ලංකාවට එන සංචාරකයන්ගෙන් සුපිරි ආදායමක් ගන්න බිස්නස් රහස්!

  Рет қаралды 6,032

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 56
@mihiraniwijesinghe-x3p
@mihiraniwijesinghe-x3p Күн бұрын
ඇත්ත. එක පුංචි හිනාවකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. Land of smile කියන එක නියමයි ❤️
@pushparanasinghe6673
@pushparanasinghe6673 Күн бұрын
ඇත්තටම මාර්කටින් කියල තියරි ඉගෙනගන්නවට වඩා මේ දේවල් මොන තරම් ප්‍රායෝගික ද. හැමදාම වගේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත්. Thank you
@NethuSenanayaka-t4t
@NethuSenanayaka-t4t Күн бұрын
අනිවාර්යයෙනම ලබන සතියේ වැඩසටහන බලාපොරොත්තු වෙනවා thank you ඔයාලට මටනම් ගොඩක්ම වටින්නේ විකසිතගේ මාකටින් පැත්ත❤
@storyfeeler6731
@storyfeeler6731 18 сағат бұрын
Business advisor අද ඉන්න තැන කරන සේවාව ගැන මාරම සතුතටුයි❤❤❤❤
@AmilaDissanayake93
@AmilaDissanayake93 6 сағат бұрын
Customer Caring වලට කීව දේවල් ටිකනම් මාරම වටිනවා. Business එකකට නෙවෙයි සාමාන්‍ය ජීවිතයටත් වැදගත් ගන්න පුලුවන් උපදෙස් ටිකක් දුන්නෙ. පුලුවන්නම් නම් රසික මහත්මයාට කියලා Financial Reports වල non current liabilities vs current liabilities සහ non current assets vs current assets ගැනත් පහදලා දෙන්න. ජය❤🙏
@NihalWijesinghe-f8z
@NihalWijesinghe-f8z 19 сағат бұрын
හොඳ concept එකක්...land of smile...ලංකාවේ මිනිස්සු හරිම සුහදශීලීයි...ඉතින් මේක කරන්න බැරි කමක් නෑ...හොඳ වැඩසටහනක්..දිගටම කරගෙන යන්න...👍
@yohanweerasinghe467
@yohanweerasinghe467 14 сағат бұрын
වටින අදහස් සහිත වැඩසටහනක් .. දිගින් දිගටම කරගෙන යන්න .. ජයෙන් ජයම වේවා..
@asankapriyaruwan761
@asankapriyaruwan761 Күн бұрын
සුපිරි පැහැදිලි කිරිමක්.ගොඩක් වටින අදහස්.ජය වේවා.
@Manojhemantha
@Manojhemantha Күн бұрын
හොඳ වැඩක් දිගටම කරගෙන යන් ❤👌👍🙏
@KasunChamikaSirimanna
@KasunChamikaSirimanna 3 сағат бұрын
Keep this running. Good discussion
@LahiruWeerasinghe-y4y
@LahiruWeerasinghe-y4y Күн бұрын
හැමදාම වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ස්තූතියි!
@madushankadineshhewavithar4895
@madushankadineshhewavithar4895 4 сағат бұрын
Insightful marketing stuff 👍
@BreezePort
@BreezePort 13 сағат бұрын
මේ කියපු mystery shopping කියන එක අපේ රෙස්ටූරන්ට් එකටත් කලා. ඒක හරිම effective. ගොඩක් අය දන්නෙ නැහැ ඕක. මේක හොඳ වැඩසටහනක්. ලොකු දෙයක් ඔයාල මේ වගේ ඒව දිගටම කරන්න.
@WasanthaKariyawasam-d4d
@WasanthaKariyawasam-d4d 7 сағат бұрын
Learnt lots of new insights. Specially in marketing, things we concerned as small stuff or ignore, make huge impact. Thanks and keep it up!
@NithiraPawan-y4h
@NithiraPawan-y4h Күн бұрын
Honda concepts godak katha keruna. Thank you all.🤝👍
@ravindraherath1429
@ravindraherath1429 Күн бұрын
Well growth Viraj 🎉
@SriSri-q5o
@SriSri-q5o 13 сағат бұрын
Superb❤ Marketing course ekak kala wage vikasitha kiyana ewa hemadama ahagena indala. Digatama karagena yanna. Thank you
@storyfeeler6731
@storyfeeler6731 19 сағат бұрын
මං කොරියාවෙ ඉන්නෙ.මෙහෙ වැරැද්දක් කරාම drive කලාම වැරැද්ද මොකද්ද කියලා සඳහන් කරලා ෆොටෝ එකක් එක්ක සති දෙකකින් විතර ගෙදරට එනවා. අපිට ගෙවන්න තියෙන්නෙ. හොඳ වැඩ ඕවා
@prabathwijesooriya868
@prabathwijesooriya868 20 сағат бұрын
සුපිරි වැඩක් 🎉🎉🎉🎉🎉
@samje9042
@samje9042 Күн бұрын
Thank you for this insightful video! It’s not only informative for business but also offers valuable lessons for personal growth. Thanks again for such an enlightening perspective! ❤❤
@TharakaKashmira
@TharakaKashmira 19 сағат бұрын
Everything perfect Except [three wheel karaya You repeat it many times Vigasitha you were talking about decipling & greetings
@asankagalagedara5333
@asankagalagedara5333 Күн бұрын
very good presentation.
@maleeya-ej4zj
@maleeya-ej4zj Күн бұрын
Me video ek maru sahena dewl egenagtha digtma krna aiya ..❤️😍
@ELWatura
@ELWatura 3 сағат бұрын
Wow, It's great.
@RemiseRemise
@RemiseRemise 6 сағат бұрын
Yes,very correct...This coustomer care shouldn't only be in Tourist hotels etc, exactly as U.say should be here in every customer Handlung places starting fr.retailshops, Tea shops, up to said 3wheeler & bus driver, conducters etc. They must be given lessons, & would be the only way to come out of rudenesses which badly effect foreigners ,as well as locals.., have experienced this impolite Drama in front of tourists... Tks for good topics.
@SunilPremarathna-s4i
@SunilPremarathna-s4i 11 сағат бұрын
Superb❤
@chathuraasanka1404
@chathuraasanka1404 21 сағат бұрын
Good job ❤
@aniljayawardena3249
@aniljayawardena3249 Күн бұрын
Vehicle permits must be revoked. Good decision
@prasadbinuwara7519
@prasadbinuwara7519 13 сағат бұрын
මාතෘකාවට අනුවපැයකට අධික කාලයක් තුළ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම පිළිබඳව කළ කතා බහ ගැන සතුටු වෙන්න බැහැ. නමුත් සමස්තයක් වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා වුණා. මාතෘකාව යෙදීමේදී සැලකිලිමත් වෙන්න. Over promise and under delivery leads to customer dissatisfaction.
@jankakumara7004
@jankakumara7004 Күн бұрын
බලුකතාව ඇත්ත.අපේ ගෙදර බල්ලෝ 7ක් ඉන්නවා.අපි ගෙදර 5 දෙනයි දවසකට හාල් 3kgක් යනවා 😅
@rasikalasanti9999
@rasikalasanti9999 Күн бұрын
Sathya kata oba thumanla kiyanne..mama inne italy wala..lankkawata apuwama tuwarisam set eke ayojanaya karanna inne...oba ayatananayen e gena visthara dena ganna enna balaporothuwen innawa.thanks...❤
@ranganilantha7097
@ranganilantha7097 Күн бұрын
ලොකුම ප්‍රශ්නෙ ලංකාවට බැංකු සහ මූල්‍ය ආයතන වැඩියි. 10 තිබ්බනම් හොදටම ඇති.
@dahamfernando8566
@dahamfernando8566 Күн бұрын
Eka atta tawa open Karana denna naraki
@janakaprasad2308
@janakaprasad2308 Күн бұрын
ස්තුතියි....
@chathuraasanka1404
@chathuraasanka1404 21 сағат бұрын
විකසිත mahathay nitharama anith ayage වැදගත් kama gena katha karannna kalin...taxi karaya tree weel karaya wage kiyana eka natharakara gaththanm hodi නේද
@SudeshKhara-j9u
@SudeshKhara-j9u Күн бұрын
Land of Smile ❤️
@ashanimuthushani6400
@ashanimuthushani6400 Күн бұрын
ITHAMA PRATHAMIKA KATHA BAHAK UNE TOURISUM KIYANNE MOKAKDA KIYALA VATH DANNE NATHUVA KATHA KARA KIYALAI MATA HITHENNE GANNA DEVAL KIHIPAYAK THIBBA ♥
@pushpakumaraathukorala6564
@pushpakumaraathukorala6564 20 сағат бұрын
ආකල්ප සංවර්ධනය පාසැල් මට්ටමේ සිට සිටම කළ යුතුයි.
@gerrardarnolda637
@gerrardarnolda637 Күн бұрын
Finace kattiya hora wedak official kare....parana kadi lokuwata value karala kewa dan aduwata wahanayak apita ganna na.....
@dahamfernando8566
@dahamfernando8566 Күн бұрын
Clean sri lankaa wada piliwelin tamnge restaurant eka clean karan hoda service dila karan yanna rata goda yano etakota
@shehansandeepa6958
@shehansandeepa6958 Күн бұрын
@dahamfernando8566
@dahamfernando8566 Күн бұрын
Meka balala business witara patan aran wadak na despline egena Ganna onna business karanakota
@srilankadigitaltv
@srilankadigitaltv Күн бұрын
Hi system is ready ,Please speak to be online payments using World Best Cloud Accounting System
@RPChamilaPrashanna
@RPChamilaPrashanna 16 сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@THEHAPPINESS-p8k
@THEHAPPINESS-p8k Күн бұрын
💚
@chandanawickramasinghe7085
@chandanawickramasinghe7085 Күн бұрын
🎉
@shamenmendis3021
@shamenmendis3021 Күн бұрын
@priyankarathnayaka5314
@priyankarathnayaka5314 Күн бұрын
❤❤❤❤❤
@chathurajeewanariyarathna3820
@chathurajeewanariyarathna3820 Күн бұрын
❤❤❤❤
@p.j.kpunchihewa6040
@p.j.kpunchihewa6040 Күн бұрын
❤❤
@GunasenaMaharaba
@GunasenaMaharaba 4 сағат бұрын
❤❤❤❤❤
@jasinthachandramali1381
@jasinthachandramali1381 Күн бұрын
❤❤❤
@mahindasenavirathna2118
@mahindasenavirathna2118 Күн бұрын
❤❤❤
@glitchylazymimic
@glitchylazymimic Сағат бұрын
❤❤❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Daiktų istorijos | 2025-01-06
52:57
Lietuvos nacionalinis radijas ir televizija
Рет қаралды 2,5 М.