Mahagedara - Wasthi Productions

  Рет қаралды 6,817,372

Wasthi Productions "වස්ති"

Wasthi Productions "වස්ති"

Күн бұрын

Пікірлер: 16 000
@thasirasahas9634
@thasirasahas9634 3 жыл бұрын
පඩයක් වගේ පොඩි දේයක් ලොකු කර ගෙන දඟලන ඉන්දියන් කතා වලට හෙන වැදිය කියල කියන උන් මේ කොණට 🤣🤣🤣❤
@gaveensamarage2046
@gaveensamarage2046 3 жыл бұрын
Ow ape culture eka ehema pitimma kawa Gedara iddithdith sari andala makeup dala Inna purudu kala
@ridmimaheshika9910
@ridmimaheshika9910 3 жыл бұрын
Ammiyooooooo😂😂
@sankalpagalapitage8779
@sankalpagalapitage8779 3 жыл бұрын
Ekata wadinnta thamai mune meka gahala thiyeene
@bhagyahettiarachchi1848
@bhagyahettiarachchi1848 3 жыл бұрын
😂😂
@mrblackbeardofficial
@mrblackbeardofficial 2 жыл бұрын
ලංකාවෙ කතා වලටත් හෙන ගහ්න්නෝනෙ
@tposl7336
@tposl7336 3 жыл бұрын
ඉන්දියානු ටෙලිනාට්‍ය වලට කාලය කා දමන( කාලකන්නි ) සුවහසක් ශ්‍රී ලාංකියන් හට දුන් මහඟු ආදර්ශයකි.
@atv1611
@atv1611 2 жыл бұрын
Yas PRO 😘😯🙂
@shashikadilakshana1928
@shashikadilakshana1928 5 ай бұрын
දැන් 2024. මේක ළඟදි බලපු අය කෝ
@Ema_girl
@Ema_girl 4 ай бұрын
Innoo😮
@sithumthathsara-ui5cf
@sithumthathsara-ui5cf 2 ай бұрын
Mama ada baluve😂
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ආලෝකො උපාලි වලින් පස්සෙ ආයෙ පරණ එවා බලන සෙට් එක 😂👇
@LAKSHAN_01
@LAKSHAN_01 2 жыл бұрын
😅ᴍᴀᴛʜ
@supunimalka1088
@supunimalka1088 4 жыл бұрын
ඉන්දියාවේ ටෙලි සිත්තම් අභිබවා. උගේ අප්පාගේ මහ ගෙදර..... ජනතා අකර්ශනයට. 😂❤️
@sanithuhimansith8979
@sanithuhimansith8979 4 жыл бұрын
මරු මරු!ඉන්දියාවේ කුණු බලන් නැති සෙට් එක කෝ බලන්න🤗🤗🤗
@hasindudilshan1127
@hasindudilshan1127 4 жыл бұрын
Mono unath aladdin maru
@artofchoice
@artofchoice 4 жыл бұрын
@@hasindudilshan1127 😂🤭
@udaraprasanna7954
@udaraprasanna7954 4 жыл бұрын
I hate Tamil and Hindi movies, teledrama, TV series.
@gangaattygalle1063
@gangaattygalle1063 4 жыл бұрын
api
@smusicmh
@smusicmh 4 жыл бұрын
kzbin.info/www/bejne/fIqsl6OMd9Bnjas magic link
@sharkboysl
@sharkboysl 4 жыл бұрын
ඉන්දියන් මෝඩ කතා කැලේ යකෝ 😮❤️💥🚀 ආඩම්බරයි වස්ති 🇱🇰 ❤️🚀🚀🚀❤️❤️❤️
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
කෝ බලන්න අවුරුදු පොකුරෙන් පස්සේ බලන උන්...
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
I'm #k_funny_short_films So I'm from the future #2028 දි බලන සෙට් එක කෝ? 😂🖐️❤️❤️
@eranniyanethmi2714
@eranniyanethmi2714 3 жыл бұрын
👌
@techedue6151
@techedue6151 6 ай бұрын
එහෙම පොකුරුත් තිබ්බ නේද හැබෑට 😂
@merandafrancis8731
@merandafrancis8731 4 жыл бұрын
අම්මෝ ඒක පට්ට හැබැයි ඉන්දියාවේ මහ ගෙදර ඩ්‍රාමා එක ලියපු එකා දැක්කොත් පෙස්සම් ගහනවා වස්තිලාට 🤣🤣🤣🤩
@hashinthakalhara464
@hashinthakalhara464 4 жыл бұрын
Aniwa🤣🤣
@rush1270
@rush1270 4 жыл бұрын
හොර කුරුල්ලා කොල වලින් හදමු kzbin.info/www/bejne/r4fJXq2qd7ehgKs
@SHORTLIFE_SHORTVIDEOS_DOGLIFE
@SHORTLIFE_SHORTVIDEOS_DOGLIFE 4 жыл бұрын
මහගෙදර නෙමෙයි. ප්‍රවීණා ටෙලි ඩ්‍රාමාඑක හදපු එකාට නම් බඩ ගිහින් මැරෙන්නෙ .මේක දැකලා 😂😂😂😂😂
@tharindu9039
@tharindu9039 4 жыл бұрын
Ow ow
@sanjeewaundugoda1946
@sanjeewaundugoda1946 4 жыл бұрын
🙄🙄🙄 ඔයා හොර ගෙඩියා
@successtamil7659
@successtamil7659 4 жыл бұрын
I don't understand sinhala language but I love sinhales people's ❤️💙🙏
@jagathjayalath7012
@jagathjayalath7012 4 жыл бұрын
கெத்தான தமிழன்டா in tkank you very much I'm Sri Lankan boy
@gamingwithcostha2424
@gamingwithcostha2424 4 жыл бұрын
Vijay i love
@successtamil7659
@successtamil7659 4 жыл бұрын
@@gamingwithcostha2424 💟
@successtamil7659
@successtamil7659 4 жыл бұрын
@Lahiru Anjana noo frd IAM big Vijay fan 😍😉
@successtamil7659
@successtamil7659 4 жыл бұрын
@Lahiru Anjana Vijay sir come in srilanka come soon
@LioNKoLLA
@LioNKoLLA 4 жыл бұрын
4K වලින්ම දිලා ඇඩෙන්නම
@wishmacharika-1026
@wishmacharika-1026 4 жыл бұрын
හුකස්..💔💔😂😂
@priyanthasubasinghe3343
@priyanthasubasinghe3343 4 жыл бұрын
Lion vlog ekk danwako 🤘
@ranganathilakarathna8634
@ranganathilakarathna8634 4 жыл бұрын
අනේ පුකyo
@zendeegeey
@zendeegeey 4 жыл бұрын
4k අකුණු ද , 1080p අකුණු ද ගහන්නෙ ලයන්..😂😂
@lucifer7504
@lucifer7504 4 жыл бұрын
Lion
@අකිලදිල්ශාන්
@අකිලදිල්ශාන් Жыл бұрын
පඩයක් ගිය දුරක්..50 වෙනි වතාවටත් බලන මම 😂
@gayan6100
@gayan6100 4 жыл бұрын
ඉන්දියන් ටෙලි නාට්‍ය ඔලුවෙ පුරව ගත්ත ලංකාවෙ ගොන් හරක් හැතිකරේටයි, Tv චැනල් ටිකටයි දෙන්න පුලුවන් හොඳම උත්තරේ දීල. එල 😂😂 👍👍👍
@PubuduVision
@PubuduVision 4 жыл бұрын
"අම්මෝ වස්ති ගහල තියනවා මේ පාර Indian teledrama වලට සැරටම" කියල හිතෙන සෙට් එක කෝ බලන්න
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Apiwath පුළුවන්නම් subscribe karanna යාලුවා
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 4 жыл бұрын
මේක බැලුවෙ නැත්නම් බලලා කිහන්කො අපි තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකක් #suraanjfilmsfactory ෆිල්මින් කරන්නේ Link : kzbin.info/www/bejne/apu8f6uKj7RmrJo
@sahanvirajith5760
@sahanvirajith5760 4 жыл бұрын
S ලයන්-SL music boy උඹලා තමා කැරිම වස්තියෝ..නෙදකින් විතරක්
@EpicVlogsSL
@EpicVlogsSL 4 жыл бұрын
"වස්ති films" coming soon🍁❤️
@dinethkavinda5987
@dinethkavinda5987 4 жыл бұрын
Kud oye .minissunt karadara krnn epa
@wasanthapriyadarshana6586
@wasanthapriyadarshana6586 4 жыл бұрын
Aththada
@dxb.shawarma
@dxb.shawarma 4 жыл бұрын
😍🥳🥳🥳🥳
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Dan rattai wasthi athara podi aulak wela Ubala danne nathi unata kzbin.info/www/bejne/pl7Od2NtfKiMnNE wasthiyo rattawa aussa gatthoth ubala iwarai Ubala iwarai
@cricketaddict4898
@cricketaddict4898 4 жыл бұрын
තණමල්විල කොල්ලට මොකද උනේ.. අපි පසුවිපරමක් කරලම බලමු...තණමල්විලට සුබගමන් කියමු kzbin.info/www/bejne/mmaXgqGde8yjiq8
@Rashiprabha-u9n
@Rashiprabha-u9n 8 ай бұрын
2024 anyone 😂❤
@Gayan27
@Gayan27 8 ай бұрын
ඕයි 😂
@Rashiprabha-u9n
@Rashiprabha-u9n 8 ай бұрын
@@Gayan27 blnwneh😂❤️
@Gayan27
@Gayan27 8 ай бұрын
@@Rashiprabha-u9n 😁😌 Yes
@dinisuru3320
@dinisuru3320 6 ай бұрын
😂
@Dasun_N
@Dasun_N 5 ай бұрын
😅
@janidubhathiya8873
@janidubhathiya8873 4 жыл бұрын
කට්ටිය මේකේ part 2 ඉල්ලා like ekak damu mekata
@riyonmadusanka9357
@riyonmadusanka9357 4 жыл бұрын
kzbin.info/door/lQX-88Fw7mxiHXGmkZD5cA apitat udauwak karanna sap ekak denna
@malithranawakaarachchi8115
@malithranawakaarachchi8115 4 жыл бұрын
වස්තිලට දාන පලවෙනි කොමෙන්ට් එක. අම්මා ඒකනං සුප්ප කනේ පාර 😂 හින්දි ලදරං බලන මං දන්න හැම එකාටම යවනව මේකනං 🤣🤣🤣
@kiwicapture
@kiwicapture 4 жыл бұрын
@@DenuwanMKalansooriya 😂😂😂 රැල්ලට අඩන සින්දුවක්නෙ බන්. මොන ලස්සනක්ද. කන රිදෙනව යකෝ අඩන්ව අහල. ප්‍රේක්ශකයො ඔක්කොම දැන් ඉල්ලන්නෙ වෙනස්ක්. බල්පන් දැන් තනමල්විල කොල්ලෙක් හිට් වෙච්ච හැටි. වස්තිලගෙ මේ වීඩියෝ එකට උනත් මිනිස්සු කැමති තියෙන ලදරන් අච්චුවේ ඩ්‍රාම වලට කනේපාරක් ගහන නිසා. සින්දුවක් කරන්න තියෙන සල්ලි සහ ගායනා කරන්න තියෙන හැකියාවෙන් ප්‍රයෝජනයක් ගනින්. රැල්ලට අඩන්නෙ නැතිව වෙනස් දෙයක් දෙන්න. බලපන් සේනක බඩගොඩගෙ සින්දු මාකට් වෙන හැටි. ඇයි ඒ. හිතපන්.
@sakwalawata6866
@sakwalawata6866 4 жыл бұрын
මේක ජාතික වගකීමක් කරගමු.jakson antony සර්ගේ චැනල් එක අපි හැමෝම සස්ක්‍රයිබ් කරමු.ඒ අපිට ඉතිහාසය අපේකම නැවත කියලා දෙන ජාතියේ තක්ශලාවක්.අපි ඒ යුතුකම කරමු අපේ දුවා දරුවන් වෙනුවෙන් ..
@sylvia3097
@sylvia3097 4 жыл бұрын
🌟ඉන්දියානු සිනමා ඉතිහාසය නැවත රං අකුරෙන් ලියැවුණු වගයි! 🌟
@Sanusanu519
@Sanusanu519 5 ай бұрын
2024 anyone 😂😂😂😂
@chamarinipunika9337
@chamarinipunika9337 4 ай бұрын
😁
@ImeshKaveesha-oy6nr
@ImeshKaveesha-oy6nr 4 ай бұрын
😂
@Kalanayah
@Kalanayah 4 ай бұрын
😂
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu 3 ай бұрын
😂
@knowladgeproduction7298
@knowladgeproduction7298 3 жыл бұрын
දෙවෙනි පාර බලන උන් මේ කොනට😂😂😂🤣🤣
@kfunnyshortfilms
@kfunnyshortfilms 3 жыл бұрын
I'm #k_funny_short_films So I'm from the future #2028 දි බලන සෙට් එක කෝ? 😂🖐️❤️❤️
@WatapitaVlog
@WatapitaVlog 4 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි
@pkamarisofficial7525
@pkamarisofficial7525 3 жыл бұрын
😍😍
@pkamarisofficial7525
@pkamarisofficial7525 3 жыл бұрын
😍😍
@sachiya9982
@sachiya9982 3 жыл бұрын
සුපිරි ඇනිමෙෂන් විඩියෝ එක...kzbin.info/www/bejne/bnrVfGSCrL6IZ7c
@thish1672
@thish1672 3 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි 🤣🤣🤣මං නම් කවදාවත් තත්පරයක් ආදරේ නෑ මේ ගොන් චැනල් වලට
@වසන්තාරණසිංහ
@වසන්තාරණසිංහ 3 жыл бұрын
@@thish1672 අනුශ්කය පුශ්පරාගය සිංදුව ගැහුව කාලෙ ඉදන් අපි උන් එක්ක ඉන්නෙ...උබල මොක්කුද බන්...උබල වස්තිලගෙ එක වීඩියෝ එකක්වත් බලල නැතුව ඇතිනේ....උබල වගේ උන් තමා චැනල් අස්සෙ අනුන්ට බැන බැන උන්ගෙම චැනල් අස්සෙ අරුන්ට කැමති උන් මේ කොනට අර කොනට කිය කිය වැලලෙන්නෙ..හිකිස්..
@Tharushishashika
@Tharushishashika 7 ай бұрын
2024 බලන සෙට් එක මේ පැත්තට
@dananjanajayasinhga
@dananjanajayasinhga 3 ай бұрын
Mama
@apientertainments7392
@apientertainments7392 4 жыл бұрын
අනේ දෙයියනේ ඉන්දියන් කාරයො මෙගා ටෙලි පුකේ ගහගයි මේක දැක්කොත්. අනුෂ්ක අයියෙ ප්ලීස්, හිංදි සබ් දාන්න මේකට.. 😂😂😂😂😂😂
@rusha1525
@rusha1525 4 жыл бұрын
සුපිරි අදහස උන් එහෙනම් ආයෙ ලොවෙත් මෙගා ටෙලි කරන්නෙ නෑ එහෙනම් 🤣🤣🤣🤣
@KAUSHI.9999
@KAUSHI.9999 4 жыл бұрын
හින්දි බැරි නම් English Sub හරි දාපන් අනුශ්ක අයියේ.
@pasindudulmantha2247
@pasindudulmantha2247 4 жыл бұрын
Un meka balala chanel eka report karai kyla wenna athi damme natte
@TheNavigation
@TheNavigation 4 жыл бұрын
සිරා sub dannoo
@InzamamJunaideen
@InzamamJunaideen 4 жыл бұрын
Hindi and English subs are available 😂
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
ඉක්මණට දෙවෙනි කොටස ඔනේ..එහෙම කියන අය මේ පැත්තට..වස්තිලාට පේන්න😒
@ranjanranjan3042
@ranjanranjan3042 4 жыл бұрын
Ou ou ikmant oneee
@s.aupaliweerasinghe1072
@s.aupaliweerasinghe1072 4 жыл бұрын
Ok brooooooooo
@niroshanmadhushanka4750
@niroshanmadhushanka4750 3 жыл бұрын
Oww
@pkamarisofficial7525
@pkamarisofficial7525 3 жыл бұрын
😍😍
@Tharindu_Dilshan
@Tharindu_Dilshan 3 жыл бұрын
උන්ට ඕව පේන්නෙ නෑ යකෝ.😂💔
@himeshperera5302
@himeshperera5302 4 жыл бұрын
ඉන්දියාවේ විදිහට කරත්, ඒවට වඩා හොඳට අපේ අය කරනවා🇱🇰...❤️හැම අතින්ම සුපිරි...❤️💯 👇 එකඟද?
@thusharadilshan4279
@thusharadilshan4279 4 жыл бұрын
සිරාම
@makeitowne8243
@makeitowne8243 4 жыл бұрын
Ekenma maruu
@vihangavishwajithkumara3419
@vihangavishwajithkumara3419 4 жыл бұрын
Aniwa😂
@shafna5768
@shafna5768 4 жыл бұрын
Srilanka also copy from India... srilanka only can colofull decaretion but they dont know how to act still... seriously whn I c srilankan movie seriously I can't stop my laugh....in also srilankan.
@rizwanmohamed5022
@rizwanmohamed5022 2 жыл бұрын
නියම මාතෘකාව ඒ ඇක්ෂන් 😂😂 අපේ නළු නිළියෝ දක්ෂයි. කැමරාකරණය සුපිරියි ,වස්ති ,👍👍👍
@anentertainingplace5069
@anentertainingplace5069 4 жыл бұрын
මේකෙන් එක දෙයක් පෙන්නනවා ඕනෙනම් ඉන්දියාවේ ඒවා උන්ට වඩා හොදට අපේ උන්ට කරන්ඩ පුලුවන්..
@mrchathu97
@mrchathu97 4 жыл бұрын
Aniwa
@dkz5799
@dkz5799 4 жыл бұрын
Aniwa
@mrchathu97
@mrchathu97 4 жыл бұрын
Mage channel ekta subscribe parak dan ynnakooo kattiyaa
@dithira99
@dithira99 4 жыл бұрын
Sira😂
@SriHadaVideo
@SriHadaVideo 4 жыл бұрын
ඒක ඇත්ත
@UclipsSL
@UclipsSL 4 жыл бұрын
ඉන්දියානු පොන්න කතා බලන කට්ටියට දීලා තියනෝ බුරිය උල් වෙන්න 🤣🤣🤣 ආදරෙයි වස්ති ❤️
@sunethsovis
@sunethsovis 4 жыл бұрын
මෙක ඉතාලියෙ ට්‍ර්න්ඩින් ලිස්ට් එකෙ 🤗❤️😘
@shafiqulhasan2454
@shafiqulhasan2454 4 жыл бұрын
ලංකාවෙ උං අඩුවෙන් ඉන්න ඉතාලියෙ මේක trending වැටනෙ කොහොමද ? ඉන්දියන් පකිස්තාන් ඒව වත් නැතුව.
@thewalker58
@thewalker58 4 жыл бұрын
Sinhala un ma balala wennathi bn..
@darkrider49
@darkrider49 4 жыл бұрын
ඔව් බං සිරා..ට්‍රෙන්ඩින් #48😆😆👏
@shabishabi87
@shabishabi87 4 жыл бұрын
Pattta pada bn
@Minnaz_diaries
@Minnaz_diaries 4 жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින්❤😞 kzbin.info/www/bejne/hKHXeq1vgceon7s By namixxli a💚
@chamodihanshika5320
@chamodihanshika5320 2 жыл бұрын
ඉන්දියාවේ එක කතාවක් බලන් අවුරුදු ගාණක් තිස්සේ එක තැන පල්වෙන අපේ මිනිස්සුන්ගේ ඔලුව වෙනස් කරන්න ගත්ත සුපිරි ම වැඩක්......හිනා වෙලා මැරෙනවා....... අනුෂ්ක අයියගෙ වොයිස් එක මරු 🙂....... congratulations ❤️
@මජංබාස්
@මජංබාස් 4 жыл бұрын
උගේ අප්පගෙ ප්‍රවීනා,මේ ආදරෙයි බලන උන් අන්ලයික් කරලා.😂😂😂😂 හොද වැඩේ.... ඉන්දියාවට
@isuruchamikaraofficial7554
@isuruchamikaraofficial7554 4 жыл бұрын
ow ban 😂😂😂😂😂gon hutta natte ❤❤❤
@thusharasandun1288
@thusharasandun1288 4 жыл бұрын
සිරාවටම බන්,අබ්බගාත හැත්ත.උන් සිරසෙ පෙන්නන indian ගොන් කතා සිරා අරන් බලන්නෙ.ඒකයි unlike කරලා තියෙන්නෙ🤣🤣
@sitharaeranada628
@sitharaeranada628 4 жыл бұрын
පට්ට කැමරාකරනයක් වස්තී..මෙහෙම ඉස්සරහට ගියොත් ඉන්දියන් ෆිල්ම් වලට ඇටැක් කරතැකි.පට්ටම සංස්කරණයක්.ඒ වගෙමයි ඇක්ටින්..Effect FX මරුවට තියේ..
@රොෂෙල්
@රොෂෙල් 4 жыл бұрын
ou
@induwaragamingrox3928
@induwaragamingrox3928 4 жыл бұрын
Sira bn...
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 2 жыл бұрын
රෙද්ද හරයක් නැති මේ වගේ නිර්මාණය අගය කරන්නෙත් මොඩයෝම තමා 😂
@fffnikf4465
@fffnikf4465 Жыл бұрын
@@Sruthi-Sheik-Darfali Emd 💀
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
@@Sruthi-Sheik-Darfali ආතල් තේරෙන්නේ නැති ගොබ්බයෙක්
@shashikajayawickrama
@shashikajayawickrama 4 жыл бұрын
මේක බලද්දිද් අර මගුල් ඉන්දියන් කතා මතක් වෙලා මල පනිනව කියපන්කො.🤣🤣🤣🤣 ඒ තරම් පට්ටෙට කරල. උන් කැලේ... සුපිරි බන්😍😍
@pamuditha.
@pamuditha. Жыл бұрын
2022 බලන සෙට් එක මේ පැත්තට 💫💜️ ආදරෙයි වස්ති ❤❤
@Ima2325
@Ima2325 Жыл бұрын
2023 😀
@aparna9260
@aparna9260 Жыл бұрын
2023😂
@rainhardajey7642
@rainhardajey7642 4 жыл бұрын
ඒ ඇදුම්... ඒ තැන.. act එකට අරං තියෙන සෙට් එක... සුද්දගෙ character එක... දෙයියා..😂 සින්දුව... background musics, ඒ තාක්ශනේ... ජාත්‍යන්‍තරයු අනුශ්ක අයියා.❤️
@subhaofficial217
@subhaofficial217 4 жыл бұрын
උගේ අප්පාගේ ඉනිම කියලා එකක් පටන් ගනින්❤️😂❤️😂
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
සිරා ඒක ඇත්ත බං😂😂😂
@azmilkais
@azmilkais 4 жыл бұрын
Amboooo😂😂😂😂
@drakiula9874
@drakiula9874 4 жыл бұрын
මෙය හැකි තාක් share කරන්න. උප කාරක පන්ති සම්බන්දවයි kzbin.info/www/bejne/rKG2aKSPm9aGo80 හදිසියම කොරෝනා නව රැල්ලක් අාරම්භ වී අැත.නවම මෙම පොකුර පාලනය කර නොමැත.එය මේ වන විට රටේ පවතින නිදහස් තත්වය මත තව දුරටත් ව්‍යාප්ත විය හැක.මෙම පොකුරහි අවසන් සාමාජිකයාද සොයා ගැනීමට දින 5ක කාලයක් අවශ්‍ය බව කොරෝනා පාලන කමිටු විසින් අධ්‍යාපන අමාත්‍යාංශ අැමති ඩලස් අලහප්පෙරුම මැති තුමා සහ අාරක්ෂක අංශය සමගත් සෞඛ්‍ය අමාත්‍යංශය බළධාරීන් .වෘතීය සමගත් කල සාකච්ජාවේ ප්‍රතිඵල ලෙස මෙමස 17 වනි දින දක්වා නැවත රාජ්‍ය පාසල් වසා දැමිය යුතු බවට තීරනය විය.එහෙත් පවතින දේශපාලන තත්වය මත හා මැතිවරණයක් ප්‍රකාශ කර අැති බැවින් පෞද්ගලික උපකාරක පන්ති වලට හා අනෙකුත් පෞද්ගලික අධ්‍යාපන අායතන වලට සෘජුව වනා දැමීමට නියෝග දිය නොහැක.එසේ වුවහොත් නැවත පෙර සියල්ලම අකර්මන්‍ය විය හැක.මේ හේතුවන් ප්‍රසිද්ධ කරන ලද ගැසට් පත්‍රිකාව තුල මෙම අායතන වසා දැමීමට ඉල්ලීමක් කර අැත.නමුත් එම ඉල්ලීම මගින් දන්වන්නේ අනිවාර්යන් වසා දැමිය යුතු බවයි.වෙය හෙට දින සිට ක්ෂෙත්‍ර මට්ටමින් මහා. සෞ. පරී. මහතුන් පැමින නිල නොලත් ලෙස වසා දැමීමට කටයුතු කරලු ලබයි. kzbin.info/www/bejne/rKG2aKSPm9aGo80 මෙම පණිවිඩය අධ්‍යාපනික අායතන වල සමාජ මාධ්‍ය කන්ඩායම් වලට මෙම පණිවිඩය නිල නොලත් ලෙස තනි තනිව මෙය ප්‍රචාරය කිරීමට අවසන් තීරණය විය ඔබගේ අධ්‍යාපනික අායතන දින 5 කට වවා දමන්න.හේතුවනම් නව පොකුර බොහෝ සෙයින් ව්‍යාප්ත වීමයි. kzbin.info/www/bejne/rKG2aKSPm9aGo80 මීට Dr. J. M. JAYAWEERA. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය. බද්‍රල්ල...
@thusharalakshan1961
@thusharalakshan1961 4 жыл бұрын
@@lahirucr7737 ආ මචන්😁
@lahirucr7737
@lahirucr7737 4 жыл бұрын
@@thusharalakshan1961 ආ උබද 😁😁😁
@tharindusandeepa2559
@tharindusandeepa2559 4 жыл бұрын
පූජකයාගේ අතේ තියෙන පොල්ලෙ හැඩය දැකලා එකපාරින්ම තේරුම් අරගෙන මාත් එක්කම අපායෙ යන අය මේ කොනට ..🤭🤭
@SuraanjFilmsFactory
@SuraanjFilmsFactory 4 жыл бұрын
මේක බැලුවෙ නැත්නම් බලලා කිහන්කො අපි තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකක් #suraanjfilmsfactory ෆිල්මින් කරන්නේ Link : kzbin.info/www/bejne/apu8f6uKj7RmrJo
@world3sixty280
@world3sixty280 4 жыл бұрын
apiwath subscribe krl sup 1k dipn kzbin.info/www/bejne/oH3JoHqYg7Wrd6s
@dilkamalruwan3651
@dilkamalruwan3651 4 жыл бұрын
🤣
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
😂😂🖕🤩
@Sajith_Uditha
@Sajith_Uditha 4 жыл бұрын
අම්මපා යකො. 😂😂😂
@differentsee9314
@differentsee9314 3 жыл бұрын
6:20 අනෙ පුතා මේ ගෙදර කොහෙන්ද පස්.. 😂😂
@ayeshamadumali4189
@ayeshamadumali4189 4 жыл бұрын
ඉන්දියාවේ ෆිල්ම් වගේ කැමරා කොලිටි 👊😁😁 වස්තිලාගෙන් ෆිල්ම් එකක් ඔනී කියන අය කෝ 🎥🎥🤘
@mgtheekshana2275
@mgtheekshana2275 4 жыл бұрын
අනිවා👍
@rush1270
@rush1270 4 жыл бұрын
හොර කුරුල්ලා කොල වලින් හදමු kzbin.info/www/bejne/r4fJXq2qd7ehgKs
@lkl3975
@lkl3975 4 жыл бұрын
Oni aye katha 2k ne!
@oshananjitha8598
@oshananjitha8598 4 жыл бұрын
@@rush1270 wooww...eeka maruuuu...podi kale uda dammain passe hora kurullek uda dammeth na...thanksss
@MTboyEkanayake
@MTboyEkanayake 4 жыл бұрын
Mawa subscribe krnn
@kusumlathagunasekara3936
@kusumlathagunasekara3936 4 жыл бұрын
අනේ පුතා ....මේ ගෙදර කොහෙද පස්? ඇහුන අය like කරන්න.
@sakithdinusahan8849
@sakithdinusahan8849 4 жыл бұрын
kzbin.info/door/FwChfnNQxQaQiHuuMBIXbg Subscribe කරල support එකක් 🙄🙏
@vidu-4576
@vidu-4576 4 жыл бұрын
අනිවාර්යයෙන් නරබන්න...ඇග හිරි වැට්ලා යාවී....පුදුම හිතට සැනසුමක් එනවා.. kzbin.info/www/bejne/eqa0ooqIg9KCpJY
@dineshithennakoon846
@dineshithennakoon846 3 жыл бұрын
ඔයාලාගේ විඩියෝ වලට English Subtitles දැම්ම නම් international ලොකු තැනකට එන්න පුලුවන් මොකද ඔයාලාගේ විඩියෝ වලට කැමති සිංහල බැරි අයට ලොකු දෙයක් මං කියන දේ හරි කියන අය ලයික් එකක් දාන්න ..All the best wasthi 🥰❤️
@slmoneybro7405
@slmoneybro7405 3 жыл бұрын
English subtitles තියෙනවා
@gamingnoobyt4052
@gamingnoobyt4052 3 жыл бұрын
පස් පාරට වඩා බලන කස්ටිය මේ පැත්තට එන්ඩෝ❤❤❤
@madhugirl8755
@madhugirl8755 4 жыл бұрын
ජඩ මාදයේ පඩ ඔලු වලට අනුශ්ක අයියේ ඔයාගේ මේ පඩ කාතාව තුලින් තේරුම් ගියොත් උන් හැමදාම පෙන්නන ගදගහන ඉංදියන් කුණු ගොඩවල් මිනිස්සුන්ට මහා පිලිකුලක් කියලා ඒ තරම් සමාජ සේවයක් නැ අයියේ....මැරිලත් පැයක් ආදරේයි අනුශ්ක අයියේ 🖤❤🖤
@gamingshaggy6840
@gamingshaggy6840 4 жыл бұрын
මෙ වීඩියෝ එකෙන් සබ්ස්ක්‍ර්‍යිබ් 1 මිලියන් ගහයි කියන උන් මෙ පැත්තට🤟😎❤️✔️
@samarawickramasailor908
@samarawickramasailor908 4 жыл бұрын
පවුල් ප්රශ්න වැඩි කරන හින්දි කතා නොපෙන්වනවට කැමති අය 👇 like එකක් දාගෙන යමු
@dilmihiru7253
@dilmihiru7253 4 жыл бұрын
Oww anee Den sinhala ewath ehemaii
@adithyapansilu5983
@adithyapansilu5983 4 жыл бұрын
උද්ඝෝෂණයක් තියනවනම් අනිවා එනවා
@rush1270
@rush1270 4 жыл бұрын
හොර කුරුල්ලා කොල වලින් හදමු kzbin.info/www/bejne/r4fJXq2qd7ehgKs
@nimnasenali4698
@nimnasenali4698 4 жыл бұрын
akanam athta hindi kathanam hodamanee
@DBM1205
@DBM1205 4 жыл бұрын
Dilmi Hiru aththa. Dan sinhala tele kiyala thiyenne hindi mega vala sinhala version ekek. Appiriyai. Derana ha hiru me kunu kalave peragamankaruvan.
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 2 жыл бұрын
අම්මපා😂😂😂 සුපර් හිනාවෙලා පනයනවා ඉන්දියාවේ වුන් දැක්කනම් දිවි නහගන්නවා 🤭🤭😁😁😋😋😋😋
@sulakshanasenarathne451
@sulakshanasenarathne451 4 жыл бұрын
"මැරිලත් පැයක් ආදරේ🎶" හෙන ජිවව්ද්‍යාත්මකයි
@janithjavindu6806
@janithjavindu6806 4 жыл бұрын
ow.yakooo.
@vihagahashan9965
@vihagahashan9965 4 жыл бұрын
"60 පැනපු නාකි ගෑනිට 18 ටික් ටොක් කරන දරුවො සෙට් කරේ උබයි😂😂" ඒක නම් සමිතා මුදුන්කොටුවට ඇඩෙන්නම දීලා..😂😂😂ඒක ඇහුන අය ලයික් කරන් යන්😂
@worldcook360
@worldcook360 4 жыл бұрын
kzbin.info/www/bejne/jGaviXSHdp5-nMk
@world3sixty280
@world3sixty280 4 жыл бұрын
@@funmusic8196 Apiwath subscribe krl sup 1k dipn bro kzbin.info/www/bejne/a3Wxk2l3acmFZ5o
@tharushafernando3346
@tharushafernando3346 4 жыл бұрын
Anna samitha danawa😂😂
@achintha8963
@achintha8963 4 жыл бұрын
Subscribe higanno awilla 😂
@easytoptips
@easytoptips 4 жыл бұрын
අනුර කුමාර 😂😂😂
@1000-Travel
@1000-Travel 4 жыл бұрын
හැමදේටම උබ කරොත් මං නෑ කියලා හිතාගනින් කියන ආච්චි අම්මා කෙනෙකුත් හිටියනම් තවත් ආතල්...😂😂. 1M subs..♥️
@iroshanperera9765
@iroshanperera9765 Жыл бұрын
හැදෙනවනම් මේක ඇති බම් අපේ එවුන්ට...Goood job වස්තී.....❤❤
@adzking7778
@adzking7778 4 жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමණය කල බොම්බෙලි පඩයේ කතා වස්තුව ඉදිරිපත් කිරීම වස්ති ප්‍රෝඩක්ෂන්
@pravinayo3067
@pravinayo3067 4 жыл бұрын
Dan rattai wasthi athara podi aulak wela Ubala danne nathi unata kzbin.info/www/bejne/pl7Od2NtfKiMnNE wasthiyo rattawa aussa gatthoth ubala iwarai Ubala iwarai
@ashlakaproductions8525
@ashlakaproductions8525 4 жыл бұрын
ලබන සතියට කියලා දාපු කෑල්ල සිරාවට ලබන සතියෙ දානවද 🤣❤️, දිගටම බල්න්න හිතුනා යකෝ 🤣🤣
@HyperLordMusic
@HyperLordMusic 4 жыл бұрын
Matath 🙌💫😂
@wasapofficial6480
@wasapofficial6480 4 жыл бұрын
Ammapa🤣
@wasapofficial6480
@wasapofficial6480 4 жыл бұрын
Pukmantha wenna ona pade Arianna ette
@sachinigimhani2405
@sachinigimhani2405 4 жыл бұрын
🙋
@dasunsachintha941
@dasunsachintha941 4 жыл бұрын
Sirama..okandigtma gennako
@HAPU17
@HAPU17 4 жыл бұрын
හිනා යනවට වඩා මේ video ඵක හදන්න ගත්ත මහන්සිය අගය කරන්න ඕනේ 🧡👈
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
සුපිරියටම කරලා තීනවා ඉන්දියන් ටයිප් එක ඒ විදියටම තියෙනවා. 2022 බලනවා ආපහු ❤💜️👍
@kimtaekgirl733
@kimtaekgirl733 2 жыл бұрын
Oo
@then4355
@then4355 4 жыл бұрын
අති දරුනු කනේ පාර දරාගත නොහැකිව ඉන්දියාවේ ජාරව පෙන්නන ලංකාවෙ tv චැනල් වලට බඩ යනවලු අන්න.
@lazzz
@lazzz 4 жыл бұрын
😂😂😂😂
@eninduudana7356
@eninduudana7356 4 жыл бұрын
😋😋
@codkaluwa4267
@codkaluwa4267 4 жыл бұрын
Ekathama wenna oni
@shehanheshitha3187
@shehanheshitha3187 4 жыл бұрын
උදාරි අක්කේ රංගනය නම් අති විශිෂ්ඨයි😍
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
Udarige accting nam hodai . Ath udari danne ne ayage vatinakama . Neththam mehema pada seen ..,gon joke valata enne ne
@mrhasiya7620
@mrhasiya7620 4 жыл бұрын
😂 සිරසෙ මහගෙදර එක පාරක් හරි බලල තියෙන්න්‍ර් කවුද
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
2023 😍🔥 Episode 2 ත් ඕන
@mahimainduwara
@mahimainduwara 4 жыл бұрын
අම්මෝ යකෝ ඒක 😂😂😂 ඉන්දියානු ටෙලි නරබන සුවහසක් ගොබ්බ හැත්ත වෙනුවෙන් අපගේ විනාඩියක මෙව්ව එක
@kavindukaize
@kavindukaize 4 жыл бұрын
ෂැක්...💔🤣
@ravinsudeera9293
@ravinsudeera9293 4 жыл бұрын
අම්මෝ සිරා බන් ඒක නම් 😂😂
@tharindunagahawaththa2418
@tharindunagahawaththa2418 4 жыл бұрын
Iraj අයියගේ 3% වගේද මේ 3 kzbin.info/www/bejne/b5C0aJVqZdyemLs
@sunnyveronica3576
@sunnyveronica3576 4 жыл бұрын
මේ වගේ වීඩීයෝ බලන උබත් ගොබ්බයෙක් තමයි බන්
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
Lankawe gon katha walat wada nam hodai ..
@ashanvlog8065
@ashanvlog8065 4 жыл бұрын
අයියා gun එක නම් ගේන්න එපා අයියා.ගුරා ගෙ යස්ටියෙ ගෙඩි දෙකකුයි තව මොනවද දැක්ක අය ඉන්නවද අම්මා.
@mcproductions5316
@mcproductions5316 4 жыл бұрын
Ow ow dakka
@maneeshaheshan8366
@maneeshaheshan8366 4 жыл бұрын
😂😂😂
@kalanaprakash2371
@kalanaprakash2371 4 жыл бұрын
😂😂😂😂
@akashrasindu1953
@akashrasindu1953 4 жыл бұрын
😅
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
ගුරා එනකොටමයි යකෝ ඒක දැක්කේ 😂😂
@mrxrecorder2838
@mrxrecorder2838 4 жыл бұрын
අයියා බොහොම පොඩිතැනක ඉදන් තමයි ඔය තැනකට ආවේ එකයි අයියේ මිනිසුන්ට ඔයාලට ආදරේ ❤️❤️❤️
@be_good_person
@be_good_person 8 ай бұрын
2024 වෙලත් මේක ආයිත් බලන මං
@චමිදුවල්පරයා
@චමිදුවල්පරයා 8 ай бұрын
මාත් බන් 😅
@tharakadeemantha638
@tharakadeemantha638 4 жыл бұрын
පියුමි බෝතේජු එනකොට ජොකා ජොකා ගාන පසුවදන ඇසුන අය කෝ🤣🤣🤣🤣🤣🤣🤣
@cjcj4347
@cjcj4347 4 жыл бұрын
ආදරෙයි මං ආදරෙයි දෙවනි ඉනිම ප්‍රවීනා මහ ගෙදර සප්නා කියන ගොම ගොඩවල් වලට දාපු සුපිරි පඩයක්😂😂 රිදෙන්න දීලා
@lihinidthathsarani8120
@lihinidthathsarani8120 4 жыл бұрын
Lankawe deveni inima vitharak nemei neela pabalu , ahas maliga,ai Ras
@Dinindu_Kalpajee
@Dinindu_Kalpajee 4 жыл бұрын
BEHIND THE SCENCE එකක් ඕන කියන උන් මේ කොනට....
@indikajayamal5055
@indikajayamal5055 Жыл бұрын
2023 උගේ අප්පගේ මහා ගෙදර බලන මම 🙈🙈 ජය වේවා වස්තී.. ලබන සතියේ දෙවනි කොටස බලන්න 2023නෙත් බලන්න
@nadunonline20
@nadunonline20 4 жыл бұрын
10:17 පූජක තුමාගේ යෂ්ඨියේ හැඩේ 😂😂😂
@madushanmahela9666
@madushanmahela9666 4 жыл бұрын
Pollai bola dekai
@dasunsachintha941
@dasunsachintha941 4 жыл бұрын
Api dekkoo
@neraaboy7950
@neraaboy7950 4 жыл бұрын
Ammooo ow hutto eka paara
@sithumdilshan5386
@sithumdilshan5386 4 жыл бұрын
Lassanai ne???
@sumedhachandimal1056
@sumedhachandimal1056 4 жыл бұрын
😀😀😀😀
@pasiyayt3053
@pasiyayt3053 4 жыл бұрын
නොටිෆිය දැක්ක ගමන් පිස්සුවෙන් වගේ දුවගෙන ආපු සෙට් එක මේකට ලයික් එකක් දාගෙන යමල්ලා😍❤️
@nadalama1821
@nadalama1821 4 жыл бұрын
kzbin.info/www/bejne/mXLKoZl5g7SXiqM මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup akak avannako
@agoogleuser1916
@agoogleuser1916 4 жыл бұрын
උබලම හිතපන් උබල බනින්න ඕනෙ දෙවෙනි ඉනිමටද ඉන්දියන් පකේ කතා වලටද කියලා
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Apiwath subscribe පුළුවන්නම් subscribe karanna යාලුවා 💓💓💓💓💓
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
thuk witarak
@crazyideassl3485
@crazyideassl3485 4 жыл бұрын
අඩේ සිරාවටම 😍😍😍😍😍😍
@lakshikawasulasena6165
@lakshikawasulasena6165 4 жыл бұрын
හැදුනු හැටි බලන්න ආසාවෙන් ඉන්න අය ...කෝ..🤪🤪🤪
@waruni_iresha
@waruni_iresha 2 жыл бұрын
මැරිලත් පැයක් ආදරෙයි ❤️😀 අනුෂ්ක❤️සුභ පැතුම් 💐
@roshanbandara3177
@roshanbandara3177 4 жыл бұрын
මෙහෙම එකක් ගහලා මෙගා නාට්‍ය කලාවට කෙලෙව්වොත් උබලට ඒ පිනම ඇති යකො.....
@yushmanthakavindu4156
@yushmanthakavindu4156 4 жыл бұрын
අර පිටිපස්සෙ ලී කෙළි කරන සෙට් එක දිහා බලන් හිටපුවාම ඔක්කොටම වැඩිය ආතල්😂
@thamidu9415
@thamidu9415 4 жыл бұрын
මේකට හින්දි subtitles දාපන්, ඉන්දියාවේත් trending යයි 😂😂
@aghr371
@aghr371 4 жыл бұрын
සිරාම...
@jaseelmohamed9338
@jaseelmohamed9338 4 жыл бұрын
Sardine kutty
@රොෂෙල්
@රොෂෙල් 4 жыл бұрын
aniwaryen
@GihanJayaneththie
@GihanJayaneththie 4 жыл бұрын
sirawata oi
@rushiw3602
@rushiw3602 4 ай бұрын
Subtitles thiyenne 😂
@buddhinichamika3933
@buddhinichamika3933 Жыл бұрын
මේ වීඩියෝ එක කී දවසක් බැලුවාද මන්දා ......දැන් අදත් බලනවා.... 2023 ත් මේක බලන මම .........😁❤️
@livemeter9280
@livemeter9280 4 жыл бұрын
බලන්න පටන්ගත්තු වෙලේ ඉදලා දෙවෙනි ඉනිමටත් මේ වගේ එකක් හැදුවොත් පට්ට කියලා හිතුන මා වැනි තවත් අය ඉදීද ???
@samrana8529
@samrana8529 4 жыл бұрын
Pala ponnaya yanna
@cryptotommy1008
@cryptotommy1008 4 жыл бұрын
දෙවන ඉනිමටත් ඕනි තමයි.ජරා ගොඩක්නෙ ඒක.
@achinthasenanayake7
@achinthasenanayake7 4 жыл бұрын
sirwtma aa
@pasinduhashan3087
@pasinduhashan3087 4 жыл бұрын
වස්තිලට කලින් තමයි දෙවනි ඉනිමට මේ ආතල් එක දුන්නේ සිප්පි සිනමා සෙට් එක ඒක පට්ට kzbin.info/www/bejne/fWrZk2eQYsennq8
@artdesign7752
@artdesign7752 4 жыл бұрын
Ane ykooooooooo lankawe dyk krma ublat watinn n. Ubl dewani inima blnn neththam nikn idpn.
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 4 жыл бұрын
🇱🇰 ශ්‍රී ලංකාවේ❤️ 1M ❤️ගහපු YOU TUBE channels 😮😮👀👀 👏දෙරණ ටිවි 👏හිරු ටිවි 👏ශ්‍රී ලංකා ක්‍රීකට් 👏අපේ අම්මා 👏විලේජ් ලයිෆ් 👏හැන්ඩි වර්ක්ස් 👏වස්ති ප්‍රොඩක්ෂන්ස් 👏සි,පි වයිල්ඩ් ලංකා 👏ද වයිල්ඩ් එලිපන්ට්ස්
@scropiandoom997
@scropiandoom997 4 жыл бұрын
Ilagata chanux bro ei ne
@pamodmk7996
@pamodmk7996 4 жыл бұрын
@@scropiandoom997 ඊට වඩා ratta ගේ speed ඒක වැඩි වගේ...
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 4 жыл бұрын
@@scropiandoom997 ඔව් 823000 ගානක් ඉන්නවනේ........
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 4 жыл бұрын
@@pamodmk7996 ඔව් තව වීඩියෝ හතකින් වන් මිලියන් ගහයි.....හැබැයි විශ්ම ලෝකය..එකේ ස්පීඩ් වැඩියි....අවුරුදු 3..ලක්ෂ 7.5 තියේ.
@automech4315
@automech4315 4 жыл бұрын
Tv චැනල් වලට අයිති එව්වා , යුටියුබ් චැනල් විදියට ගන්න පුලුවන්ද ?
@Ron-ug6en
@Ron-ug6en 4 жыл бұрын
මම නම් හිතුවේ මුං ටික 1 මිලියන් සබ් ගන්න කං විඩියෝ දාන්නේ නැති වෙයි කියලා Notification ආපු ගමන් කඩාගෙන ආවේ wasthi වලට තියන ❤️ ජය වේවා wasthi respect 🙏🏻
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
Apiwath subscribe karanna යාලුවා 💓💓💓💓💓
@NOBITA999-k6v
@NOBITA999-k6v 4 жыл бұрын
මගේ චැනල් එකත් සබ් කරන්න යාලුවනේ
@sajith77ff25
@sajith77ff25 4 жыл бұрын
@@NOBITA999-k6v ok
@Ron-ug6en
@Ron-ug6en 4 жыл бұрын
😂🔫
@Ron-ug6en
@Ron-ug6en 4 жыл бұрын
Kattiya moko sub karanna illana mava sub karanna koo 🙄🙏🏻❤️
@GiGi-jk8ww
@GiGi-jk8ww 3 жыл бұрын
මෙච්චර ලස්සන මෙලඩි එකකට දාල තියන වචන 😞😞😞
@amilakumarawijesena5002
@amilakumarawijesena5002 4 жыл бұрын
අම්මෝ ඒක 😂 ඉන්දියානු ටෙලිනාට්‍ය බලන කට්ටිය වෙනුවෙන් පඩයක විරාමයක්
@slyouthmusicslyouthmusic4869
@slyouthmusicslyouthmusic4869 4 жыл бұрын
අනුස්ක අයියාට ආදරෙ උන් ලයික් කරපන්..👉❤️
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 4 жыл бұрын
*එක් ඉල්ලීමක් තියෙනවා* . *පුලුවන්නම් දකුණු ඉන්දියන් පිල්ම් ගහන ටයිප් එකට සුපිරි FIGHT ටිකක් CONTENT කරලා සුපිරිම MOVIE එකක් ගහපල්ලකෝ* . *අහන්න දෙයක් නෑ ඉතිම් ආයෙ ලංකාවේ පිල්ම් INDUSTRY එකම හෙල්ලිලා යනවා එක රැයින්* ..! *ඉදිරියේදී එහෙම පිල්ම් එකක් බලාපොරොත්තු වෙමි* ..! #ජය..! ❤😎
@sinethwaidyarathna6580
@sinethwaidyarathna6580 4 жыл бұрын
Aniwaren ahinsaka illimak
@imalkagayashan7794
@imalkagayashan7794 4 жыл бұрын
Aniwa bn
@nadeeshmalaka3943
@nadeeshmalaka3943 4 жыл бұрын
Aniqa
@kdparadise5444
@kdparadise5444 4 жыл бұрын
Ammapa
@dinelkadissanayake794
@dinelkadissanayake794 4 жыл бұрын
*අනිවාර්යෙන්*
@madhukashiwantha9751
@madhukashiwantha9751 3 жыл бұрын
තිරයේ පිටුපස කථාව බලල මේක බලනකොට හිනා යනව වැඩි🤣
@dinukachathuranga7978
@dinukachathuranga7978 4 жыл бұрын
ඉන්දියානු ටෙලි මගුල් බලල බලල ඔලුව කුරුවල් කරගෙන මේකෙත් තවත් episode එකක් එනකන් බලන් ඉන්න උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්🤣😂😅
@dragondc5255
@dragondc5255 4 жыл бұрын
අනුශ්කයගෙ වොයිස් එක පට්ටා ආ සින්දු කියන්න😍😍
@madhushikamarasinghe3915
@madhushikamarasinghe3915 3 жыл бұрын
මාර ලස්සනයි 😍
@wathsalawathsala1178
@wathsalawathsala1178 2 жыл бұрын
ඉතින් kohomath eya gaykayekne...🤭
@iconichipop
@iconichipop 4 жыл бұрын
ඉන්දියාවෙ උන් දැක්කනම් ගහනවා නෂ්ටික බෝම්බයක් වත්😂
@SLBeautyShow
@SLBeautyShow 4 жыл бұрын
kzbin.info/www/bejne/i4LEi4SnmdmBZrc
@Theiththewa
@Theiththewa 4 жыл бұрын
corona kaarayo tika guwanen meheta daanawa.
@slgameplay61
@slgameplay61 4 жыл бұрын
sirawatama bn
@pasindusamudra8952
@pasindusamudra8952 4 жыл бұрын
Ado sirawatama aaaaa😂😂😂
@sasmithabandara7642
@sasmithabandara7642 4 жыл бұрын
ado sira bn
@sithumvihanga6261
@sithumvihanga6261 3 жыл бұрын
Light උපාලිගෙන් පස්සෙ මහගෙදර දෙදෙනි එක ඕනේ.එහෙම ඕන උන් කෝ
@exslider4547
@exslider4547 4 жыл бұрын
අම්මෝ යකෝ ඉන්දියන් ජරාව බලන් උන්ටයි ඒව.පෙන්නන උන්ටයි මේක දැකල බඩ යයි🤣 හින්දියෙන් සබ් දැම්මනම් හරි ඉන්දියාවෙ ඕව හදන උන්ටත් රෙවෙන්න😅
@Blade6-6-6
@Blade6-6-6 4 жыл бұрын
එහෙනං ඕකුන් මේක බලලා මේක report කරනවා බං 😂😂
@rowfernandez8552
@rowfernandez8552 4 жыл бұрын
ඉන්දියාවේ කුණු බලන්නේ නැති අය කෝ...???
@nimalmodarage2946
@nimalmodarage2946 4 жыл бұрын
kzbin.info/www/bejne/q2jdaJ2mrbinsLM First comedy against mega teledrama by Jipsai Dimiyai
@Lellamaceylon
@Lellamaceylon 4 жыл бұрын
kzbin.info/door/giy8WN6iQt2nRwSXOAlLCw සබ්ස්ක්‍රයිබ් කරන්න
@senithroshan7096
@senithroshan7096 4 жыл бұрын
අපේ රට රකින අපේ රනවිරුවන් ගැන වීඩියෝ බලන්න කැමතිනම් එන්න මේ ලින්කුවෙන්. රනවිරුවන්ට ශක්තියක් වෙමු 👉කැමතිනම් සබ් කරලා සහයෝගයක් ලබාදෙන්න 👉kzbin.info/www/bejne/gqeXmpmtgL6dg5I 🙏
@lovetv1826
@lovetv1826 4 жыл бұрын
Iove tv sasi sub karnnna mama kara
@lovetv1826
@lovetv1826 4 жыл бұрын
@@senithroshan7096 mama kara love tv sasi pulwanda sub karanna
@dhanalanka2913
@dhanalanka2913 4 жыл бұрын
සැරෙන් සැරේ ඇවිත් වස්තිලා 1 million sub අරන්ද කියලා බලන්නෙ මං විතරද❤️😎😎
@nboys390
@nboys390 4 жыл бұрын
Yakoo math
@saradadewshan8874
@saradadewshan8874 4 жыл бұрын
Maath yaku dan hari😍🖤1 dawasin 1 million supirii🖤🖤
@wogarrow4312
@wogarrow4312 4 жыл бұрын
Thwa 7k 😻
@pamudusathsarathamal2873
@pamudusathsarathamal2873 4 жыл бұрын
ඒ.... මාත් බලනව බන් කොයි වෙලාවෙ ගනීද කියල
@shauminanayakkara2697
@shauminanayakkara2697 4 жыл бұрын
ඇයි අපි 😁🤭
@oktiktok920
@oktiktok920 3 жыл бұрын
මැරිලත් පැයක් අදරෙයි❤
@amanullahfazari4864
@amanullahfazari4864 4 жыл бұрын
මේකේ comments බලන්නැතුව ඉන්න බැරි මට විතරද?
@edusl2024
@edusl2024 4 жыл бұрын
මම සින්දු ලියන කෙනෙක්, දැනට සින්දු හතළිස් හතක් (47) ලියලා තියනවා.. ඒත් ඒවා කරගන්න මට සල්ලි නෑ.. වත්කමක් නෑ... කාට හරි උදව් කරන්න පුළුවන් නම්,මටත් ඒවගෙන් මුදලක් උපයගන්න පුළුවන් විදිහට. මම කැමතියි සින්දු දෙන්න.. wasthi production එක කැමති නම් අනිවා සුපිරි සිංදුවක් දෙනවා..
@this_877
@this_877 4 жыл бұрын
mn music producer kenek. aluth sindu walata lyrics hoyanawa. mata email ekak daanna. thissamarakoon@gmail.com
@asanksc.pkumara1955
@asanksc.pkumara1955 4 жыл бұрын
ඉරජ් ව සම්බන්ද කර ගන්න බලන්න සමහරවිට උදව් කරඉ උත්සාකරල බලන්න.
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
@@this_877 අයියේ මමත් ලියනවා...
@this_877
@this_877 4 жыл бұрын
@@lalanipushpadesilva212 mata email ekak daanna
@lalanipushpadesilva212
@lalanipushpadesilva212 4 жыл бұрын
@@this_877 melody එකකට කීයක් විතර ගන්නවද ?
@panduladharmarathna4435
@panduladharmarathna4435 4 жыл бұрын
සිරසෙ උන්ට වැළලෙන්න හිතෙනවා ඇති😀😀😀😘
@nipunsadaruwan3038
@nipunsadaruwan3038 4 жыл бұрын
😅😅
@chamikadilshan9901
@chamikadilshan9901 4 жыл бұрын
😱😱😱😱😱😱😱😱😱
@madhushikasewwandi5754
@madhushikasewwandi5754 4 жыл бұрын
Ai hiru
@lakindukumarage5855
@lakindukumarage5855 4 жыл бұрын
sirawata ne 😂
@youtubepodda2488
@youtubepodda2488 4 жыл бұрын
sub karnda yaluwne
@happybearlife363
@happybearlife363 3 жыл бұрын
🙏ස්තූතියි Wasthi - මම ශ්‍රීලංකන් අම්මා කෙනෙක්. අපගේ ළමයින්ට නිවසේ රැඳී සිටිමින් සතුටින් සිටින්න. ආරක්ෂිතව සිටින්න.
@ronaldfernando1715
@ronaldfernando1715 4 жыл бұрын
මේවගේ මස්ත බාල්දු නාට්ටී මෙහෙම හරී නෝන්ඩී කරලා ල0කාවෙන් අතුගාලම දාන්ඩ ඔනා..👍👍👍👍.
@krishnakrish2502
@krishnakrish2502 3 жыл бұрын
මේක තුන් පාරට වඩා බලලා කොරෝනා නිසා ආයෙත් බලනවා Part2 දැම්මා නම් කොරෝනා ඉවර වෙනකං බල බල ඉන්න පුලුවන් All the best wasthi set eka🤝👏
@pkamarisofficial7525
@pkamarisofficial7525 3 жыл бұрын
😍😍
@sakunthasandaruwan3275
@sakunthasandaruwan3275 4 жыл бұрын
යකෝ දෙයියගේ හැටි😂,පූජකයගේ හැරමිටියෙ සීන් එක මුල ඉඳන්ම මීටර් වුන සෙට් එක මේ කොනට😂🔫 මොනා වුනත් පට්ට ජය වේවා වස්ති දිගටම ඕනේ...! 😂❤✋
@JAANUTIKTOK1997
@JAANUTIKTOK1997 4 жыл бұрын
අම්බෝ හා බන්
@sasmiwarsha677
@sasmiwarsha677 2 жыл бұрын
😂✌️
@lakmalirathnayake9135
@lakmalirathnayake9135 2 жыл бұрын
ඇයි බං ඒකට කටකලියාවකුත් දාල තියෙන්නෙ,🤣🤣🤣🤣
@nethmimadhushika8861
@nethmimadhushika8861 Жыл бұрын
හෑ🤣🤣🤣
@ransilubuddhi
@ransilubuddhi 3 жыл бұрын
දෙවෙනි කොටසේදි වත් දොරක් අරිද්දි කොන්ඩේ හුළගට යන විදියට හදන්න ❤️
@kavindupiyumantha9476
@kavindupiyumantha9476 4 жыл бұрын
Aurudu 10 eka digata yana මේ ආදරයයි ලබ්බත් ඔය වගේ කියන උන් කෝ බලන්න.. 😂😂😂💔
@mahasenjayasundara2454
@mahasenjayasundara2454 4 жыл бұрын
Aniwa bn
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,3 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
කපුකම | Kapukama | Vini Productions
20:39
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
Magula - Wasthi Productions
8:05
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,8 МЛН
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,7 МЛН
Backside Ranjan - Wasthi Productions
13:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН