පොඩ්ඩියේ...චණ්ඩි අයියා දණගස්සමු | Upul Shantha Sannasgala

  Рет қаралды 124,846

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

2 жыл бұрын

පොඩ්ඩියේ...චණ්ඩි අයියා දණගස්සමු | Upul Shantha Sannasgala | Upul Shantha Sannasgala
Meme tv 👇
/ @memetv217
--------------------------------------------
කැමති නම් Like එකක් දාන්න, අකමැතිනම් Dislike එකක් දාන්න. බෙදා ගන්න ඔනේ නම් Share කරන්න. තව ඒවා ඕනේ නම් Subscribe කරන්න මෙන්න ලින්ක් එක.
/ upulshanthasannasgalac...
---------------------------------------
#sannasgala #poddiye #sadara #sinhalasong #srilanka

Пікірлер: 684
@IshadaWickramarathne
@IshadaWickramarathne 2 жыл бұрын
නිර්මානේ තියන සාර්ථකවත්වය මචංලා. අහන අහන එකාට වෙන වෙනම මනෝපාරවල් ගහන්න පුළුවන් නම් ඒක තමයි. Art❤️
@princeisha1234
@princeisha1234 2 жыл бұрын
එකගයි 💫✌️
@crickrank
@crickrank 2 жыл бұрын
May be it's true. But I can't agreed 100%. That's why art is never for only entertainment. It is a social language. It will be made social pattern. If good art can be make sucher humilityfull social.
@mabmarasingha108
@mabmarasingha108 2 жыл бұрын
@@crickrank a
@chandrasiriamaraweera247
@chandrasiriamaraweera247 9 ай бұрын
එකෙන්ම ❤
@udaraoshan6673
@udaraoshan6673 10 ай бұрын
පොඩ්ඩිගෙ version එක ( පොඩි උත්සහයක්) ලොක්කෝ මමත් දන්නව අම්මා හොඳට වරදට තෝල්කයො දැන් එවලා කුමට බක් මහ කියා වෙනසක් දැනුනත් උඹට කපුටිය වැරදිමයි කොවුලන් ආ කමට සතා කියා මගතොට උන් කියනකොට යකා නගින්නේ මටමයි නොව උඹට අපෝ උඹේ තග දමනා කොලු කමට නැවෙන්නද ඉතිං උඹෙ නංගියා දෙකට පත්තිනි වෙනස් අම්බපාලියකට වඩා සමකළ නොහැක දැන් දැම්මද තනය කඩා ඇඟපත උස් මහත් එනමුදු මොළය කුඩා උඹ වෙත අම්මා ලොකු ඇති මහමෙරට වඩා රත්වුනු යකඩ කවුරුන් තැලුවම මොකද මත්වුන ඹමරු ඉටිමල් සෙවුමද වරද පන්සල් වත්තෙ දංකුඩ එච්චර රහද දන්සැල් වෙච්ච ගැහැනුන් කොතැනත් හරිද මමත් අම්ම ගිය පාරෙම යන දාක ගොඩක් ඹමරු මොනරුන් හා එන රෑක කටත් වහන් උඹ සිහියට ගනු මේක තවත් බණ කතා මගෙ ලඟ ඇතිසේක
@chanupadeshitha6264
@chanupadeshitha6264 2 жыл бұрын
ඒක නම් මහ පුදුමාකාර නිර්මාණයක්.ඒකෙ ඇතුළෙ කතාකරන්න හදලා තියෙන මාතෘකා තොගේ.ටිමා , සාදර කියන්නෙ පට්ට සුසංයෝජනයක්. "පොඩ්ඩියේ" is miracle 🖤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 11 ай бұрын
❤❤❤❤
@chandana76
@chandana76 2 жыл бұрын
ගීතයක් ඕනවට වඩා මනසට ගත්තම මේ වගේ තැනකට යනවා.. පොඩියට කිව්වෙ.
@PriyankaKumuduni-np5pf
@PriyankaKumuduni-np5pf 11 ай бұрын
අහන් ඉන්නත් පිලිකුල් ඔබේ වචන..ලස්සන ගීතයක් වරදියට විවේචනය කරනවා.
@gihansenarathne
@gihansenarathne Жыл бұрын
මගේ අදහස පොඩි ළමයි දෙදෙන්නෙක් ඉන්නකොට අම්මා කෙනෙක්ට රස්සාවක් කරන්න බැරි නිසා අම්මා මෙහෙම සියලු දෙනාගෙ අතවරයන්ට ලක් වෙලා තමයි ජීවත් වෙන්න ළමයි වෙනුවෙන් සල්ලි හොයල තියෙන්නේ පසු කාලීනව පෙර වැරදි වලට මිනිසුන් හදන කතා අසා නංගි අම්මා සමග ගැටුම් ඇති කරගන්නා විට අයියා මේ ගීතයෙන් අපිව හදපු විදිය ගැන නංගිට පැහැදිලි කරන ආකාරය සහ එසේ කලේ අපිව උස්මහත් කරන්න නේ එකෙන් පරන දේවල් හිතන්නෙ නැතුව අම්මාට දෙන්න ඕන ගෞරවය දෙන්න කියා කියන බව මන් අදහස් කරනවා කොහොම උනත් වර්තමානයේ සැමියා අත්හැර ගිය විට ළමයින් ළමා නිවාස වල දාමා වෙන පිරිමිත් එක්ක යන අම්මල අතරේ ළමයින්ට තියෙන අදරේට තමන්ගේ පතිවත වත් තමන් වත් නෙවෙයි වැදගත් ළමයින් කියා සිතූ රත්තරන් අම්මා කෙනෙක්. ♥️
@rathnayakamudiyanselagevij1295
@rathnayakamudiyanselagevij1295 2 жыл бұрын
මට දැනුනේ මෙහෙමයි....... මෙතන මරු ස්වයං වින්දනයක් තියෙනවා.... ගීතය දෙස සිත යොදවලා ස්වයං වින්දනයක් ලබන්න පුළුවන්.... සන්නගේ විවේචනය බලලා ස්වයං වින්දනයක් ලබන්නත් පුළුවන්..... මේ මොහොත...(මගේ ජීවිත කාලය) සෑම තැනකම තිබුණේ ස්වයං වින්දනය නිසා.. සන්නගේ වචනත් ඔහොම තියෙයි ගීතයත් ඔහොම තියෙයි ...
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
සිංදු කියන්නේ බන් වෙන්න ඕනිම දේ හරිම දේ දහමට ලියන එකක් නෙවේ හැමවෙලේම.. ඒ අයියගේ හැගීම කියලා තියෙන්නේ.. ඒක ආවේගකාරී වෙන්න පුලුවන්
@crickrank
@crickrank 2 жыл бұрын
Eka thama hadanna ona. Minisunge oluwa hadanna ona. Ekai niyama art eka
@srijayanath5395
@srijayanath5395 2 жыл бұрын
රැඩිකල් කියලා වචනය අහලා තිබ්බට අද තමයි ඒකේ නියම තේරුම දැනගත්තේ සර්..♥️♥️♥️🙏👌
@dammikahewage1549
@dammikahewage1549 Жыл бұрын
මොහුට මේ පොළව තේරුම් නෑ....සංස්කෘතියට විරුද්ධ වීම මාර වීරකමක්....බීමත්කමත් මාර වීරකමක්...!
@sudarmaerhard1948
@sudarmaerhard1948 Жыл бұрын
මම සිංදු අහන්නේ අඩුවෙන් එත් මෙ සිංදුවට කදුලක් ආවා එ කට හඩටත්
@deshanbandara5005
@deshanbandara5005 2 ай бұрын
සන්න හරියටම හරි සුපිරි ❤😢
@chapasilwa8714
@chapasilwa8714 2 жыл бұрын
මා යන එන මගේ සිටිනා සුනඛ රැල. මුදලට ගත්ත බව කියනවා ඇයගෙ වත. මා දෙස බලා කියනා විට ඇයගෙ දුව. යකා වැහෙන්නේ මට දැන් උඹට නොව.
@sampathsandakalum2049
@sampathsandakalum2049 2 жыл бұрын
සීරාවට ඒ කවිය ගැන සිතා සිටි දේ සම්පූර්ණයෙන් වෙනසක් උනා මේ කතාවත් එක්ක .. තෑන්ක් සන්නා
@uncommonthings7381
@uncommonthings7381 2 жыл бұрын
මං මේ සිංදුව අහනකොටම මටත් ඔය ප්‍රශ්න ටිකම ආවා. නියමයි සර්. සිතන්න පුලුවන් පරම්පරාවක් ඉස්සරහට හදනවට.
@majestyofmind
@majestyofmind 2 жыл бұрын
ලොක්කට වැදිලා ඉන්නේ අද
@janakawijayakulasooriya5451
@janakawijayakulasooriya5451 2 жыл бұрын
කකා බිබී පිරිමින් පද හැදුවාට යකා වගේ රඟමින් අණ දුන්නාට නොකා නොබී අපි දණ බිම ඇන්නාට නිකා ඉඳින් දැන් සේරම හරියයි ද?
@crickrank
@crickrank 2 жыл бұрын
Patta ban gemu sanwadekata ithuru tikath. Jokku adinne nethi pirimi adai. Awlak nea..
@danushkadesilva9376
@danushkadesilva9376 2 жыл бұрын
"බඩේ රෙජිස්ටර් වුණා ද, අපිට වුවමනාවටද බඩට ආවෙ", හරියටම හරි සර්, ලෝකයේ බහුතරයක් ළමා ළපැටියන් අදූරදර්ශී දෙමාපියන් ගෙ පීඩනයට, තර්ජනයට, හින්සනයට ලක්වෙමින් අදුරු, නීරස ළමාවියක් ගෙවනවා, සියලු සත්වයෝ නිදහස ප්‍රිය කරති, ගොන් දෙමාපියනි දරුවන් හට උන් ආස කරන නිදහස් ලෝකය දීපල්ලා,
@pradeepjayathilaka8005
@pradeepjayathilaka8005 Жыл бұрын
මේක මහා මෝඩ අදහසක්. ආව විදිහ කොහොම උනත් උතුම් මනුස්සයෙක් වෙලා අත පය කොර නොවී මනුස්සයෙක් විදිහට ඉපදිලා තියෙන්නේ අම්මා තාත්තා නිසා වෙන කාටද මේ කරන්න පුළුවන්... මේ ණය ජීවිතේටම ගෙවා ඉවර කරන්න බෑ.
@kss8387
@kss8387 Жыл бұрын
ඔය කියන මහ ලොකු නිදහස විදලා අතරමං උනාම ගෙදර වරෙන් එදාටත් උබේ අම්මා ඉදී බත් උයන් බලන්.. අනේ නිකං පලයං බං දෙමාපියෙක්ගෙ අගේ දැනෙන්න දෙමාපියෙක් වෙලාම බලන්න වෙනවා.. උබලා ඔයා අමුතු නිදහසෙන් කරන්නෙ උබලව මේ මායාවට තව අහු කරන එක කියලා උබලට තේරෙනකොට උබලා පරක්කුයි
@kaveejaabeysinghe2113
@kaveejaabeysinghe2113 2 жыл бұрын
ඔයාගේ මොකක් හරි ego එකක් පිට කර ගන්ඩ ඔයාට ආස විදිහට ඔයා ඒක කියවගත්තා..that’s your right..👏👏👏..
@kalanasampath7544
@kalanasampath7544 2 жыл бұрын
ඕකෙ සන්නා කියන්නෙත් එක පකෙකුටවත් පුක දෙන්න පුරුදු වෙන්න එපා කියල ඉතින් මොකටද මේ පකයට පුකදෙන කමෙන්ට් දාන්නෙ ඌ විචාරය කරා එච්චරයි පුකදීල ගුනවයන්න දෙයක් නෑ 🤘 නිර්මානයක විචාරයක් ප්‍රේක්ශකයෙක්ට තමාගෙ රුචිය අනුව විචාරය කරගන්න පුලුවන් සන්නස්ගලගෙ රුචිය අනුව ඒ විචාරය 🤘
@shiranitimbiripolanovelin2115
@shiranitimbiripolanovelin2115 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@prasannajayalath4580
@prasannajayalath4580 2 жыл бұрын
එකග වෙන්න බැරි තැන් තියනවා .අම්මා කෙනෙක් දරුවො වෙනුවෙන් නොකරන දෙයක් තියෙන්න බෑ.විශේෂයෙන් බඩගින්නෙ ඉන්න දරුවො වෙනුවෙන් .නංගි පොඩියි එයාට සමාජ අවබෝධයක් නැ.අයියා ට වචන වලින් පැහැදිලි කරන්න බැ.ඒ නිසා ඔහු සැරෙන් කියන්නේ වැදපන් කියල .ඒක පුරුෂාධිපත්‍ය නෙමෙයි .අයියා කැමතිද අම්මා වෙසගනක් වෙනවා ට ඒත් යථාර්ථය ඒක නම් කරන්න දෙයක් නෑ ඇතුලෙන් දැවෙනවා ඇති .අම්මා ගෙ ගැබට කැමැත්තෙන් නාව එක ඇත්ත .කවුරුත් කා ලගවත් දණින් වැටෙන්න ඕන නෑ .ඒත් බඩගින්නට බත් කටත් ප්‍රශ්නයක් වුණ රටක sir කියන තරම් සුන්දර නෑ ජිවිතේ .sir අම්මා පොතේ ලියා තියෙන කටුක අතීතය අම්මා කොච්චර දුක් වින්දද තාත්තා ට එරෙහිව ගියානම් sir අද ඔතන නෑ.කැමති වුණත් නැතත් පිරිම් එහෙම තමයි විශේෂ යෙන් නූගත් .පන්සලට ගියාම දුප්පත්කම ට කැම ටිකක් දෙන්න තරම් ශික්ෂණයක් ඇති හාමුදුරුවෝ ඉන්නවා ද මේ බුදුන් ගෙ රටේ ගැනියෙක් දිහා උන්නාන්සෙලා බලන්නේ කොහොමද කියන්න ඕන නැ නේ.එතකොට පතිවත ද දරු සෙනෙහස ද තීරණය කරන්න වෙනවා .බඩගින්න රා ගින්නට වඩා ලොකු යි නේ. සමාජයෙන් ඇහෙන කතාන්දර වලට පොඩ්ඩි ට දුකක් ඇති .ඒකට කරන්න දෙයක් නැ මේ සමාජ ක්‍රමය විසින් ඇය එතන ට ඇදල දාල තියනවා .පත්තිනි ට තනේ කඩල පොලොවෙ ගහන්න පුළුවන් වුණාට මේ අම්මට බෑ ඒකත් නැතිව ගියොත් කරන රස්සාවට කෙලවෙනවා තනෙ නැති ගෑනු ?කරන්න දෙයක් නැ ස ලෝකය නෑ ලංකාව මෙයට වඩා ලස්සන තැනක් වෙනකම් මේ ජීවිතයේ යථා ව ඕක තමයි .ගණිකා වුර්තිය නීති ගත වෙනවා නම් තමන්ට කියල තියෙන ඇගවත් නිදහසේ විකුණ ගන්න පුළුවන් සමාජයක් බිහිවේව්.
@Sandeepanhv2000
@Sandeepanhv2000 2 жыл бұрын
සම්පූර්ණයෙන් එකඟයි අය්යේ...😍
@homashaekanayakamudiyansel4202
@homashaekanayakamudiyansel4202 Жыл бұрын
හදවත සුන්දර මිනිස්සුන්ට හදවතට දැනෙනවා හරි ලස්සනට respect ❤️
@koshilarasomi9789
@koshilarasomi9789 Жыл бұрын
ow aniwaren math ekagei ekata amma kenek karana kepa kirim me loke katawath karanna be.
@madurangaaberathna2278
@madurangaaberathna2278 Жыл бұрын
Me sir karaya u gana vitharak hithana ekek bn. Uta oni samaje minissu manasin hithan nathi samajayak hadanna
@jedWeerasinghe-yg6un
@jedWeerasinghe-yg6un 11 ай бұрын
දරුවෝ බඩගින්නෙ කියල හැම අම්මම වේසකමේ යන්න ඕන නෑ බොල. පන්සලේ හාමුදුරුවෝ එක්ක බුදියලා දානෙ ටික ගෙදර ගේන්න ඕන නෑ බොල. ළමයි දෙතුන් දෙනා හදලා ගාමන්ට් යන කෙල්ල පට්ට උතුම් බොල වේසකමේ යන වේසාඅම්මලාට වඩා. පොත්තේ පාට කඳ බඩ තදට තියෙනකොට සමහර ගෑනුන්ට වේසකම ලොකු වෙනවා . අන්තිම දරුවෝ ලොකු වුනහම ඒකි පත්තිනියෙක් කියලා පෙන්නනවා දරුවන්ට. මේ මිනිහා කියන දේ හරියට හරි බං. මම කිව්වේ ස්මාජෙ ගැන මිසක පෞද්ගලික දෙයක් නෙමේ... අම්ම කෙනෙක් දරුවෝ වෙනුවෙන් වේස්කමේ යන් නෑ. වැඩකාරකමේ ගියත්...
@nuwanandra5153
@nuwanandra5153 2 жыл бұрын
වෙනස්ම අර්ථ දැක්වීමක්. අසාවෙන් අහන් හිටිය.
@kuzaldon582
@kuzaldon582 2 жыл бұрын
මේ විචාරයට නම් එකග නෑ සර්... ඔහොම බැලුවොත් හැම නිර්මාණයකම කක්ක කෑල්ලක් හොයා ගන්න පුලුවන්... Jaya wewa Sir 🧡👍
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
කලා නිර්මාණයක් කියන්නේ චින්තන ප්‍රවාහයක්.ඒක රස විඳින කෙනෙකුට නිදහස තියෙනවා කපා කොටා ඔප දමා තමන් කැමති පැති වලින් හැඩ බලන්න.සන්නා ඉතිං පැණි වඩියක් ගහලා ඒ නිදහස උපරිම ව විඳිනවා .අපි ත් රස්සාවයි ගෙදර වැඩ යි සේරම තනියම කරගෙන යන අතරෙ මොන පැණි යක්වත් නැතිව එයා එක්ක ඒ රසය බෙදා හදාගන්නවා.මගේ සන්නා ට දීර්ඝායුෂ .🌷🌷🌷
@chalithakumarasinghe7625
@chalithakumarasinghe7625 11 ай бұрын
අනිවාර්යයෙන්ම එකග නෑ. මෙයා පොරක් විය හැක නමුත් ඊටත් වඩා පොරවල් ඇත. විග්‍රහ පැත්තෙන්
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
දිලෙන හංස යුවලට ඇස් මානද්දී නිතඹ සැලෙන තාලෙට උන් ඉස්සෙද්දී ඇයට වැටුණ බැල්මට මා කොටුවෙද්දී නිහඬව ඉන්නෙ කුමටද මම අයියණ්ඩි තිත්ත පැටවු නටනා ගොම්මන් ඉවුරේ සලුව හැරදමා පෑ රංගන ලීලේ උපත වුවත් මා හට ඈ නොසිතු ලෙසේ වරද මගෙ නොවෙයි නොදනිද ලොකු අයියේ නින්දා අපහාස කදු ඇත අහස ඉමේ කරේ නගින්නට කොල්ලන් පොකුරු සැදේ අයියේ නුඹට නැද්දෝ හිත උනුවන්නේ ළා තරු කැටය හොරු ඉල්ලන ඇසිල්ල මේ වුණත් පොඩි එකී නුඹ හුරතල් වින්ද ළයක් පිරෙන්නට සුසුමන් මට මන්ද බිඳක් සිතා බලපන් කුස අහර පොද රැයක් මා දවා හඬනවාවිද කුමට පිරිමින් දුන්න පත්තිනි නම් කුමට ඉතින් ගල් කොරියේ සොච්චම ලැබ උන්නානම් උඹටත් මටත් නැත කිසිදා මේ ඉරණම් ගිජුලිහිණින් නොඒ මා පසුපස එහෙනම් තනේ කඩා විසි කළ පත්තිනි නොවුණත් පඩිපුර ගිනි ගනී පද ගෙතෙනා තාලෙන් කතා නැතිව අකුරට යන්නට හැකිනම් නුඹ කී නිවන දැක අම්මා සැනසීයන්
@Disa_music669
@Disa_music669 11 ай бұрын
මර්‍රු❤
@hemashanthakumarabandara2167
@hemashanthakumarabandara2167 2 жыл бұрын
ලොකුපුතේ........// ලොකුපුතේ නංගි පොඩි ඒකි තාම වැරදුනේ මම නිසයි ඈ වැරදිද කෝම ඇසල මහේ පුන්සද ඇති දාක උබලගේ පියා අපි හැරදා ගියෙ කෝම.. සළුපට කඩා අතින් අතට නොගියේනම් අනේ හාමතේ තොපි මැරිලා එහෙනම් කුසගින්න නිවන්නට මම මෙය නොකලානම් අපි මැරිච්චි තැන්වල මහා ගස් එහෙනම් සතා කියා ඔය මිනිසුන් කිව්වාට මගේ ඇගට ඔය මින්සුන් ආසානැද්ද මුදල් නිසා මම මේ දේ කෙරුවාට සමාවෙයන් දොනියේ මේ අම්මාට පුංචි කාලේ මගේ ඇහේ තියන් හදලා ලොකු අයියා රැට නුඹ ආරක්ෂා කෙරුවා මුචලින්දට නොව අයියට කදුලක් වැටුනා වැදුම් ලබන්නට මට පිං නැති වුවා හිගමනේ යන්න මම නොම දන්නා හින්දා සල්ලි වලට මම මගේ ඇග වික්කා වැන්දඹු ගැනුන්ට සරනක් නොම හින්දා නුඹේ අම්මා නුබට පත්තිනි වුවා..... (සර් මේක ලියලා ගොඩක් දවස් බය හිතුනා දාන්න... නැ අද දාන්නම හිතුනා... වැරදි ඇති සමාවන්න.. ගලපන්න බලන්න මේ අම්මා...) ස්තුතියි.........
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
ලස්සන reply එකක් ❤️❤️
@slitech5494
@slitech5494 Жыл бұрын
Pattai😢
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
නියමයි සහෝදරයා. මම නම් සර්ගෙ මේ ගොං අදහස එක්ක එකග නෑ. විකාරයක්
@dilanbro2953
@dilanbro2953 Жыл бұрын
හරිම වචන ටික
@deepafernando6300
@deepafernando6300 Жыл бұрын
මාරම ලස්සනයි අදහස් නම් වටිනවා මසුරන් වගේ ඔබේ පද වලට ගීයක් මිමිනේවා
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
සන්නා..හූරන්නැතුව පිරිමදින්න පුරුදුවෙයන්..රිද්දන්නෙ නැතුව ආදරේ කරන්න පුරුදුවෙයන්..හුකන්නැතුව රමණයේ යෙදෙන්න පුරුදු වෙයන්...උඹ දැන් අවුල්..එහෙමවුනේ ඇයි ? කොහොමද කියල උඹේ හිතටම එබිල බලපන්..ලස්සන සුන්දර සහෝදර , ගීතාත්මක.. සිතිවිල්ලක් උඹ විනාසකලා බං..කැතයි ඒක..
@homashaekanayakamudiyansel4202
@homashaekanayakamudiyansel4202 Жыл бұрын
පට්ට ටෝක් ☝
@imgangster4305
@imgangster4305 Жыл бұрын
🚯️💛
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 11 ай бұрын
සන්නාට ඔබ මාර ADVANCED ❤
@saumyapramodini8209
@saumyapramodini8209 2 жыл бұрын
නන්ගිගෙන් රිප්ලයි සින්දුවක් ආව නම් තවත් ලස්සනයි
@harshakrishanibalasooriya6439
@harshakrishanibalasooriya6439 2 жыл бұрын
Meheta vadata lassanata kunuharpa nathuva rasaasvadaya kiyanna thibba...
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
විවේචනය කරන්න හැමෝටම අයිතියක් තියෙනවා .හැබැයි ඉතින් මේක විවේචනය කරද්දිනම් හිතෙනවා තේරුමක් නැති මෝඩ හිස් වචන කියලා.එකඟවෙන්න පුළුවන් තැන් තියෙනවා හැබැයි හැමදේම නෙමෙයි. කොහොම උනත් මේ සිංදුව මාරම අර්ථයක් දුන්නු මෑත කාලයෙ බිහිවෙච්චි ලස්සන සිංදුවක්..
@anuruddhafernando3154
@anuruddhafernando3154 2 жыл бұрын
නියමයි! අන්න එහෙම තමයි මටත් හිතෙන්නෙ! උපුල් අයියේ මට කියාගන්න බැරිව හිටපු දේවල් කීම ගැන මගේ ස්තුතිය!
@sadaruwannishshanka
@sadaruwannishshanka 2 жыл бұрын
තිත්ත උනත් ඇත්ත.👍👍👍💯💯💯
@ranjith1219
@ranjith1219 2 жыл бұрын
😂😂
@dineshmadushanka4761
@dineshmadushanka4761 Жыл бұрын
Uba සිංහල ගුරු වරයෙක් da.
@avalosavs9329
@avalosavs9329 2 жыл бұрын
දෙවිදියකට අහන්න පුලවන් අහන අයට...අවුරුදු දහයක විතර නංඟියෙකුට අවුරුදු දොලහක විතර අයියෙක් කියනවා වගේ..මේ සිංදුවට ගැලපෙන විදියේ.මොකද උන්ගේ හිත්වල පිරිලා තියෙන්නේ දෙමව්පියන්ට තියෙන ආදරේ විතරයි.මොන වැරදි තිබුනත්..අනිත් එක අවුරුදු විස්සක විතර කෙල්ලෙකුට අවුරුදු ඊට වැඩිමල් අයියා කෙනෙක් කියනවා වගේ .එහෙම උනොත් සන්නස්ගල කියන ගොඩක් ඒවා ගලප ගන්න පුලවන්..මොනව උනත් සාර්ථක විචාරයක් නෙමේ..
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
තඩි පිරිමි භාෂාව හා මෙච්චර බරපතල කතන්දර හා මෙවැනි බලපෑමක් ඒ වයසෙ එක්කෙනකුට කියන්න,කරන්න බැහැ නේද ?මට නම් හිතෙන්නේ මේ විචාරය තුල ලොකු දේශපාලනික පණිවිඩය ක් තියෙන වා .
@Disa_music669
@Disa_music669 11 ай бұрын
Poddi kiyana tharam podi ekek gana newe wenna puluwan, matath podda kiynne matat 28k wenawa dan 😂
@siyalla2203
@siyalla2203 2 жыл бұрын
කතාව ලසන්නයි සර්.. හැබැය් අම්මට තාත්තට නැමුනට ප්‍රශ්නයක් නෑ.මගේ මතය
@slwanderlust
@slwanderlust 2 жыл бұрын
ඇට්ත් එක්ක ගංජ ගහපු වෙලාවක දේශපාලනිකව කරපු ප්‍රාථමික මට්ටමේ විවේචනයක්
@mihigunikeshara8612
@mihigunikeshara8612 2 жыл бұрын
ඇට එක්ක ගංජා ගැහුවා කියලා වෙනසක් වෙන්නේ උමතුවක් වෙන්නෙ නෑ.
@nayanawikramage4341
@nayanawikramage4341 2 жыл бұрын
sanna eyage mathaya kiwwa. .
@AberathnaIndra
@AberathnaIndra 3 ай бұрын
වෙනස් අදහසක්❤️ පට්ට..........❤️😇🖤
@sanduniruwanthika2531
@sanduniruwanthika2531 2 жыл бұрын
supiri නිර්මාණයක්
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
තර්කය නියමයි සන්නා !
@nethmikarunarathna5673
@nethmikarunarathna5673 2 жыл бұрын
Thank you sir! Thank you!
@sidathsenna
@sidathsenna 2 жыл бұрын
දකින දකින එකාට නෙමේනෙ වදින්න කියන්නෙ තමන් වෙනුවෙන් කැප කිරීම් කරපු අම්මට..පොඩ්ඩිගෙ ලොකු කම ඇතිවුනෙත් අම්මා වේස කමේ ගිහින් කන්න දීලා උස් මහත් කරපු නිසා තමා..අම්මා පත්තිනි වුනානම් ඔය ලොකු කම්, කොඳු නාරටි මුකුත් හැාදන්නෙ නෑ. අය්යා මතක් කරන්නෙ ඒ කළ ගුණ මතක තියා ගනින් කියලා. සතා කියලා ඇහුනට ඒවා ගනන් ගන්න එපා කියලා..පොඩ්ඩිට අම්මට වදින එක ලජ්ජාවක් වෙන්නෙ අම්මට සතා කියනවා ඇහුන නිසයි. නැත්නම් වදිනවා..ගුරුවරුන්ට වැන්දට කමක් නෑ කියන අම්මා කියලා පොතක් ලියපු සන්නා, අම්මට වදින්න කිව්වම ගේම ඉල්ලනවා..
@primros1398
@primros1398 Жыл бұрын
Ane sanna wishki beela ganja gahala mole kara wela pisssu kelinawa che kiyana katha
@xphoenix66yt94
@xphoenix66yt94 Жыл бұрын
උබෙ අම්ම වෙසකමෙ ගියාද 🙂
@anuravlogs9191
@anuravlogs9191 Жыл бұрын
අප්පෝ මහා ගොං විචාරයක් සම්පූර්ණ වැරදී අර්ථය.සිංදුවේ අර්ථය නෙවෙයි කියන්නේ...ළමයි දෙන්නා පොඩිකාලෙම මිනිහා මැරිච්ච ගෑනියෙක් ළමයි දෙන්නා රැක ගන්න කරපු දේවල් ගැනයි...නංගී ඒක දැනගත්තම හැසිරුන විදිය ගැනයි...අයියා ඒ ගැන නංගිට තේරුම් කරලා දෙනවා අම්මට වේසකම් කරන්න උනේ පොඩිකාලේ ඉදන් අපිව බලාගන්න තමයි අම්මා එහෙම කලේ කියනදේ..මේ යකාඅට ගංජා ඕනවට වඩා ගහලා 😮ගහලා මොලේ විකාර වෙලා තියෙන්නේ....
@nilushaabesekara8007
@nilushaabesekara8007 Жыл бұрын
අයියෝ මේ හාදයාට මොලේ කොලොප්පන්....ඒ ගීතය ගැන අර්තය සහාමුලින්ම වෙනස්කරලා කියන්නේ .කියන කුනුහරුප ...ඇයි අප්පා මෙහෙම . 😢😢😢😢😢😢😢😢
@dilansanjeewa2833
@dilansanjeewa2833 Жыл бұрын
Ane tamusege vichara irisiya karanna epa gethaya liyapu kenatah Gayana kenatah
@gamingpro-vk5qk
@gamingpro-vk5qk 2 жыл бұрын
ලස්සන අදහසක්...
@daisy-pb8qj
@daisy-pb8qj Жыл бұрын
Thank you ,,, good different view that is very timely , wish you write the female version song,
@dayaamarabandu8553
@dayaamarabandu8553 2 жыл бұрын
thank you sir well explain
@palithathilakarathne2406
@palithathilakarathne2406 2 жыл бұрын
Eka patta.. congratulations ..
@meedumproductions2387
@meedumproductions2387 2 жыл бұрын
සන්නගෙන් ගීත විචාර අහන්න පට්ට ආසයි පුලුවන්නම් මේ වගේ වීඩියෝ තව කරන්න ❤️
@rasisamarasinghe4571
@rasisamarasinghe4571 Жыл бұрын
Ubalage ammata kiyapan
@dilshanperera8141
@dilshanperera8141 Жыл бұрын
@@rasisamarasinghe4571 ai ubale ammata kiyala berida
@user-wf3hl2do3h
@user-wf3hl2do3h Жыл бұрын
පුරුෂ ලිංගය තියෙනවනන් එකා මහ එකා වෙන සමජ ක්‍රමයක මේ දරණ වෑයමට බොහොම ස්තුතියි සර්
@shanthapriyadarshana9263
@shanthapriyadarshana9263 2 жыл бұрын
එකඟ විය හැකි තැන් තිබේ නමුත් කර්කය තුල හැම විටම සම්පුර්ණ සත්‍ය හෝ අසත්‍ය තිබෙන්නට නොපුළුවන එය තීරණය වන්නේ තර්ක කරන්නාගෙ දක්ෂතාවය මතය
@universal_chemistry_4380
@universal_chemistry_4380 2 жыл бұрын
Totally agreed 💯
@crishanthamilroydesilva6370
@crishanthamilroydesilva6370 2 жыл бұрын
👌👍
@crickrank
@crickrank 2 жыл бұрын
Tikak ridunada bro
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Are you addicted for all the your content but so many ways including our society shows in poor family background. So where is the rich family life in our society. Two ways to get all the bialogical tools has passed over and over to those who call woman 👩 to sacrifice. Man willing to take same care of top of the village and the way best poddi your all your family version. Thanks 😊
@crickrank
@crickrank 2 жыл бұрын
@@sunildissanayake Bro I think it's wrong, that's why a family will be build mentally strong performance about all family members. But no one do it at the moment. I think they are covered on this raping. Religion, social background, gender , like this raping will dark all our future.
@sunethchandana9591
@sunethchandana9591 Жыл бұрын
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා .රැ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ.රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් නෙත නෑ නිදි විඳ ගන්නේ .හෙට අරුණට සැරසෙන නව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ මහමායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ .වෙල් ද දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා .බෝ මලුවක මළුවක ඇවිලෙන පහන් වැටක් සේ තුන්සිත නිවී සැදේවා .මතු උපදින භවයේ විශාඛාබවයේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා ..සන්නස්ගල මහත්තයා එතකොට ඔයාට මේ අම්මා ගැන මොකක්ද හිතෙන්නේ ..
@qcman7013
@qcman7013 2 жыл бұрын
සැර වචන....නියමයි සර්..👑️👑️👑️
@alien1971
@alien1971 2 жыл бұрын
බඩට ආපු දරුවෝ හදා ගත්ත එකම ලොකු නැද්ද? අද කාලේ වගේ ළමයි පාරේ දාලා ගිහින් නෑ ඒ අම්මා 💟
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
මචන් ටිකක් තාර්කිකව හිතලා බලහන්
@alien1971
@alien1971 2 жыл бұрын
@@waruvithanage3473 logically hithuwoth badata daruwo enne kiyl newei ne bn
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@alien1971 ඔයා කියන්නේ unwanted children ගැන.
@alien1971
@alien1971 2 жыл бұрын
@@shanthidev1277 kothanaka wath daruwonge thiththa gne kiyl na one widiykt hithanne puluwn
@asankajayasundara6175
@asankajayasundara6175 Жыл бұрын
​@@alien1971 තේරුමක් නෑ බං තර්ක කරලා. මේ සර්ගෙ විකාර අදහසක් විතරයා
@SunandaWickramanayake
@SunandaWickramanayake 2 жыл бұрын
මට තිබ්බ විවේචනයම එහෙම්පිටින්ම සර් ගෙනල්ලා තියෙනවා. අයියාලා විතරක් නෙවේ මේ සමාජ ක්‍රමයම වෙනස් වීමකට භාජනය විය යුතුයි. ඒක අපිට අපිව වෙනස් කරගැනීමක් තුලින්ම විතරයි කරන්න පුලුවන්. මම හිතනවා මේ ස්ත්‍රියකට මේ සමාජය තුල හිමි වෙලා තියෙන තැන ගැන සර් කතා කරා මේ විචාරයෙන් සහ වෙනස් කල යුතු තැන් සහ වෙනස් විය යුතු තැන්. දීර්ඝායුෂ!
@ema504
@ema504 2 жыл бұрын
Mageth adahasa okai
@ranjan968
@ranjan968 2 жыл бұрын
සමාජයම කොන්ද කෙලින් තියන්න පුරුදුකරමු.. super review ❤❤❤
@iwankadisanayaka347
@iwankadisanayaka347 2 жыл бұрын
Niyamai sir. oyagen api godak dewal igena gannawa.
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
නියම අර්තය 🔥
@RameshUdara-qf6xb
@RameshUdara-qf6xb 10 ай бұрын
එකගයි සර්.
@maxtvchan
@maxtvchan 2 жыл бұрын
හැමදාම සර්ගේ වීඩියෝ බලන මට අද පොඩි අවුලක් සෙට් උනා. පන්සලට පුක දුන්න එක කලින් හොඳට කියල පන්සලට පල්ලියට පු# දුන්න එක කපපු එක. 😌😌
@sithumpriyanjana6975
@sithumpriyanjana6975 Жыл бұрын
නියමයි සර්......
@ajithliyanage8965
@ajithliyanage8965 2 жыл бұрын
මේ සිංදුවට මන් දැකපු හොදම විචාරය.
@maheshdesilva1014
@maheshdesilva1014 2 жыл бұрын
මා සන්නා විරෝදියෙක් නෙවේ...ඒත් මේක හොදම විචාරෙ නෙව්...සමහර තැන් කියෙව්ව සම්පූර්න්ස් වැරදී...මුචලින්දගෙ ඇහෙ නය් කදුලක්...විග්‍රහ කලේ රුය්තෙටනෙ....
@sandunchanaka2223
@sandunchanaka2223 2 жыл бұрын
සන්නස්ගලගෙ මම දැකපු දුර්වලම ගීත විචාරය මේක
@sadunperera4589
@sadunperera4589 2 жыл бұрын
I agreed..
@nelanmasakorala292
@nelanmasakorala292 2 жыл бұрын
👍
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
එහෙම කියනවා නම් හේතු ඉදිරිපත් කරන්න ඕන .
@harshanaweerasingha8578
@harshanaweerasingha8578 2 жыл бұрын
එකගයි ☝
@ShansaiSG
@ShansaiSG 2 ай бұрын
Meka geetha wicharayak newei neda? Me song eke neaning ekata wenama angle ehekin against me kathawak kiyanna puluwan kiyana ekai kiyanne kiyala matanam hithune.
@kamaljayasooriya1542
@kamaljayasooriya1542 11 ай бұрын
Agree. Good explanation
@dinuapsarakarunarathna1596
@dinuapsarakarunarathna1596 2 жыл бұрын
ඒ ගීතය පද අතර දැවටිලා හිතට ගේන සංවේදි හැඟීම් සිංහල භාෂා සාක්ෂරතාවය තියෙන හැම කෙනෙක්ට ම දැනෙනවා කියලා මටත් හැඟෙනවා. නුමුත්, මේ වගේ පැතිකඩකින් (පොඩ්ඩිගෙ සිතුවිලි අතරින්) පැන නැගෙන විචාරයක් ගොඩනැගීම වෙනම හැඩයක් ගීතයට ගෙනාවා කියලා මට හිතෙනවා. කොහොමවුණත් choreographed location එකේ ඉඳලාම, මේ ගීතය ඈඳුණු සන්නස්ගල මහත්තයගෙ අදහස් එළිදැක්වීමක් බලාපොරොත්තුවෙන් හිටියේ හුඟක් කාලයක ඉඳලා. ඒක මේ විදිහට සම්පූර්ණවුණු එක ගැන සතුටුයි❤
@sandaluperera4428
@sandaluperera4428 2 жыл бұрын
සුපිරි සර්
@mrsanchaz2003
@mrsanchaz2003 2 жыл бұрын
සුන්දර , ගැඹුරු තේරුමක් ඇති ගීයකට , සන්නා පැහැරූ සේක.
@ude3333
@ude3333 Жыл бұрын
ඌ පිස්සෙක් 😂
@nandanichandrasiri3723
@nandanichandrasiri3723 Жыл бұрын
Ammata thaththata namena ekai namallata namena ekai dekak mahaththayo
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 жыл бұрын
Ela talk. Mr. Sannasgala
@nimalkantha3544
@nimalkantha3544 2 жыл бұрын
වෙනස් දැක්මක්. තවත් ආකාරයන් තුලින් දකිමු
@Cooking_Mamas660
@Cooking_Mamas660 2 жыл бұрын
සන්නා කියුව අදහස මේ සින්දුව අහද්දි කාලෙක ඉදන් මගෙ හිතේ තිබුනා.හැබැයි මොකක්දෝ මන්දා හේතුවකට අපි ඒ අදහස එලියට දාන්න බයයි.
@pabodasandainim4489
@pabodasandainim4489 2 жыл бұрын
ඔව් අපි සංස්කෘතියෙන් එලියට පනින්න තියන බය නිසා
@daninduvidath5514
@daninduvidath5514 Жыл бұрын
මම අහපු අර්ථවත්ම ගීතය තමයි පොඩ්ඩියී කියන්නෙ මෙ යකා එක කනවා
@sankalpani5045
@sankalpani5045 2 жыл бұрын
ඇත්ත .මේ හැම වචනෙකම තියෙන්නේ තාර්කිකව හිතන්න කියන එක.
@alien1971
@alien1971 2 жыл бұрын
At one point oyt agree wenne puluwn but 100% ma newei , we love the way u think... keep going 😊
@user-xq4ue7sn4f
@user-xq4ue7sn4f 7 ай бұрын
Kochchara watina geethayakda eka Balu kala. Api geethaye yatharthayath ekka innawa.
@shashikasenavirathna78
@shashikasenavirathna78 Жыл бұрын
සන්නගේ දැක්ම හොඳයි... ඒකෙ මම අවුලක් නම් කියන්නෙ නෑ... දෙයක් ඇහුව පමනින් ඇදහීම හෝ විශ්වාස කිරීමට එහා ගිය තර්කයක් හෝ තර්ක රාශියක් ගොඩ නැගෙන්න අවශ්‍යයි. ඒවා නිවහල් චින්තනයක් උදෙසා මූල බීජ... පාරම්පරික මත වාද හා සන්නගෙ අදහස එක්ක ගැටීම් ගැටීම සාධාරනයි. ඒකට හේතුව එහෙම මතයක් ඉස්මතු කරපු පද ... ඒකට මම ආදරෙයි. අලුත් අදහස් ඉස්මතු වෙන්න දායක වෙන පද ලියැවෙන්න ඔනිමයි. ඇති උන දේ පැවතීම නෙවෙයි ලොකේ පැවැත්ම. අලුත් දේ නිර්මාණය වීමයි ලෝකයේ පැවැත්ම. අදහස විවේචනය වෙනුවට, විචාරය විමසීම හොඳයි කියලයි මම කියන්නේ. ගීතයේ පද වේදිකාවක් නම් , ගායකයගේ හෝ පද රචකයාගේ හෝ කරේ නගින්නේ නැතුව විචාරය කරමු. විචාරයන්ට ඉඩ සෑදු පදවලට ස්තූතියි. පද ඇතුලේ වෙනස් පැත්තක් දැක්කට සන්නට ස්‍තූතියි.....
@Arunairugal
@Arunairugal 2 жыл бұрын
පට්ට 💪
@alokanelushi
@alokanelushi 2 жыл бұрын
Thank You!
@nuwanthilina9
@nuwanthilina9 2 жыл бұрын
පහර..🤟
@usomiratne
@usomiratne 2 жыл бұрын
ඒ වෙනසට තමයි ❤
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
good discussion
@keshandewasiri2556
@keshandewasiri2556 2 жыл бұрын
Reply version එක ලිව්වොත් හරියටම ලියන්නේ sirම තමයි...👌
@menukaadikari8893
@menukaadikari8893 2 жыл бұрын
දැන් මෙකනෙ කතාව...අයියායි නංගියි ගොඩක් පොඩි කාලේ. තාත්තා නැති.. අම්මා පංසලේ හාමුදුරුවෝන්ගේ කුනු ටික හොදලා.. හරි දරැවන්ට කන්නට දුන් අම්මා.. රත්වුනු පිරිමිගේ රස්නෙට පිච්චුන අම්මා..විදපු දුක අයියා දන්නවා... නංගි ලොකු උනාම..ගමේ මිනිස්සුන්ගෙන් ඇහෙනවා..අම්මා පංසලේ හාමුදුරුවෝන්ගේ කුනු හොදපු එක. නංගි ලොකු වෙලා.. මහාලු අම්මට බනිනවා.. කරපු වෙසකම් වලට... හැබැයි..එ අම්මා දරැවන්ට කන්න..දෙන්නනම් එ දෙවල් කරේ කියන තැනින්.. අයියා ලොකු වෙලා තෙරැමි ගත්තානම්... නංගි අම්මට බනිනකොට... අයියට කොච්චර දුකක් එයිද.."
@nithyathennakoon3870
@nithyathennakoon3870 Жыл бұрын
Hariyatama hari...
@lahiruranasingha255
@lahiruranasingha255 2 жыл бұрын
ඔයා හන්ද අපි අලුත් විදියට හිතනව! Thanks sanna!!!!!!
@nissankamax1716
@nissankamax1716 Жыл бұрын
Sanna mama kamathi ube luk ekata
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 7 ай бұрын
Damn true Mr Sannasgala. I am with you
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 2 жыл бұрын
හිතේ තිබ්බ ගොඩාක් ඇරියස් කවර් කරන්න වටිනා සින්දුවක් යොදාගෙන .... සමහර වෙලාවට ඕනෙවට වඩා රැඩිකල් වෙන්න ගිහින් නා ගන්නව ...
@nuwanthilina9
@nuwanthilina9 2 жыл бұрын
ඔනම දේක අනිත් පැත්තත් තියෙනවා කියල පිලිගන්න මැලි වෙන්න එපා..
@dilhanikumarapperuma3050
@dilhanikumarapperuma3050 2 жыл бұрын
@@nuwanthilina9 ඒකට තමයි ඕනෙවට වඩා රැඩිකල් වෙනව කියන්නෙ , ඕනෙ එකෙයි එපා එකෙයි හැම එකේම අනිත් පැත්ත හොයන්න යන එක .... මේකෙ අනිත් කමෙන්ට්ස් කියවල බලන්න.
@ifonseka2773
@ifonseka2773 2 жыл бұрын
අම්මට තියෙන ආදරේ කිසිම වෙනසක් කරන්නේ නැතුව සමාජයේ අක්කලා නන්ගිලාට සම තැන.....❤ Respect....!!!
@niransandeepa2420
@niransandeepa2420 2 жыл бұрын
ඒක මරු
@sunsetnature3856
@sunsetnature3856 2 жыл бұрын
එකගයි බොහෝ දුරට සත්‍යයි👍
@rishithasachindhu2087
@rishithasachindhu2087 2 жыл бұрын
ඕක අහපු හැම පාරකම මට ඔළුව බිමට නමන් ඉන්න කෙල්ලෙක් මැවිලා පෙනුනා..මට ඒකට හේතුව හොඳටම පැහැදිලි වුනා සර්..
@arunadahampath315
@arunadahampath315 Жыл бұрын
ඇත්ත සර්
@ayeshmadusanka5019
@ayeshmadusanka5019 2 жыл бұрын
Great 🤘😲
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
අසම්මත සංස්කෘතිය හා සදාචාරයට තවමත් මැදිවුනු අපේ දේවල් නිසියාකාරව විචාරාත්මකව හරිමඟට ගන්න කාලයයි....සන්නාගේ මේ පරිශ්‍රමයන්ට ප්‍රණාමය ....!!
@crickrank
@crickrank 2 жыл бұрын
That's true bro. Come on
@rasisamarasinghe4571
@rasisamarasinghe4571 Жыл бұрын
Uba puka dipana sannata. Habai uta naginne na.
@kumarip5054
@kumarip5054 11 ай бұрын
ඒ සින්දුවේ තියනවා හැංගිච්ච ලස්සන දුක්බර රස කතා දරුවෝ බඩ ගින්නේ තියන්නේ නැහැ කිසිම අම්මා කෙනෙක් කරන්න පුළුවන් ඹනම දෙයක් කරනවා ඒ ගින්න නිවන්න sir ට අමුකැවිලා
@Louve333
@Louve333 2 жыл бұрын
ආදරෙයි සර්❤❤❤❤
@yasangakariyawasam3012
@yasangakariyawasam3012 2 жыл бұрын
Eka maru ❤️
@hemajayantha1659
@hemajayantha1659 Жыл бұрын
100% ඇත්ත
@chandipriyadarshani1715
@chandipriyadarshani1715 Жыл бұрын
A song aka lassanai ake thiyenne lassana pada gelapillak a rasaya vindahama athi .desa palaneta baninna onnam api kalinma banimuban gahanawanam gahamu
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
සන්නා කතාව පුරාම ඒත්තු ගැන්නුවේ, "උඹලා තාර්කික වෙයල්ලා !" කියන එකයි. පාරම්පරික, ගතානුගතික දේවල් අපි වගේ ආසියානු රටවල මුල් බැසගෙන තිබුණාට, ලෝකේ "දියුණු වුණ" රටවල හොද හෝ නරක මත පදනම්ව තීරණ ගන්නා බව පැහැදිලිව පෙනේ. ආසියානු රටවල "මොළ හෝදමින්" කළේ සංකෘතියට, පාරම්පරික මුල් බැස්මට අනුව අපිව ජංගි අවධියේ ඉදන් මෙහෙයවපු එක ! උබලගෙත් පුංචි මොලෙන් හිතලා වැඩ කරපල්ලා !!
@crickrank
@crickrank 2 жыл бұрын
Aniwa ban. Me ratawala kollo kello kasada badinneth aduma awrudu 2ka 3k living together idala. Eka minissunge nidahasa. Lankawe sadachare ammage redda..
@rasisamarasinghe4571
@rasisamarasinghe4571 Жыл бұрын
Hukahan
@sasankakasun
@sasankakasun Жыл бұрын
@@rasisamarasinghe4571 oytd?😪
@maheshsanjeewa7613
@maheshsanjeewa7613 2 жыл бұрын
සන්නට අද වැඩිවෙලා වගේ 🌝
@arunashantha6738
@arunashantha6738 10 ай бұрын
ගීතය විචාර කරන විදිය කරන කෙනා අනුව සාපේක්ෂයි, ඔය සන්නස්ගල සර් දකින විදිය එකේ වරදක් නැහැ නංගිගේ version එක සර් ලියන්න එකට මල් මිටක් 🌹🌹🌹🌹🌹🌹🌹
@index293
@index293 2 жыл бұрын
හිස් මිනිසුන්ගේ පුස් වචන
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
මොවුන් අනාගතය දකින්නේ බොහොම කෙටි දුරක් ඒක අර්ත්මර්ත කාමිත්වයක්.. මොවුන් සිහින දකින ලංකාව තුල ගොඩනගන්න උත්සහකරන සමාජයක (උග්‍ර දනවාදී ලිබරල් වාදී රටක) රටක මා අත්විදින දකින මෙහි සමාජීය ආකල්ප තුල විනාශවී තිබෙන ජිවිත දකින විට දැනෙන කණගාටුව ඉතා සෝචනීයයි භයානකයි.. ලංකාවේ සමාජය මේ යථාර්තය කල්තිය හදුනාගෙන දැනුමෙන් බුද්දියෙන් ගුණධර්මවලින් පිරි ස්වභාදහමට ආදරයකරන සමාජයකට මාවත ගොඩනගාගතහොත් අනාගතය සුභ වේවි.. එය හැර වෙනත් විසදුමක් නොමැති බව අද නොවටහුනත් අනාගතයේ අනිවාර්යයෙන්ම වැටහේවි.. නමුත් එවිට නැවත ගොඩනැගිය හැකිද???..තිරණය ජනතාවම සතුයි.
@kelumjjs
@kelumjjs 2 жыл бұрын
Great Review
@wijedasabadraperera1953
@wijedasabadraperera1953 Жыл бұрын
SIR I am happy to say you're drunk or under the influence of a substance. keep it up. i
@priyankakodikara7045
@priyankakodikara7045 2 жыл бұрын
කලා නිර්මානයකින් එහාට ගිහින් කතා කරන දේශපාලන විචාරයක් වගේ.සන්නගේ බොහෝ දේවලට එකඟ වෙන මම මේකට නම් කැමතිම නෑ.👇
@shyamsanjaya7793
@shyamsanjaya7793 Жыл бұрын
පට්ට ලොක්ක
වටලප්පම් පෙම්වතියෝ | Upul Shantha Sannasgala
18:49
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 60 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 71 МЛН
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 19 МЛН
කවිය ඔබ වලිය ගැන | Royal Taprobanian
23:28
Royal Taprobanian
Рет қаралды 90 М.
පොඩ්ඩියේ - සමාජ කතිකාවත
23:16
සඟ සතු බඩු | Meme  tv
55:24
Meme tv
Рет қаралды 121 М.
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 60 МЛН