අලුත් ආණ්ඩුව වැඩ කරන කල් අපි බලන් ඉන්න ඕන.ජනතාව තමයි හොඳ නරක තීරණය කරන්නේ | Maithripala Sirisena

  Рет қаралды 977

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 күн бұрын
අවිවාදයෙන් ම මේ රටෙ අසාර්ථක ම ජනාධිපති....
@SaSs-o1n
@SaSs-o1n 4 күн бұрын
ඔව් ඉතිං වෙන මොනව කරන්නද. කොච්චර බලං හිටියත් ඔච්චර තමයි.
@maxwellfelix6349
@maxwellfelix6349 4 күн бұрын
කුඩුවට දාාන්න ටිකක් කල් ගත වෙනවා...
@awimala24apura71
@awimala24apura71 4 күн бұрын
බුදුදහමතුලින් සාරය අසාරය අවබෝධ වූ අතීත මුතුන් මිත්තෝ අසාර වූ නැටුම් ගැයුම් ක්‍රිඩා ආදීයට පහසුම්කම් දීම වෙනුවට සාරය නම් වූ මිනිසුන් ජීවත්කරවීමට හා ගුණයහපත් කරවීමට සුදුසු පරිදි මේ රට සංවර්ධන කළහ. අතිවිශාල ජලාශ දහස්ගණක් කුඩා වැව් හතළිස්දහසක් පමණ මෙන්ම ඒවාට අදාල කෙත්වතු ලක්ෂගණනින් ඇල දොල මංමාවත් වෙහෙවිහාර ලක්ෂ ගණනින් නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිකළහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික නිරෝගීබවින් සතුටින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. සාරය ආසරය නොදන්න ගුණනුවණහීන පසුකාලීන පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගෙන ඇතැම් දේශපාලකයෝ දියුණු වූහ. ඇතැමෙක් ජලාශ කෙත්වතු කර්මාන්තාදී සාරවත් දේ ගොඩ නැගීම වෙනුවට මිනිසාගේ වටිනා කාලය, ආර්ථිකය, බුද්ධිය කා දමන අසාරවූ ක්‍රිඩාපිටි, රටට කාමුම්මත්තකයන් බිහිකරන රගහල් චිත්‍රපටි සංස්ථා කලාගම්මානාදී කාමුක ආයතන හිස්පුහු මාධ්‍යායතනාදීය රට හැමතැන ඉදිකරමින් ඒවාට බිලියන ගණනින් මුදල් යටකළහ. ඒ තුලින් කම්මැළියන් මෝඩයන් මෙන්ම කාමාතුරයන් බිහිවුහ. රටෙ පැවති ලජ්ජාබය පහවි කාමාපරාධාදි නොයෙක් පාප කර්ම බහුල වුහ.රටට ගැලපෙන පරිදි ආර්ථිකය ජීවනරටාව ක්‍රමානුකූලව දියුණු නොකර ආදායමේ ප්‍රමාණයට වියදම් නොකර ලෝකයට ණය වී ඒ ණය නොගෙවන ජාතියක් බවට පත් කළහ. අතීත මුතුන්මිත්තෝ කල කෙත්වතු ජලාශාදිය නිසා අද මෙ පමණකින් හෝ මිනිසුන්ගේ ජිවි රැකී ඇත්තේ ක්‍රිඩාපිටි මාධ්‍යායතන කලායතන බාර් කැසිනෝ ස්පාගනිකාකඩ ගවඝාතනාගාරාදී නිසා නොවන බව දතයුතුවෙයි හොරුබොරුවංචනිකයන් ද, නිරාගමික මිත්‍යාදෘෂ්ටිකයන්ද, හැර ගුණනුවණින් වීර්යෙන් කාර්‍යසූරත්වයෙන් පරිපූර්ණ දේශපාලකයන් පත්කර ගැනීමට වගබලා ගතයුතුය
@dinukiara4397
@dinukiara4397 3 күн бұрын
Ane pala yako, tho monawada kare ??????
@lanakasuaranga
@lanakasuaranga 4 күн бұрын
Rata kapu tawa hiwalek ,mun meka hadena kan balan innawa lu,mun kamati meka kadan watenawata, appa kala rata kapu aka
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН