Malfouf cabbage rolls caloriesMalfouf අරාබිකරයේ ගෝවා කොල වලින් හදන ඉතාම රසවත් රෝල්ස් එකක්

  Рет қаралды 32,325

SL HEALTHY FOODS CHEF PALITHA

SL HEALTHY FOODS CHEF PALITHA

Күн бұрын

Пікірлер: 207
@sandamalivijawrdna8860
@sandamalivijawrdna8860 Жыл бұрын
අයියෙ මන්. Saudi Arabia හිටිය. මන්. ඉස්සරලාම. මේ. කෑම කෑවේ. එහේදී හරිම. රසයි. මන් ලගදිම හදල අයියාට පොටෝ ටිකක් එවන්නම්.. බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි ❤❤
@SLHEALTHYFOOD
@SLHEALTHYFOOD Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@RenukaRenuka-fs6co
@RenukaRenuka-fs6co 3 ай бұрын
ඇත්තමයි මන් දන්නෙ නැතුව හිට්යෙ හදන්නමන් ඉන්නෙ කුවෙට් ලගදි ආවේ ස්තූතියි ගොඩක් හොදයි ඔයාට තෙරුවන් සරණයි❤️❤️
@NilanthiRajapaksha-mv9oz
@NilanthiRajapaksha-mv9oz Ай бұрын
හරිම පැහැදිලිවට කියනවා .ආසයි අහන්න ඉතාමත් පැහැදිලි වචන ගොඩක් වටිනවා
@අනුරාධපුරසෙට්එක
@අනුරාධපුරසෙට්එක 3 жыл бұрын
Hamadama rasa kamak hadana widiha ඉතා පැහැදිලිව කියලා දෙනවා
@sdcreation6134
@sdcreation6134 3 жыл бұрын
සුපිරිම video එකක්
@nimashinimashi9622
@nimashinimashi9622 11 ай бұрын
හරිම සතුටුයි ගොඩාක් පැහැදිලියි
@chamindakumara8155
@chamindakumara8155 3 жыл бұрын
අදත් සුපිරි විඩියෝ එකක්
@miracletechno5497
@miracletechno5497 3 жыл бұрын
ඉතාම වටිනා විඩියෝවක්. ස්තූතියි
@upamalisanjeewani2176
@upamalisanjeewani2176 3 жыл бұрын
ඉතාමත් වටිනවා මෙවගෙ දැනුවත් කිරීමි ඇරන්එනවට
@kenadywolter4901
@kenadywolter4901 3 жыл бұрын
Thank you very much sharing ..... this....
@shriyanipathirana9430
@shriyanipathirana9430 3 жыл бұрын
සුපිරි වැඩක් ජයවේවා
@hearttouchingmusic3387
@hearttouchingmusic3387 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක්
@kushalm5323
@kushalm5323 3 жыл бұрын
රසවත් කෑමක් වගෙ
@wishmigunathilaka4911
@wishmigunathilaka4911 3 жыл бұрын
wow ..its looking great
@shyamalisiriwardana3316
@shyamalisiriwardana3316 3 жыл бұрын
Great job, thanks for sharing
@damathasanka9246
@damathasanka9246 3 жыл бұрын
Thanks for Sharing Congratulations
@seethad.g1396
@seethad.g1396 2 жыл бұрын
ඉතාමත් වැදගත් හොද වැඩසටහනක් අනිවාර්යයෙන් ඔයාගේ වැඩසටහන් බලන්නම්
@chathuralakshan2055
@chathuralakshan2055 3 жыл бұрын
ගෘහනියන් ට ඉතාම වටිනා වීඩියෝවක් ජය වේවා
@ehub8844
@ehub8844 3 жыл бұрын
රස කෑමක්
@amalperera3395
@amalperera3395 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@uresharavihari230
@uresharavihari230 3 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්
@ranjaniwijayakoon7137
@ranjaniwijayakoon7137 Жыл бұрын
හදලත් තියෙනවා කාලත් තියෙනවා මස්අඹරලා දාලත් රසයි හරිම වැදගත් පැහැදිලිව කියලා දුන්නා ස්තූතියි ඔබතුමාට
@nandanidassanayake906
@nandanidassanayake906 3 жыл бұрын
Thanks for sharing this ...
@lifehunt7633
@lifehunt7633 3 жыл бұрын
ගොඩක් වටින video එකක්
@etheargoal7950
@etheargoal7950 3 жыл бұрын
බොහොම හොදට Explain කරනවා ... ඉතා වැදගත් වීඩියෝවක් නිර්මාණය කිරිම සම්බන්ධයෙන් ස්තුතියි ...
@bravojaya1353
@bravojaya1353 3 жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරනවා.ඉතා වටිනා වීඩියෝවක් ....
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
අරාබි රටේ හොද ප්‍රසිද්ද කෑමක්...මමත් family ඉන්නෙ මෙහෙ ඕක හදන හැටි දන්නෙ නැතුව හිටියේ...ගොඩක් ස්තුතියි chef...තව තියනව කුස ගෙඩි පුරවල...ඇතුලෙ තියන මදය සුරල හාල්, දාල ඇතුලට පුවල හදනව chef දන්නවනම් ඒකත් හදන්න හරිම රසයි.
@chandimakumudu6347
@chandimakumudu6347 2 жыл бұрын
මොනවද මෙ කියුමින් පව්ඩර්
@sumudumalika8052
@sumudumalika8052 3 жыл бұрын
නියමයිනේ aluthma rasa kamak thank u aiye
@chathuralakshan6701
@chathuralakshan6701 3 жыл бұрын
අදත් වෙනද වගේම ඉතාම රසවත් ආහාරයක්
@shammiict2053
@shammiict2053 3 жыл бұрын
Thanks for sharing this valuable video
@chalakadamsara3484
@chalakadamsara3484 3 жыл бұрын
Most valuable video
@damrawaya
@damrawaya 3 жыл бұрын
Good sharing. keep it up
@maliduindika417
@maliduindika417 Жыл бұрын
Oba tumata godak ස්තුති me dewal hariyata kiyala denavata
@rannav7252
@rannav7252 3 жыл бұрын
Super one thanks for you
@chathuralakshan4538
@chathuralakshan4538 3 жыл бұрын
හැමදාම වගේ ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි ඔබට ජය වේවා
@mokshamethmi2572
@mokshamethmi2572 3 жыл бұрын
good recipe thanks
@jemiyantepen7336
@jemiyantepen7336 3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක් ....
@ns.priyanganiepriyanganie8287
@ns.priyanganiepriyanganie8287 Жыл бұрын
ගොඩක් ස්තුති ගෝවා වලින් රස කෑමක් හදන්න කියා දුන්නා ට 👍👍👍👍👍
@kalumjayakodi
@kalumjayakodi Жыл бұрын
පින්
@achalasiyapatha1168
@achalasiyapatha1168 2 жыл бұрын
වෙනස් විදියේ කෑමක් ගුණයෙන් පිරී 👌ගොඩක් ස්තුතියි ඔබට 🙏
@chamriatapattu5881
@chamriatapattu5881 3 жыл бұрын
වෙනදා වගේම අදත් අලුත් රසවත් කෑමක් ගැන කියලා දුන්නට ඔබට බොහොම ස්තුතියි
@mnb5981
@mnb5981 2 жыл бұрын
රසම කෑමක් ගොඩක් ස්තුති
@seethawijesinghe6860
@seethawijesinghe6860 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට වෙනත් රටවල කෑම වට්ටෝරු ඉදිරිපත් කිරීම.වෙනසක් සහිත ආහාරයකට ගොඩක් වටිනව.ඔබට ජය...!
@kwkw7563
@kwkw7563 Жыл бұрын
ගොඩහොදයි පැහැදිලිකිරිම හොදට තෙරැම්කර දෙනව ෂ්තුති
@tissav257
@tissav257 3 жыл бұрын
Thanks for sharing
@dilupasingappuli9186
@dilupasingappuli9186 3 жыл бұрын
Wow good one
@nishuperera7725
@nishuperera7725 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් කියලා දෙනවට ගොඩක් වටිනවා රට යන්න ඉන්න අයට ඒ වගේම රට ඉන්න අයටත් බුදුසරණයි 🙏🙏ඔයාට
@sujeewakumari5836
@sujeewakumari5836 3 жыл бұрын
හැමදාමත් වගේ ඉතාමත් පැහැදිලිව වටිනා විඩියෝ එකක් ගෙනත් ඔන්න අදත්
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අදනම් අයියා හදලම බලන්න ඕනේ
@buddhasteachings9447
@buddhasteachings9447 3 жыл бұрын
its good video
@sithumpahasara1617
@sithumpahasara1617 3 жыл бұрын
Niyamai
@rrvlogs8730
@rrvlogs8730 3 жыл бұрын
හැමදාමත් වගේ වටිනා විඩියෝ එකක් මල්ලි
@ඇසලසද
@ඇසලසද 3 жыл бұрын
රසවත් කෑමක් අදත්
@lovelymom3973
@lovelymom3973 3 жыл бұрын
ගොඩක් වටිනවා
@sudumanika837
@sudumanika837 3 жыл бұрын
Super recpi
@SadewInduwara.
@SadewInduwara. 3 жыл бұрын
Thanks Sharing
@AruniKanchana-i8u
@AruniKanchana-i8u Жыл бұрын
❤❤❤❤❤👍
@buddikajayasinghe7624
@buddikajayasinghe7624 3 жыл бұрын
Veluable brother keep it up continue
@සංගීතකලාව
@සංගීතකලාව 3 жыл бұрын
සුපිරිම kamak thanks for Sharing
@yankinovember2557
@yankinovember2557 3 жыл бұрын
Wow patta
@නිලන්තිනිලන්ති-ථ2ග
@නිලන්තිනිලන්ති-ථ2ග 2 жыл бұрын
මම කුවේට් ඉන්නේ අද තාම හදන්නේ මම denagena හිටියේ ne ගොඩක් ස්තුතියි මල්ලි
@asokapeeris3219
@asokapeeris3219 2 жыл бұрын
ස්තූතියි ඔබට මම කුවෙටිවල ඉන්න කාලේ කාල තියෙනවා හරි රසයි
@greenacademy6562
@greenacademy6562 3 жыл бұрын
ගොඩක් රසවත් රෙසිපි එකක්
@russianlifstyle4333
@russianlifstyle4333 3 жыл бұрын
Godak watina vedio ekak
@lutharan2582
@lutharan2582 3 жыл бұрын
Valuable video for cooking lovers
@accidentsrilanka4541
@accidentsrilanka4541 3 жыл бұрын
Number one Channel SL Helthly Food
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
මම හරිම ආස කෑමක්
@nuwankumara9218
@nuwankumara9218 3 жыл бұрын
සුපිරි
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
Wooow excellent
@ahokakumari2330
@ahokakumari2330 2 жыл бұрын
ස්තුතියි ඔබට .මමත් සවුදියේ ඉද්දි මේවා හරියට කෑවා කියන්න බැරි තරම් රසයි හිත ආයෙත් අතීතයට දිවුවා .වීඩියෝ එක දැක්කට පස්සේ ආයෙත් හදන්න ආස හිතුනා .
@mudiyanselagedisanayaka3904
@mudiyanselagedisanayaka3904 3 жыл бұрын
Wow... nice... thank u sharing information with us ...👌👌👍
@badullav437
@badullav437 3 жыл бұрын
හැමදාම වගෙ අදත් රසවත් කෑමක් ජය වේවා
@ict4u
@ict4u 3 жыл бұрын
අදත් රසවත් කෑමක් ගෙනල්ලා. ඇත්තටම ගොඩක් හොද දේවල් වගේම පෝෂණය පිරුණු රසවත් කෑමක් මේකත්.👍
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Sha aluthma kamak godak ස්තුතියි අයියේ අපිට මේ අලුත් ම කෑම ගැන කියල දෙනවට
@priyanganigunawardana9750
@priyanganigunawardana9750 3 жыл бұрын
ගොඩාක් දක්ෂ chef කෙනෙක් 🙈
@gorgedeker8581
@gorgedeker8581 3 жыл бұрын
Good job... 👌👌👌👍
@sagarikawijesinghe902
@sagarikawijesinghe902 3 жыл бұрын
Excellent brother
@sureshbandara4777
@sureshbandara4777 3 жыл бұрын
හැමදාමත් වගේ ඉතාමත් වටිනා විඩියෝ එකක් බොහොමත්ම ස්තුතියි මල්ලි
@chamararanawaka7258
@chamararanawaka7258 3 жыл бұрын
super one
@Wimalarathanadahampasala
@Wimalarathanadahampasala 3 жыл бұрын
niyamai aiye
@sanjeewanidissanayaka3872
@sanjeewanidissanayaka3872 3 жыл бұрын
ජය මල්ලි හැමදාමත් වටිනා විඩියෝ අරන් එන්න
@annekumari7160
@annekumari7160 Жыл бұрын
අැත්තටම රසයි අපි කලා තියෙනවා
@pknara2152
@pknara2152 3 жыл бұрын
Godak watina video ekak..
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
බොහොම ස්තූතියි හැමදාමත් අලුත්ම අලුත් කෑම වර්ග හදන විදිහ අපිට කියලා දෙනවට
@dharmalokaya
@dharmalokaya 3 жыл бұрын
හැමදාම වගේ අදත් අලුතම කෑමක්. ලස්සනට ඉදිරිපත් කරනවා. නියමයි අයියේ. ඉදිරියටම යන්න සුභ පතනවා. තෙරුවන් සරණයි අයියේ.💐❤️✅
@janakiperamuna2406
@janakiperamuna2406 3 жыл бұрын
Godak rasai wage thanks bs
@kasundilshan9598
@kasundilshan9598 3 жыл бұрын
Well
@priyanthiwijesooriya8110
@priyanthiwijesooriya8110 3 жыл бұрын
Great job palitha aiya
@nilanjanaranathunga8707
@nilanjanaranathunga8707 3 жыл бұрын
Excellent brother great work
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔබතුමා පැහැදිලිව හැම දෙයක් ගැනම කියලා දෙනවා හැමදාම කියාදෙන රෙසිපි හරි වටිනවා දිගු ගමනක් යෑමට සුබ පතනවා බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏👍🙏
@supunmadu391
@supunmadu391 3 жыл бұрын
අදත් ඉතාමත් වටිනා කියන video එකක්
@matarav8161
@matarav8161 3 жыл бұрын
thanks for sharing
@VibesSAS
@VibesSAS 3 жыл бұрын
Awesome recipe as usual thanks for sharing 😍
@udayangikamuramudali6774
@udayangikamuramudali6774 2 жыл бұрын
Harima pehediliyi kiyala denawa thanks oba thumata arabic kema waraga hadana heti denaganna ona mata
@pradeep-tn6rl
@pradeep-tn6rl 3 жыл бұрын
Superb bro ..keep going
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
අද තමයි ඉස්සෙල්ලාම විඩියෝ එක බැලුවේ ගොඩක් හොඳයි මන් ඉන්නේ සෞදි වල හදන්න පුළුවන් තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍✈️
@chenukabhashitha3991
@chenukabhashitha3991 3 жыл бұрын
ඉදිරියට යන්න ජයවේවා ඔබට
@kalanasathsara4645
@kalanasathsara4645 3 жыл бұрын
වෙනදාවගේ රස කෑම වර්ගයක් අදත්.
@thakshilaabesinghe6671
@thakshilaabesinghe6671 3 жыл бұрын
Superb malli thank u
@chinthabala5738
@chinthabala5738 3 жыл бұрын
වෙනදා වගේ අදත් වෙනස්ම කෑමක් ..ජයවේවා
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Man ආසයි varanp valath eka hadan ආකාරය danko
@wtprparty9488
@wtprparty9488 3 жыл бұрын
Good job... 👌👌👌 t&k
ගෝවා බත් - Episode 466 - Cabbage Rice
10:07
Anoma's Kitchen
Рет қаралды 187 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
විනාඩි පහෙන්   චීස් ගෙදරදීම හදන රහස
7:59
Rigag kuboos /Arabic bread /خبز رقاق / Arabic breakfast recipes /
4:48
Ammai Duwai:Let's make "gemat" - Sinhala recipe
12:42
Ammai Duwai
Рет қаралды 96 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН