No video

Mahiru Senarathne - Alen Bandi (ආලෙන් බැඳී) | Official Lyric Video

  Рет қаралды 493,759

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

#Alen #Bandi #Mahiru #Senarathne
Artiste - Mahiru Senarathne
Lyrics & Melody - Mahiru Senarathne
Music Composed, Mixed, and Mastered - Mahiru Senarathne
Music Producer - Mahiru Senarathne & Rashan Balasooriya
Lyric Video and VFX - Thushen Artigala
Artworks - Kishara Buddhika
Stream/Download:
Apple Music - apple.co/3wD6wke
Spotify - spoti.fi/3iWil0S
Soundcloud - bit.ly/3gJYFut
Deezer - bit.ly/35wRdxW
Tidal - bit.ly/3iM3E0x
Instrumentals -
Male Version - drive.google.c...
Female version - drive.google.c...
Connect with Mahiru on Instagram & Facebook:
/ mahiru_senarathne
/ mahiru.senarathne
Lyrics...
හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං..
ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්..
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
වේදනා කෙසේ කියන්න දන්නෙ නෑ මෙමං..
මුසා බස් ගොතා කියන්න කාරනා නැතත්..
හීන මානයෙන් මිදෙන්න ඕනි නෑ තවත්..
ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
ආලෙන් බැඳී මා ආවා
දෑතින් බැඳී මා මියුනා..
Special Thanks-
Piyath Rajapakse
Dhyan Hewage
Didula Tharusara
Oshada Rajapakse
Gagana Hirusha
Nithya Dinith
Thenuka Witharana
Contact Us...
contact@mrecentertainment.com
℗ 2021 MREC Entertainment

Пікірлер: 1 100
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
ආලෙන් බැඳීයෙන් පටන් ගන්න මේ කතාව අම්බරේ සැඟවුනු රූ සොයන්නට උත්සහ කරමින් ජීවිත ඟඟේ යෑමට නොහැකිව නැවතුනේය. ආලෙන් බැඳී කියන්නේ ඈත ගමක අහින්සක, වැඩිය මුදල් හදල් නොතිබූ තරුනයෙක්ගේ කතාවක්. සමාවන්න නම් ගම් නොකියමි. මෙම තරුනයා ගමේ අඩු කුලයකට දාව උපන් තරුනයෙකි. පාසල් යෑමට මුදල් හදල් නොතිබුන නිසා ගමේ හැමෝටම උදව් කරගෙන, ගමේ ඔක්කොගෙම ආදරේ නොඅඩුව ලැබුන කෙනෙක් වුනා. කරඳඩු උස් මහත් වනවාත් එක්කම ගමේ ඉන්න රූමත් තරුනියකට ආලය කරන්න පටන් ගන්නේද අහම්බෙන්මයි. මෙම තරුනිය ඉහල පැලැන්තියක තරුනියක් වන අතර තරුනයා ඇයගේ නිවසෙහි අත් උදව් කරුවෙකු ලෙසත් කටයුතු කරන්නට වුවේය. කාලයත් සමග තරුනියත් හෙමින් මොහු දිහා වැඩියෙන් බලන්න ගන්නකොට තමයි මේ කතාව තාරකා වලටත් එහාට පේන්න ගන්නෙ. ආදරේ කරන්න හේතු කෝටියක් බව නොදැන පටන් ගත් ආලයයි ආලෙන් බැඳිය. ටික කාලයක්‍ යද්දි තරුනියට නිවසෙන් පැමිනි තර්ජන සමග මොහුව මග හැරීමට පටන් ගද්දී තරුනියගෙ හැඟීම්, නිපුනි හේරත් විසින් ගායනා කෙරූ ආලෙන් බැඳියෙන් තේරුම් කරයි . ආලෙන් බැඳියෙන් අම්ඹරයට..... අම්ඹරේ ගීතය මෙහි දෙවෙනි හෝරාවයි. ගමෙන් නගරයට එන තරුනයා තවමත් පෙර තරුනියගෙ මතක සමග ගතකරන කාලයක් ගැන මෙහි කියවෙයි. කවිලියා නොකියා ඉන්නද, සුන්දර මතක තිබුනද හිනානොවෙන්නටද තීරනය කරන කාලයක් විය. හීන වලින් පමනක් ඇය සමග අත් අල්ලන් යන්න පුරුදුවිය. ආදරේ කිමදෝ නැතුවා? තාමත් තරුණයා සිතන්නේ තරුනිය ආත්මාර්තකාමී වෙමින් එම තීරනයන් ගත්තා යනුවෙනි. ආලෙන් බැඳියේ තරුනියගේ පිලිතුර මොහු කවදාවත් අසා නැත. අම්ඹරයෙන් දැනුනේ තනියදෝවට.... නගරයට ආ තරුනයාට විවිද යහලුවන් හමුවෙයි. ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල් කියන්නේ විවිද මත්ද්‍රව්‍යයි. විවිද මත්ද්‍රව්‍ය බාවිතා කලද නෙලුම පිපෙන්න ටික කාලයක් ගියාලු. නෙලුම නම් මොහු ඇබ්බැහි වන ඉතාම දරුනු මත්ද්‍රව්‍යයි. මෙතනින් පසු මෙහි කියවෙන නෙලුම පමනක් මොහුගේ ආදරය වන අතර, සියලුම දේවල් ඔහු ආදරය කරපු තරුනිය පවා අමතක කර නිදහස් වන්නට උදව් කෙරූ එකම කෙනා මේ නෙලුම ලෙස තරුනයාට පෙනෙයි. මෙතැන් පටන් මොහුගේ එකම ආදරය ඔහුගෙ මෙම මත්ද්‍රව්‍යයි . වසන් දොරටු තිබුනද, දුර ගමන්ද ගියාලු. ඇබ්බැහියක්නෙ, ඉතින් ජීවිත ගඟේ යන්න හැදුවට හුඟක් කල්, බැරි උනාලු. ඉතින් ආලෙන් බැඳියෙන් පටන් ගන්නා මේ කතාව මෙසේ නිම විය. Aeln Bandi - kzbin.info/www/bejne/rorEZaB4rdmDeqM Ambare - kzbin.info/www/bejne/fJ7SoaKAncd7b5o Danune Thaniyado - kzbin.info/www/bejne/baaTZYh_f9Wifa8 - මහිරු සේනාරත්න
@ashangallage8535
@ashangallage8535 Жыл бұрын
මේක හිතට වද දෙන ගීතයක් වෙලා ඉවරයි සහෝදරයා ❤🥹.තවත් මෙවන් ගීත නිර්මාණය කරන්නට ශක්තිය ධහිරිය ලැබේවා...🍃☘️🔥🫡
@statusc0406
@statusc0406 Жыл бұрын
🥺💔
@amilaharsha54
@amilaharsha54 Жыл бұрын
පොතක් කියෙව්වා වගේ මටනම්..
@dsmirkmusic2588
@dsmirkmusic2588 11 ай бұрын
@kawindukawindu8618
@kawindukawindu8618 9 ай бұрын
😢😢
@DHYANHEWAGE
@DHYANHEWAGE 3 жыл бұрын
මුකුත් කියන් නෑ මං ❤️‍🩹💔
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤❤
@hansi7265
@hansi7265 Жыл бұрын
🥺
@isurusandaruwan4090
@isurusandaruwan4090 Жыл бұрын
මුකුත් කියන්න දෙයක් නෑ බ්‍රෝ ඉතින් ❤
@achinichamodya6664
@achinichamodya6664 7 ай бұрын
.dhayan 😀❤️✨
@user-kh6ez8yj1k
@user-kh6ez8yj1k 2 ай бұрын
කියන්න දෙයක් නෑ ඇත්තට 🥺❤️
@user-uz7bs5sv8c
@user-uz7bs5sv8c 4 ай бұрын
මුලින්ම ඇහුවේ 22 talent show එකෙන්.ඒ අහලා පිස්සුවෙන් වගේ හෙව්වා. අවුරුද්දක් පුරාම හැමදාම අඩුම දෙපාරක් වත් අහනවා.අද 23 talent show eke online live ඇහුවා. 24 talent show ekedi අහද්දිත් මේක තමා favorite ek sure . මේ වගේ masterpiece ekka vocal lyrics melody එකම කෙනෙක්ගේ ❤️‍🔥🥺 ජයම වේවා 24 මම යම්කිසි තැනක ඉදී ඒ talent show ekedi දුක තුනී කරපු හැම තත්පරේකටම නොවරදවාම ඉස්තූති කරන්නම් ❤
@OpanayakaSamee
@OpanayakaSamee 4 ай бұрын
Meya enkm talent show eke baln idpu mn ❤🥺
@Nuwangi-mn6ok
@Nuwangi-mn6ok 4 ай бұрын
From Genaration' 23 ❤️
@ChamikaRukshani-ms6ey
@ChamikaRukshani-ms6ey 2 күн бұрын
@CK.Jayarathna
@CK.Jayarathna 2 жыл бұрын
Views බැලුවාම පේන්නෙ ලන්කාවේ ඉන්න මිනිස්සුන්ගෙ සන්ගීත රසාස්වාදයේ සීමා තමා, මේවා මෙහෙම නෙවේ trending/ 1M views තියෙන්න ඕනෙ සින්දු, A Masterpiece 💜️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Your humble comments are enough Malin. බොහොම ස්තූතියි ❤️🙏
@CK.Jayarathna
@CK.Jayarathna 2 жыл бұрын
@@MahiruSenarathne 💜️
@travelgirl..4980
@travelgirl..4980 Жыл бұрын
අද අමිල සර්ගෙ birthday එක අද උදේ ලමයි ගොඩක් ඉල්ලපු නිසා සර් සිංදු දැම්ම.මේ සිංදුවත් play කරා🥺❤️. ඒක අහපු වෙලෙ ඉදන් පිස්සුවෙන් වගේ අහන්නෙ 😭. ඇයි මෙච්චර කල් මේක දැක්කෙ නැත්තෙ මං 🥺🥀 2022.10.18🍃
@radinreanula
@radinreanula Жыл бұрын
Amila sir ET Clz?
@lochi4821
@lochi4821 5 ай бұрын
අමිල දසනායක Chemistry
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Nice Creation Malli..Congratulations
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you Aiye ❤❤
@ChamathDissanayake
@ChamathDissanayake 3 жыл бұрын
ඇස් දෙක පියාගෙන අහද්දී අමුතුම Feel එකක්.. තනියෙන්, සීතලේ, අහස දිහා බලාගෙන වෙනම ලෝකෙකට ගිහින් අතරමං වෙන්න පුලුවන්.. ඒ තරම් සුන්දරයි. ජය වේවා Mahiru Senarathne 🇱🇰❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you so much Brother. ❤️❤️🙏😊
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
🥺🥺🥺
@bhagyadhushmanthi5964
@bhagyadhushmanthi5964 7 ай бұрын
ඒ විදිහටම මහ රෑ සීතලේ,ඇස් පියාගෙන සින්දු ටික පෝලිමට අහන ගමන්❤️
@UdeshAryan
@UdeshAryan 2 жыл бұрын
දවසක ලංකාවෙ පුරාවෘත්තයක් වෙන හඩක් ! සුභ පැතුම් මල්ලි ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you aiye❤️
@AmeeshaLiyanage
@AmeeshaLiyanage Жыл бұрын
❤️🌼 " හතර වරම්" performance එකෙන් පස්සෙ ආයෙ ආවා 🥺!
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@yudinolan4415
@yudinolan4415 6 ай бұрын
2024 ahana aya koo 😊
@dhulakshikarajapaksha6946
@dhulakshikarajapaksha6946 Ай бұрын
👋
@sandu514
@sandu514 Жыл бұрын
අහපු ගමන් මට ආස හිතුන දෙවෙනි සින්දුව 🥺❤️ අමිල සර්ට තෑන්ක් කරන්න ඕන අයියව Anniversry එක Celebrate කරන්න එක්කන් ආවට !
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@travelgirl..4980
@travelgirl..4980 Жыл бұрын
Math Amila sirge class eke song eka play karanawa ahil awe 🥺❤️
@Wish2002sanjana
@Wish2002sanjana Жыл бұрын
ඊයේ E chem Talent show එකෙන් පස්සේ ආයේ ආවා අහන්න 😅❤️😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@chamikalakshan115
@chamikalakshan115 Жыл бұрын
අමිල සර්ගේ ක්ලාස් එකේදී ඇහිලා හොයාගෙන ආවේ..කොහොමද..මෙච්චර කල් මට මේක මිස් උනේ.....❤️❤️❤️🥀 masterpiece...🎼🎧
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Hello Malli ❤️👋
@radinreanula
@radinreanula Жыл бұрын
ET ugannana amila sirgeda...
@chamikalakshan115
@chamikalakshan115 Жыл бұрын
@@radinreanula ne .. chemistry uganwana sir..
@slcarlover4848
@slcarlover4848 Жыл бұрын
Sirama... math sirge clz 1 ahila awilla baluwe... pissuwak...❤️❤️❤️❤️
@janu_21
@janu_21 Жыл бұрын
කාලිගෙ වීඩියෝ එකේ දැකලා බලන්න ආවෙ අහපු ගමන් ආස හිතුන තවත් සින්දුවක්🤤🖤
@shadeeradeshan
@shadeeradeshan Жыл бұрын
සිරා ♥️🌺
@thushann
@thushann Жыл бұрын
ආලෙන් බැදී මා ආවා... දෑතීන් බැදී මා මියුනා... වෙනම ලෝකෙකට ගියා 🖤 ඇයි මෙච්චර ලස්සන සිංදුවක් මගහැරැනෙ 🥺♥️
@nirashapieris4000
@nirashapieris4000 2 жыл бұрын
නිපුනි අක්කා කියන සින්දුව අහලා මේක හොයන් ආවේ..මෙච්චර ලස්සන සින්දුවක් මග හැරුනේ කොහොමද හිතාගන්න බෑ...හරිම ලස්සන කටහඩක්..ඒ වොයිස් එකටම මැච් වෙන ලස්සන සින්දුවක්,සුබ පැතුම්😍
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you Nirasha ❤️🙏😊
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
අයියෙ release කරපු දවසේ ඉඳන් අහනවා මට මේ song ඒකෙන් එන ඒ අමුතු feeling එක කියන්න තේරෙන්නේ නෑ.කොහොම උනත් අයියගෙ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.ඒ melody එක.❤️💯🎶
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you so much malli ❤️
@pasinduperera1539
@pasinduperera1539 Жыл бұрын
Amila sirge talent show eka nis ad sindu tikk balann awe aiyage..marama lassnai aiya katahada...
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Heta enna ehenam ❤
@pasinduperera1539
@pasinduperera1539 Жыл бұрын
@@MahiruSenarathne aniwarenm enwa aiya...
@user-ph2zk7ru9t
@user-ph2zk7ru9t 3 жыл бұрын
ඒ සිංදුවට ඇබ්බැහි වුනා.... අහපු පළවෙනි වතාවේ ඉඳන් තවම ඒ විදියට අහන සිංදුවක්... ❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️😊🙏
@notwork5460
@notwork5460 4 ай бұрын
අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් සිංදු අතරේ මහිරුගේ සිංදු 3ක් තියෙනවා....ජය වේවා...
@dilshanranasinghe7715
@dilshanranasinghe7715 4 ай бұрын
ඊයෙ මහිරු අය්‍යගෙන් ලයිව් අහල අද මේකත් බැලුව.. අම්මෝ කියන්න වචන නෑ අය්‍ය දිගටම කරන් යං මේක masterpiece එකක් 🥺♥️
@DinuthGaurawa
@DinuthGaurawa 3 жыл бұрын
ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්... තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්...🖊️😍❤️🎶
@xsanta5605
@xsanta5605 5 ай бұрын
තාමත් Addict වෙලා ඉන්නෙ මේකටනම් 🤍💐
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 3 жыл бұрын
අලෙන් බැදි මා අවා දැතින් මා මියුනා ♥️🥺වෙනම රහක් අයියා ජය වේවා!
@dikovitadkgs2118
@dikovitadkgs2118 Жыл бұрын
විරහව දුකක් එත්.............................. විරහව හරිම ලස්සනයි 💔 මේ වගේ විශිෂ්ට ගිත තුලින් විරහවේ රස දැනේනවා
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
♥️♥♥️♥
@anjanawithanage2946
@anjanawithanage2946 Жыл бұрын
Amila sirge talent show eka balala awe😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@Tharusha_
@Tharusha_ Жыл бұрын
Tiktok eken අහලා මන් වගේ සින්දුව හෝයන් ආපු අය කෝ🥰🥺
@denethdeneth1330
@denethdeneth1330 Жыл бұрын
එක සුපිරියක් ❤😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@senniesvibe
@senniesvibe Жыл бұрын
heta sahas uyanata enkm inne❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Awilla Katha keranna aniavren 🙏
@sasa.4340
@sasa.4340 2 жыл бұрын
No words to say.❤️✨️..ජීවිතේ අත්දැකීම් සංගීතයෙන් පණගැන්විලා එන එක..මහ පුදුම දෙයක්...Go Ahead Brother ..✨️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you ❤️🙏
@roshvan2040
@roshvan2040 2 жыл бұрын
මට හිතාගන්න බැරි මෙච්චර ලස්සන සින්දුවක් මට මිස් වුනේ කොහොමද කියන එක .............මේක නම් තනිකරම භාවනාවක්.......................❤️❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Stream/Download " Alen Bandi ": Apple Music - apple.co/3wD6wke Spotify - spoti.fi/3iWil0S Soundcloud - bit.ly/3gJYFut Deezer - bit.ly/35wRdxW Tidal - bit.ly/3iM3E0x
@nadeedil8137
@nadeedil8137 3 жыл бұрын
No words to say... ♥️♥️♥️ More & more beautiful in the fullest sense of the word ♥️♥️♥️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
@@nadeedil8137 Thank you so much ❤️❤️🙏😊
@yasaraharindi
@yasaraharindi Жыл бұрын
waiting for the music video Alen Bandi 🥺🖤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
@@yasaraharindi January 2023 ♥♥
@hanamns4543
@hanamns4543 Жыл бұрын
Beautiful song. Love the music, the lyrics and your vocals are amazing. 🥰
@vishwab7005
@vishwab7005 Жыл бұрын
වස්සන්න තවත් මේ වගේ ගී වැහි 🥺✨⛈
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@amaniintikhab8875
@amaniintikhab8875 2 жыл бұрын
I found this on Spotify and fell in love with it the moment I heard this amazing soul touching song!!!🥺💗💗
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you amani ❤️🙏😊
@desharanasinghe5032
@desharanasinghe5032 2 жыл бұрын
Same here found it on spotify and now im like ❤️🥺
@amaniintikhab8875
@amaniintikhab8875 2 жыл бұрын
@@desharanasinghe5032 ikr this song feels so much 🤧💔🥺
@desharanasinghe5032
@desharanasinghe5032 2 жыл бұрын
@@amaniintikhab8875 exactly 👌
@jananiwanigasingha7847
@jananiwanigasingha7847 Жыл бұрын
Sameee🥹❤️
@chanindudilshara5947
@chanindudilshara5947 Жыл бұрын
පිස්සුවක් තනිකර 💔💗
@FashionwithDAVE
@FashionwithDAVE 2 жыл бұрын
මොකද යකෝ මේක මෙච්චර underated. පිස්සුවක් නෙහ් බං🔥🔥
@hansisewwandi7821
@hansisewwandi7821 Жыл бұрын
From echem.... Keep it up mahiru ayya.. Talent show eken sinduwa danagaththe.. Lassanai song eka..
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
රැල්ලට නොයන සුලු පිරිසක් තවමත් රැදී ඉන්නවා අයියේ.... දවසක එකා දෙන්නා එක් රොක් වෙලා මේක දිව්‍යලෝකයක් වෙනවා... ආදරෙයි අයියට...🖤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adareii ❤
@kasunnimna7461
@kasunnimna7461 6 ай бұрын
@thisarukalpana4910
@thisarukalpana4910 Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
This is heavenly ... මුලු soul එකම නිවෙනවා.... Crush එකත් සිහි වෙනවා.....❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@lahirudulanjana1486
@lahirudulanjana1486 Жыл бұрын
කලාව වෙනස් කරන ගායකයෙක් ❤කවද හරි දවසක ඉහලටම යන කෙනෙක්
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
♥♥♥
@harindya5760
@harindya5760 2 жыл бұрын
🥺❤️
@nuviperera4868
@nuviperera4868 Жыл бұрын
අද තමයි මුලින්ම අහන්න ලැබුනෙ, ඇත්තටම දුකයි මේ වගේ සින්දු හැන්ගිලා තියෙන එකට , ඒත් මන් විශ්වාස කරනවා , මේව අහන්න ලැබෙන්නෙ වාසනාවන්තයින්ට විතරයි කියල , ඔන්න අද ඉදන් මේ අධි මාත්‍රාවත් මගෙ ප්ලේ ලිස්ට් එකට එකතු වෙනවා , මොනා කියන්නද කියලා ටයිප් වෙන්නෑ අහල ඉවර උනාම ආයෙ ආයෙම අහන්න හිතෙනවා , වෙනස්ම වයිබ් එකක් , අහ් තව දෙයක් මේ වගේ සින්දු මිනිස්සු හුගක්ම අහන්න ඇබ්බැහි උනු දවසට තමයි ලන්කාව මනසින් සංවර්ධනය වෙච්ච මිනිස්සු ඉන්න රටක් කියල ඔප්පු වෙන්නෙ , කියන්න වචනම නෑ , තව මේ වගේ සින්දු තව ගේන්න , god bless ❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
බොහොම ස්තූතියී ❤️🙏
@dulanwijekoon1222
@dulanwijekoon1222 2 жыл бұрын
MAHIRU ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Dark aiya ❤️
@Dinuraekanayaka
@Dinuraekanayaka 8 ай бұрын
ඔයාගේ ඔය vibe එක වෙනම එකක් අයියේ.. ඒක වෙනස් කරගන්නෙපා ඒකට තමා අපි මේ ඇබ්බැහි වෙලා ඉන්නේ 🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 7 ай бұрын
❤️❤️❤️
@chathuraherathmusic
@chathuraherathmusic 3 жыл бұрын
Beautiful song. Love it malli. Mahiru & Rashan. Keep up ur good work. ❤️
@nelkanimali2199
@nelkanimali2199 Жыл бұрын
Wow 🥺♥️
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
I promise… 🙏 *I will live for this song* 😭🥺❤️✨👼💞🌷
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
🥺
@sandu514
@sandu514 Жыл бұрын
Hold on !
@umerapathirana8047
@umerapathirana8047 2 жыл бұрын
Lyrics ♥️ Vocals ♥️ Melody ♥️ Music ♥️ Perfect production🔥
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you nangi ❤️🙏
@yasaranethmini6241
@yasaranethmini6241 Жыл бұрын
❤️❤️❤️ 2022 echem talent show eka bln gaman...🙈🙈❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
🥺✨❤️
@dewminihettiarachchi
@dewminihettiarachchi Жыл бұрын
@DidulaTharusara
@DidulaTharusara 3 жыл бұрын
Masterpiece ..!! Jaya my bois 👀🙌🇱🇰
@menakamadhushani5469
@menakamadhushani5469 Жыл бұрын
මාරම ලස්සනයි♥️♥️ .අහම්බෙන් හම්බවුනු සිංදුවක්.
@ss-bb3cw
@ss-bb3cw Жыл бұрын
🌼❤
@samadhichandrapriya2230
@samadhichandrapriya2230 Жыл бұрын
It's 3.06a.m now. with lots of tears in my eyes. Can't stop listening to this.🥺💔
@alokapathirana8810
@alokapathirana8810 Жыл бұрын
Amila sirge talent show eken tmi me song eka gana danagththe ❤ issarahata ready wela inna mage wada tikakata set wenna
@himashihiranyatwins3690
@himashihiranyatwins3690 Жыл бұрын
😍😍😍🥺❤️❤️ ඒ කටහඩ 😍😍🥺🥺
@kavindichamodya8878
@kavindichamodya8878 2 жыл бұрын
😭😭😭😭🙂❤️feel it
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
👼❤️
@dmaxkaiz3188
@dmaxkaiz3188 3 жыл бұрын
සිංදුව මාරම ලස්සනයි. පරණ මතක ඔක්කොම ඇවිස්සෙනවා.. මේ ⁣වගේ සිංදු තමයි trending එන්න ඕන.. ❤️❤️😍😍
@reshaniwijesiriwardane7411
@reshaniwijesiriwardane7411 Жыл бұрын
Voice ekahhh🔥😍අාලෙන් බැඳුනා🌸
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@sadeeshigunarathne
@sadeeshigunarathne Жыл бұрын
Just.... Wow.....😮❤
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Superb Song Aiya. Amila sirge talent show eken ahala awe. Much Love Aiya
@bingunisenarathne2627
@bingunisenarathne2627 3 жыл бұрын
Waiting 🌚💕
@dilaeke8071
@dilaeke8071 Жыл бұрын
Niyami.❤️🍂🔥
@mithunravihara7678
@mithunravihara7678 2 ай бұрын
ආලෙන් බැදී මා... ආවා....
@oshadharajapakse5031
@oshadharajapakse5031 3 жыл бұрын
කෙල්ලෙ උඹෙයි මගෙයි ලෝකෙ සුනු විසුනුයි. ජීවිත මන්දාකිණියෙ මං අතරමං.මේක අමුතු දුරක් යන වේදනාවක්.❤️❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
❤️❤️❤️
@Kathir63
@Kathir63 2 жыл бұрын
Such a amezing song bro....i listen 10times repeatedly ❤️ But I'm not know sinhala Keep go rocking ❤️ bro
@thumeshadulshan5154
@thumeshadulshan5154 Жыл бұрын
Addicted💞🥺
@himanshideshanjalee4727
@himanshideshanjalee4727 Жыл бұрын
😍🌹පිස්සුවක් වෙලා දැන්🙂💓
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@samaelshen
@samaelshen Жыл бұрын
මගේ playlist එකට තව වටිනා supri යක්! Keep it up අයියා! 😊👏❤️🔥 කාලි ඇන්ඩ් කලූ අයියා නිසා හිය ගත්තේ😊👌
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
♥️♥️
@Farak9500
@Farak9500 2 жыл бұрын
Found it accidently on spotify and grateful for that.. An absolute masterpiece! පුදුමාකාර හැඟීමක් when you listen to this....
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you so much 🙏😊
@techsgeek
@techsgeek Жыл бұрын
ඒකනම් ගොඩක් ලස්සනයි අයියේ 😮❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you malli ❤️❤️
@nao-nc6lj
@nao-nc6lj 2 ай бұрын
තේරුම ගොඩක් ගැඹුරුයි❤️‍🩹
@AkinduDissanayake
@AkinduDissanayake 3 жыл бұрын
තාරකා වලින් එහාට පෙවුන සිත්තමක් ❤️🙌💆‍♂️
@navodyarperera
@navodyarperera 3 жыл бұрын
ඒ කටහඬ, වචන, සංගීතය පුදුමාකාර ලස්සනක්! 🥺❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Thank you Navodya ❤️🙏😊
@prazad_music
@prazad_music Жыл бұрын
Feel ❤️
@dinuraanuhas2586
@dinuraanuhas2586 2 жыл бұрын
Fav😌❤
@soosthi8871
@soosthi8871 3 жыл бұрын
Lyrics & melody තනිකරම පිස්සුවක්😍🎶❤
@dulhantanishka8758
@dulhantanishka8758 3 жыл бұрын
මල්ලී මේක කියන්න ඕන කිව්වේ නැත්තන් වැඩක් නෑ , මේක තනිකරම පිස්සවක් උබට ජය නිහතමානී ගමනක් යමං ඒක පට්ට ගමන සුභයි අනිවා උබට ජය නියතයි.❤
@MahiruSenarathne
@MahiruSenarathne 3 жыл бұрын
Bohoma isthuthi aiye ❤️🙏😊
@duleenasewwandi6271
@duleenasewwandi6271 3 жыл бұрын
Eka nm niymayi..👍👍👍👍
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
හීන මානයෙන් මිදෙන්න ඕනෙ නෑ තවත්.. ආලකම් කෙසේ පෙනෙම්ද නුඹට කෝමවත්...
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Aiyaa ❤️❤️❤️
@thusihima6511
@thusihima6511 Жыл бұрын
Wow it's amazing 😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you so much ❤️
@dhananjanapriyashan6585
@dhananjanapriyashan6585 6 ай бұрын
Api meka aye udata gamuthe✊🏻️🫀
@sanduvlogs2931
@sanduvlogs2931 Жыл бұрын
Wow❤️
@avishkamadushan5909
@avishkamadushan5909 3 жыл бұрын
😍💓
@artificiallife3436
@artificiallife3436 Жыл бұрын
මුලදි කියවෙම "ආකහේට" කියන තැන ගන්න විදිහ නම් පිස්සුවක් 😍🥺🥺... ඊළඟට "ආලෙන් බැඳී මා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
@NilakshiNirodya-vp7zp
@NilakshiNirodya-vp7zp 6 ай бұрын
2024ආයෙමත්❤
@hashankumarasinghe5597
@hashankumarasinghe5597 2 жыл бұрын
👌👍❤
@hashendulanjana
@hashendulanjana 3 жыл бұрын
🤘🔥
@sashidilsha8018
@sashidilsha8018 Жыл бұрын
ඒක පිස්සුවක්...😫♥️ speechless 🤍
@ThishanShanulka
@ThishanShanulka 3 жыл бұрын
Great Work Bro ♥️♥️ Feel 100% 🍃
@chathurnipriyanjana7702
@chathurnipriyanjana7702 19 күн бұрын
ආලෙන් බැදී මා ආවා ...... දෑතින් බැදී මා මියුනා......❤️
@MahiruSenarathne
@MahiruSenarathne 18 күн бұрын
❤️❤️❤️
@Dilinipun
@Dilinipun Жыл бұрын
Next level ❤️🥺🤐
@pasinduwijenama01
@pasinduwijenama01 Жыл бұрын
මම Chill එකට වගේම පුරුද්දක් විදියට අහන සින්දු සෙට් එකට අලුත් එකක් එකතු උණා🎧. ඇත්තටම කියනවනං මම වගේ මත් වෙන්න සින්දු අහන, හොයන අයට මේක ඇහෙනකොට මාර feel වෙනව ඇති. මේක මටනම් සෑහෙන්න feel🤤, මේක සෑහෙන කාලෙයක් තියෙයි. තව මේවගේම feel වෙන සින්දු බලාපොරොත්තුවෙනවා. ❤️ ජයවේවා අයියෙ...!!! ❤🙏❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@sudeepajayanath9821
@sudeepajayanath9821 Жыл бұрын
me too ❤
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
Dear Mahiru Senarathna… Thank you for being a part of the reason someone deciding to live😭🥺❤️❤️❤️🙏✨
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
🥺
@hjjy0816
@hjjy0816 Жыл бұрын
😑
@ayeshkanishka6934
@ayeshkanishka6934 Жыл бұрын
Patta ❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
❤️🥺
@shihanravisara4713
@shihanravisara4713 Жыл бұрын
අහම්බෙන් හම්බුනේ සිංදුව.. අහම්බෙන් හම්බෙන දේවල් හරි ලස්සනයි..❤️ ජයවේවා සහෝදරයා....
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,4 МЛН
Shuddho Fuad Sadi (VIBE) - Nirob Michile (Official Lyric Video)
5:42
Shuddho Fuad Sadi
Рет қаралды 153 М.
Pihatuwak Se
3:07
RAMIDU
Рет қаралды 180 М.
Yuki Navaratne - Boho De (Official Lyric Video)
3:34
Yuki Navaratne
Рет қаралды 2,9 МЛН