Пікірлер
@nihalsextus6811
@nihalsextus6811 3 сағат бұрын
Nadee your effort is successful
@hansiseneviratne6122
@hansiseneviratne6122 Күн бұрын
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ අදුන් සදුන් සුව මැවේ මනෝ මන්දිරේ... අමරණීය ප්‍රේම කතාවකට මුල පුරන මේකී ගීතයෙන් කියවෙන ආදර අන්දරය ඇරඹි මල නම් එම ප්‍රේමය විකසිත වන අන්දමයි පෙනෙන්නේ. අංජන, සඳුන් සුවය හදවත් මන්දිරයේ මනෝමූලික සිත තුළ මන්දිරයක් ගොඩනගයි. ඉසුරුමුණි කතාවේ යුවල දැන් සිනාසේ කසුන් සදක් ජනිත වේ ජීවන අඹරේ... කළු ගලෙන් නිර්මාණය වූ ඉසුරුමුණි යුවල පවා දැන් පණ ලබා සිනාසෙයි. කසුන් හිමි හිමාල පර්වතය මතින් මතුවනා චන්ද්‍රයා ජීවිත අහස ලක්ෂණ කරයි. ඒ මේ ප්‍රේම කතාවේ ඇරයුමෙන් වන්නා වූ ධනාත්මක වෙනස්කම් ය. එවැනි ප්‍රේම කතා සමාජයේ වෙයි. වර්තමාන සමාජයටද අවැසි එවන් ප්‍රේම කතා වෙයි. ඔබේ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ හිමවතේ සිසිල දේ ගිමන සන්සිදේ ආදරේ ආදරේ මී බදුන් පිරේ... ප්‍රේමිය ගයන්නේ ඔහුගේ දෙපා මතට තම තාරුණයෙන් පිරී ඉතිරී ගිය ආදරනීය හදවත පුජා කරමින් සිටින බවයි. එවන් ක්‍රියාවලියකින් සිය හිමි නිවී සංසිදීමට ලක්වේ. ඒ හිම වලින් පිරි සුන්දර පරිසරයේ සුවබර සිසිලසත් සමගයි. එවන් තැනකදී පරිසරයේ අසිරියත් සමග ඇය තීරණය කරන්නේ සිය ආලය ප්‍රේමවන්ත සහකරුට පිදීමටයි. එවන් අලංකාර ආදර ක්‍රියාවකින් ආදරයේ මී වෑහෙන බදුන් පිරෙන්නා සේ දැනෙනා බවයි ඇය පවසන්නේ. පිපෙන මල් විල් තලේ දියට බර නැතේ දෝත දී පිළිගමි ඔබගේ ජීවිතේ ආ.... හෝ..... ආදරේ ආදරේ මී බදුන් පිරේ ප්‍රේවන්තයා සතුටින් පිළිවදන් දෙයි. විල් තලයක ස්වභාවයෙන්ම මල් පිපෙයි. ඒවා ඕලු, නෙළුම්, මානෙල් විය හැකිය. ඒ කිසිදු මලක් දියට නොව අහසට යොමු වෙයි. එලෙස ප්‍රේමවන්තියගේ ප්‍රේමවන්තයාට යොමු වූ ආදරය දෝතින්ම පිළිගෙන දිවියේ බර උසුලන්නට කැමැත්තෙන් පසුවේ. ඔහු තුලත් ප්‍රේම අවස්ථාවේ අසිරිය වෑහේ. ✍️සියලු හිමිකම් ඇවිරිනි. හංසි හිරෝෂනි සෙනෙවිරත්න, චලන රූප හා සන්නිවේදන මෝස්‌තර නිර්මාණවේදී.
@user-op3xz1ju6i
@user-op3xz1ju6i Күн бұрын
Atthatama mewani gee thawa bihi wewa❤❤❤
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp 4 күн бұрын
Lassanai godakma
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp 4 күн бұрын
Lassanai thawath mewage siduwala to s hadanna mn nitharama balanawa .thanx
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp 4 күн бұрын
Lassanai godaak
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 4 күн бұрын
verybeautiful sinhala jothi video song thanks myfavourite
@LRKXCPVDN-y2t
@LRKXCPVDN-y2t 5 күн бұрын
❤❤🎉🎉
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 5 күн бұрын
හරි ආදරණිය ගැයුමකට මුසු කල ආදරණිය රංගනයක්. ගායනයට සමානව රංගනය මුසු කරන්න වෙහෙසුණු ඔබ‍ට ජය ❤️❤️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 6 күн бұрын
Mm oyage voice Wath Tamil Hindi & English puluwanni nisa Wath nemae love kale oya Salli dunne rate genu ta awa oyage family Ake ammaaa ta Denna Tibuna Ada MN bus Ake office yannae Mt van car ganna Tibuna Salli oya nisa my life year 20 k Passat giya my life aka rate Kandy Ake kusabaha kathawa "" Rama Setha kathawae oya king nam? Oyata genu 10000000 k Enna be but MN love karanna merenakalma 1 k witarae a Mt 1 st my charithaya athmagawrawaya nisae bs
@hasiruayeshmantha9700
@hasiruayeshmantha9700 6 күн бұрын
@AmaliSomarathna-rz5ji
@AmaliSomarathna-rz5ji 6 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nirmalchathuranga3308
@nirmalchathuranga3308 8 күн бұрын
2024
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 9 күн бұрын
very nice sinhalasong thanks
@samansenavirathna5814
@samansenavirathna5814 11 күн бұрын
Thanks ❤❤❤❤saudi saman
@HarshaniharshaniMunasinghe
@HarshaniharshaniMunasinghe 11 күн бұрын
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 12 күн бұрын
I love u so much l want to meet u after l will tell l never forget u u & your family bs god bless
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 12 күн бұрын
අපෝ ඇති යන්තම්.අපේ ගීතයකට අපේ පසුතල නිර්මාණයක් දාල තියෙනවා .මේව මීට පෙර කරන්න තිබුණු දේවල්.කොහෙද අපේ උද්දච්ච එකීලට කලිසම නතුව නටන්න නොහැකි උනානෙ.නපුන්සක කම පෙන්න පෙන්න ඉන්න ඕන උනානෙ.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 12 күн бұрын
Oyata Oni Mawada? My doury da ammata kiwada? Apooo Mt be den munabalanna Mt ape wedding Ake month & date sent karanna bs
@Shenali.r
@Shenali.r 12 күн бұрын
I would appreciate if you could give the credits to R. Siwanandan. He is my grandfather and he sang it before H.R Jothipala.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 13 күн бұрын
😂
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 13 күн бұрын
Oya mt benna ude bus akedi songs walin Mt dukaae
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 13 күн бұрын
My congratulations very beautiful video- song
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 14 күн бұрын
සුභා තෙරණිය ගැන සේකරයන් හා අමරදේවයන් ගේ. සුසංයෝගය හරිම ලස්සන යි.
@MSSWSIRIWARDHANA
@MSSWSIRIWARDHANA 15 күн бұрын
මගේ ආසම නිලියන්ගෙන් එක්කෙනෙක්❤
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 15 күн бұрын
Very beautiful song 2024-07-02
@RASS1996
@RASS1996 17 күн бұрын
be careful tamil actors
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 17 күн бұрын
Best a dance & singing 2024-06-30
@akalangkadezoysa3475
@akalangkadezoysa3475 17 күн бұрын
Video එකේ OST එකට වඩා මේ සින්දුව ගැලපෙනව Video එකට. Well done Nadee
@nadugek8186
@nadugek8186 18 күн бұрын
Very nice song
@NimalKumara-xw3po
@NimalKumara-xw3po 18 күн бұрын
❤Niyamay Nisansala Joythiy Upaharayakma weewaa❤
@fathimafathima813
@fathimafathima813 19 күн бұрын
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 19 күн бұрын
old is golden verybeautiful sinhala videosong thanks myfavourite
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 19 күн бұрын
verybeautiful golden sinhala videosong thanks myfavourite
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 19 күн бұрын
verybeautiful golden sinhala videosong thanks myfavourite
@dinushaganegoda9819
@dinushaganegoda9819 19 күн бұрын
ගොඩක් ලස්සනයි .... මේ visual එකේ හින්දි song එක මොකද්ද ?
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 20 күн бұрын
I love u so much 2024-06-27
@muthumusic4900
@muthumusic4900 21 күн бұрын
❤❤
@ShamilaNadi
@ShamilaNadi 24 күн бұрын
athithaya aussana githayak❤❤❤❤❤❤
@desilvastanley2909
@desilvastanley2909 24 күн бұрын
And Shehani Kawshalya
@desilvastanley2909
@desilvastanley2909 24 күн бұрын
Nice. Bruce Lee sir
@supiritharuwa999
@supiritharuwa999 24 күн бұрын
ලස්සනයි video edit එක ඒ වගේම සිංදුව සදාකාලික මතකයක්.....2024.6.23
@desilvastanley2909
@desilvastanley2909 26 күн бұрын
Susantha Abesinghe sir.
@desilvastanley2909
@desilvastanley2909 26 күн бұрын
Bruce Lee sir and Shehani Lee
@KarunadasaGamage-ol4cq
@KarunadasaGamage-ol4cq 28 күн бұрын
😊😊😊
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 28 күн бұрын
I love u so much 2024+06+18
@watshalawatshala9243
@watshalawatshala9243 29 күн бұрын
Mage asama niliya ❤ manjula kumari ❤ thamath adarei Me sinduwa ahana warayak gane eyawama hithe mewenawa❤
@SasankaDulakshi-on5jv
@SasankaDulakshi-on5jv 29 күн бұрын
මේ විශුවල් එකේ හින්දි සිංදුවෙ නම දන්නවද
@earneyfernando5185
@earneyfernando5185 Ай бұрын
Wow...
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Ай бұрын
Mt oyage name & birthday sent karanna ko plz MN oya Akka Online year 4 k bye bs god bless u- & your family ammaaa & tatthaa