No video

ලෝකෙ ලාබාලම makeup artist හැටියට guinness record එකතියන්න ලෑස්තිවෙන ලංකාවේ පුංචි දුව|Menugi Manulya

  Рет қаралды 152,599

Hari Tv

Hari Tv

Күн бұрын

ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 223
@menugimanulyasmakeup8194
@menugimanulyasmakeup8194 2 жыл бұрын
Thank you so much Hari Tv…. Lahiru uncle 🥰
@methmanethmini3301
@methmanethmini3301 2 жыл бұрын
❤️😍
@methmanethmini3301
@methmanethmini3301 2 жыл бұрын
Good luck puthe ❤️😍
@shammimakuloluwa8282
@shammimakuloluwa8282 2 жыл бұрын
Budusaranai petiyo
@nilankasubashini9529
@nilankasubashini9529 2 жыл бұрын
මොනවා උනත් දුවගෙ ළමා කම රැකගෙන කතාකරනවා. සමහර ළමයි ඉන්නවා තැනක කතා කරන්න ගිහම හරියට අම්මාන්ඩිලා වගෙ. ඒ අතින් මේ දුවව අම්මයි තාත්තායි හොඳට හදලා .මේ දුවව.ඔයාට සුභ අනාගතයක්
@harshiharshi6021
@harshiharshi6021 2 жыл бұрын
එකනම් ඇත්ත. හොද අම්මාකෙනෙක් සහා තාත්තා කෙනෙක්. (බුදුසරණයි )
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඒක ඇත්ත
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 2 жыл бұрын
Eka nam atta piliwelakata hedichchakamat ekka daruwo hadana ammala wasanawan jaya wewa nangiyooooo suba patanawa
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
ඒක ඇත්ත ❤
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
😌❤️❤️
@uhansi95
@uhansi95 2 жыл бұрын
දක්ශ බබෙක් ඒ වගේම අහිංසකයි ළමාකම උපරිමෙන් තියෙනවා❤️ ඒ අම්මයි, තාත්තයි බබාට මාරම supportive. හොඳ අනාගතයක් තියෙයි. ❤️
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
Tv එකේ දකින සමහර පොඩි ලමයින්ගේ ළමාකමක් ගෑවිලාවත් නෑ..ඒත් මේ චූටි බබා හරිම අහිංසකයි ඒ වගේම දක්ෂයි .ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න හැකිවේවා කියලා wish කරනවා ❤️❤️❤️❤️❤️❤️
@ishuonline8295
@ishuonline8295 2 жыл бұрын
පොඩ්ඩි ලමාකම රැකගෙන කතා කරනවා ❤️ බුද්ධිමත් දෙමාපියන් ලබපු වාසනාවන්ත දක්ෂ දරුවෙක් මෙනුගි ❤️
@lovers6101
@lovers6101 2 жыл бұрын
තාත්තා ගොඩක් බුද්ධිමත් ඉස්සරහ ගැන හිතන කෙනෙක්. ඔහුගෙන් ලොකු පිටුවහලක් ලැබෙන බව පේනවා දරුවට. මේ පවුල ලොකු ආදර්ශයක් ලෝකෙටම. ❤️❤️❤️❤️❤️❤️
@Voice.of.Miracle-Aruu
@Voice.of.Miracle-Aruu 2 жыл бұрын
අනිවාර්යෙන්ම.. දැන් ළමයි අනාථ වෙන්නේම දරුවන්ගේ අනාගතේ නිවැරදිව නොදකින දෙමවුපියන් නිසා...මේ වගේ දෙමවුපියන් වාසනාවන්
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
දියණියගේ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා.!!. මං මේ දෝණිව දැකලා තියනවා දකිනවා ලගටම හරිම නිරහංකාර ප්‍රියමානාප දියණියක්.
@darshiybalasooriya9404
@darshiybalasooriya9404 2 жыл бұрын
මලක් වගේ ලස්සනට හැදිල. ආදරණීය දූ පොඩිත්තක් ♥️♥️🙏
@tilanimaheshika6274
@tilanimaheshika6274 2 жыл бұрын
ආසයි පුතේ ඔයාට හොද අනාගතයක් තියේවි....ඔය විදියටම නිරහන්කාරව ඉන්න....අපේ රටට අඩම්බරයක් පුතේ ඔයා.....
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
මේ දුව හොදට හැදුන ළමයෙක්'' අනාගතයේ"දක්ෂ"රුපලවන්‍ය"ශිල්පිනියක්"වේයි"ඉගෙනිමත්"කරන්න චුටි"දුවනි"ඔයාටත් ඔයගේ දෙමාපියන්ටත්"සුබ"පැතුම්' තෙරුවන්"සරණයි" ලහිරු"මල්ලි ඔයාටත් බොහෝ තුති
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
මම මේ බාබාගෙ විඩියෝ බැලුවා එවා මටම නිකම්ම වාව් කියවුනා සුපර් පුතේ හරිම ලස්සනයි ඔයා ලස්සනයි පුතේ ඔයාගේ වැඩ හරිම අඩම්බරයි සුබ පැතුම් ❤️❤️❤️
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
හරිම වැදගත් දුවගෙ කතාව හැසිරෙන විදිහ හරි ආඩම්බරයක් .බුදු saranai දුවේ .
@madumadu1850
@madumadu1850 2 жыл бұрын
ඒ දුවගෙ ළමාකම රැකගෙන හරිම හොදට හදලා ඒ ක්‍රෙඩිට් එක මේ දෙමාපියන් දෙපලට යන්න ඕන පුංචි පුතේ ඔයා අපේ රටට ආඩම්බරයක් පැටියෝ
@kushanikaushalya6251
@kushanikaushalya6251 2 жыл бұрын
අපිත් ඉගෙන ගන්නවා චූටී දූ ගෙන්.. සුභ පැතුම් ❤️❤️❤️
@thilansampath3752
@thilansampath3752 2 жыл бұрын
ලංකාවේ නම ඉස්සරහට අරන් යන්න පුලුවන් ලස්සන දෝණියක්..බුදු සරණයි දෝණි...
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@Nethu21
@Nethu21 2 жыл бұрын
ඔයාගෙ අම්මි ඔය කාලේ eyebrow pencil එකක් කියන්නේ මොකක් ද කියල වත් අඩුම තරමෙ දන්නෙවත් නැතුව ඇති පුතේ.. ඒ අතින් ඔයා ඉන්නේ උසම තැනක.. ගොඩාක් උස තැනක. 😘 ඔයා හරි අහිංසක චූටි මැණිකක්, ඔයාගේ අම්මි වගේම කිසිම අහංකාරකමක් ගෑවිලාවත් නැති. නැන්දිටත් ඉන්නවා ඔයගෙ වයසම දුවෙක්. දන්නවද .. මේ නැන්දිගෙ ආසාව කවද හරි එයා bride කෙනෙක් වෙන දවසක ඔයාට කියලා එයාව dress කර ගන්න.. 😘 ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න මං හදවතින්ම සුභපතනවා දෝණී... 😘😘
@darshaniileperuma
@darshaniileperuma 2 жыл бұрын
Lassana sundara asawak saha sundara wadan pelak.සාර්ථක wewa hama sihinayakma
@anupama123hansamali
@anupama123hansamali 2 жыл бұрын
ඔබගේ අහින්සක ආසාව ඒ විදියටම ඉශ්ට වෙන්න කියල ප්‍රර්තනා කරනවා. ජයෙන් ජය
@yohaniperera7135
@yohaniperera7135 2 жыл бұрын
යේසු පිහිටයි දුවේ. හරිම ලස්සන ගොඩක් දක්ශ කෙල්ලෙක්. ඉස්සරහටම යන්න. ♥️
@nuwanmahesh1911
@nuwanmahesh1911 2 жыл бұрын
අම්මා තාත්තා අපේකම ගැන හිතනවා.. මෙනුගි බබා ළමාකම රැකගෙන ඉන්නවා.. තෙරුවන් සරණයි පැටියෝ ..!!
@sugandikasaparamadu7391
@sugandikasaparamadu7391 2 жыл бұрын
අනේ මේ පුංචි කෙල්ලට උත්තර දෙන්නත් තේරෙන්නෙ නෑ. ආසයි අනේ...
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
වාසනාවන්ත දෙමව්පියන් සහ වාසනාවන්ත දරුවෙක්
@chandimasudarshani3658
@chandimasudarshani3658 2 жыл бұрын
චුටි දු ඔයා හරි ලස්සනයි.
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@amashasathsarani122
@amashasathsarani122 Жыл бұрын
මේ දරුවගේ ලමා කම හොදටම තියෙනවා. ❤ පණ්ඩිත කමක් නෑ. සමහර ලමයි වගේ නෙවෙයි
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 2 жыл бұрын
අනේ මැණික ඔයා දැක්කම හරිම ආදරේ හිතෙනවා බුදු සරණයි .....
@shaniperera1877
@shaniperera1877 2 жыл бұрын
හරිම ලස්සනයි ,, ලංකාවේ අභිමානයක් , 🇱🇰🙏❤️🥰💕😘
@chathuryaparikalpani4789
@chathuryaparikalpani4789 2 жыл бұрын
Salon indu & Mala .. මාව ලස්සන මනාලියක් විදියට හැඩගන්වපු තැන... ❤️
@anupama123hansamali
@anupama123hansamali 2 жыл бұрын
So lucky
@lakinialoka4585
@lakinialoka4585 2 жыл бұрын
🙏🙏
@Gayathra1998
@Gayathra1998 2 жыл бұрын
රෙකෝඩ් එකක් තියන්න ලෑස්ති වෙන එක හොදයි නමුත් ලොකේ මෙනුගි තරම්ම දක්ෂ චූටි ළමයි ඉන්නවා Makeup හොදට කරන්න පුලුවන්... මේක ලොකු අභියෝගයක් වෙයි මෙනුගිට...... කොහොම හරි ලංකාව best තැනකට එන්න ඕනි💜️
@lakinialoka4585
@lakinialoka4585 2 жыл бұрын
අභියෝග අභිබවා යන්න ඒ දුවට වාසනාව ලැබේවා
@t.mtennakoon6506
@t.mtennakoon6506 2 жыл бұрын
එ ලමයාව ළමා ගති අැතිව දෙමාපියන් හදලා තියෙනවා...😊
@bhagyamarapana9345
@bhagyamarapana9345 2 жыл бұрын
සුභ පැතුම් දුව!
@threesisters870
@threesisters870 2 жыл бұрын
Congratulations nangiii❤️❤️❤️Best wishes from Sri Lanka....
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 2 жыл бұрын
ජයවේවා! ❤❤❤ තෙරුවන්සරණයි
@Sew372
@Sew372 2 жыл бұрын
All the best princess ❤🌹
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@slchathubro
@slchathubro 2 жыл бұрын
නංගිත් ලස්සනයි වැඩත් සුපිරි ගූඩ් ලක්‌
@slchathubro
@slchathubro 2 жыл бұрын
congratulation
@neshanchandu2984
@neshanchandu2984 2 жыл бұрын
aniwa🙂
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@slchathubro
@slchathubro 2 жыл бұрын
@@neshanchandu2984 ❤
@anomagamage4992
@anomagamage4992 2 жыл бұрын
බුදු සරණයි !දෝණි ❤️😘😍🥰
@madumadu6382
@madumadu6382 2 жыл бұрын
අනේ හරිම ලස්සන පුංචි දුවෙක් පනක් දෙයියන්ගෙම පිහිටයි
@rashikachandima7840
@rashikachandima7840 2 жыл бұрын
ලස්සන දූ පැටියෙක්.❤😘
@lalanthikagamage5930
@lalanthikagamage5930 2 жыл бұрын
භරිම ආඩම්බරයි දුවේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම්
@isuridesilva2306
@isuridesilva2306 Жыл бұрын
❤️ලමා කම තියාගෙන කතා කරනවා
@Shalitha_isuru_films
@Shalitha_isuru_films 2 жыл бұрын
හොඳ වැඩසටහනක්
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 2 жыл бұрын
දෝනිගේ දක්ෂතාවයට මේ අම්මයි තාත්තාගෙයි නිහතමානී ගති ලක්ෂනත් ඉවහල් වෙන්න අැති.දෝනිට ගිනස් වාර්තාව ඉක්මනට කරන්න දොරගුලු අැරේවා.ජයෙන් ජයම වේවා.❤😍
@gayathri.9873
@gayathri.9873 2 жыл бұрын
දක්ෂ බබෙක්😘.....good luck
@rasikapattanayaka870
@rasikapattanayaka870 Жыл бұрын
දරුවගේ දක්ෂතාවය ගැන වචන වලින් කියන්න මගෙ digree එකත් පට්ට දුප්පත්, මං කැමතිම මේ දෙමව්පියෝ දෙන්නගෙ අදහස පොතම කවන්න දඟලලා දරුවන්ගේ දක්ෂතාවයන් මොට කරන අයට හොඳම පාඩම
@gihaninimmika8393
@gihaninimmika8393 2 жыл бұрын
Good luck නංගියෝ ❤
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@srimathichandrika8107
@srimathichandrika8107 2 жыл бұрын
ඉදිරියටම යන්න දුවේ ජෙසු පිහිටයි
@thusharirajapaksha1918
@thusharirajapaksha1918 2 жыл бұрын
බුදු සරණයි දෝණි 🖤🖤
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@buddhikalpani6552
@buddhikalpani6552 2 жыл бұрын
Indu mala is an extraordinary make up artist. Talent at its best. Her daughter got her genes! All the well wishes for Manulya
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
All the best dooni .💐💐❤️❤️
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@kumaribandara2442
@kumaribandara2442 2 жыл бұрын
@@kaminibandara7333 වාසනාව කියල කියන්නේ වෙනමම කතාවක් ඩියර් . මේ දෙමාපියන්ගෙත් වාසනාව & පින.
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
ආදරෙයි චුටී දුව සුභ අනාගතයක් ඔයාට ❤❤❤❤
@winsandarandunu8401
@winsandarandunu8401 2 жыл бұрын
❤❤❤❤sankara nathi අහිංසක doni patiyek
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@shanukiiresha1685
@shanukiiresha1685 2 жыл бұрын
හරි ම දක්ෂ බබෙක්..🌻
@dhammikachandanimuthukuda9459
@dhammikachandanimuthukuda9459 2 жыл бұрын
Congratulation 🎊Menugi 💗
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 2 жыл бұрын
oyage future life ekata oya mechchra aduwayasinma karana DeWal godak watinwa...oya godak wasanwantha duwek...oyata oyage dakshathwaya therume gaththu demawupiyo dennek hambela innawa...Oyata wasanwantha anagathyak chuti duwa💐💐💐💐💐
@user-jz9uo2sm5i
@user-jz9uo2sm5i 10 ай бұрын
Oyage mekaupnam lassanai❤
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
නියමයි දුවේ
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ගහේ කටු උල් කරන්න ඕන නෑ කියන්නේ මේකට තමයි. දුවට තියෙන්නේත් ඉතින් අම්මගෙම ජානනේ
@mayomiwijesinghe2717
@mayomiwijesinghe2717 2 жыл бұрын
වටිනාම මතක වැඩසටහනක්
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 жыл бұрын
හරි ආදරනීය දරුවෙක්😍💜️
@amalia3109
@amalia3109 2 жыл бұрын
Good luck douter
@renukadamayanthi7042
@renukadamayanthi7042 2 жыл бұрын
දක්ෂ දරුවෙක් ... බුදු සරණයි ! ...
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Godak lassanai nihathamanee kama thiyanwa menika adarei godak 💗💗💗💗 Oyage vediyo balala thiyanwa suba pethum idiri anagathaya sarthaka wenna kiyala parthana karanwa theruwan saranai hemotama...💗🌷💗🌷🙏🙏🙏
@salausa3836
@salausa3836 2 жыл бұрын
Such a talented beautiful daughter!!! Good luck 🌸
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Very cute innocent child. Great chuti duwa. Good luck for your future plans.
@anusharahman7106
@anusharahman7106 2 жыл бұрын
අහිංසක දෝනි.. සියලු පැතුම් ඉටු වේවා
@nisansalahellonisansala2386
@nisansalahellonisansala2386 2 жыл бұрын
Budusaranai..duta ..harima wedagath patai ..lahiru obatath budusaranai...!
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 2 жыл бұрын
Daksha pin wantha daruwek.Budu Saranai 🙏
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
Anee hoda duwek😊😊. Hodata katha karanava. Pehichcha kam nethi vedagath vidiyata adina👗👕 sha katha karana 🥰. Punchi duwak . Suba pethum . 👍👏❤️
@kalumbandara9947
@kalumbandara9947 2 жыл бұрын
ඒ පාර මේ තාත්තට බනිනව. යන්තම් අම්මයි ළමයයි වචන කීපයක් කතා කරලා බේරුණා.මේ මිනිස්සුන්ට පිස්සු ඒ තාත්තා අනවශ්‍ය දේවල් කියන්නෙ නෑ. ලන්කාවෙ මිනිස්සු බලන් ඉන්නෙම කාටහරි බනින්න.කවුරු හරි කට ඇරලා කතා කරනවනන් ඔන්න මල පනිනව. මෙතන බනින්න තරම් කවුරුත් කියෙව්වෙ නෑ.මේවට ඉතින් පාලකයන්ටම බැනලා වැඩක් නෑ.
@lakinialoka4585
@lakinialoka4585 2 жыл бұрын
මේ රටේ තරම් කුහක මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ.
@nuwanthikadissanayake6135
@nuwanthikadissanayake6135 2 жыл бұрын
Budu saranai manika good luck Budu saranai ♥️♥️♥️♥️❤️❤️❤️❤️😘😘😘😘😘😍😍😍
@ladysungreat2406
@ladysungreat2406 2 жыл бұрын
රොශාන් රවීන්ද්‍රවත් ගේන්නකො 💪😍
@niroshachandani3995
@niroshachandani3995 2 жыл бұрын
Malli oyage chanal eka hodai a wagema daruwath harima sanwarai ❤❤❤
@somanandathero
@somanandathero 2 жыл бұрын
සුබ අනාගතයක්
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 2 жыл бұрын
Aneee shooyyy.eya harima lassana hadiyawak thiyena babek♥️
@harshanichathurangichathur361
@harshanichathurangichathur361 2 жыл бұрын
Congratulations puthe. Budusaranai ❤❤❤❤❤
@thilopriyafernando7172
@thilopriyafernando7172 2 жыл бұрын
GR8 Show 👍❤️ Good Luck Duwa !! 🙏❤️🌹🇱🇰🇨🇦
@pushpanagasena9992
@pushpanagasena9992 2 жыл бұрын
Good luck putha happy future
@gamingsanuka
@gamingsanuka 2 жыл бұрын
Superb talented girl..❤️🔥
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
අනේ ඇස් වහක් නෑ... දරුවාව හොඳට හදලා තියෙනවා මනා හික්මීමක් . පුංචි කාලේ ඉඳලාම හැදියාව උගන්වල තියේ
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
Suba pathum Patiyoooo....Congratulations ..Harima Watinawa..😍😍😍
@wasanthikumari544
@wasanthikumari544 2 жыл бұрын
බුදුසරණයි
@ireshakolonne9365
@ireshakolonne9365 2 жыл бұрын
All the best doni😘
@sanjeewaniabeyratne1054
@sanjeewaniabeyratne1054 2 жыл бұрын
May God bless you little angel, wish you all the best to your upcoming Guinness record.
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Subapatum dooniyae Suba anagathayak waewa budusarani oyata
@ramyakumuduni673
@ramyakumuduni673 2 жыл бұрын
Good luck දුව 😘😘😘
@roshansiriwardana2788
@roshansiriwardana2788 2 жыл бұрын
Budusaranai puthe oyata
@kaminibandara7333
@kaminibandara7333 2 жыл бұрын
kzbin.info/www/bejne/nZWxaouhZ7dnoJo අසාමාන්‍ය දක්ෂතා තියෙන සුපිරි ළමයි
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
Theruwan saranai duwa! All the best ! ❤️
@dayanimendis502
@dayanimendis502 2 жыл бұрын
බුදුසරණයි ! දෝනිට
@HhHh-bo8yp
@HhHh-bo8yp 2 жыл бұрын
Jesu pihetai doni 🥰❤️🌹
@swara-574
@swara-574 2 жыл бұрын
අප්පොච්චිගෙ කියවිල්ලනම් ටිකක් වැඩියි. අනෙක් අයට කතා කරන්න දෙන්නෙ නැහැනෙ. ඌ පොර වෙන්න හදනවා. දුවට තෙරුවන් සරණයි
@lakminisamaraweera6076
@lakminisamaraweera6076 2 жыл бұрын
God bless you duwa 😍❤ so proud of you duwa 👏👏👏👏
@vishakasamarweera3604
@vishakasamarweera3604 2 жыл бұрын
God bless you duwa. .
@shakeelamahalekam542
@shakeelamahalekam542 2 жыл бұрын
All the best !!
@sitharamadhu667
@sitharamadhu667 2 жыл бұрын
Budusaranai duwa . suba anagathayak ..
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
Budu saranai chuti duu❤🌹
@chami821
@chami821 2 жыл бұрын
Harima hediyawak tyana daruwek anagathayata subapathanawa 💛🧡❤️
@saneerasrilanka
@saneerasrilanka 2 жыл бұрын
All the best little one.may God bless you
@shaheliliyanage3540
@shaheliliyanage3540 2 жыл бұрын
Good luck for your future nangi❤
@randuvishmika6959
@randuvishmika6959 2 жыл бұрын
Aneee all the very best baba♥️
@sagii9937
@sagii9937 2 жыл бұрын
Budu Saranayi. Idiriyatama yanna waasanaawa labeewa....
@samanmalithennakoon6890
@samanmalithennakoon6890 2 жыл бұрын
බුදු සරනයි මැනික
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 2 жыл бұрын
ලස්සනයි පුතේ
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН