මම journal එක ලියන්නේ මෙහෙමයි..!! Law of attraction | Gratitude journal 📔💜💫

  Рет қаралды 113,606

Malee vlogs

Malee vlogs

Жыл бұрын

Hi everyone !🥰
Welcome to my channel everyone, I hope you are doing well. And love you all 🌹#maleevlogs #fypシ #srilanka 🇱🇰 #trending #lawofattraction #gratitude #journal #motivation #vlogger #dailyvlog
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: invitescon...
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 598
@suwaniruhansaofficial9788
@suwaniruhansaofficial9788 Жыл бұрын
Akki මම විශ්ව අාකර්ෂණිය නීතිය පිලිබද දැනගෙන.scripting කරන්න.Affermations අහන්න පටන් අරන් වැඩි කාලයක් නැ . මම හරියට එ දේවල් පිලිපැද්දා 10 වසරෙ අන්තිම වාරයෙ පන්තියෙ 22 උන මම.සාමාන්‍ය පෙල ඔන්න මෙන්න තියෙද්දි කරපු විබාගයෙන් 6 වෙනියා උනා..මම විශ්වයෙන් අායාචනා කරපු දෙයක් එක.. විශ්ව මාතාව හරිම බලවත්❄ එ වගෙම අක්කව මට මුනගස්වපු විශ්වයට අනේක වාරයක් ස්තුති🌼
@APEdirisinghe
@APEdirisinghe 5 ай бұрын
Maath meka me vidiyatma una, happy future to you😊.. Thanks univers ❤
@dilekavijerathna4445
@dilekavijerathna4445 Жыл бұрын
දවස් දෙක තුනකට කලින් හිතුවා journal එකක් ලියන්න පටන් ගන්න ඕනි කියලා..හැබැයි පටන් ගන්න විදියක් හිතාගන්න බැරිව හිටියේ..විශ්ව මාතාවට ස්තූති වෙන්න මට මේ video එක දකින්න හම්බුණා ..Thank you so much akka..♥️♥️♥️🌼🌼🌼
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫
@madushanigayathri9763
@madushanigayathri9763 8 ай бұрын
අනේ මට කියන්නකෝ දිනපතා අපිට උන හොද දේවල් ලියනවා වගේ, අපිට ලබාගන්න ඕන දේත් එකම විදිහටම දිනපතා ලියන්න ඕනෙද
@travel9625
@travel9625 5 ай бұрын
Oo
@prabodha12342
@prabodha12342 Жыл бұрын
මේ විශ්වයට මන් ගොඩක් ස්තූතිවන්ත වෙනවා..අක්ක වගේ කෙනෙක් මට මුනගැහුනට🥺 ❤️ ..ඇත්තටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා විශ්ව මාතාවට 🥺🍃❤️හැමදාම අක්කවත් ආරක්ශා කරන්න කියල ඉල්ලනවා විශ්ව මාතාවගෙන් ..🥺🙏💕 ගොඩක් ස්තූතියි ..💕🥺
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫 love you ❤️
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
බලපු gratitude journal videos වලින් හැමදේම පැහැදිලිව දැනගත්තෙ මේ video එකෙන්.හරිම පැහැදිලිව කියාදුන්නට ඔයාට ස්තූතී.💖
@pradeepamadhushani5609
@pradeepamadhushani5609 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි .. පැහැදිලිව සරලව කියාදුන්නට. ඔබට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..!! මේ වගේ ව්ඩයෝ එකක් මට අහන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ...!!! සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා ..!!!
@thakshilasandeepani2936
@thakshilasandeepani2936 Жыл бұрын
ඔයාව මුනගැස්සුවාට අනේකවාරයක් විශ්වයට ස්තුතියි.❤ angle ❤
@isharakavindi4095
@isharakavindi4095 Жыл бұрын
විශ්වයට ස්තුතිය ඔයාව මුණගැස්සුවට ❤️ 🍃 තැන්ක්යු අක්කි ❤️
@dheeshu7589
@dheeshu7589 Жыл бұрын
Thank you akki..විශ්වයට ස්තූතිවන්න වේවා❤️
@btsslarmyuma6531
@btsslarmyuma6531 Жыл бұрын
Akki ane godak thanks akki harima clear ekata oya part tika apita kiyala dunna . Mata harima sathutudyi . මාව හැමදාම motivation කරනවාට අක්කේ ☺️❤️
@dayangalalchandrasooriya8487
@dayangalalchandrasooriya8487 Жыл бұрын
අක්ක මේ කියලා දුන්න දේවල් ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි ඔයාට..ඉක්මනට part 3 ගේන්නකෝ...ස්තූතියි ඔයාට
@savindyabinali6594
@savindyabinali6594 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි මෙම වීඩියෝ පෙන්වා දුන්නට ♥️
@ishinimahesha4288
@ishinimahesha4288 Жыл бұрын
අක්කගෙ youtube channel එක හම්බුනෙ දැන් දවස් 3 කට විතර කලින් ඉතින් ගොඩක් වටින වීඩියෝස් ගොඩක් තියනවා අක්කව මුණගැස්සුවට විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි.අක්කගෙ හැම යහපතක් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා
@chenubabyart5453
@chenubabyart5453 8 ай бұрын
ඔබව මුණගැස්සවූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏🙏
@jayaniprasavidhanagamachch5739
@jayaniprasavidhanagamachch5739 Жыл бұрын
Thank you අක්කියෝ😘😘 මන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😍 thanks ඔයාට
@hansanikularathna1850
@hansanikularathna1850 11 ай бұрын
විශ්වයට ඉස්තූතියි ❤ ඔයාව මුනගැහීම ගැන
@rochelleshanayaabeypitiya1409
@rochelleshanayaabeypitiya1409 Жыл бұрын
අනේ අක්කි ඔයාට ගොඩාක් ස්තුතී.... අනේ මේ වෙනකල් ඔයාට විශ්ව මතාව ඔයාට දුන්න දේවල ෆ්ටෝ වීයෝ එකක් කරන්නකෝ.... එතකොට තවත් අපේ හිතට පෘත්ති මත් එතකොට අපිට අපේ හැම ඩ්‍රීම් එකකටම යන්න තතව විශ්වාසය තහවරු වෙනවා... අනේ ප්ලීස්😍😍😍😍😍😍
@chanchala6726
@chanchala6726 Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න සැලසුන එක ගැන මං විශ්වයට ස්තූති වන්ත වෙනවා🥺❤
@subhathilihansa_2218
@subhathilihansa_2218 Жыл бұрын
බලන් හිටිය වීඩියෝ එකක් අක්කා. තැන්කියු පුළුවන් ඉක්මනට මේක අපිට දුන්නට. හැමදාම වගේ අදත් ඔයා කියන දේවල් හරිම ආසාවෙන් අහන් හිටියා අක්කා. අක්කා කියල දුන්න හැම දෙයක්ම පුළුවන් උපරිමයෙන් මන් මගේ ජීවීතේට ගන්නව. අක්කගෙ වැඩ අස්සේ අපි වෙනුවෙන් මේ දේවල් කරනවට ගොඩක් තැන්කියු අක්කා. ඔයා බලාපොරොත්තු වෙන හැම දෙයක්ම ඔයාගේ ජීවීතේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා 🥺♥️🍃.
@pushpalokupitiya3845
@pushpalokupitiya3845 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට akki...විශ්වයට ස්තුති වේවා ..♥️♥️♥️🌼🌼
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
අද පින්බර පොහොය දිනය 🙏 මට පරක්කු වෙලා හරි මේ වීඩියෝ එක හම්බුනාට විශ්ව මාතාවට බොහෝම ස්තූතී ❤️💚ඒ වගේම මේ වගේ යහපත් දේ කියලාදෙන අක්කිට මේ වගේ මීටත් වඩා හොඳ යහපත් ජීවිතයක් ගතකරන්න ශක්තිය විශ්ව මාතාවගෙන් ලැබේවා 🙏😍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love 🥺❤️
@oshanisadarashmi5193
@oshanisadarashmi5193 Жыл бұрын
thank you akki🙏 mama akarshana nithiya gana hariyata danagena sathiyak vithara athi🙂oya harima pahadiliwa kiyala dunna😊oyata budusaranayi🙏🙏Adareyi❤❤❤😘😘
@Thakshi957
@Thakshi957 8 ай бұрын
Oyata ස්තුති නන්ගී ......thank you universal ❤❤❤❤
@sanjulamaduwanthi2005
@sanjulamaduwanthi2005 Жыл бұрын
අක්කිව මුන ගැස්සුවට විශ්වයට ස්තූති වේවා 🙏♥️
@Chathu_Rainbow
@Chathu_Rainbow Жыл бұрын
Thank you soo much...!!! අක්කි....🥰❤️ ගොඩක් වටින video එකක් අක්කි.😍
@dilkisithara9815
@dilkisithara9815 Жыл бұрын
Adaraniya wishwayatath oyth godak isthuthi!!!🙏♥️me wage thawath lassana videos genna kiylth oyge siyaluma pathum ithu wenna kiyala prththana krnw.
@pushpikawijekoon5496
@pushpikawijekoon5496 5 ай бұрын
Thank you soo much akki oya godak hoda videos daanava 😊
@damayntidamaynti9596
@damayntidamaynti9596 4 ай бұрын
Thanks malee akki ❤❤ඒ වගේම විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි මට මේ video ලැබුනා ට.....
@raveeshasathsarani
@raveeshasathsarani Жыл бұрын
බොහොම ස්තූතියි අක්කා ❤️🥰🌼
@pathumirashmika5352
@pathumirashmika5352 Жыл бұрын
Oyage videos mn ahamben dakke akki.mn prashna godaka idapu welawaka mata meka hamba une.vishwayata sthuthie.adarei.akki oyatath godaaakkk thanq❤me vishwaya oyawa hamadama sathutin thiyanna oni🌻❤
@chathurikaranawaka2987
@chathurikaranawaka2987 Жыл бұрын
Ada video eka godk important. Thanks nangi.. Gratitude journal gana thawa explain krla video ekak aran enna.. All the best..
@maleeshashehani7883
@maleeshashehani7883 Жыл бұрын
විස්ශ්වයට ස්තූතී මට මේ විඩියෝව බලන්න පුලුවන් උනාට..❤️
@gihanimadhusala9314
@gihanimadhusala9314 Жыл бұрын
Thank you universe.....❤🙏Thank you akki oyta...❤🙏
@anjana4691
@anjana4691 Ай бұрын
Thnk you so much akkii❤❤❤adh thmai hriytm me de gana dhangththee❤❤❤obwa mata muna gassu mage adraneeya wishwa mathawata anekawarayak sthuthiii🙏☺🌟
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
Dapu gmu beluwe..😘 e trm asai oyhe video wlta akka ❤
@KumariKumari-yi8bj
@KumariKumari-yi8bj Ай бұрын
Ane akki thank you .mama journal ekak liyanna patan ganna hithagena ekata motivation ekak wena video ekak hoya hoya hitiye .ane akki thank you so much .e wage me video eka mata munagassuwata vishwa matawata aneka warayak suthiye .again thank you so much akki oyata
@kavindyaherath8543
@kavindyaherath8543 Жыл бұрын
Thank you very much akkiyoo...everything is explained very clearly ❤️👼
@samodarachamindi
@samodarachamindi Жыл бұрын
I wish you, your all wishes and dreams come true sis... thank you and universe
@kavishani
@kavishani Жыл бұрын
bohoma sthuthi akke🥰
@presanipresani5043
@presanipresani5043 Жыл бұрын
Thnak you so much vishwaskithiya thamai mata me vidiyo eka penuwe thnk you so much ..
@a.k.a.p.4833
@a.k.a.p.4833 9 ай бұрын
Godak sthuthiy akkaa....sthuthiy vishwa mathawani ! ❤
@omactiveherbalcosmetics1181
@omactiveherbalcosmetics1181 7 ай бұрын
ස්තුති ඔබටත් ආදරනීය විශ්වයටත් ❣️
@sujithchaminda4408
@sujithchaminda4408 Жыл бұрын
Thank you akki .💖💖💖 ikmanata aluth video ekak genna akki petiyo 😍😍😍.
@thejamalshani2005
@thejamalshani2005 Жыл бұрын
ආදරනීය විශ්වයට ස්තුති ඔයාව මුන ගැස්සුවට...
@pabasarapathiraja2909
@pabasarapathiraja2909 Жыл бұрын
ඔයා මලක් වගේ ලස්සනයි නංගි....journal එකක් කියන්නෙ කොහොමද කියලා ඔයා ලස්සනට කියල දුන්නා...ස්තූතී ආදරනීය නංගී...video එක ඇස ගැන්නූ ආදරනීය විශ්වයට ස්තූතී 🙏
@user-oz6kf9wk8w
@user-oz6kf9wk8w 8 ай бұрын
Thank you akki...helpful video ekk akki meka...anthimata eg vdiyt oy liyl thyna ekath kiwa..personal dewaluth share kr gnnw ...🥺♥️...god bless you akki..💕
@jeewankajayawardhana4339
@jeewankajayawardhana4339 Жыл бұрын
විශ්ව මාතාවට බොහොම ස්තූතිය ඔයාව මුණගැස්සුවට....❤️❤️
@imcreativedance2142
@imcreativedance2142 6 ай бұрын
Obata sthuthiii ❤❤
@nishanidineshika2805
@nishanidineshika2805 6 ай бұрын
Godaaaak ස්තුති ,,,budusaranai
@muthukudawasantha1266
@muthukudawasantha1266 Жыл бұрын
Hoya hoya hitpu video ekk 😍😍 video ekk danaklmi hitiyeth 😇
@SithuminiLakshika-zv6xb
@SithuminiLakshika-zv6xb 21 күн бұрын
thanks a lot nangi.you are the girl ,turning point of my life.Thank you again
@mokshasamaranayaka165
@mokshasamaranayaka165 11 ай бұрын
අක්කව මුන ගැස්සුවට විශ්ව මාතාවට ස්තූති ❤
@lakshikamadhushani9310
@lakshikamadhushani9310 Жыл бұрын
Harima wadagath nangiyo😘😘😘😘
@Amitha329
@Amitha329 Жыл бұрын
මම විශ්ව ආකර්ශන නීතිය හරි විදියට පාවිච්චි කරන්නෙ කොහොමද කියලා හොයනකොට ඔයාව හම්බ උනා අක්කි. ඔයාව මුනගස්වපු විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි .
@upulwasantha114
@upulwasantha114 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤
@raveeshadananjanee8401
@raveeshadananjanee8401 Жыл бұрын
❤️🥺Thnx akkiyoo
@niwanthibellana4587
@niwanthibellana4587 Жыл бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි ඒ වගේම වැදගත් .....විශ්වයට ස්තූතියි🙏 ඔයාව මුණගැස්සුවට ....ආදරෙයි නංගී බබා ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫love you too 🥹💕
@hansika8893
@hansika8893 Жыл бұрын
Thank u so much dear 💖.All your dreams come ture 💫💫 .waiting for another video .
@BLINKZY-h2d
@BLINKZY-h2d Жыл бұрын
අක්කගේ වීඩියෝස් වලින් මට ගොඩක් ආදර්ශ ආවා
@rashi9727
@rashi9727 Жыл бұрын
Thank you very much nangi ❤️ Thank you universe.
@slhachin2059
@slhachin2059 Жыл бұрын
මේ ලස්සනම ලස්සන කෙල්ලව මට මුනගැස්සුව විශ්ව මාතාවට ගොඩක් ස්තූතී
@benurijayamini3793
@benurijayamini3793 7 ай бұрын
ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතී 🙏❤️🌏
@deepikabandaranayaka200
@deepikabandaranayaka200 Жыл бұрын
Thank u akki😍❤️
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thank You So Much Akki...!💕😍❤️
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අම්මෝ අක්කි ඔන්න සමාව දුන්නා🙈මාත් තරහ වෙලා හිටියෙ මේක පරක්කු නිසා🙈❤️දවස් තව 46 එක්සෑම් එකට🙃
@bhagi6076
@bhagi6076 Жыл бұрын
මගේ ආදරණීය විශ්වයට සේම අක්කා ඔයාටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා..❤😇🙏
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
ANe thank you akki..oy harim hoda kenek..e widiyata personal de pawa kiyal thawa kenekta udaw kara..thank you universe me wage lassana hith bihi wunata❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 6 ай бұрын
නියමයි අක්කි ❤️❤️
@minolikadulangani9943
@minolikadulangani9943 9 ай бұрын
Akki oyage wada shok. Mamath law of attraction krnwa .wagema aka aththak.akki oya yashodara මහරහතන් වහන්සේටත් වදින්න ගන්න law of attraction karana gaman akath karanna oya කැමති nm marama නිදහසක් .ජීවිතේ mara විදිහට wenas wenna gannwa ❤🙏
@dewmini212
@dewmini212 Жыл бұрын
ස්තූති අක්කෙ 😍❤️
@ishinisenadeera1468
@ishinisenadeera1468 11 ай бұрын
Obw mun gasuwat vishwyt ස්තුති wewaaa🎉🎉❤❤❤
@anushaanusha9951
@anushaanusha9951 Жыл бұрын
අැත්තටම වටිනවා නංගි මමත් මේක ලියන්න දන්නේ නැතුව හිටියේ අද හොද අදහස් ටිකක් ලැබුනා නංගා මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩාක් ස්තූතියි නංගා
@Imasha422
@Imasha422 8 ай бұрын
Thanks akki❤❤❤❤aththatama godak watinawa me vedio eka❤❤❤❤godak pin oye wage dewal kiyala denawata❤❤❤
@Maleevlogs
@Maleevlogs 8 ай бұрын
My pleasure 😇
@a.l4156
@a.l4156 Жыл бұрын
Balagena hitapu video eka thanks akki
@happylife2367
@happylife2367 Жыл бұрын
Akkiyoo ❤️😘😘
@sadunisadu6231
@sadunisadu6231 Жыл бұрын
Thank you akke💞🥰
@nilminijayasinghe3572
@nilminijayasinghe3572 Жыл бұрын
ආදරණීය විශ්වය ඔබට බොහෝමත්ම ස්තූතියි.......මේ vidio එක පෙන්නුවාට.....
@tharushisadamini9634
@tharushisadamini9634 Жыл бұрын
Thank you akki😘🤍. Oya hamadema hodata kiyala dunna. Mage jiwitheta godak wadagath meka. Thank you soo much💟. Mama hamadama oyage videos balanawa. Oya katha karana widihata mn harima asai . 👌👍
@tharushisadamini9634
@tharushisadamini9634 Жыл бұрын
Mn prarthana karanawa oyage balaporoththu ishta wenna kiyala. විශ්වයට ස්තූතියි.ඔයාව මුණගැස්සුවට🥰💛
@imanganethmini5820
@imanganethmini5820 Жыл бұрын
Thank you akke ❤😍
@rasanjithakshi9628
@rasanjithakshi9628 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කා.. හොදින් පැහැදිලි වුණා ...විශ්වාස මාතාවට ස්තුතියි ඔබව මුණ ගැසීම පිලිබද 🙏❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜🫶🏻
@Enoshi77
@Enoshi77 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා.🙏♥️ akkitath godk thankyou Apith ekk share kragththta 🥰♥️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫
@lakmalihirusha2119
@lakmalihirusha2119 Жыл бұрын
Bohoma sthuthi vishwa mayhawayath..nangi oyatath
@moonflower-lq6gl
@moonflower-lq6gl 5 ай бұрын
ගොඩක් ස්තූති ඔයාටත් විශ්ව මාතාවටත් ❤
@user-rg4xh6jh8b
@user-rg4xh6jh8b 9 ай бұрын
Thank you univers ❤🙏🏻and thank you beautiful sister malee😘😘
@kethminiperera8227
@kethminiperera8227 6 ай бұрын
Thank you universe for this video and also thank you malee akki for the video plus you tube too ❤
@nimsarasadewni370
@nimsarasadewni370 Жыл бұрын
මම grattiude jorunrl ලියන්න දැනගත්තේ අක්කගෙන් tanks so much ❤😘
@nawanjanifernando6737
@nawanjanifernando6737 11 ай бұрын
Thank you nangi ❤️ Thank you universe 💚✨🌻🧚🌍🌻🦋
@angelsz0ne
@angelsz0ne Жыл бұрын
wishwayata sthuthi me wage watina vedio ekak dakinna lebunata,oyatath sthuthi💫
@ANUHAS-zt9yi
@ANUHAS-zt9yi Жыл бұрын
ආදරණීය විශ්වයට ස්තූතියි 🥰😊
@maheshikarathnayake9589
@maheshikarathnayake9589 9 ай бұрын
Thank you so much dear sis and my mother universe ❤
@High_Notes_Music
@High_Notes_Music 9 ай бұрын
Thank you so much for explaining many things and for universal mom
@lifewithpromodi5764
@lifewithpromodi5764 Жыл бұрын
Very good advice dear..law attention waladi kalaya adala wenne nehe...mokda univers ekata kalayak netha...loku goals walata api time ,date danna awashsha nehe..thaks
@sugandithilakarathna7428
@sugandithilakarathna7428 Жыл бұрын
Good explanation Akki ❤ thank you
@SandamaliWikkramasinghe
@SandamaliWikkramasinghe Ай бұрын
ගොඩක් ආදරෙයි අක්කි... මම විශ්ව මාතාවන්ට ගොඩක් ස්තුති වන්ත වෙනවා අක්කව මුණගැස්සුවට... ❤️🥰✨
@nilminikumari8498
@nilminikumari8498 Жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වෙමි
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
Thak you akki.wishwa mathawata sthuthiwantha wewa 🥰🙏
@rashmiumayangana2761
@rashmiumayangana2761 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට💖🥺
@shanthapathiraja4385
@shanthapathiraja4385 Жыл бұрын
Thank you so much akka❤️😍
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex 9 ай бұрын
විශ්ව මාතාවට ස්තුති 🙏
@Thadinihansa
@Thadinihansa 7 ай бұрын
Thankyou so much akki..❤️
@chathurikasenani1011
@chathurikasenani1011 9 ай бұрын
Viswa mathate aneka wareyak sthuthi sthuthi sthuthi.mawa danuwath karate akki oyatath sthuthi sthuthi sthuthi. God bless you
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
Sinhala Podcast | Beginner's guide to starting a journal | 2023.02.27
5:54
С топором нельзя #ссср #история
1:00
MOTIVATION
Рет қаралды 2,6 МЛН