No video

Mal Mal Hina Obe Muwe Karaoke (Without Voice) මල් මල් හිනා ඔබේ මුවේ කැරෝකේ

  Рет қаралды 58,888

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎧🎤 Artist : Sherly Waijayantha
📜✍️ Lyrics : Sherly Waijayantha
🎸🎶 Melody : Sherly Waijayantha
🌟★彡𝕊𝕙𝕚𝕣𝕝𝕖𝕪 𝕎𝕒𝕚𝕛𝕒𝕪𝕒𝕟𝕥𝕙𝕒 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
Malin Malata Bambaru Ragana Karaoke / මලින් මලට බඹරු රඟන කැරෝකේ
• Malin Malata Bambaru R...
Kawadada Aye Enne Hamuwanna Ma Ithin Karaoke / කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින් කැරෝකේ
• Kawadada Aye Enne Hamu...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp....
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා...//
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී...//
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//

Пікірлер: 27
@manojsanjeewa4905
@manojsanjeewa4905 2 ай бұрын
Ela
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලී ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී...// තාරුකා සඳ පායලා එළිය දී මේ රැයේ ඔබ මගේ සඳ තාරකාවී එන්න පායාලා...// මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලී ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී පායනා සඳ වාගෙ හිනැහී එන්න මහදේ වෙලී ඔබ මගේ මිහිරාවියක වී ඉන්න සැම කල්හී...// මල් මල් හිනා ඔබේ මුවේ හද විල මල් සුවඳ සැලී ඒ මල් විලේ ඔබේ මගේ හද පෙම් මල් විකසිත වී...//
@karokehubsl1136
@karokehubsl1136 Жыл бұрын
ගැම්මක් තමයි....😍😍😍😍
@dineshchamara5112
@dineshchamara5112 Жыл бұрын
Karoke nam menna chanel eka thada thada jaya wewa ❤❤
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 9 ай бұрын
පුලුවන් තරමක් live track දෙන්න
@sumithkoralegedara5431
@sumithkoralegedara5431 Жыл бұрын
niyamai lassanai
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 8 ай бұрын
Wery good miyusik. Naic I like ❤❤
@SagaraSagara-lj5ki
@SagaraSagara-lj5ki Жыл бұрын
Lassanai
@IsaliGayansa
@IsaliGayansa 2 ай бұрын
And shoi
@NishanthaWarnasiri
@NishanthaWarnasiri 8 ай бұрын
Wery good tempo tanks ❤
@Chaminda6807
@Chaminda6807 Жыл бұрын
Very nice! 🥰
@honeybirdskaraoke
@honeybirdskaraoke Жыл бұрын
Thank you! 🤗
@AkilaDhilshan-zo1zf
@AkilaDhilshan-zo1zf 5 ай бұрын
Viraj pererage song eka jivithe sunwela karaoke eka one😢
@amithsampath367
@amithsampath367 Жыл бұрын
❤️😍❤️
@sankaperera2481
@sankaperera2481 Жыл бұрын
👍👍
@greshanmuthukumarana7754
@greshanmuthukumarana7754 9 ай бұрын
👍👍👍❤❤❤
@BIO13
@BIO13 Жыл бұрын
🎉🎉🎉
@kunukatuwa4288
@kunukatuwa4288 5 ай бұрын
Tempo...wedi...sinduwa kiyanna amarui
@kaluarachchi8904
@kaluarachchi8904 Жыл бұрын
මුල් ගීතයට වඩා වැඩි වේගයකින් යන්න එපා.ඒක රස වින්දනයට භාධාවක්. tempo වැඩි කිරීමම නෙමෙයි නේද මිහිරිබව කියන්නෙ ? මම වැරදිද මන්දා.
@milroyperera2355
@milroyperera2355 9 ай бұрын
ඔව් එ්ක අැත්ත
@dilukapriya5937
@dilukapriya5937 9 ай бұрын
අනිවාර්යයෙන් ම
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 9 ай бұрын
ඒ උනාට ලස්සනයි කියන් කෙනාට පුලුවන් ඒ රසය මතු කරලා ගන්න මොකද live show එකකදි ගායකයා උනත් මේ tempo එකට sing කරනවා ගොඩාක් ලස්සනයි track එක
@manjulakumari9312
@manjulakumari9312 9 ай бұрын
ඔබලා ගෙ ගීත මියුසික් පාස වැඩි එතකොට කියන්න බෑ ඔර්ජිනල් මියුසික් දෙන්න
@honeybirdskaraoke
@honeybirdskaraoke 9 ай бұрын
ටෙම්පො ටිකක් අඩු කරගෙන කියන්න.මේ ස්පීඩ් එකට අමාරුනම්
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 9 ай бұрын
කොටන කුකුලට කොයි කොටුවත් එකයි ඇන්ටි
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 9 ай бұрын
Track eka super
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
Swaranjali music Academy/Mal mal Hina obe muwe.  ෂර්ලි වෛ ජයන්ත
3:50
SWARANJALI MUSIC ACADAMY - ස්වරාංජලී සංගීත නිකේතනය
Рет қаралды 20 М.
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН
Man Bolada Wiye Karaoke with Lyrics (Without Voice)
3:47
sinduma thamai
Рет қаралды 69 М.
සැතපෙන කළ | Sathapena Kala Karaoke | Without Voice
3:53
Kiyanawanam Sindu
Рет қаралды 183 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН