Me malyaye - Raigam Tele'es 2017

  Рет қаралды 456,400

Raigam Tele'es

Raigam Tele'es

Күн бұрын

Me malyaye - Raigam Tele'es 2017
KZbin එකේ අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

Пікірлер: 361
@Ruwanthi_Madhushani
@Ruwanthi_Madhushani 3 ай бұрын
දැන් fb එකෙන් දැකලා ආවා අය කෝ 🥹❤✨
@janitham5082
@janitham5082 3 ай бұрын
Sirawaata bn❤
@hirunipaboda3258
@hirunipaboda3258 3 ай бұрын
Me to🫶🏻
@malimaliliyanage9623
@malimaliliyanage9623 3 ай бұрын
මම ❤
@Gemenshanu
@Gemenshanu 3 ай бұрын
Mamath❤
@Songpronesath
@Songpronesath 3 ай бұрын
🙋
@dinushadecosta
@dinushadecosta 3 ай бұрын
මේක අද ෆේස්බුක් එකෙන් දැකලා හොයාගන ආවෙ ❤
@chamarikumari1526
@chamarikumari1526 3 ай бұрын
Mamath aththatama godak lassanai ❤
@Oshaka_Nilan_weerapura
@Oshaka_Nilan_weerapura 3 ай бұрын
Me to bro ! 🙌💥💯
@ErandiAmarasingha
@ErandiAmarasingha 3 ай бұрын
මාත්😊😊
@ChathurikaPriyadarshani-ov5uk
@ChathurikaPriyadarshani-ov5uk 3 ай бұрын
Mamath
@ilakshikaru7272
@ilakshikaru7272 3 ай бұрын
මමත්
@nkaa444
@nkaa444 3 ай бұрын
මේ කොල්ලගේ කටහඩ කනට මාර මිහිරි.❤
@FETT128
@FETT128 24 күн бұрын
Puta ❤
@KanishkaChandupa-f9j
@KanishkaChandupa-f9j Жыл бұрын
ඔබ දෙදෙනාගේ කටහඬ දිවිය අමුර්තයක් වගේ ❤️❤️❤️🙏🙏🙏 දීර්ඝායු වේවා!මේ වගෙ අය මෙලොව බැබලේවා!
@pathumgamage2495
@pathumgamage2495 6 жыл бұрын
මෙවන් නිවිච්ච අපූරු පියෙකු ලබන්න තරම් ඔබ කෙතරම් වාසනාවන්තද...කලාකරුවනි චිරාත් කාලයක් වැජබේවා!!!!
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
මේවා සින්දු නෙවෙයි තනිකර භාවනාවක් කොච්චර ඇහුවත් ඵපා වෙන් නෑ.
@sherinjayamali7715
@sherinjayamali7715 3 ай бұрын
අවුරුදු හයක් පරනයි....... ඒත් අනේ දැන් දැක්කෙ ....... මේ වෙනකන් වෙන සින්දු කරලා නැද්ද .......... තාත්තා වගේම මිනිස්සු න්ගෙ හිත නිවන හඩක් තියෙන්නේ ........
@kasunesys
@kasunesys 6 жыл бұрын
මේ වීඩියෝව 10 පාරකට වඩා බලප අය ලයික් කොරන්ඩෝ
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
kasun lakmal 25 parakata wada man baluwa😄
@sheh9
@sheh9 5 жыл бұрын
10 paarak nevei mamanam 100
@rehanmendis6345
@rehanmendis6345 2 жыл бұрын
500 පාරක් විතර බලල ඇති අවුරුදු 4ක් පුරාවට
@nkaa444
@nkaa444 3 ай бұрын
පැයක් ඇතුලත 30 පාරක් බැලුවා
@chulanmalintha8250
@chulanmalintha8250 2 ай бұрын
@@nkaa444 උබේ පැයකට විනාඩි කීයක් විතර තියනවද බන් 😂😂
@pushpikashani7036
@pushpikashani7036 6 жыл бұрын
පුතත් එක්කම තාත්තත් තමන්ගේ ගීතය වෙනත් වෙනත් විදියට ගයන්න ඉදිරිපත් වෙන එකම කොයිතරම්ද, නිහතමානිත්වය එතනම දිග හැරෙනව නෙවේද, පුදුම සනීපයක් දැනෙන්නේ කනට, හිතට, ආත්මෙටම....
@sweetdivinecakecreation7314
@sweetdivinecakecreation7314 6 жыл бұрын
මහා වෘක්ෂයන් ගෙන් පෝෂණය ලද වනස්පතින් .... අපූර්ව ගායනයක්
@renurenu7857
@renurenu7857 5 жыл бұрын
පියාට වගේම ලස්සන නිවුණ කටහඬක් puthatath තියනවා suba පැතුම්
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 6 жыл бұрын
මේ මල් යායේ මා හා එක්වීලා.. ඈ පෑ සිනා ළං වෙලා.. රෑ තරු වාගේ නිවුනා මැළවීලා.. මා දෑසේ දී වේදනා.. මා දෑතේ වෙළිලා එදා.. රෑ සීතේ සඳපානේ පිය නැඟුවා.. ඒ ඡායා සිහිනේ යාවී.. ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා.. සෝ ගීතේ සවනේ යාවී.. මා ලෝකේ තනි වූ සේ මට හැඟුනා.. ඈ මා හා පෙරදා මැවූ.. ඒ මායා මීදුම් සේ දුර ඇදුනා..
@buddhineekodagoda246
@buddhineekodagoda246 6 жыл бұрын
අම්මේ.. පුදුමාකාර මිහිරියාවක් වින්දේ. මෙවැනි දේ අසන්න දකින්න ලැබීම ම පිනක්. ස්තූතියි. සංගීතය රසවිඳින්න ඉඩ සැලැස්සුවාට
@kosala2000
@kosala2000 3 ай бұрын
අහම්බෙන් දැකලා බැලුවේ. දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ 😍❤️
@LochaniInduruwage
@LochaniInduruwage 7 күн бұрын
Maath❤
@Kavee-h9z
@Kavee-h9z 3 ай бұрын
Tik tok එකෙන් දැකලා බලන්න ආවේ. හරිම ලස්සනයි voices දෙකම. මේ මල් යායේ සින්දුව ගොඩක් ලස්සනයි. 🌷🤍
@Prasad-q1i
@Prasad-q1i Ай бұрын
😢Ow
@MahindaPrasath
@MahindaPrasath 2 сағат бұрын
Ow
@DinushiDarshanamali
@DinushiDarshanamali 3 ай бұрын
මාරම ලස්සනක්❤ ඒ වගේමයි පේෂල සර්ගේ තබ්ලා වාදනය අගය කල යුතුමයි❤
@sanfernando9
@sanfernando9 6 жыл бұрын
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ.... ඒ තරම්ම මිහිරියි
@anusharanasinghe1066
@anusharanasinghe1066 3 ай бұрын
මේවා ඇබ්බැහි වෙන භාවනා..........ආඩම්බරයි මේ තාත්තා පුතා ගැන ❤❤❤
@sachinthabiduranga2021
@sachinthabiduranga2021 6 жыл бұрын
කුට්ටම අල්ලං යටි ගිරියෙං කෑගහන ඔස්තාර් මේ වගේ ඒවා බලලා ඉගෙන ගන්න ඕන....සුපිරි සංයෝජනයක්... පේෂලත් සුපිරියටම වාදනය කරනවා...
@socialmediaanalyser352
@socialmediaanalyser352 5 жыл бұрын
Style eken style ekata sing karana widiya wenas..uba kemathi ekak uba balapan..anik unge magul wiwechanaya nokara.. Rock, pop wage style meeta,wenas
@DileepaNuwan-u1t
@DileepaNuwan-u1t 3 ай бұрын
මේ වෙනකොට කී පාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් ලස්සනයි
@dilrukwijerathna2953
@dilrukwijerathna2953 2 ай бұрын
පේෂල සර්ගේ තබ්ලා පාර 🥺👌
@irosha2102
@irosha2102 2 ай бұрын
අනේ හරි හුරතල් ඒ මල්ලිගේ වොයිස් එක❤
@MaliNiroshi
@MaliNiroshi 2 ай бұрын
මේවගේ දරුවෝ තමයී රටට ඕනී.හරිම මිහිරි හඬක්,භාවනාවක් වගේ.
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 3 жыл бұрын
නුඹෙ නළලේ සඳුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ..
@FETT128
@FETT128 24 күн бұрын
2017 අපි කොච්චර සතුටෙන් හිටියද 🙂
@Maduhansi-ul4cq
@Maduhansi-ul4cq 11 күн бұрын
මාත් දැක්කේ fb එකෙන්.❤💐තාත්තගෙම වොයිස් එක..ඒ දක්ෂතාවය ❤💐💐
@DeepthiAbekoon
@DeepthiAbekoon 2 ай бұрын
කොයිතරම් බැලුවත් එපාවෙන්නේ නැ අහිංසක කට හඩක්... මාරම සැනසීමක් එ හඩ❤❤..අදරෙයි🎉🎉❤❤❤❤❤
@PrabuddhiAbeynarayana
@PrabuddhiAbeynarayana 3 ай бұрын
මාත් ඒක දැකලා ආවෙ.ගොඩාක් සැරයක් ඇහුවා . පුතාගෙ හඩ හරිම ආදරනියයි. සුභ පැතුම් සුභ අනාගතයක්
@v.g.asrimal
@v.g.asrimal 3 ай бұрын
Ada man tiktok eken dakala full song eka hoyan youtube awe ❤️❤️❤️ Mara lassanai 25.10.2024
@mila8286
@mila8286 3 жыл бұрын
පේශල අයියගේ තබ්ලා පාර ❤️
@priyankaradsilva398
@priyankaradsilva398 6 жыл бұрын
පේෂල උඹ නම් පට්ට ඈහ්
@niroshinijayamanna9943
@niroshinijayamanna9943 3 ай бұрын
මාරම ලස්සනයි ...👌කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤මේ සින්දුවෙ ඉතුරු ටික මෙහෙම කියලා නැද්ද..😪
@tharindubhathiyarajapaksha-r2e
@tharindubhathiyarajapaksha-r2e 3 ай бұрын
සිංදුවෙ පොඩි කොටසක් දැකල හොයාගෙන ආවෙ🥰මාරම ලස්සනයි❤️❤️
@jayanalpriyantha1892
@jayanalpriyantha1892 5 жыл бұрын
Me wage thaththek labanna uba wasanawanthai, good luck , එඩ්වඩ් ජයකොඩි ,, නිහතමානී චරිතයක් ....
@dasunkanchana2011
@dasunkanchana2011 15 күн бұрын
ටික් ටොක් එකෙන් දැකලා දැන් ආවෙ ❤
@dimalsiriwardhana6350
@dimalsiriwardhana6350 6 жыл бұрын
109,230ක් මේක බලලා තියෙනවා .එත් like කරලා නෑ . ඒකෙන් පේන්නේ හොද රසවින්දනයක් තියෙන අය නෑ කියන එක
@Tharuka-c7c
@Tharuka-c7c 3 ай бұрын
Sinduwa rasawididdi like karanna mathak unee naa bn😁
@ShenalFernando-b6i
@ShenalFernando-b6i 3 ай бұрын
රසවින්දනයක් නෑ නෙමේ සිංදුව අහද්දි like කරන්න අමතක වෙනවා😅
@samwhite9147
@samwhite9147 3 ай бұрын
Aneee Ubata thiyena prashna 🤣🤣🤣🤣
@dasoontharaka3595
@dasoontharaka3595 3 ай бұрын
කෙනෙක්ගෙ රසවින්දනය හොඳද නැද්ද කියන එක කොහොමද කියන්නෙ 🤣🤣
@SasithaSandeepa-l6e
@SasithaSandeepa-l6e 3 ай бұрын
Sirawata​@@Tharuka-c7c
@yoursports1888
@yoursports1888 Ай бұрын
මේ වචන වලට මෙච්චර ලස්සනක් එකතු කරන්න්නේ කොමද 🥹🥹
@ChinthaSithumina-lv6to
@ChinthaSithumina-lv6to 3 ай бұрын
Sts දැකලා හොයන් ආවේ,සුපිරියක්... 🥺👀🔥
@rithmisilva3239
@rithmisilva3239 Ай бұрын
පියාට නොදැවෙනි හඩක්...❤ ඒ හඩ සුසංයෝගය 😍😍
@Madushi....
@Madushi.... 3 ай бұрын
ඇත්තටම මම fb එකෙන් දැකලා ආවේ....මාරම ලස්සනයි 😍😍😍😍😍 ඒ කටහඩ භාවනවක් වාගේ 😍😍😍😍😍😍😍😍 සුපිරියටම කියනවා
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
මෙහෙම ලස්සනක්....යෙහෙන් වැජබේවා....!
@tharinduneranjana7457
@tharinduneranjana7457 3 ай бұрын
අව්රුදු 6ක් පරණයි අද වීඩියෝ එකක් දැකලා ආවේ 😍
@ThiliniKiriella
@ThiliniKiriella 23 күн бұрын
කොච්ව්ර ඇහුවත් එපා වෙන්නේ නෑනේ❤❤❤
@SandeewPahasara
@SandeewPahasara Ай бұрын
Tiktok eken dakala apu aya me heta❤
@SanojShiwantha
@SanojShiwantha 3 ай бұрын
tiktok eken hoyan awe 😍😍😍
@Pathum_Jayamanna
@Pathum_Jayamanna 3 ай бұрын
0:21 පිස්සුවක් ❤️‍🩹
@chamiHkDance
@chamiHkDance 3 ай бұрын
ඒක මාරයි 😢❤ මොනවා කියන්නද කියලා ඉවරයක් කරන්න බෑ ඒ තරම් මිහිරියි🥺💗
@ayeshanichamathka9893
@ayeshanichamathka9893 2 ай бұрын
❤ කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි 🔥😍
@anjana_j_p
@anjana_j_p Ай бұрын
අවුරුදු හයකුත් ගිහින් මට අහන්න සෙට් උන එක ගැන දුකෙන් ඉන්න මම 😢❤
@nishanthajude3680
@nishanthajude3680 6 жыл бұрын
So beautiful......n ..as a Sri lankan we are lucky to hear such a melodies in our own...
@goodgal6781
@goodgal6781 5 жыл бұрын
එඩිවඩි මහතාට වගේම පේසලටත් ගොඩක් කැමතියි
@senadb1976
@senadb1976 6 жыл бұрын
ඒ ඡායා සිහිනේ යාවී.. ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා..
@Tharusha8879
@Tharusha8879 3 ай бұрын
දක්ෂතාවය හැකියාව සුපිරි.❤️
@danudil-sc9oj
@danudil-sc9oj Ай бұрын
Fb එකෙන් දැක්කෙ...❤️ඒ වොයිස් එක😍😍😍😍😍😍
@Kaushalya76
@Kaushalya76 3 ай бұрын
කොල්ලගෙ ලස්සන ♥️🥹
@UpekshaWanasinghe
@UpekshaWanasinghe 3 ай бұрын
Fb දැකලා මාත් මේක හෙව්වා.. මාරම මාරම ලස්සනයි ❤❤❤❤❤
@malimaliliyanage9623
@malimaliliyanage9623 3 ай бұрын
මාරම ලස්සනයි ෆ් බ් එකෙන් දැකලා ආවේ ❤
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
කටෝර , ටකරං සංගීතයට like ඕන තරම්. එත් මේවාට නෑ.
@ThiliniKiriella
@ThiliniKiriella 23 күн бұрын
මාත් fb එකේ දැක්කේ.මාරම ලස්සනයි.
@surangikarathnayaka8145
@surangikarathnayaka8145 2 ай бұрын
පේෂලගේ තබ්ලාවත් මරු❤
@anupapathmiladesilva2718
@anupapathmiladesilva2718 6 жыл бұрын
Chandeepa ayiya and Edward sir superb work..superb chemistry...fantastic singing by Dad n son..
@binojmadhuranga568
@binojmadhuranga568 2 ай бұрын
Fb එකේ දැකල ආව අය කෝ❤
@sulochanasewmini9766
@sulochanasewmini9766 3 ай бұрын
කනට මිහිරි හඬක් ❤️❤️
@mewangamage114
@mewangamage114 6 жыл бұрын
කොච්චර මිහිරිද 🎊️♥️,,,🎼
@manikperera1562
@manikperera1562 6 жыл бұрын
I really can not sleep watching this as when I was. Teenager these are the song we use to listen to 1985 year I guess
@Havi23_
@Havi23_ 3 ай бұрын
කී පාරක් බැලුවද මංදා...🥺❤️
@DineshaMadumadani79
@DineshaMadumadani79 3 ай бұрын
ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ අළුත් විදිහට වෙනස් විදිහට හරිම ලස්සනයි ❤❤❤❤
@shalikasumudumal3754
@shalikasumudumal3754 3 ай бұрын
Fb එකේ දැකල ආවෙ❤
@upekshapiumanthi8057
@upekshapiumanthi8057 Ай бұрын
ගායනය වගේම පේෂලගෙ තබ්ලා වාදනය විශිෂ්ටයි...
@Dancingyasimf8rf
@Dancingyasimf8rf 3 ай бұрын
මරම ලස්සනයි.කනට පුදුම රසයක් අම්මෝඕඔ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gangasarajayawickrama6302
@gangasarajayawickrama6302 3 ай бұрын
අහම්බෙන් දැක්කෙ ❤️❤️
@DhanushkaDeSilva-gu9yv
@DhanushkaDeSilva-gu9yv 3 ай бұрын
ඒක නම් නියමටම තිබුනා ....👌❤️🎧
@chathurikamadushani8224
@chathurikamadushani8224 3 ай бұрын
Tiktok එකෙ දැකලා හොයන් ආවෙ❤🥺
@helanikahawalage9592
@helanikahawalage9592 Ай бұрын
එඩ්වඩ් සර්, පුතා වගේ ම පේෂල සර් 😍👍
@anuradissanayake7448
@anuradissanayake7448 6 жыл бұрын
හරිම මිහිරියි
@PramilaHemanthi-g1z
@PramilaHemanthi-g1z 22 күн бұрын
Math heuwa Dan thama hamunune. Niyami koi tharam ahauwath epa wenna harima lassani ❤❤❤❤❤❤
@Dharmappriya
@Dharmappriya 3 ай бұрын
ලස්සනයි දෙන්නගෙම හඩ ..lassna cover song ekak❤
@DamithSammu-ye1xv
@DamithSammu-ye1xv 3 ай бұрын
තාත්තගෙ හඬ නම් පිස්සුවක්..❤...
@menusharashini2168
@menusharashini2168 3 ай бұрын
හරිම ලස්සනයි ❤
@piyumiwanasinghe522
@piyumiwanasinghe522 3 ай бұрын
Yaluwekge states ekak dakala awe balanna.... Puduma lassanakne..... 🥺🥺🥺❤
@mila8286
@mila8286 3 жыл бұрын
අම්මො කට හඩ නම් පිස්සුවක්❤️❤️
@vdilshanvinod256
@vdilshanvinod256 3 ай бұрын
6 yrs ago .. yako danui dakke ... eka parak neme mawathaka...❤
@u.g.a.jayanthiesingapore7804
@u.g.a.jayanthiesingapore7804 5 жыл бұрын
Niyamai meawanea sindu math nitarama ahanawa
@manojamunugama6909
@manojamunugama6909 3 ай бұрын
මහේශ් බාබු වගේ පේන්නේ මට විතරද දන් නෑ....😊😊😊
@vihanganethsar
@vihanganethsar Ай бұрын
States dala thiyeddi dekala beluwe marama lassanai❤❤❤
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 6 жыл бұрын
ඒකනම් 👍👍.. සිතම නිවෙනවා...
@sandunprabhath3857
@sandunprabhath3857 3 ай бұрын
Tiktok දැකලා ආපු අය කෝ❤❤❤
@ineeshasuriyahetti6384
@ineeshasuriyahetti6384 13 күн бұрын
TikTok eken dekke 🎉😊❤
@PuranegedaraSandamalidas-fk2bj
@PuranegedaraSandamalidas-fk2bj Ай бұрын
ලස්සන දැකල ආවේ
@mohomednash2318
@mohomednash2318 6 жыл бұрын
Watched many times 👌
@Sandun.F
@Sandun.F 6 жыл бұрын
ප්‍රශ්නේ තියෙන්නේ මේ video එකට unlike කරපු පාපතරයොත් ඉන්න එක 😡😡😡
@dimalsiriwardhana6350
@dimalsiriwardhana6350 6 жыл бұрын
Unta ජාතියක් ,ජන්මයක් නෑ .
@judeanthony3660
@judeanthony3660 6 жыл бұрын
Komath lankave Aya emai bro
@manikperera1562
@manikperera1562 6 жыл бұрын
Sandun Fernando un danne Na mewa sindu kiyala😬
@shenuranga4055
@shenuranga4055 6 жыл бұрын
Unta jathiyak agamak ne malli
@senadb1976
@senadb1976 6 жыл бұрын
හිතන්න එපා බ්‍රෝ අපි අමුතුම රටක් ජීවත්වෙන ජාතියක් .....ඒ මිනිස්සු හිතන හැටි හරි වෙනස්
@lakshithasandeepa9327
@lakshithasandeepa9327 2 жыл бұрын
මේකනම් පිස්සුවක්🥺❤️
@lankaaussie
@lankaaussie 5 жыл бұрын
Father and Son, excellent combination, dresses ideally match the generation.
@sudeshchinthaka9471
@sudeshchinthaka9471 3 ай бұрын
Wenama ekak sangithe kiyannema wenama deyak❤
@has_gxi9665
@has_gxi9665 10 күн бұрын
එයාගේ ලස්සන 🥹🫶
@kevinb8959
@kevinb8959 4 жыл бұрын
Son is no way near him. but a good combination 👍👌
@Tashiyasilva456
@Tashiyasilva456 9 күн бұрын
පිස්සුවක් ❤
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 5 жыл бұрын
Beautiful Father and Son Budusarani
@dsstatuswishuals8218
@dsstatuswishuals8218 2 ай бұрын
අදිමාත්‍රා ❤
@JehanBro
@JehanBro Ай бұрын
2025 balan set eka ko🎉
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Obatai Me Aradana @ Tone Poem with Rohana Bogoda
6:07
Roo Tunes
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН