බෙස්ටී | Bestie - ‪@Lochi‬

  Рет қаралды 2,160,671

Lochi

Lochi

Күн бұрын

Пікірлер: 2 900
@isu9-c
@isu9-c 13 күн бұрын
යාලුවො නිසා කෙල වුණ හැමෝටම මේක උපහාරයක් වේවා! 😂😂😂
@Songs_library_13
@Songs_library_13 11 күн бұрын
ඒකනම් ඇත්ත අම්මෝහ් යාලුවොනම් එපා 🥺
@kanchanamadusanjani9534
@kanchanamadusanjani9534 10 күн бұрын
😂😂
@AKESHGAMING-j1f
@AKESHGAMING-j1f 9 күн бұрын
ow bn
@AskanVip
@AskanVip 9 күн бұрын
බත් කන හරකි😂😂
@dulani-x1k
@dulani-x1k 7 күн бұрын
aniwren yaluwo nm ep
@thathupunsarani4093
@thathupunsarani4093 14 күн бұрын
කෙල්ලෙක් වෙලා ලෝචි ගහන ගේම මාරයි❤️
@jkddarshana3209
@jkddarshana3209 13 күн бұрын
Mekath maru m.kzbin.info/www/bejne/n4XdlH6Cf9mBnas
@HlGunawathi
@HlGunawathi 13 күн бұрын
එකන්ම් ඇත්ත අනේ ❤️❤️❤️
@VihangaDilshanx
@VihangaDilshanx 10 күн бұрын
@@jkddarshana3209 na ekanam set na iiyaa😂😂😂
@HirushaPawan-j2x
@HirushaPawan-j2x 9 күн бұрын
හායි
@maneshdananjaya390
@maneshdananjaya390 6 күн бұрын
video daana ekada gemak kiyanne? thamange paula goda ganna oita wada game gahana kello innawa
@crickpot-s1i
@crickpot-s1i 14 күн бұрын
අපෙක්ශා රොහලේ මාරයා සමග පොර බදින සියලුම පිලිකා රොගින් හට ඉක්මනින් ම සුවය ලැබේවා 😩🙏
@pubudusahan-w4y
@pubudusahan-w4y 13 күн бұрын
❤❤❤❤
@TharushiFernando-di4xc
@TharushiFernando-di4xc 13 күн бұрын
❤❤
@VishwajithSankalpana
@VishwajithSankalpana 13 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@AbasinghaAbasingha
@AbasinghaAbasingha 13 күн бұрын
ikman suwaya labewa😎🤩🤩🤩
@bad__girl_--n_s--
@bad__girl_--n_s-- 13 күн бұрын
ඉක්මන් සුවය ලැබේවා 🙏🏾
@RenukaUdeni-x9r
@RenukaUdeni-x9r 13 күн бұрын
අම්මා තමයි අපිට ඉන්න හොඳම යාළුවා❤❤❤❤ඒක තේරුම් ගන්න බැරි ගොඩක් අය මේ ලෝකෙ අසරණ වෙලා ඉන්නවා❤❤❤❤
@SithmiSenali
@SithmiSenali 4 күн бұрын
🎉🎉🎉🎉❤❤😂😂😂😂👀👀👀👀ළ ඛ ඉ්‍😁😁.💔🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️:🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
@RenukaUdeni-x9r
@RenukaUdeni-x9r Күн бұрын
@SithmiSenali 🤬🤬🤬🤬
@imesha92
@imesha92 13 күн бұрын
සමස්ත bestilata උපහාරයk වේවා! 🫠🥲😂
@SanjewaMadusanka
@SanjewaMadusanka 14 сағат бұрын
Hey❤❤❤
@අචාර්ය-Thilina-Kalhara-තිළින
@අචාර්ය-Thilina-Kalhara-තිළින 14 күн бұрын
ලෝචිගේ අම්මට ඉන්නෙත් ලෝචිමයි කියලත් අමතක වෙනවා ඒ තරම් සුපිරි ඇක්ටින් ❤️😍❤
@Lochi
@Lochi 14 күн бұрын
මටත්😂
@KongxGojira
@KongxGojira 14 күн бұрын
​@@Lochilol
@ShashiniFdo-x9o
@ShashiniFdo-x9o 14 күн бұрын
උ​@@Lochi
@SameerMunaw
@SameerMunaw 14 күн бұрын
❤❤
@nathaemalka-2772
@nathaemalka-2772 14 күн бұрын
​@@Lochi දෙයියනේ😂😂
@Geethliyanaarachchi95
@Geethliyanaarachchi95 14 күн бұрын
ළඟදි උන දෙයක් නිසා මේක බලපු ගමන් අම්මගෙන් ගුටි කාපු මං 😢 නියම වැඩක්, හැමදාම වගේ 💪👏👏👏❤
@Amesh97
@Amesh97 14 күн бұрын
10.22 😂😂
@jkddarshana3209
@jkddarshana3209 13 күн бұрын
Mekath maru m.kzbin.info/www/bejne/n4XdlH6Cf9mBnas
@NadeeshaDilhani-u7u
@NadeeshaDilhani-u7u 13 күн бұрын
ලෝචි අම්මාගේ චරිතය ලස්සනටම කරනවා....❤❤ ඇත්තටම හරිම ශෝක්... 😊😊 අදත් සුපිරි 😊
@thilinakalinga8129
@thilinakalinga8129 13 күн бұрын
සුපිරියක් . කෙල්ලෙක් මේ වගේ දෙයක් කරනවා කියලා හිතාගන්න බෑ.....💙
@GethmiKeshala
@GethmiKeshala 6 күн бұрын
අම්බෝ මේක නම් මරු අප්පා ලෝචි නම් බ්‍රෑන්ඩ් එකක්ම තමයි ❤අපි ඔයාට හරිම ආදරෙයි❤
@Gayathri_12380
@Gayathri_12380 14 күн бұрын
ඇත්තටම සම්මාන පිට සම්මාන දෙන්න වටින නිලියක්.. ලෝචී.... ❤ චරිත දෙකක් කියලා හිතන්නත් බැරි තරම්.... සුබ පැතුම් ලෝචී.....❤🥰
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 14 күн бұрын
මං ආසම ජොසියා & ලෝචි husband & wife ඉන්න වීඩියෝ වලට..අනේ අක්කි ගිරිපුර ඇත්තෝ එකේ බොරළු මොන හොර වැඩේ කරත් විමලට අහු වෙනවානෙ..ඒ වගේ ජොසියා කරන හොර වැඩ ලෝචිට මාට්ටු වෙන විදියෙ funny වීඩියෝ එකක් ඕනී plzz❤❤😊
@a.s.w.9619
@a.s.w.9619 14 күн бұрын
නියමයි ලෝචි! හිතන්න හොඳම දෙයක්!! හොඳ පාඩමක්! කුණුහරප නැතුව videos කරන නිසා බලන්න අප්පිරියත් නෑ! ❤
@Jay_99_95
@Jay_99_95 11 күн бұрын
එදා වගේම අදත් එකම විදිහට රස විඳින්න පුළුවන් ලෝචිගේ වීඩියෝ විතරයි. ❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 11 күн бұрын
සිරාම කතාව ඈ.. යාලුවෝ කියන්නේ නම් තනිකරම ඔය කියනවා වගේම තමා..! සන්ධාන ගත වෙලා අපිට කෙළවන්නේ
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 күн бұрын
ගෙදරට යාලුවෝ ගෙන්නන්නේ නෑතුව ඉන්න මන් වගේ අය සිටීද 😂😂😂😂😅😅😅
@Music_overs045
@Music_overs045 14 күн бұрын
sira hena amaruwen un ena eka nawattaganne😂
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 күн бұрын
@Music_overs045 ow bn 🤣🤣🤣
@sanju4866
@sanju4866 14 күн бұрын
මම😂
@ThinethThathsara-he3by
@ThinethThathsara-he3by 14 күн бұрын
Mamath 😂
@ShashiniAmeesha-sn2vx
@ShashiniAmeesha-sn2vx 14 күн бұрын
මම 😂ගෙදර ගෙන්න ගන්න තියා යාලුවෙක්වත් නැ මට😂😂
@sadanihimansha537
@sadanihimansha537 14 күн бұрын
මේවනම්... හෙන ගහන ඇත්ත හොදේ... 😂😂 යාලුවො ඉන්නෙම වාසියට විතරයි... විශේෂයෙන්ම හොදම යාලුවෝ.. 😁
@wasanaboxing
@wasanaboxing 13 күн бұрын
ඇත්තටම සුපිරි .. (ඔයා ගවුම අමතක වෙන්නේ නැහැ .. ලෝචිගේ අම්මේ 😂😂😂😂)
@Amavileka.06
@Amavileka.06 7 күн бұрын
ප්‍රශ්න ගොඩක් හිතෙ තියන් හිටියෙ😣 හිනාවක් දුන්නෙ ඔයා thank you lochi අක්කෙ❤️❤️
@suhasisathischandra1950
@suhasisathischandra1950 5 күн бұрын
Lochi❤❤ අම්මා, දුව චරිත වෙනස්ම විදිහට act කරන විදිහ super.
@ShashikaGunarathneGunara-yn1pu
@ShashikaGunarathneGunara-yn1pu 14 күн бұрын
ඇත්තමයි මේ අම්මට ඉන්නේ ලෝචි අක්කද කියලා හිතාගන්න බැරි තරම් හොදට අක්කා රගපානවා..අනික.තමයි ඩබල් ඇක්ටින් එකක් මෙච්චර හොදට කරන්න සම්මානනිය නිළියන්ට වත් බෑ..අක්කා ඒක මරුවට කරනවා..❤️
@EDSunitha-c6q
@EDSunitha-c6q 2 күн бұрын
😊
@Malmisithara-n3z
@Malmisithara-n3z 14 күн бұрын
පිටි ටික දාල තියෙන්නෙ වංගෙඩියටද නැත්තන් උඹෙ පස්සපැත්තටද අම්මො....... 🤣🤣🤣 ලෝචි අක්කියෝ...... action and acting superb 👏❤ දුක හිතුනම හිනා වෙන්න තියන එකම තැන මට මේ ☺ සතුටින් ඉන්න අක්කෙ අපිවත් හිනස්සවල ඔයත් හිනාවෙලා පරෙස්සමින් ඉන්න බුදු සරණයි...... ❤
@charunijay9524
@charunijay9524 13 күн бұрын
"අම්මේ" කියලා කියපූ ගමන්.... දාන ලකුණු ටික තමා මරු.... 😂😂😂
@surangasanjeewa2989
@surangasanjeewa2989 9 күн бұрын
10/10 ට්‍රේ එක උස්සනකොට 454320/10
@Darshi12-28
@Darshi12-28 11 күн бұрын
ඉදිආප්ප හැදිල්ල නම් මරු අම්මෝ ලෝචි අක්කේ 😂❤️
@SigmaBoys-ns
@SigmaBoys-ns 11 күн бұрын
ඇත්තටම ඔයාගෙ අම්මා ඔයා ලග නැති උනාට අපට දැනෙන්නෙ අම්මා ඔයා ලගම ඉන්නවා වගේ..❤පට්ට acting ලෝචි..හොදම සහ ජනප්‍රිය ම නිලිය සම්මාන දෙකම දෙන්න ඕන ඔයාට...❤❤❤😊😊😊😊
@manushakodikara8739
@manushakodikara8739 13 күн бұрын
ලොච් අක්කමයි අම්මට රගපාන්නෙ කියල අමතක වෙන තරමටම , ඒ චරිතය විශිෂ්ඨයි .. අම්මට තමයි මම ආසම...❤
@samuduniwijekoon8675
@samuduniwijekoon8675 14 күн бұрын
මේක නම් මටම හදපු story එකක් යාලුවො කියන ජාතියම ඉන්නෙ වාසියට විතරයි 😂 ❤️ ලෝචිගෙ ඇක්ටින් නම් සුපිරි ❤️❤️
@WajiraKumara-v4e
@WajiraKumara-v4e 14 күн бұрын
Aththa😅
@padminigamage8812
@padminigamage8812 14 күн бұрын
සහතික ඇත්ත
@theaquariumfishworld2763
@theaquariumfishworld2763 13 күн бұрын
Atta
@Imash-tv1ms
@Imash-tv1ms 13 күн бұрын
Mn hituw mt witrai kiyl
@Arachchinawolakshi
@Arachchinawolakshi 13 күн бұрын
Siravatama 🎉
@PabaliPahasara
@PabaliPahasara 14 күн бұрын
බලන්නත් කලික් like එකකුයි comment එකකුයි දාල තමයි බලන්න ගන්නෙ .. කොහොමත් දන්නවා හැමදාම සුපිරියක් කියලා ❤ හදවතින්ම ආදරෙයි Lochi akka 🫂
@MaDhu3237
@MaDhu3237 10 күн бұрын
දෙන්නම සුපිරි.. එදත් ආදරෙයි.. අදත් ආදරෙයි ඉතින් අක්කියෝ ❤❤❤
@chamathkadadigamuwage1482
@chamathkadadigamuwage1482 12 күн бұрын
සියලුම බෙස්ටිලාට උපහාරයක් වේවා..😂💔 නියමයි අක්කේ...😘🤗
@sudheeraharindu5707
@sudheeraharindu5707 14 күн бұрын
මම දැකපු හොදම, එකම කෙනා චරිත දෙකක් රගපාන්නේ ලොචි තමයි ❤️
@Lochi
@Lochi 14 күн бұрын
අනේ❤❤
@ZupunS7
@ZupunS7 14 күн бұрын
@@Lochi අනිවාරෙන්.⭐⭐⭐
@SasmithaDinuwara
@SasmithaDinuwara 14 күн бұрын
Ratta
@shehaniwijesuriya2068
@shehaniwijesuriya2068 14 күн бұрын
​@@Lochiaththa ❤❤❤❤
@sudheeraharindu5707
@sudheeraharindu5707 13 күн бұрын
@SasmithaDinuwaraවෙන කව්රුත් දැකල නැති අයට එයා හොදයි 😂
@BababwvHsbsbba
@BababwvHsbsbba 14 күн бұрын
අනේ අර අලුත් අක්කනම් පට්ට ලස්සනයි පිස්සු හැදෙනෝ❤😊
@kumudukanthi2402
@kumudukanthi2402 14 күн бұрын
කොහොමද ලෝචි අපිව මෙහෙම මෙච්චර හිනා ගස්සන්නෙ😫🫶💗
@RenukaMalkanthi-h5v
@RenukaMalkanthi-h5v 6 күн бұрын
"පුතා ඕක හැඩට හදල ගන්න පුතේ " සුපිරි තමා 🤣🤣🤣🤣🤣👍
@dinushadilhari3029
@dinushadilhari3029 11 күн бұрын
Mn youtube video blnne lochi akkge withramai..e thram asai. Ammge charithe nm balan inn asai. All the best akka❤❤❤
@Sauwa95
@Sauwa95 14 күн бұрын
ලෝචිගේ ක්‍රියේටිවිටි එක 😍😍😍 ඉස්සර ලෝචිව බැලුවේ නෑ.වෙන අයගේ ඒවා බැලුවේ.දැන් ලෝචි විතරයි.ආ චූටිවත් බලනවා.උම්ම්මා 😘😘
@DissanayakaDissanayaka-yh3qj
@DissanayakaDissanayaka-yh3qj 13 күн бұрын
ලොචිගේ ඉඳිආප්ප හැදිල්ල තමා මරුම 😂😂❤
@shehananethmini4684
@shehananethmini4684 14 күн бұрын
අම්මෙ යාලුවො මාලුවො කියල දැනගෙන දවස් ගානක් ගියෙ නෑ ... relatable video එකක් ලෝචි ගෙ 😁😁😁 status දාන්නොනෙ වදින්න 😁
@Lochi
@Lochi 14 күн бұрын
Ambooo😂❤
@KavinduIshara-q8z
@KavinduIshara-q8z 14 күн бұрын
sirs siddiya matath lagadi une😅
@KanishkaHerath-e2y
@KanishkaHerath-e2y 14 күн бұрын
Aththk😌
@KavinduIshara-q8z
@KavinduIshara-q8z 14 күн бұрын
@KanishkaHerath-e2y godak un wasiyata vitharayi
@dinarythisansa3120
@dinarythisansa3120 14 күн бұрын
These are getting too relatable now😂❤
@LisaraSiriwardhana
@LisaraSiriwardhana 12 күн бұрын
Acting gena kiyala wedak ne.Lochi Double Acting kiyala hiten netima taram.You are very talented Girl❤❤❤Lochi One Day I will definitely meet You❤😊😊😊
@gsgamage7197
@gsgamage7197 7 күн бұрын
ලෝචී හැමදාම වගේ සුපිරි ආදරෙයි ❤❤❤
@tekladilani2115
@tekladilani2115 14 күн бұрын
ඇත්තම කතාව කිවිවොත් මං ලෝචි අක්කගෙ videos ගොඩක් බලන කෙනෙක් නෙවෙයි ඉස්සර ඉදල හිටල බලනව..මේ ලගදි ඉදලා හැම එක්කම වගේ බලන්න ගත්තා.කියන්න වචන නෑ සුපිරි අක්කෙ ඔයාගෙ acting.චූටිත් මරු..ආ මං දවසක් ඔයාව ඇත්තටම දැක්ක..ඒත් දවස් වල ලොකු fan කෙනෙක් නෙවෙයි..anyway ඔයා නම් සුපිරියක් අක්කෙ..keep it up lv u 😘😘❤️
@Gihababy583
@Gihababy583 14 күн бұрын
ඇත්ත කතාව එකට ඉන්න යාලුවො තමයි කෙලවන්නේ😂.සුපිරියි අක්කේ video එක ❤❤
@chethanadulari3365
@chethanadulari3365 14 күн бұрын
තනියෙන් හිනාවෙනකොට අම්මා අහනවා පිස්සුද කියලා මරු සුපිරි ලෝචී අක්කි චූටී ❤️🥰ගොඩාරියක් ආදරෙයි අනේ ඉක්මනින් ආයෙත් වීඩීයෝ එකක් ගේන්න චරිත දෙකම කරන්නේ ඔයා කියලා නිකමටවත් හිතෙන්නෑ අනේ ❤️🥰😘
@chandanijayaweera5530
@chandanijayaweera5530 6 күн бұрын
අනේ හරිම ලස්සනයි ලෝචී...❤
@sasifdo3642
@sasifdo3642 11 күн бұрын
ලොචිගෙ අම්මා අපෙ අම්මා වගෙ උනේ කොහොමද කියලා හිතන මම🤣🤣🤣යාලුවො නිසා අම්මගෙන් ගුටි කාපු වාර අනන්තයී🥺🥺 ඇත්තමයී ලොචී අම්මයී දෙන්නෙක් කියලා හිතුනෙම නෑනෙ අප්පා🤣🤣🤣 "එකට ඉන්න උන්ම තමා පස්සට කොටන්නෙ" සහතික ඇත්ත කතාව🔥👌 මෙක නම් ඇත්ත අප්පා යාලුවො නිසා කෙලවුන මම වගෙ අනිත් හැමොටම මෙක උපහාරයක්ම වේවා....🤣🤣🤣🙏🙏🙏 යාලුවො නම් එපා තනියම ඉන්න එක සැපයී😁😁😁
@ama_senavirathna
@ama_senavirathna 14 күн бұрын
ළගකදි ඉදන් සුපිරි video ටිකක් එනවා! Best of Luck Lochana Akka & the team! 🩷
@Moon_1111-s1t
@Moon_1111-s1t 13 күн бұрын
මෙන්න නිලියෝ ❤❤ යකෝ සුපිරි ඇක්ටින් එකම වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලන්න හිතෙනවා.....❤❤❤❤ලෝචී නම් කුපිරියක් තමා....🤩😍💫
@Shen_Rajapaksha066
@Shen_Rajapaksha066 14 күн бұрын
ලෝචීයෝ කවදාවත් කසාඳ බඳින්න එපා බං😂 මොකද බැන්දට පස්සේ මෙහෙම video එකක්වත් බලන්න බැරි වෙයි❤️
@ZanTax_
@ZanTax_ 13 күн бұрын
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️" ╱◥██████◣ │∩│🪟▤│🪟│ 🎄▓▆▇█▓🚪▓█▇ 🚘
@gayansudarshana7810
@gayansudarshana7810 10 күн бұрын
ලෝචිගේ අම්මගේ මල් ගව්ම තමා මරුම😂😂😂😂යාලුවා මරු කෑල්ල අප්පා😁
@nirantaradaluwatta
@nirantaradaluwatta 14 күн бұрын
මේක නම් මටම හදපු එකක් 😂 Good luck Lochi 💗✨️
@nathalijulen3297
@nathalijulen3297 14 күн бұрын
ලෝචි යනු වෙනමම රසවින්දනයක් ජයෙන් ජයම වේවා 🙏 🌹 ❤ 🙏 ලෝචී. සියල්ල 👌 සුපිරි.❤
@NelukaNelukapriyadarsane
@NelukaNelukapriyadarsane 14 күн бұрын
media.tenor.com/aZjvMy2fk_QAAAAM/crazy-alert-crazy.gif
@Sollozo1053
@Sollozo1053 14 күн бұрын
ලෝචිගෙ අම්මයි රැට්ටගෙ තාත්තයි සෙට් වෙනවට කැමති උන් කෝ 😅❤🎉
@IshaniIshani-oz7cu
@IshaniIshani-oz7cu 14 күн бұрын
😅😅😅
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 8 күн бұрын
විහිලු උනාට සමහර තැන්වලදි කදුලුත් ආවා.. ❤ ලොචිගේ අම්මට ඉන්නේ ලෝචිමයි කියලා හිතෙන්නෙම නෑ. ලොචි good luck
@HasiniRidmika
@HasiniRidmika 7 күн бұрын
නියමයි ලෝචි ♥️ ඔයා ගොඩක් ධෛර්යවන්ත හිත හයිය කෙනෙක් ♥️ කෙල්ලෙක් වුණත් ඔයා ගහන්නෙ සුපිරිම ගේමක් ♥️ මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා,ඒත් ඉස්සෙල්ලම මං කමෙන්ට් එක දැම්මෙ මේ වීඩියෝ එකට,මේ සමාජෙ ගැන මිනිස්සු ගැන වටිනා පාඩම් කියලා දෙනවා ඔයාගෙ හැම වීඩියෝ එකකින්ම ♥️
@Rashtoon1
@Rashtoon1 14 күн бұрын
ලෝචිටත් ඉන්නේ ලෝචිගේ අම්මමයි තමයි කියලා හැමතිස්සෙම අමතක වෙනවා😍ඒ තරම් සුපිරිඅටින් 😍දිගටම මේ වගේ වීඩියෝ කරන්න සුපිරි❤මේ වීඩියෝ එක සුපිරි අය මේ කොනට එන්න❤මේකට ලෝචිගේ අම්මටත් ඉන්න ලෝචි මේ කියලා අමතක වෙනවා. ඒ තරම් සුපිරි ඇටින්😍ලයික1k ඕන
@Lochi
@Lochi 14 күн бұрын
Thank you ❤ ආදරෙයි ❤
@Rashtoon1
@Rashtoon1 14 күн бұрын
@Lochi 😍
@imalkamihiraji4248
@imalkamihiraji4248 14 күн бұрын
Ekanm aththa
@Rashtoon1
@Rashtoon1 14 күн бұрын
@imalkamihiraji4248 😂💖
@ishenchathuranga8557
@ishenchathuranga8557 14 күн бұрын
Aththamai
@booshithabuminda-nz9dt
@booshithabuminda-nz9dt 14 күн бұрын
මේකනම් පිස්සුවක් ලෝචී 😁😁😁 ලෝචිත් පිස්සුවක් lochiiiiii🙃♥️♥️♥️♥️♥️
@christhinesepalika
@christhinesepalika 13 күн бұрын
ලෝචි ඔයාගෙ content නම් සුපිරී ❤ අම්මයි ඔයයි කියන්නෙ එක්කෙනෙක් කියල කිසිම වෙලාවක හිතෙන්නෙ නෑ ඒ තරම් සුපිරී ❤🥰
@hirushisudeshika873
@hirushisudeshika873 10 күн бұрын
ගෑනිම කපලා , ගෑනිම මහලා ,ගෑනිම ඇදගත්තා , මරුවට කිව්වා ❤️😍
@Gna770
@Gna770 5 күн бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pawc7549
@pawc7549 14 күн бұрын
අඩේ විනීලයි ඒවටත් වඩා හිනාගියා ලෝචියෝ,සුපිරි ❤❤❤
@rameshmalkantha2770
@rameshmalkantha2770 13 күн бұрын
හරිම ලස්සනයි. ❤හැමදාම හොදම දේ තමයි කරන්නේ.❤❤❤👍🏻👍🏻👍🏻
@samansaman9747
@samansaman9747 14 күн бұрын
ලෝචි ඔයාගෙ වැඩනම් සුපිරිම සුපිරි ලෝචිගෙ අම්මට ඉන්නෙත් ඔයාමයි කියල අමතක වෙනවා.. කියල වැඩක් නෑ මාරම මාරයි..❤️
@Dulina-sandilu
@Dulina-sandilu 11 күн бұрын
සුපර් ඇක්ටින් ලෝචි අක්කේ ❤😊
@shalikakumari5220
@shalikakumari5220 7 күн бұрын
කොහොම කටට වචන එනවද මන්දා ඒ තරම් පට්ට❤😩✊good luck ලෝචි අක්කෙ💖
@pushpamalani7689
@pushpamalani7689 14 күн бұрын
අඩෝ ලෝචි අක්කේ සිරාම කතාව ඈ පට්ට.ආයෙ කියන්න වචන නෑ❤🎉
@TestdinuMobile
@TestdinuMobile 14 күн бұрын
කාලීන තොරතුරු ඇතුලත් කරමින් දැක්වූ විඩියෝවට තප්පරයක නිශ්ශබ්දතාවයක්😌❤
@SiripalaMunasinha
@SiripalaMunasinha 14 күн бұрын
සිරාවටම ඇත්ත තමයි මේ කතාවෙ තියෙන්නේ .😊එකට ඉන්න යාලුවො තමයි විශ්වාස නැත්තේ😊😊❤❤
@Lochi
@Lochi 14 күн бұрын
එකනේ 😂
@LionHard-vo2dr
@LionHard-vo2dr 14 күн бұрын
සිරාවට
@nathaemalka-2772
@nathaemalka-2772 14 күн бұрын
​@@Lochi මොනා වුනත් ඇත්ත කතාව😂 මගෙ යාලුවො ඔක්කොම එකයි එක්කෙනෙක්ට එක්කෙනෙක් විශ්වාස කරන්න බෑ😂😂 17:30 ඒ බැල්ම නම් ශෝයි අප්ප😂😂
@Nera67
@Nera67 14 күн бұрын
Athth😂
@surajisathsarani1257
@surajisathsarani1257 14 күн бұрын
Apitath ohoma yaluwo unna😅
@malshadilani8490
@malshadilani8490 7 күн бұрын
අම්මෝ බඩ කොර වෙනවා ලෝචි හිනා වෙලා.නියමයි.අපිව සතුටු කරන ඔයා⁣ත් හැමදාම හිනා වෙලා ඉන්න ඕනි.❤️❤️❤️❤️
@Shehani-h6q
@Shehani-h6q 7 күн бұрын
චරිත දෙකටම නියම සාදාරණයක් කරනවා ලෝචී සුපිරි❤😍😍😍
@nirmalpramodya5066
@nirmalpramodya5066 14 күн бұрын
ලෝච්ගෙ අලුත් vidio එකක් එනකම් මගබලන් හිටියෙ මේකත් සුපිරියක් තමා ලෝච්‍,ලෝච්ගෙ අම්මයි කියන්නෙ එක්කෙනෙක් කියල හිතාගන්නම බෑ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අලුත් girl නම් so cute අනේ ❤️ ඔයාල සෙට් එකේම acting fantastic 👌❤️🔥 මේකෙත් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥ඉක්මනටම 2m subsla ගහන්නම ඕනි ❤️
@AlokaMadubashini
@AlokaMadubashini 14 күн бұрын
බලාගෙන ඉද්දි viwes වැඩි වෙනකොට දැනෙන සතුටින් හ්ම් හ්ම් .... 😁💖💖
@Lochi
@Lochi 14 күн бұрын
ම්ම්ම්ම්❤
@diluprashadi2890
@diluprashadi2890 14 күн бұрын
Sirawata ❤
@redbul1350
@redbul1350 14 күн бұрын
Yakoo thoo
@namesh_thilanga
@namesh_thilanga 14 күн бұрын
රගපානවා කියන්නේ reality මේක ❤ 💯🤟
@KasunSanjeewaSiriwardhana-n9j
@KasunSanjeewaSiriwardhana-n9j 11 күн бұрын
ලෝචිට වඩා ලෝචිගේ නංගිගේ ඇක්ටින්නම් සුපිරි ලෝචියෝ..ආදරෙයි දෙන්නටම.සුභ අනාගතයක්.බුදු සරණයි..❤
@sachiniweerasinghe-qc1ly
@sachiniweerasinghe-qc1ly 7 күн бұрын
අම්ම ට ඉන්නෙත් ලෝචි කියලා අමතක කරන්න තරම් superb acting
@chalanisewwandi6158
@chalanisewwandi6158 13 күн бұрын
බුදුඅම්බෝ මේක 😂💔 යාලුවොත් එක්ක බලන්න මරු ඈ ලෝචි අක්කේ 🤭♥️
@HarshaniDhana
@HarshaniDhana 14 күн бұрын
සුපිරියි අදත් වීඩියෝ එක❤️‍🩹✊🏾ලෝචිට ආදරේ සෙට් එක කෝ
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 14 күн бұрын
ලෝචි ඔයා මරු ඈ විඩියෝ එක මරු ඈ ❤❤❤❤ ලෝචි හොයාගන්ත් බැහැ ලෝචිගේ අම්ම අදුර ගන්නත් බැහැ ඒ ලෝචි නේද කියලා හිතන්නත් බැහැ ලෝචි අක්කා හොදට රඟපානවා ඔයා නිළියක් වගේ හොදට රඟපානවා නිළියක් උනත් සුදුසුයි
@JayarathnaGamage-cf5ty
@JayarathnaGamage-cf5ty 13 күн бұрын
ඒක ලස්සනයි ලෝචී❤🎉😊😊
@nayomibandara4788
@nayomibandara4788 7 сағат бұрын
දක්සයි උපරිම තියෙන කෙනෙක් වරදින්නෙ නැ ලෝච් ඔයට කවදාවත් වරදක් වෙන්නෙ නැ ඔයාගෙ ඔක්කොම සාර්ථක වෙනවා ආදරෙයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@AffectionateAgilityPuppy-qd3eg
@AffectionateAgilityPuppy-qd3eg 14 күн бұрын
හැලි නෑ මුකුත් නෑ ඉස්සෙල්ලම videos ඒක දානවට‍ තමයි ආසම ලෝචී 💛💛💛💛🎉🎉🎉🎉🎉
@ayeshadilani9086
@ayeshadilani9086 14 күн бұрын
Aanya pahanvi
@ayeshadilani9086
@ayeshadilani9086 14 күн бұрын
4:23 ස්ස
@ayeshadilani9086
@ayeshadilani9086 14 күн бұрын
4:36 ස්😢ද ed
@ayeshadilani9086
@ayeshadilani9086 14 күн бұрын
Apples
@ayeshadilani9086
@ayeshadilani9086 14 күн бұрын
Apple 🎉🎉❤❤
@roshanprageeth5206
@roshanprageeth5206 14 күн бұрын
අනේ අක්කි ඔයා හරිම දක්ශයි . ඒ වගේම අපිව හැමවෙලාවෙම හිනස්සනවා.අක්කා ඉඳියාප්ප හදන විදියටනම් ඉඳියාප්ප හ්දනවා මා කවදාවත් දැකලා නැහැ.වෙනදා වගේම ලෝචි අක්කයි, නංගියි දෙන්නම ලස්සනයි...❤❤❤❤
@SanjeeaSanji-p4q
@SanjeeaSanji-p4q 13 күн бұрын
ආසයි ආදරෙයි කියලා අදත් සුපිරි ♥️♥️
@kandymushroom
@kandymushroom 7 күн бұрын
#1 on trending ❤❤❤ Congratulations Lochiii
@IsiniRasanjali
@IsiniRasanjali 7 күн бұрын
10 වෙනි වතාවට බලන්නෙ අක්කෙ ❤සුපිරි අැ 😂
@Maths_support
@Maths_support 14 күн бұрын
❤😂යාලුවා කියන වචනෙට අපේ අම්මත් කැමති නෑ 😢 මන් ඩිප්‍රෙස් වෙන තරමක් උනේ යාලුවෝ කියන අය නිස...කවදා හරි හම්බෙයි හොඳ යාලුවෝ ❤
@arrowjr5498
@arrowjr5498 14 күн бұрын
හොඳ යාලුවෝ නරක යාලුවෝ කියලා එකක් නෑ ඕනාවට වැඩිය ඕනෑම එහෙකුට පුක දෙන්න යන්න එපා..
@Pragasamarathunga
@Pragasamarathunga 14 күн бұрын
ලොච් අම්මාගේ චරිතය සුපිරියටම කරනවා ❤❤❤
@little_girl_Kavee
@little_girl_Kavee 14 күн бұрын
අම්මා තමයි හොදටම කරේ🙊😂බෙස්ටීටීටී💞
@kdramalovers123
@kdramalovers123 2 күн бұрын
අනේ lochi akka ඔයාගෙ content හරිම uniq ❤❤❤❤
@niroshanindika3879
@niroshanindika3879 13 күн бұрын
සුපිරිම සුපිරියි ආදරෙයි ලෝචි හැමදාමත් ❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰
@sabeethajayawardena6329
@sabeethajayawardena6329 13 күн бұрын
හැමෝගෙම acting නං මරු..අම්මා ගෙ චරිතෙ ලෝචි කිසි අඩුවක් නැතුව කරනවා
@SwndiyaSeelin
@SwndiyaSeelin 14 күн бұрын
මට විතරක් නෙවේ ලෝචියි අම්මට ඉන්න කෙනයි එක්කෙනෙක් කියල අමතක වෙන්නෙ 😪😁 තව ඉන්නෝ කට්ටිය😂❤ නියමයි 😊❤🎉
@TuTuGirl-12
@TuTuGirl-12 14 күн бұрын
මොනා උනත් මෙව්වා සහගහන ඇත්ත ykoo 😂❤"
@ChathuriJayodya
@ChathuriJayodya 3 күн бұрын
මරු ඇක්ටින් ආ ජය වේවා ලෝචි ❤️
@Sudarshi897ev4b
@Sudarshi897ev4b 13 күн бұрын
අම්මෝ කවුද අනේ මේකෙ කතාව ලියන්නෙr ??? මරුම මරු කියන්න වචන නෑ ... ආදරෙයි ලෝචී... ❤❤❤
@LochanaShashini
@LochanaShashini 13 күн бұрын
චූටි නම් මරු 😂 චූටි ලෝචිට දෙන සපෝට් එක මරු දෙන්නම සුපිරී ජය වේවා........❤🌝
@surangadarshana198
@surangadarshana198 13 күн бұрын
හැඩ ම කොටස..." නැගිටපන් මී එළදෙන. යසයි ළමිස්සි හැදෙන තාලෙ පස්සත් උඩ දාගෙන නිදි" 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ThrimanshiDinethra
@ThrimanshiDinethra 14 күн бұрын
balanna patan gaddi views 40k...balala iwr weddi 55k+ views..good luck lochi akki...oy nm niyamai😍😍♥
@Lochi
@Lochi 14 күн бұрын
❤❤
@suraniquyn8713
@suraniquyn8713 7 күн бұрын
Well done ! I had fun watching this
@Suresh-z8s1n
@Suresh-z8s1n 5 күн бұрын
Hamadama. Supiri. Vidiyo. Karanene. 🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
🎬 මිස්ටර් QUEEN : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
20:43
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,3 МЛН
Unblocked - Lochi
10:09
With Lochi
Рет қаралды 1,2 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
A/L ඉවරයි... (A/L Iwarai...) - Lochi
5:27
With Lochi
Рет қаралды 1,1 МЛН
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Lochi
Рет қаралды 2,1 МЛН
ටොන් පච | Ton Pacha | Big Lies - ‪@Lochi‬
15:57
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН