පටු සිතක අනතුර සහ එයින් බේරෙන හැටි

  Рет қаралды 13,037

Mahamevnawa

Mahamevnawa

Күн бұрын

සිත පටුවන ආකාරය, පටු සිත නිසා මුහුණ දීමට සිදුවන අනතුරු, සිත පටුවීම වළක්වා ගැනීමට කළයුතු දේ, පළල් සිතක් ඇති කරගැනීමෙන් ලැබෙන වාසි පිළිබඳව අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවකි.
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Patu Sithaka Anathura - Ven. Kiribathgoda Gnanananda Thera
Mahamevnawa Monastery Sinhala Website: mahamevnawa.lk/
Facebook: / mahamevnawa.lk
WhatsApp channel: whatsapp.com/c...
SoundCloud Audio Library: / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram: / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
#Mahamevnawa #KiribathgodaGnananandaThero #mindset #mindfulness

Пікірлер: 97
@upalihettiarachchilage7422
@upalihettiarachchilage7422 2 күн бұрын
පින් වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයවේවා ....!සාදු .සාදු සාදු !!!.
@dasunyashitha7091
@dasunyashitha7091 2 күн бұрын
නමෝ බුද්ධාය🙏 ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් නීරෝගී සුවය චිර ජීවනයම ලබත්වා......🙏🙏🙏🙏
@PadmalathaJasimdeniya
@PadmalathaJasimdeniya 6 күн бұрын
මම මේ දේශනාව කී සැරයක් ඇහුවද ඒත් ආයෙත් අහන්න පුළුවන්.මේ බණ දේශනා මගේ සිතේ රැව් දේවා!!!.පුදුම කරුවක් අපේ ලොකු ස්වාමි්න් වහන්සේ ළඟ තියෙන්නෙ අපේ පිනකටයි ලොකු ස්වාමි්න් වහන්සේ මුණගැසුනේ නමස්කාර වේවා සාදු සාදු සාදු !!!.
@Sriyani-z8n
@Sriyani-z8n 6 күн бұрын
U
@alvionplus4520
@alvionplus4520 Күн бұрын
ඒකනම් ඇත්ත.හිත විරාගයට පත් වෙනවා.
@manelhenake9522
@manelhenake9522 9 сағат бұрын
සාදු🙏 සාදු 🙏සාදූ🙏 අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට නිදුක් නීරෝගි සුව දීර්ගායු ලැබේවා .🙏🙏🙏🌼🌼
@faisu3217
@faisu3217 5 сағат бұрын
සාදු සාදු සාදු🙏🙏 අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimadharmawardhana9433
@chandimadharmawardhana9433 3 күн бұрын
ශ්‍රේෂ්ඨ උත්තමයාණන්වහන්ස🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ අත්වේවා🙏🙏තෙරුවන් සරණයි🙏🙏නමෝබුද්ධාය🙏🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 8 сағат бұрын
සාදූ. සාදූ. සාදූ. පිං. වන්ත. ස්වාමීන්. වහන්සේට. මාගේ. නමස්කාරය. වේවා. 👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
@ManikeTahan
@ManikeTahan Күн бұрын
පින්වත් ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාධු සාධු සාධු සාධු සාධු සාධු !!!!!
@wasala2744
@wasala2744 3 күн бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු ... පින්වන්ත ගුරුදෙවිදුන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ...සාදු ...
@Budusaranyi
@Budusaranyi 6 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, උතුම් ගුණයෙන් යුතු පින්වත්ම පින්වත් සඝ රුවන ඉතා නිදුකින් වැඩ වෙසෙත්වා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 5 күн бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Shalika-ti4io
@Shalika-ti4io 6 күн бұрын
නමෝ බුද්ධාය 🙏 සසරටම උතුම් පිං කෙතක් බදු වූ මේ යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයාණන් වහන්සේ වැඩ සිටිනා දිශාවට දෙපා වන්දනාව වේවා... නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 6 күн бұрын
නමෝ බුද්ධාය! අමාවක අහසේ පෑයූ උත්තම ගුරු සඳ මඬල...🙏 අපගේ පින්වන්ත ගුරු දෙවිඳු නිදුක් වේවා...! නිරෝගී වේවා...! සුවපත් වේවා...! චිර ජීවනය ලබත්වා...! දිගාසිරි සැලසේවා...! ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදය, දෙවියන්ගේ දැහැමි රැකවරණ නිති සැලසේවා...! අසත්පුරුෂ මිසදිටු බල බිඳලා, කරගෙන යන ශාසනික මෙහෙවර සුවසේ පවත්වන්නට සියලු ආකාර ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා...! අහිංසක මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් යුතුව, ගොයුම් ගොත් බුදු සසුන බබුළුවමින්, තවත් ශතවර්ෂාධික කාලයක් නිදුකින් අප අතර වැඩ වසනු මැන...! පිනැතියාණන් වහන්ස...🙏 තෙරුවන් සරණයි...!!!
@vithanagibs9679
@vithanagibs9679 6 күн бұрын
sadu sadu sadu🙏🙏🙏
@DineshaGanegoda
@DineshaGanegoda 6 күн бұрын
Sadu! Sadu! sadu!
@Chandima-h6q
@Chandima-h6q 3 күн бұрын
Pinwath loku swamin wahanse niduk nirogi was chirath kalayak weda wesethwa 🙏🙏🙏🙏🙏🙏
@ThushariSamararathna
@ThushariSamararathna Күн бұрын
සාධූ සාධූ සාධූ ....පරම පූජනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා ....පින්වත් ගුරුදෙවිදුන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ... ඒ අමාමහ නිවන බෝහෝ දුර නොවේවා ...සාධූ සාධූ සාධු
@ranukamigamuge9147
@ranukamigamuge9147 6 күн бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@Chandima-h6q
@Chandima-h6q 3 күн бұрын
Pinwath loku swamin wahanse me kalaye ape me lak polowen mathu u rathnayak ape guru dewayan wahanse niduk nirogeewa weda wesethwa 🙏🙏🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 2 күн бұрын
මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා ,නිදුක් නිරෝගී සුවෙන් වැඩසිටින්න ලැබේවා !,ප්‍රඥාවෙන් අග්‍රම වේවා .
@hemanthajayalal6626
@hemanthajayalal6626 6 күн бұрын
🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .........
@neroshadaawood2798
@neroshadaawood2798 3 күн бұрын
නමෝ බුද්දාය ගුරුදෙව උත්තම පිංවත් ලොකු සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🌹🙏
@udayanganianuradha6532
@udayanganianuradha6532 6 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 අපේ වාසනාවට ඔබ වහන්සේ අපට මුණ ගැහුණේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.d.nnalanie5921
@p.d.nnalanie5921 6 күн бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ .තෙරුවන් සරණයි 🙏🙏🙏
@gayanchaminda8116
@gayanchaminda8116 3 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@viraniprabash7378
@viraniprabash7378 5 күн бұрын
නමෝ බුද්ධාය......!!!🙏🙏🙏
@Anulagunawardana-l2g
@Anulagunawardana-l2g Күн бұрын
Mama mage namaskaraya Oba wahansata pudami 🙏🏽🙏🏽🙏🏽🌹
@kanthiweerasingha2135
@kanthiweerasingha2135 6 күн бұрын
🙏🪷🙏🌷🙏🌹 අපේ ගුරු දේවයන් වහන්සේ ට නමස්කාර වේවා!!!
@JanakiJanaki-u8w
@JanakiJanaki-u8w 4 күн бұрын
Sadu.....sadu...sadu......mage.guru.devidune
@thamaradissanayaka6052
@thamaradissanayaka6052 4 күн бұрын
Pinwath loku suwamen whanse niduk wewa neeroge wewa suwapath wewa
@NelumKahandawa
@NelumKahandawa 6 күн бұрын
නමෝබුද්ධාය !පින්වත් ස්වාමින්වහන්ස
@srimasenavirathna990
@srimasenavirathna990 6 күн бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏 අපිට මහාත් වු කරුණාවෙන් උතුම් ධර්ම මාර්ගය විවර කර දුන් අපගේ ගුරුදේව උත්තම පරම පුජණිය සත්පුරුශ කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි...සාධු සාධු සාධු 🙏🙏🙏
@inukperera5037
@inukperera5037 4 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මා ගේ නමස්කාර ය වේවා
@gayaniperera4243
@gayaniperera4243 6 күн бұрын
වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් සම්බුදු සසුන රනින් සැරසුනා ඔබ වහන්සේ ගේ පැමිණිමෙන් මේ සිත පුදුමාකාර ලෙස දුවනවා එහේ මෙහේ. තව තවත් මේ සිත් ගැන වැටහේවා . පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charlottepanawala7503
@charlottepanawala7503 5 күн бұрын
🙏🙏🙏Namo Buddhaya.
@inukperera5037
@inukperera5037 4 күн бұрын
සාදු සාදු සාදු , පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා
@chathurikakumari6748
@chathurikakumari6748 6 күн бұрын
Apage pinwath loku swaminwahseta mage namskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gihannavarathne2853
@gihannavarathne2853 5 күн бұрын
Sadhu sadhu sadhu🙏🙏🙏
@fygj6018
@fygj6018 5 күн бұрын
පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@anomadesilva6712
@anomadesilva6712 5 күн бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 🙏🙏🙏.
@rupiadjei4444
@rupiadjei4444 5 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@SmEmdrani
@SmEmdrani 4 күн бұрын
🙏🙏🙏අප පින්වත් ගුරුදේව උත්තමයාණන් වහන්සේගේ පාද අභිවන්දනා🙏🙏🙏
@abhibhukamble457
@abhibhukamble457 Күн бұрын
Sadhu sadhu sadhu..
@nimaliwickramasuriya7575
@nimaliwickramasuriya7575 6 күн бұрын
Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Me deshanava kalinuth kihipa sarayak ahala thiyenava. Apage jeevithaya ta pulul sitha athi kara ganna labune gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse avavada anushasana nisamai.🙏🙏🙏 Gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹
@kknishanthi1604
@kknishanthi1604 5 күн бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani 🙏 අපේ හාමුදුරුවනේ 🙏
@SanathArunasiri-t1g
@SanathArunasiri-t1g 4 күн бұрын
SADHU SADHU SADHU🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani Күн бұрын
Sadhu...Sadhu...Pinwath Loku Swameenwahanseta mey Gauthama Buddha Sasanayedima Chathurarya Sathya awabodha kirime wasanawa uda wewa....Sadhu..Sadhu....
@subodanaudayangani6352
@subodanaudayangani6352 3 күн бұрын
🙏🙏🙏
@AjithKumara-n1p
@AjithKumara-n1p 5 күн бұрын
තෙරැවන් සරණයි පිනවත් ලොකු ස්මින්වහන්සේට..........🙏🙏🙏🙏🙏🙏
@MGDkumariMunasinghe
@MGDkumariMunasinghe 5 күн бұрын
ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වෙවා...
@janakachandrasekera39
@janakachandrasekera39 6 күн бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි
@rupiadjei4444
@rupiadjei4444 5 күн бұрын
Apage kalyana mithra pinwath loku suwamin wahanseta mage depabiwandanawa wewa 🙏🙏🙏
@ArunaShantha-i2q
@ArunaShantha-i2q 6 күн бұрын
මගේ ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 6 күн бұрын
මාගෙ නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සේට 🎉
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 6 күн бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@malanidingiriya7197
@malanidingiriya7197 6 күн бұрын
🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻පින්වත් ලොකු ස්වාමින් වහන්සේ 🙏🏻නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻තෙරුවන් සරණයි 🙏🏻🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tamaraupendra1298
@tamaraupendra1298 6 күн бұрын
Sadu sadu sadu!
@asithchaturangachaturanga4752
@asithchaturangachaturanga4752 6 күн бұрын
සාදු සාදු සාදු 🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindapriyankara9178
@chamindapriyankara9178 5 күн бұрын
🌹🙏 🌹🙏 🌹🙏
@charlottepanawala7503
@charlottepanawala7503 5 күн бұрын
Saadu Saadu Saadu
@Chmpika
@Chmpika 6 күн бұрын
Apgi loku sameness wahannega hada arsenal kota hetata sahalluwak sana semak dananawahareyata sesel deya daharak galannawa sadu sadu sadu
@nn8659
@nn8659 8 сағат бұрын
🙏🏽🙏🏽🙏🏽
@indikachamara1456
@indikachamara1456 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 6 күн бұрын
සාදු සාදු සාදු
@Sihinakumari-o7g
@Sihinakumari-o7g 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@enetcs6574
@enetcs6574 3 сағат бұрын
🙏❤️🙏
@MalaDamayanthi-tm2ew
@MalaDamayanthi-tm2ew 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@vandita7506
@vandita7506 5 күн бұрын
🏵️🏵️🏵️🙏🏻🙏🏻🙏🏻🏵️🏵️🏵️
@malikahhm6326
@malikahhm6326 6 күн бұрын
Sadu Sadu Sadu
@Jhone888
@Jhone888 6 күн бұрын
දුක කියන්නේ ලොකු ස්වාමීන්වහන්සේ නිතර ධර්ම දේශනා කරනවා දැන් ටීවී එකේවත් දකින්න නැති එක. එකම වර්ගයේ පින ගැන කියවෙන බණ දැන් නම් ඇති. ආයෙමත් ගැඹුරු දහම් අසන්න ලැබේවා.
@pathmagunathilaka6374
@pathmagunathilaka6374 6 күн бұрын
Apè Lokù Swamin wahanseta Namaskara Wewa! Dirgau wewa! sadu sadu sadu!!!
@rohinisriyapali7364
@rohinisriyapali7364 6 күн бұрын
🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@harhtharht6164
@harhtharht6164 6 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 6 күн бұрын
Uthum wuu nirmala theruwanata maage namaskaraya wewaa. Saaduu..saaduu..saaduu. Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa me pinuthhethu kota gena obawahanseta niwan Dora Boho dura nowewaa!!!. Saaduu..saaduu..saaduu.
@Chandaniaa00
@Chandaniaa00 5 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏
@anjanibagai1882
@anjanibagai1882 6 күн бұрын
🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 4 күн бұрын
NIYAMA ATHTHA - MALIGA 3 ATHAHERA GIYA UTHTHAMAYEKUGE NAMIN THAVA THAVA MALIGAHADANA MODAYA KAUDA???
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 Күн бұрын
🙏🙏🙏
@MalanivikramgeVikramge
@MalanivikramgeVikramge 6 күн бұрын
සාදු සාදු සාදු
@nandalatharupasinghe1050
@nandalatharupasinghe1050 Күн бұрын
🙏🙏🙏
@chathurikakulawansha8152
@chathurikakulawansha8152 Күн бұрын
🙏🙏🙏
@dinushaneranjan
@dinushaneranjan 4 күн бұрын
🙏🙏🙏
@suranjithcamila8048
@suranjithcamila8048 5 күн бұрын
🙏🙏🙏
@samanwijeweera2850
@samanwijeweera2850 5 күн бұрын
🙏🙏🙏
@priyankaniranji8401
@priyankaniranji8401 5 күн бұрын
🙏🙏🙏
@hirushlakshan7391
@hirushlakshan7391 6 күн бұрын
🙏🙏🙏
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 5 күн бұрын
🙏🙏🙏
@upaliseneviratne8606
@upaliseneviratne8606 5 күн бұрын
🙏🙏🙏
@kasper5562
@kasper5562 6 күн бұрын
🙏🙏🙏
@ShelaDayawansa
@ShelaDayawansa 6 күн бұрын
🙏🙏🙏
@nirmalajayasena8536
@nirmalajayasena8536 5 күн бұрын
🙏🙏
@induniljayasekara2032
@induniljayasekara2032 6 күн бұрын
🙏🙏🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 3 күн бұрын
🙏🙏🙏
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 53 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 126 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 47 МЛН
බණින කොට අහගෙන ඉන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
9:14
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 21 М.