Make Extra Income with Easy Panty Sewing: Sew 75-80 in Just 5 Minutes a Day

  Рет қаралды 240,662

The Golden Needle

The Golden Needle

Күн бұрын

Пікірлер: 280
@j.w.jnishanthi6386
@j.w.jnishanthi6386 11 ай бұрын
Me redi warge mokada, ganne kohenda
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
ඔයාල ගොඩ දෙනෙක් මේ රෙදි වර්ගය මොකක්ද අහන නිසා ආයෙත් කියන්නම්. මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න. මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
මීට අමතරව ටී ෂර්ට් මහන රෙදි ගන්නත් පුළුවන්
@HappyLongPier-oy5mh
@HappyLongPier-oy5mh 10 ай бұрын
​@@thegoldenneedle_22❤❤❤❤ MIu I'm in NJmlg🎉🎉🎉😊😅
@bertyfernando6489
@bertyfernando6489 5 ай бұрын
P
@sujeewamangalika1397
@sujeewamangalika1397 3 ай бұрын
Thank you....❤
@yamunarajani7559
@yamunarajani7559 Жыл бұрын
හොදට තේරුණා මේවාගේ වැඩසටහන් තව තවත් ඉදිරියට කරන්න පුළුවන් නම් හොඳයි සුබ දවසක් වේවා
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
බොහොම ස්තූතියි. ඔයාල වෙනුවෙන් තව ගොඩක් දේ කරන්න බලාපොරෙත්කුවෙන් ඉන්නවා
@GayanaiSandamali
@GayanaiSandamali 6 ай бұрын
මම මාතර .මේ රෙදි ගන්න පුළුවන් තැන් කියන්න පුළුවන්ද මිස්
@dsspkimesha1923
@dsspkimesha1923 9 ай бұрын
ඇත්තට හොඳයි පැහැදිලියට කියල දුන්නා නොතේරෙන අයට ගොඩක් වටිනවා බුදු සරනයි
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
බොහොම ස්තූතියි🌹
@anomadamayanthi3392
@anomadamayanthi3392 11 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.හොඳ කොලිටියක් සහ ලස්සන වර්ණ ගැලපීමක් ස්තුතියි මිස් ❤❤❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
සතුටුයි අගය කිරීමට🌹🌹❤️
@hansiaraliya5249
@hansiaraliya5249 2 ай бұрын
ලස්සනට කියලා දෙනවා.මහන්න බැරි අයට උනත් මහගන්න පුළුවන් ස්තූතියි මිස් 🙏🙏🥰🥰
@thegoldenneedle_22
@thegoldenneedle_22 2 ай бұрын
ගොඩක් අගය කරනව අසහස් දැක්වීම. ස්තූතියි🌷❤️
@withcrafts6251
@withcrafts6251 10 ай бұрын
❤❤❤❤ ඒක nam වටිනා video එකක් .🙏 thanks
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
🌹🌹🌹🌹
@ksenevirathne6604
@ksenevirathne6604 11 ай бұрын
හරිම පෑහැදිලියි ගොඩක් වටිනවා.ස්තූතියි මිස්
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
බොහොම ස්තූතියි
@champastephan7395
@champastephan7395 10 ай бұрын
මැහුවා මාරම ලේසියි හොදට ආවා ගොඩාක් ස්තුතියි හරිම සතුටුයි
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
බොහොම ස්තූතියි🌹
@sesogb6849
@sesogb6849 Жыл бұрын
හරිම. වැදගත්. බොහෝම. ස්තුතියි
@අනු-ස5ච
@අනු-ස5ච 10 ай бұрын
හරිම හොදට පැහැදිලිව කියල දෙනව බොහොම ස්තුතියි මිස් බුදු සරණයි 🙏
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
බොහොම ස්තූතියි🌹
@sagarisenarathne1528
@sagarisenarathne1528 11 ай бұрын
Thank you .හරිම පැහැදිලියි
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
🌹🌹
@deepakrishanthi9004
@deepakrishanthi9004 Жыл бұрын
ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට❤❤❤
@aynoormohomad3015
@aynoormohomad3015 6 ай бұрын
Godak hodata පැහැදිලි kyl dunna. Thanks mis, best.. very nice good .👍
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
🌷🌷🌷😊
@ShaltonJayarathana
@ShaltonJayarathana 4 ай бұрын
Mis normal meshing ekenda mahanne.redi vargaya mokakda.
@thegoldenneedle_22
@thegoldenneedle_22 4 ай бұрын
Normal machine eke mahanne mamath.. මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න. මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න
@anuhaskumarasinghe9125
@anuhaskumarasinghe9125 2 ай бұрын
හරිම පැහැදිළිව කියලා දුන්නා ස්තුතියි
@thegoldenneedle_22
@thegoldenneedle_22 2 ай бұрын
බොහොම ස්තූතියි
@chamithmaduranga3204
@chamithmaduranga3204 11 ай бұрын
නොදන්නා ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් පින්❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
බොහොම ස්තූතියි🌹
@NelumLanka
@NelumLanka 10 ай бұрын
ස්තූතියි ඔයාට වටිනා පැහැදිලි කිරීමක්
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
බොහොම ස්තූතියි
@indunilrathnayake4753
@indunilrathnayake4753 10 ай бұрын
බොහොම ස්තුතියි. බොහොම පැහැදිලියි. ජය pathanawa.
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
බොහොම ස්තූතියි
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ❤
@SomalathaGamage-ft9jl
@SomalathaGamage-ft9jl 10 ай бұрын
Thank you so much its very clear and understanding
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
You’re welcome 🌹
@ChampikaNeranjalachampika
@ChampikaNeranjalachampika 11 ай бұрын
ගොඩක් හොඳින් කියා දුන්නා ස්තුතියි
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
🌹🌹🌹
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
බොහෝම හොඳම විදිහට කිව්වා ❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 5 ай бұрын
Thank you 🌷
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 7 ай бұрын
බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏
@thegoldenneedle_22
@thegoldenneedle_22 7 ай бұрын
🌹🌹🌹
@ratnasriwardana7662
@ratnasriwardana7662 6 ай бұрын
Clear instructions .thank you ජයමවේවා!
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
Thank you 🌹
@Sasa.Bw1111
@Sasa.Bw1111 11 ай бұрын
Ane godak pahadili godk tnx budusarni ❤️
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you🌹
@dilishinu9658
@dilishinu9658 21 сағат бұрын
Stretch needles singer machine එකත් එක්කම දෙනවා නේද ගන්නකොට,? මේක singer sm024 machine එකද?
@thegoldenneedle_22
@thegoldenneedle_22 15 сағат бұрын
Singer machines ගන්නකොට stretch needles දෙනවද කියලනම් කියන්න මම හරියටම දනනෙ නැහැ. නැහැ. මේක Singer 9116
@caandiiruupasingha350
@caandiiruupasingha350 11 ай бұрын
Godak sthuthiy oba thumiyata❤❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
ස්තූතියි🌹
@gamingpodda2805
@gamingpodda2805 10 ай бұрын
pehedeliwa keyala dunna oba thumiyata godaaak pin
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
බොහොම ස්තූතියි
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Жыл бұрын
Thank you .
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
You’re Welcome
@lakmalikodikara1823
@lakmalikodikara1823 10 ай бұрын
ස්තුතියි ඔබට ❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
🌹🌹🌹
@girlsr2614
@girlsr2614 Жыл бұрын
Godak pehediliwa kiyala.dunna thanks you❤❤❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Thank you❤️
@daisydias8403
@daisydias8403 9 ай бұрын
Explaining nicely. Thank you. Can u tell me from where we can buy these ilastic. Couldn't find in Negombo cut piece shops.
@thegoldenneedle_22
@thegoldenneedle_22 8 ай бұрын
Thank you Then you’d better try in Pettah. You’ll definitely find it there. Check in the cross streets
@daisydias8403
@daisydias8403 8 ай бұрын
Ok. Thank you very much. I'll try it there.
@ramiyaramiya7691
@ramiyaramiya7691 11 ай бұрын
හොදක් ස්තුතියි. පැහැදිලි කලාට පිං
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
බොහොම ස්තූතියි
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 6 ай бұрын
ගොඩාක් ස්තුති❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
🌹🌹🌹
@indranivictoria4281
@indranivictoria4281 Жыл бұрын
Where can we buy the needle . can you give the name of the needle Please Thank you for giving easy way.
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
These needles are called “ballpoint or jersey needles”. But shop keepers know them mostly as duro/ stretch needles. If you state where you live, i can tell where to buy
@KumariSenanayaka-m5b
@KumariSenanayaka-m5b 11 ай бұрын
හරීම පැහැදිලිව කියලා දුන්නා.
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you
@KusumaPremawathi-td9fz
@KusumaPremawathi-td9fz 11 ай бұрын
Harima lassana pantie. Thank you. 😊
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you
@SutharshiniTharshini
@SutharshiniTharshini Жыл бұрын
Please tell me cloth name
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Polyester lycra/ stretch
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 9 ай бұрын
❤❤❤❤❤❤❤ mama mahanna kamai natikanak Amavidiyowa baladdi atthatama mathath nahanna asa hituna❤❤❤❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Oya mahanna patan ganna. Ethakota oyata godak asa hithei
@champikamalalgoda7445
@champikamalalgoda7445 9 ай бұрын
ගොඩක් වටිනවා ස්තූතියි
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Thank you
@BudhdhikaBudhdhika
@BudhdhikaBudhdhika 11 ай бұрын
Godak watinawa.
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you 🌹
@renukaweerasinghe4780
@renukaweerasinghe4780 11 ай бұрын
Tjhank you ❤❤❤
@priyanthakolonne-vo4vk
@priyanthakolonne-vo4vk 11 ай бұрын
❤ස්තුතියි මිස්
@shamalijayavickrama1681
@shamalijayavickrama1681 11 ай бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි මේ ඉලාස්ටික් වර්ගය කියන්න 🙏
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
බොහොම ස්තූතියි🌹 මේ නවන්න පුළුවන් ඉලාස්ටික් ( fold over elastic) බ්‍රා, පෑන්ටීස් වලට පාවිච්චි කරන්න පුළුවන්.
@wasanakumari4140
@wasanakumari4140 4 ай бұрын
ස්තූතියි මිස්. මේකේ වටට ඉලාස්ටික්ද අල්ලන්නෙ
@thegoldenneedle_22
@thegoldenneedle_22 4 ай бұрын
ඔව්. ලස්සන ඉලාස්ටික් එකක් අල්ලගන්න
@wasanakumari4140
@wasanakumari4140 4 ай бұрын
@@thegoldenneedle_22 ස්තූතියි මිස්. ඕලෝක් නැතිව නෝමල් මැෂින් එකේ මහන්න පුලුවන් නේද
@thegoldenneedle_22
@thegoldenneedle_22 4 ай бұрын
@@wasanakumari4140 ඔව්. මම මහන්නෙත් නෝමල් මැෂින් එකේ..
@krishanthahmd2586
@krishanthahmd2586 Жыл бұрын
Thank you.❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
No problem 😊
@KavindhaKavindha-q7k
@KavindhaKavindha-q7k Ай бұрын
ස්තූතියි මිස් ❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 Ай бұрын
🌹🌹❤️
@priyanipriyani6862
@priyanipriyani6862 11 ай бұрын
වටිනවා ගොඩාක් ❤❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you🌹
@shashiprasani8552
@shashiprasani8552 11 ай бұрын
Thank you❤
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
You're welcome 😊
@madumadu9788
@madumadu9788 5 ай бұрын
Thanks mis ane redi ganna kohenda .ewage nama mokadda mis
@thegoldenneedle_22
@thegoldenneedle_22 5 ай бұрын
මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න. මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න. ලොකු රෙදි කඩවලින් ගන්න පුළුවන්. එහෙම නැතිනම් කට් පීස් රෙදි කඩවලින් අනිවාර්යයෙන් හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් අතින් ඇදල බලන්න දෙපැක්තට- ඇදෙනවද කියලා…
@twentyabc2751
@twentyabc2751 11 ай бұрын
Excellent 😅
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Thank you
@PunyaDamayanthi
@PunyaDamayanthi 10 ай бұрын
Clothes ganne kohenda
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
Normal redi kada/ cut piece kadawalin ganna puluwan. Stretch redi kiyala illanna
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
ඇදෙන රෙදි
@vindyatharangani3763
@vindyatharangani3763 9 ай бұрын
Mekata Ganna redi wargawala nam kiyannako miss
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
ඔයාල ගොඩ දෙනෙක් මේ රෙදි වර්ගය මොකක්ද අහන නිසා ආයෙත් කියන්නම්. මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න. මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න
@NISHANTHISilva-fk8cs
@NISHANTHISilva-fk8cs Жыл бұрын
ගොඩක් ස්තූතියි
@ChirathNiduka-xy5li
@ChirathNiduka-xy5li 6 ай бұрын
Godak hodata kiyala denawa godak sthuthi
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
Thank you 🙏🏻
@nilushidarshani-d4r
@nilushidarshani-d4r 6 ай бұрын
Material ganne kohenda miss.
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
Cut piece කඩවල නම් ඕනතරම් තියෙනවා. රෙදි කඩවලිනුත් ගන්න පුළුවන්. පෑන්ටි මහන ඇදෙන රෙදි කියල ඉල්ලන්න
@inushkiwickramarachchi1390
@inushkiwickramarachchi1390 10 ай бұрын
Thank you mis
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
You’re welcome
@indui8839
@indui8839 9 ай бұрын
Bohoma sthuthii matanam harima wedagath
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
සතුටුයි ඒ ගැන…
@rptechnology7793
@rptechnology7793 Жыл бұрын
මහන්න nam බැරිද ,කවුද api mahana පළියට ganne.
@nirmalaperera1620
@nirmalaperera1620 10 ай бұрын
Miladi ganna puluwanfa
@nimindachathura8446
@nimindachathura8446 2 ай бұрын
Redi genna ganne kohomada
@thegoldenneedle_22
@thegoldenneedle_22 2 ай бұрын
Redi genna ganna awashya nae. Ōna town ekakin ganna puluwan adena redi..
@ramyapriyanka4802
@ramyapriyanka4802 Жыл бұрын
මේ වා ගන්න පුළුවන් කොහෙන් ද.
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
❤ Thanks
@sandwvlog7220
@sandwvlog7220 Ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි
@thegoldenneedle_22
@thegoldenneedle_22 Ай бұрын
බොහොම ස්තූතියි🌹
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
Miss me adena redi mahanna ganna idikatuwa normal machie ekata danna puluwanda..? Harima lassanai miss. E wage dewal igena gannath harima asai.
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Thank you Ow. Normal machine ekata pahasuwen danna puluwan. Digatama inna math ekka. Godak dewal idiriyedi danawa.
@ndilhani3949
@ndilhani3949 Жыл бұрын
@@thegoldenneedle_22 thank you miss. Lesiyenma therum ganna puluwan vidihata kiyala denawa. ♥️
@prasadaniidippily4906
@prasadaniidippily4906 11 ай бұрын
Thank you for the clear explanation. Is it required to use special threads when sewing stretch material?
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
No need at all. You can use the same normal thread that you use to sew other clothes
@pasindulakmali9933
@pasindulakmali9933 11 ай бұрын
මේක මහන්න මේ elastic එකට folder ekak තියෙනව. ඕනි කෙනෙක්ට හදාගන්න පුළුවන් රු 1000ක් වගේ තමා යන්නෙ
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
වට්ස්ඇප් අංකයට විස්තර එවන්න.
@rashikagunarathne2762
@rashikagunarathne2762 10 ай бұрын
Thanks
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
You’re welcome
@Mala-ck7sz
@Mala-ck7sz 5 ай бұрын
Nomal machine eke barida
@thegoldenneedle_22
@thegoldenneedle_22 5 ай бұрын
Puluwan. Mama mahanne normal machine eke thamai
@priyadarshimadu580
@priyadarshimadu580 Жыл бұрын
saree hettayak kiya denna.bracup 1
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Tika dawasak denna. Kiyala dennam
@Sspriyadarshani
@Sspriyadarshani Жыл бұрын
අනෙ ඔව්
@subodinirmala3529
@subodinirmala3529 3 ай бұрын
ඕනම මැශිමකින් මේ රෙදි වර්ගය මහන්න පුලුවන් නේද . නීල් එක විතරයි නේද මාරු කරන්න ඕනෙ
@thegoldenneedle_22
@thegoldenneedle_22 3 ай бұрын
ඔව්. Needle එක විතරක් මාරු කරන්න
@subodinirmala3529
@subodinirmala3529 3 ай бұрын
@@thegoldenneedle_22 ස්තූතියි ඔබතුමියට🙏🙏🙏
@bookstudyreading-fw2nb
@bookstudyreading-fw2nb Жыл бұрын
ලස්සන ❤❤❤❤❤🎉🎉🎉🎉
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Thanks
@rashikagunarathne2762
@rashikagunarathne2762 10 ай бұрын
Ilastick name pl
@thegoldenneedle_22
@thegoldenneedle_22 10 ай бұрын
Fold over/ foldable elastic
@DulminiKalugamage
@DulminiKalugamage Жыл бұрын
Thanks
@sachithramagedara5550
@sachithramagedara5550 Жыл бұрын
Super ❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
ස්තූතියි
@GayaniPathminikumari-om3kp
@GayaniPathminikumari-om3kp 6 ай бұрын
Godak pahadelei .
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
Bohoma sthuthii
@rosietaherath9754
@rosietaherath9754 Жыл бұрын
ස්තුතියි
@RANSILU885
@RANSILU885 11 ай бұрын
Thanks mis
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Most welcome
@dammikadamayanthi3517
@dammikadamayanthi3517 Жыл бұрын
6:40
@aaysaaausa1018
@aaysaaausa1018 6 ай бұрын
mona wage matiriyal gane
@thegoldenneedle_22
@thegoldenneedle_22 6 ай бұрын
Description eke daka thiyenne. Balanna
@INDUTENNAKOON
@INDUTENNAKOON Жыл бұрын
Mewa kadekata danawanm keeyakatada danne.labe keeyakda ekakin
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Mekata viyadama yanne Rs. 100k vithara. (Godak mahanawa nam 60/- vithara) ekak 350/- dunnoth 250k labai. Eeta wada ganakata unath denna puluwan. Eth market eka oya hadaganna ona
@lalithajayasinghe6002
@lalithajayasinghe6002 11 ай бұрын
Thankyou
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Welcome
@halert3937
@halert3937 Жыл бұрын
Lassanai pahadili...
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
බොහොම ස්තූතියි
@rafeekasayadu5060
@rafeekasayadu5060 Жыл бұрын
Thank u
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Welcome
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍🌹
@thegoldenneedle_22
@thegoldenneedle_22 9 ай бұрын
Welcome 😊
@aknaravishani8582
@aknaravishani8582 11 ай бұрын
Thak .s
@indranivictoria4281
@indranivictoria4281 Жыл бұрын
Show once in poplin cloth or shetha cloth
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Do you want me to do a tutorial on non stretch cotton material?
@cjcj-jy9it
@cjcj-jy9it Жыл бұрын
pahediliwa hodatama apiwa denuwath kalata tnx.
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
🌹🌹🌹
@sriyanidassanayaka7988
@sriyanidassanayaka7988 11 ай бұрын
මැෂින් eka mokkada plz
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
සාමාන්‍ය මහන machine එකක්. ඉදිකටුව විතරක් ඇදෙන රෙදි මහන එකකට මාරු කරන්න
@vajanthidevika3266
@vajanthidevika3266 Жыл бұрын
ස්තූතියි
@EnokaLakmini
@EnokaLakmini 5 ай бұрын
රෙදි වර්ගයයේ නම කැමක්ද?
@thegoldenneedle_22
@thegoldenneedle_22 5 ай бұрын
මම මෙතන අරන් තියෙන්නෙ Nylon Spandex ( නයිලෝන් ස්පෑන්ඩෙක්ස්) කියන රෙදි වර්ගය. Polyester spandex රෙදිත් බොහෝ දුරට මීට සමානයි. ඒත් ඔය නම් වලින් කීවට කඩවල අය වැඩිය දන්නෙ නෑ. ඒ නිසා යට ඇදුම් මහන්න ගන්න රෙදි කියල ඉල්ලන්න. මේ රෙදි වර්ගයම ඕනෙනම් swim suit මහන රෙදි කියල ඉල්ලන්න
@shanioffset959
@shanioffset959 9 ай бұрын
❤❤❤👍👍👍
@wknadeeka2284
@wknadeeka2284 11 ай бұрын
Me redi wargaya monawada
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
Nylon spandex- ඇදෙන රෙදි වර්ගයක්. පිහිනුම් ඇදුම් මහන්න ගන්න රෙදි වර්ගයක්
@nadi-if3be
@nadi-if3be 11 ай бұрын
මහන එව දෙන්න තැනක් තියෙනවද
@thegoldenneedle_22
@thegoldenneedle_22 11 ай бұрын
මම මහන ඒවට මට හොද මාකට් එකක් තියෙනවා. ඔයාල විකුණගන්න විදියක් හදාගන්න ඕන
@SiriyalthaSiriyaltha
@SiriyalthaSiriyaltha Ай бұрын
ඉදිකටු ගන්න තියෙන්නෙ කොහෙද
@thegoldenneedle_22
@thegoldenneedle_22 Ай бұрын
ඕනම සිංගර් සාප්පුවකින් හරි මැහුම් බඩු තියෙන සාප්පුවකින් හරි ගන්න පුළුවන්
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍
@SudeshVimukthi
@SudeshVimukthi Жыл бұрын
Nomal machine eke mahanna barida.
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
Normal machine eke mahanna puluwan. Eth adena redi walata ganna needle ekak danna. Duro needles kiwwath denawa
@Kalu5447
@Kalu5447 Жыл бұрын
More important 🎉❤
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Mokakda me redi wargaya kiyannako
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
මේ ඩියුරෝ වගේ ඇදෙන රෙදි වර්ගයක්. යට ඇදුම් මහන්න ගන්නෙ මේ වගේ ඇදෙන රෙදි
@ThalathaLakmali-l2r
@ThalathaLakmali-l2r Жыл бұрын
Kohenda me redi ganne
@thegoldenneedle_22
@thegoldenneedle_22 Жыл бұрын
කට් පීස් කඩවල, ගොඩක් රෙදි කඩවල තියෙනවා
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 559 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Teach yourself this magic stitch to fix a hole in your jacket yourself without leaving a trace.
10:24
تعلم حرفة_Learning a craft
Рет қаралды 1,5 МЛН
Maybe you don't know these 7 sewing tricks from your sewing school
11:17
(7 Tips) Many people do not know these unique tips
20:27
Tailor nour
Рет қаралды 232 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 559 М.