පුවක් කපා ලෙලි ගසන අත් යන්ත්‍රයක් හදමු / make a manual machine for cutting betel nuts

  Рет қаралды 50,877

Ketayama

Ketayama

Күн бұрын

බුලත්විට කඩයකට හොඳම නූතන ගිරයක්. මෙයින් පහසුවෙන් පුවක් කපා ලෙලි ඉවත්කල හැකිය.
Facebook - / ketayamayoutube
You tube -
‪@KetayamaLight‬ ‪@ketayama‬
#Arecanutcutter

Пікірлер: 61
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 6 ай бұрын
හොඳ නිර්මාණයක් ස්තූතියි ඔබට ❤️💐
@SubashMadushanka-p1m
@SubashMadushanka-p1m 6 ай бұрын
ඇත්තටම හොද වැඩක් ඔනම පුවක් ගෙඩියක් කපන්න පුලුවන්නෙ ඔනම ගෙඩියක ලෙලි ගහ ගන්න කමයක් කියන්නම් ඔකෙ යට තහඩු වෙනුවට තහඩු හතරක් අරන් එවගෙ එක එක සයිස් සිදුරු කපන්න කොන්ඩෙ කපන මැශිමෙ තල මාරු කරනව වගෙ ❤❤
@samanthadeshapriya-bq5fb
@samanthadeshapriya-bq5fb 6 ай бұрын
හොද නිර්මානාත්මක ඉදිරිපත් කිරීමක්❤❤
@Podimadu
@Podimadu 6 ай бұрын
මරු වැඩක් අයියා . සුපිරි වැඩ්ඩෙක් තමා ඉතිම්
@piyasenapiyasena3232
@piyasenapiyasena3232 6 ай бұрын
අමු පුවක් විතරයි කපන්න පුලුවන්
@slantz8643
@slantz8643 6 ай бұрын
ඒකනම් සුපිරි
@pibidenalanka987
@pibidenalanka987 5 ай бұрын
ඉතා හොඳ නිර්මාණයක්. අපට හඳුන්වා දීම ගැන ඔබට බොහෝම ස්තූතියි.👍👍👍🌷🌷
@freetimeSL
@freetimeSL 6 ай бұрын
නියමයි හොද නිර්මාණයක්
@sandunkumara116
@sandunkumara116 6 ай бұрын
සුපිරි මචන්
@dinethanuththara8548
@dinethanuththara8548 6 ай бұрын
වැඩේ නම් හොදයී..ගොලෑ පුවක් විටරයි කපන්න් පුලුවන්...ගොලෑ පුවක් කන්නේ නෑ
@kasunindika6100
@kasunindika6100 5 ай бұрын
රට පුවක් කපලා බලන්න..ආස හිතෙයි 😂
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 6 ай бұрын
බොහොම හොඳ වැඩක් ස්තුතියි
@ranjithwickramapala5302
@ranjithwickramapala5302 2 ай бұрын
උත්සාහය හොදයි පුතා ඒත් කරුන්කා. ඉදුන පුවක් කපන්න බැහැ නේද. ඒකට පිලියමක් හොයන්න. ජයවේවා
@mervyndouglas-le6um
@mervyndouglas-le6um 6 ай бұрын
Good manufacturing
@AksPrasannaelectronic-ql1oj
@AksPrasannaelectronic-ql1oj 6 ай бұрын
❤ සුපිරි අදහස
@Salid_Innovators
@Salid_Innovators 6 ай бұрын
Nice
@hareldhareld2784
@hareldhareld2784 6 ай бұрын
Super
@indikalakshmi7388
@indikalakshmi7388 6 ай бұрын
පැහිච්ච පුවක් කපන්න බැයිද😊
@Abolpaw
@Abolpaw 6 ай бұрын
කරුංකා ගලවන එකක් හදන විදිය කියල දෙන්න
@thejananalin4329
@thejananalin4329 6 ай бұрын
සුපිරි ❤❤
@rathucp357
@rathucp357 6 ай бұрын
Good job bro 🎉
@aselaindika3815
@aselaindika3815 6 ай бұрын
dekata medin Kapanne nethuwa puwak sudda karanna puluwan ekak hadanna
@kamalgunrathne1750
@kamalgunrathne1750 6 ай бұрын
අමුවා විතරයිනෙ
@SumithNiroshan-sb3wv
@SumithNiroshan-sb3wv 3 ай бұрын
Supiri
@kasunaruna-iv8jg
@kasunaruna-iv8jg 6 ай бұрын
Puluwannam iduna gediyak leli gahala pennanna 😂
@madurachandrasiri263
@madurachandrasiri263 6 ай бұрын
Niyama wadak
@kapilaweerasingha
@kapilaweerasingha 6 ай бұрын
වැඩේනං හොදයි. අමු පුවක් විතරයි කපන්න පුලුවන්.
@dinumadushan
@dinumadushan 6 ай бұрын
කජු කපන එකක් හදන්න බැරිද
@HemalathaWijesinghe
@HemalathaWijesinghe 4 ай бұрын
Puwak leli gahana machine ekaka mila kiyada
@ALL-g1t6f
@ALL-g1t6f 6 ай бұрын
❤❤❤
@Gunarathna-r
@Gunarathna-r 6 ай бұрын
Niyamayi
@cardetailingmatara1651
@cardetailingmatara1651 4 ай бұрын
Mata ekak hadala denna puluwanda
@Ewww_y
@Ewww_y 5 ай бұрын
❤❤❤
@anurasirianura6428
@anurasirianura6428 6 ай бұрын
very good
@gjei1234
@gjei1234 6 ай бұрын
@Mrweerasekara1
@Mrweerasekara1 6 ай бұрын
ගොලෑ පුවක් විතරයි ඔහොම කරන්න පුලුවන්
@sanathkumara1396
@sanathkumara1396 6 ай бұрын
Supiri
@roshanweerasingha7649
@roshanweerasingha7649 6 ай бұрын
Gola puwak vitharai 😀😀😀😀😀😀😀
@dineshnethuwara1234
@dineshnethuwara1234 3 ай бұрын
kiyada vikunane oka
@punsirijayadewa7554
@punsirijayadewa7554 6 ай бұрын
හොදයි
@EEX-tq2qz
@EEX-tq2qz 6 ай бұрын
කරුංක කපන්න පුළුවන් එකක් නැද්ද ?
@nandasenabandara
@nandasenabandara 6 ай бұрын
හොදයි කාරුංගා ගලවන එකකුත් හදන්න ඔබට හැකි වේවා
@byCHANMETH
@byCHANMETH 6 ай бұрын
supiri
@indranipathirage
@indranipathirage 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@kaveesha7644
@kaveesha7644 6 ай бұрын
❤❤❤❤
@thisaramadushanka6379
@thisaramadushanka6379 6 ай бұрын
ඉදුන ඒව බෑ
@siyumdineththika6624
@siyumdineththika6624 6 ай бұрын
🥰😍🤩
@pubuduhiroshan1567
@pubuduhiroshan1567 6 ай бұрын
💪❤
@geethmadawala2637
@geethmadawala2637 6 ай бұрын
👍👍👍👍
@jeewanmirihana1051
@jeewanmirihana1051 6 ай бұрын
👍
@HerathHerath-k7h
@HerathHerath-k7h 6 ай бұрын
Lella pahuna puwak galawanna barida?😂
@sirikumaradayananda368
@sirikumaradayananda368 6 ай бұрын
@simplelifewithDilkiandSangeeth
@simplelifewithDilkiandSangeeth 6 ай бұрын
ගොලෑ පුවක් නේ කපන්නේ ඕකෙන්..
@mekkakokka9959
@mekkakokka9959 6 ай бұрын
හොදයි පිහිය අනිත් අතට තවලැල්ලක් සවිකරන්න
@DulaninilushikaRathnayaka
@DulaninilushikaRathnayaka 3 ай бұрын
Number eka ewanna pls.
@awishkaakalanka7751
@awishkaakalanka7751 6 ай бұрын
🤑🧲
@SleepyCircuitBoard-ud6fq
@SleepyCircuitBoard-ud6fq 6 ай бұрын
😅😅😅😅😅😅😅😅😅
@J.Pmilinda
@J.Pmilinda 6 ай бұрын
😂
@sewwandise4867
@sewwandise4867 6 ай бұрын
මඔකආද්ද.මෙ.බොරැවැඩෙ.ගොලන්කපන්න.මොකටද.මැසින්..කිසිම.තෙරැමක්නැ.වැඩෙට.කලින්.අවදානෙය.ගැන.හිතපණ.
@__Zzz.
@__Zzz. 6 ай бұрын
හරියට සිංහල ටයිප් කරන එක පුරුදු වෙන්න මොකක් හරි හිතපන්👍🏻
@palithajayawardena6775
@palithajayawardena6775 6 ай бұрын
මෙ ජරාව කන්නෙ 2% රටම වනසනවා🤮🤮🤮
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
How To Make A Simple Nut/Walnut Cracker Machine Using Drill Machine | DIY
16:15
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
How to make a simple welding machine from SPARK PLUG at home! Genius invention
15:11