රු5000 පටන් ගන්න මාසෙට රු40,000 ට වැඩි ආදායමක් |නිෂ්පාදන සල්ලි දීලා අපිම ගන්නවා| pahanthira business

  Рет қаралды 668,223

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

Пікірлер
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
සබන් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - kzbin.info/www/bejne/gmOnYpaqiq6AqZY සබන් කුඩු හදන හැටි මේ නිල්පාට අකුරු ඔබලා බලන්න - kzbin.info/www/bejne/hKKtdoqhlt99ack ඉටිපන්දම් හදන හැටි මේ නිල් අකුරු ඔබලා බලන්න - kzbin.info/www/bejne/ZnitZ4hna5ydp8k කැක්ටස් හදලා පෝච්චි වලට දාලා විකුණමු වීඩියෝව මේ නිල් අකුරු ඔබලා බලන්න - kzbin.info/www/bejne/gJaZXqChlMymoLs
@SudeshAppuhamiarachchila-vc5bx
@SudeshAppuhamiarachchila-vc5bx 8 ай бұрын
Ane aiye oyawa wish washable karala mamai thawa akka kenekui dinula pahanthira ekata giyaa. Gihin package eka 5600k dila aran kala palaweni para e kiyana widiyatama gaththa e unata api salli gaththe nathuwa ekata redi 7kg karagena awa 2 weni para apennines pahanthira gaththe naaa adupadu kiuwa geniyana ayata pennala balannam ganna puluwanda kiyala ehema unoth account ekata salli dannam kiyala api dennekne kale dennatama ehema kiuwa hari asadaranai aiye egollo package eken hamba kara gannawa duppath api rawattala 7000k withara paadui apita ane thawa kenek amaruwe watenna kalin kaatath kiyanna dinula pahanthira ekata yanna epaa kiyala apita unu de wena kenekta wenna denna epa plz
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
@@SudeshAppuhamiarachchila-vc5bx ඔයාගේ ටෙලි අංකය දාන්න
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
@@SudeshAppuhamiarachchila-vc5bx ඔයා කියපු ගමන් පිළිගන්න බෑ ඒ නිසා එයාලා එක්ක ගහපු ඇග්‍රිමන්ට් එක 0711855503 ට වට්ස්ඇප් කරන්න දැන්ම මොකද මෙයාට තව ආයතනයකින් මඩ ගහනවා ඒකයි
@RashiChathu
@RashiChathu 3 ай бұрын
මේ වගෙ දේවල් අද ගොඩාක් තියෙනවා එත් විස්වාස කරන්න බෑ.. මාත් ඔහොම දේකට ඇප්ලයි කරා බඩුත් එව්වා එත් එදායින් පස්සෙ අද වෙනකල් කොල් ආන්සර් නෑ..ගෙදරින් අයගෙන් සල්ලි අරන් දීලා එයාලගෙනුත් බැනුම් අහනවා විතරයි 😢
@user-nr9me8fj8d
@user-nr9me8fj8d 25 күн бұрын
කොළඹ,කුරුනෑගල තියෙනවා.අනිත් පලාත්වල අයත් ටවුන් වල බලන්න.පහන් වැටි වලට රෝල් තියෙනවා කිරලා දෙන්නෙ.පෙට්ටි වෙනම තියෙනවා.අරගන්න.වැටිය කපලා පෙට්ටි වලට දාලා තම තමන් ඉන්න ගම්වල කඩ වලට දාලා බලන්න.හොඳයි කියලා හිතෙනවනම් යම් මුදලක් වියදම් කරලා බිස්නස් එක වැඩි දියුනු කර ගන්න.කිසිම කෙනෙකුට රැවටෙනවට වඩා හොඳයි පොඩිවට හරි තමන් දෙයක් පටන් ගන්න එක
@shashikalakmali7455
@shashikalakmali7455 25 күн бұрын
කුරුණෑගල කොහෙද පහන්තිර රෙදි ගන්න තියෙන්නෙ
@user-nr9me8fj8d
@user-nr9me8fj8d 25 күн бұрын
@shashikalakmali7455 මම ගත්තා සම්පත් බැංකුව ඉස්සරහා තියෙන කඩේකින්.බලන්න පුංචි කඩයක්.පිටින් බලපුවම හිතන්න බෑ හැමදෙයක්ම තියෙනවා කියලා.එකේ තියෙනවා හඳුන්කූරු හදන බඩු සියල්ලම(කූරු,සුවඳ,හිස්පෙට්ටිය,කවරය)ඉටි පන්දම් හදන වැක්ස් තියෙනවා එකෙ.නමනම් මතක නෑ.සම්පත් බැංකුවට ඉදිරිපිට
@user-nr9me8fj8d
@user-nr9me8fj8d 25 күн бұрын
@shashikalakmali7455 සම්පත් බැංකුව ඉස්සරහ තියෙනවා පොඩි කඩයක් එකෙ බලන්න
@SugathSugarhnishantha
@SugathSugarhnishantha 9 ай бұрын
Redi witarak gaththot apen thira gannawada
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න , 😍😍🙏🙏
@wasantha-br3cb
@wasantha-br3cb 8 ай бұрын
හැදුවාට පස්සේ ගන්නේ නෑ. 😃😃😀
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️✝️☪️🕎⚔️
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඒක ඇත්ත 🙏🙏🙏🙏😍 බුදුසරණයි !
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 10 ай бұрын
@@lakshithavlogs දිරිමත් කිරීමට බොහෝම ස්තූතියි ....! බුදුසරණයි ....! 👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍🌹🤗💙👍
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 4 ай бұрын
මේ වගේ වැඩ වලට යොමුවෙන්නෙ නැති බැරි මිනිස්සු ගොඩයන්න හිතන් තවත් වල පල්ලට යන්න වෙන්නෙ ඇත්තටම ලාභයක් කොහෙත්ම ලබන්න බැහැ
@IndikaWijegunawardana
@IndikaWijegunawardana 23 күн бұрын
Mata sambanda wenna ona.wisthara ewanna
@lakshithavlogs
@lakshithavlogs 23 күн бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@IreshaArachchilage
@IreshaArachchilage 4 ай бұрын
මමත් ගත්තා 5000 පැකේජ් එක පලවෙනි බඩු ටික යැව්වා මාස 5 ක් වෙනවා තාම සල්ලි දැම්මෙ නෑ.බොරැ කාරයො අනුන්ගෙන් යැපෙනවා. ඔය වගේ එවුන්ට හොදක් වෙන්නෙ නෑ ආත්ම ගානකට අහු වෙන්න එපා ඔවුන්ට මගෙ ලග හැම දේම තියනවා බඩු ගත්ත රිසිටි බඩු යැවුව රිසිටි මන් පොලිස්සියට ගෙන්නලා තමයි නිකන් ඉන්නෙ ඔය ගෑනිට මෙච්චර දවසක් චාන්ස් එක දුන්නා
@isharapriyadarshani
@isharapriyadarshani 2 ай бұрын
Oyata godak pin. Me de gana kiwata. Mokada naththan mamath meka karanna hithuwe. Nikamata comment beluwe.
@MadhuraPriyabhashana-h8o
@MadhuraPriyabhashana-h8o Ай бұрын
@@IreshaArachchilage බොහොම හොඳයි ඔය ගැන ඇත්ත කිවුවට ..ඔය වගේ කපටි ගෑණුන්ට දඬුවමක් දෙන්නම ඕන
@Nisha-x4-x4h
@Nisha-x4-x4h Ай бұрын
@@IreshaArachchilage අනිවාරෙන් එහෙම කරන්න .අහිංසක මිනිස්සුන්ට කෙලවන්න දෙන්න එපා මුන්ට.මූත් බොරු ප්‍රමෝට් කර කර සල්ලි හොයනව.පොලිසියට පැමිණිලි කරන්න
@pradeepchaminda7413
@pradeepchaminda7413 19 күн бұрын
ගහන්න ඔනා යුටුබ් හිගන්නට හිටන් හොයල බලන්නේ නැතිව අංහිසක මිනිස්සු පටලනවට
@HesadaMadalagama-o5h
@HesadaMadalagama-o5h 3 ай бұрын
දෙයියනේ ඔක්කොම බැනලනෙ තියෙන්නෙ, ඔයාලගෙ චැනල් එකේ හොරුද ප්‍රමෝට් කරන්නෙ
@PiumiRasanjani
@PiumiRasanjani 15 күн бұрын
Mamath gaththa meka eth meken labayak na . Boru viyadam විතරයි meken . 5700 pck eka aran hamadama redi gnna oni eylgen salli dila ehema blddi e salli dila redi gnna ganwath apita hoyagnna ba mewa hdala dila
@IsharaDilhani-o9s
@IsharaDilhani-o9s 3 ай бұрын
බොරු කියන්නෙ මාත් කරා ගිහින් දුන්නෙ බඩු ටික හදලා තියෙනවා හරි නැ කියලා සල්ලි දෙන්නෙ නෑ.පලවෙනි දවසේ පැකේජ් එක ගන්නකන් කපටි කමට ඉන්නවා
@sujithakmeemanaa2669
@sujithakmeemanaa2669 9 ай бұрын
Katha karana puluwanda tikak
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ තිරේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍😍🙏
@sameeraudayanga-t4j
@sameeraudayanga-t4j 9 ай бұрын
meken laba ganna ba nikao mahansiya vitarai redi 1k wada karama rupiyal 100 kata wada naha mama karala balaalai me kiyanne
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 10 ай бұрын
ඉතා හොද ව්‍යාපෘතියක්. කවරෙක් විසින් කුමන ව්වේචන එල්ල කලත්. ඔබ ව්සින් ස්වයං රැකියාවේ යෙදෙන අතර මැදියාට සුව්සල් ලාභාංෂයක් වෙන් කර තියෙනවා. ආසන්න වශයෙන් එය 400% පමණවූ අසාමාන්‍ය ලාභාංෂයක්. සුබ පතනවා නැගණිය ඔබට
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
සමහර විට විවේචන එල්ල කරන්නන්ගේ රැකියාවත් මේකම වෙන්න පුළුවන් එයාලට පාඩුයි කට්ටිය මේ ව්‍යාපාරයට එනවට , හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තට දිගටම ඉන්න 😍😍
@dhammikahewage7706
@dhammikahewage7706 6 ай бұрын
මේ අය මේ වැඩේ හරියටම කරනවා මොන විවේචන ආවත් මෙයාලා කරන දේ හරියට කරනවා
@maheshikakumari2262
@maheshikakumari2262 3 күн бұрын
Apitath awasthawak denna puluwanda
@nelumdarmarathna9428
@nelumdarmarathna9428 Ай бұрын
mona pissuwakda.1kg 450lu...aye ganne 50*15=750.redi walata450k giyama 300.bas ekata giyama.🥴🥴
@davidpeeris9268
@davidpeeris9268 5 ай бұрын
Math methanata yanna enne panthira hadana machine eka ganna.eyala 7700k kiyanawa.ane ayye me thana oya kiyana widiyata rakiyawa hodaida
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
ඔයත් එතනට ගිහිල්ලා එයාලා එක්ක කතා කරලා දැනට එයාලගෙන් බඩු අරන් හදන අය ඉන්නවා එයාලා බඩු දෙන්න එතනට එනවා ඉතින් එයාලගෙනුත් අහලා ඔයත් කල්පනා කරලා හොදයි නම් කරන්න පටන් ගන්න ❤❤
@nilukanishanthi4053
@nilukanishanthi4053 2 ай бұрын
@@davidpeeris9268 අනේ ඔයාල කරනවනම් කල්පනා කරල කරන්න. බොරු ඔය කියන්නෙ. අපි එයලගෙ ගමෙ ඉන්නෙ. මාත් අහන්න ගියා. අනිවාර්යයෙන්ම මැශින් එක ගන්න ඕනලු. පට්ට බොරු ගොඩක් අය රැවටිලා තියනවා
@menumadhu500
@menumadhu500 8 ай бұрын
Matath asayi me wede karanna
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න
@sujithakmeemanaa2669
@sujithakmeemanaa2669 9 ай бұрын
Badutikata kiyada
@sujithakmeemanaa2669
@sujithakmeemanaa2669 9 ай бұрын
P n akak ganna barida
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට තියෙන අංක දෙකෙන් එකකට කතා කරන්න , හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@p.nlahirusamira3809
@p.nlahirusamira3809 18 күн бұрын
Ai mehem comments danne. Matath asai mekata sambanda wenna. Mama enna ඇල්පිටිය
@lakshithavlogs
@lakshithavlogs 16 күн бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න තැනට ගිහින් බලන්න තැන් කීපයක් තියෙනවා මෙතනට ගිහින් බලන්න
@priyanthigamage775
@priyanthigamage775 3 ай бұрын
මගෙත් තියෙනවා මැෂිමයි,රෙදි කිලො4යි අබරපු එවාත් තියෙනවා ගන්න අය ඉල්ලන ගානට දුන්නම හරිම පාඩුය් අනිත් එක බයින්ඩර් ගමි ගෙඩාක් ගන්න ඔනේ නැතිනමි ගැලවෙනවා,එකට ලොකුගනක් ගියා පොලතින් ගනන් හරි පාඩුයි
@bestagamingfiver
@bestagamingfiver Ай бұрын
Ay minisunwa mula karanne
@LybaMiftah
@LybaMiftah 8 ай бұрын
Kohomada api sambada wenna?
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏
@wasantha-br3cb
@wasantha-br3cb 8 ай бұрын
අමාරුවේ වැටෙන්න කැමතිද ?
@maduraheshan835
@maduraheshan835 Ай бұрын
රෙදි කිලෝ ඒක රැ.450ඉ.. අදින පහන්තිර මිටි 50× මිටියක් රැ.15= 750/= ලාභය රූ.300 යි.. දවසට කිලෝ දෙකක් කරොත් ලාභය 600 යි.. 😊 මාසේට දින 30×600=18000.. 😊 ඒත් මේ අක්කා කියනවනේ 30000ක් ලාබ ගන්නවා කියලා.. ඒ කොහොමද අයියේ ඒ.😂😂😂
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💖💖
@tlp8049
@tlp8049 22 күн бұрын
@@lakshithavlogs විඩියෝ දානවනම් වගකීමත් ගනිං.වංචා කාරයො
@karunarathnaekanayaka4498
@karunarathnaekanayaka4498 6 ай бұрын
Horanata deliwari karanawada
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@AmandiSathsarani-sb3kb
@AmandiSathsarani-sb3kb 9 ай бұрын
Ane matath puluwannam udaw karannako
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏
@SamanKumari-o9t
@SamanKumari-o9t 10 күн бұрын
Aney mamat danata me phantira hadanawa mata nam me kiyana widiyata kishima wanchawak karala na me nanghi sallit dunna mama tama karagena yanawa me bisnas eka man gena waradawa hitanna epa et etana e kiyana widiyey tanak nemey kaurut kiyanawata ahanna epa ghin balala tiranayak ganna ❤
@lakshithavlogs
@lakshithavlogs 10 күн бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට ❤❤
@shanthakumara6268
@shanthakumara6268 Ай бұрын
ME SUB AMP EKA KIYAK WENAWADA KOHENNDA MILADI GANNE
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 💗💗💖💖
@ChandrikaKumari-jh8ti
@ChandrikaKumari-jh8ti 2 ай бұрын
Mama hadala denna tenak ne
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
මෙයාලගෙන් අරන් තියෙනවා නම් මෙයාලම ගන්නවා
@HerathD-z5w
@HerathD-z5w 2 ай бұрын
අමූලික බොරු.අහුවෙන්න එපා. මමත් අහුවුනා. මුල්දවසෙ බොහොම ලෙන්ගතු ව කතාකරල සල්ලි අරන් බඩුකට්ටලය දුන්න. පහන්තිර අරන් ගියාට පසු දහසක් නීතී.මුල් දවසෙ පහන්තිර පටි දුන්න.පස්සෙ පටි නෑ කියල රෙදි අරන්ගොස් පටි කපාගන්න කීව. මේ අයට රු2500ක විතර බඩුදීල රු7000ක් ගත්තම ඔවුන්ට ඒ ඇති..මම කීවෙ මට වුන දෙය තීරනය ඔබ අතේ. මගෙ ලග තියන කතුරයි මැෂිමයි කෝදු භාගයයි අවශ්‍ය කෙනෙකුට රු3000කට දෙනවා.
@ShainiLavanya
@ShainiLavanya 10 ай бұрын
Kohomada sambanda wenne
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍😍🙏
@dilhanidammika6578
@dilhanidammika6578 10 ай бұрын
Kohomada sambanda wenne
@herathherath7542
@herathherath7542 10 ай бұрын
Math kemathi wede karanda.visthara ewanawada
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න නැත්තන් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න,හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@ShashiniNethmika-o2u
@ShashiniNethmika-o2u 10 ай бұрын
Kurunegalin sambanda unot oyala ewanawada.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍🙏
@ranganashalika7938
@ranganashalika7938 12 күн бұрын
අඩේ මම ඔතනට ගියා...එයලා කියන දේවල් වලට වඩා කරන්නේ ඒ මැශින් විකුණන්න බලන එක...
@Priyani-fd7rm
@Priyani-fd7rm 9 ай бұрын
කොලඔ අයටත් මෙයට සහභාගි වෙන්න පුලුවන්ද කියන්න
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
කිසි අවුලක් නෑ වීඩියෝවේ අන්තිමට යන අංක වලට කතා කරන්න 😍😍😍🙏
@wijerathna8686
@wijerathna8686 10 ай бұрын
Me petthe akkenek pahan tira bisnes karanawa.oya kiyapu vidihata ituru keli ain karanawa.oyata genath dunnot ganna puluwanda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍
@akashrandika4164
@akashrandika4164 8 ай бұрын
Nambare oya meshima genth denwada
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@subashini8135
@subashini8135 10 ай бұрын
Uth shahayai unanduwai thiynawa nm me weda karana puluwan math karanawa
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හිතුවොත් දෙයක් කරන්න පුළුවන් , සුභ පතනවා ඔබට හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍😍🙏
@ChathuraJanappriya-r8i
@ChathuraJanappriya-r8i 10 ай бұрын
ඔයා රෙදි 1kg ගන්නෙ කීයටද, 1kg වලින් මිටි කීයක් හදනවද,දවසට කොච්චරක් මිටි හදන්න පුළුවන්ද
@subashini8135
@subashini8135 10 ай бұрын
@@ChathuraJanappriya-r8i kg 450 ganne
@subashini8135
@subashini8135 10 ай бұрын
@@ChathuraJanappriya-r8i mn redi kg 1 ganne 450kta kg akin miti 50k hadanawq der
@subashini8135
@subashini8135 10 ай бұрын
@@ChathuraJanappriya-r8i oy koheda mn anuradhapura n ganna redi
@kumarimm850
@kumarimm850 10 ай бұрын
මන් ගත්තා පේරාදෙණියේ තැනකින් තමා ගත්තේ.මෙයාද දන්නෙ නෑ.අනේ මෙයාලා කියන තරම් සුන්දර නෑ.ඒ එවපු රෙදි අනික් අතට කපලා තියෙන්නෙ දික් අතට නෙවෙයි.පහන් තිරය අබරන්න බෑ.ගැලවෙනවා.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
මෙතනට ඔයාට ගිහින් බලලා ගන්න පුලුවන් තැනයි විස්තර වීඩියෝ එකේ අන්තිමට තියෙනවා 😍😍😍🙏
@kumarimm850
@kumarimm850 10 ай бұрын
@@lakshithavlogs ok මන් දැන් විදෙස් ගතවෙලා ඉන්නේ.මන් ගත්තේ මීට අවුරුදු දෙකකට කලින්.
@wasantha-br3cb
@wasantha-br3cb 8 ай бұрын
උන් තමයි මේ
@RanuRanuka-p7o
@RanuRanuka-p7o 3 ай бұрын
කපන නැග්ගත් දෙනවද
@AbishakeMendis
@AbishakeMendis 2 ай бұрын
Borul karaoke horeb horeb horeb ape kandy.
@LakminiWijerathne
@LakminiWijerathne 6 ай бұрын
Apith me holmanata rawatuna api mahansi wenawa meyata ethin laba thama ahuwenna epa
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 😍😍❤️
@sakunianuththara-dv6bo
@sakunianuththara-dv6bo 5 ай бұрын
Meyagenmada oya gatte,
@chandanasugath1821
@chandanasugath1821 8 ай бұрын
Gamwala minissu andanna hadapu thawath ek wadasatahanak meyakiyana vidiyata labayak gannanam kohethmaba pahanthirayakata watenne satha15 redi kg1 kin 100miti 50k haduwa kiyamu eka mitiyak Rs 15gane 750k labuna kiyamu eken rediwalata 450adu karahama 350y kiyamu eken sramayata watinakamak dunnoth ekath iwaray meyakiyanawa dawasata kg 2ka wadakaloth manthli Rs 40000k ganna puluwanlu mewage vidiyo dala ahinsaka minissu hurankanna epa karanna deyak nathnam higakapalla meetawadiya hoday
@ApsaraGamage-x5l
@ApsaraGamage-x5l 5 ай бұрын
😢 me hama dema born apit atta kiyala kata ul kara gena 4n ake datai salli iwara wena kam balanawa hamadema mulawak
@shalikasandamali2881
@shalikasandamali2881 10 ай бұрын
රෙදි 1kg 450/= හදන්න පුලුවන්නේ 100 මිටි 50i (5000 පැකේජය) 15×50=750, ලාභය 750-450=300i ඒ ලාභයෙන් ආයේ රෙදි 1kg 1 වත් ගන්න බැනේ. ඔය කියන විදියට 40 000 ආදායමක් ලබන්න රෙදි kg කීයක් යනවද ? ඒ ලාභයෙන් ආයෙත් රෙදි ගත්තම කිසිම ලාභය ක් නැ, අතේ තියෙන සතෙත් වියදම් වෙන එකයි වෙන්නේ, අහුවෙන්න 15:16 කලින් ටිකක් හිතන්න.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට තව විස්තර දැනගන්න වීඩියෝ එකේ අංකයට ගන්න 🙏😍😍
@sandunbandara777
@sandunbandara777 9 ай бұрын
මමත් ඩිලිවරි තමා කරන්නෙ ඔය කියන විදියට කඩවල් වලින් හාල්වගෙ පහන්තිර ගන්න ඕනි.😂
@PalithaAmarakon-r8g
@PalithaAmarakon-r8g Ай бұрын
වේල්ල වීදියේ ,බලන්න.boxs...2/50යි.
@pulasthibhavinda9408
@pulasthibhavinda9408 Ай бұрын
@@shalikasandamali2881 එහෙනම් 100යෙ මිටියක් 17ක් වෙන්න ඕනි
@SureshAthukorala-z5l
@SureshAthukorala-z5l 3 ай бұрын
Make laba na redi valata😂😂😂 450i adanna puluvan panthira 55i apen ganne 15i ×55 =825 -450=375i davasata redi 2kg vadakoloth 750 I davas 30yata 30x750 =22500/= viyadam kayak yaida 😂😢
@dewnithu90
@dewnithu90 7 күн бұрын
Me boruwata laksithayo minissu amaruwe dana weda karanna epa. Boruwata minissu mewa kiyanne nada?
@lakshithavlogs
@lakshithavlogs 7 күн бұрын
තව වීඩියොවක් ළගදිම ගේනවා 😍
@nandanifernando6689
@nandanifernando6689 Ай бұрын
Mem kiyalama gani
@saduniherath4927
@saduniherath4927 6 ай бұрын
Ane man kemati plz help me
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න 😍😍
@KavingaKavinga-zf7ff
@KavingaKavinga-zf7ff 4 ай бұрын
Mokada karann thiyeannea
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤❤
@hewamanagesujani1634
@hewamanagesujani1634 8 ай бұрын
මොකක්ද එ ගම් එක
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@chandanikarunathilake6858
@chandanikarunathilake6858 Ай бұрын
කියන්නා ඔහොම කිව්වත් ,අහන්නා ඉතාමත් සිහියෙන් අසා දුර දිග බලා කටයුතු කලයුතුයි, අද සමාජය පුදුමාකාර රැව්ටිලිකාර යි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@AnushaNanayakkara-td9re
@AnushaNanayakkara-td9re 7 ай бұрын
බොරු නොකියා හිටපල්ලා .මිනිස්සු රවට්ටන්නෙ නැතිව එයාට ලාබ ඇති කරන අයට ඇති දෙයක් නෑ 7000 දිල ගෙනාපු ගානවත් නෑ
@s.dilharadilhara4053
@s.dilharadilhara4053 4 ай бұрын
@@AnushaNanayakkara-td9re එකගයි.🙂
@NimaliPriyadarshani-v9v
@NimaliPriyadarshani-v9v 2 ай бұрын
Owa Dana unta Gahanna ona
@DinushaDamayanthi-ur9mp
@DinushaDamayanthi-ur9mp 6 ай бұрын
අපිට බැරිද ඕකට සම්බන්ද වෙන්න.
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍
@jagathpriyantha6309
@jagathpriyantha6309 5 ай бұрын
සම්බන්ධවෙලා බලන්න ආස හිතේ යි
@AshokaSamanmali-m4o
@AshokaSamanmali-m4o 6 ай бұрын
මට නම් සල්ලි දැම්මා හැබැයි පාඩුයි ඩස්පින් යන රෙදිත් අපි ගෙවල නෙ ගන්නෙ
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️😍😍
@tailsthefox6427
@tailsthefox6427 10 ай бұрын
kohomada karanna patann ganne
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න නැත්තන් මැසේජ් එකක් දන්න,හදවතින්ම ස්තූතියි 🙏🙏🙏😍😍
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Ай бұрын
Api.gadarat.nazin.radi.aran.giya.eit.danba.kanak.naha.hanadana.pahantira.dAnna.bagani.
@DamiantiOman
@DamiantiOman 2 ай бұрын
Kisima labayak naaaganna.apa
@wagashanu7007
@wagashanu7007 8 ай бұрын
Kohomada me job ekata සම්බන්ධ වෙන්නේ?
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ තිරේ යන අංකයට කතා කරන්න 😍😍😍🙏
@wagashanu7007
@wagashanu7007 8 ай бұрын
E number eka no answer ne.
@wagashanu7007
@wagashanu7007 8 ай бұрын
Kohomada contact karaganne
@kumuducoonjan3714
@kumuducoonjan3714 10 ай бұрын
Hariyata kaloth onama wadak hari yanawa.
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
ඒක ඇත්ත , හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@chandimarathnayaka4554
@chandimarathnayaka4554 6 ай бұрын
ව්ස්තර කියන්න
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
වීඩියෝ එකේ යන අංකයට කතා කරන්න
@ChirathNiduka-xy5li
@ChirathNiduka-xy5li 10 ай бұрын
matath kalamanetika dennako place
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න බිසී නම් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න , හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍🙏
@lovedili4676
@lovedili4676 6 ай бұрын
Mewa ape gamtath genalla minissunge salli tika aran giya.
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@NishanthaJayarathna-bh7sb
@NishanthaJayarathna-bh7sb 7 ай бұрын
Oya Gani porukariyak ouwata ahuwena EPA kiyanatharam sundarana
@sujithakmeemanaa2669
@sujithakmeemanaa2669 9 ай бұрын
Matath ona
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න 😍😍🙏🙏
@sujithakmeemanaa2669
@sujithakmeemanaa2669 9 ай бұрын
Matath sabanda wanna oni
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට කතා කරන්න 😍😍😍🙏
@NalìnPiyamal-z1q
@NalìnPiyamal-z1q 10 ай бұрын
Apasu awanawda
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංක දෙකෙන් එකකට ගන්න 😍😍😍🙏
@pulasthibhavinda9408
@pulasthibhavinda9408 Ай бұрын
මිටියක් 17ක් උනත් ලාබෙ 2k දවසට කරල මාසෙට 24000යි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖
@fernandosarath4694
@fernandosarath4694 9 ай бұрын
❤❤❤❤❤❤ From Italia
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි වෙනදා වගේම 😍😍😍🙏🙏🙏
@SimpleLife-h3x
@SimpleLife-h3x 8 ай бұрын
Full time karanawa nang peyakate kopamane kg gananak kala heki de?
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න යාළු තව විස්තර දැනගන්න පුළුවන් 😍😍
@MaduMadumali-hk2jj
@MaduMadumali-hk2jj 5 ай бұрын
Kamathi aya karanna. Ath hithana tharam labayaknam na ithin. Podi lamai inna aya open thank karanna mokada Thira rediwala dasteka wadi. Kalpanawen sambanda wenna . apita paduwak karala hari aya labe gannawa.
@wasanaboxing
@wasanaboxing 10 ай бұрын
Thank for sharing
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
thank u 😍😍😍😍🙏
@thilakawati
@thilakawati 10 ай бұрын
බුදුsaranai
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 😍😍🙏🙏
@Manelcjayasundera
@Manelcjayasundera 10 ай бұрын
call ekak dalabalann anser karanawada
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අංකයට ගන්න බිසී නම් වට්ස් ඇප් මැසේජ් එකක් දාන්න හදවතින්ම ස්තූතියි 😍😍😍🙏
@PiyumiSurangika
@PiyumiSurangika 5 ай бұрын
ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
❤❤
@sameeraaththanayaka2764
@sameeraaththanayaka2764 8 ай бұрын
Oyata kiyak dunnada.minissu mula karanna epa paw.package deala tika dawasak gannawa ita passe palatakawat na.apit rawatuna dili pahantira kiyala nugegoda herakagen.10000t na
@lakshithavlogs
@lakshithavlogs 8 ай бұрын
වැඩ කරන තැන කරන හැටි සියල්ල තියෙනවා ඒ තැනටම ගිහිල්ලා තව විස්තර හොයලා ඇග්‍රිමන්ට් ගහලා කැමති නම් විතරක් කරන්න බල කිරීමක් නෑ යාළු 😍😍🙏🙏
@hhpemalathapemalatha7484
@hhpemalathapemalatha7484 10 ай бұрын
Ane Boru Danna eahatalidahak hoynna puluean kiylaai karala tiyenaea
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
@amilaruwan645
@amilaruwan645 3 ай бұрын
කොහෙද ඔයාලා
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@592510316v
@592510316v 9 ай бұрын
pahan tira mata enna
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
😍😍😍🙏
@SukHerath-uk3oj
@SukHerath-uk3oj 10 ай бұрын
Package eka 7000i
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
අඹරන එක 7000යි අදින තිර පැක් එක 5000යි හදවතින්ම ස්තූතියි 😍😍🙏
@NiroshaInduruwage
@NiroshaInduruwage 10 ай бұрын
@@lakshithavlogs අඹරන මැශින් එක එක්කද 7000?
@hm.sanjeewazoysa7842
@hm.sanjeewazoysa7842 10 ай бұрын
කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ?
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට තියෙන අංක දෙකෙන් එකකට ගන්න හදවතින්ම ස්තූතියි 😍😍🙏
@malachandani-qz5go
@malachandani-qz5go 10 ай бұрын
Thank You So much ! ...
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබටත් දිගටම ඉන්න 😍😍😍🙏❤️
@kingofcricket6329
@kingofcricket6329 5 ай бұрын
Appo matt kara apita padui boru kiyanne ayalatanan labai apita athin padui
@cailyphotos
@cailyphotos Ай бұрын
අනෙ ගැනියෙ බොරු නොකිය හිටපිය වනචාව නේන්නම් ඕකුන් බඩු ටික විකුන ගන්න ගහන ගෙමක් 2500 බඩු ටික 7500 ට විකුනගන්නව උන්ට ලාබයි
@InoIno-g1u
@InoIno-g1u 6 ай бұрын
අපො බොරු කාරයෝ 😂😂😂😂😂 මුන්.මුලදි අරගන්නවා..පස්සෙ බඩුහැදුවම බ්ඩුන්ගන්නෙන්නෑ..හදපුවා තවම.ගෙදර
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
ඇග්‍රිමන්ට් එක වට්ස් ඇප් කරන්න අපිට 😍😍 එයාලගෙ
@SiyaniNilanta
@SiyaniNilanta 3 ай бұрын
මමත් කලින් හදලා නම් තියෙනවආයෙත් ආසයිඒත් මම දැන් ඉන්නෙ විදේශගතවෙලාආවහම පටන් ගන්න කියලා තමා හිතාගෙන ඉන්නේතෙරුවන් සරණයිඑහෙම වුනොත් ඔයාලා උදව් කරනවා නේද
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤ වීඩියෝ තිරේ යන අංක වලට කතා කරන්න
@udayangasameera9083
@udayangasameera9083 7 ай бұрын
මීටවඩා හොදයි තැපැල් කන්තෝරුවක් ලගට වෙලා දිව ඇදගෙන ඉන්න එක
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
😍😍
@kalaniliyanage3314
@kalaniliyanage3314 10 ай бұрын
දුර අයට කොහොමද
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න තව විස්තර දැනගන්න පුලුවන් හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න 😍😍🙏
@nishandesilva5865
@nishandesilva5865 6 ай бұрын
මීට වඩා හොදයි පිරමීඩ කරනවා.ඔය කියන තරම් ලාබ නෑ ඕවා..මිනිස්සූ මුලා කරන දේවල් වීව්ස් වෙනුවෙන් සමාජගත කරනවා
@lakshithavlogs
@lakshithavlogs 6 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
@RuwaniMeshika
@RuwaniMeshika 4 ай бұрын
mamath kamatji
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
@bordinesh8931
@bordinesh8931 4 ай бұрын
Kanchana comments nan anthimai a oyata dala thiyena
@lakshithavlogs
@lakshithavlogs 4 ай бұрын
ඵල ඇති රුකට ගල් වදිනවා , ක්ෂෙත්‍රයේ අයගෙන්ම හදවතින්ම ස්තූතියි ❤❤ අදහස් බෙදා ගත්තට
@patabedigedaradamayanthi3658
@patabedigedaradamayanthi3658 2 ай бұрын
Horu wehi wehela passe no wedath ne ahuwenna epa
@chanakamadhuranga2436
@chanakamadhuranga2436 7 ай бұрын
මේකට කවුරුත් අහුවෙන්න එපා ගෙනත් දෙන්න පුළුවන් අය විතරක් කරන්න
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් බෙදාගත්තට 😍😍
@Nandammaileli.
@Nandammaileli. 10 ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
🙏🙏🙏 හදවතින්ම ස්තූතියි 😍😍😍
@ChandiNadisha
@ChandiNadisha Ай бұрын
Ai kattiya me baninnee.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකක් ඉදිරියේදී ගේන්නම් ❤️
@SusanthaWanigarathna
@SusanthaWanigarathna 5 ай бұрын
Kauruwata.auwana.apa.oyagani.okomama.kiyana.boruwaka
@lakshithavlogs
@lakshithavlogs 5 ай бұрын
🙏🙏🙏🙏
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 7 ай бұрын
Apey malli gahaken watela awrudu 4k adauda enney aya keyak harehoya ganna oahanthera abruwa milade fannawa kew nesa gaththey na anthemata pansalata nikan dunna anesa maywata mula weynna epa wekubaganba hakenam karanna
@lakshithavlogs
@lakshithavlogs 7 ай бұрын
ඇග්‍රිමන්ට් එක 0711855503 ta whatsapp කරන්න
@priyanthiamlangodage8363
@priyanthiamlangodage8363 7 ай бұрын
@@lakshithavlogs ok nam keyannam
@chamidarathnayaka4334
@chamidarathnayaka4334 3 ай бұрын
මන් අනිද්දා එනව
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරලා යන්න ❤❤
@prashananuruddha9837
@prashananuruddha9837 9 ай бұрын
ඉල්ලුමට වඩා නිශ්පාදනය වැඩි ඒ නිසා කරන්න අමාරුයි.
@lakshithavlogs
@lakshithavlogs 9 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏🙏
@DfhSdfg-x6o
@DfhSdfg-x6o 10 ай бұрын
පහන් පත්තු කරන්න බෑ පොල්තෙල් ගනං 😂තිරය විතරක් පත්තු කරමු
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍🙏
@CarmelJayasinghe
@CarmelJayasinghe 2 ай бұрын
LABA NATHNAM OVA PENVANNA APA. AHINSAKA GANU PAW. OYA LABA NAM KARAGENA YANNA.
@lakshithavlogs
@lakshithavlogs 2 ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට මේක හොදින් කරගෙන යන අය ඉන්නවා ❤❤
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН