KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෑ වගාව බීජ සිටවීමේ සිට අස්වැන්න නෙලනතෙක්ම How to grow long beans நீண்ட பீன்ஸ் வளர்ப்பது எப்படி
17:28
පොඩි ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න හවරි මෑ වවමු.How to growing long beans
17:24
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Почему Катар богатый? #shorts
0:45
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
2:57:52
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
මෑ කරල් වගාව/Makaral wagawa/මෑ වගාව අස්වැන්න නෙලනතෙක්/How to grow long beans/ makaral wagawa sinhala
Рет қаралды 103,444
Facebook
Twitter
Жүктеу
1
Жазылу 69 М.
Rajangane kollo
Күн бұрын
Пікірлер: 86
@rajindaranasinghe8521
Жыл бұрын
මේ වගේ ගොවි මහතුන් රැකගැනීමට හා දිරිගැන්වීමට හැකි හැම අයුරින්ම සහය ලැබිය යුතුයි. අපේ රටට තියෙන වටිනාම සම්පතක්.
@rohanarohana364
10 ай бұрын
😅
@fathimafazna1063
Жыл бұрын
ආදරෙන් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්න දන්න අය කොච්චර නම් රටේ ඉන්නවා ද ජය ම වේවා 😊
@kumarikuwait2359
Жыл бұрын
තව ලස්සන වීඩියෝ දාන්න ගොවිතැන් දකිනකොට ගොඩක් ආසයි මොකද මේ රටවල ගගක් කොලක් දකින්න නෑනේ මමත් ලංකාවේ ගොවිතැන් කලා ඇත්තටම හරිම ආසයි බුදු සරනයි මල්ලී 🙏🙏🙏
@rajanganekollo
Жыл бұрын
ගොඩාක් ස්තුතිය
@Shantha-v7l
3 ай бұрын
අනිවරයෙන්ම ගොවියාට හොද කලක් යන්න ඔනේ එතකොට රටට හරි යනවා සත්තයී
@pala9525
Жыл бұрын
ඇස්වහ කටවහ දුරුවේවා ... ජයවේවා විඩිඔ එක නියමයි
@santhivitharana2341
Жыл бұрын
Harima lassnai..dekkath hitha pirenawa
@namalienamalie1566
Жыл бұрын
බොහොම.වටිනා.විඩියෝවත්
@shinestar1589
7 ай бұрын
ෂෝක් අනේ හරි ලස්සනයි අපිත් ලංකාවට ගිහින් කාබනික එළවලු වගා කරන්න බලාපොරොත්තු යි බොහොම ස්තුතියි
@rajanganekollo
7 ай бұрын
අනේ ගොඩක් සතුටුයි... bs
@samnkumara7497
Жыл бұрын
අනිවාර්යයෙන් ම ඇත්තම කතාව මාත් පාර අයිනේ වගාවක් කරා ඒක සාර්තක උනේ නැ .ඇස් වහ කට වහ
@rajanganekollo
Жыл бұрын
Awath තියනවා
@nilushavirajani2662
Жыл бұрын
රාජාන්ගනේ කොල්ල්ල්න්ට 💖💖💖💖
@انولاانولا
Жыл бұрын
අනේ මමත් වැලිමඩ වගාව තමයි කරන්නේ දැන් ඉතින් සවුදියේ ඉන්නේ ඇවිත් වගාවට බහිනවා ඔබට යහාපතක් වෙිවා
@slidea6256
Жыл бұрын
හරිම ආඩම්බරයක් දැනෙනවා
@ramyakw5166
Жыл бұрын
රටේ කාබනික කෘෂිකර්මාන්තය දියුණු කරමු. දේශීය නිෂ්පාදන දියුණු කර අපනයන ආර්ථිකයක් ගොඩනගමු
@shinestar1589
7 ай бұрын
හරි හොදයි ඒ ගොවි මහත්තය සර් ට බොහොම ස්තුතියි
@rajanganekollo
7 ай бұрын
අනේ ගොඩක් සතුටුයි.... bs
@SiraniSiriyani
Жыл бұрын
සුපිරිම වැඩක් රාජාංගනේ මැ ගොඩාක් දිගයි නේද නියමෙට සාත්තු කරලා ගොඩාක් වටිනවා 🙋🙋🙋🙋🙋🙋🙋🙋👌👌👌👌👌👌
@vidxdias6792
Жыл бұрын
Diga unta wadak Na goadak heeni
@mrthihariya9764
Жыл бұрын
හරි සුන්දර පලාතක්
@hongkonglife4848
Жыл бұрын
මම ලංකාවේ හිටිය කාලේ කුඹුරු වපුරල නියර වල මෑකරල් බොංචි පිපිංඥ් බණ්ඩක්කා රාඹු වගේ දේවල් වගා කලා කලා කෑමට අරගෙන අහල පහල අයටත් දීල ඉතිරිය වික්ක
@rajanganekollo
Жыл бұрын
Ane වාසනාවන්
@hildafernando400
5 ай бұрын
❤❤❤❤obata Jaya database diriya lsbewa❤❤❤
@rajanganekollo
5 ай бұрын
🙏🙏🙏🙏
@prabodha7669
Жыл бұрын
Possitive hithana manussayek ❤
@sampathsanjeewa717
Жыл бұрын
Methana mea vel kopamana thiyenavada kopamana asvennakata yanna puluvanda uparima.vagavata aluth a hinda me hamadema vatinava.
@mirisagedondamindasampath5307
Жыл бұрын
Bandara mahtmayai malliyai dennama ratata watinava❤❤❤
@apevillagecooking7136
Жыл бұрын
Jaya wewaa.. . Marama watinawa. Bandata mamageth ran dethata... thunuruwane saranayi
@gmaingwithchamiya3687
Жыл бұрын
Govi mahaththaya may loke thiyena hodama krumi nasakaya pirith pan.
@sujathathilakarathna7957
Жыл бұрын
Aththatama meweni ayata atha denna on.
@chandraherat1706
Жыл бұрын
බුදු සරනයි
@rohineskxjjcjcfjd8474
Жыл бұрын
ගොඩක් ස්තූතියි
@DeAlwis
Жыл бұрын
Good video. But could have made it shorter. Then helps the nation and helps you too giving this wonderful idea for more people and more clicks for you
@vimanthanileeshan1203
4 күн бұрын
මම ඉන්නෙ සෝලෙ වැවේ ..වතුර පිල්ටරේ ගාව..ආඩම්බරයි
@rajanganekollo
4 күн бұрын
ගමේ කොල්ලෙක්නෙ ♥️♥️♥️♥️♥️
@gayansampath6353
Жыл бұрын
මුලින් කිව්ව ටික කිව්වේ ඔබතුමාටත් එක්ක.😜😄😄😄ඒක හින්දා කතා කරද්දී පරිස්සමෙන්.😃😃😃ඒ මාමාගේ වීඩීයෝ නියමයි.
@MethsithAsapuwa-519.
Жыл бұрын
🥲
@prettikumari4299
Жыл бұрын
තෙරුවන් සරණයි
@beautyofthe994
Жыл бұрын
மிக சிறப்பு
@Appuhamillage
Жыл бұрын
Balapala. Ma tamai apita tiyana Lokuma sampatha ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️minissu. Waradina naha mama Oyala Devi yo 😘😘aderai
@ashahemage7610
Жыл бұрын
හරි ආසයි දැක්කාම. අපි කොළඹනෙ. ඒත් මමත් ටික ටික වටලයි තියෙන්නෙ.
@rajanganekollo
Жыл бұрын
ගොඩාක් හොඳයි. සන්තොසයි
@ashahemage7610
Жыл бұрын
ඹයාල කිරි අල ගලවන විඩියෝවත් බැලූවා. එතනිනූත් යමක් ඉගෙන ගත්තා. ඒ අල ගලවන කාලසීමාව. ස්තුතියි ඹබට. තවත් වැදගත් විස්තර එකතූ කරන්න.
@nadeekaporuthotage170
Жыл бұрын
👍👍
@sheni6004
Жыл бұрын
Niyamai
@nilushavirajani2662
Жыл бұрын
මගෙ ගම රාජාන්ගනේ සතුටුයි .දැන් දබුල්ලෙ ඉන්නෙ
@sanathprasanna4612
Жыл бұрын
හොද ගොවි මහතෙක්
@mohammadarif8475
Жыл бұрын
Wow 🌹🏆🏆🏆🏆🏆🙏🙏🙏👍👍❤️❤️❤️👍👍👍🙏🙏🏆
@SRathnayaka-r7x
Жыл бұрын
❤❤❤
@KumariSubasinghe-x1i
Жыл бұрын
Kurahan wagawath danuwath karanna
@rajanganekollo
Жыл бұрын
Dalathiyenawa
@sarahsirlank2339
Жыл бұрын
හරිම ලස්සනයි
@kusumprasanna9568
Жыл бұрын
Supiri
@palithasrithunga2429
Жыл бұрын
panuwanta thel gahala karal spreen wage una kiyanawa, awurudu ganakin thel tenkiyak karata aran nee kiyanawa. but hoda wedak
@rajanganekollo
Жыл бұрын
awrudu ganakin thamai thel gahuwa kiyanne bro....
@chathumadura
Жыл бұрын
🙏🙏
@dkulatunga1148
Жыл бұрын
👍👍👍👍👍👍❤️❤️❤️
@lyricstv1620
Жыл бұрын
අපේ රටේ මිනිස්සුන්ගෙ හැටි. මොන හැකියාව මොන අාදායම තිබ්බත් අාධාර මානසිකත්වය නැතිවෙන්නෙ නැ. ජන්දෙකට අැවිත් අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වම හැමෝම අාධාර බලාගෙන කතිරෙ ගහනව. මිනිස්සුන්ට අවබෝධයක් නෑ එ් දෙන්නෙත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි කියල. අාධාර දෙනව බදු ගහනව. රට වලට.
@AjanthaPushap
6 күн бұрын
Panuwo. Enwa. Affa. Malean. Eliyata. Enakota
@rajanganekollo
6 күн бұрын
Panu thel akak gahanna
@priyanthakumara76
Жыл бұрын
මේ රාජාංගනය කොහෙද බලන්න යන්න ඕනි
@rajanganekollo
Жыл бұрын
rajangane wam iura thiyenne... call akak dala anna
@lakshmilokuge1335
Жыл бұрын
තෙල් විශ බව පිළිබඳව දැනුමක් නෑ වගේ
@achilles1541
Жыл бұрын
thel gahanne nathuwa waga karanna bahe.
@sihinamandarama1261
Жыл бұрын
මට මේ ගොවි මහත්තයාගේ නම්බර් එක ගන්න පුලුවන්ද
@SampathMadushanka-dx6bo
6 ай бұрын
Aiya oyage contact num ekak danawada
@rajanganekollo
6 ай бұрын
0705795050
@DilakshiKulasekara
Жыл бұрын
අව්‍යාජව තම දැනුම ලබා දෙන ගොවි මහතෙක්
@arjunansabitha6740
10 ай бұрын
😂
@achilles1541
Жыл бұрын
Baka panditha manussayek habai
@ajithgamage4213
Жыл бұрын
මෙතුමාගේ මේ පෙන්නන ප්‍රදේශය කොහේද
@rajanganekollo
Жыл бұрын
රාජාංගනය වම් ඉවුර යාය 3 බඹරේ තමයි මෙතුමාගේ ගෙදර තියෙන්නෙ එහේ තමයි මේවා හදලා තියෙන්නේ
@nandanavijayawardana9337
Жыл бұрын
@@rajanganekolloyannama oane dinayaka anivarayen.
@ireshgayan5759
Жыл бұрын
හොරු නෑද්ද
@rajanganekollo
Жыл бұрын
හොරු නම් ඉන්නවා ගෙදර ලග හින්ද වැඩිය එන්නේ නෑ
@ireshgayan5759
Жыл бұрын
හරක් කන්න එන්නැද්ද
@rajanganekollo
Жыл бұрын
කුඹුරු වැඩ කරලා තියෙන හින්දා හරක් එන්නේ නෑ
@nilojan6461
Жыл бұрын
மகிழ்ச்சி ஐயா.
@rajanganekollo
Жыл бұрын
உங்களுக்காக நான் மகிழ்ச்சியடைகிறேன்
@nilojan6461
Жыл бұрын
அரசியல் வாதிகளுக்கு அறிவே இல்லை. உள்ளூர் உற் பத்தியை பெருக்க வேண்டும்.
@rajanganekollo
Жыл бұрын
நாமே நாட்டைக் கட்டினோம்
@sujeewaprasadi8282
Жыл бұрын
හරිම ලස්සනයි
@beatricezain8234
5 ай бұрын
👌👌👌👌👌👌
@AyeshanethminiAyesha
4 ай бұрын
❤❤
17:28
මෑ වගාව බීජ සිටවීමේ සිට අස්වැන්න නෙලනතෙක්ම How to grow long beans நீண்ட பீன்ஸ் வளர்ப்பது எப்படி
agriculture nihal ranasingha
Рет қаралды 66 М.
17:24
පොඩි ඉඩකින් ලොකු අස්වැන්නක් ගන්න හවරි මෑ වවමු.How to growing long beans
Nagula නගුල
Рет қаралды 79 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
2:57:52
ЭКСКЛЮЗИВ: «Басым бос емес, бақыттымын»! Айжұлдыз, депрессия, отбасы мен мобилография жайлы
НТК Show
Рет қаралды 197 М.
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
3:40
💖💖💖 සන්සුන් රුවන් හද මන්දීරයේ 💖💖💖 2025/01/15
Sathsara Rawaya සත්සර රාවය ( Palitha Vidanagamage)
Рет қаралды 2
5:55
කොහොමද චීන ජනපති ලංකාවේ දූෂණ හෙළි කරන හැටි! (Explained)
KALUM VLOGS
Рет қаралды 32 М.
16:58
අක්කරයකින් කිලෝ 40000ක් / @AgriView61
Agri View
Рет қаралды 24 М.
18:35
Nugasewana | ගෙවතු වගාව - මෑ වගා කරගන්නා ආකාරය | 2023-01-03 |Rupavahini
NUGASEWANA
Рет қаралды 7 М.
15:59
නිවැරදිව හා සාර්ථකව මෑ වගා කරමු | How to grow long beans
Chandani Alahakoon
Рет қаралды 77 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 86 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 666 М.
18:56
ලංකාවේ සුපිරිම හරියානා සෙට් එක🐂/The Best Hariyana Herd In Sri Lanka🐂🔥🇱🇰 #bullcart #hariyana #agro
Agri Link Services
Рет қаралды 52 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 106 М.
22:42
හේනට සින්න වූ සිරා ගොවියෙක් | ඉස්සර තිබුනේ හේනක් නෙවේ යායක් | මුං ඇටේ බැස්සා ලෙල්ලටම
Secrets of Nature
Рет қаралды 44 М.
52:18
«Жат бауыр» телехикаясы І 26-бөлім
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.