ගෝවා වලින් රසවත් සැහැල්ලු කෑමක් - Episode 750 - Cabbage Omelette Anoma's Kitchen

  Рет қаралды 212,980

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde

Пікірлер: 249
@nilankaruwan9410
@nilankaruwan9410 3 жыл бұрын
Thank you aunty ..මාත් ඩයට් කරනවා...අනේ තවත් රෙසිපි දාන්නකො.........ආන්ටිගෙ වීඩියෝ මං හැමදාම බලනවා.ගොඩක් කෑමත් හදන්න ඉගෙන ගන්නවා.itn එකේ ආන්ටි ඉන්නවා දැක්කම ගෙදර කෙනෙක් දැක්ක වගේ සතුටුයි ..අන්තිමට ආන්ටි "රස කෑමක් අරන් මං ආයෙත් එන්නම්.මං අනෝමා කියද්දි මං හරිම ආසයි.ආදරේ හිතෙනවා.......
@nasanka2055
@nasanka2055 3 жыл бұрын
නියමයි
@chinthajayasooriya9043
@chinthajayasooriya9043 3 жыл бұрын
ස්තුතියි අනෝමා ඔයා කතා කර්ද්දි බලන් ඉන්නත් ආසයි
@melanigunarathna5179
@melanigunarathna5179 3 жыл бұрын
ඩයට් කරන මට මේක ගොඩක් වටිනව ,ස්තුතිවන්ත වෙනවා අනොමා ඇන්ටි ඔයාට .🙏🙏🙏
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
You're speaking verykindly and softly. I love that
@mallikasankaranarayane1882
@mallikasankaranarayane1882 3 жыл бұрын
Can.you.make.this.without.eggs
@sadeepahansini711
@sadeepahansini711 3 жыл бұрын
බොහොම ස්තුතියි ආන්ටී... ඩයට් කරන අයට තවත් රෙසිපි දාන්න කියල ඉල්ලනවා...
@piyuminipunika6240
@piyuminipunika6240 3 жыл бұрын
Ane oww dannakoo
@anulanarangoda4079
@anulanarangoda4079 3 жыл бұрын
ආන්ටි අපිත් හැදුවා. හරිම රසයි... ආන්ටි ඔයාට බුදු සරණයි
@dammikamagamage5532
@dammikamagamage5532 3 жыл бұрын
ගොඩක් රසයි . Thank you . මිස් මේ වගේම කෑමක් තියනවා ජපානයේ "ඔකොනොමි යකි" කියල . මේකට ටිකක් සමානයි. එයාල ඒකට " නීරා" කියල කොල වගයකුයි " කට්සුඕ බුශි" කියල දෙයකුයි add කරනවා . ඒ දෙක වෙනුවට අපට තියන ළූණු කොළ සහ උම්බලකඩ add කරලා මම හැදුවා . රස්‍යි. මිස් ජපානයේ කෑම ගෙන දන්න නිසා අපේ අයටත් කියා දෙන්න . තව japanese currey හදන්නත් කියල දුන්නොත් අපේ ගෘහණියන්ට ගොඩක් පහසුවක් වෙයි නේද ? කරේ cubes හදන්න " butter , curry powder , tomato sauce , පාං පිටි". වලින් පුලුවන් . Japanese කරේ වලට ලංකාවේ අය ගොඩක් කැමතියි . Thanks .
@shehanfdo7773
@shehanfdo7773 Ай бұрын
Godak hodai rsapi eka,gedara thiyana DeWal walin lankawe apita gelapenawa, thanks ❤❤❤
@sisirakumara4611
@sisirakumara4611 3 жыл бұрын
Anoma anti oyage video walata api hari kamathi oyage kalabalayak nathi karunawantha katahadata api hari kamathi a vagema oyage recipe harima rasai
@Isham246
@Isham246 3 жыл бұрын
This is a really good recipe. Thank you aunty. Would love to see more healthy simple recipes like this in the future.
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 5 ай бұрын
අද රෑට මම මේක හදනවා ආන්ටි.. පාන් පිටි නොදා තමයි මම හදන්නෙ ❤
@dishanehewavithana8803
@dishanehewavithana8803 3 жыл бұрын
Mrs Anoma I love your recepies. Is there any way I could make a vegetarian version of this?
@d.p.sd.p.s902
@d.p.sd.p.s902 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට මම ඔයාගෙ කෑම ගොඩක් හැදුවා ගොඩක් රසයි මේකත් අනිවාර්යයෙන්ම හදලා බලනවා ගොඩක් ස්තුතියි ඔබගේ කතා විලාසය හරිම අපුරු යි හොද ටීචර් කෙනෙක් වගේ මම කුවේට්
@Michelle-jr2fn
@Michelle-jr2fn 3 жыл бұрын
Thank you Aunty ❤️ it's very easy n look delicious 😁
@ddhammi7349
@ddhammi7349 2 жыл бұрын
Math haduva.harima rasai.oba thumiyata bohoma pin.
@appliquemusic6655
@appliquemusic6655 3 жыл бұрын
I made it today , it turned out awsome .. Thank you anoma 👍
@lakmalirajapaksha6495
@lakmalirajapaksha6495 3 жыл бұрын
අද තමයි diat eka patan gaththe,😋😋අනේ හුගක් thank you අම්මා..❤❤❤
@kanchanakumari2050
@kanchanakumari2050 3 жыл бұрын
Thank you anoma auntyy. Aniwaryayen hadanawa. Calories adu kaamak nisa godak hondaii. Budu saranaii auntyy.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Budu saranayi oyatath.
@jeelanijeelani2618
@jeelanijeelani2618 3 жыл бұрын
අනෝමා මිස් ඔයා කෑම වල රස බලන කොට අපට කටටකෙල unnawa
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 3 жыл бұрын
දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි මිස්,දැන් හදනවා ...තෙරුවන් සරණයි
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
Wow ...!!good idea...!!looks delicious...🙂🙂We make a omelette by using Kathurumurunga mal ,red onions and green chillies instead of cabbage and carrots.. But love to try this out...Thanks Mrs.Anoma...👍💗💗
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Sounds great!
@chefbre6900
@chefbre6900 3 жыл бұрын
එන්න ape pattheth
@yasojasenanayake6298
@yasojasenanayake6298 3 жыл бұрын
@@AnomasKitchen 💜🙂
@fathmathahmed390
@fathmathahmed390 3 жыл бұрын
Mamath nitharama hadana deyak green chili daalai mama hadanne. Thanks miss ❤️
@madushikasanjewani6977
@madushikasanjewani6977 3 жыл бұрын
තැන්ක්ස් අනෝමා අාන්ටි..තව ඩයටි කරන අයට රෙසිපි දාන්නකෝ...ප්ලිස්
@sunethrasauri7940
@sunethrasauri7940 3 жыл бұрын
ඒක ගොඩක් හොද recipe එකක්.❤️❤️👍
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
This is your healthy . Easy to prepare and you will definitely feel.fuller.
@rasikamanelkumaridias2735
@rasikamanelkumaridias2735 2 жыл бұрын
අද හැදුවා.ම් ම් රසයි. ස්තුතියි ඇන්ටි
@chathurikajayamani5547
@chathurikajayamani5547 3 жыл бұрын
Thank you aunty ... pls do law carb foods more.
@kavindaranaweera8228
@kavindaranaweera8228 3 жыл бұрын
ස්තුතියි
@chandikularathne2377
@chandikularathne2377 3 жыл бұрын
Tks so much Mrs Anoma . I made so many foods u have toughed us. Biriyanis, fried rices, and cakes short eats. n etc. U are the valuable lady in our motherland. Tks gbu.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
God bless you too.
@happyladykitchen274
@happyladykitchen274 3 жыл бұрын
මම මේක් හැදුවා හරිම රසයි.ගොඩක් ස්තූති.❤️❤️
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Aunty hamadama apita rasa guna piri dewal ne kiyala denne ithin. Thank you oyata. Theruwan saranayi. Parissamin innaaa. Api godaaak adarei. 😘💕💕💕💕💕💕💕
@warunikanchana3345
@warunikanchana3345 3 жыл бұрын
I made this today .really a good recipe.very healthy but filling tasty meal ..thank you aunty ❤
@ramanidemel1821
@ramanidemel1821 8 ай бұрын
Shaaaa nice. Dish. Thanks
@marianrodrigo3371
@marianrodrigo3371 3 жыл бұрын
I like simple diets . Thank you. Pl.give more recipes like this .👍
@sumudufe
@sumudufe 3 жыл бұрын
Thanks Anoma Aunty for your tasty healthy recipe. I made this today for dinner
@buddikaniroshani7920
@buddikaniroshani7920 3 жыл бұрын
ස්තූතියි... ඔබ තුමියට. කෑම එක හදලා රස විදින ගමන් මේ comment කරන්නෙ .ඉතාම රසවත් ....
@ramaniperrera9827
@ramaniperrera9827 3 жыл бұрын
ඒකටනමි ගොඩක් ස්තුතියි බුදුසරණයි
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you so much ❤️
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 3 жыл бұрын
Superb. Came out nicely. Thank you very much. We had it for breakfast.
@sanduniwickramasinghe3925
@sanduniwickramasinghe3925 3 жыл бұрын
aunty please put ingredients list on description box.
@roshanweerasekara3431
@roshanweerasekara3431 3 жыл бұрын
ස්තුතියි ඔබට🙏🙏
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Thankyou miss rata godak hodai❤❤❤❤adarai man dilani satharasinghe
@fathimahaya8841
@fathimahaya8841 3 жыл бұрын
Thank you sooo much.. meh wage brekfst dinr recipes godak watinawa.. Aunty ingredients eka describtion box ekata damanag hondaii👍
@user-bc4ou5jo7m
@user-bc4ou5jo7m 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@reldafrancisca7235
@reldafrancisca7235 3 жыл бұрын
Thanks
@user-kq6yi7yo9f
@user-kq6yi7yo9f 3 жыл бұрын
ස්තුති යි.අනෝමා .මිස්.ඔයාගෙ .විඩියෝ .බලන්න .හරි .ආසයි.
@chathunigunawardana6631
@chathunigunawardana6631 3 жыл бұрын
Ane mama balagenamai hitiye diet karana mata godak watinawa thank obathumiya apita amma wage
@winter7156
@winter7156 3 жыл бұрын
Thank you aunty!!! I'm following you as my cooking teacher for a looooong time.. Can you please do the complete recipe of tacos including the crust part.. God bless you.. I hope you'll make tacos.. ❤🤗
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
Thank you aunty....koi taram "ammala"channel karath oya taram adaraniya nee aunty.oyage mokakdo adaraniya bawak tiyenwa,kiyla recipyith sweet and simple.adare aunty.god bless
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
@@dishanperera2608 man kiwwe mata danuna de,kata wath apahasa kranna newi,ehema deyak una nam sorry
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
@@dishanperera2608 its okay
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
@@dishanperera2608 hmm...okay dear.
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
@@dishanperera2608 aei ee ...
@fiyonamandara1273
@fiyonamandara1273 3 жыл бұрын
@@dishanperera2608 nehe aei
@yasasikuruwita70
@yasasikuruwita70 3 жыл бұрын
I tried it auntie .itz supper yummy and easy to make .😍thank you .plz upload more easy and healthy food recipes
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
Thank you miss .❤ your recipe
@kumudhukumari7740
@kumudhukumari7740 3 жыл бұрын
Mama bittara wenuwata pan piti mesa hedi 3ta watura ikakdala bittara widihata beetkarala gowa kerat gammiris dala conflar dala heduwa harima rasai api veji nisai papiti demme thanks oyata harima rasai honda awa
@petslove3183
@petslove3183 3 жыл бұрын
මම මේක දැන් හදල කෑවා හරි රසයි මට පොඩ්ඩක් සැරට ඕනි උනා ඒ නිසා මම කෑලි මිරිස් ටිකකුත් එකතු කලා 👍
@fathimahaya8841
@fathimahaya8841 3 жыл бұрын
Hi aunty!! Thank you soooo much aunty...me dawaswala mama oyaga recipes thigatama balanawa..coz husband oakoma me dawaswala gethara ne ethakota monawa harii oyage recipes balala hadawana...❤❤
@nikithaperera4805
@nikithaperera4805 3 жыл бұрын
It looks awesome. Will try. Thank you.
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
අද රෑට හදනවාමයි. ආන්ටි කද්දි මගේ කටටත් කෙල ඉනුවා.
@nelumhapugoda6803
@nelumhapugoda6803 3 жыл бұрын
I tried this recepi WowIt was very light diet
@ramaniperrera9827
@ramaniperrera9827 3 жыл бұрын
හදල කෑව හරරි රසයි ස්තුතියි
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
I made it..it tastes good.thank you aunt..
@twerkd9210
@twerkd9210 3 жыл бұрын
Thank you aunty. God bless you ♥️♥️
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
❤️ mama harima කැමති දෙයක් .මල්ගෝවා වලිනුත් හදන්න පුළුවන් .mata හරියට හදාගන්න bari වුනා oya ඒකෙත් video එකක් දාන්න .තෙරුවන් සරණයි !
@mangodagerosemarie
@mangodagerosemarie 3 жыл бұрын
Thanks. Excellent recipe 👍👏💕
@sanjeewaniperera615
@sanjeewaniperera615 3 жыл бұрын
Thank you very much. as you said it's really boring to eat boiled vegetables regularly. this recipe would be great for dieting people.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
Hope you enjoy
@sanjeewaniperera615
@sanjeewaniperera615 3 жыл бұрын
@@AnomasKitchen ofcourse Mrs. Anoma. I'm a big fan of you. I'm going to make it to my husband very soon. thank you. May God bless you.
@tanujaww7955
@tanujaww7955 3 ай бұрын
❤❤ data nasti nokarana hondama Amma❤ obathumiyai
@buddhikadesilva3068
@buddhikadesilva3068 3 жыл бұрын
Thank you Anoma aunty... very good recipe for dinner... ♥️♥️♥️
@chamaniweerasinghe4849
@chamaniweerasinghe4849 3 жыл бұрын
Good diet recipe ...Thanks aunty ❤️
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
Thanks 👌👍❤️💪
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට
@renukaperera8515
@renukaperera8515 3 жыл бұрын
Yes we can make it little more vegitables ,also kind of omlet ,tks dear Anoma
@ckbenjamin3067
@ckbenjamin3067 3 жыл бұрын
What is the oven temperatures pls
@nishanidulandi3414
@nishanidulandi3414 3 жыл бұрын
Anoma miss, , pan set eka , brand eka kiyannako, please
@tharushinimeshaperera1582
@tharushinimeshaperera1582 Жыл бұрын
මාරම රහයි👍👍👍
@kavindujayasekara4663
@kavindujayasekara4663 3 жыл бұрын
Thanks,please prepare more recipys with low carb meals .
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
Thank you so much 🌹🌹🌷🌷💕💕❤❤🙏🙏🌻🌻🌸🌸💐💐👍👍🌺🌺🌼🌼🌱🌱
@casildarajaratnam9108
@casildarajaratnam9108 3 жыл бұрын
Thank you for this nice recipe Anoma. Gbu tc stay safe
@iytwsagal4338
@iytwsagal4338 3 жыл бұрын
Anoma anti oyaga kama harima rasai
@hiruthikeshaniamarasinghe9142
@hiruthikeshaniamarasinghe9142 3 жыл бұрын
Really good & tasety aunty. Thanks a lot...
@latha6177
@latha6177 3 жыл бұрын
Rasa ati nada hadanna one anoma mis oyata godak pin budu saranai mata nam hebei miris sera one
@chefbre6900
@chefbre6900 3 жыл бұрын
Hmm Rasa patai.yaluwo enna ape paththeth monawa hari kala yanna..
@shamilazakariya9900
@shamilazakariya9900 3 жыл бұрын
Lovely diet recipe... want to try soon..😇 What’s pan ceramic brand ur using pls... Expecting a quick reply
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 3 жыл бұрын
Thank you..
@dahamiwandana9575
@dahamiwandana9575 3 жыл бұрын
Aunty Ochchra nimila wage katha karana me loke kanthawo dennai mn dakala thiyenne. ekkenk oya anith kena mage amma. Ithin mata oyage vedio baladdi mage ammawa mathak wenawa, eth eya na eya yannama yanna gihin mawa thani karala😔ithin oyage vedio balana hama welema mata danenne mage amma mata adaren kama hadanna kiyala dena vidiya😔oyage vedio balannd mama ada ada, et auntyge vedio content godaaakma Watinaawa e nisa balanawa❤️keep it up aunty💓Mn wage thawa godaaak duula auntygen godak dewal igana gannawa. Ekata pin.
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
අනේ දුව ඔයාගෙ Comment එක දැකලා මට දුක හිතුනා.සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.
@vedisasamarasekara1650
@vedisasamarasekara1650 3 жыл бұрын
Very good recipe .thanks auntya
@rupikaperera2188
@rupikaperera2188 3 жыл бұрын
Very tasty. Thank you so mutch
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷🌷 good Thanks
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Good recipe ..👌😋 thanks ...😘
@vajiradezoysa869
@vajiradezoysa869 3 жыл бұрын
Aunty oya hari lassanata ,very clearly kiyala henawa .thank you
@AnomasKitchen
@AnomasKitchen 3 жыл бұрын
You are welcome dear.
@vajiradezoysa869
@vajiradezoysa869 3 жыл бұрын
@@AnomasKitchen thank you aunty 👍👍👍
@renukamayadunne5086
@renukamayadunne5086 3 жыл бұрын
Wowwww very nice anoma miss thanks a lot of
@KS-dp2ry
@KS-dp2ry 3 жыл бұрын
Thank you for the recipe 👍👍👍👍
@nishanthakumara1786
@nishanthakumara1786 3 жыл бұрын
Anoma oyata thanks
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
Thank you so much dear
@sandunidhananjani8007
@sandunidhananjani8007 3 жыл бұрын
Anoma aunty.what is the type of pan u are using.seem its not like a nonstick
@ishanimendis6291
@ishanimendis6291 3 жыл бұрын
Thank you so much.
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 3 жыл бұрын
Thank you for sharing this video
@sulochanageethanie400
@sulochanageethanie400 3 жыл бұрын
Thanks lot
@kmrohitha4239
@kmrohitha4239 3 жыл бұрын
Maru
@rinoonaji8788
@rinoonaji8788 3 жыл бұрын
Wow!! Looks Amazing 👍👍
@sandyakalupahana8333
@sandyakalupahana8333 3 жыл бұрын
Look yammy. Good idea for dinner. Thanks Anoma
@lalaniwijesinghe5272
@lalaniwijesinghe5272 3 жыл бұрын
Thank you for helping us
@inokarathnayake750
@inokarathnayake750 3 жыл бұрын
Thank you stay safe
@ranudamayanthi1394
@ranudamayanthi1394 3 жыл бұрын
Thank u
හෑෂ්  බ්‍රවුන් - Episode 508 - Hash Brown
10:06
Anoma's Kitchen
Рет қаралды 491 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 59 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
ගෝවා බත් - Episode 466 - Cabbage Rice
10:07
Anoma's Kitchen
Рет қаралды 185 М.
Vegetable Loaf - Episode 758
15:58
Anoma's Kitchen
Рет қаралды 143 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 59 МЛН