හේනක දවල් කෑම🍚 | Maligawila Temple

  Рет қаралды 66,066

Wolfy Girl

Wolfy Girl

Ай бұрын

අදත් අපි උදෙන්නම ගියේ මාළිගාවිල පිළිම දෙක බලන්න. ඊට පස්සේ අපි සෑහෙන තැන් වල ඇවිද්දා.. ඒ ඔක්කොම බලන්න නම් මේ video එක බලන්නම වෙනවා....
Amazing Drone Shots : / sandun_drone
The Maligawila Buddha statue is a standing figure of the Buddha in Sri Lanka, which was carved out of a large limestone rock during the 7th century by a prince named Aggabodhi who was the ruler of Ruhuna at the time. It is the tallest free-standing ancient statue of the Buddha found in the country. It had been broken into several pieces by the time it was found in 1951. The statue was reconstructed and raised again in 1980 under the direction of the then president Ranasinghe Premadasa.
#maligawila #travel #village
💎Tiktok :
/ wolfygirl44
💎Instagram :
/ wolfygirl_vlogs
💎FB Page :
/ wolfygirl24
💎KZbin :
/ @wolfyvlogs
CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail
My gear : Iphone 13 Pro Max📱

Пікірлер: 289
@travelersjournales
@travelersjournales Ай бұрын
සද්ධාතිස්ස වැව ලඟ ඔය වාඩියේම අපිත් කෑම්පින් වීඩියෝ එකක් කරා 🤠💚
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Marune. ❤️❤️
@travelersjournales
@travelersjournales Ай бұрын
@@WolfyVlogs ඔව්💚 අපි රැයක් හිටියා 😀❤ වට්ටක්කා, කොමඩු වගාව පටන් ගත්ත මුල්ම දවස් වලම 🌿
@ModGoviyaLk
@ModGoviyaLk Ай бұрын
Dakka dakka , ballekuth hitiya neda 😂😂
@travelersjournales
@travelersjournales Ай бұрын
@@ModGoviyaLk ow 😃
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Ай бұрын
වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා යුටියුබ් එකට ආවම අක්කා විඩියෝ එකක් දාලා කියලා දැක්කම මාර නිදහසක් දැනෙන්නේ Thank you අක්කේ🥺♥️
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ආදරෙයි ♥️♥️
@withyouManju
@withyouManju 10 күн бұрын
ගොඩාක් ලස්සන video එකක් ❤ සුපිරි
@runnerlk97
@runnerlk97 Ай бұрын
supiri explanation karana widiha.. 😍🤩
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Thank you so much❤️
@Life_WithHashi
@Life_WithHashi Ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එක. ආසවෙන් බැලුවා. ❤️❤️🥰🥰
@udenisamanthi283
@udenisamanthi283 Ай бұрын
අදත් ලස්සනයි ,සුන්දරත්වය ට වචන කියන්න නොමැති තරම් එ තරම් ලස්සන ගමක් ස්තුති ❤❤❤.
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
♥️♥️♥️
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn Ай бұрын
Adanm vlogs eka lassanai......oyge pansal Adan giya adumata thawath hedai❤Gahe giyapu tikanm Hina wevi beluwa🤩🤩. sadun aiya Super 👍
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ආදරෙයි ❤️❤️
@ChamilaChamila-zo6mw
@ChamilaChamila-zo6mw Ай бұрын
Adanam vlogs aka godak lassanai ...adarei akkiyi❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ආදරෙයි ♥️
@chamindusadewmina
@chamindusadewmina Ай бұрын
ආදරෙයි ඈ❤අදත් මරු❤‍🩹❤‍🩹මාර නිදහසක් දැනෙන්නේ Thank you අක්කේ
@MaheshaPrasadini
@MaheshaPrasadini Ай бұрын
ඔයා ලා නාපු තැන අපිත් හිටියා ලස්සනයි අපේ ගම පෙන්නුවාට තැස් 😊😊😊
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
❤️ ආදරෙයි ❤️
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 Ай бұрын
ගමේ නන්ගි ලස්සනයි ඈ 😊😊😊
@gimeshisansala961
@gimeshisansala961 Ай бұрын
Dron shot ekath ekkama akkge videos lassanata hdenva..anika hrima lassana view ❤😍
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
❤️❤️❤️
@nadeera_1995
@nadeera_1995 Ай бұрын
ඔයාලේගෙ ව්ඩියෝ හැමදාම බලනවා බුදුසරණයි
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx Ай бұрын
ලස්සන ගමක් වැව ලස්සනයි ❤ Video Eka Super
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 күн бұрын
මරු පැනිල්ල නංගිගේ.
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
🌸🌸🌸sudu akkiyooo me dawas tike vlogs tikanam puduma taram asawen balanne hithata marama sanasimak nidahasak danenawa e taramatama hitha niwana puduma taram lassana parisarayakkkk me taram lassana than apitath pennawata mage akkitaii aiyataii dennatama godakkkk pin godakkk ස්තුතියි ...🙏🙏🙏hamadamath satutin parissamata inna oya dennatama budu saranaiii dalada samidu pihitaiii adareiii ahasa taram....🌸🌸😁🌸❤❤❤❤❤
@ModGoviyaLk
@ModGoviyaLk Ай бұрын
Kauda yako ballata denna ithuru karapu wattakka tika kadanne 😂😂
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Ai ai mama 😂😂😂
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
ආයෙ බව්වෝ අල්ලන්න එපා ගනන් ගන්න එපා ඔයළඟට වෙලා හිටියට 😍💗 ලස්සනයි වීඩියෝ එක ❤. පරිස්සමින්
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
😄😄
@dvimalasarathero659
@dvimalasarathero659 Ай бұрын
බුදුසරණ dawe pehetai seyalu katutu sapala wawa
@memorypond3164
@memorypond3164 Ай бұрын
Amazing drone shots..❤
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
🥰🥰
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 4 күн бұрын
ලස්සන කෙල්ලෙක්. ලස්සන ගමක්. ලස්සන වැවක් 😭😜😁🐒🤣💕💋☣️🥭🥰😍😝🥵😷
@NeranjithNishshanka
@NeranjithNishshanka 23 күн бұрын
12:10 අපේ ගම මාලිගාවිල ❤
@pasidulakmal6319
@pasidulakmal6319 Ай бұрын
අදත් වීඩියෝ එක නියමයි අක්කේ,ගොඩාක් ලස්සන වීඩියෝ එකක් ,අපේ ලංකාවේ ඉතිහාසය ගැන ගොඩාක් දේවල් මේ වීඩියෝ එකෙන් දැනගත්තා.ඉගෙන ගත්තා.මොනරාගල කොහෙද?තියෙන්නේ .
@neharasamarasinghe8578
@neharasamarasinghe8578 Ай бұрын
මාළු කපන එක පැත්තක තියලා මූව කපන්න හිතෙනවා 😂😂 මැප් එක බලපන් පුතේ 🤣
@vindyasewwandi4730
@vindyasewwandi4730 Ай бұрын
මාරම ලස්සන viwe එකක්..මරු👌 ❤
@AbhishekPrabhashwara
@AbhishekPrabhashwara 28 күн бұрын
අපිත් ගියා ඔය පැත්තෙ මාර ලස්සනයි එහෙ 🥰🍃අයේ යන්න ඔනි මරු👌
@travelwithoshen
@travelwithoshen Ай бұрын
අක්කේ මොනරාගල අපූරු තැනක් තියෙනවා. මොනරාගල ටවුන් එකට උඩින් ලොකු කන්දක් තියනවා ඒ කන්ද උඩ නුවරඑළිය වගේ සීතලයි. නුවරඑළිය වගේම කාලගුණයක් තමයි තියෙන්නේ. නුවරඑළියේ වැවෙන සමහර මල් ඔය කන්දේ තියෙනවා. මොනරාගල කොතරම් රස්නෙ පැත්තක් වුනත් ඒ කන්ද උඩ සීතලයි ඒ හයික් එක කරන්න පැය හතක් විතර යනවා. අක්කේ ගයිඩ් කෙනෙක් හරි එක්කන් ගිහින් ඔය කන්දට යන්න තිබ්බේ එතන මාරම ලස්සනයි. ඒ කන්ද උඩට ලස්සන view එකක් පේනවා. ඔය කන්ද උඩට නැගෙනහිර මුහුදු සීමාවත් පේනවා. ගොඩක් අය ඒ තැන දන්නේ නෑ. එක්කෝ camping 🏕️ කරන්නම ඔය කන්දට යන්න ඕනි. නැත්තං උදේම යන්න. මොනරාගල වර්ෂාපතනය මිලිමීටර් 500-900 අතර වර්ෂාපතනයක් ලැබුණත් ඒ කන්ද උඩට මිලිමීටර් වසරකට 1500-2000 ක් අතර වර්ෂාපතනයක් ලැබෙනවා. අක්කයි අයියයි එතනට කවදා හරි යන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Marune. Apahu dawasaka yamu. Momadda nama ethana ❤️
@travelwithoshen
@travelwithoshen Ай бұрын
මරගල කන්ද
@k.g.gamage8148
@k.g.gamage8148 Ай бұрын
දැන් නම් වීඩියො හරි ලස්සනයි අනේ 🥺❤️
@chathurijayasinghe52
@chathurijayasinghe52 Ай бұрын
හරිම ලස්සනයි නිදහස් පැත්තක්❤😊
@ImeshaMadushan
@ImeshaMadushan Ай бұрын
Oyata godakkkk pin apitath me dewal pennanawata budusaranaiiii ❤❤❤
@ruwanthikamadushani9079
@ruwanthikamadushani9079 Ай бұрын
E vedio eka supiri ❤
@nilunilu1648
@nilunilu1648 28 күн бұрын
❤❤❤🌹බුදු සරණයි පවුලේ❤සියලු දෙනාටම ලස්සනයි වීඩියෝ එක❤මගේ ගමහසලක මං දැන් වැඩ කරන්නේ කුවේට් එකේ පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින්ම❤❤❤❤
@dineshalakshani4139
@dineshalakshani4139 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ
@kashiyani6066
@kashiyani6066 Күн бұрын
ලස්සනයි
@geethmiperera4277
@geethmiperera4277 Ай бұрын
ඒ ගම හරිම ලස්සනයි🥹❤
@SaraBoy_2
@SaraBoy_2 Ай бұрын
Super❤❤.. Drone shots walata dana music eka wenas karamu 😊 ara aiyage Shoes gaththa Shop eka kiyannako😅😅
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Kandy nugegoda
@KalpaMihiranga-bg9sx
@KalpaMihiranga-bg9sx Ай бұрын
ඔයාලගේ වීඩියෝ ගොඩක් ලස්සනයි❤❤❤
@renukamanel5561
@renukamanel5561 Ай бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ vidiyo eka ta adarei godak❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤
@user-lg6fl8jm6j
@user-lg6fl8jm6j Ай бұрын
ලස්සනයි ලොකු අවදානම් වලට යන්නඑපා
@Sithumina-kavinda
@Sithumina-kavinda Ай бұрын
ලස්සනය් ❤❤❤
@MadhavaJanath-rd3lz
@MadhavaJanath-rd3lz Ай бұрын
drone shot මාර ලස්සනයි🌝❤️
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
❤️❤️❤️🥰
@RatheBro
@RatheBro Ай бұрын
අක්කගේ විඩියෝ එන්න එන්න ම සුපිරි වෙනව.....good luck අක්කේ..ආදරෙයි😊😊😊
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ආදරෙයි ❤️❤️
@kavindyasathsarani9871
@kavindyasathsarani9871 Ай бұрын
අදත් මරු අක්කි
@VidarshanaDilshan
@VidarshanaDilshan Ай бұрын
අපි ඉන්නෙත් මොනරාගල
@harishnathharish2236
@harishnathharish2236 Ай бұрын
Drone pilot❤❤ best work
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
🥰🥰❤️
@Danusew
@Danusew Ай бұрын
Lassana gamak ane❤❤
@kavinduudayangaku98-vl6nf
@kavinduudayangaku98-vl6nf Ай бұрын
අක්කියි අයියයි සෙල්ලම දානකොට අයියට අල්ලගන්න ලේසි ඇති කොන්ඩෙ දිග නිසා🥰🥰😍♥️
@ruhunulankatv1098
@ruhunulankatv1098 Ай бұрын
උබනම් නංගි මරු ඕනම කැලයක අකුලක යනෝ සුපිරී වැඩේ කියන්නෙ සොහොනක් උඩ ඉදලහරි කනෝ කෑමට කොහෙන්ද සීමා නේ
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ඒකනේ..
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Ekane 🥰🥰😊
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn Ай бұрын
ශා aiya drone shot දැන් නම් නියමයි. Aiya මරුවට drone shot 👌 👍 ටික ගන්නවා 😊 සුපිරි 👍 🔥 akkiyo මාලිගාවිල පිළිමේ ගාව ටිකේ ඝණ්ඨාර voice එකක් තියෙන aunty ගෙ noise එක වැඩි නැද්ද 😊 අක්කි ලස්සනට පිළිමේ ගැන explain කරා. මරු 😊 පොඩි කාලේ ගියාට පස්සේ vlog එකෙන් පිළිම දැකල story එක දැනගත්තේ 😊ඔහේ මහ යක්ෂ රිලවු ඉන්නේ 😊පොඩිකාලේ මල් අරන් යද්දී මල් කාලා නැටි විතරයි පුජා කරන්න බලද්දී 😅😂මම අත් පිටිපස්ස ට බැඳන් ගිහින් දන්නෙත් නැ 😅😂පඩි පෙළ දෙපැත්තේ ගලින් හදපු ඒවා නිසා මුරගල් කියමු 😊පරිසරය නම් හෙන calm ♥ අම්මට සිරි මරු ගහක් නේ යකෝ ඒක 😊අක්කි මරු කිසි දෙයක් ලේසියෙන් බෑ කියලා අතාරින්නේ නෑ 😊මරු මරු 😊❤කරපිංචා තම්බල බොනවා අද ඇහුවේ 😊ඒකත් මරු නේ 😊අද music track ටික super 👌 👍 මොණරාගල ත‍් මරු 😊ලස්සන තැන් තියෙනවා නේ මාලිගාවිල විතරනේ දැන න් හිටියේ😊 සුපිරි අදත් vlog එක 😊❤
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
ආදරෙයි ♥️ කියවන්නම වෙනම වෙලාවක් ගියා 🤭🤭
@kavishanchathuranga6352
@kavishanchathuranga6352 26 күн бұрын
Me akke oya dewaniyata giyapue ka budu pilimayak newe. eka ehema nama thibbata ee pilimaye padaye agilisamanya minisakuge wage.eth budu hamuduruwange pa agili eka Samanai.😊
@kaviekanayake7466
@kaviekanayake7466 Ай бұрын
ලස්සනයි දෙන්නම ❤️
@lekashirani6198
@lekashirani6198 Ай бұрын
Mage game lassana man hriyat dkket mehem balankota thamai
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
❤️❤️
@learningpoint52
@learningpoint52 Ай бұрын
AL karana gaman stress release krgnne akkalage video balala thama ❤❤❤ 🍫🌹
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Adarei. Exam ekath hodata kranna ❤️❤️❤️
@learningpoint52
@learningpoint52 Ай бұрын
@@WolfyVlogs Thank you akke ❤️🥺
@Gs.sewwandi
@Gs.sewwandi Ай бұрын
අපිත් ඔහේ ගිහින් තියෙනවා අක්කි 🥰❤️හරිම ලස්සනයි 💗
@NeranjithNishshanka
@NeranjithNishshanka 23 күн бұрын
අපේ ගම මාලිගාවිල
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Ай бұрын
Bawwa yaluwataa one khoma hariii akkiwa yalu karaganna habaiii eya sahenna utsha kara akkith ekka yalu wenna ...😊😊😊😊😁😁😁😁
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Anna ekai 😂
@pasinduranasinghe_pasibaby
@pasinduranasinghe_pasibaby Ай бұрын
Adath maru ❤💪 Akka wage chooti kellek hoyaganna one appa thanikada jeewithe athi 🫡😁👀
@malindumethsara6635
@malindumethsara6635 Ай бұрын
ඈහ් 😌
@Eranga-Lochana
@Eranga-Lochana Ай бұрын
ඒක මරු එක්ස්පීරියන්ස් එක ♥️🫡
@nilukshisewwandi-fy8ss
@nilukshisewwandi-fy8ss Ай бұрын
Akki maru lassani…….mge gama me vidihata dakinna labima harima sathutin…..❤❤❤❤
@kavishanchathuranga6352
@kavishanchathuranga6352 26 күн бұрын
Ape ammage gama hinda kiwwe❤❤
@avishkachanel5020
@avishkachanel5020 Ай бұрын
Dan nam video supiri ❤❤❤
@sheron281
@sheron281 Ай бұрын
Excellent content 🎉
@ShammiPunsara
@ShammiPunsara Ай бұрын
Akke oya dana back ground song marama lassanai
@sureshkumara1115
@sureshkumara1115 27 күн бұрын
ලස්සනයි program eka music සුපිරි
@user-lg6fl8jm6j
@user-lg6fl8jm6j Ай бұрын
ඉරමුසු සුවදයි රසයි
@nilukadamayanthi82
@nilukadamayanthi82 22 күн бұрын
Wooww lassanai video eka
@manojrathnayake9177
@manojrathnayake9177 Ай бұрын
Wattakka= Wolfy girl 😁😁😁😁😁😁😊😁😁😁😁😁
@AnupamaPrithimali
@AnupamaPrithimali 17 күн бұрын
අක්කි ඔහොම ලස්සනට කැමරා කරන්නෙ කොහොමද 😊 ද්‍රෝන යානාවක්වත් තියෙද 😁
@user-tw8bo5mz8l
@user-tw8bo5mz8l Ай бұрын
❤akki oya aluthin beg akk gaththda😊
@dilinilakshani1718
@dilinilakshani1718 Ай бұрын
Lassanai video eka❤
@athifjansz2022
@athifjansz2022 Ай бұрын
Superb 👍
@nimeshamadhushani3139
@nimeshamadhushani3139 Ай бұрын
ඔයාලව දකින්න ආසයි.... අපිත් ඔය ආසන්නෙම තමයි
@SenulaGeeshan
@SenulaGeeshan Ай бұрын
අදත් පට්ට ඉතින් ❤ බල්ලගෙනුත් පලි ගන්නව නෙහ්😅
@oshantharusha3649
@oshantharusha3649 Ай бұрын
Drone shot tika ❤️
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
❤️❤️
@runnerlk97
@runnerlk97 Ай бұрын
17:20 🤣🤣 supiri hahahah
@isurunishan-ew5rf
@isurunishan-ew5rf Ай бұрын
weda karala stress wela inna welawka balanne thank you
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
🥰🥰🥰
@dilshan4366
@dilshan4366 27 күн бұрын
drone paara nm patta, film ekaka wage
@travelwithsushan1015
@travelwithsushan1015 Ай бұрын
Super 🥰👍
@TharindiNimnadee17
@TharindiNimnadee17 Ай бұрын
Akkage panilla thama maru ❤❤❤😂
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
☺☺😂
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Ай бұрын
අපේ උල්පතකින් වතුර එන්නේ
@manushiireshika4604
@manushiireshika4604 Ай бұрын
අපේ පැත්ත ⭐❤️
@Eranga-Lochana
@Eranga-Lochana Ай бұрын
කියන්න වචන නෑ ඒ තරමට සුන්දරයි
@AchiraThushan
@AchiraThushan 20 күн бұрын
0yage. Vidio. Hamabama. Balanava😊❤❤❤❤❤❤❤❤❤❤11❤
@malindumethsara6635
@malindumethsara6635 Ай бұрын
12:57 මේකිනම් කොයි වෙලාවක හරි අත පය කඩා ගන්නවා ඈහ් 😂❤️❤️❤️
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
😂😂😂🤭🤭
@MadaviSwarnamali
@MadaviSwarnamali 24 күн бұрын
Mage gamath me wage thamai marama lassanai
@Nim-Sha
@Nim-Sha Ай бұрын
මොනරාගල 😁😁🌾🍂
@harshanipubudumala7609
@harshanipubudumala7609 Ай бұрын
Fb එකෙත් බලලා කමෙන්ට් එකක් දාලා ආවේ..😁 අක්කා පනින විදිය තමා මරු 🤭😁
@kashiyani6066
@kashiyani6066 Күн бұрын
@sithumwarnakula9699
@sithumwarnakula9699 Күн бұрын
ඈතින් පේන කදු කොහේද.. සද්දාතිස්සවැවට එහායින් පේන කදු
@user-oi2cc7pu3q
@user-oi2cc7pu3q Ай бұрын
Lassani ❤️😊
@RatheBro
@RatheBro Ай бұрын
හැම විඩීයෝ එකකටම ඩෝබීව අරන් යන් 😊
@TravelWithPathumTWP-e3t
@TravelWithPathumTWP-e3t 14 күн бұрын
😍
@CeylonMoments2004
@CeylonMoments2004 Ай бұрын
ලස්සසනයි අක්කි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි❤
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
♥️
@dilinilakshani1718
@dilinilakshani1718 Ай бұрын
Apeth thiyenawa නළ ළිං😊
@shenudisanayaka6501
@shenudisanayaka6501 Ай бұрын
ආන් අර යකා .... 😅❤ අනෙ ශොක් අනෙ අක්කා
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
Ow ow eka thamai 😂😂🤭
@shenudisanayaka6501
@shenudisanayaka6501 Ай бұрын
@@WolfyVlogs ❤️💐 thawa lassna video danna budusarani akkatai aiyatai ❤️❤️😘😘
@anojaudayangani5909
@anojaudayangani5909 Ай бұрын
Good like
@last2shot760
@last2shot760 Ай бұрын
adalei parissamata dennama 🧡🧡🧡🧡
@madukamalsara450
@madukamalsara450 Ай бұрын
❤🎉
@kaviekanayake7466
@kaviekanayake7466 Ай бұрын
ඉසුරුමුණි පෙම් යුවල ❤️හරිද දන්නේ අක්කි
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 104 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 51 МЛН
කන්ද උඩරට ඇසළ පෙරහර 2024 | අවසන් මහ රන්දෝලි පෙරහර | LIVE
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 24 М.
Take Care | Episode 24 - (2024-08-18) | ITN
24:51
ITN Sri Lanka
Рет қаралды 701 М.
දිය ඇල්ලක් මැද 🤩
16:47
Wolfy Girl
Рет қаралды 111 М.
Fisherman Hut Camping & Village Food in Ampara | @VirajBathiya
35:53
Travel With Wife
Рет қаралды 200 М.