Malathi Wasanthe & Nihada Kalpana @ Tone Poem with Chandeepa Jayakody

  Рет қаралды 306,968

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 55
@sumudurandima6991
@sumudurandima6991 5 жыл бұрын
හරිම නිවීච්ච පෙනුමක් තියෙන්නේ ...බුදු සරණයි ....මල්ලි
@sajithfernando1
@sajithfernando1 6 жыл бұрын
පියාගෙම කටහඬ නොවුනට ඔබට සුන්දර අපූර්ව හඬක් තියෙනවා චන්දීප.. තව දියුණු කරගෙන ඉදිරියට යන්න මගේ සුභ පැතුම් !!!
@ruchikabalachandran5430
@ruchikabalachandran5430 6 жыл бұрын
No.. He got the base of his dad's voice. But he doesn't try to emphasise it to sound too much like his dad. That is brilliant! He got his own identity. I was listening with headphones and it is so clear that he inherits the voice of Edward jayakody. So beautiful and so musical just like his dad's vouce. All the best Sandeep.
@dileenael
@dileenael 6 жыл бұрын
මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ // නෙතු දැහැනේ රැ‍ඳෙනා සිහිනේ හද මැදුරේ බිඳෙනා සුසුමේ // ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා මා සොයා ඇදේවී මා සොයා ඇදේවී මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රැයේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ // ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින් නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි //~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~නිහඩ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම දැනෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැදුනු ඔබ කෙරේ එලෙසමයි... ඉවත පාවෙලා යන්න සිතුනිදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැදුනිදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොදවෙලා නොයන් මා සිතින් හිනහිලා බලා සනසවන්න මා ඔය සිතින්... අසරණයි මෙ‍මා වැරදි නෑ කලේ කිසි දිනේ ඔබ සිතේ සමා දෙනු මැනේ ලදේ මා කෙරේ හදවතින් මිදී වේදනා සුසුම් පාවුනේ නැතිව දෝ අපේ සි‍ත් එදා ලෙසින් යා වුනේ... මුල් ගායනය - එඩ්වඩ් ජයකොඩි
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Thanks ඔබට
@sahannisendra8794
@sahannisendra8794 4 жыл бұрын
Athtatama me program eka niyamai.. dinesh subasinghe.. oyage music select supiri
@MyShermila
@MyShermila 5 жыл бұрын
Beautiful song ! Like a meditation
@oshadheealwis6533
@oshadheealwis6533 6 жыл бұрын
Hodin ahuwoth denevi piyage voice eka chuttak withara puthage voice eketh tiyana bawa. namuth Chandeepa obata honda voice ekak tiyanawa. ithamath mihiri ahan inna harima asai.suba pethum. digu gamanak yanna labewa.
@surangahemachandra
@surangahemachandra 4 жыл бұрын
මහේෂ් ගෙ (dell studio)නව සංගීත සුසංයෝජනයට වඩා දිනේෂ්ගෙ පට්ට කියලා හිතෙන්නෙ මට විතරද.?
@IsuruJayakantha
@IsuruJayakantha 4 жыл бұрын
this is not live recording. btw love this cover !
@royalwis7356
@royalwis7356 6 жыл бұрын
Good Job Mr. Dinesh subasinghe..
@dularaweerakoon8355
@dularaweerakoon8355 4 жыл бұрын
nice music and voice,great work
@josephantonywisidagamagedo4491
@josephantonywisidagamagedo4491 4 жыл бұрын
Chandeepa.ada.davase.asapu.lassanama.githaya.good.luck
@romanishakila6882
@romanishakila6882 5 жыл бұрын
Wow. Good luck Guys.. God Bless you 🙏 All
@amalderaniyagla8064
@amalderaniyagla8064 5 жыл бұрын
If u love this plz listen roo maruthe....
@notebookarcade6243
@notebookarcade6243 6 жыл бұрын
Your the best dinesh, wish your very all the best for your future. I love your musics
@travelandeventz2742
@travelandeventz2742 4 жыл бұрын
This is not live recording but nice song and love that....
@steinwall119
@steinwall119 4 жыл бұрын
Love it..
@dilshanacademy8147
@dilshanacademy8147 9 ай бұрын
Audio and video sync awul
@sachithmadhusankha741
@sachithmadhusankha741 Жыл бұрын
bass lady u nailed it😍
@thilankaravi4185
@thilankaravi4185 4 жыл бұрын
Music composition ❤️❤️❤️❤️🎼🎵
@padmatennekoon4428
@padmatennekoon4428 5 жыл бұрын
Nice arrangement guyz. So overwhelming 🤩
@supunprabugunathilaka412
@supunprabugunathilaka412 Жыл бұрын
❤❤❤...
@heshanifernando4353
@heshanifernando4353 4 жыл бұрын
Voice 🌹
@supipihimasha9322
@supipihimasha9322 5 жыл бұрын
නියමයි චන්දිප අයියේ..
@gayanindika3201
@gayanindika3201 5 жыл бұрын
Godak lassanayi
@vimanshidissanayaka5446
@vimanshidissanayaka5446 5 жыл бұрын
nice මියුසික් ☝❤️
@aadichchapriyamantha3814
@aadichchapriyamantha3814 11 ай бұрын
Waah❤️
@dilhanikumari3954
@dilhanikumari3954 2 жыл бұрын
❤❤❤
@methmaramanayake3561
@methmaramanayake3561 4 ай бұрын
Base guitar gahanne kellek neda ❤
@gangasamodini4327
@gangasamodini4327 6 жыл бұрын
Harima lassanai
@harshakatennakoon7052
@harshakatennakoon7052 6 жыл бұрын
Sooo nice
@kelumsamarasekara779
@kelumsamarasekara779 5 жыл бұрын
Patta ooiiii 😚
@Skankanama
@Skankanama 6 жыл бұрын
awesome song and awesome voice.... but too much colors on musics..which cause unperfect feeling of this song...
@samkumari3871
@samkumari3871 6 жыл бұрын
harima lassani
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
අනෙ එහෙමද
@thushanchamika6534
@thushanchamika6534 3 жыл бұрын
@himaligangani5060
@himaligangani5060 5 жыл бұрын
Katehade nan ammath naha thaththath nahane??????
@niranjalaferanando3774
@niranjalaferanando3774 4 жыл бұрын
Music wadak na අන්තිමයි සිංදු කනවා mun
@GevinduWickramarachchi
@GevinduWickramarachchi 5 жыл бұрын
the beauty of the song is completely destroyed by the video editor.
@amilaliyanage5173
@amilaliyanage5173 5 жыл бұрын
Meka recording ne lol
@chameeramadusanka2634
@chameeramadusanka2634 5 жыл бұрын
100 parak vithara ehuwa eth epa wenne ne
@nilakshirajapaksha260
@nilakshirajapaksha260 4 жыл бұрын
Bj
@මහාරජතුමා
@මහාරජතුමා 4 жыл бұрын
මොනවද අනෙ ලැජ්ජාව වගෙ ද
@infinityride101
@infinityride101 3 жыл бұрын
බොරුවට කට හොල්ලනව විතරයි
@dilshanacademy8147
@dilshanacademy8147 2 жыл бұрын
music track ekei video ekei gap ekak danenawa
@sanathwilvara
@sanathwilvara 6 жыл бұрын
එඩ්වඩ්ගේ කටහඬ ගෑවිලාවත් නෑ.
@ranilfernandopulle8458
@ranilfernandopulle8458 6 жыл бұрын
you don't need you have your dads voice to be a singer. plus he doesn't have his dads curly locks as well....
@supunwedasinghe1
@supunwedasinghe1 6 жыл бұрын
Ranil Fernandopulle exactly
@sajithfernando1
@sajithfernando1 6 жыл бұрын
එඩ්වඩ්ගේ කටහඬ අහන්න ඕනේ නම් එඩ්වඩ්ගේ ගයන ඒව අහන්න. මේ කටහඬට මම ප්‍රිය කරනවා. ඒත් තව උනන්දු වුනොත් එඩ්වඩ් ජයකොඩි මහතා වගේම දිගු ගමනක් යන්න පුළුවන් බව දැණෙනවා. සුභ පැතුම් !
@hirunaweerarathne6947
@hirunaweerarathne6947 6 жыл бұрын
Niyamai sahodaraya
@willarddealwis6169
@willarddealwis6169 6 жыл бұрын
මොන මඟුලකටද පියාගේ කටහඬ ගන්නේ සින්දු කියන්න පුලුවන්නම් ?
Me malyaye - Raigam Tele'es 2017
5:36
Raigam Tele'es
Рет қаралды 364 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 36 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 22 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
Nihanda Kalpana | Gypsies |  Chandeepa Jayakody
4:04
The Wedding
Рет қаралды 19 М.
Sihina Pathum Vimane @ Tone Poem with Annesley Malewana
5:59
Roo Tunes
Рет қаралды 19 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 36 МЛН