Main Agar Kahoon | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 14 🌟🔥

  Рет қаралды 3,705

Hiru Star

Hiru Star

Күн бұрын

Main Agar Kahoon | Shehan Milochana | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER14 #ShehanMilochana #MainAgarKahoon

Пікірлер: 36
@seminidissanayake-om8og
@seminidissanayake-om8og 2 сағат бұрын
ෂෙහාන්ගෙ කටහඬ ,හිනාව වගේම හදවතත් ගොඩක් ලස්සනයි.අවසානයේ කරපු ඒ කතාව වගේම දෙවෙනිවරටත් දුන්නු ඒ නිහතමානි සමුදීම අපිවත් සංවේදී කරා.පුතාගේ හිත සනසන්න ආව අම්මාගේ නළල සිප ගෙන අම්මාව සනසපු විදියට ඇහැට කදුළකුත් ආවා.ෂෙහාන් කියන්නෙ සිප්පි කටු අස්සෙ ඉන්න මුතු බෙල්ලෙක්. ගායනය, වේදිකා හැසිරවීම , හැගීම් දැනවීම , ඉදිරිපත් කිරීම, වේෂ නිරූපනය, ප්‍රාසාන්ගිකත්වය උපරිම ලෙස තියෙන ලාංකික දායාදයක්. දළදා හාමුදුරුවනගේ පිහිටෙන් ඔයාට ගායනයෙන් ,රංගනයෙන් වගේම, නිවේදනයෙන් ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා. හැමදාම අපි ඔයා එක්ක. 🎉❤
@ThushalPoojana
@ThushalPoojana 12 сағат бұрын
Shehan Milochana පට්ට නිහතමානී චරිතයක් ජයවේවා අයියා ඉදිරියට ❤️✊
@sayurinimsara-f9h
@sayurinimsara-f9h Күн бұрын
ඔයාට ගායනයෙන් වගේම නිවේදන හැකියාව කුත් ඔයාගෙන් දකිනවා, ඒ වගේම ඔයාව රංගනයෙන් දකින්නත් කැමැතියි ❤️❤️❤️ නිහතමානි හිත හොද කෙනෙක් ❤️❤️ ඔයාගේ ඉදිරිය හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි ❤️❤️❤️
@Chathuimashaa
@Chathuimashaa 14 сағат бұрын
මාරම ලස්සන කොල්ලෙක් 😢❤❤❤❤❤
@NishaJayani-w1c
@NishaJayani-w1c 19 сағат бұрын
අදත් හරීම ලස්සනට sing කරා අයියේ 🤗🎶 අයියා හරීම ලස්සන හදවතක් තියෙන නිහතමානී ගායකයෙක් 🥰 අයියගේ සංගීත ලෝකයේ වැඩ කටයුතු හැම දෙයක්ම වගේම අයියගේ බලාපොරොත්තු හැම දෙයක්මත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 🤗 මියුසික් එක්ක ලස්සන ගමනක් යන්න ඔයාට පුළුවන් 🤗 Good Luck and God Bless you ❤️
@NaviyaOnline1
@NaviyaOnline1 22 сағат бұрын
මට දුකයි මේවාගේ දක්ශ කොල්ලේක් ඉවත් වේච්චි එක ගැන. අයියාගේ ඒ තියේන නිහතමානි කමට මාරම ආසයි..කෝල්ලෙක් විදිහට මමත් අයියේ respect .මම හිතන්නේ නම් තරගයේන් ඉවත් වුනාට ජිව්තය ජය ගන්න හදන මාරම කැප කිරීම්කරන පට්ට කෝල්ලේක් අයියේ ඔයා .අද ගිතයේ අඩු පාඩු තිබුණත් ඉස්සරහට හොද දේයක් කරන්න අයියේ ❤ අනිවාර්යයෙන් music and අනාගතයේ හැම බලාපොරොත්තුවකම සාර්ථක වෙන්න කියලා හදවතින්ම prarthana කරනවා ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤
@VenuriKavindya-uj6kv
@VenuriKavindya-uj6kv 16 сағат бұрын
ඒ හිනාව හැමදාමත් තියාගන්න.....❤❤
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 17 сағат бұрын
හරිම ලස්සනයි හොඳටම ගායනා කරා.❤❤
@ddmpraveen3167
@ddmpraveen3167 5 сағат бұрын
දක්ෂයෙක් .නිහතමානී කොල්ලෙක් good luck
@seminidissanayake-om8og
@seminidissanayake-om8og 2 сағат бұрын
කාර්යබහුලත්වයෙන් අවිවේකී වූ මිනිසුන්ගෙ හදවත් නිවන්නම මැව්ව කෙනෙක්. දැක්කත් හිත නිවෙනවා ඒ සිරියාවට වගේම හිනාවට
@S.J.Madushan
@S.J.Madushan 15 сағат бұрын
මාරම දුකයි අයින් උන එක ගැන ඒ උනාට ඔයාට පුලුවන් අයියෙ හොද ගේමක් ගහන්න Reality වලින් ඉවත් වෙන අය තමා ගොඩක්ම දුර ගිහින් ඉන්නෙ දින්න අයට වඩා හැමදාම ඉන්නවා ❤❤
@champikakumary4194
@champikakumary4194 18 сағат бұрын
Oya hari lassanai ❤❤ayin una eka dukayi😢😢😢
@AshenRathnasiri
@AshenRathnasiri 10 сағат бұрын
ruwan nisa thama meya kapune.patta kollek.adarei hadawathinma.❤❤❤
@shanthiwijayaraja6417
@shanthiwijayaraja6417 13 сағат бұрын
පුතේ ඔයාට රුවන් වොට් කලේ නැත්තේ ශනු දිනවන්න ඔයා ගොඩක් දක්ෂයි අනාගතේ දක්ෂ ගායකයෙක් වෙන්න පුතේ
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z Күн бұрын
Cute son❤.
@samanhettiarachi1590
@samanhettiarachi1590 18 сағат бұрын
Oya maru❤❤❤❤❤
@janu9087
@janu9087 18 сағат бұрын
අයින්වෙයි කියලා හිතුවෙ නැ ගිය සතියෙනි ආයෙත් ආවෙ❤❤❤😢😢
@Niluka1993Dilani
@Niluka1993Dilani 12 сағат бұрын
Mn asama chaithayak lassnai godak
@WmDarshani
@WmDarshani 17 сағат бұрын
Oya aut unata dukayi puthe.eth sing kara harima lassanayi.theruwan saranayi puthe❤❤❤❤❤❤
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 13 сағат бұрын
ඔයා අයින් වුණාට ගොඩාක් දුකයි 😢 😢
@Vohara_Kannangara
@Vohara_Kannangara 18 сағат бұрын
@padminijayamanna1799
@padminijayamanna1799 11 сағат бұрын
ඒ සිංදුව ටිකක් අවුල් වගෙ🤔
@mallikaekanayake5494
@mallikaekanayake5494 6 сағат бұрын
Nice
@renukapatabandi3834
@renukapatabandi3834 Күн бұрын
සනුට කලින් sing කරානම් ඔයා selected
@samudithaumayanga4244
@samudithaumayanga4244 23 сағат бұрын
Ow
@kavindunawarathna502
@kavindunawarathna502 16 сағат бұрын
Aniwaren
@KaveeshaShehani-m5i
@KaveeshaShehani-m5i 13 сағат бұрын
Eka aththa
@seminidissanayake-om8og
@seminidissanayake-om8og 2 сағат бұрын
Ekanam sahathika aththa
@KaveeshaShehani-m5i
@KaveeshaShehani-m5i 14 сағат бұрын
අයින් වුනාට මට මාරම දුකයි. super 12 අතරට select වෙන්න තිබ්බා රුවන් vote එක දුන්නානම්. එයා ඒක වුවමනාවෙන්මයි නොදී හිටියේ. මොකද එයාට ඕන වුනේ එයාගේ එක්කෙනාව බේරගන්න. ඒ නිසා ෂෙහාන්ව කැපුවා. එවෙලේ එතන live එකේ මං හිටියා. රුවන් උවමනාවෙන්ම vote එක නොදී scrren එක දිහා බල බල හිටියා. මොකද එයා දැන ගත්තා එයා vote එක දුන්නොත් එයගේ එක්කෙනා ශනූව කැපෙනවා කියලා. ෂෙහාන් කියන්නේ හැමෝම ඉස්සරහට යද්දී අවංකවම සතුටු වෙච්ච කෙනෙක්. රුවන් කරපු වැඩේනම් හරිම කැතයි. එයා දන්නේ ඔය වගේ බලු වැඩ කරන්න විතරයි. 🙁💔
@lasinihasanga2397
@lasinihasanga2397 16 сағат бұрын
api oyawa hiru ekedi dakinaw oya hari hodai essarahata yanna puthe
@padminijayamanna1799
@padminijayamanna1799 11 сағат бұрын
රුවන් හරි ,මටත් මේ අහපු වෙලෙත් දැනුන අර විනිස්චය්කාරියට දැනුනෙ නැති එක පුදිමයි🤔අනේ නිරෝශා ඒ සිංදුව පටන් ගැම්මම අවුල් ,ඔයාල ඇගේ ලුක් එක බලල කොමන්ට් දෙන්ඩ එපා ප්ලීස් ,its not fare
@chamanikumari7851
@chamanikumari7851 6 сағат бұрын
පුතේ oyawa කපලා අනික තියාගෙන wena ඔයාගෙ adu පාඩුවක් na unta ඕනේ කෙනා යවන්නේ රුවන් කියන්නේ මූසල මිනිහෙක්
@Travelworld510
@Travelworld510 19 сағат бұрын
Aei anea hidi magulak thoragatge.occera singhala sindu lassenate kiyannea puluwan Kama thiyeddi...godak tharega karuwan kerena modea wadak ok.aperada ithin..iyea dinana thibuna macht ekak .🤔🤔
@SamanthaPushpawarna
@SamanthaPushpawarna 18 сағат бұрын
Jothipala mahaththayage sinduwak. Kiuwanam aniwarayemma dinanawa...
@shanthiwijayaraja6417
@shanthiwijayaraja6417 5 сағат бұрын
14 දෙනාගෙන් ඔයාට විතරක් රුවන් වොට් කලේ නැත්තේ ශනු දිනවන්න. මම නම් ආයේ ශනුට වොට් කරන්නේ නෑ අපේ ගොඩක් අය වොට් නොකර ඉන්න තීරණයකලා පාඩුව ශානුට කරන්න දෙයක් නෑ නිරෝෂාට දුකයිනේද
Hiru Star - Season 04 | SUPER 14 - Part 02 | 2024-12-15
1:20:57
Hiru Star
Рет қаралды 228 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 17 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 14 МЛН