විශ්ව ආකර්ෂණ නීතිය තුලින් ඕනෑම දෙයක් ලබා ගන්නේ මෙහෙමයි.!! | LAW OF ATTRACTION | sinhala | session 01

  Рет қаралды 30,718

Malee vlogs

Malee vlogs

Жыл бұрын

Hi everyone !🥰
Welcome to my channel everyone, I hope you are doing well. And love you all 🌹
ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න.
#lawofattraction #maleevlogs #mind #psychologyfacts #soul #attraction #positivevibes #motivation #fypシ
To motivate 🤍
Here’s my social media 🌸🙂
Face book: / maleethi.fonseka
Insta: invitescon...
Tik tok: www.tiktok.com/@malee_fonseka...
THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

Пікірлер: 235
@nishssp9523
@nishssp9523 Жыл бұрын
මා සතු දැනුම තවත් ස්ථීර හා පුලුල් කරගන්න පුළුවන් උනා. මං තව අයට ඊයෙ දවසෙ මේ විශ්ව ශක්තිය පිළිබඳව කියලා දුන්නා. ඒවට ඔයාගෙ වීඩියොත් උපකාරි උනා. මා වගෙ විශ්ව ශක්තිය විස්වාස කරමින් අනුගමනය කරමින් හොද යහපත් ප්‍රතිඵල ගන්න අය වගේම මේ පිළිබඳව කිසිදු දැනුමක් නොමැති අයත් මේ තුලින් දැනුවත් වෙනවා ඇති නිතිපතාම. ඔයාට ගොඩක් පිං . මේ පිළිබඳව පියවරින් පියවර මේ දේවල් ලියන හැටිත් කියා දෙන්න . ඒ දේවල් හරියට නොතේරෙන අය ඉන්නවා, බාගෙට දන්න අය ඉන්නවා. ඒ නිසා . ඔයාට වෙලාවක් තියෙන වෙලාවක පියවර වශයෙන් ස්තූති පොත ලියන හැටි කරලම පෙන්නන්න. මේ දේවල් අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි වගේම ගොඩක් පිං . 🙏🌻💫💙❤🙂🤟😇 ස්තූතියි විශ්වය . 🙏🙂💫
@hashimadushani2310
@hashimadushani2310 Жыл бұрын
මම මේ විශ්ව අාකර්ෂණ නීතිය ගොඩක් විස්වාස කරනවා මං හැමදාම උදේට ඒ වගේම රෑ නිදාගන්න කලින් මට විශ්වය ලබා දීලා තියන දේවල් වලට ස්තූති කරනවා✨💫 ඒ වගේම මට ලැබෙනවට මං අාස දේවල් ගැනත් මං හිතනවා ඒවටත් ස්තූති කරනවා💫 අැත්තටම මේක ප්රතිඵල තියන දෙයක්. ඔයාට ගොඩාක් ස්තූයි මේක පැහැදිලි කරාට😍✨💫
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
my pleasure 😇💕
@seyuribhagya2430
@seyuribhagya2430 Жыл бұрын
Akki scriptingd naththan visualiseda
@HeshanDisanayaka-tw1db
@HeshanDisanayaka-tw1db Жыл бұрын
Mamath ehmi. Matath godak benefits thiynawa❤
@niroshawerakon3232
@niroshawerakon3232 10 ай бұрын
ඇයි මට විතරක් ආකර්ශන නීතිය වැඩ කරන්නේ නැත්තේ 😢
@NandikaDedigama
@NandikaDedigama Жыл бұрын
අක්කි ඔයාට තැන්ක්ස් ❤️ ඔයාගේ journal එක ගැන තිබ්බ video එකත් බැලුවා. Low of attraction ගැන තව video එකක් ගෙන්නකො please 😘❤️ love you 😘
@yashodhielena6219
@yashodhielena6219 Жыл бұрын
Thank you so much akka ✨❤️😍 මමත් විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරන කෙනෙක් සහ result ලැබුන කෙනෙක්.. ඉස්සරහට මෙ වගේ videos තවත් ගේන්න අක්කි.. ✨
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@jananiabhisheka9083
@jananiabhisheka9083 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ගැන තව තවත් අපට පැහැදිලි කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා🙏🙏 විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🌌🙏🌌❤️❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ස්තූතියි ඔයාටත් 😇💕
@techwithsrilanka1329
@techwithsrilanka1329 Жыл бұрын
@@Maleevlogs akki oyge whatsap number aka awanko
@kawyachathurangi4950
@kawyachathurangi4950 Жыл бұрын
@@techwithsrilanka1329 😵‍💫
@rmr202
@rmr202 6 ай бұрын
අක්කි කතා කරන විදිහ හරිම ලස්සනයි .🥰 අහන්න ඉන්න ආස හිතෙනවා .. Thanks akki ⚘ ස්තූතියි විශ්ව මාතාවනි...!
@csthelast5445
@csthelast5445 10 ай бұрын
❤❤❤❤❤ ගොඩක් ස්තූතියි අක්කි. ඔයාට මේ විශ්ව මාතාවගෙ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 ඔයා මාරම ලස්සනයි 💓💓💓👌 ආදරෙයි අක්කි
@disanayakage111
@disanayakage111 Жыл бұрын
තැන්ක්ස් අක්කෙ, ගොඩක් වටිනව වීඩියෝ එක ❤️
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
Math විශ්ව ආකර්ෂණ නීතිය විශ්වාස karanawa..ewagema labila thiyena me hamadetama ස්තුති වන්ත wenawa..Thank you akki..me gana anith ayatath kiyala denawata..❤❤
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️
@NisharaGimhani
@NisharaGimhani Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවන. ඔයාටත් බොහොම ස්තුතියි අක්කෙ
@vihangayuwani5549
@vihangayuwani5549 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා....💖
@kasunlakmal1862
@kasunlakmal1862 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ...💖💖
@sithminethsara3936
@sithminethsara3936 Жыл бұрын
ඉක්මනට මේ වගේ අලුත් වීඩියෝවක් අරන් එන්න අක්කී...මාත් විශ්ව ආකර්ෂණ නීතිය පිළිබද දැනගන්න ආසයි...බුදු සරණයි අක්කිට පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම....ඔබව මුණ ගැස්සූ විශ්වයට ස්තූතී 🙏😊❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@sanjanasanjana7745
@sanjanasanjana7745 Жыл бұрын
Thank You So Much Akki...!💕😍❤️
@nawanjanifernando6737
@nawanjanifernando6737 10 ай бұрын
Thank you nangi ♥️ Thank you universe 💚✨🌻🧚🌍
@user-cr1by4cb1y
@user-cr1by4cb1y 2 ай бұрын
ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ඒ වගේම ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@imhmalkanthi6948
@imhmalkanthi6948 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි ❤️.
@akeeebaba5912
@akeeebaba5912 Жыл бұрын
අනේ අක්කි ඔයාට ගොඩක් ස්තූතියී 😍 ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කී... තව මේ ගැන වීඩියෝ දාන්නකෝ... ආසයී.... 🤗😘😇🌎
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love
@panchaleekavindya7805
@panchaleekavindya7805 Жыл бұрын
මේ ගැන තවත් videos ගේන්න අක්කි 💗 ඔයා කියල දෙනව හරිම පැහැදිලියි... ස්තූතියි අක්කියෝ 💖
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
බොහොම ස්තූතියි. 😇💕
@tharu9555
@tharu9555 Жыл бұрын
මාරම වටිනවා අක්කි .thank you ❤️❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@SandamaliWikkramasinghe
@SandamaliWikkramasinghe 15 күн бұрын
ගොඩක් ස්තුතියි අක්කි ගොඩක් ආදරෙයි... මේ වගේ තව විඩියෝස් අරගෙන එන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා 🥰✨
@Maleevlogs
@Maleevlogs 15 күн бұрын
❤️
@NadeeshaniRajapaksha-yv6wr
@NadeeshaniRajapaksha-yv6wr 7 ай бұрын
Thank you very much for your fabulous idea❤❤❤
@kushanidarshika2886
@kushanidarshika2886 Жыл бұрын
ඇත්තටම video එක ගොඩක් හොඳයි sis 👍👍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 Жыл бұрын
ඔයාගෙ channel එක දැක්කෙ අද අක්කෙ.හරියට ලගම ඉන්න යාලුවෙක් එක්ක කතා කලා වගේ .පුදුම හැගීමක්.ඔයාට ගොඩක් ස්තූතියි .Exam ekaka loku achievement ekk wenuwen padam karana athara thura thama hambune.godaa....k sthuthy.harima nidahas hagimak danuna. ඒවගේම ඉල්ලීමක් කරනවා ඔයි වගේම සරලව exam motivation ගැන වීඩියෝ එකක් කරන්නකො වෙනස්ම විදියක.ඉක්මනින්ම.ඔයාට ස්තූතියි අක්කෙ.🌼
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ😊❤️
@hshinedri6107
@hshinedri6107 Жыл бұрын
My favorite youtube channel 😘❤️😘❤️
@chamathkadahami7941
@chamathkadahami7941 Жыл бұрын
😍I thank universe for this valuable life and also maybe accidentally I dnt know How but thanks you for sending this video on my suggestions list Thanks akki 🥰
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫
@malmiprabhathilakarathna9084
@malmiprabhathilakarathna9084 Жыл бұрын
So grateful to universe✨️ and u too malee...💐
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@Imasha422
@Imasha422 7 ай бұрын
මේ විශ්වයටත් ඔයාටත් ගොඩක් ඉතූතී අක්කි❤❤❤❤❤මේ දේවල් කියල දුන්නට❤❤❤❤
@Maleevlogs
@Maleevlogs 7 ай бұрын
❤️
@roseyapa2823
@roseyapa2823 Жыл бұрын
Ane aththatama harima lassanai oyge videos godak dewal igena gannawa oygn aththatama ..😍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@adeeshasamarakoon5020
@adeeshasamarakoon5020 Жыл бұрын
Akki oya psychology igena ganne kohenda? Eh gana wisthara kiyannako pls...I literally love your contents ♥️
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 7 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි . ❤️
@oshanichalithya7150
@oshanichalithya7150 Жыл бұрын
ස්තූතියි විශ්වයට.තෙරුවන් සරණයි ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💜💫
@user-qc3wy1cn4q
@user-qc3wy1cn4q 7 ай бұрын
Thank you akki 😘❤️ Thank you mother universe ❤️🌍🙏💕
@niwanthibellana4587
@niwanthibellana4587 Жыл бұрын
ගොඩක් ස්තූතියි නංගී බබා ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@vibushapanchali39151
@vibushapanchali39151 Жыл бұрын
Thank you akki🥰❤💫 Thank you Universe 🌌♾🔮💫Thank you my Guardian Angels ❤😇♾❤😍
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@Chamu.
@Chamu. Жыл бұрын
Thanks akkaa මාත් Low of Attraction follow karana kenek. & thnks for universe ❤️
@salinduminoth9599
@salinduminoth9599 3 ай бұрын
Thank you so much akki ♥️ Thank you so much mother universe ❤️
@kaveeshagamage2017
@kaveeshagamage2017 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා සහ අක්කි ඔයාටත් ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇
@damayntidamaynti9596
@damayntidamaynti9596 4 ай бұрын
මම හිතන්නේ මම අක්කගේ videos බලන්න පටන් ගත්තේ අලුතින් ඒ video බලනකොට අක්කා හිතට සැහැල්ලු විදිහට තමයි කතා කරන්නේ මම මොකක් හ‍රි අවුලකින් හිටියොත් අක්කා ගේ video එකක් බලනවා මට ත් ඕනී උනා අක්කා වගේ හිතන්න සහ ජිවත් වෙන්න ඉතින් අක්කේ මේ video එක මට හ‍රි interesting... මොකද විශ්ව ආකර්ෂණ නිතිය මොකක්ද කියලා මට අවබෝධයක් ලැබුනා... ඒකට විශ්ව මාතාව ට ගොඩක් ස්තුතියි කරනවා.. ඒ වගේම malee akke ඔයාටත් ගොඩක් ස්තුතියි කරන්න ඕනී අද ඉදන් මගේ ජිවිතේ වෙනස් කරාට.... Thank you so much ❤❤
@senuuvlogs
@senuuvlogs Жыл бұрын
අහම්බෙන් දැක්කේ මේ චැනල් එක ලස්සනයි ආසාවෙන් බැලුවා 💗
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@Kavee_plant_nursery
@Kavee_plant_nursery Жыл бұрын
අක්කි මන් මනසින් වැටිලා ඉන්න වෙලවක අහම්බෙන් ඔයගේ මේ විඩියෝ එක දැක්කේ අක්කිගේ මේ විඩියෝ එක බලලා මන් වෙනස් උනා මන් gratitude journal එකක් flow කරා එත් එක හරියට කරන්න බැරිවුනා හැබැයි මේ විඩියෝ එක බලපු දවසෙ ඉදන් හරියට එක කරන්න පටන් ගත්තා විශ්ව අකර්ශනීය නිතිය නිසා දැන් මන් ගොඩක් සතුටින් මන් වැටුන තැනින් අයේ නැගිට්ටා අක්කට ගොඩක් ස්තුති විශ්ව මාතවට ස්තුති අක්කව මුනගැස්සුවට මන් කටවත් comments කරලා නෑ පලවෙනි comment එක අක්කට විඩියෝ එක බලපු දවසෙම comment නොකලේ ජිවිතේ වෙනස් කරගෙනම comment එකක් දාන්න ඔනි කියාලා හිතුන නිසා thanks akki
@Enoshi77
@Enoshi77 Жыл бұрын
අක්කි Low of attraction ගැන කියවන්න හොද පොත් මොනාද? ඒ ගැන මුල ඉදන් ඉගෙන ගන්න වගෙ
@KokilaJeewanthi-gj4de
@KokilaJeewanthi-gj4de Жыл бұрын
Oyage videos walin life aekata godak dewal ganna puluwan akke.. Hemadama videos balanawa akki
@Thakshi957
@Thakshi957 8 ай бұрын
ස්තුති විශ්ව මාතාව❤❤❤
@jayanimanamperi5311
@jayanimanamperi5311 Жыл бұрын
Thank you dr…😍❤️ thanq you Universe 🙏😇
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@RasikaSampath-rw4qc
@RasikaSampath-rw4qc 5 ай бұрын
ස්තුති විශ්ව මාතාවට ❤❤❤❤
@dilki6944
@dilki6944 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
ස්තූතියි ඔයාටත් 💕😇
@Enoshi77
@Enoshi77 Жыл бұрын
ane harima pahadilyi akki. Thawath low attraction videos genna...🥺❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
Thank you so much dear I’m great full for all that I have Thank you Universe 🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@Joltjoy736
@Joltjoy736 Жыл бұрын
Thankyou akka & my lovely universe🥰😘akke pluwnnm study vlog ekk karannkoo
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕 keep watching
@user-ii4mt9gn9q
@user-ii4mt9gn9q 8 ай бұрын
නැහැ‌ අක්කේ ඔයා කියල දේන හැම දෙයක්ම සාර්තකයි❤❤ ඔයා කියල දෙන හැම දෙයක්ම කරනවා අක්කේ😊❤
@user-vt5se4kd6x
@user-vt5se4kd6x 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ස්තුතියි
@kashmeerasandali5339
@kashmeerasandali5339 Жыл бұрын
All the very best nango❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 akka love ❤️
@anulawathiku3726
@anulawathiku3726 Жыл бұрын
ස්තුති අක්කි😊💖✌️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවනි ස්තුතියි අක්කා ❤🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@chehanihareesha4873
@chehanihareesha4873 11 ай бұрын
Ane thank you akki😚💗onima wele onama de hambauna..Lysm Universe and malee akkiiii🥺💖
@gorgeouslady7389
@gorgeouslady7389 Жыл бұрын
Thnk u sooo much nangi❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇♥️
@shashiniadeesha17
@shashiniadeesha17 Жыл бұрын
Man balagenna hitiye akki thank you so much ❤
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@nathashadasanayake4357
@nathashadasanayake4357 Жыл бұрын
LOA #2 ඉක්මනින් oni ❤
@wajirahemamali4244
@wajirahemamali4244 4 ай бұрын
Thank you so much mother universe 🎉🎉🎉🎉🎉🎉Thank you Nangi 🙏🙏🙏🙏🙏
@devindi6745
@devindi6745 Жыл бұрын
ස්තූතියි අක්කා 🌼❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@priyanthaathapaththu5231
@priyanthaathapaththu5231 8 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් පිං
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Thank you akki ❤🔥
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v Ай бұрын
ආදරෙයි 😊
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 Жыл бұрын
අනේ අක්කේ හරිම පැහැදිලිව කියලා දුන්නා. මාත් අද තමා ඉස්සර වෙලාම ඇහුවෙ. මගෙ යාලුවෙක් තමා ලින්ක් එක එව්වෙ අහන්න කියලා
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@dulminimadurangika1062
@dulminimadurangika1062 Жыл бұрын
ඔබට ගොඩක් ස්තුතිය 🙏🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@Uththama222
@Uththama222 Жыл бұрын
Thank you akki ❤️ keep it up ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@gayaniprasintika7678
@gayaniprasintika7678 Жыл бұрын
Vishwayata sthuthi wewa...❤️mata me video ek blnna selassuwata.. 🙏
@vinuthisasithya
@vinuthisasithya 10 ай бұрын
thank u akki❤thank u universe❤️thanksss❤️❤️
@WindyPositiveVibes
@WindyPositiveVibes Жыл бұрын
Thank u Malee ❤
@efgnuva6219
@efgnuva6219 10 ай бұрын
law off attraction follow කරගෙන යනකොට තමන්ගෙ හීන වලට බාදා නැති වීම් වෙන එක ඒ හැටිද law off attraction follow ක්අරනක්ක්ට ඒව සාමාන්‍යයිද අක්කෙ❤
@dushmanthihansana9781
@dushmanthihansana9781 Жыл бұрын
ඔයා කියලා දෙනවා හරිම පැහැදිලියි, හොදට තේරෙනවා.ගොඩක් ස්තූතියි ඔයාට ❤️💐🥰
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕
@pushpakumudhuni2102
@pushpakumudhuni2102 Жыл бұрын
Thankyou akkha❤️
@rashi9727
@rashi9727 Жыл бұрын
Thank you very much nangi ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@user-vy8ed6kf2v
@user-vy8ed6kf2v Ай бұрын
කටහඩ ලස්සනයි 😊
@nethminathaliya1687
@nethminathaliya1687 Жыл бұрын
Thank u akki 🌏💕
@Prettyinnails
@Prettyinnails Жыл бұрын
Great Malee ❤🔥
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 darling ama 🥺💕
@Sanjula_madhubhashini
@Sanjula_madhubhashini 2 ай бұрын
thanks akki
@MIRACULOUS.49
@MIRACULOUS.49 6 ай бұрын
Oya hri hoda kenek .oyata hodak wenawa❤❤
@subhathilihansa_2218
@subhathilihansa_2218 Жыл бұрын
අක්කා මම නම් විශ්ව ආකර්ශන නීතිය ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියේ නෑ. මොකද මට ඒ ගැන උනන්දුවක් නෑ. ඒත් අක්කා ඒ ගැන වීඩියෝ ගේනව කිව්ව නිසාම ආසවෙන් බලන් හිටියේ මේ ගැන ඉගෙනගන්න. අක්කා කියන දේවල් අහන් ඉන්නත් මන් ගොඩක් ආස නිසා හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා. මමත් ඔයා කිව්ව දේවල් කරලා බලන්නම් අක්කා 🥺♥️🍃. ඉක්මනටම තව වීඩියෝස් ගෙන්න අක්කා 😚♥️🍃.
@dineshaamarakoon5296
@dineshaamarakoon5296 Жыл бұрын
Thank you ❤️
@user-ns4nn5wl2f
@user-ns4nn5wl2f 29 күн бұрын
Thank you 💖
@HeshanDisanayaka-tw1db
@HeshanDisanayaka-tw1db Жыл бұрын
Thanks akka 🙏🧚
@thivankadnirukshana3614
@thivankadnirukshana3614 Жыл бұрын
Wow 😍❤️
@oshi136
@oshi136 Жыл бұрын
AKKA manika oya lassanai suranganaviyak vage godak vasanavanthai 🥰😍🥰😍🥰😍 oya pinvantha kenek ❤💗❤💗💞💕
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
Thank you soo much ☺️💕 love ඔයත් වාසනාවන්තයි.
@happylife2367
@happylife2367 Жыл бұрын
Thank you so much akke ❤️
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇🌸
@user-pj9ys4wt4u
@user-pj9ys4wt4u 5 ай бұрын
Low attraction මගින් ලස්සන වෙන්න පුලුවන්ද අක්කි please කියන්නකො
@damayanthimangala913
@damayanthimangala913 Жыл бұрын
Thank you akki ♥️
@musicwithsd5394
@musicwithsd5394 Жыл бұрын
Ane akki social anexcity thiyena ekkenek kohomada eken midenne kiyla video ekk karannko
@shashiniadeesha17
@shashiniadeesha17 Жыл бұрын
Thank you akki
@randinipabasara
@randinipabasara Жыл бұрын
Thank you akki 💓
@Nethu7777
@Nethu7777 Жыл бұрын
Thanks universe💖
@shainidileka895
@shainidileka895 Жыл бұрын
Thank you akka❤️ and thank u universe
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@m.mamilani6008
@m.mamilani6008 4 ай бұрын
Thanks ❤
@thenukanethmina7748
@thenukanethmina7748 11 ай бұрын
Thank you akki🎉
@gihanimadhusala9314
@gihanimadhusala9314 Жыл бұрын
Thank you universe......❤🙏 Thank you akki oytth.....❤🙏
@Maleevlogs
@Maleevlogs Жыл бұрын
My pleasure 😇💕
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
Man hariytma masayai scripting kle daru patiyek wenuwen dn mn pregnant thank you my loving universe
@ApeLife07
@ApeLife07 6 ай бұрын
Thank you malee and universe ❤️🌻
@Maleevlogs
@Maleevlogs 6 ай бұрын
Welcome!
@amandasewmini8440
@amandasewmini8440 Жыл бұрын
Thank you akka 💜️
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 15 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.
Happy 4th of July 😂
0:12
Pink Shirt Girl
Рет қаралды 58 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 24 МЛН
САМЫЙ ЖАРКИЙ ШТАТ (@therealoscarmendez - TT)
0:23
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
100❤️
0:19
MY💝No War🤝
Рет қаралды 13 МЛН
红尘为救闺蜜使出了浑身解数
0:39
侠客红尘
Рет қаралды 23 МЛН
ЭТО САМЫЕ ОПАСНЫЕ ШАРИКИ В МИРЕ!! #shorts
0:22
Heavy package 🤭🤣 #demariki
0:25
Demariki
Рет қаралды 6 МЛН