Make millions of dollars by exporting agarwood (products) | Kumar Dharmasena

  Рет қаралды 113,761

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 175
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
ශ්‍රී ලාංකීය නාමය යටතේ ඔබගේ නමින් නිෂ්පාදනයක් ලෝකයට එළිදක්වන්නට සියලුම ශක්තිය ද්යිරිය ලැබේවා බුදු සරණයි.
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
අපේ උනන්දුවා ආර්ථිකයටත් හොද උනන්දුවක් දිලා කමා ධර්මසේන මහත්තයෝ මෙි වගේ ඒකදේශිය දේ හදුන්වා දිම වටිනව
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම නිහතමානී මනුස්සයෙක් .මට හොදින්ම දැනුනදේ තමයි එතුමා අපේ රට ගැන කොච්චර හිතනවද කියල ..බලන්න කතාව වෙන කෙනෙක් කතාකරා නම් සිංහල වචන එකයි ඉංග්‍රීසි වචන දහයයි 😁.ලස්සනට පැහැදිලි කලා එතුමා ..ඇත්තෙන්ම සුබ පතනව අනාගතය ගැන.මමත් ආයෝජනය කරනව ....
@dilhanisenevirathna1414
@dilhanisenevirathna1414 2 жыл бұрын
ඉතාම වට්න අදහසක් ක්‍රියාත්මක කරල තියෙනවා . ඔබතුමාගෙ අදහස් හරිම වටිනවා. ජයෙන් ජයම වේවා !🙏
@anuradhameepage6579
@anuradhameepage6579 2 жыл бұрын
ඔබතුමන්ට හදවතින්ම සුභ පතනවා.!❤ ඒ අධිෂ්ඨානයන්,සිහින, බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා. තෙරුවන් සරණයි.!🙏🙏
@amiththusitha2914
@amiththusitha2914 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ දෙපලටම​.
@warnchan7060
@warnchan7060 2 жыл бұрын
උනන්දුව ගැන අපිට කිසිම සැකයක් නෑ....ආඩම්බරයි ආඩම්බරයි.....සුබපතනවා!!!
@kelumakuratiya859
@kelumakuratiya859 2 жыл бұрын
Greatly appreciate your achievements 👍👍👍🙏🙏🙏!
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 2 жыл бұрын
Kumar, you are an inspiration, well done 👏🏿👏🏿 Thank you both.
@shantha.shanthashanta6308
@shantha.shanthashanta6308 Жыл бұрын
ශ්‍රීලංකාවේ හොදම වටිනාකම ඉහළින් පිලිගන්නා විශේෂත්වය පෙතිලාබ ලැබෙන ලස්සන නාමයක් හිමි කරගත් පෙතිචාර් ඉහළ යන වැදගත් නිෂ්පාදනයක් ලොවම පිලිගන්නවා ගොඩාක් අගෙයි වගාවුඩ් පින්තැන්න පලාන්ට් කුමාර දරුමසෙන මහතාගේ පිරිපුන් සුන්දර තොරා ගැනිමක් අපේ රටට ලොවට හදුන්වා දුන්නා ජය වේවා මේය ඉදිරියේ හොදම නිෂ්පාදන ආයතනයක් වේවා ❤❤❤❤❤❤
@jayasinghajapj620
@jayasinghajapj620 2 жыл бұрын
මමත් දැන් ඔය ව්‍යපෘතියේ කොටස් කාරියක්,මමත් රටට ඩොලර් ගේන්න දායකවෙලා ඉන්නෙ,දැනට රට රැකියාවක නියුතුව රටට ඩොලර් එවනවා,ඒ වගේම මෙම ආයතනයටත් දායකත්වය සපයනවා,ඇත්තටම ආඩම්බරයි
@chathurisanjeewani7275
@chathurisanjeewani7275 2 жыл бұрын
ඔයා deposit කරලා කොච්චර කාළයක් ද තව ම benifits ලැබුණ නැ නේද dr
@darknet8749
@darknet8749 Жыл бұрын
දැන් ආදයම් ලබනවාද??
@prasangadayarathna6039
@prasangadayarathna6039 2 жыл бұрын
තෙ⁣රුවන් සරණයි !!! දෙවිපිහිටයි !! උනන්දුවා *** ජයමවේවා , ලොවපුරා ප්‍රචලිත වේවා !!!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
ගොඩාක් ආඩම්බර යි ලංකාව මෙහෙම දෙයක් තියෙනවා කියන එකට බුදුසරණයි ඔබට ලංකාව ට විනිමය ගේන්න හොඳ ව්‍යාපාර ක්
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මෙිව. සෙන්ටි වර්ල. කුවයිටිවල. තියනව. බකුර් කියල. සුවද දුම් අල්ලනව. ඉතාම වටිනව. මේතුමාගේ මේ වැඩ. පිලිවෙල
@wasantharathnayake9336
@wasantharathnayake9336 Жыл бұрын
මමත් බලාපොරොත්තු වෙනවා අගාවුඩ් වගාවට සම්බන්ධ වෙන්න.ඔබතුමන්ගෙ සහය මට අවශ්‍යයයි.එසේම ඔබ හරිම නිහතමානී මිනිසෙක්.අගය කරනවා.හරිම ආදරණීය චරිතයක් මගේ ජීවිතයේ.කුමා අයියා.තව තවත් ඉදිරියට ඔබගේ නිෂ්පාදන මුලු ලොවම ජය ගන්න හැකිවේවා...
@rajithamadhawa8399
@rajithamadhawa8399 2 жыл бұрын
24:45 ආයුබෝවන් කුමාර සංගක්කාර 😂😂 behind the scenes තමා මරුම🤞
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
හාහා
@chriswijayaratne1228
@chriswijayaratne1228 10 ай бұрын
What I think is we expect only politicians to buildup this Country, but it is the people who should take steps to buildup new ventures for the benifit of this country, Kumar Dharmasena is a personality who devoted his time and who took his steps forward to bring in foreign exchange to this Country, I too like to start a venture like this in a small way , I hope Kumar can help me to do it , which I am seriously thinking of ,
@rohithajayasooriya3273
@rohithajayasooriya3273 Жыл бұрын
Great sri lankan ....... I respect and salute you my dear sir .......wish you all the best and good luck
@lcharlysgrill3906
@lcharlysgrill3906 2 жыл бұрын
නායකත්වය ඔබගේ ඇඟේම තියෙනවා අපිට නම් මේ මුන් එකෙක් එපා මේ දේශපාලනයෙන් අපිත් අළුත් නායකයෙක් සොයනවා එකතු වෙන්න ඔබට පුළුවන්
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ඔබේ සිහිනය අපගේද රටේද සිහිනයයි, ජයවේවා...🙏🌹❤
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! සියලූ දෙනාටම.
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Amazing. Great work Brother 👏 👍 👌 💪 🙏👏💯🥳🤗💐
@UdaraSancharitha
@UdaraSancharitha Жыл бұрын
Aiye lankawe minissu goda daaganna harima watinawa oyata thawa thawath shakthiya waasanawa udaa wewa
@UdaraSancharitha
@UdaraSancharitha Жыл бұрын
@lifeenthusiast98
@lifeenthusiast98 2 жыл бұрын
Great idea...great news❤✌️
@marianfernando6038
@marianfernando6038 2 жыл бұрын
Good luck. God Bless you Kumara 🙏
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 2 жыл бұрын
Oba gana ආඩම්බරයි ..ජයවේවා
@gaminiceylon287
@gaminiceylon287 2 жыл бұрын
This is just a small suggestion for Mr.Kumara. It would be better if your pintanna plantation can give profit in US dollers instead of rupees.
@Sandarukaluarachchi
@Sandarukaluarachchi 2 жыл бұрын
තෙරුවන් සරණයි ,, ජයෙන් ජයමවේවා ,,...🙏🤍💪
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
මෙි පැලය හිටවලා ඊලගට ලොකු වෙනකොට අස්වැන්න නෙලනකල් කොහොමද අපි කලයුතු දේ ගැන පැහදිලි කිරිමක් කරනව නම් වටිනව ස්තුති
@sl3dart436
@sl3dart436 2 жыл бұрын
ගොවිජන සේවා මධයස්තානයෙන් කලයුතු සියලු උදව් කරනවා....කතාකරල බලන්න
@samamsaman883
@samamsaman883 Жыл бұрын
@janithc
@janithc 2 жыл бұрын
රටට තාමත් වටින කුමාර් කෙනෙක්
@aruniroshan5896
@aruniroshan5896 4 ай бұрын
Thanks for everything 🙏
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Amazing work!!!. Love to Join with your project in Sri Lanka 🇱🇰 ❤🤗💐🙏
@crick9576
@crick9576 2 жыл бұрын
බුදු සරණයි තෙරුවන් සරණයි ඔබට
@ArunaDissanayaka-y7c
@ArunaDissanayaka-y7c 11 ай бұрын
Obathumalata budu saranai,devi pihitai❤🎉🎉🎉🎉
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
ඔබ වැනි මිනිසුන් බොහෝ හිඟයි අපේ රටේ. නැතිනම් මේ සුරපුරය අපායක් වන්නේ නැහැ.
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
ස්තූතියි අපෙගම අයගම
@lcharlysgrill3906
@lcharlysgrill3906 2 жыл бұрын
ඔබ රටේ ජනාධිපති වෙන්න සුදුසුයි අපිට ඕන මේ වගේ වැඩ කාරයෝ තමයි රටක නායකයෙක් වෙන්න .දේශීය දේවල් කාල විදේශයට අපි ණය කරලා තියෙන එක තමයි සියලුම නායකයන් කරල තියෙනවා . නායකයා යන්න දේශීය දේ රැකගෙන විදේශya ජයගන්නේ එක ඔබ දක්ෂ වෙන්න ඉදිරියට අපි ඔබ සමග
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
Good sharing. good luck
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 2 жыл бұрын
අරාබි රටවල මෙි නිශ්පාදන බුකුර්. තෙප් සුවද කාරක ලෙස භාවිතා කරනයා සතුටුයි ඇත්තටම
@srimathgebrial1018
@srimathgebrial1018 2 жыл бұрын
Great! good luck!!!
@wasanthikumari3696
@wasanthikumari3696 Жыл бұрын
Godak sthuthiy sir
@neeljerad6724
@neeljerad6724 Жыл бұрын
Suba pathum❤🎉
@sajeeherath1980
@sajeeherath1980 2 жыл бұрын
ඉතාම හොඳ වැඩක්
@jayasiriperera9435
@jayasiriperera9435 2 жыл бұрын
Thanks Thanks Machan
@shamasilva8453
@shamasilva8453 2 жыл бұрын
Bohoma hoda video ekak Wallapatta pela ganne kohede Thanks
@athulaperera6209
@athulaperera6209 2 жыл бұрын
Great great great
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne Жыл бұрын
Good luck🙏
@anulasenevirathne7123
@anulasenevirathne7123 2 жыл бұрын
Theruvan saranai. Jayen jayama weva
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
මම කුවයිට් මම. මේ ගැන. දැනුමක් ලබා ගන්න. සර්ලගෙන් උපදෙස් ගන්න එනව. මටම. කියල. අක්කර හතරක් සින්නක්කර. තියනව. මමත් කැමතියි මේ වගාවට
@sandhayaweerasinghe2928
@sandhayaweerasinghe2928 2 жыл бұрын
Jayawewa !!!
@sureshkumara8671
@sureshkumara8671 2 ай бұрын
පවර් හැන්ඩ් කම්පැනි එක ගැනත් වැඩසටහනක් කරන්න
@dwcreations8427
@dwcreations8427 Жыл бұрын
ජය වෙිවා සිලානි
@wasanthikumari3696
@wasanthikumari3696 Жыл бұрын
👌👌 man den inne kuwait wala math asay wallapatta hadanna mqn awqilla oba thuma hauwela me shakay aranhadanna lebenna one
@AkashAksha-dq6hm
@AkashAksha-dq6hm 5 ай бұрын
Oba thumava kantrak karaganna bariveyida
@olivercook8097
@olivercook8097 2 жыл бұрын
නියම මනුස්සයෙක්.
@dilankeshara2349
@dilankeshara2349 Жыл бұрын
අපේ පැත්තෙත් ආවා ගස් හිටෙව්වා... කම්පැනිය සල්ලි ගත්තා දැන් ඒ කම්පැනියත් නෑ ගස් විතරයි තියෙන්නේ ...හරි කම්පැනියක් බලලම කරන්න කරනවන්ම් ...ගොඩක් කට්ටිය සල්ලි අරම් මාරු වෙනවා
@cronaldorox1
@cronaldorox1 2 жыл бұрын
Please add English subtitles
@rockyshana3493
@rockyshana3493 Жыл бұрын
sadaharitha plantation ❤️
@inventorium8027
@inventorium8027 2 жыл бұрын
#NSB for your info
@ayeshamadhavi9093
@ayeshamadhavi9093 2 жыл бұрын
ඔහු gena adambarai...👍👍👍👍
@hongkonglife4848
@hongkonglife4848 2 жыл бұрын
ටිකක් මග හැරුන මම කැමතියි දැනගන්න මේ ශාක වවන්න අවශ්‍ය පාරිසරික සාධක මොනවද මොන දිස්ත්‍රික්ක වලද වවන්න පුලුවන් කියල පොඩි පැහැදිලි කිරීමක් කලානම් ඔබේ සාකච්ඡාව පරිපූර්ණත්වයට පත්වෙනව ඒක මගේ අදහසක් මොකද මේක බලල සමහර තක්කඩි මේ සාකච්ඡාව අවභාවිතා කරන්න පුලුවන්
@tharinduroshank252
@tharinduroshank252 2 жыл бұрын
Ow eka atta
@3dulimited952
@3dulimited952 2 жыл бұрын
He answered like a politician Did not answer many valuable questions asked by the host Not many understood that he stayed away from answering questions
@kolithajayatilake2140
@kolithajayatilake2140 2 жыл бұрын
Good
@DC-xc6mo
@DC-xc6mo 2 жыл бұрын
Sir business case studies krnnku plzzzz🥺
@sharminiabayaratna1624
@sharminiabayaratna1624 2 жыл бұрын
Yes, ඉතාමත් අවශ්‍ය
@senakaperera3431
@senakaperera3431 2 жыл бұрын
ධර්මසේන මයා ලග ලියා පදින්චි වෙන්න දුරකථන අංකය දෙන්න
@gaminipriy5935
@gaminipriy5935 Жыл бұрын
මම ඔබ තුමාගේ වැඩසටහන් විඩියො ටිකක් බැලුවා මම ඉන්නෙ කුවෙට් වල මේ රටෙ ෂොප් එකක් තියෙනවද
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
මටහරිආසයිවත්තදැක්කමමගෙඅම්මවැලිකැටයක්ගානෙඇවිදලදළුකඩල අපිටකන්නදුන්නමමහරිම ආසාවෙතෙඅරන්ගියා ඔබවැනිදෙවිකෙනෙක්අයිතිකරුවුන එකගැනමසතුටුවෙමි
@Nuwa-Vlogs
@Nuwa-Vlogs Жыл бұрын
Space button eka kadilada 😂😂
@keerthiamarasekara4780
@keerthiamarasekara4780 2 жыл бұрын
හිස්ව තියෙන පර්චස් 10_15 උනත් මෙම වගාව කරන්න පුළුවන් ද විස්තර දැනගන්න ක්‍රමයක් කියන්න.
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
ගොඩක් වටිනව ...
@myrnaperera1597
@myrnaperera1597 2 жыл бұрын
How can I invest.. please iam looking for a investment...I think this is the best place
@upulweerasingha1146
@upulweerasingha1146 2 жыл бұрын
mama megolloth akka katha kara mage aurudu 10 gas wikunanna agollo ganne naha agollange gasak 30000 gevannalu agolloma balagena apita aurudu 8 passe 150000 dennamlu a atharatura agollange watthata gihin a gas balanna puluvanlu
@padmimanik
@padmimanik Жыл бұрын
මම ලක්ෂ 20 ආයෝජනය කලා මේතුමාගේ බ්ම්තැන්න හරහා ගස් 50 ක් බලමු හොදනම් තවත් ඉහලට යන්න බලාපොරොත්තු වෙනවා...
@sanjeewanidayarathna4979
@sanjeewanidayarathna4979 Жыл бұрын
Oyata prathilaba labune nadfa tawama
@NishadNimsara-r6x
@NishadNimsara-r6x 10 ай бұрын
මමත් දාන්න බලන් ඉන්නෙ.විස්වාසයි නේද මේක
@AnushkaPriyamantha-op3us
@AnushkaPriyamantha-op3us 7 ай бұрын
lebei balan inna😁😁😁
@prasadsanjeewa3122
@prasadsanjeewa3122 2 ай бұрын
@@AnushkaPriyamantha-op3usai
@HASHANmusic
@HASHANmusic 2 жыл бұрын
🇱🇰🇱🇰😍
@nandabandara-f4g
@nandabandara-f4g Жыл бұрын
එක පැලයක් මිලදී ගන්නවනම් විස්තර දැන ගන්න කැමතියි.
@aravinda2073
@aravinda2073 5 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@rajithaekenayake3819
@rajithaekenayake3819 2 жыл бұрын
පැළ ගන්න පුළුවන් කොහෙන්ද pls....
@shamasilva8453
@shamasilva8453 2 жыл бұрын
Obatuma ge balaporoththuwa eishta wewa kiya HADAWATHINMA prartana karanawa BUDUSARANAI
@tharangarajapaksha3088
@tharangarajapaksha3088 2 жыл бұрын
Hoda wedak ape hemotama deyak karanna unanduwak ethiwena...
@dr.d.y.saranathilake3597
@dr.d.y.saranathilake3597 2 жыл бұрын
Dear Mr.Kumar Sangakkara, I am interested of this cultivation and have 2 large trees. Can I get necessary innoculating organism suspension from You. Thank you. Yours sincerely Dr.Saranathilake.
@harshap712
@harshap712 2 жыл бұрын
Correct the subject with spelling and grammar as “ make millions of dollars by exporting xxxxx”..good video but try concentrate little on spelling and grammar on these simple things when you are trying to expand the channel..
@ruwanpuraudayanga2790
@ruwanpuraudayanga2790 Жыл бұрын
මම කැමතිය් වල්ලපට්ට ගස් හිටවන්න , ඒ සදහා පැල ගන්න කළුතර අවටින් හෝ ඊට ලග තැනක් ,තියෙනවනම් කියන්න .
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 2 ай бұрын
👍👍👍👏👏👏❤️❤️❤️❤️🙏🙏🙏🙏
@malinimunasingha4938
@malinimunasingha4938 Жыл бұрын
Plantations eke number දෙන්න පුළුවන් nam contact kara ගන්නේ
@priyanthapathmakumara4074
@priyanthapathmakumara4074 Жыл бұрын
Pala tikak gane කොහොමද
@nalakakumara.9454
@nalakakumara.9454 2 жыл бұрын
Supiri
@pabampt22
@pabampt22 2 жыл бұрын
"උනන්දුවා ෆර්ෆියුම් " ගන්න බලාඉන්නව.🤗
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 2 жыл бұрын
ME PARLIAMENT EKA INNA NAKI BURUVO TIKA AIN KARA UTUMAI MOKADA UNTA ONE MUDAL VITARAI MIN PASU RATATA ADARA MINISUN BIH KARAGANIMU MOHU GEN VEDAAK GANNA HO ADARSHAYAK GANNA APAGE ME RATA KAPU UNGEN RATA GALAVA GNIMU.🙏🙏
@chaminiweerasuriya9715
@chaminiweerasuriya9715 2 жыл бұрын
සවුදියේ තමයි මම හිටියේ...එහේ අය ගොඩක් පාවිච්චි කරනවා...හරි සුවදයි....බුකූර් කියල කියන්නේ මම වැරදි නම් නිවැරදි කරන්න..
@edwardprasannahettiarachch3365
@edwardprasannahettiarachch3365 2 жыл бұрын
Entrepreneurship investment look after
@Apemama
@Apemama 2 жыл бұрын
godak adre karna charithyak congratulations kumar aiye...
@Oshan_Nissanka
@Oshan_Nissanka 2 жыл бұрын
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 2 жыл бұрын
Anivaryen oba unanduva product eka karanava sir.
@amtdesilvaa1697
@amtdesilvaa1697 2 жыл бұрын
Me sadaha sambanda wenne kohomada
@jayasinghaarachchigehashan2138
@jayasinghaarachchigehashan2138 2 жыл бұрын
Good luck 👍👍👍
@Sandarukaluarachchi
@Sandarukaluarachchi 2 жыл бұрын
❤️💪
@DilshaniDilshani-ht9zn
@DilshaniDilshani-ht9zn Ай бұрын
Den gas hadala mokakda kranne ewa wikunanne kohomada
@chamaralakmal6931
@chamaralakmal6931 8 ай бұрын
Sambanda wanna nombarayak danna
@prashad2264
@prashad2264 2 жыл бұрын
Pintanna plantations 1 whatsapp No 1 nedda sambanda wenna
@ronaldherman9018
@ronaldherman9018 2 жыл бұрын
Then why this project is not allowed to do all.?
@SumithraSilwa
@SumithraSilwa 10 ай бұрын
Mage laga gas 7k tiyenwa gannwada mata nmba akka denna kata karnna
@broo7679
@broo7679 2 жыл бұрын
මේකට ගහන ඉන්ජෙක්ෂන් එක මොකද
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН