මැයි මාර ප්‍රසංගය | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda Prasad Masimbula | MY LIBRARY | CHANNEL ONE

  Рет қаралды 13,818

Channel One

Channel One

Күн бұрын

Пікірлер: 31
@basnayakadarsha2556
@basnayakadarsha2556 2 ай бұрын
මම කියවපු ලස්සනම පොත අතිවිශිෂ්ට නවකතාකරු මහින්ද ප්‍රසාද් මහතා.❤❤
@WasanthiSakunthala
@WasanthiSakunthala 2 ай бұрын
අත්තට ම හරිම ලස්සන පොතක් .මම කියවපු පොත්වලින් පටන්ගත්ත මොහොතේ ඉදන් ම තිබුනෙ මෙ පොත තුල කුතුහලය පමනි අන්තිම මොහොත දක්වම හරිම ලස්සනයි මමෙ ඔයාගෙ මෙ මැයි මාර ප්‍රසන්ගය පොත 😊
@diwyanganadancer8040
@diwyanganadancer8040 2 ай бұрын
Sancharaniwa hamu wewa!!!!!! Hama athmekamaaa..... Mee athmee gana mathak wewa!!!!!! Samindata.....hama athmekama sancharaniwa labeewaa!!!!
@sandeepikawicramasingha102
@sandeepikawicramasingha102 2 ай бұрын
හරිම ලස්සන පොතක්.
@chathurikawushalya2285
@chathurikawushalya2285 3 ай бұрын
ගොඩක් ආදරය කරපු කතාවක්
@maleeshalakshan2252
@maleeshalakshan2252 Ай бұрын
හරිම ලස්සනයි ❤
@wownidu2669
@wownidu2669 7 күн бұрын
❤🎉❤🎉❤🎉
@ChamindaPushpakumara-z1h
@ChamindaPushpakumara-z1h 2 ай бұрын
ලස්සන කතාවක් ❤
@Dinusha18
@Dinusha18 3 ай бұрын
මෙයා කියන්නැති කතාව තමයි... සමිද අයිය ඇත්ත මල් වෙනුවට බොරු මල් එල්ලනව 🥲 ඒකයි ඒ සංචරනි ගහ දිහා ගොඩක් වෙලා බලන් ඉන්නේ ☺️
@ama3106
@ama3106 2 ай бұрын
අනෙ මං මේක තාමත් කියවලා නෑ. ඒත් කියවන්න පුදුම ආසාවෙන්න් ඉන්නෙ ❤
@sachithilini431
@sachithilini431 2 ай бұрын
Dairy of yash youtube chanel eke thiyenwa..math ahuwe ekn..poth aran kiyawanakam ahala balnna
@sitharafernando4533
@sitharafernando4533 4 ай бұрын
දේමෝදර ගැටය... මගේ තාත්තා හපුතලේ එයා දේමෝදර ගැටය ගැන කිව්වේ සුද්දන් rail පාර හදද්දි ඔය තැනේදි හිර වුණාලු. එක ලාංකික දමිල පුද්ගලයකු සිතලට බදින සුම්බරේ අරගෙන ඔලුව වටේ කරකවලා මේන්න මෙහෙම බිම්ගිය හදන්න කිව්වාලු. සත්තිය අසත්‍ය දන්නේ නැහැ වියවහරේ එන්නේ නේ ... එහෙමයි මමත් දන්නේ
@Dinusha18
@Dinusha18 3 ай бұрын
මම දෙමෝදර 😊 ඒ කතාව ඇත්ත ☺️
@dinushasandamali9294
@dinushasandamali9294 2 ай бұрын
ඔව්.මමත් දෙමෝදර.ඔයාගෙ කතාව ඇත්ත
@LakshikaSanjeewaniRathnayakeMu
@LakshikaSanjeewaniRathnayakeMu Ай бұрын
Eth e Tamil kenek nevei....sinhala kenek....
@RahalRathnayake
@RahalRathnayake Ай бұрын
Demodara ඉන්නේ indian tamils ලා 🤔
@chathurikawaduge3712
@chathurikawaduge3712 2 ай бұрын
මස් ඉබුල සර් ඇයි ඔයා සමිධ අයියට උදව් නොකළේ.. ඒක කරන්න හිටිය එකම කෙනා ඔයා... ඒ වගේ ලස්සන උතුම් ආදරයකට ඔයාට උදව් කරන්න තිබුණා
@muditharathnayaka3679
@muditharathnayaka3679 Ай бұрын
ඇයි ජීවත් වෙලා ඉද්දි මේක ලිව්වේ නැත්තේ.එහෙනම් සමහර විට සමිධ අයියට සංචරණි එක්ක කතා කරන්න හරි තිබ්බා.
@hiruniachinthya221
@hiruniachinthya221 3 ай бұрын
මේක ඇත්තම කතාවක් නේද ?සමිධ අයියාව බලන්න ගියපු ඒ තරුණයා මස්ඉබුල sir නේද ?
@wayanthasandaruwan8519
@wayanthasandaruwan8519 3 ай бұрын
ow aththa photo facebook eke daala thiyanawa
@imalkahansani4078
@imalkahansani4078 3 ай бұрын
❤❤❤
@amilananayakkara2335
@amilananayakkara2335 3 ай бұрын
@AsankaPramoth
@AsankaPramoth 2 ай бұрын
Kadulu nawaththa Ganna barii kathawak.wishishta nirmanayak..
@LUCIBOYESL
@LUCIBOYESL Ай бұрын
adare ammage redda wesa ganu 😌
@LUCIBOYESL
@LUCIBOYESL Ай бұрын
potha lassany ganu nm wesayi 😊
@diwyanganadancer8040
@diwyanganadancer8040 2 ай бұрын
😢😢
@Dinusha18
@Dinusha18 3 ай бұрын
✍️🥲💓
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 ай бұрын
A kiyanne Samida stalker kenek 😂 😂
@UdeshikatharanganiUdeshi
@UdeshikatharanganiUdeshi 3 ай бұрын
❤❤
@dulmindimanusha5024
@dulmindimanusha5024 3 ай бұрын
@AnjaliSenanayake
@AnjaliSenanayake 3 ай бұрын
❤❤❤
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45