දහඩිය නිවාගන්න මැටි මුට්ටි සහ මැටි භාජනවලින් ඒ සී එකක් හදමු / Making an AC machine from clay pots

  Рет қаралды 240,264

Ketayama

Ketayama

Күн бұрын

නව නිර්මාණ සෑදීමට, ඉගෙන ගැනීමට වගේම ඔබගේ නිර්මාණ චින්තනය පුලුල් කරගැනීමට කැටයමා සමග දිගටම රැඳී සිටින්න. To improve your innovative thinking and learn how to think creatively, follow 'Katayama."
Cooling fan converting to air blower - • Cooling fan converting...
‪@ketayama‬ ‪@KetayamaLight‬
#inventions #airconditioner

Пікірлер: 440
@videokingsl3672
@videokingsl3672 5 ай бұрын
ලංකාවෙ පලවෙනියටම ඔයාතමයි අයියේ මේවගේ එකක් හැදුවෙ සුපිරි සොයාගැනීමක් 😁😁
@amilaniroshan9593
@amilaniroshan9593 5 ай бұрын
නියමයි මචං ඇත්තටම මමත් හදලා බැලුවා ඇඟට දැනෙන ලොකු කූල් එකක් එනවා කියන්න වගේ කාමරයක් කූල් කරන්න අමාරුයි මේක ලොකුවට හැදුවනම් කියාලා වැඩක් නෑ මේ වගේ දේවල් තව තවත් අපිට දෙන්න උඹේ මොලේ තවත් දියුණු වේවා ආදරේ මචං පැලෙන්න❤❤❤❤❤❤❤ බුදු සරණයි! සහෝදරයා
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 5 ай бұрын
යකො දාලත් පැය පහයි පච් නොකිය ඉදපම්😂💔
@dadaliens
@dadaliens 5 ай бұрын
ඇත්තම තමයි මචෝ😇
@SLAlubox
@SLAlubox 5 ай бұрын
යකෝ බොරු නොකියා හිටපිය 😅😅😂
@SLAlubox
@SLAlubox 5 ай бұрын
යකෝ බොරු කියන්න උනත් ඒගැන ගන්න ඕන වීඩියෝ අක දළ පැය 5 යෙන් උබ හැදුවද නෙතන් හදන තෙන හිටියද 😂 චැනල් දෙකක් කරනවද 😂
@namalshantha4979
@namalshantha4979 5 ай бұрын
Super .... tawatawath buddiya wadiwewa.. Modipai keranda..
@leelwasantha6421
@leelwasantha6421 5 ай бұрын
මේ දේවල් හදලා විකුණන්න...අපිත් කැමතියි මිලදී ගන්න...😊😊😊😊
@sunethraekanayake1675
@sunethraekanayake1675 5 ай бұрын
සුපිරිම සුපිරි..ජයවේවා වියාපාරයක් විදියටම දියුණු කරන්න සාධාරණ මිලකට දෙන්න .. ජයවේවා!
@GVP678
@GVP678 5 ай бұрын
පුතා අගය එකතු කරල තාක්ෂණය යොදල වෙලදපොල ජයගන්න👍
@l.pperera5959
@l.pperera5959 4 ай бұрын
ස්තුතියි කොල්ලෝ ඔය නිර්මාණය වැඩිදියුණු කරමින් දියුණු වන්න රටට අවස්‍ය නිර්මාන කරන ඔබ වැනි අය රටට 🌹🌹🌹 සම්පතකි
@D.hamma5670
@D.hamma5670 5 ай бұрын
මැටි වලින් වලං හා තවත් භාණ්ඩ නිෂ්පාදනය කරන තැනක් හා සම්බන්ධ වෙලා අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට සකස් කරලා අරන් මේක ලොකුවට හදන්න පුලුවන් නේ..එතකොට කාමරයක් වගේම නිවසත් කූල් කරන්න පුලුවන් රස්නය වැඩි කාලෙට..ලස්සන ඉතා ප්‍රයෝජනවත් නිර්මාණයක්..💖🌼
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf 4 ай бұрын
අළුත් යමක් කල මේ ආදරණීය පුතාට ජයම වේවා ! තව තවත් අලුත් නිර්මාණ කර මිනිසුන් සමග බෙදා ගැනීමට සිතේ කරුණාව ධෛර්යය පහළ වේවා !! 🙏🙏🙏
@prakcyrohinifarnandowarnak9886
@prakcyrohinifarnandowarnak9886 5 ай бұрын
ලංකාවේ මොල තමා මොල ජයවේවා
@priyanthakuruppu12
@priyanthakuruppu12 5 ай бұрын
අගයනව ඒ වැඩේ නියම වැඩක් ඒක acවලින් වාගෙ ඇඟ වේලෙන්නෑ හොඳ නව නිර්මාණයක් දේශීය මැටි කර්මාන්තයටත් නව ජීවයක් ලැබේවි රටේ වාසනාවට බිහිවන ඔබ වැනි නිර්මාණ කරුවන් සංරක්ෂණය කරන සහ තවත් එවැනිම නිර්මාණ වලින් පිරිපුන් රටේ නායකයන් ඉදිරියට බිහිවේවායි කියල අපි ප්‍රාර්ථනය කරමු
@Lakisha917
@Lakisha917 5 ай бұрын
Good idea ❤ කුඩා කාමරයක් සිසිල් කරන්න පුලුවන් තරමට හැදුවොත් ලාභ ලබන ව්‍යාපාරයක් කරන්නත් පුලුවන්
@shiranidharmapala4226
@shiranidharmapala4226 5 ай бұрын
මෙය ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්න හොඳ ඉල්ලුමක් තියේවි. මමද මිලදී ගැනීමට කැමතියි . තෙරුවන් සරණයි !
@KasuneEkanayak
@KasuneEkanayak 5 ай бұрын
Matath oni
@disnailleperuma9302
@disnailleperuma9302 5 ай бұрын
හදලා විකුණන්න අපිත් ගන්නම්
@ChamodiSathsarani-rg2to
@ChamodiSathsarani-rg2to 5 ай бұрын
Ane matath one
@MklMkl-i6b
@MklMkl-i6b 5 ай бұрын
හදලා vikunana ඔයාට යහපතක් වෙනවා වගේම රටට යපතක් වෙනවා අලුත් නිර්මාණය ජයවේවා
@wsfernando9878
@wsfernando9878 5 ай бұрын
ඇත්ත අපිටත් ඕනේ
@78Dinusha
@78Dinusha 5 ай бұрын
කියන්න වදන් නැහැ කොල්ලො. නියමයි.👏👍 මේක වැඩි දියුණු කර වානිජ මට්ටමේ ව්‍යාපාරයක් කරගැනීමට ශක්තිය ලැබේවා. මෙය ආයෝජකයන්ගේ බලධාරීන්ගේ නෙත් ගැටේවා.🙏
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 5 ай бұрын
ඕක ප්‍රමාණයෙන් විශාල කරලා හදාගන්න පුළුවන්නම් වානිජ විදිහට nature resorts වලට ඨයාට විකුණන්න පුළුවන් සහෝ ❤
@ShanIndunil-eu8oh
@ShanIndunil-eu8oh 4 ай бұрын
සුපිරි බන් මේ ඉන්නෙ වැඩ්ඩො ❤ උබලට අත දෙන්න උන් හිටිය නම් මේක සුරපුරයක් බන් 😢
@herathgunathilaka4818
@herathgunathilaka4818 5 ай бұрын
මෙය වණිජ වශයෙන් නිශ්පාදනය කර වෙළඳ පොළ වෙත ඉදිරිපත් කරන්න.
@Photo_doctor
@Photo_doctor 5 ай бұрын
Electronic A/C එකක ගානම ඉල්ලයි
@MahindaSannasooriya-im4tb
@MahindaSannasooriya-im4tb 5 ай бұрын
නියම කොල්ලෙක් ඔය වගේ එකක් හිතන්නවත් බෑනේ ඔයා නව නිපැයුම්කරුවෙක්. ඔයාට සුභ පතනවා, මම හැදුවා මදුරුවන් ඉවත් කරන පරිසරයෙන් නිර්මාණයක් මම ඒක පේටන් බලපත්‍ර ගන්න සමාගම් මැදුරට ගියා රෙජිස්ටර් කරන්න එතනින් කිව්වා රුපියල් දාහත් දහස් ගණනක් ගෙවන්න කියලා ඉතින් මම වැඩේ එතනින්ම අත ඇරලා දැම්මා අන්න එහෙමයි අපේ රටේ නවනිපැයුම්කරුවන්ට සලකන්නේ කියලා
@----Dasun---
@----Dasun--- 5 ай бұрын
ගොබ්බයෝ රැලක් පාලනය කරන රටකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ,😢 ඒකයි ඇත්ත
@rajathumane-ld5ug
@rajathumane-ld5ug 5 ай бұрын
පේටන්ට් බලපත්‍ර ඕන ඔයා නිර්මාණය කරන දේවල් වෙළෙදපොලට දාන්න.. ඔයාගේ උත්සහ යන් අත්හරින්න එපා කවදාවත්..මමත්. නව නිපැයුම් කීපයක් ම කරලා තියෙනවා
@sarathwijayabandara2514
@sarathwijayabandara2514 5 ай бұрын
පුදුම වෙන්න එපා .අපි නැතිව යන ජාතියක්
@whpsanjeewa
@whpsanjeewa 4 ай бұрын
Uthsaahaya atha harinna eapa brother oya okata online market eaka allanna.ape rate gobba palakayangen oyata okata sahanayak labenne na. Oya oyage item eaka hadala online beda harinna. Petant eaka ganna labenne na oyata kawadaawathma me para palakayangen. Budusaranai oyata jayen jayama labenna ona. Puluwan nam oyage oya item eaka hadala facebook whatsapp instagram tikto wage social media wala post karanna.
@gangananayakkara4761
@gangananayakkara4761 5 ай бұрын
ටිකක් ලොකු ප්‍රමාණයට හදලා විකුණන්න. ඉතාම හොද නිර්මාණයක්.
@nayanasamanakkodi6909
@nayanasamanakkodi6909 4 ай бұрын
පුතේ ඉතා වටිනා වැඩක්. මැටි භාණ්ඩ හදන කෙනෙක් එක්ක එකතු වෙලා මෙය විවිධ ප්‍රමාණ වලින් නිර්මාණය කරල වෙළඳ පලට දාන්න . ඔයාට ජයගන්න පුලුවන් .
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 5 ай бұрын
සහෝදරයා අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක පට්ට යකෝ උබේ මේ චැනල් එක දෙපාරක් නොහිතා සබ්ස්ක්‍රයිබ් කරලා විදියට බැලුවා මචං , උබේ ගමන ජයෙන් ජයම වේවා ! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝදරයා 🎉❤
@nimshithay
@nimshithay 5 ай бұрын
මැටි වලට අඵත් වටිනාකමක් ! AC වලට ලක්ෂ ගනන් යට නොකර දේෂීය වශයෙන් දියුණු කර ගත හැකි අනගි නිර්මාණයක් 👍👍👍
@lowendworld1832
@lowendworld1832 5 ай бұрын
මේ චැනල් හැංගිලා තිබ්බ එක ගැන දුකයි .පට්ට චැනල් එකක්නේ බ්‍රෝ 😊😊
@mr.perera4328
@mr.perera4328 5 ай бұрын
❤❤❤❤❤❤ නියමයි අයියේ,ඔයානම් මරු ,කැටයමෙක්ම තමයි
@vimalpanagoda5796
@vimalpanagoda5796 5 ай бұрын
ඉතාම වටින නිර්මාණයක්. අපේ රටට වඩාත් ගැලපෙනව. අවශ්‍ය නම් සම්පූර්ණ මැටි බඳුන යටින් 120⁰ වගේ osilate වෙන්න හදන්න පුලුවන්.
@MrTharanga83
@MrTharanga83 5 ай бұрын
මල්ලි උඔනම් සුපිරි වැඩ්ඩෙක්,බුදු සරනයි ඔයාට ..
@Enjoy-technology145
@Enjoy-technology145 5 ай бұрын
මේක හදන්න ගිහින් මුට්ටි ටික බිදින්නැතුව ඉදපන් කියල අම්මගෙන් බැනුම් අහගත්තු මම..😂..කොහොම උනත් සුපිරියක් බ්‍රෝ..❤
@ganeshikafernando4602
@ganeshikafernando4602 5 ай бұрын
ඇත්තටම හරිම වටිනවා .කාමරෙට හරියන්න එකක් හදන්න .සාමාන්‍යයෙන් ජිවත් වෙන පවුලකට උන්ත් මිලදී ගන්න පුලුවන් .ජයෙන් ජයම වේවා .❤❤❤❤❤
@achinthajayawickrama6750
@achinthajayawickrama6750 5 ай бұрын
සුපිරි මොලයක්! මේක ඇත්තටම කාමරයක් සිසිල් කරන්න තරම් දියුණු කරන්න පුලුවන් concept එකක්! 😍😍😍😍😍💪💪💪💪💪
@SupunSandaruwan679
@SupunSandaruwan679 5 ай бұрын
නියමයි, මේකටම මැටි භාජනයක් හැදුව නම් සාම්ප්‍රදායික මැටි කර්මාන්තය නඟාසිටුවීමට හොඳ අත්වැලක් වේවි.
@chinthaprasadani4603
@chinthaprasadani4603 5 ай бұрын
බොහොම අගය කරයුතුයි පුතා ඔයාගෙ නිර්මාණයට. තව තවත් නිර්මාණ කරන්න වාසනාව උදාවෙවායි මම ප්‍රර්ථනා කරමි තෙරුවන් සරනයි .දාලදා සමිදු පිහිටයි 🙏 .
@A.D.C477
@A.D.C477 5 ай бұрын
නියමයි පුතා ❤❤❤ තෙරුවණ් සරණයි 👏🌻
@hemamalipriyangani3768
@hemamalipriyangani3768 5 ай бұрын
අපේ දැයේ වටිනා දරුවෝ හෙල තක්ශනය අපේකම කොච්චරනම් වටිනවද අත දෙන්න හැකි අය උදවු කටනවනම් මේ ලොව දින්නනේ අපේ රට ජාතිය ජයෙන් ජය අදිෂ්ඨාන කරමි
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම බොහොම වටිනා නිර්මාණයක් බොහොම අගෙයි පුතා ඔයාට තෙරුවන් සරනයි මේ වගේ නිර්මාණ තවත් කරන්න සක්තිය දහිරියක් තියෙනවා ❤❤
@suwapathwadan
@suwapathwadan 5 ай бұрын
තෙරුවන්සරණයි . ඉතාම විශිෂ්ටයි. අයියේ. සුබ පැතුම් . ඔයාගෙ අනාගතේ සුබවෙන්නත්. ලෝකෙටම ගෙනියන නව නිපැයුම් කරන්නත් තවත් ශක්තිය ලැබෙන්න පාර්තනා කරනව
@w.athilinawathie4957
@w.athilinawathie4957 5 ай бұрын
පුතේ ,තෙරුවන් සරණයි!මේ නිර්මාණයට අදහස් ගලාගෙන ආව විදිහට ඔයාට ජීවිතේ ජයගන්න බොහෝ දේවල් කරන්න පුලුවන් කියල පේනව.ඒවට වුවමනා මෙවලම් දැනටමත් හදාගෙන තියෙනවා.ඉවසීම කැපවීම පිරිසිදු කම 👍ජයවේවා!🌹❤
@ayodyakarunarathna5514
@ayodyakarunarathna5514 5 ай бұрын
මාරම වටිනවා.. හදවතින්ම සුභ පතනවා.. ඇත්තෙන්ම දක්ශයෙක් ❤
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 5 ай бұрын
නියමයි කැටයමා ❤
@Anujaliyanage9
@Anujaliyanage9 5 ай бұрын
වටිනාකියන අනර්ඝ නිර්මාණයක්
@sarathwijayabandara2514
@sarathwijayabandara2514 5 ай бұрын
මේක අපූරු නිෂ්පාදනයක් .තවත් දියුණු කරලා අපේ රටට දෙන්න .ලෝකය පුරා ගෙනියන්න පුළුවන් නිෂ්පාදනයක් .බුදු saranai
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 5 ай бұрын
Niyamai bro oyage හැකියාව budusaranai තව තවත් මෙවන් dakshain bihiwewa..kohomath ලංකාවේ waddo තමයි වැඩි පුර ඉන්නේ එයාලට ශක්තිය දෙන්න මේ kalakanninta puluwan unanam අද අපේ රට ලෝකේ අංක එක බලමු api prarthana කරමු රටට ewan අවස්ථාවක් ලැබේවා කියලා❤❤❤❤❤ 👍💪🙏
@prasanlahiru7699
@prasanlahiru7699 5 ай бұрын
නියමයි broooo ආ..............❤❤❤💪💪💪
@tech42003
@tech42003 4 ай бұрын
හොද නිර්මාණයක් ජය වේවා
@yakakomla
@yakakomla 5 ай бұрын
ඕක නිකන් ඔන් කරල තිබ්බත් හෙමීට රස්නෙ අඩු වෙනව නේද. කාමරයෙ වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩි කරනව නේද අයියෙ. මරු ... සුපිරි වැඩක්
@MR_ACADEMY
@MR_ACADEMY 5 ай бұрын
ඔබගේ නිර්මාණකරණය අතිවිශිෂ්ටයි Brother 😊❤
@dhammika-slk-9407
@dhammika-slk-9407 5 ай бұрын
Concept eka patta saho, weladapalata danna hadanna puluwannam hugaaak watinawa.. muttiya athulata cool wathura dammoth thawath karyakshama wei kiyala mata hithenawa..!!! 💪💪
@Nishoo...
@Nishoo... 5 ай бұрын
නියමයි අයියේ...❤😍 සුපිරි...❤❤
@ydilruk
@ydilruk 5 ай бұрын
කාළයේ හැටියට වටිනා නිර්මාණයක්. මේක ස්ව්භාවික එකක් නිසා සෞඛ්‍යටත් හොඳයි. මේක පේටන්ට් කරගන්න බලන්න. නැතිනම් කූඨ ව්‍යාපාරිකයෝ මේක හදලා විකුණනවා. ජයවේවා !!!
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 5 ай бұрын
කාලෙකින් දැකපු සුපිරිම වීඩියෝ එකක්.❤️❤️❤️🌹🌹🌹
@lahirusenananda94
@lahirusenananda94 4 ай бұрын
නිර්මාණය සහ අදහස මාරම ගති.. ඒක සුළු වැරදි දෙයක් විතරක් ඔයාගේ අතින් කිය උනා සුළග පොඩි කටකින් යනකොට තව සිසිල් වෙනව කියලා ඒක වෙන්නේ අනික් පැත්ත.ලොකු සිදුරකින් යනකොටයි සිසිල් වෙන්නේ. බයිසිකල් වෑල් එකේ වෙන්නේ වෙනමම දෙයක්.නිර්මාණයනම් අගය කල යුතුමයි.. 😊
@DammiDammi-km2zp
@DammiDammi-km2zp 5 ай бұрын
ස්තුතියි හුගාක් ඇත්තටම හරිම වටිනවා කාලීනව දේශීය දැනුම තවතවත් නිර්මාණ තෙලිතුඩින් බිහිවේවා අධිට්ඨාන කරමි
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 5 ай бұрын
සුපිරි කැටයමක්...👍👍 අතිවිෂිෂ්ඨයි මල්ලි ..🙏🙏 greetings ..! 🌹🌹🌹
@lifenature7892
@lifenature7892 4 ай бұрын
මේක සුපිරි ..මන් හැදුවා..100% සාර්ථකයි ..thanks bro..❤❤
@Palesimanduwa
@Palesimanduwa 5 ай бұрын
වටිනා නිර්මාණයක් නියමයි ඔබට ජය වේවා........!!!🙏😎✌😇
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ 5 ай бұрын
නියමයි සහෝදරයා
@MADUBOY2004
@MADUBOY2004 5 ай бұрын
මරු අයියෙ එක මත් කරල බලන්නම් ❤️
@jockerfan
@jockerfan 5 ай бұрын
නියමයි මල්ලි ....... උඹ වැඩ්ඩෙක්
@ShiraniHewage-e2s
@ShiraniHewage-e2s 5 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ස්තුතියි ඔබට
@reach4983
@reach4983 5 ай бұрын
Great innovation .. good luck ..❤
@vihanga1017
@vihanga1017 4 ай бұрын
Pattama vadak ayiye congratulation to your future❤️❤️❤️
@lahirulakshan6995
@lahirulakshan6995 4 ай бұрын
ගොඩක් හොඳ නිර්මාණයක්. මගේ අවසන් වසර උපාධි නිබන්ධනය සකස් වෙන්නෙත් මේ මැටි භාණ්ඩ තුළ ජලය සිසිලන ක්‍රියාවලිය සම්බන්ධව. ඒ වගේම අවසන් වසර ව්‍යාපෘතිය වෙන්නෙත් මැටි භාවිතා කරලා සිසිල් ජලවාෂ්ප උත්පාදකයක් නිර්මාණය කරන එක. තව මාස දෙකකින් සමස්ථ නිර්මාණය එළියට දාන්න පුළුවන්. මේ නිෂ්පාදය තවදුරටත් ඩිවොලොප් කරලා වාණිජ නිෂ්පාදනයක් දක්වා ගෙනයන්න බලාපොරොත්තුවක් තියනවානම් සෙරමික් සම්බන්ධ තාක්ෂණ සහය ලබා දිය හැකියි.
@randikalakshan8025
@randikalakshan8025 5 ай бұрын
වැඩේ හොඳයි. කාමරයෙ ආර්ද්‍රතාව වැඩි වන නිසා සහ ඒ නිසා පුස් ඇති වීමට හැකියාව ඇති නිසා ඒ පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. ඇදුම රෝගීන් විශේෂයෙන්.
@supunsachintha7989
@supunsachintha7989 5 ай бұрын
වැඩ්ඩෙක් තමයි ❤️⚡
@freetimeSL
@freetimeSL 5 ай бұрын
Wooow සුපිරි නිර්මාණයක් සහෝ ❤
@hambanthota4608
@hambanthota4608 5 ай бұрын
ජයවේවා
@vimukthikd
@vimukthikd 4 ай бұрын
ඉතා හොඳ නිර්මාණයක් ❤❤❤👍💕💐
@NandasenaRathnayake
@NandasenaRathnayake 5 ай бұрын
බට ටික එස්ලෝන් වගේ දැමීම පහසු නැද්ද , නිර්මාණය නම් නියමයි,
@lalindamaduranga6339
@lalindamaduranga6339 5 ай бұрын
හොද වැඩක් නියමයි.. හැබැයී ඕක ඔතනින් නවතා නොදමා ඔයාම ඩිවලප් කරන්න.. ජය සහ සතුට
@BhashiZ
@BhashiZ 5 ай бұрын
හැමදෙයක්ම 15:47 & හැමවැඩක්ම පට්ටම පිලිවෙලයි,පිරිසිදුයී,ලස්සනට කරනවා..😌 ✨🤍
@RoshanWaruna-i2j
@RoshanWaruna-i2j 5 ай бұрын
නියමයි මල්ලි ...ජයවේවා ❤💙
@Indrajithdelgahagoda
@Indrajithdelgahagoda 5 ай бұрын
නිර්මාණය ගොඩක් හොදයි 👍 හුලග ඇතුලට ඇදල ගන්න කටට කුඩාකොටු සහිත දැලක් හරහා සුලග ඇදිල යන්න සැලැස්සුවනම් තව සිසිල් කර ගන්න තිබුන .
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 4 ай бұрын
Great son A blessed one.. may you blessed more Amen
@Sirani-pn8ml
@Sirani-pn8ml 5 ай бұрын
අනේ හරිම ෂොක් මල්ලි ඔයාට good luck
@DhanushkaThilakarathna-eq1sh
@DhanushkaThilakarathna-eq1sh 5 ай бұрын
Wow superb...aththatama hoda nirmanayak...obata jaya sahodaraya...❤️❤️❤️
@dileeppremasiri7931
@dileeppremasiri7931 5 ай бұрын
කාමරය ඉක්මනින්ම කූල් කරගන්න වතුර වෙනුවට ice කැට දැම්මනම් හරිි 👌👍
@MPF_LaKSHaN
@MPF_LaKSHaN 5 ай бұрын
වටින වීඩියෝ එකක් ❤ Best of luck ❤❤
@senavirathna2755
@senavirathna2755 4 ай бұрын
සුපිරි නිර්මානයක්
@shamalidharshika5479
@shamalidharshika5479 5 ай бұрын
සුපිරියක් තමයි❤❤
@kumaraudaya8511
@kumaraudaya8511 4 ай бұрын
නියම වැඩක්
@isururandika3902
@isururandika3902 4 ай бұрын
සුපිරි වැඩක්
@dilshanperera5331
@dilshanperera5331 5 ай бұрын
sudda oya vadek ❤
@childcare2225
@childcare2225 5 ай бұрын
❤ ගොඩක් ස්තූතියි! අනාගතයට සුභ පැතුම්!🎉
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 5 ай бұрын
සුපිරි
@DiksanLahirukumara-js7qk
@DiksanLahirukumara-js7qk 5 ай бұрын
ඉතාම කාලෝචිත නිර්මාණයක්.සහ අගයන්න ඔින වැඩක්.ජය වෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏🙏
@mrmadushanperera
@mrmadushanperera 5 ай бұрын
All the best Brother....❤
@nishangunarathna3130
@nishangunarathna3130 5 ай бұрын
Niyamai❤️
@dominicaranasinghe5797
@dominicaranasinghe5797 5 ай бұрын
අති විශිෂ්ඨයි
@chamaralakmal2739
@chamaralakmal2739 5 ай бұрын
ලංකාවෙ කොච්චර නම් දක්ශ කොල්ලො ඉන්නවද.. මාරම සතුටුයි..! දිනෙන් දින වැජබේවා..❤
@pavandilochana2982
@pavandilochana2982 5 ай бұрын
International market එකේ දාන්න , හොද ඉල්ලුමක් ලැබෙයි ❤️
@pererafrank6470
@pererafrank6470 5 ай бұрын
❤❤😂😂හරි අපූරු ingineruk ne...👍
@Beautifullparadise
@Beautifullparadise 5 ай бұрын
Niyamai....❤️❤️❤️
@tharushithathsarani-nc4ke
@tharushithathsarani-nc4ke 5 ай бұрын
අලුතින් දෙයක් හිතල නිර්මාණයක් කරන්න පුලුවන් ඔබ වැනි අය මේ රටට මහගු සම්පතක්.🙏❤️ බුද්ධිගෝචර නොවන ගිරාපෝතක කටපාඩම් ක්‍රමය වෙනුවට විද්‍යාත්මක සංකල්ප මත පිහිටා ළමයින් හට අලුතින් දෙයක් කරන්න ඕන නව චින්තනයක් ඇති වෙන විදියට මේ අධ්‍යාපන ක්‍ර්‍රමය වෙනස් වන්නේ නම් මෙවැනි තව කොතෙකුත් නිර්මාණ බිහි වන්නේද ? ඔබගේ නව නිර්මාණය ඉතාමත්ම ඉහළින් අගය කරමි . ❤️😊
@VandNdiaries
@VandNdiaries 5 ай бұрын
good job! nicely done♥
@AmazingShorts-v1g
@AmazingShorts-v1g 5 ай бұрын
Viral වෙන්න ඕනි වීඩියෝ & චැනල් & මිනිස්සු 😮🎉
@ThilanTharaka
@ThilanTharaka 5 ай бұрын
සුපිරි වැඩක් මල්ලි ....👍👍 ජය වේවා
@zoomsrilanka1994
@zoomsrilanka1994 5 ай бұрын
ජය වේවා ❤
@janakachamila4186
@janakachamila4186 5 ай бұрын
Niyamai sahodarayaa❤
@chanukalakshan7883
@chanukalakshan7883 5 ай бұрын
Physics ගානක් නිර්මානය කරන්ඩ මරු😊
@perfectphysics6992
@perfectphysics6992 5 ай бұрын
Physics වලට අනුව දාඩිය අඩු කරන්න නම් පරිසරයේ ජල වාශ්ප ඉවත් කරන්න ඕන. ඒත් මේකේ වෙන්නේ තවත් ජල වාශ්ප එකතු වෙන එක. ටික වෙලාවකට උෂ්ණත්වය අඩුවෙයි. හැබැයි ටික වෙලාවකට පස්සේ පට්ට දාඩියක් එනවා.
@merilfernando2883
@merilfernando2883 5 ай бұрын
ගොඩක් වටිනවා
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
සුපිරි
@dinushaneranjan
@dinushaneranjan 5 ай бұрын
Temperature ekath pennanna puluwan unanam thawath watinawa bro....❤
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 188 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 44 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
1894 SINGER Sewing Machine Restoration
31:46
NATRA
Рет қаралды 22 МЛН
How To Make Clay At Home (It's Just Dirt)
12:17
Andy Ward's Ancient Pottery
Рет қаралды 3,1 МЛН
Home made mini A/C machine#sinhala/Peltier  module aircondition#sri_helatv#sinhala#sri_lanka
18:06
sri hela TV..ශ්‍රී හෙළ TV
Рет қаралды 59 М.
Cleaver Restoration [Black Cleaver With Ebony Handle]
18:18
Forgotten Shine Restoration
Рет қаралды 72 МЛН