Me Bus Nawathuma - මේ බස් නැවතුම | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 14 🌟🔥

  Рет қаралды 10,426

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 58
@senumandakini2404
@senumandakini2404 Күн бұрын
අම්මො ඊයෙ out වෙයි කියල මාරම බයෙන් හිටියෙ...ඊලග පාර ඉදල හොදට බැට්ල් කරන්න හොද සින්දු තෝරගන්න...ඔයා හොදටම කියන්නෙ හින්දි සින්දු නිස සුපිරි හින්දි සින්දුවක් කියන්න❤......අනිවාරෙන් ඔයා අවසන 3/4 අතර ඉන්නම ඕනි කෙනෙක්.....❤❤❤❤ඊලග පාර සුපිරියක් ඕනි❤❤❤❤❤❤❤
@VinukaPulditha
@VinukaPulditha Күн бұрын
Band. එකත් ගහනවා සුපිරියටම මරු❤
@sanka-v9m
@sanka-v9m 20 сағат бұрын
අනේ පුතේ මමත් ආවා ඔයාගෙ 15 දෙනාගෙ වටේට හදවතතින්ම සුබ පතනවා කප් එක අපේ ගමට පුලුවන් තෙරුවන් සරණයි
@ThamodTheshan-i3o
@ThamodTheshan-i3o Күн бұрын
සින්දු තෝරගන්න කොට ජනතාව ආකර්ෂණය කරන සින්දු තෝරගන්න නැත්තම් හින්දි සින්දු තෝරගන්න
@InduPriyadarshani-n8k
@InduPriyadarshani-n8k Күн бұрын
ශනු නොවේ එලව ගිහින් මෙලව ආවෙ අපි❤❤❤❤❤❤
@NaviyaOnline1
@NaviyaOnline1 Күн бұрын
ලස්සනයි ශනු අයියේ❤
@nethshanfernando6846
@nethshanfernando6846 Күн бұрын
Good. රුවන් sir වාසනාව ගෙනාවා.
@SaliyaSuranimala
@SaliyaSuranimala Күн бұрын
Lasssanai malli.galapena sinduwak tora ganna.ruwan sir thanks budu saranai
@WmDarshani
@WmDarshani Күн бұрын
Sanu neweyi elowa gihin melowa awe api .aththatama baya hithuna❤❤❤❤❤
@dewminipramodya446
@dewminipramodya446 Күн бұрын
මෙයාට සින්හල සින්දු වලට වඩා හින්දි සින්දු හොදට ගැලපෙන්නේ ..ඊලග පාරවත් කියන්න
@SBS-q9c
@SBS-q9c 6 сағат бұрын
අපි පස් දෙනෙක් එකට ..හිටියේ ..ශනූ ට vote කරන්න බැරි උනා ...:vote බොලොක් උනා...මොකක්ද ඇත්තටම උනේ... හිරු එක..පොඩ්ඩක් මේවා හොයලා බලන්න ...ශනූ 90% ඉන්න දක්ශ ලමයෙක් ..මේක මේ වගේ දක්ශ අහිංසක ලමයිට කරන අසාධාරණයක් . පව්.. ශනූ ..ගීත‍ය හොදට ම ගයනා කලා...ජයවේවා ශනූ ඔයාට ඉදිරියට යන්න පුලුවන් ..ජේසු පිහිටයි ❤
@SithumSathsara-g4h
@SithumSathsara-g4h Күн бұрын
බයෙන් හිටියෙ මන්
@NaDunJ
@NaDunJ 6 сағат бұрын
ජයවේවා ❤
@MaduRox-f9z
@MaduRox-f9z Күн бұрын
Apith bayen hitiye out wei kiyala iye. Super shanu 👍
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Күн бұрын
අපි තමයි එලොව ගිහින් මෙලොව ආවෙ 😁
@KalaniKariyawasam-fm3sv
@KalaniKariyawasam-fm3sv Күн бұрын
වැඩිය paranama nethi hoda songs තෝරා ගන්න
@ishiadhikari8921
@ishiadhikari8921 20 сағат бұрын
❤❤❤❤ ලස්සනයි....
@RenukaKariyawasam-r4x
@RenukaKariyawasam-r4x Күн бұрын
Ane hindi sinduwak kiyanna me para .budu saranai🙏
@aireneferrera1937
@aireneferrera1937 20 сағат бұрын
Lassanai jayawewa ❤❤❤
@chamindaprasad7605
@chamindaprasad7605 Күн бұрын
ඊලග පාර හින්දි සින්දුවක් කියන්න ❤
@ManeeshaEkanayake-z5h
@ManeeshaEkanayake-z5h Күн бұрын
ඇත්තම කිව්වොත් ම⁣මත් එලොව ගිහින් මෙලොව ආවා...වෙව්ල වෙව්ල හිටියෙ අප්පා....අනේ ඔයා grand finali ⁣ඉන්නම ඕනි....ඊළඟ පාරනම් මාව එලොව යවන්ට එපෝ..... ❤️❤️❤️🔥⭐⭐
@SithumSathsara-g4h
@SithumSathsara-g4h Күн бұрын
ඊලග පාර සිංහල ඉතිහාස පොතේ. පුංචි දෝනි... දුප්පත් පොහොසත් ඒ වගේ සින්දුවක් කියන්න 90 ගත්තකි
@ninie4764
@ninie4764 14 сағат бұрын
Ane mamath hodatama baya una ain wei kiyalla ruwan sirta thanks
@nethminahansaka9962
@nethminahansaka9962 Күн бұрын
අයියට වඩා අපි බය වෙලා ඉදියේ සිරාවටම😅
@HesandiDiyana
@HesandiDiyana 22 сағат бұрын
සිරාවට😩
@RumeshGihan-bz8ms
@RumeshGihan-bz8ms 19 сағат бұрын
ලබන පාර හින්දි එකක් කියපන්
@zan0001
@zan0001 Күн бұрын
අඩො වෝට් වලට මොකක්ද උනේ😞
@ninie4764
@ninie4764 14 сағат бұрын
Dan taragaya theranamakai hoda සිංදු roraganna
@upuludekumara5331
@upuludekumara5331 18 сағат бұрын
මුල් ගීතය තුළ ඇති හැඟීම් prakaashayata වඩා ශනූ ගීතය තුළ දුක වැළපීම වේදනාව prakaashayata පත් කළා ගොඩක් වැඩි වුණා. ඒක නිසයි ශනූට හරියටම හොඳින්ම ගීතය ගායනා කරන්න පුළුවන් කමක් නැති වුණේ. වචන පවා අවුල් වුණා. වෙන ගීතයක් ඔබ තෝරා ගත්තා නම් අද ඔබ ඉදිරියටම ගිහින් ගොඩක්
@milansampath9608
@milansampath9608 22 сағат бұрын
ඊලග පාර හිංදි සිංදුවක් කියන්න ඔයාට ඕවා හරියන්නෑ
@VimudGimsara
@VimudGimsara 18 сағат бұрын
🥰🥰🥰😍😍
@shammivoshika9474
@shammivoshika9474 19 сағат бұрын
Heart attack version 😩
@maheshariyarathna1466
@maheshariyarathna1466 Күн бұрын
beg master ge Sindhu kiyanna....nathnam Hindi Sindhu kiyanna....🙏❤️
@samanpriyankara7949
@samanpriyankara7949 Күн бұрын
👍👍❤
@AmusedGoBoard-hj2gs
@AmusedGoBoard-hj2gs Күн бұрын
❤❤❤❤
@GimhaniGaneshikaHandunnetti
@GimhaniGaneshikaHandunnetti 22 сағат бұрын
👍👏
@CharithSenadeera86
@CharithSenadeera86 Күн бұрын
උබට පුන්සිරිගේ සින්දු හරියන්නේ නෑ අපි බයෙන් හිටියේ කැපෙයි කියලා
@DaliaKrishna
@DaliaKrishna Күн бұрын
Aiye hindi siduwak kiyanako😢
@KumaRanathungamage
@KumaRanathungamage Күн бұрын
එගොඩත් මෙගොඩත් ගමි යාකරලා කිව්වනම් තව වෝටි එනව
@Priyanka-h1z2s
@Priyanka-h1z2s 19 сағат бұрын
Puthe Hindi sinduwak kiyanna idiriwatayadi suba pathanawa puthata
@SujeewaPiryadarsahni
@SujeewaPiryadarsahni Күн бұрын
Ammo alowa gihin meltwater awa bayama una
@SithumSathsara-g4h
@SithumSathsara-g4h Күн бұрын
අමල්ගේ කටින්ම පැන්න වොට් බ්ලොක් කරලා කියලා නැත්තම් 86 එනවා
@DilshanKumara-o5j
@DilshanKumara-o5j Күн бұрын
Me wage sindu kiyann epa ayye. Tamil hindi song kiyann
@AmilaMadusanka-y5v
@AmilaMadusanka-y5v 20 сағат бұрын
Malli .oya.hindi.sinduwak.kiyanna .oya.mewaga.res.akk.ganna .apa.oya.amaruwa .watai
@EMPB1992
@EMPB1992 Күн бұрын
Adupadu thiyanava
@VimudGimsara
@VimudGimsara 18 сағат бұрын
🙃🙃🙃🙃
@AnojaAbeysinghe-dz2hx
@AnojaAbeysinghe-dz2hx 21 сағат бұрын
ජරා සිංදුවක් මිලෝචන නිසා දිනුවා
@PethumMadhusanka-g4j
@PethumMadhusanka-g4j Күн бұрын
Oyta hindi sindu mech wenawa ewata kamathi yanathawa
@DilshanKumara-o5j
@DilshanKumara-o5j Күн бұрын
Me wage sindu kiyanna epa ayye.. hindi tamil sindu kiyanna. Ewata score karanna puluwan
@HansikaMaduwanthi-vc7cz
@HansikaMaduwanthi-vc7cz 23 сағат бұрын
කිසි ලස්සනක් නෑ පව් අර හොද කොල්ලා එ කොල්ල ගියෙ ඔයා නිසා
@isankaranasinha359
@isankaranasinha359 23 сағат бұрын
Oyata lassana neti unata apita lassanai
@VimudGimsara
@VimudGimsara 18 сағат бұрын
Redda thamaa. Shanu කොච්චර ලස්සනට kiyanawada. Ara kolla kiwwe shuthiyen pita .. Ekaki ruwan dunne natte.😒😒😒
@SBS-q9c
@SBS-q9c 6 сағат бұрын
ශනූ රහට ම සිංදු ව කිවා ....ඔයා ගෙදර ගිහිල්ලා අහන්න 😅😅😅
@uditharangana3138
@uditharangana3138 Күн бұрын
❤❤❤❤❤
@AnneDipani
@AnneDipani Күн бұрын
❤❤❤❤
@navonmadusanka9063
@navonmadusanka9063 19 сағат бұрын
❤❤❤
@deepaudayangani2365
@deepaudayangani2365 4 сағат бұрын
❤❤❤❤❤❤
Hiru Star - Season 04 | SUPER 14 - Part 02 | 2024-12-15
1:20:57
Hiru Star
Рет қаралды 234 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 56 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,6 МЛН