Malaysia Travel Guide | Kuala Lumpur | Sinhala Travel Guide

  Рет қаралды 117,089

Travel With Wife

Travel With Wife

4 жыл бұрын

✈ GET YOUR VISA
Pristine Tours (Pvt) Limited
Tel: 0768522685 (Chathuranga)
Address: Dehiwala
- කට්ටියගේ අදහස් -
Mithun's Stoty: Chinese new year එක තමා මැලේසියාවේ එන්න හොදම කාලේ. මම මැලේසියාවේ youtuber කෙනෙක්. මේ ටිකේනම් මැලේසියාව ගැන කියන්න ඕනේ නෑනේ විනාශය දන්නවා හැමෝම .. චීන අවුරුදු ජනවාරි හෝ පෙබරවාරි මාස වල තමා යෙදෙන්නේ. ඔයාලට කෑම කද්දි indian කෑම කඩ තෝර ගන්න ලංකාවේ අපට ගැලපෙන කෑම නිසා. වෙනස් කෑන ඕන්නම් චීන හෝ මැලේ කඩ වලට යන්න හැබැයි හරි පාඩුයි ඒ කඩ වල. Online කෑම ගෙන්න ගන්න පුලුවන් foodpanda ඇප් එක හරහා ඔයාලා ඉන්න ඕනෙම තැනකට...Grab වලට අමතව mycar ඇප් එකත් වටිනවා. දෙකේම ගනම් චෙක් කරලා අඩු එක තෝර ගන්න පුලුවන් එතකොට .. සිම් ගන්නවනම් Yes හෝ Umobile හොදයි.. මාසෙම unlimited ඩේටා...
𝐇𝐨𝐰 𝐓𝐨 𝐏𝐚𝐜𝐤 𝐂𝐥𝐨𝐭𝐡𝐞𝐬 𝐟𝐨𝐫 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐢𝐧𝐠: • How to Pack Clothes fo...
𝐇𝐨𝐰 𝐭𝐨 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐁𝐚𝐥𝐢 : • How to Travel Bali | I...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐈𝐍𝐃𝐎𝐍𝐄𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #20.1 - Colombo to Bali : • Colombo to Bali | Airp...
Vlog #20.2 - Nusa Penida : • Nusa Penida | Bali Tra...
Vlog #20.3 - Mount Bromo : • Mount Bromo සීතල ගිනික...
Vlog #20.4 - Tumpak Sewu : • Tumpak Sewu Waterfall ...
Vlog #20.5 - Malang : • Malang Rainbow Village...
Vlog #20.6 - Yogyakarta : • Things to do in Yogyak...
𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Malaysia Travel Guide ...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐌𝐀𝐋𝐀𝐘𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #21.1 - Bali to Malaysia : • Malaysia Travel Vlog |...
Vlog #21.2 - Batu Caves : • Batu Caves | Malaysia ...
Vlog #21.3 - Shopping : • Malaysia Shopping | Ch...
Vlog #21.4 - Street Food : • Malaysia Street Food |...
Vlog #21.5 - Cable Car : • Genting Highlands | Ca...
𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Kuala Lumpur to Singap...
(Kuala Lumpur to Singapore by bus)
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐒𝐈𝐍𝐆𝐀𝐏𝐎𝐑𝐄 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
Vlog #24.1 - Gardens by the Bay : • Singapore | Gardens by...
Vlog #24.2 - Low Budget Shopping : • Low Budget Shopping | ...
Vlog #24.3 - Jewel Changi Airport : • Jewel Changi Airport |...
FOLLOW OUR JOURNEY : bit.ly/2TSU1ha
LIKE US : bit.ly/2NeTCmL
* * * * * * * * * * * * * * * * *
..:: COPYRIGHT FREE MUSIC AND SOUND EFFECTS ::..
share.epidemicsound.com/TWW
(Register NOW 30 Days free UNLIMITED MUSIC with this link)
* * * * * * * * * * * * * * * * *
SUPPORT OUR TRAVEL VLOGS 👉 bit.ly/2D1Agxl
Thank You. ජය වේවා!!

Пікірлер: 347
@gayanmadumadawa6272
@gayanmadumadawa6272 4 жыл бұрын
මේ කොල්ලා මාරම නිහතමානී ජෙනුයින් කෙනෙක්.බොරු ශෝ නැතුව සේරම කියලා දෙනවා.best travel channel recommend 👍👍👍🙏
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
හොද වෙලාවට දැම්මේ...ගොඩක් කල් බලන් හිටියේ.. තව ටික දවසක් බලලා ගෙදරට ඇවිත් video එක ඉල්ලන් යන්න සයිස් එකේ තිබ්බේ 😂😂
@aselmanjith1109
@aselmanjith1109 4 жыл бұрын
@@travelwithwife 😂😂😊😊
@anjanahirushan8239
@anjanahirushan8239 4 жыл бұрын
පිළිවලට vedio එක කරනවා. 🙃 අයියේ... මේක වටිනවා ... ❤️❤️❤️travel with wife ❤️❤️❤️
@umalanuraga
@umalanuraga 4 жыл бұрын
හැමදාම වගේ Superb editing 🙏
@udanihansika9229
@udanihansika9229 4 жыл бұрын
අනේ අක්කි නම් හරිම cute. හරියට චුටි හා පැටියෙක් වගේ 😍😙❤
@NandikaKariyawasam
@NandikaKariyawasam 4 жыл бұрын
ජයවේවා කසුන් අයියේ චමරි අක්කේ💪💪 තව පොඩ්ඩයි subscribers ල ලක්ෂෙට😍😍
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
පට්ට...♥ ඕනි කරන හැමදේම විනාඩි 10න් කිව්වා..♥♥ destinations ටික වෙලා ඇතුව plan කරන එක තමයි හොඳම tip එක...♥ Singapore Travel Series එකත් ඉක්මනටම ඕනේ...♥♥!!!
@oshiviranga99
@oshiviranga99 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ.අක්කේ..😍😘මේක එනකන් මං බලන් හිටියේ😊අනිත් ටිකත් ඉක්මනට දෙන්ඩෝ😁😁
@DiaryofLove
@DiaryofLove 4 жыл бұрын
Godak wadagath video ekk...adarei dennatama ❤❤😍😍
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
සුපිරි ආහ්. ලංකාවෙ යූටියුබ් වලට අමුතු addition එකක් 😍
@sachbagya6428
@sachbagya6428 4 жыл бұрын
Niyamai aiye.apith travel karanna inne.godak dewal danagatha ogalange videos walin
@Kanchatravel
@Kanchatravel 4 жыл бұрын
Wow an amazing video. Thanks for the new one ! :)
@trekdaveodyssey
@trekdaveodyssey 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... නියමයි අයියේ,අක්කේ ❤
@prabathnuwan8965
@prabathnuwan8965 4 жыл бұрын
ඉතාමත් වටිනව ❤❤❤❤
@TravelWithHashan
@TravelWithHashan 4 жыл бұрын
Well organized guide 👏👏👏 superb !
@littleenglishacademy5858
@littleenglishacademy5858 4 жыл бұрын
Eththatama godak watinawa oyala dennata..good luck ❤❤❤🙏
@travelingbuddies3391
@travelingbuddies3391 4 жыл бұрын
Good Description guys...All the best...nice video....
@charithforestperera2948
@charithforestperera2948 4 жыл бұрын
Excellent video 🤗🙏 keep up the good work.
@Sumu29
@Sumu29 3 жыл бұрын
wooww ! thankful for ur clear explanation .. plz upload more videos
@Kanchatravel
@Kanchatravel 4 жыл бұрын
Decriptive video... everything is explained in detailed. Appreciate the effort that both of you have done... Keep up the good work.. Cheers to Kasun & Chamri :)
@traveloftheweek4361
@traveloftheweek4361 4 жыл бұрын
නියමයි ජය වේවා....
@rusenisaruf6163
@rusenisaruf6163 4 жыл бұрын
You guys are amazing couple, really enjoying your channel, love to see you soon in a European travel too , good luck
@shamyakumara656
@shamyakumara656 4 жыл бұрын
Oyala dan apa message balanna na nada aulak na. God bless and good luck ❤👍🏻
@dilharaprasadini4955
@dilharaprasadini4955 3 жыл бұрын
5 para video eka balana 😍😍😍 harima lassanai aiya akka.. aluth travel video ekak oni ikmanata
@timelapsesrilanka4412
@timelapsesrilanka4412 3 жыл бұрын
Informative 💯🔥
@TravelWorldCom
@TravelWorldCom 4 жыл бұрын
ගොඩක් ස්තුතියි දෙන්නටම වීඩියෝ එක දැම්මට දෙන්නම ගොඩක් ලස්සනයි ❤❤❤ ... පරිස්සමෙන් ඉන්න ගෙදරට වෙලා මේ දවස් ටිකේ.. 🙏🙏🙏
@MastMaulaPuran
@MastMaulaPuran 4 жыл бұрын
KL .... we loved our time there ..... it’s a world class city .... can’t wait to start travelling again Stay safe guys
@nadunmatharage5847
@nadunmatharage5847 4 жыл бұрын
Jaya wewa yaluwa.. 100k walata tawa tikai 🙂🙂🤘🤘
@islandfishing
@islandfishing 4 жыл бұрын
Wonderful video 👍☝ good luck 🌎
@dilshanperera3365
@dilshanperera3365 4 жыл бұрын
ජය වේවා❤😍
@pavithrigodakanda7921
@pavithrigodakanda7921 4 жыл бұрын
godak watinawa me wisthara tika. Thank u travel with wife 👍👍😊
@piyumisathi8350
@piyumisathi8350 4 жыл бұрын
1st comment 😊❤️
@peshalagunathilake5325
@peshalagunathilake5325 4 жыл бұрын
Thank you so much akki & aiya , this video is very important to me 😘😘
@gaiyastraveldiary
@gaiyastraveldiary 4 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ මේක. දැම්මනම් යන්න වෙන්නේ නෑ 😭 යන දවසකට ගොඩක් වටිනවා idea එකක් ගන්න. 😍 godk luck aiya and akka ❤️
@dilkimaneesha9814
@dilkimaneesha9814 4 жыл бұрын
Godak watina video ekk...thank u travel with wife...😘
@AussieGuidewithEshi
@AussieGuidewithEshi 4 жыл бұрын
හම්මේ.......මග බලාගෙන හිටියේ....😂😂❤️ subscribers ල ලක්ෂෙත් ගමූ ..තව ටිකායි....
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
Singapore Tour එකත් ඉක්මනට දාන්න❤️🙏
@mino_z3308
@mino_z3308 4 жыл бұрын
@@travelwithwife Waiting 😍🙏🙏
@chathurasworld
@chathurasworld 4 жыл бұрын
Yeah ...superb .........learning many things from you guys ......
@biyangasanduni4553
@biyangasanduni4553 4 жыл бұрын
Niyamai akki ,aiya...❤️❤️❤️❤️ Love u soooooo mch.
@hasiyasl9652
@hasiyasl9652 4 жыл бұрын
fatta video aka.
@wathsaladishanthi3830
@wathsaladishanthi3830 4 жыл бұрын
Very interesting.. Thank you soo much ❤️
@saduparakrama179
@saduparakrama179 4 жыл бұрын
Thanks oyala dennatama godak watinawa akkiyo oyalage me videos
@mohanadsuheil3869
@mohanadsuheil3869 4 жыл бұрын
Sehenna watinawa brother. Good job
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
Wow.. niyamayi..Kasun ayye and Chamari Akke..ikmanatama 100k lebewaaaa..ඒස්වාහ් 🤝👍👍💪💪🇱🇰🇱🇰🥰🥰🙏🙏🙏
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
@@travelwithwife Now..99.7k thawa poddaaaaaaaaaaaayi🥰🥰🇱🇰💪💪👍👍🙂🤝
@nimanthamherath8589
@nimanthamherath8589 4 жыл бұрын
Woooo Super😍😍😍👍
@lanka1285
@lanka1285 4 жыл бұрын
උබලා දෙන්නා නියමෙට මේ චැනල් එක කරනවා බං... ජයවේවා
@TravelBirds404
@TravelBirds404 4 жыл бұрын
අපිත් ගියේ ඔය විදියටමයි. Sunwaylagoon ,Genting ,Twin towers, Batu Caves, china town Sogo Spent only 3days at Hilton Garden Inn Hotel Fully budjet
@pasindumadushan3048
@pasindumadushan3048 4 жыл бұрын
Very useful...♥️
@anux7011
@anux7011 4 жыл бұрын
මරු ❤❤
@keshanaperera7743
@keshanaperera7743 4 жыл бұрын
Patta ❤️
@kavishkagimhan1489
@kavishkagimhan1489 4 жыл бұрын
Video eka patta helpful singapore video tikath ikmanata danna
@ctkpst9620
@ctkpst9620 4 жыл бұрын
Thawa tikai laksheta😍
@daas1237
@daas1237 3 жыл бұрын
Dear kasun & Chamarii Thank you for your travels guild update & given instructions are very very very good RGD SaaS
@shanadiJ
@shanadiJ 4 жыл бұрын
කොරෝනා නිසා ඇති වෙලා තියන තත්ත්වය ඉවර උනාට පස්සෙ travel කරන්න ඉන්න අයට හොද guide එකක් වේවි.. thankz travel with wife.😘😘
@lalithsenanayake318
@lalithsenanayake318 4 жыл бұрын
පට්ට අක්කි අයියෙ both of you' re very luky...
@kaveeshagunawardena1932
@kaveeshagunawardena1932 4 жыл бұрын
Heta 100k aniwa
@sarannesan54
@sarannesan54 4 жыл бұрын
Nice video bro
@invids3258
@invids3258 4 жыл бұрын
ජයවේවා❤ Sub ලක්ෂයකට ළගයි..😊 සුපිරි ..
@invids3258
@invids3258 4 жыл бұрын
අනිවා අයියේ & අක්කේ..❤️ සතුටුයි ගොඩක්..😊
@shank98
@shank98 4 жыл бұрын
Thanks for the tips..
@krishanrathnaweera8023
@krishanrathnaweera8023 4 жыл бұрын
Harima piliwelai ayya, ❤❤❤❤
@manicrush8496
@manicrush8496 4 жыл бұрын
කොහේ වත් යන්න ඕනි නෑ දෙන්නගෙ ව්ලොග් එකක් බැලුවම ගියා වගේ තමයි ආදරෙයි දෙන්නට
@nimeshanuwan3281
@nimeshanuwan3281 4 жыл бұрын
ඊලග එකත් ලගදිම දාන්ට ඈ..ගෙදරට වෙලා ඉන්න එකේ.බලන්න...ජය වේවා ❤
@kevinduln7511
@kevinduln7511 4 жыл бұрын
අනිවා ...ඉක්මනට ඕනෑ ❤️
@kingsexploits
@kingsexploits 4 жыл бұрын
Useful Vlog. Thanks.
@rukshanmanoj5661
@rukshanmanoj5661 4 жыл бұрын
Thanks for the guidance 👍
@akilabuddhimainduruwage8400
@akilabuddhimainduruwage8400 4 жыл бұрын
100k Subscribers ♥️🥰 Congratulations on your well-deserved success akke and ayye 😘 Keep it up... #TravelWithWife
@amindakaushalya6257
@amindakaushalya6257 4 жыл бұрын
Eka patta 😊
@thichistyle
@thichistyle 4 жыл бұрын
තව 200 ගාණයි ❤️💪
@NaviBoyy
@NaviBoyy 4 жыл бұрын
Supiri bro 👌👌
@Deeen1
@Deeen1 4 жыл бұрын
Superb video akka ayya
@banujamadusanka1153
@banujamadusanka1153 4 жыл бұрын
ආදරෙයි ❤🤟
@menakajuwandarage1970
@menakajuwandarage1970 4 жыл бұрын
Useful video thanks
@tharindusandeepa6410
@tharindusandeepa6410 4 жыл бұрын
ජය ❤️ ලක්ෂෙට ලගයි නේහ්😂🙏🏻
@tharindusandeepa6410
@tharindusandeepa6410 4 жыл бұрын
❤️
@user-rp7rg7wy5s
@user-rp7rg7wy5s 4 жыл бұрын
ඔයලා දෙන්න ලස්සනයි❤️❤️
@kaushalyakumari492
@kaushalyakumari492 4 жыл бұрын
තව ටිකකින් බලන්නම්,,,,
@kandyboys5332
@kandyboys5332 4 жыл бұрын
100000 ලගයී අම්මෝ දෙන්නටම සුබපතනවා චමරී අක්කී කසුන් අයියා ඔයාලා සෑහෙන කට්ටක් කෑවා අපි දන්නවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏✍️✍️✍️👍👍👍👍❤️❤️❤️❤️❤️
@themobiletraveller4102
@themobiletraveller4102 4 жыл бұрын
Thanks you 100k video eka hadnna gattadaa😊😚😏
@rjgaming3462
@rjgaming3462 4 жыл бұрын
Mulika karanaa tika hodata explain karala thiyenawa 😍😍
@tishanmadusanka3636
@tishanmadusanka3636 4 жыл бұрын
Superb 😍😘🤩
@user-no3dm9bq1h
@user-no3dm9bq1h 14 күн бұрын
Addicted channel ❤
@kavindaheshan2263
@kavindaheshan2263 4 жыл бұрын
Wade supiri ♥️ denna hodata krnwa good luck..! Aiye oyala dawas keeyak htyada malaysia ????
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 8 ай бұрын
Very good idea
@riseagain9093
@riseagain9093 4 жыл бұрын
100k walata congratulations bro
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
Singapore vlogs teka ekmanata danna....👍👍👍
@vihagaa.c5209
@vihagaa.c5209 4 жыл бұрын
100k walata thawa tikai 🤗😊😋
@lakdeepamalinda3262
@lakdeepamalinda3262 4 жыл бұрын
Nice ❤️🤘😋
@IsharaAdikaram
@IsharaAdikaram 4 жыл бұрын
Wow 😍😍
@sumudilhani3436
@sumudilhani3436 4 жыл бұрын
Akkatai aiyatai Godaaaaak adarei. Me corona virus eka ikmanatama ape raten thuran wela yanna kiyala prarthana karanawa...
@udaramadushan6306
@udaramadushan6306 4 жыл бұрын
Goda kalekinnn ❤️❤️👍👌
@nassmealo1649
@nassmealo1649 3 жыл бұрын
Very important ideas tnx
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Budusarani.oba dadanatma.
@ravindufernando9053
@ravindufernando9053 4 жыл бұрын
a tip for the foodies, try the basement food court at the Lot 10 Mall (Lot 10 Hutong right at the city center), arguably some of the best hawker style Chinese food in KL all in one place - not gonna lie, it definitely is not the cheapest hawker food around, but the quality of the food the cleanliness of the place and all that makes it super worth, highly recommended (pro tip - try Roast dukking, arguably the best Char siew and roast pork in KL)
@kalanapathum9175
@kalanapathum9175 4 жыл бұрын
ආ හා...😍
@sailwithkassa9249
@sailwithkassa9249 4 жыл бұрын
100k subs ganna langai neda godak sathutui eka gena suba pathanawa 😍 oya dennatama
@kishokumar5707
@kishokumar5707 Жыл бұрын
thanks and seems useful tips
@____wish___6817
@____wish___6817 4 жыл бұрын
කෝ බලන්න මේ video එක එනකං බලන් හිටිය setඑක 👍👍
@____wish___6817
@____wish___6817 4 жыл бұрын
@@travelwithwife yep 🤗
@Vihanagarukshan
@Vihanagarukshan 4 жыл бұрын
ජයවේවා...
@Vihanagarukshan
@Vihanagarukshan 4 жыл бұрын
Travel With Wife ammoo mama nam kelinma camping ⛺️ parak yanne meka hoda wuna gaman
@nisalmadusithrathnayaka5481
@nisalmadusithrathnayaka5481 4 жыл бұрын
Akke aiyee 100000 ta kodiya damu heta aniwaren subcribe 100k ❤️❤️❤️❤️😘😘
@udeshmadushanka8987
@udeshmadushanka8987 4 жыл бұрын
දැන් වීසා මිල වැඩියි කසුන්.. මම වීසා දැම්මෙ 11500යි. දැම්මට යන්න බැරි වුනා. එදා ඔයාලා ගාල්ලෙදි හම්බවුනාම මම කිව්වෙ යන්න ඉන්නව කියලා. ඔක්කොම plan කරාට පස්සෙ කොහේද නැති වෛරස් එකක් ආවනේ 😡. දැන් ඉතිං ඒක cancel කරා. වීසාත් Expire. හරිම upset😕. මොනවා කරන්නද දැන් ආපහු කවදා යන්න වෙයිද දන්නෑ🤔. හැමදාම වගේ ඔක්කොම Videos බැලුවා malaysian vlog එකේ. ආදරෙයි දෙන්නටම..❤❤❤
@uvinduranahika322
@uvinduranahika322 4 жыл бұрын
100k Thava Tikai...........😘✌️❤️🔥
Malaysia Street Food | Petronas Towers | Kuala Lumpur | Travel VLOG #21.4
17:52
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 110 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 43 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 511 М.
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 46 МЛН
Kuala Lumpur to Singapore by bus & Malaysia immigration
26:54
Travel With Wife
Рет қаралды 108 М.
Jewel Changi Airport | Singapore | Travel Vlog #24.3 [ENG SUB]
23:22
Travel With Wife
Рет қаралды 124 М.
Genting Highlands | Cable Car | Malaysia Kuala Lumpur | Travel Vlog #21.5
18:16
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 110 МЛН