"MAHAGEDARA" A film by Tissa Abesekera ( More suitable for adults )

  Рет қаралды 32,702

Tissa Madawela

Tissa Madawela

Күн бұрын

" මහගෙදර" තිස්ස අබේසේකර ගේ සිනමා කෘතියක්.
විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, දයා අල්විස්, ධම්ම ජාගොඩ, සෝමලතා සුභසිංහ, අනුර මැදගොඩ.

Пікірлер: 69
@checkmate3918
@checkmate3918 7 күн бұрын
මුලු යූටියුබ් එකේම බලන්න දෙයක් නැතුව හිටියෙ
@anuranandalal-pq6yd
@anuranandalal-pq6yd 8 күн бұрын
විජය 💖😢💖 හරිම ලස්සනයි 💚
@erangagunasinghe6262
@erangagunasinghe6262 2 күн бұрын
අති විශිෂ්ටතම නිර්මාණයක් ❤️ සිනමාත්මක බව විශිෂ්ටයි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 4 күн бұрын
මේ තමයි විජයට කරන නියම උපහාර.. ගොඩාක් මිනිස්සු කවදාවත් දැකලා නැති විජය රගපෑ චිත්‍රපට...
@nimwinmp
@nimwinmp 6 күн бұрын
යලි කවදා බිහිවෙයිද මෙවෙනි නිර්මාණ ❤❤❤
@lovetoka
@lovetoka 7 күн бұрын
හැඟීම් , සංස්කෘතික බැඳීම් වලින් හිරවෙච්ච වලව්වල හුස්ම ගන්නා ජීවිත.....
@nimaljayasri6405
@nimaljayasri6405 5 күн бұрын
නිල් අහස්තලේ නැහැ වලාක්කුලු.......
@AjithBandaranayaka-g1y
@AjithBandaranayaka-g1y 7 күн бұрын
විජයගේ film තව තව දෙන්න බැරිද
@anuramahawewa4993
@anuramahawewa4993 Күн бұрын
සටන් නායකයට වඩා කුමරිහාමි සමාජ වාදී 57:59
@lovetoka
@lovetoka 7 күн бұрын
කලාතුරකින් දකින්න පුළුවන් මහා චරිතයක් ඉන්නව මේකෙ... ඒ තමයි දම්මජාගොඩ​...
@ranjankumara2320
@ranjankumara2320 7 күн бұрын
දිනිඳුට තියෙන්නෙ ඒ මූණමයි නේද
@nalindashaun8615
@nalindashaun8615 7 күн бұрын
අඩු වයසින් මැරුණට විජය ඇත්ත ජීවිතෙත් සිනමා ජීවිතෙත් ෆුල් ආතල් එකේ හිටපු පොරක් තමයි..
@srimamangalika9684
@srimamangalika9684 5 күн бұрын
මැරුනෙ නැ මැරුව පේමදාස ආංඩුව කාලෙ
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 6 күн бұрын
විජයගේ ලස්සන 🌹🎀
@nimaljayasri6405
@nimaljayasri6405 5 күн бұрын
දම්ම ජාගොඩ ඔබ අද අප සිටියා නම්.....
@anuramahawewa4993
@anuramahawewa4993 Күн бұрын
පන්ති සටන් නයකය වලෞවෙන් බදින්නයනව 53:30
@kaweeshadahampath5529
@kaweeshadahampath5529 7 күн бұрын
මේ සොදුරු මිනිසා මරපු අයට හොදක් සිද්ද වෙන්න එපා
@DANUBENBenadict
@DANUBENBenadict 7 күн бұрын
AMMOOOO... SRIYANI GEI GEETHAGEI LASSANAAAAA🎉... DAN INNE NILIYO MOKKUDA KIYALA HITENAWA DEIYANE❤
@DANUBENBenadict
@DANUBENBenadict 7 күн бұрын
UK 🇬🇧 WALA SITA PANDARA 01. 52 TA BALANNE.
@champaperera8487
@champaperera8487 Күн бұрын
they are really beautiful .today actresses are not at all beautiful
@samanchandana7549
@samanchandana7549 8 күн бұрын
යලි කවදා බිහිවෙයිද මෙවෙනි නිර්මාණය ,❤❤❤❤❤
@KumariMari-n4k
@KumariMari-n4k 7 күн бұрын
විජය.මැතිඳුන්.මරපු.උන්ට.හොදක්.වෙන්න.එපා
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 3 күн бұрын
Mewa dan inna unta balanna therum ganna waram nathiwa athi. Thakshanaya apuwahama mun hithan innee miniha wenaswela kiyala. Edath e minihamayi adath e minihamayi😅
@Skzworld646
@Skzworld646 7 күн бұрын
මට හරියට බය හිතුණා හරියට තාත්තා පණ පිටින් ඇවිල්ලා ඉන්නවා වගේ....😮😮😮😮😮😮
@deepikand5722
@deepikand5722 7 күн бұрын
Damma jagoda kiyanne ape rate ati wisista jesta kalakaruwek wedikawada sinamawada නිශ්පාදනය da tawa koitara de da e hamadema dath wisista kalakaruwek
@sobachandni6817
@sobachandni6817 2 күн бұрын
හරිම ලස්සනයි මේ වගේ කතා විජය කුමාරතුංග ඉන්න කතා තවත් දෙන්න
@rkkpriyantha
@rkkpriyantha 7 күн бұрын
මම ඉස්කෝලේ 8 පන්තියේ දි බැ ලු වේ......😂😢😊❤
@pasindukanishka7504
@pasindukanishka7504 3 күн бұрын
koheda me gama
@nirmaladesilva6880
@nirmaladesilva6880 2 күн бұрын
නිල් අහස්තලේ සිංදුව නැහැනෙ.
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 7 күн бұрын
අනේ කොච්චර දෙයක්ද මේවා දාන එක
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 3 күн бұрын
Jeewan act karapu thunweni aha
@Malika-u4j
@Malika-u4j 7 күн бұрын
Vije marapu aun dan apaye ati goda ganna kiya kiya atma ganakata goda anna epa
@SujathSuja-q6u
@SujathSuja-q6u 7 күн бұрын
Vijayage lassana ❤❤
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Күн бұрын
Dan inne nalbatto...director kukko...edaweela notherena thirarachakayoo😂 mun awilka inne wena kohendooo😊
@Renuka-n3k
@Renuka-n3k 6 күн бұрын
මේ වලව්ව කොහේද ? දැන් මේ වලව්ව නැතුව ඇති සමහරවිට .... මෙවැනි වලව් එහි උරුමකරුවන් විසින් රැක ගත යුතුයි .... නැතිනම් පුරා විද්‍යා අධිකාරියෙන් හෝ එය ඉටුකරනවා නම් හොදයි ... ස්තූතියි ...
@wijayaraja6722
@wijayaraja6722 6 күн бұрын
Kagalle wickramasingha walawwa.
@Renuka-n3k
@Renuka-n3k 6 күн бұрын
ඇල්ල ලග වලව්ව ත් මෙහි රූ ගත කළ බව ඔබ ගෙන් දැනගත්තා .. ස්තූතියි ඔබට ...
@nalaka885
@nalaka885 3 күн бұрын
මේක දැන හෝටලයක්..
@Renuka-n3k
@Renuka-n3k 3 күн бұрын
ඔබට ස්තූතියි පිළිතුරු ලබා දුන්නාට 🙏🙏🙏🙏🙏
@subhasurasingha6518
@subhasurasingha6518 7 күн бұрын
ස්තූතියි...❤
@janavisonali2754
@janavisonali2754 5 күн бұрын
What a wonderful man. So sad.
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 6 күн бұрын
Vijaya harima romantic ....aparadayak marala demme...sundara minisa..❤
@prabashwarakavinda96
@prabashwarakavinda96 8 сағат бұрын
Parana film tawa akka bagin denna
@supunwijekoon3780
@supunwijekoon3780 8 күн бұрын
Old is gold🎉🎉🎉
@Ruwanbharatha
@Ruwanbharatha 3 күн бұрын
❤❤❤❤❤❤❤
@wasanafernando6072
@wasanafernando6072 7 күн бұрын
දියමන්තිය චිත්‍රපටිය you tube දාන්න පුළුවන් නම් හරිම වටිනවා 🌹
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Күн бұрын
Podikale baluwa wagee neweyi.. Dan balanakotayi bayawela heendadiya danneeee😊
@deepikand5722
@deepikand5722 7 күн бұрын
Me rathtaram.minisa hitiya nam rata mewenakota godak ihalata gihin
@GayathriKodikara
@GayathriKodikara 7 күн бұрын
බොහොම ස්තුති ❤
@checkmate3918
@checkmate3918 7 күн бұрын
❤❤❤❤
@desikadissanayake2710
@desikadissanayake2710 6 күн бұрын
Kotas aduwen danne ai halo
@nuwansilva9131
@nuwansilva9131 6 күн бұрын
❤❤❤
@amandaekanayake4810
@amandaekanayake4810 7 күн бұрын
Thank you Thushara film ek dannko
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 3 күн бұрын
Kauluwa nadda
@nuwandilshan654
@nuwandilshan654 8 күн бұрын
👍
@deepikand5722
@deepikand5722 7 күн бұрын
Ammata inna rangana shilpiniya ge nama mokadda
@TissaMadawela
@TissaMadawela 7 күн бұрын
සෝමලතා සුභසිංහ.
@deepikand5722
@deepikand5722 7 күн бұрын
@@TissaMadawela බොහොම ස්තුතියි
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 3 күн бұрын
Somalatha subasinghe...eyage husband thamayi ltte yuddeta kalin jaffna hitapu anthima sinhala gov. Karume kiyanne..kaushalya dupodda pissu karanna patan gatta
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 7 күн бұрын
Kotas adui neda
@TissaMadawela
@TissaMadawela 7 күн бұрын
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. ප්‍රශ්නයක් නිසා ගීතය ඉවත් කර ඇතිබව කණගාටුවෙන් දන්වමි. ගීතය සහිත පිටපත ඉක්මනින් පලකරන්නම්.
@NimanthaMahesh-ti5ol
@NimanthaMahesh-ti5ol 7 күн бұрын
Good creation.
@nayanadarshani8028
@nayanadarshani8028 7 күн бұрын
කොටස් අඩුයි .
@TissaMadawela
@TissaMadawela 7 күн бұрын
අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. Copyright ප්‍රශ්නයක් නිසා ගීතය ඉවත් කර ඇතිබව කණගාටුවෙන් දන්වමි. ගීතය සහිත පිටපත ඉක්මනින් පලකරන්නම්.
@ChamikaNimnadi
@ChamikaNimnadi 4 сағат бұрын
Tushara katawat dannako plz​@@TissaMadawela
@bandumuthu4152
@bandumuthu4152 Күн бұрын
What a shame we lost wijekumarathunga
In the Soup "Vinoda Ranga" with   Annesley, Samuel and Berty
26:54
Tissa Madawela
Рет қаралды 418
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 44 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
Arundathee (අරුන්දතී) Sinhala Full Movie
1:22:27
Lanka Cinema
Рет қаралды 117 М.
GOLUHADAWATHA Film by Lester James Peries.
1:55:38
Tissa Madawela
Рет қаралды 11 М.
දමිතා අබේරත්න නම් ගොන් ආතල් තමයි
13:44
SGW CREATION කතන්දරේ
Рет қаралды 11 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 3
2:55:37
Madhawa Wijesekara
Рет қаралды 199 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 44 МЛН