පොඩ්ඩියේ - ගීතයේ අරුත | poddiye by sadara bandara (song meaning)

  Рет қаралды 375,670

EPIC TV Sri Lanka

EPIC TV Sri Lanka

Күн бұрын

පොඩ්ඩියේ - ගීතයේ අරුත (කීර්ති කේ රත්නයක)
A dramatic meaning to the song PODDIYE by sadara bandara.
We would like to thank all the original artists of the song PODDIYE..
Lyrics - Timran Keerthi
Vocals - Sadara Bandara
Melody & Music - Sadara Bandara
Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
Subscribe for more from Sadara Bandara : / @sadarabandara
Subscribe EPIC TV Sri Lanka for more videos...
නිමිත්ත: අම්මා වේසියෙක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා
රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
ටිම්රාන් කීර්ති -

Пікірлер: 675
@wasanthavithanage6691
@wasanthavithanage6691 4 жыл бұрын
ඇයි මේවට සම්මාන පිට සම්මාන නොදෙන්නෙ???සිංදුව පැත්තකට දාපල්ලකො.යකෝ මේ අර්ථ කථනය ??????යකා වැහෙන්න කලින් දීපියව් මුන්ට වටිනාකම 👏👏👏👏👏
@hksaheli3391
@hksaheli3391 4 жыл бұрын
💕💕💕💕💕💕💕
@deepthabrodeepthamax741
@deepthabrodeepthamax741 3 жыл бұрын
👍👍👍👍👍
@hasinduthathsaraliyanage717
@hasinduthathsaraliyanage717 3 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@kaveeshshaluka233
@kaveeshshaluka233 3 жыл бұрын
♥️♥️♥️♥️
@nishanifernando9491
@nishanifernando9491 3 жыл бұрын
රසාස්වාදය බල්ලට ගිහිං තියෙන්නෙ ඒකයි...හිතට දැනෙන අර්ථවත් තේරුමක් තියන සුපිරි සිංදුවක්..
@nuwanmahesh1911
@nuwanmahesh1911 4 жыл бұрын
ළදුනේ සින්දුවට පස්සේ ගැහැනුන්ගේ දුක අහපු ලස්සන අර්ථාන්විත සින්දුවක්... සුබ පතනවා... සාදර.....❤❤❤
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@indraniemohotty5677
@indraniemohotty5677 4 жыл бұрын
Sahathika aeththa
@kavishanvishmitha3839
@kavishanvishmitha3839 3 жыл бұрын
11 වසර සිංහල සාහිත්‍යය පොත දැක්කම අපෝ!! ගාන නූතනයක, සිංහල රසාස්වාදනයෙහි ලා පිපාසය ඇති කිරීමට ගත් මාහැඟි නිර්මාණාත්මක වෑයමක්... ❤️ ජය!!!
@asankamadhushan9250
@asankamadhushan9250 Жыл бұрын
කාගම සිරිනන්ද දේශකයානන් වහන්සේ නිසා මෙ නිර්මාණය මං රසවින්දන කලා.ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා .. නිර්මාණය ගැන කිව්වොත් ඇත්තෙන්ම සම්මාන රාශියකට පත්විය යුතු නිර්මාණයක්
@giith
@giith Жыл бұрын
මාත් මේ සින්දුව ඇහුවේ උන්වහන්සේට පින් සිද්ද වෙන්ඩැති 🎉
@seharadilmini319
@seharadilmini319 Жыл бұрын
Math ahemi.❤
@rasithasandaruwan1244
@rasithasandaruwan1244 Жыл бұрын
Maath ehemai
@gayanipriyanka8860
@gayanipriyanka8860 Жыл бұрын
Math me sinduwa therum sahiyhawa ahuwe unwahansee nisai
@nilufaamirdeen6470
@nilufaamirdeen6470 Жыл бұрын
@@giith aththenma mama ahuweth un wahanseta pin sidda wenna
@jananimadushani8262
@jananimadushani8262 3 жыл бұрын
පොඩ්ඩියේ ගීතයට මං විචාර ගොඩක් අහලා තියෙයි.ඒත් මේක තමා මං අහපු හොඳම විචාරය💯❤️🎶
@AashinsaPatabendige-cm9sz
@AashinsaPatabendige-cm9sz Жыл бұрын
නියමයි. කියන්න වචන නෑ.
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 2 жыл бұрын
මුලු කණ්ඩායමටම මගේ ආචාරය...දිගටම අර්ථවත් වැඩ කරන්න..ජය වේවා..!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@supunasiri5659
@supunasiri5659 4 жыл бұрын
හොයපු දේ හම්බුණා. සිංදු වල තේරුම් තියෙන තැනක් හෙව්වේ. ඒක හම්බුණා. මේ කරන වැඩේ මරු. සුබපැතුම්
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@SamarSamar-fy7ne
@SamarSamar-fy7ne 3 жыл бұрын
🌻🌻🌻🌻💖💖💖💖🙏🙏🙏🙏🙏
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
මටත්....💖💖
@manjukumari2860
@manjukumari2860 2 жыл бұрын
kzbin.info/door/EXY4O3bnPdJHKEHB3cdcVw
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
කෝ බං මේවට 1Million views. කෝ ට්‍රෙන්ඩින් ලිස්ට්. ඉතිං හැදෙයිද රට. මං සාමාන්‍යෙන් තේරුම් අහන්න අකමැති කියන කම්මැලිකම නිසා. ඒත් පට්ටම අවධානෙන් ගන්න ආකර්ෂණීයව කියල තියෙනවා. ආයේ මුළු කතාවම අහතෑකි
@short-library3339
@short-library3339 4 жыл бұрын
Januda Pannila ekanam aththa thamai othana ganiyek redi nethuwa oka kiwwanam views ganna thibba its lankan trending eka
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
@@short-library3339 aannekai
@dilshantharusha4142
@dilshantharusha4142 4 жыл бұрын
Januda Pannila sira ude kathawa ✊
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@rashmikabandara5128
@rashmikabandara5128 4 жыл бұрын
Januda Pannila Unlike krandath un iddi, kiyl wdk na itin.
@danushkasrimal5156
@danushkasrimal5156 4 жыл бұрын
යකෝ මෙන්න වැඩ...කියන්න වචන නෑ මාරම මාරයි...👌👍
@dilmimanthika5363
@dilmimanthika5363 4 жыл бұрын
මව හොඳ නම් දුව පතිවත නොරකීද.... තියනවා කතාවක් ඉස්සර ඉදන් එන... දූලට වැරදුනාමත් අම්මලා පලිද... අනේ බොලව්නේ පත්තිනි සේ මගෙ අම්මා පිරිසිදුය.... බැන්දත් සිහින පුරවාගෙන කසාදය... ඉන්නට බැරි උනා බොහොකල් දරාගෙන.... පුතෙක් දීලා මගෙ තනියට වෙන හිතකට බැදුනාට... වෛර කලේ නෑ මම මගෙ සැමියාට ... තාත්තට උනත් වෙන කෙල්ලෙක් බිරිඳ .. තාත්තෙක් කලේ මම විතරයි ඔහුව... ඉල්ලන්නේ එක දෙයයි පුතුනේ නුබෙන් මම... රැකපන් තාත්තා උබ මට දුන්නාට.....
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@hemanthadandeniya2149
@hemanthadandeniya2149 4 жыл бұрын
මේක තමයි පොද්දියේ ගීතය ගැන මම අහපු හොඳම විචාරය , හරිම සාධාරණ විචාරයක් kzbin.info/www/bejne/foDPcqKCmrKVjJY
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
@Kalpakonara
@Kalpakonara 4 жыл бұрын
වැඩක් ඇති දෙයක් කරාම එවට විවුස් නැ ගොන් ජොක් එකක් දැම්මනම් බලන්න තිබ්බා බලපන් ලාංකිකයගෙ රසවින්දනෙ බල්ලට ගිහින් උන් තාම එක දන්නැ එක හොයනවා උන්ට එක ගොයාගන්නත් බැ මොකද උන්ගෙ මොල කුරුවල් වෙලා😥🙏 ලස්සනයි අයියෙ සුපිරි
@tharunyakalpani30
@tharunyakalpani30 3 жыл бұрын
අද කාලෙ මේ වගේ සිංදුවක් අහන්න ලැබුන එකට කවියට නමස්කාර කරනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා....
@vino3791
@vino3791 3 жыл бұрын
අනේ මගේ දෙවියනේ ඒ ඇතුලෙ තියෙන අරුත එච්චරම එච්චරම කේදනීයද.....ස්තූතියි ඔබ තුමාට..
@indirahettiarachi5994
@indirahettiarachi5994 2 жыл бұрын
සතා ' කියා ඉදහිටකදි ඇහුණාට කතා හදන උං සේරම බෝසත් ද යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට කතන්දර එපා වැදපං අම්මාට ....🥺❤️ ටිම්රාන් කීර්ති කවියා ❤️🥺
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 10 ай бұрын
පුදුම සුන්දර නිර්මාණයක් ❤
@swarnathilini9083
@swarnathilini9083 3 жыл бұрын
මොනතරම් ලොකු තේරුමක් තියේද අද කාලේ අහන්න තියෙන්නේ වල් පල් සින්දු කුණුහරප මෙන්න නිර්මාණ සුපිරි සම්මාන හිමි විය යුතුයි මේ නිර්මාණයට
@sanjeewanisenarath2967
@sanjeewanisenarath2967 Жыл бұрын
යකා වැහෙන්නට කලියෙන් අපිට දීපියව් මුන්ට කවියට.වටිනාකම 🙏🙏🙏
@NimashaDilrukshi-c7j
@NimashaDilrukshi-c7j Жыл бұрын
අනිවාරෙන්ම
@chathuripabasara6742
@chathuripabasara6742 3 жыл бұрын
ගීතය අහපු පලවෙනි පාරම අර්ථය වැටහුනා .. නමුත් ඔබතුමන්ගේ විචාරය අහුවහම සමාජය ගැන කලකිරීමක් එක්කම ඇත්තටම ඇඩුනා ... 😔
@dilruchathu1882
@dilruchathu1882 3 жыл бұрын
අම්මෝ මෙච්චර සුපිරි විග්‍රහයක්... ❤️ අහන්න අහන්න ආසයි
@menujaalwis596
@menujaalwis596 4 жыл бұрын
මන් මේක බලන්නේ දෙවෙනි පාරට ඒ තරමටම මේ අර්ථකතනය විශිෂ්ටයි great job. 👍
@nilangalakpriya4304
@nilangalakpriya4304 4 жыл бұрын
මා ඇසු හොදම විචාරය දුටිමි.අදි මාත්‍ර
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@mahisl2451
@mahisl2451 4 жыл бұрын
මේවාට තමයි views එන්න ඕන ඒවුනාට views එන්නැති එක ගැන දුකයි ❤️❤️
@lahirumadushanka4523
@lahirumadushanka4523 Жыл бұрын
පොඩ්ඩීයේ සිංදුව ගොඩක් අහලා තියනා එත අහපූ හොදම අර්ථකතනය මේ.. වර්තමන සමජයට ගැලපෙන හොදම සිංදුවක් .. අවංකව මේ සිංදුවා අහන වර ගන මටවත් මතක නේ... මෙවැනි නිර්මාණය බොහෝ වෙවා ..❤❤❤❤😍😍😍
@shirominichandrathilaka8364
@shirominichandrathilaka8364 3 жыл бұрын
හංගන්න උත්සහ කරන අර්ථය හොදින් දැනුනා...ඉදිරිපත් කල සියලු දෙනාට ස්තූතියි..
@m.c.u7070
@m.c.u7070 3 жыл бұрын
මට නම් තාමත් හිතාගන්නබෑ , පුදුමාකාර අර්ථයක් 😥❤️
@berjitharumahandi16
@berjitharumahandi16 3 жыл бұрын
මමත් මාද්‍ය කාරයෙක් .මේ වගේ ලස්සන production එකක් ගැන මට තියෙන්නේ ආඩම්බරයක්. ඔබලාගේ මේ උත්සාහය උත්සහයක් නෙමෙයි. 1000 වාරයක් මෙය නිර්මාණයක් . තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේව
@athula1963
@athula1963 Жыл бұрын
අනිවාර්යයෙන්ම සම්මාන ලැබිය යුතු නිර්මාණයක්..... අනාගතයේ ජනතා සම්මානයක් අනිවාර්යයෙන්ම ලැබේවි... එතෙක් මේ නරුම සමාජ් ක්‍රමය වෙනස්කිරීමට පෙලගැසෙව්....!!!
@denethkelum3563
@denethkelum3563 2 жыл бұрын
දැන් දැනගත්තේ ඉස්කෝලෙ කතාවට කියන්න හොද දෙයක් හොයද්දි බැලුවෙ🥺❤
@puujithagunathilaka1120
@puujithagunathilaka1120 4 жыл бұрын
Superb👌👌දැන් තියෙන කිසිම තේරුමක් නැති සින්දු අහල එප⁣ා වෙලා ඉද්දි කාලෙකින් අහපු ලස්සන හොඳ තේරුමක් තියෙන සින්දුවක්..තවත් ඉදිරියට මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා!!
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@deepifonseka1796
@deepifonseka1796 4 жыл бұрын
කතා හදන උන් සේරම බෝසත්ද පට්ට ලස්සනයි ❤️❤❤️😥🙏🙏🙏🙏
@swethasilva6358
@swethasilva6358 3 жыл бұрын
😭මොනතරම් ලලස්සනයි ද දෙවියනෙ 🙏🙏🙏🙏 අගනා නිර්මානයක්
@music8582
@music8582 4 жыл бұрын
සිංදුව අහල තියනව සිය පාරකට වැඩිය ඒත් අර්තෙ තේරුනේ දැන් තමා හරියටම, ,සුපිරි වැඩ්ක්💙දිගටම කරගෙන යන්න💪
@pethumthilakarathne8294
@pethumthilakarathne8294 4 жыл бұрын
බුදු අම්මෝ මේක මම මේ දවස් දෙකට කීපාරක්නම් බලන්නැද්ද දෙයියනේ ඒ කතාව 💚
@deepifonseka1796
@deepifonseka1796 4 жыл бұрын
ඔව් මාත් .ඒ හඩවල් දෝංකාර දෙනවා 🙏🙏❤️❤
@sewwandimadubashini7958
@sewwandimadubashini7958 2 жыл бұрын
Math adenawa
@suratha6399
@suratha6399 4 жыл бұрын
රසවින්දනය මරු. තරුණ අයට අහන්න හොද නිර්මාණයක්. Thanks
@ourkitchen7770
@ourkitchen7770 3 жыл бұрын
Ahanna asai lassana adas thiyana sinduwak jayawewa💪💪💪💪💪
@sewwandimadubashini7958
@sewwandimadubashini7958 2 жыл бұрын
Aniwrenma
@nishadimadhubal9274
@nishadimadhubal9274 4 жыл бұрын
සුදු පිරුවට මත ලැමද තැලෙන කොට... දරු සෙනෙහස නුබෙ දෝර ගියෙ... බලයි වපරැහින් දහවල නුබ දෙස.. රෑ සරසන මනමාලි ලෙසේ.. (කවුරැ මොනවා කිවුවත්) අම්මෙ ඔබ මට සේපලිකයකි.. බුදු පුදයට ගෙනියන්න උදේ...
@bandsongdananjaya7945
@bandsongdananjaya7945 4 жыл бұрын
Lassanai
@samsungsg5459
@samsungsg5459 4 жыл бұрын
අම්මා ගැන ඔබ ගෙන විවෙචනයවටිනවා.
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@kasunthiwanka4665
@kasunthiwanka4665 3 жыл бұрын
කතන්දර එපා වැදපං අම්මාට 🙏❤️🙏
@rmaduka3771
@rmaduka3771 Жыл бұрын
පොඩ්ඩියේ ගීතයට අහපු හොදම විචාරය මේ....ස්තූතියි ඔබලාට 🙏❤️
@Madushan615
@Madushan615 11 ай бұрын
❤❤
@Prabasvari
@Prabasvari 3 жыл бұрын
හරිම ලස්සන... අර්ථවත්.... යථාර්ථවාදී සිංදුවක්. ඒ අම්මාව තේරුම් ගත්ත...., මේ පුතා.... රත්තරන්. Excellent.... 👍👍👍
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
පොඩ්ඩියේ සිංදුව පුද්ගලිකව මම කැමතිම සිංදුවක් මොකද මෙහෙම සමාජ අද මේ ලංකාවේ තියෙනවා...ගණිකාව,වේසිය බිහි කරන්නේ මේ සමාජය,අසරණ අහිංසක කාන්තාවන් ඒවාට පෙළඹවීම කරන්නේ මේ සමාජය,මේ වගේ සිංදු ලියන්න ඕනේ තව..කාලයක් මේ සිංදුව පාඩම් වෙනකං ඇහුවා..😔😔😔 ස්තුතිවන්ත වෙනවා ඔබට මේ විචාරය ගෙනාවට...අපේ සමාජය ඇත්ත තේරුම් ගත් දවසට ඔබේ චැනල් එක 100k සබ් එයි...ඔබට ජය..
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@hemanthadandeniya2149
@hemanthadandeniya2149 4 жыл бұрын
මේක තමයි පොද්දියේ ගීතය ගැන මම අහපු හොඳම විචාරය , හරිම සාධාරණ විචාරයක් kzbin.info/www/bejne/foDPcqKCmrKVjJY
@dinushamadushani9710
@dinushamadushani9710 4 жыл бұрын
සතා කියා ඉදහිටකදි ඇහුනාට.. කතා හදන උන් සේරම බෝසත්ද..
@damithprasanna1019
@damithprasanna1019 Жыл бұрын
යකා වැහෙන්නට පෙර නුබෙ අය්යාට කතන්දර එපා වැදපන් අම්මාට
@sachinprabash5191
@sachinprabash5191 4 жыл бұрын
සිංදුව අහද්දිම මම තේරුම් ගත්තා මේකෙන් කියන්නෙ මොකද්ද කියලා....හිතුවා වගේම හරී....කියන්න වචන නෑ......පට්ට.....♥️♥️♥️🙏
@SureshSilwa-o3v
@SureshSilwa-o3v Жыл бұрын
🙏කාගම සිරිනන්ද දේශකයානන් වහන්සේ නිසා මං රසවිඳ කලා ඔබ වහන්සේ පින් අනුමෝදන් වෙිවා////....!මෙම ගිතයේ ඇත්තටම අසරණ වු පවුලේ කතාව ඇතුළත් අමිමා යනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏💗💗අදරේයි ...///!
@ganganathkesara4544
@ganganathkesara4544 3 жыл бұрын
මුළු ඇගම හිරිවැටෙනව...💐💐💐💐❤️❤️🖤🖤🖤❤️❤️👩‍🎓
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
මෙවැනි අර්ථවත් නිර්මාණ තව හදන්න ශක්තිය ලැබේවා අද කාලෙ තියන වැලපෙන ගීතාවලියට හොද උත්තරයක්
@janithshey7492
@janithshey7492 4 жыл бұрын
දුකට කාරනයනම් මේ වගේ අර්ථවත් සිංදු ප්‍රසිද්ධ නොවීම යටපත් වී යාමයි...😔 ට්‍රෙන්ඩින්ග් එන්න ඕන මේ සිංදු නෙවේද...😕
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@sachinthasrinath9153
@sachinthasrinath9153 4 жыл бұрын
මේ වගේ විචාරයක් මන් ඇහුවමයි හරිම ලස්සනට පැහැදිලිව කියා දෙනවා..😍
@gayanprasad502
@gayanprasad502 4 жыл бұрын
අම්මෝ..... ඒක අගේ මයිල් කෙලින් වෙනවා.... මාරයි අනේ පට්ට.....😍😍😍😍
@funpage7597
@funpage7597 4 жыл бұрын
Gayan ꧁༒P R A S A D༒꧂ eka patta neda bn😍😍😍
@gayanprasad502
@gayanprasad502 4 жыл бұрын
@@funpage7597 ruka oya me mawathagama rukshanda
@deepifonseka1796
@deepifonseka1796 4 жыл бұрын
🙏🙏❤️❤ අම්මා 😥😭😭😭
@sewwandimadubashini7958
@sewwandimadubashini7958 2 жыл бұрын
Lassnai
@rukshanlevon1768
@rukshanlevon1768 2 жыл бұрын
@@gayanprasad502 ow bn
@udithdev9696
@udithdev9696 2 жыл бұрын
ඇත්තටම කදුලු එනවා.. ඒ තරම් emotional... ලස්සන නිර්මානයක්..
@swarnathilini9083
@swarnathilini9083 3 жыл бұрын
සුපිරිම නිර්මාණයක්‌ ඉතාමත් ආදර්ශමත් නිර්මාණයක්‌ කියන්න වචන නැහැ විශිෂ්ට නිර්මාණයක්‌ ❤❤❤❤❤❤❤❤❤❤👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏅🎖️
@arunikumarage7833
@arunikumarage7833 3 жыл бұрын
ගීතයේ වචන,ගායනය සේම අර්ථ කතනයද අනර්ඝයි....තමන්ගේ සුව සෙත උදෙසා සමාජයට පිළිකුලක් වන මවක් නොව ඇය දැරුවන් වෙනුවෙන් පතිවත බිදගත් මවක්...කතා හදන උන් සේරම බෝසත්ද???
@manjuladesilva6424
@manjuladesilva6424 4 жыл бұрын
මරු සින්දුවක් කියන්න වචන නෑ... කාලෙකින් තෙරුමක් ඇති ගීතයක් ඇහුවා.. 👍👍👍
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@sujikasubashini367
@sujikasubashini367 3 жыл бұрын
තවත් මේ වගේ සමාජයට ...යමක් කියා දෙන ගීත කරන්න ..ගොඩක් පිං
@pasaninduwara6255
@pasaninduwara6255 3 жыл бұрын
හොඳ නිර්මාණයක්, සමාජයට ආදර්ශයක්!
@anuradhasamarathunga3230
@anuradhasamarathunga3230 4 жыл бұрын
අන්තිම ටිකේ තෙරුම තේරුනේ නෑ . කොහොම උනත් ගොඩක් ලස්සනයි . මේ අහන්නෙ කීවෙනි පාරදකියලා මතකවත් නෑ
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@jayalathperera7768
@jayalathperera7768 Жыл бұрын
කාලෙකින් සවනත වැකුණු ඉතාමත් අර්ථාන්විත ගීතයක් වගේම ව්ශිෂ්ඨ ගීත විචාරයක් .බෝහෝම ස්තූතියි ඔබ සැමටම .තෙරුවන් සරණයි
@nadeearachchi138
@nadeearachchi138 Жыл бұрын
තව තව මෙවන් නිර්මාන බිහිවේවා ...💝👍🥺
@shiromapathirage2047
@shiromapathirage2047 2 жыл бұрын
බුදුසරණයි......ඇත්තටම මේ සින්දුව අහන්න ලැබුනේ අද ඇගඉමක් ලැබිය යුතු මයි ඒ තරම් අර්ථවත් පදවැල් තනු නිර්මාණයත් ගායනයත් පුදුම රහක් සින්දු වේ අවසානයේ මගේ ඇස් වලින් කඳුළු වැටුන මෙවැනි නිර්මාණයන් ම බිහිවේවා අතලොස්සක් පිරිමින් හැර බහුතර යක් පිරිමින් ගැහැනියට ගරහන රවටන වන්චාකරන සුරන් කන අතර...... සිල්වත් ගුණවත් ලෙස ජීවත් වෙන්න දගලන සුදු පිරුවට මහත්වරු ලෙස මා දකිනවා
@dimuthuerandhi802
@dimuthuerandhi802 4 жыл бұрын
මෙතරම් හොඳ සින්දුවක් අහල ම නැ. නියමයි. 👍
@maleesharamyangi5341
@maleesharamyangi5341 3 жыл бұрын
සින්දුව ඇහුවා සිය පාරකටත් වඩා... ඒත් අද තමා හරිම තේරුම දැනගත්තේ .... superb🖤🤐
@anupamasamarakoon7227
@anupamasamarakoon7227 3 жыл бұрын
සමාජයේ පවත්නා යථාර්ථයක් අපූරු ආකාරයට ගෙන හැර දැක්වීමක්...මේ නිර්මාණය සදහා දායක වූ සියලු ම කලාකරුවන්ට සුභ පතන අතර ම තවත් මෙවන් නිර්මාණ බිහි කරන්න ඔබ සැමට ශක්තිය ලැබේවා...
@kavindikaushalya3934
@kavindikaushalya3934 3 жыл бұрын
පට්ටයි සුපුරි මෙවැනි අර්තවත් නිර්මාණ තව තව කිරිමට ඔයාලට ශක්තිය ලැබේවායි ප්‍රාර්තනා කරවා බුදු සරණයි❤
@nilankagamage1451
@nilankagamage1451 3 жыл бұрын
ඇත්තටම ලස්සන අර්තවත් සින්දු මෙවා ඉදිරියට ගන්න ඔන.❤️
@singha6372
@singha6372 4 жыл бұрын
සමාජයේ යථාර්ථයක් ..අවදානයට ඔවුන්ගේ .විශිෂ්ටයි අර්ථවත්
@thilinaslk7551
@thilinaslk7551 4 жыл бұрын
ලදුනේ සින්දුවට පස්සෙ ඇඩෙන්න අහපු සිංදුව.දවසට සිය වතාවක් විතර අහනවා.කටේ මිමිනෙන්නෙම මේක.අනේ මන්දා අපි ජීවත් වෙන සමාජෙ කී දෙනෙක් අයියල නංගිල,දූ වරු,පුත්තු මේ දුක විදිනව ඇත්ද,ඒත් ඉල්ලන්නෙ අනේ මේ දේ ඉදිරියට නොවේවා අම්මෙකුට😥😥😥
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@pathumsamarasighe4-582
@pathumsamarasighe4-582 3 жыл бұрын
නියම සින්දුවක් රටට මෙවගෙ එවා තමයි ඔන
@maheshikafernando5672
@maheshikafernando5672 3 жыл бұрын
අපෙ ජිවිතෙයෙ අලුත් හුස්ම සිංහල .. විශයට එහා ගිය මෙ ගීත වල අරුත අපිට උගන්නව සුදුරු නවතැන්පොලක් අපෙ අමතර පංතියත්... සමාජයට මෙවන් ආදශ සපයන ගීත අද සමජයෙ සැගවී ගොඩස් එවා මෙ ලෙස සමාජයට පහද දෙන එක ලොකු දෙයක්❤
@kulebro4176
@kulebro4176 3 жыл бұрын
බොක්කෙම්ම සුපිරි සිංදුවක් හොඳේ .සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@sandaerandi9200
@sandaerandi9200 2 жыл бұрын
🥰 නියම විචාරය 🥰❤️ හදවත කීරී ගැහෙනවා
@kelumpeiris9987
@kelumpeiris9987 Жыл бұрын
මට මතක ඇති කාලෙක අහපු හොද අර්ථවත් සිංදුවක් ගීතයක් නෙවෙයි ඇත්තටම භාවනාවක් වගෙයි
@nadeeshapramodini613
@nadeeshapramodini613 2 жыл бұрын
ඇත්තටම මරු ,👍මරුවට විචාරයක් දෙනවා ❤️❤️❤️මීට කලින් මේ සිංදුවේ තේරුම අනන්තවත් අහලා තියෙනවා ,ඒත් මේ තරම් පැහැදිලිව කවදාවත් ම අහලා නැ .❣️❣️❣️❣️❣️congrajulaion oyalata
@smrdimuthu5915
@smrdimuthu5915 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ hendfree ගහලා අහන්න පට්ට මරු නියමය තේරුමක්
@dayarathnayake9543
@dayarathnayake9543 Жыл бұрын
❤❤
@damithprasanna1019
@damithprasanna1019 Жыл бұрын
සමාව දෙන්න බැරි වැරදි වලින් පැසවන හිත් හදන නියම නිර්මාන
@79sumith2100
@79sumith2100 4 жыл бұрын
WOW, පැහැදිලි කිරීම ඉතාම ඉහලයි. ඇත්තමයි, පුළුවන් උනා නම් දෙනවා, සම්මානයක්.👍👍👍
@jayanthaabewickrama6109
@jayanthaabewickrama6109 4 жыл бұрын
ගොඩ කලකින් ලස්සන තෙරුමක් තියෙන ගියක්.මෙක කවියක් නෙද ..ගියක් කෙරෙ ලස්සනයි ..
@tharangadissanayakadissana8227
@tharangadissanayakadissana8227 3 жыл бұрын
Harima lassana sinduwak eeta eha giya arthayak harima lassana sinduwak🙏🙏🙏
@tmjayalath3966
@tmjayalath3966 Жыл бұрын
මේ ගීතයට තියෙන හොඳම විචාරය ❤😊
@lasithawijesooriya8479
@lasithawijesooriya8479 4 жыл бұрын
පොඩ්ඩියේ උබත් හිතපන් ගෑනියෙක් වෙලා ඉපදුන උන් විදින දුක....😢
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@ridmiarosha7972
@ridmiarosha7972 3 жыл бұрын
ඒ සෝන්ග් එකනම් මාරම විදිහට හිතට දැනෙනවා
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
ගොඩක් ස්තුති ...ලස්සන විචාරයක්....💖💖💖💖💖
@vijiperera3579
@vijiperera3579 4 жыл бұрын
ආසම සින්දුව❤️
@hasiniwasundara2097
@hasiniwasundara2097 3 жыл бұрын
අනේ දෙයියනේ, මේ කවියෙ මෙච්චර අර්තයක් දැක්කෙ අදයි😥❤
@rusiruthewmika5220
@rusiruthewmika5220 3 жыл бұрын
අහපු හොදම අර්ථකථනය....🥺❤️
@erangawedage2557
@erangawedage2557 3 жыл бұрын
දුකය්. මෙ වගෙ අර්ථවත් ගීත තියෙද්දි. අපෙ රටේ trending වෙන ගීත ගැන
@madhukadesilva5228
@madhukadesilva5228 2 жыл бұрын
මාරයි..ලස්සනයී........
@kaveeshshaluka233
@kaveeshshaluka233 3 жыл бұрын
Meke arathayai sinduwai marama lassanai mewane wada☬☬☬ Mewata sammana pita sammana denna ona ♥️♥️♥️ hamoma mewage sindu ahapalla Therumak nathi sindu ahana welawe☺️☺️
@N.GNIROSHA
@N.GNIROSHA 4 ай бұрын
ගොඩක් .ලස්සන .සිංදුවක්.හරිම.අර්තවත්.කියන්න .වචන.නැ ඇත්තටම .වටිනවා
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
සුපිරිම සින්දුවක් සුපිරිම වැඩක් ... ජය ශ්‍රී .. ✌️❤️🙏
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@Ishankavinda353
@Ishankavinda353 8 ай бұрын
සින්දුව ඇහුව ගමන් ආවෙ සින්දුවෙ තේරුම හොයාගෙන.සුපිරි විග්‍රහයක්.❤️👊
@mareenadeepika881
@mareenadeepika881 3 жыл бұрын
අනේ මේ වගේ අර්ථවත් සින්දුවක් හදන්කො 🥰🥰
@leonardanthonysebastian140
@leonardanthonysebastian140 4 жыл бұрын
මෙහි ඇති ගායනය හා එහි අර්ථ දැක්වීම බොහොම යථාර්ථවාදී මෙන්ම,අම්මා වනාහී උත්තරීතර චතාරික් වග මොන කියමන්ද?
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
සිංදුව අැහැව්වට ෙත්රැම හරියටම දැන ගත්ෙත අදයි.....හරිම ලස්සනයි විචාරය.
@CodeCampSriLanka
@CodeCampSriLanka 4 жыл бұрын
කෝ බං මේවට 1Million views. කෝ ට්‍රෙන්ඩින්? 😥
@MalindaSampath
@MalindaSampath 4 жыл бұрын
kzbin.info/www/bejne/Y6qYeYeLaZyjl6c දියවන්නා කුමාරියේ..
@chandirawickramasinghe4282
@chandirawickramasinghe4282 3 жыл бұрын
ඒ විවරණය ........❤️❤️❤️❤️
@mangorrajakaruna9165
@mangorrajakaruna9165 3 жыл бұрын
හරිම ලස්සනයි. ..හැමදෙයක්ම.
@diga6363
@diga6363 3 жыл бұрын
අයියගෙ භූමිකාවට සමවැදී කීර්ති රත්නායක අභිනයෙන් අර්ත ගැන්වීම අපූරුයි,ඇත්තටම රාජ සභා සංස්කෘතියේ පුරංගනාව හෙවත් නගරසෝබිනියක් ව නම්බුකාර වෘත්තිකාවක් වූ ඇය සමාජ විපරිණාමයට හසුව නින්දා සහගත නාමකරණයට හෙවත් ගණිකාවක් බවට පත්වීමේ සමාජ කතිකාව මේ ගීතයෙන් විශද කරන්නේ ගතානුගතික ව්‍යාජ සදාචාරයේ හා ව්‍යාජ ශිෂ්ටාචාරයේ පවුරු පදනම් සුණු විසුණු කරමිනි.සුමට අන්දමින් රන්බණ්ඩා සෙනෙවිරත්න,කේමදාස,⁣දෙදෙනා අමරසිරි පීරිස් ලවා සන්නාද සිත්තමට නංවාලන්නේත්,ඩොස්ටොවොස්කි සිය අපරාධය හා දඬුවම කෘතිය මගින් රැස්කොල්නිකෝෆ් චරිතය ලවා කියවන්නේත් ධනවාදී සමාජ සන්දර්භය තුළ රැකවරණ නොලද දරිද්‍රතාවයෙන් පීඩිත කාන්තාවගේ සානුකම්පික ආස්ථානය ගැනයි.
@keerthikrathnayake8271
@keerthikrathnayake8271 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වේදිකාවෙ රන් සලකුණ වන නිශ්ශංක දිද්දෙණිය මහතාණ
@nilukadarshi3976
@nilukadarshi3976 2 жыл бұрын
අද තමයි මේ සින්දුව ඇහුවෙ හරිම ලස්සනයි පිස්සු සින්දු වලට වැඩි ය ගොඩක් ලස්සනයි හදවතින්ම සුභ පතනවා ඔයාට
@sanjayaprasanna5350
@sanjayaprasanna5350 4 жыл бұрын
සුපිරිම වැඩක්‌. අලුත් concept එකක්. Keep it up❤️
@මේදිතදසනායක
@මේදිතදසනායක 2 жыл бұрын
පරහින්සනකාමීත්වය සර්වකාලින උ සමාජයේ කිසිවෙක් සරනට නොමැති සැබැ ලොව මතුපිට ප්‍රබන්දකාරී සුරග ලොව තුල වැරදිකරුවන් නැත (එය සැබෑ විහිලුවක් බව සියල්ලො දනිති. පීඩිත පන්තිය සමාජයේ ඔඋන්ගේ අබියෝග ගැටලු විසදාගන්න දුක්බර ජීවනාලිය මනාව දක්වා ඇති මෙ පද පෙල පිරුනු වී කරලක් වැනිය. පිඩිත ජනයගෙ කම්කටුලු එකතුව දක්වා ඇත්තේ කෘර සමාජයට වැරැද්ද පෙන්වමිනි💪 . නියමයි💪 සම්මාන නැතිවෙයි ටිරාන් මහත්තයෝ එ මේ ලංකාවේ හැටි . අපිට මෙ රට තැනකට ගේන්නොනෙ අපිට ඉස්සරහට යන්නොනි එ නිසා අපිට මෙ වගෙ නිර්මාන ඔනෙ💪🙏♥️
@wasanthaambagaspitiya6533
@wasanthaambagaspitiya6533 Жыл бұрын
හරිම ලස්සනට හිතට දැනෙන විධියට කරන ලද විග්‍රහයක්. 🌺🌺🌺 ඔබතුමාට තවදුරටත් මෙවැනි රසවින්දන වැඩසටහන් තුළින් යථාර්ථය විනිවිද දකින්නට මඟ පෙන්වන්නට දිරිය ශක්තිය ලැබේවා!!! ඔබතුමාගේ මෙවැනි ගීත විග්‍රහයන් ලැබෙන තුරු නො ඉවසිල්ලෙන් බලා සිටිනවා.
@tuliphayat
@tuliphayat 3 жыл бұрын
Hithatada.. kanatada.. agatada.. moletada eka wadune kiala terenne na. So emotional.. For the first time heard something truth but hidden from the society. Loved it from bottom of my heart ..💛
@asiyaasiya8588
@asiyaasiya8588 4 жыл бұрын
ඝිණ්ධර වැඩක් 🔥🔥🔥නමුත් සමජය නොදනී මේක😥😥😥
@rsdilu1944
@rsdilu1944 4 жыл бұрын
කියන්න වචන නෑ .පට්ට...ලස්සන වැඩක්..❤️❤️
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 129 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
පොඩ්ඩියේ - සමාජ කතිකාවත
23:16