ලා හිරු දහසක් La Hiru Dahasak 3

  Рет қаралды 201,240

Madhawa Wijesekara

Madhawa Wijesekara

Күн бұрын

Пікірлер: 120
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@රොන්වීස්ලි
@රොන්වීස්ලි 4 жыл бұрын
උදය රට යන ටික තාමත් හිතෙ තිනවා.ගිහින් ඇවිත් ගෙ හදන ටික.ලස්සනයි නිවන් සුව
@shanukinehahara3101
@shanukinehahara3101 3 жыл бұрын
කන්දේ ගෙදර නාටිටිය දාන්න කො
@wvmfernando56
@wvmfernando56 Жыл бұрын
May wage.nandammala.innawane.futhala.futhala.ganu.gaththata.passe.nandammala.passei.hathuru.kamkaranawa..meun.yakku.marenna.inna.nake.aundalla.faul.venasa.karanawa.
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 8 ай бұрын
අනේඅද මන් දැක්කෙ.දුකයි
@indranifernando2782
@indranifernando2782 8 ай бұрын
@agaydil5659
@agaydil5659 8 ай бұрын
දෙනවක හාමිනේ මරු අනේ..😊 එතුමියට නිවන් සුව ලැබේවා 🙏🙏
@shanthipathirana2005
@shanthipathirana2005 8 ай бұрын
මේ ටෙලිය විකාශනය වන විට අපිට ටී වී එකක් තිබුනේ නෑ.අල්ලපු ගෙදර ගිහින් බැලුවේ.සමහර කොටස් මග්ස් හැරුන්නා.මෙහි එන චරිත අතර බාස් උන්නැහේ විශේශ කෙනෙක් ❤ ලස්සන ඇමි කතාවක් ස්තූතියි රූපවාහිනී 🙏
@MaheshLalithKumara
@MaheshLalithKumara 8 ай бұрын
ඡීවිත වල තියෙන සරල කම .. ඒ වගේ කාලෙක මාත් හිටියා හරි උුකයි මෙි කාලයත් එක්ක බලනකොට.. ලස්සන ටෙලිනාට්‍යය ....
@BhathiyaSampath-jo1qy
@BhathiyaSampath-jo1qy 3 ай бұрын
මම සිංහල වලින් බලන්නේ පැරණි ටෙලි විතරයි . මේක ඉතාමත් රසවත් වගේම ඒ දේවල් මේ කාලයටත් ඉතාමත් වැදගත්
@ashinisaumya3472
@ashinisaumya3472 Ай бұрын
මේ වගේ පැරණි, රසවින්දනයක් සහිත නිර්මාණ පළ කිරීම ගොඩක් වටිනවා. ස්තුතියි.💜
@chandrasri4728
@chandrasri4728 2 жыл бұрын
මම පොඩි කාලේ අම්මයි අක්කලා එක්කයි මේ කථාව බලන්න යනවා. වෙන ගෙදරකට. . එදා මට එච්චර තේරුමක් නෑ ඒත් අද බලද්දි තේරෙනවා මොන තරම් ලස්සන කථාවක්ද කියලා
@TheVimukthiarnold
@TheVimukthiarnold 5 жыл бұрын
මම බලපු හොදම ටෙලි නාට්‍යය වලින් එකක්. 90 දශකයේ තමා මම මේක මුලින්ම දැක්කේ.මේවට තමයි නාට්‍යය කියන්නේ. තාත්විකයි. දැන් නාට්‍යය නැහැ ලංකාවේ. බහුබූත තියෙන්නේ. ඇත්තටම ඔය වගේ නාට්‍යය ආයිත් බිහි නොවෙන එක ගැන කනගාටුයි. පරණ මතකයන් අලුත් කල ඔබට ස්තුතියි.
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
ඔබටත් බොහෝම ස්තූතියි
@asharapriyaji4732
@asharapriyaji4732 8 ай бұрын
Aka nm atha dan teledrama balanawata wadiye mn dan balanne me drama harima lassanai ane issara drama
@Craftsarefu
@Craftsarefu 5 жыл бұрын
හරිම ලස්සනයි.මම කැමැතිම naluwa udayarathna.mama udayarathnage තොරතුරු hoyaddi thamai maya dana ganna ලැබුණේ ගොඩාක් dukai udayarathnage viyowa gana
@wathsalamandakini7937
@wathsalamandakini7937 4 жыл бұрын
Aeyalashshanai kiyala wennethi🤓🤓🙄
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 4 жыл бұрын
බොහොම ස්තුති සර් තව ටෙලිනාට්‍ය තියෙනවා නම් අප්ලෝඩ් කරන්න
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 Жыл бұрын
මේ කතාවෙ පෙති කීයකින්. මිනිසුන්ට ආදර්ශය සපයනවද මෙන්න නාට්‍ය නලු නිලියොන්ගෙ නිරහන්කාර කම දායක වූ සියලු දෙනාට බුදු සරනයි නිරෝගි සුවය ලෙබේවා ජීවිතයෙන් සමුගෙන එති අය අප අතරම ඉපදේවා
@miltonmallawarachchi5516
@miltonmallawarachchi5516 9 жыл бұрын
Best drama. My school period. Beautiful memories. Unforgettable days. 14 inch Panasonic black&white used car batteries. Thank you my friend uploaded this drama.
@winithadias1080
@winithadias1080 9 жыл бұрын
very nice drama closer to our life s 30 years before see but like today hou running time. very fast
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks a lot! friend
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Indeed!! Thanks a lot!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@rushijayasinghe2380
@rushijayasinghe2380 8 ай бұрын
නඩරාජා සිවම්. බොහොම යහපත් මහත්මයෙක්
@asharapriyaji4732
@asharapriyaji4732 8 ай бұрын
Harima asa hithenawa katha karana widihata
@rparanamana
@rparanamana 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට...ගොඩක් ලස්සනයි..
@nnsh3
@nnsh3 2 жыл бұрын
👍 .බුමුතුරුණු නාට්‍යත් දාන්න
@maritanasoysa
@maritanasoysa 9 жыл бұрын
when i firt saw this it was the 80s.....and i was a child ......it has many memories in it of all of my grandprents , uncles aunts and parents commenting on every episode....wish i too can go back in time ....super teledrama and best actors and acctess like denawaka hamine and daya etc ....please ifnyou can arrnge a reunion of the crew and have a discussion people will love to see them ....
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks!!! But I'm just only uploading the teledreamas.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@madmaxfernando
@madmaxfernando 6 жыл бұрын
i feel you martina
@renukaidemgode5584
@renukaidemgode5584 4 жыл бұрын
meeva thamaie lassana katha .mee nalu niliyo kochchara vedagathda aee vageema vatina sampath mee aeya
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
ලස්සනයි ,සරලය්,සුන්දරය් ,හිත නිවෙනව..දැන් වගේ කුනුහරුප නෑ,
@champapriyadharshani8222
@champapriyadharshani8222 3 жыл бұрын
Lassanai kathawa api podikale beluwa
@දිදුලනිර්වාන්
@දිදුලනිර්වාන් 4 жыл бұрын
ලස්සනයි
@ThusharasampathHewajonik-ru3vz
@ThusharasampathHewajonik-ru3vz Жыл бұрын
Mevage parana nattya mama Hoya hoyaa balanava.e kale hari saralai sundarai.den thiyana Eva wikara
@sandeepanisndeepani4508
@sandeepanisndeepani4508 7 жыл бұрын
me drama eka godak lassanai dan thiyana ewa wage newei issara godak cham vidihata minissu jeevath wela thiyenne...piliwalai...... thanks...
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබේ අදහසට ගොඩක් ස්තූතියි
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@jeewaka59
@jeewaka59 2 жыл бұрын
මම ලංකාවේ බොහෝ පලාත්වල සංචාරය කර තියෙනවා...මේ නාට්‍ය යේ තිබෙන පරිසර සෞන්දර්ය අද ලංකාවේ කලාතුරකින් පමණි දකින්නට ලැබෙන්නේ....බෙරේ පලුවකුත් නෑලු කරපු දේකුත් නෑලු...අද තත්වය එයයි....කාලකණ්ණි දේසපාලුවන් සහ රට දැය ගැන නොසිතන නිලධාරීන් නිසා රට අගාධයට යවා ඇත
@rohanfernando6558
@rohanfernando6558 2 жыл бұрын
මම ඉපදුනේ 1986.මේක බලනකොට මට අවුරුදු දෙකයි.
@nuwannishara7030
@nuwannishara7030 3 жыл бұрын
ගොඩක් පිං ඔබ‍ට
@hanyhamada1905
@hanyhamada1905 5 жыл бұрын
Api punchi kale balapu kata harima lassanai den tiyena kata nodakin
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 10 ай бұрын
Me kathawen kiyanne ratagihin hambakarala esalliwalin andawela jeevita vinasa kara ganimai.Ewagema Dimuthumuthu Kathawen kiyanne rata gihin salli genath mole pavichchikarala diyunu wena vidiyai. Mokada ekale ratayanna patangaththu kalayai.lassanama katha.
@mayumikarunarathne3490
@mayumikarunarathne3490 2 жыл бұрын
Lankawe 2wana Tele Film eka me wage tele film aye dakinn laben na etharam lassanai
@tharudil2611
@tharudil2611 5 жыл бұрын
Lassanai mama kamathi parani drama balanna thank you 👍
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
ලාහිරුදහසක් බලනකොට මට අවුරුදු 20යි
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
අවුරුදු විසි නමේකට පස්සෙ හරි දුකයි.
@premawathimanikemenike5525
@premawathimanikemenike5525 7 жыл бұрын
harima thathwikai anel.dan kathawage nemei.api school yanakale athari athara baluwe.thanls obata downlord kalata.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔබට බොහෝම ස්තූතියි!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ලා හිරු දහසක් ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා ඉන්පසු රිය අනතුරකට ලක්වූ අතර බොහෝ කාලයක් එතුමා කලාවෙන් ඈත්ව සිටියා. නමුත් වසර 30කට පමණ පසු එතුමා සහ එතුමාගේ දියණිය අයිෂ්චර්යා සමරවීර මංගල ගමන චිත්‍රපටියට රංගනයෙන් දායක වූවා. එය ලෝකයේ ඉතාම කෙටි කාලයකින් නිපද වූ චිත්‍රපටිය ලෙස ගිනස් වාර්තාවක් ද තැබුවා. රෝහිත සමරවීර එසේත් නැත්තම් උදයරත්න ගේ අද රූපකාය බලන්න කැමති අය මේ link එක වෙත යන්න. ඔබට එතුමාව හඳුනාගන්න පුළුවන් ද බලන්න!!! kzbin.info/www/bejne/bYa3lp6ChZt5l9E
@nilukashyamali2468
@nilukashyamali2468 5 жыл бұрын
Please brother .නැව ගිලුනත් ben chun movie eka danna
@nislyasepalika9265
@nislyasepalika9265 8 жыл бұрын
thanks a lot.
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
You are welcome
@SapumalMoragoda
@SapumalMoragoda 9 жыл бұрын
Thanks a lot.
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 жыл бұрын
Sapumal Moragoda You're welcome
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@RuwanHettiarachchi-s3w
@RuwanHettiarachchi-s3w 4 күн бұрын
❤❤
@kcaliya
@kcaliya 9 жыл бұрын
Thank you Madhawa
@MadhawaWijesekara
@MadhawaWijesekara 9 жыл бұрын
Muditha Nanayakkara You're welcome
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@ThusharasampathHewajonik-ru3vz
@ThusharasampathHewajonik-ru3vz Жыл бұрын
Denawaka hamine man Asama niliyak.eka davasak hari dakinna pinak Nathi unane.
@disnanilmini7262
@disnanilmini7262 7 жыл бұрын
harima arthawath telenatyak...man harima kemathi me wage telenatya balanna...den thiyena katha monada bahubhutha...
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඒක ඇත්ත! බොහෝම ස්තූතියි ඔබේ අදහසට!! මේවා තමයි නියම ටෙලිනාට්‍ය කියන්නේ.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@MaanaVee
@MaanaVee 5 ай бұрын
මුළු ශ්‍රී ලාංකික අනන්‍යතාවයන් ඔක්කොම එකට කැටි කළ නාට්‍ය ක්.
@PriyangikaDayaherath
@PriyangikaDayaherath Ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 5 жыл бұрын
I was happy much my school era because of simple life styles and no big plans like this drama this is really great. Thanks lots mr madawa. Tharuwansarani obata make us happy
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
You are welcome Prabath. Theruwan Saranai. :D
@sobachandni4929
@sobachandni4929 4 жыл бұрын
Mama Katrina me wage teledama balannamai
@amiladeeptha5282
@amiladeeptha5282 9 жыл бұрын
thanks,...
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@dilankothalawala8989
@dilankothalawala8989 3 жыл бұрын
නාට්‍යයක් බලනවා කියලා හිතාගන්නවත් බැ
@Srilankaur
@Srilankaur 2 жыл бұрын
පන්නල මාකදුර බඩල්ගම දූනගහ අද වෙනකොට කොච්චර වෙනස් වෙලාද...ඒ කාලෙ තිබුන ලස්සන අද නෑ
@indirapriyadarshani6773
@indirapriyadarshani6773 2 жыл бұрын
Oyatat kawadahare ea teka tama sedda venne🤪
@Srilankaur
@Srilankaur 2 жыл бұрын
@@indirapriyadarshani6773 😄
@rohanfernando6558
@rohanfernando6558 2 жыл бұрын
මුන් කොහොමද පැයෙන් දෙකෙන් වාද්දුව යන්නේ.
@five41768
@five41768 11 ай бұрын
​@@rohanfernando6558 ගොන් වස්සෙක් උබ
@hanyhamada1905
@hanyhamada1905 5 жыл бұрын
Mama pasel yana kale me drama eka keruwe 80ganan wala loku bas ge hamine karunarathna iskole matthumala netum thicher mama netum ඉගෙන gatte eyagen
@buddhikaamilasampathwerago1521
@buddhikaamilasampathwerago1521 6 жыл бұрын
ජවුසන්,ජවුසන්,ජවුසන්...නියම කතාව
@MadhawaWijesekara
@MadhawaWijesekara 5 жыл бұрын
:D :D :D
@amithjayaweera4445
@amithjayaweera4445 8 жыл бұрын
bohoma thanx
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
You're welcome!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@asankaasanka9134
@asankaasanka9134 Жыл бұрын
❤❤❤❤❤❤❤
@wannigesubodapiumal
@wannigesubodapiumal 3 ай бұрын
මෙම නලුනිලියන් දෙබස් කියන ආකාරයෙන් ටෙලියක් බලනව කියල හැඟීමක් දැනෙන්නෑ අපිත් එම ස්තානයේ ම ඉන්නව කියන හැඟීමක් දැනෙන්නෙ .අඩු තාක්ෂණයෙන් කරපු නිර්මාණ උනත් ඒ සැබෑපරිසරයේ ශබ්ද සංකලනය හොඳින් තිබෙනව පසුබිම් සංගීතයේ බටනලා හඬ පේක්ශකයා අතීතයට ගෙනියනවා දැන් වගේ ලයිට් වලින් නලුනිලියන් වර්ණ කිරීමක් නෑ,සවුන්ඩ් ඉෆෙක්ට් නෑ ස්වාභාවික පරිසරයේ මිනිස්සු දෙබස් නරබන්නාට මානසික සැහැල්ලු බාවයක් ගෙනදෙනව.
@asharapriyaji4732
@asharapriyaji4732 8 ай бұрын
Me kathawe ragapapu aya gana wisthara tikak danawanm hari api asai danaganna ayala gana
@anilhettiarachchi
@anilhettiarachchi 8 жыл бұрын
best teledrama Sri Lanka ever produced
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks a lot Anil!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@niranganira6948
@niranganira6948 8 жыл бұрын
superb
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Thanks!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@pubudu666
@pubudu666 8 жыл бұрын
It was sad that most of the main actors in this tele drama never seen in television after ...
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Yes! His name was Chulani Rohitha Samaraweera. A student of late Mr. Dhamma Jagoda's drama school who had a deep voice. I think still he lives but in a silent mode. He acted in very special film kzbin.info/www/bejne/l6LLhIuZgJhmiqc
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@vijithabandula4444
@vijithabandula4444 Жыл бұрын
Aurudu 2 lamayekutanam kata balanna be
@dilkimashi6055
@dilkimashi6055 8 жыл бұрын
Dan thiyena Katha valata vada godak Lassanai kochchra baluvath epa venne naha
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
That's true Dilki!! Thanks!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@sabuhimahsasabuhimahsa4028
@sabuhimahsasabuhimahsa4028 6 жыл бұрын
Ane ethumata niwan suwa atwewa
@aanuaanu5804
@aanuaanu5804 7 жыл бұрын
Duki lassni😢😢😢😍😍😍😍😍😍👌👌👌👌👌👌👌👌👌👌👌👌
@almnaseel3210
@almnaseel3210 6 жыл бұрын
Pab
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
ඉස්සර අපි වතුර ඇද්දෙත් මෙහෙම තමා
@gamageviraj7696
@gamageviraj7696 2 жыл бұрын
Nimal Lakshpathiarachchi neda?
@MadhawaWijesekara
@MadhawaWijesekara 2 жыл бұрын
ඔව්
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Dan nalu niliyo paradai,rangapama etama sobahawikai,dan inna ayata gami charita karanna ba gym gihin angahadagena,konda kelin karagena..eyalata natanna nam puluwan et mewa balanakotai hitenne api tele drama kiyala monada balanne kiyala...
@wathsalamandakini7937
@wathsalamandakini7937 4 жыл бұрын
😔😔😔😔😔
@morathennalagedayanieadiri2373
@morathennalagedayanieadiri2373 7 жыл бұрын
kochara beluwath apawenne hotha athithayata yanawa
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
Of course!!! These teledramas never die!!! Thanks!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
මගේ චැනලය හරහා ලා හිරු දහසක් බලන ප්‍රේක්ෂක ඔබට කණගාටුදායක දැනුම් දීමක් කරන්නට තිබේ. ඒ මෙම ටෙලිනාට්‍යයේ උදයරත්නගේ චරිතය රඟපෑ රෝහිත සමරවීර මහතා අද (2017-08-09 වන දින) අභාවප්‍රාප්ත වී ඇත. කලක සිට රෝගාතුරව සිටි එතුමා මියයන විට වයස අවුරුදු 61 කි. දේහය රාජගිරිය, කලපළුවාව, අංක 146 දරන නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (2017-08-09 වන දින) හවස 4ට සිදුකෙරේ. අපට කිසිදා අමතක නොවන "උදයරත්න" මහතාට නිවන් සුව පතමු.
@sajeewakanakarathna1330
@sajeewakanakarathna1330 7 жыл бұрын
me naluwa " Podi Wije " Film eke hitiyada ?
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඒක නම් මම හරියට දන්නේ නැහැ.
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
මේන්න මහින්දත් ඉන්නවා 😁
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Katawa pahadiliwa pennaney...
@rjpinternational5710
@rjpinternational5710 6 жыл бұрын
Meka 1985 wageda bn
@MadhawaWijesekara
@MadhawaWijesekara 6 жыл бұрын
1984
ලා හිරු දහසක් La Hiru Dahasak 4 End
1:31:16
Madhawa Wijesekara
Рет қаралды 179 М.
යශෝරාවය Yashorawaya 1
3:00:37
Madhawa Wijesekara
Рет қаралды 233 М.
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 3,8 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 53 МЛН
ලා හිරු දහසක් La Hiru Dahasak 2
2:59:20
Madhawa Wijesekara
Рет қаралды 204 М.
sudu kiri kattiya - සුදු කිරි කට්ටිය
4:14:14
Nawa Cinema Films
Рет қаралды 184 М.
ගම්පෙරළිය Gamperaliya 1
2:59:01
Madhawa Wijesekara
Рет қаралды 232 М.
ලා හිරු දහසක් La Hiru Dahasak 1
2:39:28
Madhawa Wijesekara
Рет қаралды 411 М.
යශෝරාවය Yashorawaya 8 End
1:47:56
Madhawa Wijesekara
Рет қаралды 139 М.