කල්හාර මල් (Kalhara Mal) - Anjitha Kuruppu | Yuki Navaratne Official Music Video

  Рет қаралды 2,063,118

Anjitha Kuruppu

Anjitha Kuruppu

Күн бұрын

Пікірлер: 1 400
@raviyamada
@raviyamada Жыл бұрын
මේ සිංදුව හරිම ලස්සනයි...මං මොනවත් දන්නෙ නැතේ
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Thanksss Aiyeee ♥️🫂
@neelrajapaksha3973
@neelrajapaksha3973 Жыл бұрын
Ube sindu tgerymak ne
@natasharoshell9618
@natasharoshell9618 Жыл бұрын
@@neelrajapaksha3973 tho wage naaki hiwallunta kohomath theren ne thama
@buddhixstunt8118
@buddhixstunt8118 Жыл бұрын
@@natasharoshell9618 වයසෙ වැරැද්ද😁
@imant_ism
@imant_ism Жыл бұрын
@@natasharoshell9618 ub wge taruna huttiyanta terenwd itn
@OBrienWilliam-xg3fp
@OBrienWilliam-xg3fp 2 ай бұрын
Broken mirror කතාව ඉවර වුනාට ඒ කතාව කියවල අහපු මේ සිංදුව ඇහෙන වාරයක් ගානෙම ආයෙත් ඒ fantasy යට ඇදිල ගියේ ඒ බිදුණු කැඩපතේ හිදැස් අතරින් (Ayuka❤Senuka)
@malshamaya1865
@malshamaya1865 2 ай бұрын
භාතිය රාහුල් ඩී රෝයි ❤️‍🩹 ඔයයි වැස්සයි විතරක් දන්න හන්තානෙදී ඉබේටම පරවුන කතාව නිසා මේක තවත් දැනුනා. - Broken Mirrors
@premalalpremalal8207
@premalalpremalal8207 2 ай бұрын
Broken Mirrors 🥺🌼 163 chapter 🎼🙂ඒ කතාව නිසා තමා මේ සින්දුව අහන්න ආවේ... 😘🎧❤️
@dhanukasuni1743
@dhanukasuni1743 6 ай бұрын
"ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා" - අයුක ශල්‍ය සිංහවංශ - Broken mirror කියවල සිංදුව හොයන් ආවේ.....!
@ayeshadilrukshi4287
@ayeshadilrukshi4287 2 ай бұрын
මාත්❤😊
@dilmyranathunga
@dilmyranathunga 2 ай бұрын
❤🫂
@Kavidihansana
@Kavidihansana Ай бұрын
@SJay18
@SJay18 28 күн бұрын
Which ep?
@DulanyaDissanayaka
@DulanyaDissanayaka 12 күн бұрын
math❤
@Hellyhoo-y3v
@Hellyhoo-y3v Ай бұрын
ඒ කතාවයි මේ සිංදුවයි මාර විදිහට feel උනා!!!!(වත්සල්+ආයුක)❤
@Kim_Tae_1230
@Kim_Tae_1230 7 ай бұрын
බිදුනු කැඩපත් 😭❤️
@SallySithya
@SallySithya 2 ай бұрын
Kalhara mal + Rainy night + Headset + Alone + Broken Mirrors = Teary eyes...
@lavender_moon18
@lavender_moon18 2 ай бұрын
Same here 🥺🥺🥺
@nalindaperera1011
@nalindaperera1011 4 күн бұрын
Perfect combination❤
@Michi-vi1pt
@Michi-vi1pt 4 ай бұрын
සිත්තරා & බිදුණු කැඩපත් 🥺💗
@keshikadiaz
@keshikadiaz 3 ай бұрын
Ayuka & senuka ❤ can't get off from mind... what a masterpiece 🥺❤️
@chathumadhu2020
@chathumadhu2020 3 ай бұрын
Broken mirrors = Ayuka +Senuka
@Dii-tk8pc
@Dii-tk8pc 2 ай бұрын
භාතිය....😢❤🥺🥺
@Kelwiz
@Kelwiz Жыл бұрын
සිරාවටම මාර ලස්සනයි Bro🤍 කියන්න දෙයක් නෑ Blessed👏
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Kelwizz ♥️
@Cuty_bunny4905
@Cuty_bunny4905 2 ай бұрын
Broken mirror නිසා මේ සින්දු වලට ඇබ්බැහි උන මන් ❤
@Kumudu_Dharmadasa
@Kumudu_Dharmadasa 18 күн бұрын
Mkkd bro broken mirrors kynne? Dngnna ahnne.hoda dyknm hoyala blnna🥺
@seminiranasingha2284
@seminiranasingha2284 4 күн бұрын
​@@Kumudu_DharmadasaWattpad kiyl app ekk thiynw..eke novels thiyenne ..ithin broken mirror kiyanne eke thiyana novel ekak 😊
@DewsaraSathsarani
@DewsaraSathsarani 2 ай бұрын
Broken mirrors kiyawala me sinduwa hoyagena awe❤
@epic_playz5291
@epic_playz5291 4 ай бұрын
වත්සල් 😩❤️
@SewwandiSandamali-dd2wq
@SewwandiSandamali-dd2wq 4 ай бұрын
Broken mirrors❤
@taenichannel1590
@taenichannel1590 4 ай бұрын
Broken mirrors kiyavala ave sinduva ahanna 🥺❤️‍🩹
@shalikadilshan7993
@shalikadilshan7993 Жыл бұрын
හැම සිංදුවකම "මේක යුකීගේ " කියලා කියන්න පුලුවන් විදිහේ signature එකක් yuki තියනවා.. ඒක පට්ට.. මේ සිංදුව නම් පිස්සුවක් ❤❤❤
@ashokcharles1760
@ashokcharles1760 10 ай бұрын
සිරාවටම❤
@dewmibimsarani
@dewmibimsarani Ай бұрын
Brocken mirrors කියවලා හොයන් ආපු මන් 😫💞🙇‍♀️🎶 ඉබේටම හැඳිලා ඉබේටම පරවෙනවා... 🥺💔
@hiranyajayawardhana-v6r
@hiranyajayawardhana-v6r Ай бұрын
Broken mirrors වලින් පස්සෙ මේක අහන්න ආව මන්...❤
@dilmyranathunga
@dilmyranathunga 2 ай бұрын
Broken Mirror ❤🥺
@neha__lithumini
@neha__lithumini 8 ай бұрын
Broken mirrors eke ayuka & senuka nisa me sinduwa dly ahana mama 🥺
@chamilsuranga2558
@chamilsuranga2558 5 ай бұрын
💔කාළි කියවලා අහන මන්...හේෂ් මතක් උනේ
@taenichannel1590
@taenichannel1590 4 ай бұрын
Math e nisamai ahanna ave 💔
@tharushadilhara1008
@tharushadilhara1008 Жыл бұрын
හෙඩ්සෙට් + කල්හාර මල්+ වැහි රාත්‍රීයක් + මැරුණු අතීතයක් = Masterpeace ❤❤
@Shanmiusic515
@Shanmiusic515 8 ай бұрын
🥺🤍
@nkumarasiri8879
@nkumarasiri8879 2 ай бұрын
හරියට මං දැන් ඉන්නවා වගේ ♥
@heshanyoshitha7248
@heshanyoshitha7248 2 жыл бұрын
ඊයෙ ඉස්කොලෙ ගිහින් මිස්ලට OL result කියල එළියට බහිද්දි දැනුන හැගීමත් එක්ක මේ සින්දුව මාර විදියට ගැලපෙනවා. ගැලපිලා වගේම ගලපලා ❤
@prashadguruge6691
@prashadguruge6691 6 ай бұрын
Lyrics: නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා // කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේම ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගිසි හිඳ මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දු පොරොන්දම් "ඈ සුළගක්" කියා ඇතේ "ඈ සුළගක්" පෙම කියා ඇතේ නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ
@wreyonit21
@wreyonit21 4 ай бұрын
The lyrics really fits fr ayuka and seyuka....❤
@Michi-vi1pt
@Michi-vi1pt 4 ай бұрын
🥺💗 ​@@wreyonit21
@nimeshh
@nimeshh Жыл бұрын
කලින් අහල නැති සිංදුවක් ඇහිල අමුතු විදිහට හිතට වැදුනොත් ඒක produce කරල තියෙන්නෙ yuki !♥
@SunandaYatawara-i7q
@SunandaYatawara-i7q 2 ай бұрын
After reading broken mirrors. "ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා" When Ayuka said that, I really felt it. But when it comes to Bhathiya.....?🥺 Anyway, this song just a masterpiece
@lavender_moon18
@lavender_moon18 2 ай бұрын
Just if Bathiya ayya found a Middlemist Red flower for himself 🥺🥺🥺🥺 Gods... I feel like crying again 😭😭😭
@SunandaYatawara-i7q
@SunandaYatawara-i7q 2 ай бұрын
@@lavender_moon18 let's pray for him....♥️🥺
@Sandiesamaranayake
@Sandiesamaranayake 5 ай бұрын
Broken mirrors🥺❤ 🙋
@nimeshbandara6450
@nimeshbandara6450 2 жыл бұрын
*"නිල් ගුවන මෙතේ* *දියදහර මගේ* *කල්හාර මල් පාට නැතේ* *හමුනූවත් මතකයේ ඇදේ"* විනාඩි 4කට අතීතයට ගියා❤️ හරිම අසරණ කමක් දැනුන🤕💔 ජීවිතේට ණය ගෙවන්ඩ ආපු සමහරු ගියේ නොකියමයි🙂💔 *Thank you* *යුකියෝ* 😘❤️
@assa4238
@assa4238 Жыл бұрын
Ou giyada kiyala wath adahanna be..ohuth a wage
@GsxrUs1
@GsxrUs1 Жыл бұрын
හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නේ එලි පිට කියලා කිව්වට ඇත්තටම ඒ එළිපිට නටපු නාඩගමත් ආදරේ නිසා පෙනුන් නැති එකයි පුදුමේ😢😊
@dishhy_adikari
@dishhy_adikari 6 ай бұрын
broken mirrors 🥺❤️
@wanasinghanirmala6600
@wanasinghanirmala6600 4 ай бұрын
❤️
@Dinuraekanayaka
@Dinuraekanayaka Жыл бұрын
😍🥺❤️ සිංහල භාශව මෙච්චර ලස්සනයි කියලා තේරෙන්නේ මේවා අහනකොට 🥺
@Sanuhansamali-hn5mf
@Sanuhansamali-hn5mf Жыл бұрын
නාහෙන් අඩන්නේ නැතුව ,කොච්චර ප්‍රශ්න තිබ්බත්,ප්‍රශ්න ජිවිතේට ආවත් ,ඒ හැමදෙයක්ම විසදගන්න Mind එක හැදෙනවා .මෙවැනි ගායකයෝ බිහිවීම අපෙව් වාසනාව ❤🥺💐
@yasodarakarunarathne
@yasodarakarunarathne Жыл бұрын
So true❤✨
@lankanthaindunil4291
@lankanthaindunil4291 4 ай бұрын
Ek atta nngi
@jaye-2jz
@jaye-2jz 2 жыл бұрын
හැමෝගෙම ජීවිතේට එක පාරක් හරි අමතක කරන්න බැරි කෙනෙක් එනවා.එයා කෙනෙක්ගේ පලවෙනි ආදරය වෙන්නත් නොවෙන්නත් පුලුවන්.මොනා උනත් තමන් හදවතින්ම ආදරය කරන කෙනාව ගොඩක් අයට ලැබෙන්නේ නෑ.ඒ නිසා ඒ මතකත් එක්ක ලැබන කෙනාට ආදරය කරන්න.
@shanikamadurangi2047
@shanikamadurangi2047 Жыл бұрын
ඒ මතකය මාර ලස්සනයි මාර ව්දියට හිත රිදෙනව ඒත් ඒ වේදනාවටත් ආදරෙයි මොකද ඒ කෙනාගැන හිතන වේදනාව නිසා ❤❤️‍🩹 හැමෝටම ආදරේ කරන අය අහිමි වෙන්න එපා ❤️‍🩹
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
🥺❤ e comment ek
@chamika9813
@chamika9813 2 жыл бұрын
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා.. ඉතින් මන් තව මොනවද කියන්නේ අපේ ආදරේ එහෙමයි තවමත්! "මන් තව මොනවා කියන්නද" හැමදේටම සීමාවක් තියනවා කිවුවට එහෙමමත් නෑ"❤️
@nalindadayananda9888
@nalindadayananda9888 3 ай бұрын
Ayuka ❤ Wathsal
@MeiSatsuki-s8n
@MeiSatsuki-s8n Жыл бұрын
අවුරුදු 5 කටත් වඩා එකට ජීවිතේ plan කරපු affair එක breakup වෙලා, දැන් පරිණතයි කියලා කියන හිතෙන වයසක ඉන්න නිසා අඬන්නත් බැරුව, හිතේ තියෙන දේවල් කාටවත් කියා ගන්නත් බැරුව, අඩු තරමේ හිතේ තියෙන්නේ මොනව ද කියලා මටවත් හිතාගන්න බැරුව, ඔයා මාර strong ඔයාට ගානක්වත් නෑනේ කියලා ළඟින් ඉන්න අය කියන දේවල් වලට පොඩ්ඩක් මූණට හිනාවෙලා දවස ඉවර කරලා ගෙදර ආවාම, දරුණුම විදිහට මම දැන් තනියම කියන එක දැනෙන්න ගන්න වෙලාවල් වලට, ආයෙත් ආයෙත් ආයෙත් ආයෙත් මේක අහනවා
@thamodisamaraweera5874
@thamodisamaraweera5874 Жыл бұрын
දන්නවද මිනිස්සු තනි වෙන්නේ තමන්ටත් තමන් නැති වෙලා කියලා දැනෙන තැන් වලදි .... ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා ..... ඔයාට ඔයා ඉන්නකම් ඔයා ගොඩක් ශක්තිමත් ..... ඔයා ගැන විශ්වාසය තියාගන්න ❤️
@kalish2565
@kalish2565 Жыл бұрын
🖤
@shaminwijethunga4833
@shaminwijethunga4833 Жыл бұрын
මගේ හිතේත් හිර වෙලා තියන්නේ ඔය වගේම කතාවක් තමයි . තනි උන හැම වෙලාවකම මාත් මේ සින්දුව ආයෙ අයේත් අහනවා ❤️‍🩹❤️‍🩹
@Leonotlen5
@Leonotlen5 Жыл бұрын
තනි උනා කියල හැම වෙලේම දැනෙනකොට මේක තමයි මුලින්ම අහන්නෙ.ඒකෙන් හිත හැදෙන්නෙ නෑ ඒත්.....🤍
@chamudhiubhayarathna3168
@chamudhiubhayarathna3168 Жыл бұрын
Don't give a chance to pain to destroy you...make the pain as your strength ❤️.. good luck 🖤
@harshakumari1161
@harshakumari1161 3 ай бұрын
Ayuka ❤
@nishu-in9zz
@nishu-in9zz 15 күн бұрын
Idk how I missed this masterpiece for so many years! I came across this song while reading Broken Mirrors... Since then, I've been listening to this over and over again. Every time I hear these lyrics, I can't stop thinking about my lovebirds, Ayuka and Senuka...Just like Ayuka says " ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා " that’s exactly how it feels to me too... I'm deeply grateful to y'all for creating this...🥺❤
@vimukthidilshan7470
@vimukthidilshan7470 2 жыл бұрын
හමු නොවූවත් මතකයේ තිබේ🕰- ජය! 🔥🤍
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
❤️
@damith228
@damith228 Жыл бұрын
සිංදුවේ තේරුම මට දැනුන විදිහට 👇 ගීතය තුළ අපට ප්‍රේමවන්තයෙක් හමුවෙනවා. මිනිස් පැවැත්ම ගැන, ආදරය ගැන ලබා ගත් කිසියම් ගැඹුරු අවබෝධයක් ඒ හඬේ ගැබ්වී තියනවා. ප්‍රේමයේ මාවතේ ඇවිදගෙන යන ප්‍රේමවන්තයා දකිනවා ගංඟාවක්. ගං ඉවුරේ තැනින් තැන පිපිලා තියන පුංචි පුංචි කල්හාර මල් ඔහු දකිනවා. ගං ඉවුරෙ තැනක වාඩි වෙන ප්‍රේමවන්තයා සම්පූර්ණයෙන් ම ඒ මොහොතෙදි ගංඟාව බවට පත් වෙනවා. ප්‍රබල රූපකයන් විදිහට කවියා ගංඟාව හා කල්හාර මල් යොදා ගන්නවා. නිල් දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ මිනිස් ජීවිතය ගැන සත්‍ය අවබෝධය කියා දෙන්නේ ගංඟාව. ප්‍රේමවන්තයා මේ මොහොත වෙනකල් තමන් දන්නවා කියලා හිතාගෙන හිටපු හැමදේම නොදන්නා බව අවබෝධ කර ගන්නේ ගංඟාව තුළින්. “මං මොනවත් දන්නේ නැතේ” කියලා ඔහු කියන්නේ ඒ නිසාමයි. ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ නිල් පාටට පෙනුනත් ගඟේ නිල් පාට තියෙන්නේ කොහේ ද? ජීවිතයේ වර්ණය අවර්ණයම නේද කියන සත්‍යය කල්හාර මල් ඔහුට පසක් කර දෙනවා. ඉපදීම හා මියයාම එක්ක බැඳුණු ජීවිතයේ ගලායන ස්වභාවය ගංඟාව කියා දෙනවා නිහඬවම ඔහුට. මේ හැම දෙයක් එක්ක ම ඔහුගේ මතකයට එන්නේ තමන්ගේ ප්‍රේමයේ ආදරණීය මතකයන්. ඈ දුටුව පළමු දිනය. ප්‍රේමයේ අනන්ත අපරිමාණ සොඳුරු නිමේෂයන්. ඇය හා ජීවිතය ජීවත් කරවූ කාලය. ඒ සියල්ල ඔහුගේ මතකයට ගලාගෙන එනවා. නමුත් දැන් සියල්ල පරවෙලා ගිහිල්ලා. සුළඟින් වගේ හමුවෙලා සුසුමක් වගේ ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගීස්සෙ හිඳ මියැදුණා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා මිනිස්සු කියන්නෙම වෙනස් බව. වෙනස් බව ම තමයි සුන්දරත්වය. නමුත් අයිතිකාරීත්වයේ ප්‍රේමය ගොඩනැගෙන්නේ තමන්ගේ කැමැත්ත බවට බාහිර අනෙකා පත් කර ගැනීම ඔස්සේ යි. අයිතිකාරීත්වයේ ප්‍රේමය කියන්නෙම ආත්මාර්ථකාමී යමක් කියලා කියන්නෙ ඒ නිසාම යි. මිනිස්සු හරියට සුළඟ වගෙයි. එන තැනක් ඇත්තෙත් නෑ. අවසානයට යන තැනක් ඇත්තෙත් නෑ. ඒ නිසාම කොහොම නම් අල්ලගෙන තමන්ගේ වසඟයේ තියා ගන්න ද? මේ ආදරණීයම දේවල්. හැබැයි ඉතින් මින්ස්සු ප්‍රේමයේ මාවතේ මේ සුළඟ අල්ලන්න දවල් රෑ නැතුව මහන්සි වෙනවා. අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දූ පොරොන්දම් ඈ සුළඟක් කියා ඇතේ ඈ සුළඟක් පෙම කියා ඇතේ හමාගෙන යන සුළඟ අල්ලගන්න මිනිස්සු කොච්චර නම් උත්සහ ගන්නව ද? ජීවිතේ පැවැත්ම කියලා කියන්නෙම මේ හුළඟ අල්ලන්න ගන්න උත්හසය. හැබැයි ප්‍රේමවන්තයා අවබෝධ කර ගන්නවා මේ සුළගේ සත්‍යය. ඇයත් සුළඟක් ම බව. ඒ තුළින් ම තමනුත් සුළඟක් ම කියන කාරණයත්. ඇය සුළඟක් බව ඇය පැවසූ ආකාරය ඔහු මෙනෙහි කරනවා 💔
@Cozyboy-98
@Cozyboy-98 Жыл бұрын
Thanks mchn❤❤
@tharu693
@tharu693 Жыл бұрын
@KavindaHewage
@KavindaHewage Жыл бұрын
@manojeranda6814
@manojeranda6814 Жыл бұрын
Meka kiyawanakota marila ipadenawa tanq bro
@beautifulsrilanka6505
@beautifulsrilanka6505 Жыл бұрын
Well said ❤
@kwchaathu
@kwchaathu 2 жыл бұрын
Earlier, when Anjitha Kuruppu said, පෙම් ගමනක ශේෂය අවසානේ සුදු කොළයක මම ලියමි ප්‍රේමෙන් I felt it. Now, when Anjitha Kuruppu says this, ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ I feel it. What a beautiful combination this is. ආදරණීය ධරmදාස් 🥺❤️ දිව්‍යලෝකෙන් ආපු මනුස්සයගෙ වචන වලට මේ කටහඬ මේ තරම් ගැළපෙන්නෙ කොහොමද... ඒ කටහඬ යුකීගෙ සංගීතෙට කළවම් වුණාම දැනෙන රස 😍❤️ සුදු කොළයක වගේම අධිමාත්‍රාවෙන් ගන්න ඕනි බෙහෙතක්... much love anjitha aiya & yasitha aiya ❤️
@sewminipraboda4897
@sewminipraboda4897 Жыл бұрын
@naveeshatharushi4040
@naveeshatharushi4040 Жыл бұрын
Athatama mee lyrics gana kiyanna wachana naa yasitha aiye...♥️♥️
@OBrienWilliam-xg3fp
@OBrienWilliam-xg3fp 2 ай бұрын
Ayuka❤senuka↬broken mirror
@vihandesilva
@vihandesilva Жыл бұрын
නිල් දිය ගංදොළ අසල වැඩුණු කල්හාර මල් කෙතරම් පැහැපත් වූවත් මා මතකයේ රැඳුණු ඒ එක් කල්හාර මල මෙන් පැහැපත් නැත. තවත් මෙවැනි නිර්මාණ බිහිකිරීමට හැකි වේවා! ජය.
@nadunsililarasuriyadasa6001
@nadunsililarasuriyadasa6001 2 жыл бұрын
මෙච්චර වෙලා කල්පනා කරේ හැමදාම ඇවිල්ලා හොයන මට මේක මග ඇරුනේ කොහොමද කියලා.ඒත් ඉතිං මරු.සුදු කොළයකිං හම්බෙච්චි සුපිරියක්.මේවා තමා බෙහෙත්.🥺
@sudeeradilshan
@sudeeradilshan Жыл бұрын
ඒක සුපිරියක් කොල්ලෝ..💚🍃🫶🏻
@anjitha5439
@anjitha5439 Жыл бұрын
Thankss aiye ♥️
@rishiirusii1421
@rishiirusii1421 6 ай бұрын
මොකද්දෝ හෙතුවකට ජිවිතේ පලවෙනි වතාවට ඇඩුනු එකම සිංදුව (කලහාරමල්)🫀
@ThusinduMusic
@ThusinduMusic 2 жыл бұрын
Spotify එකෙන් ඇහුව වාර ගාන මතක නෑ♥️ Addicted 😇
@JithmiFernando
@JithmiFernando 3 ай бұрын
එයාව මට හම්බුනෙ අහම්බෙන් මෙ සින්දුවෙ අහම්බෙන් හමුවෙලා ගලපලා වගෙම ගැලපිලා කියද්දි මාරම විදිහට හිතට වැදෙනවා❤
@jonneyboy1428
@jonneyboy1428 2 жыл бұрын
අනේ Yuki.. Please දැන් ඇති බං අපිව පිස්සු වැට්ටුව.. ඒ පිස්සුවට love කරන්න දීපං බං... Yuki Beatz කියන පිස්සුව හරි ආදරණීයයි... ඒ පිස්සුවට අපි පට්ට love..❤️❤️❤️❤ උඹට ජය...
@dinethma6669
@dinethma6669 Жыл бұрын
ඇත්තක්🥺
@pawarakuruwita
@pawarakuruwita 5 ай бұрын
ekenma machan ekagai haby sinduwa kiyana eka nm chater
@devindawanigasinghedevin-fh9sb
@devindawanigasinghedevin-fh9sb 9 ай бұрын
නිල් දිය ගං දොල ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇදේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මන් මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේ ගලපලා පොරොන්දූ පිනිහුනා නටු අගීසෙ හිද මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැලපිලා වගේම ගලපලා පොරොන්දූ පොරොන්දම් ඈ සුළගක් කියා ඇතේ ඈ සුළගක් දැන් කියා ඇතේ නිල් දිය ගං දොල ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇදේ
@Prabhahewage
@Prabhahewage 2 жыл бұрын
තාමත් මේක මගෙ number one සිංදුව ! Video එකත් මං ආසම විදිහට ✊♥️ කියන්න වචන නෑ anjitha මල්ලි 🪷💖
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
මෙච්චර කල් ඇයි මේ සින්දුව ඇහුනේ නැත්තේ....... කාලි ගේ වීඩියෝ එක බලලා හොයා ගෙන ආවේ....... ❤❤❤❤ සබ් කරා ෆෝන් දෙකෙන්ම...... 🌺🌺 Happy new year.... 🌼🌼🌼🌼
@cherieSAJ
@cherieSAJ 2 жыл бұрын
වචන ගැන වැඩිය හිතන්නෙපා 😢.. මේ voice එකත් එක්ක වචන වල තේරුම දරාගන්න බැරි වේවි ❤️🙏
@leshaniejayawardena5501
@leshaniejayawardena5501 2 жыл бұрын
Why so accurate!🍁
@vihangithathsarani7067
@vihangithathsarani7067 23 күн бұрын
එකෝමත් එක කාලෙකදි එක පොතක අඩුම පිටු ගානක ජීවත් වෙච්ච එකම එක මනුස්සයෙක් හරි ලස්සනට පෙන්නලා දුන්නා දුන්නා, " ඒකපාර්ශවික ආදරෙන් කාන්දු වෙන උණුහුම මිනිහෙක්ට තවත් එක දවසක් හරි ජීවත් වෙන්න බලාපොරොත්තු පුරවන ප්‍රභල හැඟීමක් වග" 🥹🍂❤️‍🩹 -Bhathiya Rahul D. Roy- (Broken Mirror)
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 2 жыл бұрын
පිපී හිනැහෙන මේ උදෑසන දහස් ගණනින් මල් මගේ දෙසවන ඔබේ හඬ ලඟ 🌼 කල්හාර මල්
@janithsanjayagamage
@janithsanjayagamage Жыл бұрын
අහම්බෙන් වගේ හමුවෙලා.... ගැලපිලා වගේම ගලපලා..... පොරොන්දු පොරොන්දම්... ඈ සුලගක් කියා ඇතේ.... 😔❤
@nawanjanamilhara928
@nawanjanamilhara928 2 жыл бұрын
නිල් දිය ගං දොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ 😍🖤🎧 Addicted 🖤🎧
@chamal5782
@chamal5782 Жыл бұрын
යුකීගේ බීට් වලට දැන් නම් ඇබ්බැහි වෙලා වගේ ❤️ මේ සිංදුව අහද්දි නිකන් පාවෙනවා වගේ ෆීල් එකක් දැනෙන්නේ ❤️😍
@kavindachamod7251
@kavindachamod7251 Жыл бұрын
Tone එක ඇහිලා හුරු නිසා බැලුවේ YuKI ❤❤ නියමයි
@hansakatennakoon
@hansakatennakoon 2 жыл бұрын
සුදුකොල කලු කරන්න ගොඩක් අයට පුලුවන් , කලු කොල සුදු කරන්න හැමෝටම බෑ , හමුවූවන් මතකයේ තියා ගන්නත් හැමෝටම බෑ , හැබැයි ඒක කල්හාර මලට පුලුවන් ♥️
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
♥️
@YS-yr7cj
@YS-yr7cj 2 жыл бұрын
❤️
@kalharibhagya8977
@kalharibhagya8977 Жыл бұрын
❤️
@pasansiriwardana1825
@pasansiriwardana1825 Жыл бұрын
@charuni6288
@charuni6288 Жыл бұрын
Lassana comment ekak🤗
@udarawithanage9574
@udarawithanage9574 Жыл бұрын
මේ ගීතයන් කියන්නෙ මනුෂ්‍ය හිතක තියෙන පිරිසිදුම,නිර්මලම,,ස්වභාවය ගැන
@lankanthaindunil4291
@lankanthaindunil4291 4 ай бұрын
නිහතමනි පොඩි කොල්ලෙක්❤
@yasassadhanjana7935
@yasassadhanjana7935 2 жыл бұрын
ඒක මරු මචං..මේ වගේ ඒවා තව සෑහෙන්න කියවෙන්න ඕනේ ඔය වොයිස් එකෙන්..ජයම වේවා..!💙💙👌👌😍
@samadhikalansooriya1077
@samadhikalansooriya1077 Жыл бұрын
කියාගන්න බැරි වේදනාවක් හිතේ තෙරපවන කල්හාර මල් කියන්නෙ වෙනම ලෙවල් එකක් ❤🥺
@arshu2605
@arshu2605 2 жыл бұрын
This track is in my daily routine 💦 keep em coming malli 🖤
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
❤️
@saltandpepper2002
@saltandpepper2002 2 жыл бұрын
me too bro 💚
@sidny379
@sidny379 Жыл бұрын
Me too 🥺❤
@binariherath3846
@binariherath3846 Жыл бұрын
Same❤️
@LahiruSadaruwan-qw4uy
@LahiruSadaruwan-qw4uy Жыл бұрын
😌😌😌😌😌😌💆💆💆
@edmsl4319
@edmsl4319 Жыл бұрын
අන්ජිත අයියගේ Voice එක... ධරmදාස් අයියගේ Lyrics... පපුව කඩාගෙන යන Bass එක Kick එක... ඇඟ හිරි වැටෙන Yuki අයියගේ Music... මේක වෙනම Level එකක Masterpiece එකක්... Once you heard it, it's hard to stop! ජයෙන් ජය අන්ජිත අයියා & Yuki අයියා! ❤🔥✨
@thechiku14
@thechiku14 2 жыл бұрын
ඉබේටම හැදුනත් ඉබේටම පර වෙලා යන්න නොදී පිනි නොවුණු පොරොන්දු රැකපු තැනුත් ඇති🥺🖤
@dilumprasadarya
@dilumprasadarya Жыл бұрын
මේක මුලින්ම අහන අය එක්ක මාර ජෙලක් තියෙන්නේ.
@ruchiramaduka
@ruchiramaduka Жыл бұрын
යුකී ගෑවුන තැන පිස්සුවක් තමයි🌼💆‍♂‍❤️
@sankagivantha2748
@sankagivantha2748 Жыл бұрын
තව ටිකක් තිබ්බා නම් කියල හිතෙනවා අහන හැම වෙලාවකම... මුලු ඇඟ පුරාම දුවන voice එකක්. ජය ❤️
@pawarakuruwita
@pawarakuruwita 5 ай бұрын
mn awurudu ganaka research ekak karanakota dakke mee comment eka oyage prashneta uththare thamai aai replay karanna ethota mee katahadama ahanna puluwan
@chamodlakshan0
@chamodlakshan0 Жыл бұрын
අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා..❤️‍🩹🙇🏻‍♂️
@outerspacesessions679
@outerspacesessions679 Жыл бұрын
මේක වදිනවා අහන අහන පාරක් ගානෙ කදුලු එන්න 😍
@isharakumarsinghe0311
@isharakumarsinghe0311 Жыл бұрын
"අහම්බෙන් වගේ හමුවෙලා .... ගැළපිලා වගේම ගළපලා .." 🌻❤️
@sithijaakashranawaka1952
@sithijaakashranawaka1952 Жыл бұрын
මේ සින්දුව අහන්න එපා . කරුණාකරල මේක අහන්න එපා . මිනිස්සුන්ව ඇබ්බැහි කරගන්නවා 💔
@dasunitharanga7406
@dasunitharanga7406 Жыл бұрын
හිත නිවෙන කටහඬක් + ආසම විදියෙ vidio එකක් = Best feeling ever 🖤🥀
@nethumKannangara
@nethumKannangara 18 күн бұрын
මම මේ සිංදුව මුලින්ම අහනකොට මේකේ විව්ස් තිබ්බෙ 50K එදා ඉඳන් තාම අහනවා දැන් විව්ස් 2M පැනලා ♥️
@younuxzmxz6394
@younuxzmxz6394 Жыл бұрын
අහම්බෙන් වගේ tik tok එකේ හම්බවුනේ මේ Song එක. දැන් මේකට ඇබ්බැහි වෙලා සුපිරියක් Bro 💓
@LoshiniBandara
@LoshiniBandara 9 ай бұрын
Cherry minshi ge broken mirrors kiywla apu mn😭❤
@SadhBaba-ih6el
@SadhBaba-ih6el 7 ай бұрын
@sandalinihinsa4113
@sandalinihinsa4113 7 ай бұрын
Broken mirrors 😩❤️‍🩹
@chamalkakarunathilake2342
@chamalkakarunathilake2342 7 ай бұрын
Mee too...🥹🫂
@Moonltte
@Moonltte 7 ай бұрын
Same eyiii 😫🫶🏻
@samadhiprarthana6117
@samadhiprarthana6117 7 ай бұрын
Math ane senukaaa
@kolithaherath
@kolithaherath Жыл бұрын
Yuki❤always no words❤️Anjith ❤️ඉබේටම ඇහෙනවා ...❤
@kolithaherath
@kolithaherath Жыл бұрын
තාමත් එදා වගේම ඉබේට ඇහෙනවා ❤❤ 🎼🎼
@wiki8580
@wiki8580 Жыл бұрын
දැන් අමිල සර්ගෙ Night seminar එක වෙලාව 1.19 Interval එකේ මේක අහන මම❤😊😢
@anjitha5439
@anjitha5439 Жыл бұрын
🤍
@ElMano226
@ElMano226 Жыл бұрын
Few days ago a friend lead me to this song. Now I'm Addicted to this... 👌🏼💔😇 මගේ කතාව දිහා බලන් ඉඳලා ලිව්වා වගේමයි... "අහම්බෙන් වගේ හමුවෙලා... ගැලපිලා වගේම ගලපලා..." "පොරොන්දු පිණි වුනා..." "හමුවූවන් මතකයේ ඇඳේ..." Felt... 👌🏼💔😇 Keep Up the Good Work Prenz... Good Luck...
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Jaya ❤
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
♥️
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
😍😍😍
@kavishkaudayangafdo
@kavishkaudayangafdo 2 жыл бұрын
කාලිගෙ වීඩියෝ එක බලලා ආවෙ නියමයි ❤️
@pawarakuruwita
@pawarakuruwita 5 ай бұрын
uba kalige wahal ballekda
@akalankaperera2006
@akalankaperera2006 3 ай бұрын
සිංදුව කලින් අහලා තිබ්බට දැනුයි ඒක හිතට වදින්නේ💐
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
නිල්දිය ගංදොළ ගාව වගේ කල්හාර මල් පාට නැතේ හමුවූවන් මතකයේ ඇඳේ ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා කල්හාර මල් පාට නැතේ මං මොනවත් දන්නෙ නැතේ සුළගින් වගේ හමුවෙලා සුසුමක් වගේම ගළපලා පොරොන්දු පිණි වුණා නටු අගිසි හිඳ මියැදුනා ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා අහම්බෙන් වගේ හමුවෙලා ගැළපිලා වගේම ගළපලා පොරොන්දු පොරොන්දම් "ඈ සුළඟක්" කියා ඇතේ "ඈ සුළඟක්" පෙම කියා ඇතේ
@bathilaliyanage1330
@bathilaliyanage1330 Жыл бұрын
Felt
@AyenGamage
@AyenGamage Жыл бұрын
හමුනූවත් මතකයේ ඇදේ.....♥️🕊
@ashanilmini7956
@ashanilmini7956 Жыл бұрын
සුළඟින් වගේ හමු වෙලා....සුසුමක් වගේම ගළපලා........පොරොන්දු...පිනි උනා.......නටු අගිසි හිද මියැදුණා.....ඉබේටම හැදිලා ඉබේටම පර වෙනවා......... හමූවුවන් මතකයේ ඇතේ........❤️😊
@kasundilmantha2543
@kasundilmantha2543 Жыл бұрын
මේ සිංදුවක් කියලා හිතින්නේ නෑ.....දැනෙන්නේ අමුතුම ෆිලින් එකක් ...තනියම ඉද්දි පට්ටම දැනේනම...ඒක❤️😍
@seminidinusha3445
@seminidinusha3445 2 жыл бұрын
Trending වෙන්න ඕනි සින්දුවක් 4 වතාවක් විතර ඇහුව බාවනාවක්
@menukapiyumal
@menukapiyumal Жыл бұрын
නිල් දිය ගං දොල ගාව වගේ... කල්හාර මල් පාට නැතේ... හමු වූවන් මතකයේ රැදේ... I felt it 🖤✨ 1M එන්න මෙච්චර කල් යන්න ඕනී නැති සිංදුවක් Congratulations Brodh ❤️‍🔥✨🎉🎊
@anjitha5439
@anjitha5439 Жыл бұрын
🤍🥂
@lakshikajayasuria9045
@lakshikajayasuria9045 Жыл бұрын
ඇස් දෙක පියාගෙන ඇහුවම පිස්සු හැදෙනවා. නිකන්ම ඇස් දෙකට කදුලු එන්නේ. 🥺 I felt it ❤
@sidny379
@sidny379 Жыл бұрын
❤❤
@dhanukasuni1743
@dhanukasuni1743 4 ай бұрын
සිංදුව අහද්දි දෙන්නෙක්ව මතක් වෙලා කඳුළු පිරෙනවා. තේරෙන්නෑ වචන කරන්න 💔
@kasunrajapaksha6826
@kasunrajapaksha6826 2 жыл бұрын
Yuki කියන නම ගෑවිලා තියෙන්නෙ කොහෙද, අහන්නම හිතෙනව අනිවාරෙන් ❤️
@shehanrashmika8207
@shehanrashmika8207 2 жыл бұрын
තාවකාලික හමුවීම් ස්තීර මතකයන් !
@pehesaraliyanaarachchi1128
@pehesaraliyanaarachchi1128 2 жыл бұрын
අහපු වාරගාන ඉලක්කමෙන් කියන්න අමාරුයි ඒ තරමටම ඇහුවා වගේම වින්දා....❤🔥
@dinalipabasara7978
@dinalipabasara7978 2 жыл бұрын
හමුවූවන් මතකයේ ඇඳේ 🥺🥀 Why are songs like this not trending? It's like a meditation ❤ need a more songs like this with Yuki🎶 Good job brother 💐
@mahindarajapaksha5913
@mahindarajapaksha5913 Жыл бұрын
අද සෙට් උන සුපිරි සිංදුවක්. මම කල්පනා කරන්නෙ කොහෙද මේක මෙච්චර කල් හැංගිලා තිබ්බෙ කියලා. වොයිස් එකනම් පිස්සුවක්. අහන එක නතර කරගන්න බැරුව ඉන්නෙ 🥺💗
@pawarakuruwita
@pawarakuruwita 5 ай бұрын
ape hamuduruwanee
@GeemathBeats
@GeemathBeats 2 жыл бұрын
yuki kothanada eka pissuwak thamai🤒🖤
@ln_rmusic9013
@ln_rmusic9013 2 жыл бұрын
mekatath oygen ekk oni🌝❤️
@Kasun_Randunu
@Kasun_Randunu 2 жыл бұрын
"ඈ සුළඟක්" පෙම කියා ඇතේ ♥️✨️🥀
@anjitha5439
@anjitha5439 2 жыл бұрын
❤️
@Prabathchathuwa
@Prabathchathuwa Жыл бұрын
අහම්බෙන් හම්බවුණ පට්ට සිංදුවක් 💛💙
Yuki Navaratne - Wisithuru Mal (Official Animation Video)
4:08
Yuki Navaratne
Рет қаралды 2 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,6 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Sansaraye Ma | Salalihini @KuweniLiveinConcert ft (Ridma | Anu | Dinupa | Prathap)
16:10
Kuweni by Charitha Attalage
Рет қаралды 2,3 МЛН