මෙච්චර ප්‍රශ්න 🤔🤔🤔 | Q n A wolfy girl

  Рет қаралды 66,888

Wolfy Girl

Wolfy Girl

Күн бұрын

Пікірлер: 344
@gamingwithkingsl2458
@gamingwithkingsl2458 3 ай бұрын
අද වීඩියෝ එක ගොඩක් සුපිරි👍. මේක දානකම් බලාගෙන හිටියේ ❤
@geethmiperera4277
@geethmiperera4277 3 ай бұрын
වුල්ෆියා වයස 24,25ක නංගියෙක් කියලා හිතන් හිටපු මම. අක්කෙක්නෙ❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 ай бұрын
ලස්සනයි .තොරතුරු දැන ගත්තා ගොඩක් ❤❤❤ ආදරණීය යි
@JanithiJaneesha-df2zk
@JanithiJaneesha-df2zk 3 ай бұрын
දානකම් බලන් හිටිය vedio එකක් 😇 love story vedio එකත් ඉක්මනට දාන්න 🥺💗ඔය දෙන්නගෙ wedding photo ටික දාන්නකෝ 😚
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
හරී 😍😍
@ChandaniKumari-uu7ji
@ChandaniKumari-uu7ji 2 ай бұрын
Math asai akki vage lassanata inna.
@Chanakakumara-tq5bx
@Chanakakumara-tq5bx 3 ай бұрын
නිහතමානී දෙන්නෙක් ❤ ගොඩක් දේවල් දැනගත්තා ❤
@tharangakumari7670
@tharangakumari7670 3 ай бұрын
Hodama U Tuber Wolfy thamai ❤ Ape chandaya .
@tehandulen8863
@tehandulen8863 3 ай бұрын
25:56 අම්මො එතන ආතල් අක්කෙ🤣අයිය බයිල කියනවා.ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න💗😁
@ggpiyasena504
@ggpiyasena504 3 ай бұрын
අක්කිටනම් 30 කියල කියන්නවත් බැ මට නම් 26,28 ක් වගේ පේන්නෙ ❤
@NimsaraniAbeyrathna
@NimsaraniAbeyrathna 3 ай бұрын
අක්කිගෙයි අයියාගෙයී වීඩියෝස් ඔක්කොම බලනවා ❤ අක්කිගෙ කොණ්ඩෙට තමයි ගොඩක්ම මං ආස
@mathishadhamsarani1545
@mathishadhamsarani1545 2 ай бұрын
ලස්සනයි😀😀😘😘😍😍
@costacreations1714
@costacreations1714 3 ай бұрын
මමත් ආසම ඔයාලගේ දවස් 10 ට්‍රිප් එකට ඒක මාර ෆීල් එකක් මමත් ට්‍රිප් එක ගියා වගේ මට හිතුනේ ... ❤❤❤ ඔයාල දෙන්නටම ජයවේවා ✌
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Ekanm atta. Apeth asama gamana ♥️
@hasankasandaruwan..
@hasankasandaruwan.. 3 ай бұрын
බලන් ඉදපු විඩියො එකක් 😍
@sameerakariyawasam5239
@sameerakariyawasam5239 3 ай бұрын
ඔයාලා දෙන්නා ගාල්ල උඩුගම පැත්තේ එන්න දවසක මෙහේ බලන්න ලස්සන තැන් ගොඩාක් තීනවා...👍
@mahindakumara7156
@mahindakumara7156 3 ай бұрын
දිල්ෂානි නම ලස්සනයි ❤ අද ඇහුවෙ 😊
@pdeepani9209
@pdeepani9209 2 күн бұрын
අක්කා ලස්සනයි
@PaKee_Comments
@PaKee_Comments 3 ай бұрын
Visit visa අරන් රට වීඩියෝ සීරිස් එකක් කරමු...අවුරුද්දකට රටවල් දෙකක් cover කලත් ඇති නේ...❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Try ekak demu issarahata ♥️♥️
@wasanabandaranayake-zk5zn
@wasanabandaranayake-zk5zn 3 ай бұрын
Godak Dewal denagaththa.dennatama adarei❤❤.oyge kathawata mn asai
@prabodhanirathnayaka6868
@prabodhanirathnayaka6868 3 ай бұрын
Ada vlog eka niyamaie 🥰🥰🥰🥰.dennatama adaraie... Kothtawe raja bojun eke vlog ekak enakam balan innw....
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 3 ай бұрын
Ratakata yna eka hodai akki giyath aniwarayen europe country ehekta ynna. Akklge qulification anuwa europe ratakta ynna puluwan. Math inne europe country eheka. Oyala parissamen sathutin inna.❤
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
ඔයා මොන රටේද? මොකක්ද කරන්න ජොබ් එක?
@Nethsaji2001
@Nethsaji2001 3 ай бұрын
Godak kal balanna asawen hitapu video ekak akkiyoo❤❤
@kaveeshagimhani769
@kaveeshagimhani769 3 ай бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි❤️❤️❤️
@hansi03
@hansi03 3 ай бұрын
මාත් රුවන්වැල්ල සෙන්ට්‍රල් ගියේ.2013 a/l .ඒ දවස් වල නම් දැකලත් ඇති. . . .චැනල් එක නියමයි❤❤.ඔයාලගෙ වීඩියොස් බල බල තමයි රැට කන්නෙ
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
ආදරෙයි 😍😍
@DilaniHansika-ve6gc
@DilaniHansika-ve6gc 3 ай бұрын
නන්ගි..ඔයගෙ මල්ලිලා දෙන්නත් ,මල්ලිගෙ නන්ගිවත් ,දවසක පෙන්නන්නකෝ..පීලීස් අනේ...❤..මන්.ඔය්ගේ හැම vlog එකක් බලන්න්වා.❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Hari
@anuwa_yt_
@anuwa_yt_ 3 ай бұрын
අම්මෝ මෙක එනකන් ආසාවෙන් බලන් හිටියේ අක්කේ ❤😊
@SaraBoy_2
@SaraBoy_2 3 ай бұрын
18:40 ne bn.. Marry karala Yalu une😂😂 කවුරුත් අහපු නැති ප්‍රශ්නයක් තියෙනවා - හංස අයියා & ඇලඩින් කෝ..එයාලා එක්ක vlog කරන්නකො❤ Dnma babala oni ne😅..ehena unoth apita balanna wenne gedarata wela karana vlog thamai.😂
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Dan kattiya set wenawa adui. Api denna travel krana nisa dura yanawa wadine ♥️
@SaraBoy_2
@SaraBoy_2 3 ай бұрын
@@WolfyVlogs eyala ekkath vlog karanna try karamu
@ChandaniKumari-uu7ji
@ChandaniKumari-uu7ji 2 ай бұрын
Me vage adarayak labanath asai akki.me vage lassanata innath asai .eth pina thiyeida danna
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
අනිවාර්යයෙන්ම lebei ♥️
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 3 ай бұрын
🌸🌸🌸mage lassanama lassana punchii suranganawi danakan maga balagena hitiyaaa vlog ekak akki dala tiyanawa dakkama marama satutak danuneee attatama marama lassanaii onna sudu boleee awidinna tiyena than wala okkoma awidala puluwan taram enjoy karala chutii wolfy patiyekuth ikmanatama genna oniii hondeee...🤭🤭🤭🤭e wagema love story ekath ikmanatama onii hondee.... godakkkk adareiii hamadamath satutin parissamata inna budu saranaiii dalada samidu pihitaii ....🙏🙏🙏🌸🌸🌸❤❤❤❤mama hiru..😍😍😍
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Adarei patto ♥️♥️
@sameerakariyawasam5239
@sameerakariyawasam5239 3 ай бұрын
මමත් ඔයාලගේ වීඩියෝ බලනවා ගොඩාක් ලස්සනයි...
@chamindusadewmina
@chamindusadewmina 3 ай бұрын
බලන් ඉදපු විඩියො එකක් 😃ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි😍🥰🥰🥰🥰🥰🤭🤭
@sachithrandika1153
@sachithrandika1153 3 ай бұрын
Love story 1kiyanna🔥🔥🔥🔥
@Eranga-Lochana
@Eranga-Lochana 3 ай бұрын
මම කෑගල්ලෙ ඉන්නෙ නංගී මල්ලි කෑගල්ල පැත්තෙ එන දවසක ඔයාලා දෙන්නව දකින්නට මුණගැහෙන්න ඇත්තටම මාර ආසවෙන් ඉන්නවා මම.
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
කෑගල්ලෙනම් ඉදල හිටල එනව ♥️
@sameeramadusanka8755
@sameeramadusanka8755 3 ай бұрын
@nethumbagya8539
@nethumbagya8539 3 ай бұрын
එන්න වෙනවානෙ නෙද
@nethumbagya8539
@nethumbagya8539 3 ай бұрын
ඇයි මල්ලි බැදලා ඉන්නෙ එහෙ එක්කෙනෙක්නෙ එන්න වෙනවා නෙ 😂❤
@Eranga-Lochana
@Eranga-Lochana 3 ай бұрын
@@nethumbagya8539 ehema da. 😁👍
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
ඔයා මොන කැම්පස් එකේද ආදරෙයි හුගාක් තෙරුවන් සරනයි සියලු යහපත උදාවේවා ❤❤
@MoneyhuBLK
@MoneyhuBLK 3 ай бұрын
oyala youtube eka gana kiuwa ewa hariyata hari.. math ehemai channel eka me ganata gaththeth thaniyama igena gena.. mata mathakai oyala live awamath mm sandun aiyagen youtube eka gana vishtara ahuwa.. ethkota mage channel eka godak podi.. thank you very much.. oyala harima hodai.. oyalage vlogs blnwa hamadama.. good luck.. ❤❤❤❤❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
ආදරෙයි ♥️♥️♥️ ඉස්සරහට හොදට කරගෙන යන්න. නවත්තන්න එපා කිසිම හේතුවකට ♥️♥️
@wasana9697
@wasana9697 3 ай бұрын
අක්කගේ කරච්චලේ කොහොම ඉවසන් ඉන්නවද මන්ද අය්යා 😂😂😂
@gaminikumasaru5476
@gaminikumasaru5476 3 ай бұрын
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤
@crazytraveller-bq8fn
@crazytraveller-bq8fn 3 ай бұрын
සුපිරි video එකක් thank you so much 💖 ❤ reply එකට දෙන්නටම. මමත් sch යන දවස්වල නම් වැඩිම වෙලාවක් හිටියේ music room තමයි 😊 තව travel කරල ඇවිදල කරල fun එකේ ඉඳල අන්තිම ට කිව්ව එකට යන එක හොඳයි නේ 😊 එතකොට පොඩි එක්කෙනා ටත් දවසක පෙන්නන්න පුලුවන් නේ අම්ම යි තාත්තා යි කරපු කියපු දේවල්, ගත්ත experience එහෙම 😊එයත් එතකොට අාතල් එකේ simple lifestyle එකක් ගෙවන හොඳ traveller කෙනෙක් වෙයි නේ 😊❤ හැමදාම ඔහොම ආතල් එකේ fun එකේ ඉන්න 😊❤ළඟදීම ගේමක් ගහලා අර කිව්ව රටකට ගිහින් එන්න ලැබේවා 😊❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
ආදරෙයි ♥️♥️
@Nimnadee17
@Nimnadee17 3 ай бұрын
Ane akkiyo digatama videos danna ❤❤❤
@AthmadalageSithukaKanchanSithu
@AthmadalageSithukaKanchanSithu 3 ай бұрын
මමත් දෙසැම්බර් 14
@champikasudarshani6938
@champikasudarshani6938 3 ай бұрын
ආසවෙන් හිටපු video එකක් ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😢😢😮😊
@official8119
@official8119 3 ай бұрын
ඇවිදින තැන්වල් ඇවිදලා ඒ වැඩෙත් ඉක්මන්ට කරන්න ඕනේ හරිද 😂❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
😂😂😂😍
@SaraBoy_2
@SaraBoy_2 3 ай бұрын
@@official8119 😂😂
@Mashi-n8
@Mashi-n8 3 ай бұрын
Love story vlog ekath iknmnts oneee❤
@mohammedmusthakeem2779
@mohammedmusthakeem2779 3 ай бұрын
Me akka oshadi yaluwa kavindayage look ekak thiyenne
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 3 ай бұрын
මම බුලත්කොහුපිටියේ අක්කෙ😉♥️
@lalanifaure744
@lalanifaure744 3 ай бұрын
i THOUGHT you are brother and sister!!!! Very interesting love story !!
@DulanjaliG.H.G
@DulanjaliG.H.G 3 ай бұрын
කියවිල්ල විතරයි
@nandahandloom2061
@nandahandloom2061 3 ай бұрын
මමත් කුචී බුචී චැනල් එක බලනවා😊😊😊😊❤❤❤ ❤❤❤❤❤😊😊😊😊😊😊
@dinu-hy5hn1jf2f
@dinu-hy5hn1jf2f 3 ай бұрын
Love story ek ikmntm oni akki❤❤
@salanividushani8188
@salanividushani8188 3 ай бұрын
මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා..🙊අක්කගේ උස තමයි ඕන වෙලා තිබ්බේ..gift එකක් බලාපොරොත්තුවෙන් ඉන්නෝ🙊
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
🤭🤭🤭♥️♥️♥️
@PASINDUMATEESHA90
@PASINDUMATEESHA90 3 ай бұрын
mn me comment dana account eka 2k gahuwa video quilitiy madi nisa yt nawattuwa habayi vlog gift box guess video akki digatama video genna api balan innawa aderyi
@ThamaraKumari-ew6rf
@ThamaraKumari-ew6rf 3 ай бұрын
I love you අක්කේ ❤
@hiruniamanda9938
@hiruniamanda9938 3 ай бұрын
MN samannayen Q n A video balanne ne eth akkige baluwa
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
♥️♥️
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg 2 ай бұрын
අක්කිත් මං වගෙමයි මමයි යාලුවො යත් ඔය වගෙ පිට්ටනියකට යන්න ගිහින් පිනා ගෙන් ගුටි කෑවා ❤
@WolfyVlogs
@WolfyVlogs Ай бұрын
🥰🥰🥰
@isuruudesh4469
@isuruudesh4469 3 ай бұрын
හදවතේ ගායකයා chamara weerasinghe 😁
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 3 ай бұрын
Mathi akki balana telinaty tikakmai balnne❤❤
@Sasi_Gurl
@Sasi_Gurl 3 ай бұрын
Ane mama aswen baln hitiya vlog ekk❤mn hithan hitiyata vada nam loku akki babek❤❤eth shoii chuti kella wge innw. Ape cutter ek😂😂 ane oyala කොටිකාවත්ත koida akka man class giye oya patte man inne angoda
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Api buthgamuwe. Angoda paththenm hugak welawata ewenawa 😍
@DilkiDilki-123
@DilkiDilki-123 3 ай бұрын
ආදරෙයි අක්කී😍❤️
@idunilidunil8505
@idunilidunil8505 3 ай бұрын
Akkit nam 30k kiyann be..26k witr wage kiynn puluwn 😊
@panjaleeabewardana451
@panjaleeabewardana451 3 ай бұрын
Ane akki oyage skincare routine gana video ekak oni ❤
@israelsamaje
@israelsamaje 3 ай бұрын
මේකිගෙ කටේ සද්දෙ බං.හිමිට කතා කරපන්කො බං. අරුට වචනයක් කියන්න දෙන්නැ.😂😂දෙන්න හිතෙනව හොම්බට
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
😂😂😂😂
@RassaYtGamer
@RassaYtGamer 3 ай бұрын
awrudu 30 wage penna Akkata & Ayiyata
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 3 ай бұрын
Akki aiyaii hadissiyema rata giyoth ayeth vlogs danne natuwa apiwa amathaka karanne na neda?😊😊😊👍👍
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Ammoo naa
@anushauday9461
@anushauday9461 3 ай бұрын
Math yanne Ruwanwella central ekta akkii.💗
@chandranijayawardana3396
@chandranijayawardana3396 3 ай бұрын
අක්කට ගමනක් යන්න තැනක් කියන්නං දඹදෙනිය පුරාවිද ්‍යා නටඹුන් තියෙන තැන එතන මාර ලස්සනයි හොඳට enjoy කරන්න පුලුවන් ලස්සන තැනක් ප්ලේන් එහෙම ලගීන් යන්නෙ
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Yanna balamu ethanatath 🥰🥰
@Kevingaming-z1h
@Kevingaming-z1h 2 ай бұрын
Akke Mama inne wennappuwe oyala kurusa palli ena dawasata kiyanna. Mama balan innawa
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
Hari
@PasinduSadaruwan-qx3rp
@PasinduSadaruwan-qx3rp 2 ай бұрын
Babek haqamuqa
@kalsaralakshan7993
@kalsaralakshan7993 3 ай бұрын
හදවතේ ගායකයා ශිහාන් මිහිරංග 😂😢🥲
@pathumkanchana530
@pathumkanchana530 3 ай бұрын
වෙලාවට ම්න් මොකුත් ඇහුවෙ නැත්තෙ 🤣🤣🤣🤣🤣🤣🤭🤭
@dilkialwis7242
@dilkialwis7242 3 ай бұрын
සොන්ංගි තෝම්බු good luck ඔය දෙන්නට. මං බලන්නේ නම් සොංගිගේ break නැති කියවිල්ල නිසාමයි.❤😊
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Ado leti 🤭🤭
@dilkialwis7242
@dilkialwis7242 3 ай бұрын
@@WolfyVlogs 😉♥️
@HansikaSeemahewage
@HansikaSeemahewage 2 ай бұрын
ඔයාලා බාබා හදන්නෙ නැද්ද
@Udani-fn5qt
@Udani-fn5qt 3 ай бұрын
තැන්කුයි .❤❤
@Saaraaa_A
@Saaraaa_A 2 ай бұрын
හෑ මන් හිතුවා 22,23 වගෙ කියළා ඔයාට
@sandunithennakoon9990
@sandunithennakoon9990 3 ай бұрын
අඩේ අක්ක 2000 වගේ ඇති කියල හිතන් හිටියේ 😮😮😮😮😮
@shainisiriwardhana718
@shainisiriwardhana718 3 ай бұрын
Anee appa oya dennawa hamba wela katha karnna thibba nm 😑😑😑adarei dennatama❤❤❤❤❤❤❤❤❤
@ramyakumari7149
@ramyakumari7149 2 ай бұрын
30 කියලා කියන්නත් බෑ 😅❤
@WolfyVlogs
@WolfyVlogs 2 ай бұрын
🤭🤭
@chandranijayawardana3396
@chandranijayawardana3396 3 ай бұрын
අාසාවෙන්ම බලන youtube chanal eka
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
ආදරෙයි 🥰🥰
@Travel12373
@Travel12373 3 ай бұрын
Wolfy akka palaweni parata mage nama ada kiwwa video eke❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
ආදරෙයි ♥️
@anjuladulakshi2642
@anjuladulakshi2642 3 ай бұрын
Akki a😮kkita amma adareda😊
@hansana6826
@hansana6826 3 ай бұрын
Mn eda akkw dekka bus ekedi math rajasinhe Tmi ruwanwelle❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 ай бұрын
මගේ උපන් දිනේ දෙසැම්බර් 22
@akash_vlogs602
@akash_vlogs602 3 ай бұрын
මගෙත් ❤ 12 . 22 ❤
@ruwandiihalage1482
@ruwandiihalage1482 3 ай бұрын
අක්කෙක් 😊😊පෙනුමෙන් හිතුවේ චූටි නංගෙක් කියලා ❤️😊😊😊
@sitharisamaraweera5474
@sitharisamaraweera5474 3 ай бұрын
අක්කගෙ campus එක මොකක්ද ?
@Anuherath683
@Anuherath683 3 ай бұрын
අයියගෙ job එක ඒත් ඇහුන් නැ
@samanhettiarachi1590
@samanhettiarachi1590 3 ай бұрын
අනේ අක්කට තිහයි කියලා කියන්න බෑ තාම අවුරුදු විස්සක් වගේ පේන්නේ 😂❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
🤭🤭♥️
@msh.w.s.c.chandrasena311
@msh.w.s.c.chandrasena311 3 ай бұрын
අපේ අම්මත්❤ work කරන්නේ ❤ ඕගොල්ලන්ගේ කැම්පස් එකේ❤❤❤
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
♥️♥️♥️
@Doctordgamers-t6x
@Doctordgamers-t6x 3 ай бұрын
Mn kiwwa kalinuth dennata ochchra awidinna mokaka hari trading business ekak karanawa kiyala😊
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
🤭🤭🤭♥️
@Lakshan__23
@Lakshan__23 3 ай бұрын
මං අඟුරුවැල්ලෙ ඉන්නෙ අක්කෙ ❤ පාර අයිනෙමයි . හම්බවෙයි නෙ කොයි වෙලාවක හරි 😌 ලේකම්ගේ කියල අපේ පැත්තෙත් කට්ටියක් ඉන්නවා .
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Lagaine ☺
@VishuVishad
@VishuVishad 3 ай бұрын
ඔයා december කවදාda මම december 11❤
@rockystreaming4693
@rockystreaming4693 3 ай бұрын
උල්පි ❤
@ThasaraRuwanthi-lf5vq
@ThasaraRuwanthi-lf5vq 3 ай бұрын
Mamath akki kamathi engineer kenek venna
@MR_ACADEMY
@MR_ACADEMY 3 ай бұрын
ඉක්මනට බබෙක් හදන්න 😊 දැන් 30 ක්නෙ දෙන්නට ඉතිම් 🤭
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Hadisiyak na thama 😂
@MR_ACADEMY
@MR_ACADEMY 3 ай бұрын
@@WolfyVlogs Ammor 😂🤭
@fathimafazna3304
@fathimafazna3304 3 ай бұрын
අක්කේ ඔයා ඉන්දියාවට යන්න
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Vlog serious ekak karanna yanna hithan innawa balamuko
@Dinithiwithanage854
@Dinithiwithanage854 3 ай бұрын
Akki shripade patan gaththama karunakaranna gihin video ekk gennako 🥰
@nandahandloom2061
@nandahandloom2061 3 ай бұрын
මමත් යන්නේ රුවන්වැල්ල රාජසිංහ සෙන්ට්‍රල් එකේ❤❤❤❤❤❤❤
@Eranga-Lochana
@Eranga-Lochana 3 ай бұрын
Q n A එක මරු
@Danusew
@Danusew 3 ай бұрын
Enakan balan hitapu video ekak ❤❤
@Kasunz
@Kasunz 3 ай бұрын
අයියේ crypto පැත්තෙන් මොනවද කරන්නේ. Tradingd? ,නැත්තම් tesnet mainnetd? Reply එකක් දාන්ඩෝ
@niroshankumara8486
@niroshankumara8486 3 ай бұрын
මාත් මේ අහන්න හැදුවෙ ඕකම තමයි
@WolfyVlogs
@WolfyVlogs 3 ай бұрын
Trading ♥️♥️
@ShriyaniBandara
@ShriyaniBandara 3 ай бұрын
@@WolfyVlogs තවත් විඩියෝඒකක්දාන්න
@ShriyaniBandara
@ShriyaniBandara 3 ай бұрын
@@WolfyVlogs කුකුල් විඩියෝදන්න
@slwide2857
@slwide2857 3 ай бұрын
Ko job ek
@SahasraAshwantha-s3g
@SahasraAshwantha-s3g 3 ай бұрын
Aayath dancingda kare..marune...
@MADU698
@MADU698 3 ай бұрын
Crypto Trading channl ekak patan ganna ko
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 70 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
Trying our Subscribers Weird Food Combination🤮🤮
24:47
Wolfy Girl
Рет қаралды 79 М.
ගුලියක් දාලා බීපු බීම 😂
16:28
හතරටම track 🤪
28:27
Wolfy Girl
Рет қаралды 83 М.
මට හොරෙන් vlog එකක් කරලා 😬
20:10
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 70 МЛН