සම්පත් ව දාලා ලංකාවට ආව හැටි

  Рет қаралды 153,328

Maheshi Madushanka official❤️

Maheshi Madushanka official❤️

Күн бұрын

‪@maheshimadushankaofficial4357‬

Пікірлер: 412
@vinodyajayasiri3618
@vinodyajayasiri3618 7 ай бұрын
ඇත්තටම ඔයා හරිම හොද නිහතමානී දක්ශ කෙනෙක්.සුභ පතනවා ඔයාට
@Buddhi_Niro
@Buddhi_Niro 7 ай бұрын
හරිම නිහතමානී නිලියක්......ඇත්තමයි මාරම සතුටක් දැනෙනවා අක්කි❤❤❤❤ මමත් මැයි වල ඩුබයි යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ....අක්කිව හම්බෙලා photo එකක් ගන්න ලොකු ආසාවක් තියනවා අක්කි❤❤❤❤
@shaniidesilva453
@shaniidesilva453 7 ай бұрын
නංගීගෙ මූන දැක්කම අද නම් දරාගන්නම බැරිවුණා..😢😢හැමදාම සතුටින් ආදරින් ඉන්න ඕනී නංගී ඔයා🤗❤️🙏ඇත්තටම කෙනුලි..great...එයා ගැන ඇත්තටම සතුටුයි..එයාගෙ වයසට එයා කරන දේවල් ගැන..ඔයා හරි නංගී..පොඩි කාලේ ඉඳන්ම දරුවන්ට supportive වෙන්න කියල දෙන්න ඕනී..ආදරෙයි නංගී🤗🤗❤️❤️පරිසමින් වැඩ කරගන්න🙏🙏
@lipe2379
@lipe2379 7 ай бұрын
මහේශි, ඔයාගේ අතේ තියෙන මැණික් ඇත්ත ම ඒවා නම්, පොඩ්ඩක් කාගෙන් හරි අහලා දාන්න නිවැරදි ඇගිල්ලට ද දාලා තියෙන්නේ සහ ලෙඩ රෝග උනත් ඇතිවෙන්න පුලුවන් ❤❤❤
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 7 ай бұрын
මගෙ අම්මත් ඉන්නෙ රට...එයාව මම වීඩියො කෝල් වලින් දැක්කත් එයා ලගට ගිහින් දුක සතුට බෙදාගන්න මං ලග නෑ...ඇත්තටම අක්කගෙ හැගීම් වලට සමානම හැගීමක් මටත් දැනෙන්නෙ....අඩුම මගෙ වෙඩින් එකටවත් මගෙ අම්මා මං ලග හිටියෙ නැහැ....සමහර වෙලාවට අපිට එන ප්‍රශ්නත් එක්ක හිතෙනවා අම්මා දැන් තමා අපිටම ඕනෙම කියල...ඒ අතින් ගැහැනු අපි හරිම පව් ❤ බුදුසරණයි අක්කා අපි හැමොගෙම සියලුම සිතුම් පැතුම් ඉටුවන යහපත් කාලයක් ඉක්මනට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤🙏
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 7 ай бұрын
අනේ හරි ලස්සනයි මමත් ඩුබායි තමා හරිම ලස්සන රටක් ආදරෙයි හැමදාම මොනවා කරන් නෑ දුප්පත් වෙල ඉපදුනාම😢😢😢😢😢
@manjulatennakoon8978
@manjulatennakoon8978 7 ай бұрын
ඇත්තටම දරැවන්ට ආදරේ නම් ඒ ගොල්ලන්ට තනියම හිට ගන්න උදව් කරන්න ඕනි. ඒක තමයි සැබෑම ආදරය, අපි නැති දවසක උනත් ශක්තිමත්ව මුහුණ දෙන්න අපි ඒ අයව හදන්න ඕනි.
@Jasmin6Aathviha
@Jasmin6Aathviha 7 ай бұрын
අනිවාර්යයෙන්ම 😇 🎉💯
@limafernando6839
@limafernando6839 7 ай бұрын
❤මම සුබ පතනවා ඔයාලට
@RajaniDissanayake
@RajaniDissanayake 7 ай бұрын
🎉🎉
@siriyawathekg
@siriyawathekg 7 ай бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏
@pushparanjane1646
@pushparanjane1646 7 ай бұрын
පවුලේ හැමෝටම ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹🌹පරිස්සමින් යන්න සුදු දෝණි ආදරෙයි බුදුසරණයි
@c.m.7aviation326
@c.m.7aviation326 7 ай бұрын
මහේෂි ඔයා කිවේ ඇත්ත.මාත් Dubai visit ගියා..ඒ රට දිහා බලද්දී ඇයි අපට දියුණු වෙන්න බැරි කියන දුක එනවා..මහේෂි ඔයා නිහතමානී හරිම හොඳ කෙනෙක්..❤සුබ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියල.
@kanthiweliwatta4874
@kanthiweliwatta4874 7 ай бұрын
ඔයාගෙ වේදනාව තේරෙනවා .දරුවො නිසා සමහර වෙලාවට බොහෝ දේවල් අපිට කැපකරන්න වෙනවා .ඉක්මනින් ඔයාලා හැමෝටම එක තැනකට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන්සරනයි .🙏♥️♥️♥️
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 7 ай бұрын
හායි කොහොමද ,? මට.නම් මුනෙන් පෙනුනා ඔයාගෙ හිතේ තියන දුක ,,ඔහොම තමයි ජිවිතේ කියන්නේ,වෙලාවකට ලන් වෙන දේවල් වෙලාවකට ඈත් වෙන්න සිද්ද වෙනවා,දුක් වෙන්න එපා ටික කාලෙකටනේ,,,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@sumedasandaruwan3697
@sumedasandaruwan3697 7 ай бұрын
අනිවාර්යෙන්ම හැම විඩියොස් එකක්ම බලනවා ..කිසිම ලොකු කමක් නැහැ සාමාන්‍ය විදිහටපොලොවෙ පය ගහලා ජීවත් වෙනවා කියලා ඔයා අපිට තෙරෙනවා 👍👍..ඔයාට ස්තුතියි අපිට මේ වගේ විඩියොස් ගෙනවාට..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය විදිහට සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ..බුදු සරණයි ❤️❤️❤️
@vinodini576
@vinodini576 7 ай бұрын
ලස්සනයි මමත් තනියම ඉන්න කෙනෙක්..මගෙ දුවත් ඉන්නෙ abudhabi වල.. මම ආවෙත් ඩුබායි වලට ඇවිත්.හොද experiance ekak... hari lassanai dubai. Kenuli thattha vagemai... මගෙ දුවලා ලබන මාසෙ අමෙරිකා යනවා. .අයෙ ඉතින් ඩුබායි යන්න වෙන්නෙ නැ...ඉතින් ඔහොම තමයි ජිවිතෙ...ඔයලට බුදුසරනයි.
@onaramanpower3587
@onaramanpower3587 7 ай бұрын
අනේ අක්කේ මගේ මහත්තයත් first time ඊයේ Dubai ගියා. මටත් ඉන්නේ පුතයි, දුවයි. ඇත්තටම මම තාමත් අඬනවා. දුක, සතුට කියන දේ කාටත් පොදුයි. නමුත් තමන්ට ඒ දේ අත්විඳින්න ලැබුණු වෙලාවට තමයි දැනෙන්නේ අනිත් අයටත් මෙහෙම වෙන්න ඇති කියලා. හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුලූවන් දවසක් ඉක්මනින් උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏❤️
@Dilru6666
@Dilru6666 7 ай бұрын
ඔයාගේ වීඩියෝස් බලන්නේ නම් හරිම ආසාවෙන් අද වීඩියෝ එකත් ලස්සනයි හැබැයි දුකයි .. තමුන්ගේ අයගෙන් ටික කාලයකට හරි වෙන් වෙනවා කියන දුක වචනයෙන් විස්තර කරන්න අමාරුයි .. ඉක්මනින්ම ආයෙත් යනවා කියද්දි නම් සතුටුයි .. ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ජයෙන්ම ජය වේවා .. සම්පත් අයියටත් තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤✈️❤❤❤
@k.w.manoridayananda3867
@k.w.manoridayananda3867 7 ай бұрын
මම හරිම ආසයි ඔයාට මහේෂි. ඔහොම තමයි ඉන්න ඕනේ. උඩගු නොවී. ඔයාට හරියන්න හේතුව ඕකයි.. ජයවේවා බුදුසරණයි.
@pemawathiperera1220
@pemawathiperera1220 7 ай бұрын
මහේෂි දුව ආදරෙයි ඔයාටත් සමිපත් ටත් දරු දෙදෙනාටත් බුදුසරණයි 🙏♥️♥️♥️♥️💐
@charuniperera8252
@charuniperera8252 7 ай бұрын
කෙනුලි ශෝයි,හොඳ අනාගතයක් තියෙන මැණිකක් 😘❤️
@AnojaThoradeniya
@AnojaThoradeniya 7 ай бұрын
මම ඔයාට ඇත්තටම කැමති ඔයාගෙ අදහස් හරි ලස්සනයි නංගී.ඔයා හරිම පොහොසත් බෝසත් සිතුවිලි වලින් ♥️
@nilmakarunarathna9185
@nilmakarunarathna9185 7 ай бұрын
සමහර වෙලාවට වීඩියෝ එකේ ඔයාගෙ sound ඇහෙනවා අඩුයි.ඒක පොඩ්ඩක් බලන්න
@Taekook-qf7hb
@Taekook-qf7hb 7 ай бұрын
මං ගොඩක් දේවල් හිතන්න,කරන්න ඉගනගන්නවා අක්කිගෙන්,ආදරෙයි අක්කි❤(Tharu)
@Cobra385
@Cobra385 7 ай бұрын
එදා දැකපු පිපෙන මල් ටෙලි drama එකේ පුන්ච් සුරන්ගනාවි ..තාමත් එදා වගේමයි හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘 මමත් විදේශ රටක ජීවත් වෙන කෙනෙක් ...ඉතින් හරිම ආසාවෙන් ඔයාගෙ video බලනවා ..ජීවිතය ජයෙන් ජයම වෙන්න ඕන .❤
@nimashanisansala6862
@nimashanisansala6862 7 ай бұрын
Hi akke ehema thamai.හැමදාම අපි badeem nisa අසරන වෙනවා.එ වගෙම thamai badeem නිසා තමා අපි සතුටින් ජිවිතේ ගෙවන්නෙත්.ජිවිතේ jivath wenakan apita lassana mermariss akathu wenne ape ආදරනියන් නිසා.හිත shakthimath karan oyage lassana dukbara awasthwan adaraniyawa widinna oyata shakthiya labenna ona.❤❤
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 7 ай бұрын
Harima ආදරෙයි... නිහතමානී නිලියක්.. හොද hadawatak තියෙන්නේ.. ♥️♥️🌹
@maheshikapriyadarshani3467
@maheshikapriyadarshani3467 7 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ හරිම අසාවෙන් ඔයාගේ වීඩියෝ බලනව. ඔයා ලංකාවෙන් යන එක ගැන හරිම දුකයි
@Cephaliccosmeticsproducts
@Cephaliccosmeticsproducts 7 ай бұрын
මහේෂී අදින විදිහට මම ගරු කරනවා.මාරම සංවරයි.අනිත් නිළියන් එක්ක බලනකොට
@amaliahinsa6355
@amaliahinsa6355 7 ай бұрын
Ane ow nangi mat පිටරට සේවය karana අම්මා kenek oyage katahawa හරියටම hari දරුවන් dala gedara aya නැතිව inna හරිම අමාරුයි oyata ඉක්මනින් wada කටයුතු tika karagana සම්පත් malli lagata ඉක්මනින් yanna ලැබේවා kiyala prarthana karanawa ❤️❤️❤️
@udith3078
@udith3078 7 ай бұрын
හස්බනුයි මායි UK වලට එනකම්ම පුදුම ආසාවකින් හිටියේ ඒ හැමදේටම අම්මා තාත්තා මල්ලි තත්පරයක් පාසා උදව් කලා.එදා airport එකෙන් එන දවසේ ඩුබායි වලට එනකම්ම එතනින් london වලට එනකම්ම මම අඩ අඩා ආවේ.අම්මාගේ සුවද ඒ ඇස් වල තිබුණු වේදනාව කවදද යන්නේ ලගට කියලා බලන් ඉන්නේ😢😢😢❤❤❤❤
@dilrukshl
@dilrukshl 7 ай бұрын
❤❤❤❤❤❤ අම්මෝ ඒ දුක කියලා නිම කරන්න බැ 😀😊😊😀😀😊😊 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@Hoshi996
@Hoshi996 7 ай бұрын
Thank you akkee ! I have small request , plz turn down background music .
@nishanthikodi5888
@nishanthikodi5888 7 ай бұрын
මිනිස්සු කියන hari දේවල් විතරක් ඔයා ගන්න වැරදි දේවල් patthakata danna ඔයා oyage ගමන යන්න mata නැති දේවල් තව කෙනෙකුට තියෙනවා dakiddi ලොකු සතුටක් දැනෙනවා ඔයාට ගොඩාක් දේවල් තව ලැබෙයි නිහතමානීව e hemadeyakma සතුටින් vidaganna යහපතක් වේවා
@lalithahettiwatta3254
@lalithahettiwatta3254 7 ай бұрын
තනිකම දුකක් වුවත් සතුටින් පිලිගෙන හිත හදාගත හැකිනම් ගැහැණියකට සතුටක්මය.❤❤❤
@LalithaMebal
@LalithaMebal 7 ай бұрын
Amma kenek widiyata Teli Drma balanna welawak thibune neha . Job ekath busy nisa. duwa inna Pini muthu Wasse Teli Drma eke 73 iye baluwe . oya eke godakma duken hitiye . Wishwa ekka inna Drma godakma ❤ balanne .
@tharakaruweni3971
@tharakaruweni3971 7 ай бұрын
ඔයාට බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤❤
@senarathnaweerasingha189
@senarathnaweerasingha189 7 ай бұрын
ඇත්තටම ස්තූති ඔයාට අපි නොදැක්ක දේ පෙන්නනවට
@nadiikaasyamalii7670
@nadiikaasyamalii7670 7 ай бұрын
ඔයා හරිම එඩ්තර හිත හොද නිහතමානී කෙනෙක් මම ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා අනෙ මහෙෂි අක්කෙ මට කියන්න පුලුවන්ද සුදු කොන්ඩෙ කලු කරන ව්දියක් අනෙ ඔයා නිලියක් නිසා දන්නව නෙ අනෙ මට කියන්න පුලුවන්ද
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
මම ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි ඔයාලට ඔයාගේ දුක මූහූනෙන් පේනව නංගි මොනව කරන්නද 😢😢❤❤❤ දෝණි මැණික සෝයි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️
@AnushaKumarasingha-p9m
@AnushaKumarasingha-p9m 7 ай бұрын
තැන්ක්ස් අක්කේ මම රටකට ගිහින් නෑ ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාගේ විඩීයෝ මටත් බාබාලා දෙන්නෙක් ඉන්නවා ,මට නෑ අනිත් අයට තියෙනවා කියලා මම කවදාවත් කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මම හැමදාමත් ඔයාගේ විඩීයෝ බලලා ඔයලා කරන දේවල් බලලා හදවතින් ම සතුටු වෙනවා. සතුටින්ම ඉන්න ලැබෙනවා ඔයාට අයියා වගේ හොඳ මහත්තයෙක් ඉන්න නිසා ❤❤
@harindubasnayaka7759
@harindubasnayaka7759 7 ай бұрын
අනේ හරි ම ලස්සන යි හොදින් සතුට්න් ඉන්න ලංකාවේ න් යන්න එපා මෙ අපෙ පුංච් රටෙ ආදර නිය කලාකරුවන් ඔයාලා අපිට දකින්නට ආසයි ❤❤❤බුදු සරනියි මම කුමාරි
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 7 ай бұрын
හිතන්න එපා අයියා ලගට ඉක්මනටම යනවනෙ අනික ඔයා දරුවො නිසානෙ ටික කාලෙකට හරි අයියව නැතිව ඉන්නෙ අයියා ඒ ගැන සතුටු ඇති එයා නිදහසේ වැඩ කරන්නෙ ඔයා ගැන විස්වසෙන්නෙ ඒ නිසා දුක උනත් හිත හයිය කරන් ඉන්න❤❤❤
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 7 ай бұрын
අපිට දුක සතුට දෙකම දරා ගන්න වෙනවා.. ඔබට ලස්සන අනාගතය ක් තියෙනවා නංගි හොද මහත්තයෙක් දරුවෝ දෙන්නකු ඉන්නවා.දුක් වෙන්න එපා ඔයා ආපසු ඩුබායි යනවනේ නේද කෝ අනිත් බබා
@shermilaathukoralage3587
@shermilaathukoralage3587 7 ай бұрын
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා මගේ පුතා රට ගිහිල්ලා හරි දුකින් ඉන්නේ
@ThanujaKarannagoda-e5n
@ThanujaKarannagoda-e5n 7 ай бұрын
ජිව්තේ තියෙන තුරාවට සතුට්න් ම ඉන්න ලැබේවා තෙරැවන් සරනයි ❤❤❤❤❤❤❤❤
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw 7 ай бұрын
අාදරෙයි මහෙෂි නංගි ඔයාගෙ vidio එක බැලුවා කිව හැමදෙම අැත්ත මම ගොඩක් අාසයි ඔයා එක්ක කතා කරන්න කෙනුලි බාබාඔයා සොයි අනෙ❤ හැමදම සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤❤
@teclashiromi7668
@teclashiromi7668 7 ай бұрын
Harima adaraniyai oyage kathawen godak dewal ganna puluwan thaniyen sitina aya samada thaniyen thiyenakota hamoma hitiya nathiwenakota kawruth na maheshi nangi ♥️♥️🌷🌷
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya 7 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් බුදුසරනයි ජෙසු පිහිටයි ආදරෙයි ❤❤❤❤
@naliniperera-vk4kp
@naliniperera-vk4kp 7 ай бұрын
you are brave lady you r idea is great god bless to all of you❤❤
@nirodrathnayaka5115
@nirodrathnayaka5115 7 ай бұрын
අනේ ආසයි මිස් ඔයා ගැන දෝනි බබාටයි ඔයාටයි තෙරුවන් සරනයි....මගෙත් එකම හීනේ මගේ පුතා පිට් රටකට යවන එක....අනේ උදව්වක් කරන්න පුලුවන් නම් මිස්❤❤
@gangakumari7259
@gangakumari7259 7 ай бұрын
මම ඔයාට ගොඩාක් ආදරේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා
@ChandhiSenanayake
@ChandhiSenanayake 7 ай бұрын
ඔයා කියන එක ඇත්ත.අපි හස්බන්ඩ් ලගට වෙලා කොච්චර ආදරෙන් ඉන්න ආස වුනත් සමහර වෙලාවට අපිට දරුවො වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා..අපිත් පව්.දරුවොත් පව්.හස්බන්ඩ්ලට වයිෆ්ල ලග නෑ.වයිෆ්ලට හස්බන්ඩ්ලා ලග නෑ.දරුවන්ට දෙමව්පියො මිස් වෙනවා.දෙමව්පියන්ට දරුවො මිස් වෙනවා.කාලය ආපහු ගන්න බෑ.මිනිස්සු හිතන්නෙ රට හිටියාම උන්ට හොඳට සල්ලි තියෙනවා.උන්ටනම් සැප.උන්ටනම් මොනවයින් අඩුවක්ද කියලා.ඒකෙ වේදනාව දන්නෙ ඒ පවුල්වල මිනිස්සුම තමයි.මොකද සල්ලි වලට ගන්න බැරි දේවල් මේ ලෝකෙ කොච්චර තියෙනවද.පිටින් බලලා දේවල් කියන්න එපා කියලා මාත් ඉල්ලනවා.මොකද ඇතුලාන්තෙ හරිම වේදනාවක්.ඒවගේ වේදනාවක් කාටවත් උරුම වෙන්න හොඳ නෑ.මිනිස්සුන්ට තේරුම් යයි අනිත් මනුස්සයගෙ වේදනාව හැබැයි ඒ එයාටත් ඒ අත්දැකීමට මූණ දෙන්න වුන දවසක.අපේ ගෙවුන කාලෙ ආපහු ගන්නත් බෑ..ඒත් මොනවා කරන්නද ජීවිතේ කියන්නෙ මේකට තමයි..ජීවිතේ කියන්නෙම දුකක්.දරාගන්නම වෙනවා.ඔයා ගැන සතුටුයි මට.ඕන වෙලාවක එයා ලගට යන්න හරි පුලුවන්නෙ.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..♥️
@sampath362
@sampath362 7 ай бұрын
Irisiyawata minissu kiyana dewal oya hithata ganna epa akke... oyage nihathamanikama mamanm gdk age karanawa... mama fb eke ne.. oyagen illanna deyak thiyenawa.. eth eka karaganna mata kramayak ne.. oyata ikmanata aiya lagata gihin inna lebenna kiyala mama prarthana karanawa.. theruwan saranai....❤❤❤
@girlishdiary7453
@girlishdiary7453 7 ай бұрын
You are so lucky wife...all the best ur family life❤😊
@transferschelsea5472
@transferschelsea5472 7 ай бұрын
Mahesh ඔයාගැන ආඩම්‍බරයි නංගි Music එකේ sounds ටිකක් වැඩියි පොඩ්‍ඩක් බලන්න
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 7 ай бұрын
ජීවිතය.දුකසැප.දෙකම.අත්විදින්න.ඕන.අක්කි.සැමටම.එය.පොදුයි.නැවතත්.අයියත්.සමග.ඉක්මනින්ම.හමුවෙන්න.මම.ප්‍රාර්ථනා.කරනවා.චුටි.පැටව්.දෙන්නටත්.ඔයාටයි.අයියටත්.හැමදාටම.මගෙ.ආදරය.තෙරුවන්.සරණයි.❤❤❤❤🎉😊
@buddhikathushari7291
@buddhikathushari7291 7 ай бұрын
මම ලඟදී නංගී ඇරලවන්න කටුනායකට ගියා මම හිතුවා ඔයා ඩුබායි ගිහින් ආවේ ත් මට ඔයාව මුණ ගැනීමට පුලුවන් කියලා ❤❤❤❤
@priyanthigamage265
@priyanthigamage265 7 ай бұрын
මම හරි ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ඩුබායි වලදී ඔයාව මුණගැහෙන්න ලැබේවා කියලා. අනිවාර්යයෙන්ම ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා දුව ❤️
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 6 ай бұрын
Oyata God bless
@rashminisansala8268
@rashminisansala8268 7 ай бұрын
ඔයා දක්ෂ රංගන ශිල්පිනියක්. A වගේම ආදර්ශමත් කාන්තාවක්. දුකයි ඔයාලත් ලංකාවෙන් යනවා නේද කියලා මතක් වෙද්දී. තෙරුවන් සරණයි ඔයාලගේ පව්ලටම. 🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
ඉතින් ඉක්මනින් එයා ලගට යන්න ඉක්මනින්ම මහේෂි තෙරුවන් සරණයි .
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 7 ай бұрын
Ane mahesi duwa oya eka katakaranna asai hamuwenna asai oyage ragapama supiri godakma amila abesekara eka raga pa ewa adat pinimutu wassa balanawa mutuwarusa asai ane duwa balanna gedara ennafa Babala dennat hodai budusaranai
@kumudunirupika5196
@kumudunirupika5196 7 ай бұрын
ආදරෙයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
@renukailangarathna3665
@renukailangarathna3665 7 ай бұрын
Mama godak respect karanne oyage paulema tiyana nihatamaneekamata oya attatama hoda amma kenek hoda biridak adarey ❤❤❤❤❤ oyage paulatama teruwan saranay
@EgoralleGedaraSamaranayake
@EgoralleGedaraSamaranayake 16 күн бұрын
Oyanam harima lassanai oyya amila abeysekerai vishwa kodikarai ekka ragapana teledrama viharama mama balanne harima sathuti
@NiroshaSadamali-rq5xd
@NiroshaSadamali-rq5xd 7 ай бұрын
ඔයා හරිම නිහතමානී සුන්දර නිලියක්. මන්නම් කවදාවත් ගුවන් ගමනක් ගිහින් නෑ. යන්න අසා නෑ මන් බයයි 😜.
@chamiladasanthi1699
@chamiladasanthi1699 7 ай бұрын
ඔයා හරිම නිහත මානි හරිම හොද පවුලක් අාදරෙයි.
@roseweerasinghe9110
@roseweerasinghe9110 7 ай бұрын
Hi Maheshi How are you? I wish I could talk with you one day Thanks for sharing your videos ❤❤❤
@samudikamaduwanthi4968
@samudikamaduwanthi4968 7 ай бұрын
Ane akki mn oyage me vediyo balanna aran Dan tika dwsak wenawa.ane akki mn dakka adaraniya paulk oyala hamadama sathutin inna.a wagema oyge jeeweethn ape jeewetha walata gnna dewal godak tiyenawa .
@ayeshakumudini6407
@ayeshakumudini6407 7 ай бұрын
Akki aththtama oya wasanawanthai.mtath puluwan unanm mge babatath oy wage hamadema arn denna.eth echchra dewal na apita
@senarathnaweerasingha189
@senarathnaweerasingha189 7 ай бұрын
ආදරනීය ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@RenukaDamayanthi-o1o
@RenukaDamayanthi-o1o 7 ай бұрын
අනේ බුදුසරණයි ඔයාලා දෙන්නටම ❤️❤️❤️🥰
@inokaweragamage5126
@inokaweragamage5126 7 ай бұрын
Aththatama hari dukai thamai ape rata ai diunu wenne naththe kiyala. Hamadama lankawen pita weddi hamadama parthana karanne. Mage pin bima diunuwen diunuwata path wewaa kiyala. Mage maubimata budu saranai 🙏🙏🙏
@dhammikakavidu6338
@dhammikakavidu6338 7 ай бұрын
Oyage video balanawa.oya duka hodata taranawa dr...jewatha ohoma tamai..bs oyatath oyage paula samatama❤❤❤
@ashamanjula4849
@ashamanjula4849 7 ай бұрын
මමයි දුවත් ඩුබායි ගිහින් ආවේ ..එහේ හස්බන්නුයි පුතයි..අපිත් එනකොට ඔය දුක තමයි දැනුනේ.❤❤
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 ай бұрын
මාත් රැකියාව කරන්නේ ඩුබායි සුපමාකටි එකක ❤❤❤ දැන් අවුරුදු හයක් ලගදීම මවුබිමට යන්න හිතාගෙන ඉන්නෙ ❤❤❤❤❤❤
@nethudancecover3047
@nethudancecover3047 7 ай бұрын
❤❤❤Mama inne kuwait ..aththa oyage video eka dakkama mata mathak una mama apu dawasa ..ඇත්ත thama thanikama veydanawa danne thani una kenek ..bs පරිස්සමෙන්
@dinu2772
@dinu2772 7 ай бұрын
Hii❤ akkii❤adth vedio ak godk lassniii... Mge loku henyak thiyeiii akkiwa aththtma dakinna....pini muthu wesse balpu kale idn e henya thama ahmmaiii .....adleiiiiiiii akkiii....kwdhri face to face hambawenwmiii...❤❤❤
@samanthisama9682
@samanthisama9682 7 ай бұрын
ඔයාට ගොඩක් ආදරය කෙනෙක් ගොඩක් තනිවෙලා ජිවත් වෙන අය තමයි ගොඩක් ඉන්නෙ
@ChandhiSenanayake
@ChandhiSenanayake 7 ай бұрын
වෙලාවකට හිතෙනවා watch එක ගැන නොදා හිටියනම් හොඳයි කියලත්..මොනවා වුනත් පරිස්සමින්.මොකද මේක ලංකාවනෙ..ලංකාවේ ඉන්න සමහර මිනිස්සු ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ..පරිස්සමින් ඉන්න.. බුදු සරණයි හැමෝටම..♥️
@jayanthikumari6139
@jayanthikumari6139 7 ай бұрын
අපි නම් ආසාවේන් බලනවා කෙනුලි බාබා ආදරෙයි ❤❤❤❤❤
@jagathlasantha3520
@jagathlasantha3520 7 ай бұрын
Mage duwath kenuli wage daga mallak.thama aurudu 2 masa 3.harima active.kenuta wage thamai onima deyak karagannawa samaharawelawata apita udau karanna dennema ne.adarei oyalata..
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd 7 ай бұрын
Thaniweeme wedanàwa mama hondata dannawa😂 but iwaseemen senaseema lebenawamai❤❤adarei hemadamath❤❤❤❤
@NadikaNadika-rk8sd
@NadikaNadika-rk8sd 7 ай бұрын
ආදරෙයි ❤❤හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි
@pettricilangarathne3170
@pettricilangarathne3170 7 ай бұрын
තනිකම දැනෙන්න අපි තනි වෙන්නම ඔන අක්කේ ❤❤
@uthpalathisarani3792
@uthpalathisarani3792 7 ай бұрын
මාත් අවුරැදු එකහා මාරක බබෙක් එක්ක ලංකාවෙ ඉදන් කැනඩා ආවා හස්බන් ගාවට තනියම.. පැය 20ගානක්.. බබා නම් අඩන එකමයි කලේ.. නලවගන්නම බැරි උනා..
@gayanimaheshika4484
@gayanimaheshika4484 7 ай бұрын
Iassanai satutin inna parissamen inna Budu saranai❤❤❤
@samanpushpakumara2904
@samanpushpakumara2904 7 ай бұрын
Ane akkiyo dukin inna epa.oyata ikmaninma oyage mahaththaya lagata yanna puluwan.petaw denna ekka.yanna lebei akke sathutin inna hode...akke mamath sawdi rate weda Kala gedaraka awrudu 2.hitiya.mage mahaththaya dala yana wedanawa kiyala wedak ne akkiyo.❤❤.budu saranai oyala hemotama.
@nandikasandyani7580
@nandikasandyani7580 7 ай бұрын
Aththatama MN godaaak adaraya karana kenek maheshi ❤❤❤❤sathutin Inna ony oyala hamadama ❤❤❤❤, budusaranai dalada samidu pihitai
@DepikaK.V-np1vc
@DepikaK.V-np1vc 7 ай бұрын
හරිම ලස්සන රටක් ඩුබායි කීයන්නේනංගි❤ඔයාට ජය
@shehandesilva5673
@shehandesilva5673 7 ай бұрын
Maheshi duwata godak aadarei. GOD BLESS YOU!
@kumarirupika8144
@kumarirupika8144 7 ай бұрын
Oya kiyanakota thani wela inna aya මට msg ekak danna කියලා ,mage papuwa hirauna wage,kiyaganna bari tharamatama man thani wela,මට hithenawa samahara wita mata manasika aulakda kiyala,matath innawa aurudu 11ka puthek,බුදු සරණයි ඔයාලට ❤
@RashmikaKavishma-pr7uj
@RashmikaKavishma-pr7uj 7 ай бұрын
ආදරෙයි ඔයාලාට හැමදාම ❤️❤️❤️
@S_____71
@S_____71 7 ай бұрын
අනේ අක්කි දිග වීඩියෝස් දාන්නකෝ නිතරම වගේ♥️🥹
@sujeewapriyadarshanie9720
@sujeewapriyadarshanie9720 7 ай бұрын
Background sound eka wadi nangi oya kiyana dewal ahenne na samahara welawata. Adarei oyalata godak
@indumathisilva6645
@indumathisilva6645 7 ай бұрын
Budusaranai .ආදරෙයි හැමදාමත් ආදරෙයි cuti.දුව .soo i
@VishakaWeerakon
@VishakaWeerakon 7 ай бұрын
මහේශි අක්කී..එදා වගේම අදත් හරිම ලස්සනයි ❤
@ruvinidesilva6187
@ruvinidesilva6187 7 ай бұрын
Ow harima dukayi neda...flight eka naggana kota ena papuwe hiravilla hamotama athi..mage duwa inne Dubai...eyage ofc eka sarjha ...
@lifewithcharu3564
@lifewithcharu3564 7 ай бұрын
Godak lasssanai akke oyage video.jiwithayata wedagath oya kiyana Dewal.akke Katha karanna asai akkath ekka.❤❤❤
@sheyf7562
@sheyf7562 6 ай бұрын
Don't be sad. I also get tears looking at you😢stay strong. I'm also the same
@nadeejadilum2203
@nadeejadilum2203 7 ай бұрын
Oyata man hari adarei ahasmaliga eke idan anika oya hari hoda gatiguna tiyana kenek kiyala hituna oyage katawen lassanai hamadama satutin inna ❤❤❤❤❤❤
@KasunPodi-x3l
@KasunPodi-x3l 7 ай бұрын
ඔයාගේ Video බලන්න මම හරිම ආසයි ❤💞💞
@thilaniliyanage1423
@thilaniliyanage1423 7 ай бұрын
අනේ ඔයා කිව්වා දේ ඇත්ත ..ඔයා හරි නිහතමානී කෙනෙක් ..මම දවසක් ඔයා දැකලා මගෙ මහත්තායාට කිව්වා පොටෝ එකක් ගන්න ඕන කියලා ඒක ඔයාට ඇහුනා..ඔයා ලගට ඇවිත් මගෙන් ඇහුවා පොටෝ එකක් ගන්න ඕන ද ගමු කියලා තාම ඒ පොටෝ දෙක මගේ ලග තියෙනවා ..ඔයාටත් දරුවෝ දෙන්න එක්ක මහත්තායා එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
මහේෂි ලංකාවෙන් ගියේ ඇයි #emirates #380 #1stclass @emirates
27:30
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 87 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,3 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,4 МЛН
My valentine Gift #viral #husbandwife #rolex @maheshimadushankaofficial4357
13:58
Maheshi Madushanka official❤️
Рет қаралды 183 М.
Krishantha Vlog In UK_ඉතාලි කෑමක රස බලමු!!
19:03
Krishantha Vlog In UK
Рет қаралды 9 М.
වයිෆ්ව සතුටු කරන්න ලොකු දේවල් ඕනෙද? - VLOG 339
25:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 52 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 87 МЛН