මැයි මාර ප්‍රසංගය කතාව සත්‍ය කතාවක් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමග මතක පද | Mahinda Prasad Masimbula

  Рет қаралды 48,001

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 164
@amanel3700
@amanel3700 Күн бұрын
මේ පොත එක හුස්මට කියවගෙන ගියා. හරි ම ලස්සන කතාවක් සත්‍ය සිදුවීමක් වෙන්න ඇති කියල කියවද්දී ම හිතුනා. ඔබට පිං ඔබ ලබපු සුන්දර අත්දැකීම අපිටවත් දුන්නට
@malshamadubashini9182
@malshamadubashini9182 27 күн бұрын
මස්ඉඹුලයාණනි,,ඔබත් අවාරෙටත් මල් පිපෙන ලස්සනම ලස්සන මැයි මාර ගහක් වගේ...හරිම ආකර්ශනීයයි..🥰
@KmKm-sn7gr
@KmKm-sn7gr 27 күн бұрын
Wow.masimbulage kaviyakatath wada lassanai e adahasa
@Thushankulathunga
@Thushankulathunga Күн бұрын
ඇත්තටම මාරයි❤නිකන්ම මාරයි නෙවෙයි,රතුම රතු මල් පිරුණු මැයි මාරයි☺️❤️
@nadeeshabuddika3977
@nadeeshabuddika3977 10 күн бұрын
මන් පොත් කියවන්න ගොඩක් කම්මැලී කෙනෙක් , මන් ආසාවෙන් ඉවරෙටම ආයෙ ආයෙ කියවන්න ආස හිතුන මැයි මාර ප්‍රසන්ගය පොත. ගොඩක් රසවත් . ආදරනීය යි. විශිෂ්ඨ නිර්මාණයක් , එයට දිය යුතු උපරිම අගය ලැබෙනව. මට පොත් කියවන්න ගොඩක් ආසයි. ❤
@DeepthiHarshi-d3c
@DeepthiHarshi-d3c 12 күн бұрын
සමිද කවදාවත් හිතන්න නැතිව ඇති කරාඹු නැටි,කුරුදු පොතු සුවද මැදින් නව කතා කලාව කියලා දුන් මස්ඉඹුලට ම එයාගෙ ජීවිත කතාවම මේ විදියට නිර්මාණය කරලා මෙච්චර වටිනාකමක් දෙයි කියලා.....❤
@AnuraBandara-io8oc
@AnuraBandara-io8oc 25 күн бұрын
මස්ඉඹුල සර්ගෙ කටගහඩට සමාන කටහඩක් තියෙන්නෙ සුනීර සුමංග ආදරණීය ගායකයාටත් 😘💜️
@sachinikumari1837
@sachinikumari1837 15 күн бұрын
අනේ මන් අද මැයි මාර ප්‍රසංගය පොත කියෙව්වා..හරිම ලස්සනයි අනේ... හරි අමතු හැහිමක් දැනෙනවා....❤
@KrishKg-eb7py
@KrishKg-eb7py 24 күн бұрын
ලියන අකුරු වගේම කතා කරන වචනත් හදවත්වලටම දැනෙන්න කතා කරන්න ලියන්න පුළුවන් මගේ ජීවිතේ මං ආදරේම කරන මස් ඉඹුල මහත්මයා හරිම සුන්දර හදවතක් ඇති මනුස්සයෙක්.❤❤❤
@nilakshidharmawansha303
@nilakshidharmawansha303 14 күн бұрын
මස්ඉඹුල, මේ රටට බිහි වූ සුපිරියක් ❤
@basnayakadarsha2556
@basnayakadarsha2556 27 күн бұрын
අතිදක්ශ ලේකකයෙක්.ඔහුගේ හැම පොතක් ම හරිම රසවත් .❤❤
@kushanianuradha
@kushanianuradha 24 күн бұрын
ගැහැණු පිරිමි වෙනසත් නැතුව වැළඳගත් පොතක් 'මැයි මාර ප්‍රසංගය' කියන්නෙ. කියවනකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ආදරයේ නිවැරදිම තේරුම අපිට පෙන්නුව කතාවක්. ඒවගෙම ඒක කුතුහලය දනවන හරිම චමත්කාරජනක කතාවක්. මෙවන් වටිනා කෘතියක් අපිට තිළිණ කල මස්ඉඹුල මහත්මයාණෙනි ඔබට බොහොම ස්තුතියි. සමිධ අතුලසිරි මහතාට නිවන්සුව පතමි. 🙏
@SuGayan2121
@SuGayan2121 24 күн бұрын
Man kiyawala nahe
@kushanianuradha
@kushanianuradha 24 күн бұрын
@SuGayan2121 රුපියල් 700යි වුනෙ පොත. නවකතා කියවන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න.
@PiumiUdayangani
@PiumiUdayangani 20 күн бұрын
ලස්සන කතාවක්..
@amkbathapaththu3653
@amkbathapaththu3653 16 күн бұрын
වයස් භේදයකුත් නැතුවම
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 27 күн бұрын
මසා❤. ආදරේම චරිතයක්. ඒ විචාර කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️
@dineshtharindushalitha1175
@dineshtharindushalitha1175 23 күн бұрын
මම පොත් කියවන් නැති කෙනෙක්.පොඩි කාලේ ඉදන් උනත්..මැයි මාර ප්‍රසංගය කියවන්න ලැබෙන්නේ අහම්බෙන්..එක හුස්මට කියවන් ගියා..වාසනාවකට වගෙ මට පොත් කියවන්න ආසාවක් ඇතිවෙලා දැන්. ඒකට පිං සිද්ද වෙන්න ඔනි මහින්ද සර්ට. මැයි මාර ප්‍රසංගය මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් වගේ❤️
@thenaturesing
@thenaturesing 10 күн бұрын
12.12.12, බියුරෝ, දිස්පරයු එහෙම ලස්සනයි. මානික්කාවත,සෙංකොට්ටන් ඒවාත් ගොඩාක් ලස්සනයි මොහාන් රාජ් මඩවලගේ ඒවා නම් ප්‍රසිද්ධ වුණාට ලස්සන නෑ
@nuwansinghalage8408
@nuwansinghalage8408 26 күн бұрын
මේ පොත බොහොම පොඩි පොතක්.. පිටු 100ක් ඇතුලෙ කෑම ජාති, සංචරණී සඟරාව, පරිසර වැනුම් අත් හැරියම සංචරණී සහ ඒ ඒකපාර්ශ්වික ආදරය ගැන ඕන නම් එකතු කරාම පිටු 15-20ක් ඇති.. ඒත් ආදර කතාව පාඨකයෙක්ට ඇතිකරන කම්පනය, දුක, හරිම ගැඹුරුයි.. ඒකපාර්ශ්වික ආදරයක් හිතේ දරාගෙන තව අවුරුදු 20ක් මිනිහෙක් ට ජීවත් වෙන්න පුලුවන් කියන එකම.. මේක මාරම නිර්මාණයක්.. උන්මාදක් උනේ ඒකයි පොත මං හිතන්නෙ.. හැබැයි මේ පොත කියවලා, අයියෝ මේක මොකක්ද කිසි තාර්කික ගතියක් නෑ කියන විද්‍යාර්ථීන් නැතිව අපි වගේ සාමාන්‍යය පාඨකයන් ගැන මං කීවෙ...
@r.s.n.3373
@r.s.n.3373 26 күн бұрын
ඔබතුමාට පින්.... මෙවැනි නිර්මාණ කිරිමට තවත් දිරිය ලැබේවා.
@DayandiJanudi
@DayandiJanudi 8 күн бұрын
රසක් නෑ කුළුබඩු නැත්තං කොයි හොද්ද වුණත්... මැයි මාර ළමයි කාටත් අාදරේ පණිවිඩේ අැත්තටම කුතුහලය පිරි චමත්කාරයක්....ඒ පොත මරු...❤
@thehermit507
@thehermit507 27 күн бұрын
මැයිමාර ප්‍රසංගය පොතෙන් වෙනත් නිර්මාණ හදන්න එපා .චරිතවලට හිත්වල ජීවත් වෙන්න දෙන්න💙
@inokaperera1
@inokaperera1 27 күн бұрын
Movie එකක් කරලා ඉවරයි😅
@buddhiwijemanna5821
@buddhiwijemanna5821 25 күн бұрын
පොත් කියවන අය වගේම කියවන්නැති අයත් ඉන්නවා..එයාල සිනමාවෙන් හරි මේ අත්දැකීම ලබන එක හොදයි නේද....
@inokaperera1
@inokaperera1 25 күн бұрын
@@buddhiwijemanna5821 ඇත්ත ඒක වෙනම රසවින්දනයක් වෙයි
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 22 күн бұрын
මසා ඔබට ජය!!! මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
@indradissanayake6440
@indradissanayake6440 3 күн бұрын
සංවේදී කතාවක්...😢
@chamindadecosta4294
@chamindadecosta4294 27 күн бұрын
රසයි රසයි බොහොම ස්තූතියි
@ThanujaGunasekara-ed1sy
@ThanujaGunasekara-ed1sy 25 күн бұрын
මස්ඉඹුල සර් නිසයි ඒ සැගවුන ලස්සන අමුතු සමිධගෙ කතාව ලෝකය දැනගත්තෙ.ස්තුතියි.
@harshapathirana8195
@harshapathirana8195 24 күн бұрын
Q
@nishanthajayasinghe5281
@nishanthajayasinghe5281 22 күн бұрын
එකම පංතියේ අකුරුකල මිතුරානෙනි.ජයෙන්. ජය😊❤❤🥰🥰🥰👏👏👏👏
@はるか89
@はるか89 26 күн бұрын
මම හරිම ආස මස්ඉබුල සර්ගෙ විචාර හරිම ලස්සනයි
@SriyaniMangalika-lu9pc
@SriyaniMangalika-lu9pc 27 күн бұрын
He is very talented novelist and poyet. I like him very much. I must read this novel soon.
@RajithDileepa
@RajithDileepa 23 күн бұрын
මසා.. අයියා මේක රස ගුලාවක්.
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 26 күн бұрын
Budu ammo legend kenek thamai.. thank you.. mama kiyawapu hodama potha thamai mai mara prasngaya kiyanne.. thama eka gana hithanawa ..❤❤❤❤❤ thank you gamunu..
@vipulajayabahu3097
@vipulajayabahu3097 23 күн бұрын
මැයි මාර කියන්නෙ කියවන පොතක් නෙවෙයි දැනෙන පොතක් , ...ඒක මාරයි
@NethmiHansika-o5k
@NethmiHansika-o5k 3 күн бұрын
නිකම්ම මාර නෙවෙයි රතුම රතු මැයි මාර❤
@samsamarakon4574
@samsamarakon4574 22 күн бұрын
I'm proud n greatly impressed by masibulas performance. These days there's something in every one's lip. It's May Mara n sancharanee. Way to go
@sandamalmedagama
@sandamalmedagama 22 күн бұрын
Mai mara prasangaya ♥️🌳
@indraniekularatne7515
@indraniekularatne7515 25 күн бұрын
හරිම ලස්සන කතාව
@RealXludy
@RealXludy 21 күн бұрын
මස්ඉඹුල. ❤
@Sinhalese1
@Sinhalese1 13 күн бұрын
Very nice program 🥰
@Manurandigamage
@Manurandigamage 23 күн бұрын
මන් ආසම මෑත යුගයේ ලේඛකයා❤️😊
@janithmaragoda665
@janithmaragoda665 27 күн бұрын
Sounds awul
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 20 күн бұрын
අවට හඬ අඩුව කතාබහේ හඬ පැහැදිලිව ඇහෙන තාක්ෂණික උපකරණ භාවිතා වෙනවා නම් අගෙයි ❤
@BhashiniLakshika-q5j
@BhashiniLakshika-q5j 17 күн бұрын
Jaya wewa sir😊
@ChootiyaApc
@ChootiyaApc 24 күн бұрын
මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා වගේ මැයි මාර ප්‍රසංගයේ සංචරණිගෙ පැත්තෙං මේන දකින විදිය පොතක් ලියමුද……..
@indujayasundara7840
@indujayasundara7840 27 күн бұрын
මසා..❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 27 күн бұрын
Lassanama lassanai oba thumage kaviya saha nawa kata... ❤❤ Kawadawat poth kiyawanna asa nati unu mata kiyawanna oni una poth hoya hoya❤❤
@isharamadushani2730
@isharamadushani2730 26 күн бұрын
ලියන්නාට ආදරෙය ලැබෙනවා අඩුයි කියන්න එපා..ලියන්නාට ලියමනට ආදරය කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා . ප්‍රසිද්ද නැහැ.. කොටින්ම මසිඹුල මහත්තයා ගේ "මාණික්කාවත " පොත විසිඑක්වන සියවසේ ජීවත්වෙන , ගිහි අපිට පිරුවාණා පොත් වහන්සේ වගේ දැනෙන්වා.. යතාර්ථය පිලිගෙන ගිහි දිවි ගෙවන්න ඒක වටින තරම් ලේබකයා වත් නොදන්නවා ඇතී. ❤
@vipulajayabahu3097
@vipulajayabahu3097 23 күн бұрын
ඔබ කිව්වා හරියට හරි එහි හැගීම කෙසේ විස්තර කරම්ද ...
@JaanJayasinghe
@JaanJayasinghe 27 күн бұрын
අය්යේ clarity එක නම් හොදටම මදී. Voice මීට වඩා quality කරන්නකෝ 😢. ඒ ඇහෙන කථනයේ උස් පහත් භාවය වටහගන්න බැහැ.
@unknown320e05
@unknown320e05 27 күн бұрын
wassa ned
@dilumranga6198
@dilumranga6198 27 күн бұрын
ඇත්ත
@magicbox8990
@magicbox8990 23 күн бұрын
කරුමෙට වැස්සක් පාත්උනා අරාබියට හිම වැටුන වගේ සැපේ ඉදපු ඔටුවොන්ට උන දේම තමයි අපිටත් උනේ
@sandamalmedagama
@sandamalmedagama 22 күн бұрын
😂 සැපේ ඉදපු ඔටුවො
@ChamalikaBandara
@ChamalikaBandara 18 күн бұрын
harima adaraniya manussayek...🥰 sri lankawata wasanawantha charithayak hrima nihathamani Adareyi sir hamadamath🥰
@shyamaligustafsson7086
@shyamaligustafsson7086 27 күн бұрын
මස්ඉඹුල😍😍😍
@ThusharaAmarasekara-y8h
@ThusharaAmarasekara-y8h 24 күн бұрын
මසිබුල ඔබට ජය වේවා
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 27 күн бұрын
Mayi mara prasangaye chareta atule apata jewath wenna eda denna..kawadawath noena sancharani kawada ho etayi kiya setamin..❤❤❤
@Hetti1217
@Hetti1217 27 күн бұрын
මම පන්න පන්න පොත් කියවන කෙනෙක් නෙවෙයි. හැබැයි අහම්බෙන් මැයිමාර ප්‍රසංගය කියවන්න ලැබුනේ... හිතුවේ වත් නැති විදිහට එ පොතට මාර විදිහට ඇබ්බැහි උනා. පොත කියවලා ඉවර වෙද්දී ඇගටම දැනෙන feeling එකක් ආවා. එක දුකද සතුටද කියලා තෙරෙන්නෙ නැති තරම්ම.... එ වගේම ඉට පස්සේ Devage Rep එක නිසා අපහු ඒ feeling එකම දැනුනා...එකත ඇත්තටම සුපිරි වැඩක්... ඇත්තටම කතාව කියවලා ඉවර උනාට පස්සේ මොකක්ද එ උනේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කරපු මාර පොතක්... ❤️❤️
@himalikalukeerthie867
@himalikalukeerthie867 2 күн бұрын
Mokakkda Devage Rep kiyanne?
@Hetti1217
@Hetti1217 Күн бұрын
@@himalikalukeerthie867 දේවා කියලා Rep Artist කෙනෙක් Rep එකක් කරලා තියෙනවා. මැයිමාර ප්‍රසංගය කියලා. එක
@yourpharmacist1952
@yourpharmacist1952 24 күн бұрын
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා ෆැක්ටරි එකේ වැඩ කරද්දි දෙතුන් පාරක් එයා එක්ක කෙනෙක් කතා කරලා තියනවා. ඒ සමිධ ම ද කියල එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ කාලෙ එයා විවාහ ගිවිස ගෙන ඉදල තියෙන්නෙ කොහොමත්. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන. සමිධ සංචරණි මත්තෙම හිත හිත හුදෙකලා වුන චරිතයක් නෙමෙයි අපිට පොත කියවද්දි දැනෙනවා වගේ. එයා යාලුවො එක්ක ට්‍රිප් එහෙම ගිහිල්ල සතුටින් එයාගෙ මැදි වයස ගත කරපු කෙනෙක්. හිතේ සංචරණි ඉන්න ඇති. හැබැයි එයා සංචරණි ගැන විස්තර දැනන් ඉන්න ඇති දෙන්නම fb ඉන්න නිසා. මට හිතෙන විදියට මේක සත්‍ය කතාවක් මත ගොඩ නැගුන තවත් එක කතාවක්. මේක 100%ක් ඇත්තම ලියවෙන්න ඕන කියල නියමයක් නැහැනෙ. බාගයක් ඇත්ත බාගයක් ප්‍රබන්දයක්. එහෙමයි මට හිතෙන්නෙ. ඩිලානි ඇත්තටම මැයිමාර ගහ දිහා ගොඩක් දවසට බලන් ඉදලා තියනවා.ඒක හිතට හරිම නිදහසක් ගෙන දෙනවලු. ඩිලානි යයි මා හට දැනගන්න ලැබුන කෙනා මා හා හුවමාරු කරගත් තොරතුරු මත මම මේ සටහන තැබුවේ. එම කෙනා සංචරණිමම දැයි සැක හැර දැන ගැනීමට විදියක් මට නැත. නමුත් ඈ කියූ කරුනු අනුව ඒ සංචරණි බව මම විශ්වාස කරමි.
@tharushinavodya505
@tharushinavodya505 23 күн бұрын
එහෙම නමකින් කෙනෙක් ඔයා එක්ක තොරතුරු හුවමාරු කරගත්තෙ කොහොමද ?,එයාව හොයාගත්තෙ කොහොමද
@yourpharmacist1952
@yourpharmacist1952 23 күн бұрын
@tharushinavodya505 සංචරණිගෙ නම දැන ගත්තේ You tube වීඩියෝ එකකට කෙනෙක් දාල තිබුන comment එකකින්. ඒක ගොඩක් අය ස්ථිර කරල තිබුනා. මම ඩිලානි එක්ක මැසෙන්ජර් හරහා සම්බන්ධ වුනේ. එයා reply කරයි කියල මම හිතුවෙ නෑ . නමුත් එයා reply කරා. එයා කියන දේ එක්ක ඒ සංචරණි කියල මට විස්වාසයක් තිබුනා. ඒ අතර සංචරණි වැඩ කරපු තැන clerk කෙනෙක් එක්ක කරපු interview එකක් මම දැක්ක. ඒකෙත් ඒ නම එහෙමම කිවුවා.ඒකෙන් මම තහවුරු කරගත්තා. මම නොදැකපු කෙනෙක් එක්ක පණිවිඩ සංවාදයකින් ගන්න තොරතුරු ඇත්තමයි කියලා මට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. නමුත් මම ඒවා විශ්වාස කරනවා
@tharushinavodya505
@tharushinavodya505 23 күн бұрын
@yourpharmacist1952 ඔව් මමත් දැක්කා youtube වීඩියෝ එකක් එතන වැඩකරපු වයස lady කෙනෙක් එක්ක කරපු......එයත් කියන්නෙ ඒ නමමයි
@yourpharmacist1952
@yourpharmacist1952 23 күн бұрын
@@tharushinavodya505 ඔව් මටත් හිතෙන්නෙ එයා තමයි කෙනා කියලා.
@kasunjinadasa9079
@kasunjinadasa9079 26 күн бұрын
පොතට නැති අයව පොතට හුරු කෙරෙවුව කිනෙක් ඔබතුමා.....සංචරණිව දකින්න අපි පුදුම ආසාවෙන් ඉන්නෙ. පපුව ඇතුලෙ මහා බරක් තියගෙම ඉන්නව වගේ දැනෙන්නෙ....
@BhagyaKodithuwakku-wc9of
@BhagyaKodithuwakku-wc9of 25 күн бұрын
බොහෝ අය නොදන්නවට පිරිමියාගේ අප්‍රකාශිත ආදරයක් ඉස්සරහා වැඩියෙන් අසරණ වෙන්නේ සහ විරහව විඳින්නේ ගැහැනු හිත.සමිධට වඩා සංචරණි හරි පවු...එයා බලාගෙන් ඉන්න ඇති.
@yourpharmacist1952
@yourpharmacist1952 24 күн бұрын
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා එක්ක දෙතුන් වතාවක් කෙනෙක් කතා කරා එයාට මතකලු.ඒ සමිධම ද කියලා එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ ෆැක්ටරි එකේ වැඩ කරද්දි ඩිලානි විවාහ ගිවිසගෙන ඉදලා තියෙන්නේ. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන
@kasunjinadasa9079
@kasunjinadasa9079 23 күн бұрын
@@yourpharmacist1952 සංචරණිව ඔයාට හම්බෙලා තියනවද? ඔයා අදුරනවද????
@samiddhiwickramanayaka5401
@samiddhiwickramanayaka5401 25 күн бұрын
සමිධ ❤මස්ඉඹුල❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 24 күн бұрын
කොච්චර රසවත් කතාබහක් උනාට වැඩක් නෑ මේක අහන්න අපහසුයි බාහිර ශබ්ද එක්ක. අපරාදෙ
@manujasamanthi9739
@manujasamanthi9739 25 күн бұрын
Mei maara prasangaya lassanai hebei obage anith nirmana kavi eta wada issarahin thiyanna puluwan.
@wintersofi
@wintersofi 24 күн бұрын
මන් ඒ පොත තාම කියවලා නෑ...ආසාවෙන් හිටියේ ඒක කියවන්න...ඒත් දැන් ඒක කියවන්න න වගේ...comments දැකලම පට්ට දුකයි...ඇයි සමිධට සංචරණිට එයාගේ හිතේ තියෙන ආදරේ ගැන කියන්න බැරි උනේ..කියන්නකෝ කවුරු හරි... සර් ඔබතුමා මේ පොත මිනිස්සු පිස්සු වැටෙන්න ලියලා තියෙනවා..❤ ඇත්ත කතාවක් නිසා කියවන්න දුකයි..😔 අනිවාරේන්ම මේක කියවලා අඩපු අය ඇති...😢
@Deshaa_R
@Deshaa_R 24 күн бұрын
අනේ ප්ලීස්ස්ස් අනිවාර්යයෙන් පොත කියවන්න ඔයාට ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බෙයි
@wintersofi
@wintersofi 24 күн бұрын
@Deshaa_R 😔 mn dnnw mama adanw kiyal...ane kiyannko ai samidha adarei kiyl nokiuwe eyt...ane ai meka aththa kthawk une...🤕
@GayaniSriperera
@GayaniSriperera 24 күн бұрын
ඔයා ඒක කියවන්න ඒකේ දුකත් එක්ක එකතු උණ අමුතුම රහක් තියේ.හුගක් ලස්සනයි
@wintersofi
@wintersofi 24 күн бұрын
@@GayaniSriperera me dws wala exam ekak mta...kiywl nthuwth aul gihin inne...ai ey adrei kiyl nokiuwe🥺
@GayaniSriperera
@GayaniSriperera 23 күн бұрын
@@wintersofi ආ එහෙනම් exam ඉවර කරලා කියවන්න.කීව නැතිව උනත් ඒ තරම් ආදරේ කරන්න පුලුවන් ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකම නෙමේ කියලා තමයි ඒඑ කතාවේ තියෙන්නේ.ඒක මාරයි
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 26 күн бұрын
සෙංකොට්ටම් , මැයිමාර ප්‍රසංගය ❤❤කියවපු හොඳම පොත්
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 27 күн бұрын
❄️🌟මටනම් devaගෙ රැපක් අහල තමා මේක කියවන්න හිතුනේ...එක එක උන් එක එක කතා කියනව...අර කොල්ලෝ කාරයෝන්ගේ කතාවට හොඳයි කියන උන් මේක හරි නෑල්ලූ...සමාජයේ විදිහ,මිනිහෙක්ගේ සිතුම් පැතුම් ගැන,ප්‍රතික්ශේප වීමට තියෙන බිය ගැන හා පෞරුෂය එකිනෙකාට වෙනස් කියල දන්නැති උන් පොර ටෝක් දෙයි...සමහරු මන් දැක්ක ලුහුබන්දිනෙකුයි,කාන්තා සුරක්ෂිතභාවයයි,ඔයාගේ අම්ම සහෝදරී පස්සේ එනවට ඒම කැමතියිද & මේව කියෝලා අනිත් අයත් ඒවට පෙලඹෙයි අරකයි මේකයි කියල හිරිකිත හෑලි ලියල තිබ්බා...හැබැයි මන්නම් දැක්ක ආදරණීයම චරිතය සමිධ අයියා...✍️❤
@Hetti1217
@Hetti1217 27 күн бұрын
සමිද අයියගේ චරිතේ මත සැහෙන්න දැනුන චරිතයක්. එ චරිතය ඇතුලේ මම මාර අමුතු දෙයක් දැක්කා... එක වචනෙන් කියන්න බැරි අමුතු ලස්සනක්, ආදරයක්... කවුරු මොන හැලි ලිව්වත් සමිද තමා මම දැකපු හොදම ආදරවන්තයා
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 27 күн бұрын
Hetti ma one...aviz fans...❤😁
@Hetti1217
@Hetti1217 27 күн бұрын
​@@meghnadhsenavirathna6973❤️❤️
@chathurnikasewwandi9723
@chathurnikasewwandi9723 25 күн бұрын
ඔව් මාත් දැක්ක.. හැගීමක් තේරුම් ගන්න හැමෝටම බෑ... සමීධ වගේ හිතක් තේරුම් ගන්න ඒ ලගින් යන හිතක් තියෙන්න ඕනිනේ... අද කලේ ගොඩක් අයගෙන් ඒ වගේ ආදරයක් ගැන ඕයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
@sujeewajayalath7645
@sujeewajayalath7645 25 күн бұрын
ඇත්තටම ඔබ කියන කොල්ලෝ ගැන කියවෙන novel එකට වඩා මැයි මාර ප්‍රසංගය කොච්චර නම් වටිනවාද? ඔබේ මතය හරි..
@Vehicleshub-x
@Vehicleshub-x 23 күн бұрын
❤🍂
@charithmaduranga4576
@charithmaduranga4576 27 күн бұрын
මස්ඉඹුල සර් නැත්නම් සමිධවත් සමිධගේ ආදරයවත් අපට දැනගන්න ලැබෙන්නේ නැති වෙන්න තිබ්බා 🙏
@manorisilva8984
@manorisilva8984 26 күн бұрын
ඇත්තටම..
@w.c.ransii6946
@w.c.ransii6946 18 күн бұрын
එත්කොට ඒ පොතේ ඉන්න අනිත් පිරිමි ලමයා මස්ඉඹුල සර්ද
@charithmaduranga4576
@charithmaduranga4576 18 күн бұрын
@w.c.ransii6946 ow
@Srkworld123-u2d
@Srkworld123-u2d 5 күн бұрын
DEVA (pahan lochana ekka interview ekak karanna
@priyankawelegedara5957
@priyankawelegedara5957 27 күн бұрын
@dilhanchaminda1147
@dilhanchaminda1147 21 күн бұрын
SENKOTTAN 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@MacShey
@MacShey 25 күн бұрын
🖤
@maashigmg7494
@maashigmg7494 27 күн бұрын
❤❤❤❤
@theresadilrukshi8497
@theresadilrukshi8497 22 күн бұрын
Aththa ehema adra Katha apith thibila thiyenawa
@champikadisanayaka5465
@champikadisanayaka5465 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Prabathobey1980
@Prabathobey1980 11 күн бұрын
මහින්ද ඉන්න නිසා බැලුවා...සවුන්ඩ්ස් පට්ටම අවුල්..කේන්තිත් යනවා
@MethuniShehara
@MethuniShehara 19 күн бұрын
40:16
@SisiraKumara-w5q
@SisiraKumara-w5q 25 күн бұрын
මම මෙ කතන්දර පොත කියෙවුවා 2024.12.15❤
@JamesKirthisinghe
@JamesKirthisinghe 21 күн бұрын
Sir hariii nihathamani kenek ,apita රත්නපුර di meetwna,🙂🙂
@shashikamadhushan1460
@shashikamadhushan1460 27 күн бұрын
Rap ekak ahala pothak kiyuwe deva weddk ❤pattah nirmanyk
@Myworld-w2u
@Myworld-w2u 27 күн бұрын
සමිධ 🥺💜️❤
@erandaadikari289
@erandaadikari289 23 күн бұрын
මිනිස්සුන් අතරට යා යුතුම කතා❤
@ushanumayanga6711
@ushanumayanga6711 22 күн бұрын
සමිධට තිබ්බ මානසික ලෙඩේ ගැන fb එකේ හෑලි ලියපු අයත් හිටියා..😂
@thusharimuditha5261
@thusharimuditha5261 21 күн бұрын
සැබෑ අාදරය දැන් එවුන්ට මානසික ලෙඩක් වගේ පේනව අැති
@Shinnokツ
@Shinnokツ 23 күн бұрын
salli dila aran kiyawpu palaweni potha mai mara prasangaya...💖
@vishakamawaththa2933
@vishakamawaththa2933 25 күн бұрын
ඔහු කිවිවා හරි රක්වානෙ ඉදන් ඔය පා⁣රේ අදටත් සුරංගනා ලෝකයකට යනවා වගේ. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන කාලගුණය...❤❤
@kamalherath9809
@kamalherath9809 27 күн бұрын
There was some issues in sounds.
@KmKm-sn7gr
@KmKm-sn7gr 27 күн бұрын
Ou wedasatahana harima akarshaneeyai.shabda paripalanaya genanam meeta wada hithuwoth hondai wage
@newtonra4337
@newtonra4337 25 күн бұрын
20:56 33:12 35:13
@vipulajayabahu3097
@vipulajayabahu3097 25 күн бұрын
කිරි අම්මා මරු ,අප්ප .මසාව අසන කිසිදාක කිරි අම්මාව මිස් වන්නෙ නෑ, මාත් යසොදරා වත කියෙව්වෙ මසාගෙ කිරි අම්මා වරුණාව අසා. ඒ කිරි අම්මා වරු වැනි කිරි අම්මලා ( අපෙ වහරට අනුව ආච්චිලා) හැම දරුවකුගේම ඇසුරට ලැබුනේ නම් , අප මොනතරම් මට සිලුටු සමාජයක හිමිකරුවන්ද ☺️ ඒ මිනිසුන් මසාව , මස් කරන්න හිතුවානං ශිෂ්‍යත්වෙ සමත් වෙලා වර කියා අද කොහෙන්ද සෙංකොට්ටං ... මසාම කියා ඇති විදියට , පන්තියෙ අන්තිම පෙළියෙ කිසි වැඩක් බැරි එකෙක් ( ඉස්කොලේ) මින් වසර බොහෝ ගණනකට පෙර "රාවය' හා කල කතා බහක තිබුණු අව්‍යාජ බව ( කුල පීඩනය ගැන එහෙම) අදත් මතකයි.. මාණික්කාවතෙ සජීවි කරණය කිසිදා අමතක නොවන විදීමක්.
@mpattanayaka5143
@mpattanayaka5143 24 күн бұрын
Deva ekka program ekak karnna eya thamai me potha famous wenna hethuwa..deva music preduser kenek,rapper kenwk..samaje prashna gana katha karana kenek..
@AnurajTech
@AnurajTech 16 күн бұрын
💯
@shamalipaliskara
@shamalipaliskara 25 күн бұрын
Video. එකේ sounds quality නෑ...අහං ඉන්න හරිම අමාරුයි... 😢
@hasiniweerasingha5969
@hasiniweerasingha5969 26 күн бұрын
සව්න්ඩ් අව්ල්නේ. සර් නිසාමයි බලන්නේ. නැත්නම් හරි අමාරුයි අහගෙන ඉන්න
@m.h.dharma7236
@m.h.dharma7236 27 күн бұрын
Man aasama senkottan eke podina ge charithayata. ❤️🥹 eeka harima lassanata liyala thibba
@prasadjayathilaka8939
@prasadjayathilaka8939 24 күн бұрын
Meke voice eka clear nane. Please upload it again . Its too hard to hear
@KasunMadusankq
@KasunMadusankq 22 күн бұрын
මමත් කියෙවිවා පුතා ගෙනාව
@sasindurampitiya
@sasindurampitiya 27 күн бұрын
06:40 පොරක් තමා ඉතින් 😌 ප්‍රසිද්ධ තැන් වල මේම කියන්නෙ එසේ මෙසේ පොරවල් නෙමේ 👏
@isuruperera-ux4zp
@isuruperera-ux4zp 22 күн бұрын
එක හුස්ම⁣ට කියෙව්වෙ "මැයි මාර ප්‍රසංගය" සමිධ අයියා පව්.. සංචරණී කොහේ හිටියත් හදවතින් වැළපෙනවා ඇති..
@foreigndiaries94
@foreigndiaries94 27 күн бұрын
අද වොයිස් ඇහෙනවා මදි😢
@magicbox8990
@magicbox8990 22 күн бұрын
කරුමෙට වැස්සක් පාත්උනා අරාබියට හිම වැටුන වගේ සැපේ ඉදපු ඔටුවොන්ට උන දේම තමයි අපිටත් උනේ ( පටලගන්න එපා වැස්ස නිසා උන අකරතැබ්බෙ ගැන කිව්වෙ )
@disarose5752
@disarose5752 26 күн бұрын
මුට්ටියේ බත් ටිකක් තිබුනා වෑංජන අඩි පතුල හිදුනා මදි ටිකට ලුණු මිරිස් තැලුවා කට දැවිල්ලට සීනි කෑවා.......
@navodadilrukshi7912
@navodadilrukshi7912 2 күн бұрын
ane samida marenn klin potha eli dakwann thibbane
@disarose5752
@disarose5752 26 күн бұрын
සාහිත්‍ය ගැනත් පොඩ්ඩක් කතා කරන්න
@pedalcruise4941
@pedalcruise4941 26 күн бұрын
Me video akema voice aul une ai 😢
@ThusharaAmarasekara-y8h
@ThusharaAmarasekara-y8h 24 күн бұрын
ඔයා කතා කරනව වැඩියි.
@chathurnikasewwandi9723
@chathurnikasewwandi9723 20 күн бұрын
පොතේ අලෙවියට ඔය කිසිම දෙයක් බලපාන්නේ නෑ.. මන් කෙන්ක්ගෙන් පොත ඉල්ලන් කියවලා... You tube එකේ voice කරපු එකත් අහලා.. අයෙත් මටම පොතක් ගත්තා... එකත් කීප සැරයකම් කියෙව්වා
@leelaratnealuthge
@leelaratnealuthge 26 күн бұрын
Athidaksayek Priya manapa mahath mayek
@mohangamlath5510
@mohangamlath5510 25 күн бұрын
ගැමුණු අද සවුන්ඩ් අවුල් හදාගන්න. මචං පුළුවන් නම් එරික් ඉලයප්පාරච්චි ගෙන්නන්න. අපි බලන්නම්. ඔබට පුළුවන් බං මේ platform එකේ ඒක කරන්න. Scholar ලා මේ යුගයේ celebrity ලා කරමු. නන්දන වීරරත්න මහතා ඔයාට මේ platform එකට ගේන්න තිබුණ. වසන්ත ඔබේසේකර එක්ක ෆිල්ම් හදන්න ඇවිත් ගණනාථ ඔබේසේකර එක්ක පර්යේෂණ කරපු දේවල් මේ රටේ කොල්ලො කෙල්ලො ආසාවෙන් බලයි. බීලා අපි බලන්නේ ඔයාගේ platform එක. හිතන්නකෝ ඒකේ ආතල් එක කොහොමද කියලා.
@AmaNawanjali
@AmaNawanjali 8 күн бұрын
පොත නම් ලස්සනයි කතාව ත් ලස්සනයි ..ඒත් මැයි මාර මල් හදලා ගහ පුරාම එල්ලුවා කියන එකනම් බොරුවක් .
@lasanthahamakumara8985
@lasanthahamakumara8985 19 күн бұрын
May maara prasangaya..ammoh ekanm pissuwak..a wagema marama.dukai😢
@samsamarakon4574
@samsamarakon4574 22 күн бұрын
ඔබෙ ඉදිරිපත් කිරීම හොදයි. කොහොම වුණත් මස් ඉඹුලට ටිකක් වැඩි පුර කතා කරන්න දුන්න නං වඩා ත් හොදයි
@dasunlakruwan6676
@dasunlakruwan6676 24 күн бұрын
අව්‍යාජ මිනිසෙක්..විශ්වීය බව දැනෙනවා ඔහුගේ..
@SiriyaniKumRi
@SiriyaniKumRi 24 күн бұрын
Sanchrani munagesunot apitat kiyanna 2 kotasakin api bala innawa
@yourpharmacist1952
@yourpharmacist1952 24 күн бұрын
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45