Malith Hansaka | Sansaraye Giri Durga | Khel Mandala | Ipadee Lowe| Derana Dream Star 10 | Top 07

  Рет қаралды 67,446

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 269
@losathjeerasinghe
@losathjeerasinghe 2 жыл бұрын
මං මෙච්චර දවසක් කැමති උනේ රවීන් කනිෂ්ක අයියාගේ voics එකට එත් අද එක වෙනස් කරා 1st ඔයා මලිත් අයියේ ඔයා බය වේන්න එපා අපී ලබන සතියේ 1st වේලාම යං ඉස්සරහට අදරෙයී අයියේ............💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
@cricblood1122
@cricblood1122 2 жыл бұрын
අවසාන හත්දෙනාම ගොඩක් දක්ෂයි, ඒත් මටනම් හිතෙන්නෙ දක්ෂම මලිත් ❤️‍🔥 (අපේ රටේ කිසිමදෙයකින් දක්ෂයාට තැනක් නෑ 😒😒)
@samindiherath6358
@samindiherath6358 2 жыл бұрын
මුල් සින්දු 2 කියන්න දෙයක් නෑ. කටහඩ කවදාවත් නැති තරම්ම ස්ථාවරම ස්ථාවරයි හරීම ලස්සනයි. ප්‍රශ්නේ මේ සින්දුවල ලස්සන සහ අමාරුකම ගොඩක් අයට තේරෙන්නෙ නෑ. හිතාගන්න බෑ වෙන දේ. ඔයා ඉස්සරහටම යන්න ඕන කෙනෙක් 😭❤️
@malithhansakafanclub8832
@malithhansakafanclub8832 2 жыл бұрын
ඇයි මේ ? Final 10 වලට කලින් වැඩිම මනාප ගත්ත කොල්ලට දැන් මනාප අඩු? ඇයි මෙයාගෙ ගීතය අලන්කාර මදිද? මම හැමෝගෙන්ම ඉල්ලනෙ ඔයාලට පුලුවන් තරම් sim වලිනි මලිත්ට මනාප එවන්න. ඔයාලගෙ facebook එකේ මෙවා share කරන්න. පුලුවන් හැමතැනම share කරලා තව එක vote එකක් හරි ලබන සතියේ කොහොම හරි අරන් දෙමු. මලිත් කියන්නේ final ඉන්නම ඕන තරගකරුවෙක්. අපි හොද ගේමක් දීලා ලබන සතියෙ මලිත්ව ඉස්සරහට ගමු. හැමෝටම good luck !!!
@nadunisenewirathne
@nadunisenewirathne 2 жыл бұрын
ඔව් ..ඇප් එක ගත්ත නම් හුගක් අය හරි..ඒකෙන් ලේසියි වෝට් 5ම දෙන්න..
@malithhansakafanclub8832
@malithhansakafanclub8832 2 жыл бұрын
@@nadunisenewirathne ow
@kavindumadushan3143
@kavindumadushan3143 2 жыл бұрын
@@malithhansakafanclub8832 oyakiynwnm ehema karamu
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
නිවරෙන් මලිත් අයියේ ඔයාව ඉසරහට ගෙනියනවා බය වෙන්න එපා අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ඉන්නවා ඔයාට ගහන්න කට හඩක් නෑ ඔය වේදිකාවෙ මම සුභ පතනවා අයියේ අනිවාරෙන් වෝඩ් දෙනවා බය නොවී තරග කරන්න...❤️❤️❤️❤️❤️ ඔයාට ආදරෙයි ආදරෙයි හැමදාම 😘😘❤️❤️❤️
@inokapriyadarshani4574
@inokapriyadarshani4574 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුභ පතනවා අයියේ ඔයාටම විතරයි ආදරේ.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාටම විතරයි ආදරේ....ගුඩ් ලක් ❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@malmiherath9368
@malmiherath9368 2 жыл бұрын
හැමදාම වගේ හොදම ගායනය මලිත්ගේ..... 😍😍 ඒ උනාට මනාප නෑනේ 🥺😭 ඒ උනාට ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි තරගකරුවෙක් 🤍🤍 හැමදාම මුල්ම තරගකරුන් තුන් දෙනා , හතර දෙනා අතර හිටියා.... 🥺🥺 ඒත් දැන් 🥺🥺..... මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා මලිත්
@thewikumrathnayaka2358
@thewikumrathnayaka2358 2 жыл бұрын
හරිම දේ කරන උඹට කවදාවත් වරදින්නෑ මචන්... මලිත්ගෙ දක්ශතාවය රටක් දැකලා ඉවරයි... විනිශ්චය මන්ඩලය විතරක් නෙවෙ රටෙ අනික් සංගීත දැනුම තියෙන හැමෝමත් දන්නවා මලිත්ගෙ හැකියාව දක්ශතාවය... මොළෙ තියෙන මනුස්සයො සංගීත දැනුමක් ඇති මනුස්සයො මෙ සැබෑදක්ශයට සාදාරනයක් වගේම ඉස්සරහට යන්න උදව් කරයි...❤️
@DilshaniErandika-bg1nx
@DilshaniErandika-bg1nx 2 жыл бұрын
හැමදාම වගේම කියන්න අඩුවක් නැති හොද ගායනයක් ඉදිරිපත් කරා ❤ ඒත් මනාප ගැන නම් කොහෙත්ම සතුටු වෙන්නේ නෑ.කොහොමත් වෙන්න බැරි දෙයක් මේ සති වල වෙන්නේ 😢 කවදාවත්ම මෙච්චර පහලින් ඉදලත් නෑ.ඒ දේ මෙහෙම වෙන්නත් බෑ. මනුෂ්‍යයන්ගේ හිත් දිනලා ඉවරයි ❤ දක්ෂයෙක්ට මෙහෙම වෙද්දී හිතා ගන්න බෑ. මනුෂ්‍යයන්ගේ වෝට්ස් අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙන බව ඔයා කටහඩින් ඔප්පු කරලා ඉවරයි.ඒත් ඊයේ වුණ දේ ගැන නම් දුකයි. ඔයා වගේ සැබෑ දක්ෂයෙක් ෆයිනල් හිටියේ නැත්නම් මේ ඩ්‍රීම් ස්ටාර් සීසන් එකෙන්ම වැඩක් නෑ. බාධක මැද ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබෙන්නම ඕනේ ❤ 😍
@pruthuvishree1863
@pruthuvishree1863 2 жыл бұрын
මාරම ලස්සනයි අය්යේ...අනේමන්ද මේ රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොහෙ තියෙනවද කියල හිතාගන්න බෑ...ඔයාට මේ තරගෙන් ජය ලැබුනෙ නැතත් ඔයා මට අනුව නම් දිනලා ඉවරයි...
@isurusaubhagya8024
@isurusaubhagya8024 2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් 🥺 අහලවත් නැති සින්දු පිස්සුවෙන් වගේ අහන තැනට පත්කරන එකම පුද්ගලයා මලිත්..තරගය ඇතුලේ මෙහෙම වෙන එකනම් හිතාගන්නවත් බෑ 😪
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
ඇත්තමයි. එහෙම කෙනෙක්ගෙ නම list එකේ අන්තිමට දකිද්දි පුදුම දුකක් එන්නෙ 😥
@isurusaubhagya8024
@isurusaubhagya8024 2 жыл бұрын
@@nikinichathurya217 🥺😪
@herandinavodya2119
@herandinavodya2119 2 жыл бұрын
මලිත් මල්ලි අනේ කියන්න වචන නෑ 🥺 ඔයා තමයි දක්ශයා ඒකේ කතා දෙකක් නෑ . වුන දේ නම් හිතාගන්න බෑ. උත්සහය අතාරින්න එපා අපි සුපිරි වැඩක් කරමු ඊලග සති‍යෙත් ඔයාට ජය 🎤🎧❤️
@sachithra_official
@sachithra_official 2 жыл бұрын
ඔයාගෙන් මේ Cup උදුර ගන්න පුලුවන් කියමුකෝ,ඒත් මේ Skill එක කාටවත් උදුරගන්න බෑ මල්ලී,ඔයා මාරම Feel Sing කරා,200% Perfect Performance එකක්,උඹ මේක දිනන්න ඕනේ,ඒකයි මගේ ප්‍රාර්ථනාව ❤️❤️❤️
@Yahanikaveesha
@Yahanikaveesha 2 жыл бұрын
අයියෙ මරු. දෙවෙනි සින්දුව අහද්දි ඇඩෙන්න වගේ. මාරම feeling එකක්. ඔයා අනිවාරෙන්ම අවසන් වටේ ඉන්නම ඕනෙ. All the best. 🥺🥺🥺🥺❤️❤️❤️😘😘😘
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l 2 жыл бұрын
මලිත් අයියා ඔයත් එක්ක එදා ඉදන් හිටියා අපි. මන් මගේ vote එක ඔයට දෙන්නේ මාරම අදරෙකින් විශ්වාසයකින් ඔයාගේ නිහතමානීකම දිගටම තියාගන්න අයියා .❤️❤️ . දක්ශතාවය අනුව ඔයා dream star wela iwarai.❤️😘.. අදරෙයි හැමදාමත් අයියා .. මට නම් ඔයාගේ සින්දු ටිකට මොහොතකට හුස්ම ගන්නවද කියලත් අමතක උනා.❤️❤️. හිත අවුල් උන වෙලවකට ඔයගේ සින්දු ටික ඖෂධයක් මට නම්..❤️💚💛🧡💜️💘❤️‍🔥. සුපිරි.. happy mood.😘☺️
@dularakulawardana82
@dularakulawardana82 2 жыл бұрын
කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ශයෙක් බව ඔබේ ගායනය අතර තුර විනිශ්චය මණ්ඩලයේ මුහුණු වලින් වගේම අවසානයේ ඔවුන්ගේ ප්‍රතිචාර තුලින් මනාවට පිලිඹිබු උනා❤️✨නමුත් 10% ප්‍රතිශතයක් සමග මනාප සටහන දිහා බැලුවහමනම් ඔබේ දක්ශතාවයට නිවැරදි විනිශ්චය ජනතාවගෙන් නොලැබුණිද නැතිනම් වෙනත් ප්‍රශ්නයක්ද කියා පුංචි ගැටළුවක් තියනව සහෝදරයා❤️✨🎤අවිවාදයක් නෑ ඔබයි නියම සිහින තරුව ✨ඔබේ ජයග්‍රහණය නියතයි දෙවියො බුදුන් සැමදා ඔබ සමගයි 🙏ජය වේවා✨❤️🎤
@malshasewmini8100
@malshasewmini8100 2 жыл бұрын
මලිත් අයියා ❤ හදවතට දැනුන ගායනයක්..ඒ විනාඩි කීපය නිකම් භාවනාවක හිටියා වගේ..ඒ තරමටම ලස්සනයි.දැනටමත් මලිත් අයියා මනුස්සයන්ගේ හිත් දිනලා ඉවරයි..❤.
@malshasewmini6263
@malshasewmini6263 2 жыл бұрын
🥰🥰
@madurathnayaka3255
@madurathnayaka3255 2 жыл бұрын
මලිත් කියන්න වචන නෑ ඔයාගෙ දක්ශතාවය ගැන. ඒත් විනිසුරු මඩුල්ලේ 10%ත් එකතු වෙලා ඔච්චරටම වෝට් අඩු උන එක නම් හිතාගන්න අමාරුයි. 🙄 කමක් නෑ මල්ලී ඔයා දිනල ඉවරයි. ජය වේවා.. ❤️✌
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
ඒක නම් ලොකු ප්‍රශ්නයක් මටත්🥺😔දක්ශතාවය අතින් මලිත් මල්ලි තමයි ඉහලින්ම ඉන්නේ❤🌟
@devithennakoon4576
@devithennakoon4576 2 жыл бұрын
මලිත් මල්ලියෝ ඔයාගේ ගායනය අතිවිශිශ්ටයි. අපිටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ ඒ ගායනයේ තියෙන අඩු පාඩු මොනවද කියලා. මෙච්චර වෝට්ස් අඩු වෙන්න. වෙන්නම බැරි දෙයක් මේක. අනිවාර්යයෙන්ම උඩින්ම ඉන්න ඕනි කෙනෙක් මලිත් කියන්නේ. 🤘😍
@umayangapathum7717
@umayangapathum7717 2 жыл бұрын
Eka thama akkki malith aiya enne ape game ...eth malith aiyata hamadam vote madi needa🤔
@umayangapathum7717
@umayangapathum7717 2 жыл бұрын
akka koheda
@asankapriyamantha2425
@asankapriyamantha2425 2 жыл бұрын
මලිත් අයියා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් 💜️🔥 මලිත් අයියා ජය නියතයි
@deepthiittapana8954
@deepthiittapana8954 2 жыл бұрын
ඊයේ ගැයුමට කියන්න වචන නෑ පුතේ ❤️❤️ ඒ තරමටම අපූරුවට ගැයුවා. භාවනාවකට සම වැදිලා වගෙයි අපි අහගෙන හිටියේ. අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු පුතේ අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ !! දළදා සමිඳු සරණයි පුතුනේ !!
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
This is just too good. 🔥 The variations were on point. The best performance of this round for sure. Malith you are the best. Something's fishy about the vote list. 🙁 I couldn't even sleep after seeing the results
@anuruddhikadisanayake5028
@anuruddhikadisanayake5028 2 жыл бұрын
දක්ෂ තරුවක්. කට්ටිය තව ටිකක් උදවු කරන්න...තව votes ඔනේ..👌👌😊❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sewwandisamaraweera4514
@sewwandisamaraweera4514 2 жыл бұрын
මලිත් මල්ලියා සුපිරියටම කලා අනේ කියන්න වචන නෑ දෙවියනී 🌟🌟🌟😍😍
@sri7935
@sri7935 2 жыл бұрын
මලියා සුපිරිම දක්ශයෙක් , අලන්කාර නම් පිස්සුවක් , ඉදිරියටම යන්නම ඔනී, ඔයා තමා මේ තරගේ best, මේ වගේම කොල්ලෙක් හිටියා season 5 da koheda, chamila madushan kiyla
@samithamadhusara4565
@samithamadhusara4565 2 жыл бұрын
මලිත් මේ විදිහට ගායනා කරන එක පුදුම වෙන්න දෙයක් නෑ...ඒ තරම් දක්ෂයෙක්🤷 මුල ඉදන්ම තමන්ගේ standerd එක ඒ විදිහට තබා ගෙන ආපු තරගකරුවෙක්..ඔහු මේ වන විටත් විනිසුරුවන්ගේ හදවතේ සලකුනක් තබා අවසන්..මනාප සටහන ගැනනම් පැහැදීමක් නෑ..අපි බලමු ලබන සතියෙත් හොද තරගයක් දීල තරගයෙන් ඉදිරියටම යන්න..❤️❤️
@vidushikakavindi7152
@vidushikakavindi7152 2 жыл бұрын
Best performance Malith ayyh..Jaya wewa!! 🙏Oya final innama oni kenek ⭐
@sanuprabath3793
@sanuprabath3793 2 жыл бұрын
Niyami malli superb singing bn..mt aduna oi e tharam hodata kiyalath vote me tharmata adu una eknm hithgnna be...Idiriyatama yamu malli ekenma..🔥😍😍❤️
@tharushikarunarathna2539
@tharushikarunarathna2539 2 жыл бұрын
ගායනය කියන්න වචන නැ මල්ලි පලවෙනි සිංදු දෙකේදි ඇස් වලට කදුලු ආව හැගීම් ගායනයෙ විශිෂ්ටයෙක් ඔයා නම් තරගයෙ රැදී සිටිය යුතුම කෙනෙක් ඔයා ඇස් අදහගන්න බැරි හැකියාවක් ජයක්ම වේවා ඉදිරියටම යන්න😊❤️
@mashi2696
@mashi2696 2 жыл бұрын
මෙච්චර හොදට කියලත් වෝට් මදි ඇයි කියලා හිතා ගන්න බැ. මොනා උනත් අවසන් තරග කරුවන් තුන් දෙනා අතර ඉන්න ඕනි කෙනෙක් මලිත් අයියා කියන්නෙ. ඊලග සතියෙ හොද ගේමක් දෙමු අයියෙ😍 හදවතින්ම සුභ පතනවා.
@MaNu-iy8nb
@MaNu-iy8nb 2 жыл бұрын
7:01 බලන්න උමාරා මිස්ගේ reactions. තේරුමක් නොදන්න සින්දුවකින් කෙනෙක්ව අඩවන එක කරන්න හරිම අමාරුයි. ඒකත් කලා මලිත්. දක්ශම අය අතරෙ ඉන්නවා මට හිතෙන විදියට. හරි අප්සෙට් වුනා මම වෝට්ස් දැක්කම 🙁
@nishanthipriyadarshani556
@nishanthipriyadarshani556 2 жыл бұрын
Hrima lassani mge puthe..mt godk adambarai oy vge puthek lebunu ekt...oy thm mge dream star. ..budu saranai mge puthe..🥺🥰🔥🙏
@tharushisenavirathna1142
@tharushisenavirathna1142 2 жыл бұрын
Congratulations aiyh...🥰❤️...වාව් මාරම ලස්සනයි අයියහ්...❤️❤️❤️❤️❤️❤️
@umayangapathum7717
@umayangapathum7717 2 жыл бұрын
ඉබ්බාගමුව Aya koo...malith aiye oya thama dream star ....🎧😍🤩😘
@wathsalajayawardhana9906
@wathsalajayawardhana9906 2 жыл бұрын
කොටින්ම කිව්වොත් මලිත් අයියගෙ voice එක තනිකරම භාවනවක්.💆‍♂‍මොන දේ උනත් අපි හැමදාම ඉන්නවා මලිත් අයියා එක්ක🥺💫.
@konaraekanayaka1329
@konaraekanayaka1329 2 жыл бұрын
මලිත් මල්ලි ඔයා සුපිරි 🥺👌 ඉදිරියටම යන්න ඕන තරගකරුවෙක්
@madhurasandeepa9715
@madhurasandeepa9715 2 жыл бұрын
දක්ෂයාට සුදුසු තැන හිමි විය යුතුමයි 😇😇😇😇💔💔නැත්තම් වැඩක් නැ
@sithumanuhas9494
@sithumanuhas9494 2 жыл бұрын
හිත නිවන වොයිස් එකක් මලිත් අයියා ... ❤️❤️All the best 👍👍
@anuhas101
@anuhas101 2 жыл бұрын
හරිම ලස්සනයි හදවතට දැනෙන වොයිස් එකක් .... All the best malith aiya ...❤️❤️👍
@hashithadilshan50
@hashithadilshan50 2 жыл бұрын
මේක ඇබ්බැහි වීමක් මුලු දවස තිස්සෙම අහන්නෙ මේක😍.
@uwanisadunika9185
@uwanisadunika9185 2 жыл бұрын
Wooow. Sindu 3m maru. Supiriyatm thibba. Good luck aiyee 😍😍👍❤
@manithminsadu2004
@manithminsadu2004 2 жыл бұрын
ආයේ ඉතින් කියන්න දෙයක් නෑ.... මලිත් අයිය තමා ඉතින් Dreams ⭐ ❤❤❤❤❤🥰🤘
@Yahanikaveesha
@Yahanikaveesha 2 жыл бұрын
අම්මෝ සින්දුව අහගෙන ඉද්දි ඇගේ හිරිගඩු පිපෙනව. ඒ තරමටම ලස්ස්නයි අයියෙ🥺🥺🥺🥺
@chathuminadilshan273
@chathuminadilshan273 2 жыл бұрын
අවසන් මහා තරගයේ ඉන්නම ඕනි 😍 perfect siger kenek 😍
@akgihan7884
@akgihan7884 2 жыл бұрын
මෙච්චර කාලෙකට අහපු හොදම සින්දු තුන❤️❤️
@NishaNisha-rh4vc
@NishaNisha-rh4vc 2 жыл бұрын
අයේත් කියන්න දෙයක් නැ නියමයි මලිත් ජය වේවා ඔයාට 😍😍❤️
@thivinasemal5564
@thivinasemal5564 2 жыл бұрын
සන්සාරේ ගිරි දුර්ගය... කතා කරලා වැඩක් නෑ, මුලු චිත්‍රපටියම මතක් උනා. 😍
@hansi7265
@hansi7265 2 жыл бұрын
රූපෙයි හඩයි දෙකම එකවගේ ලස්සනයී ❤️‍🔥
@thamaragiranage9321
@thamaragiranage9321 2 жыл бұрын
ඔය කටහඬට මට ඉරිසියයි.ඒ තරම්ම ලස්සනයි පුදුම දක්ෂතාවයක් මල්ලි ..අති ඉස්තරම් 👌👌👌👌
@_iu_04
@_iu_04 2 жыл бұрын
Tears in my eyes🥺 Can't help but cry after listening to this.. I Don't even have the words to explain how amazing ur singing is. The best voice i have witnessed so far & will be my fav 4ver. Wish u victory..🥳 u deserve it..
@piyumikaushalya2711
@piyumikaushalya2711 2 жыл бұрын
පළමු සහ දෙවන ගීත මම අහන හැම මොහොතේම සංවේදී වෙන ගීත දෙකක්..අහම්බෙන් ඇහුණ කටහඩක්..❤️🔥 ජයෙන් ජයම වේවා 🌺
@herandinavodya2119
@herandinavodya2119 2 жыл бұрын
විනිශ්චය මණ්ඩලේ අයගේ මූණූවලින්ම පේනවා ඔහුගේ ගායනයේ තිබු විචිත්‍රවත් බව කතා දෙකක් නෑ මල්ලි ඔයා තමයි දක්ශයා 🥺❤️
@vindyagamage7085
@vindyagamage7085 2 жыл бұрын
Judge board ake munu vitharai. Malith kochchara lassanata kiuvath a ayata nagitavenne nane. Nagitinna bari nam anith ayath akka malithva sasadanna yanna apa. Please...
@herandinavodya2119
@herandinavodya2119 2 жыл бұрын
@@vindyagamage7085 Eknm ettha mth ookma hithuwa sinduw iwra wenna klin negiti negiti kiyl bla bla hitiye e tharm e gayanaya anee mnda ithn 😐 Ettha malithge gayanaya gena kiynwt wada anit denna ekk sansandnya kra withri anika malith eda mulin kiwnm eylta ohma sansandanya krnn bene 🥺
@gimhaninilusika7634
@gimhaninilusika7634 2 жыл бұрын
හම්මෝ ඒ හඩ පිස්සුවක්.අතිදක්ෂයෙක් මල්ලි ඔයා 💪🤘 අය ඉතින් කියන්න වචන නෑ මල්ලි.හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා මල්ලි.ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පතනවා මල්ලියෝ 💪🤘❤️❤️❤️
@kavindyawijekoon6219
@kavindyawijekoon6219 2 жыл бұрын
මලිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. අපේ ඩ්‍රීම්ස්ටාර්🥺❤️
@chathukurukulasuriya5956
@chathukurukulasuriya5956 2 жыл бұрын
හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම ඔයා නිසයි මම මෙි වැඩසටහන බලන්න ගත්තේ අනිවාර්යයෙන්ම අපේ sms ඔයාට ජය නියතයි මල්ලියෝ
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
"සංසාරේ ගිරි දුර්ගය" ගීතය මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් ලියපු, ආචාර්‍ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු, අමරසිරි පීරිස් ශූරීන් විසින් ගායනා කරපු පත්තිනි ෆිල්ම් එකේ ගීතයක්. පූජා, විනූ, උද්දික තමා රඟපාන්නෙ. ඒ වගේ combination එකක් එකතු උනාම මොනතරම් සාර්ථකද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ...හැබැයි අද මලිත් රූප රාමු නැතුවත් "ශික්ෂා" එක්ක එකතු වෙලා මුල් ගීතයේ බලද්දි හිස් බවක් එක්ක එන ඒ හැඟීම ඒ විදිහටම දුන්නා🔥 . අති විශිෂ්ටයි❤️
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
මලිත්ගේ ගායනය පරිපූර්ණයි. තනුව, අලංකාර ඒ ආකාරයෙන්ම රැකගෙන හදවතට දැනෙන්න ගායනා කරනවා. 💖
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
@@nikinichathurya217 අනිවාර්‍යෙන්ම. අති දක්ශයෙක්🔥
@Yasith14
@Yasith14 2 жыл бұрын
මලිත් පුතේ ඔයා ගෙ ගායනය අති ඉස්තරම් .භාවනාව කට සමවැදිල වගේ අහන් ඉන්න පුළුවන්. මම වැඩ ට යන ගමන් මේ සින්දු තමයි අහන්නේ. ඒ තරමට ඔයා මනු හදවත් වලට සමීප වෙලා ඉවරයි. පුතේ ඔයා ඉදිරියටම යන්න ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි පුතේ,♥️♥️♥️
@Maa-xe7zf
@Maa-xe7zf 2 жыл бұрын
දෙරණින් හොයාගත් මැණිකක්... 🥺
@kavinjey9149
@kavinjey9149 2 жыл бұрын
මලිත් අයියේ ඔයා නම් පුදුම දක්ශයෙක් ඔයාට වෝට් අඩු උනේ කෝමද කියලා හිතා ගන්න බෑ ඒ උනාට දක්ශතාවය අතින් ඔයා තමා එක...❤️❤️❤️
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
Really unique vocal tone ever heard in any of the reality show ❤Malith has a heavenly blessed voice can heal our soul❤❤🌟🌟🌟I have huge doubt about his votes he got last Sunday 🥺,coz he deserves more votes &should be among final contestants on grand finale🌟🌟Malith's voice personality is beyond that so called star concept🌟He is actually a Star already ❤❤❤
@sunethkarunarathna9246
@sunethkarunarathna9246 2 жыл бұрын
"Khel Mandala ". Yes that is true. The meaning of Khel mandala is " The game is set" . හරියම හරි පුතා ඔහොමම යමු. තරගය set වෙලා තමයි තියෙන්නේ . කනට ඉතාමත් රසවත් කටහඬක් තියෙන්නේ පුතේ ඔයාට. Win කරලා ඉවරයි දැන් පුතේ ඔයා.🏆️
@sasankauviduni9042
@sasankauviduni9042 2 жыл бұрын
මලිත් අයියෙ කතා කරලා වැඩක් නැ සුපබ් අයියෙ ඒ විනාඩි කිහිපය වෙනම ලොකෙකට ගෙනිච්ච එහෙම කරන්න හැම ගායකයෙක් ටම බැ ඒත් අයියා එක ඉහලින් ම කරා අයියා දැනටමත් දිනලා ඉවරයි අයියෙ අයියා ප්‍රෙක්ෂක හදවත් දිනලා ඉවරයි මම නම් හිතන්නේ අයියා ලබපු ලොකු ජයග්‍රහණය මේ ජනතා ආදරය අයියා කවදාවත් පැරදෙන් නැ අයියා ඉහලින් ම හැමදාම වැජඹෙන වා අපි හැමදාමත් අයියා එක්ක ඉන්නවා 🥺❤️🌼
@complexcat6926
@complexcat6926 2 жыл бұрын
ලස්සන කටහඬක් ඉදිරියටම යන්න පුලුවන් වෙවා
@navoofficial2013
@navoofficial2013 2 жыл бұрын
සංසාරයෙ ගිරි දුර්ගය නගිමින් ....... ඒක ලස්සනයි දැන් 100 පාරකට වඩා ඇහුවා.මල්ලි ගොඩාක් ලස්සනයි ජයම වේවා🙏
@chamilasandaruwan4439
@chamilasandaruwan4439 2 жыл бұрын
ඇයි මලිත්ට මනාප අඩුවෙන්නෙ මෙ ගායනයෙ මොනාද තියෙන අඩුපාඩු කියන්න කිසිම අඩුවක් නැ ඒත් ඇයි වෝටි එන්නෙ නැත්තෙ හැමොගෙන්ම ඉල්ලන්නෙ මෙයාව ඉස්සරහටම අරගෙන යමු 🙏🙏🙏🙏🙏
@nilushaudawaththa9698
@nilushaudawaththa9698 2 жыл бұрын
මලිත් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කරලා අවසන් අවසාන මහා තරගයේ බලාපොරොත්තු වෙනවා මට කියන්න ගොඩක් දේවල් කියන්න තිබිබාත් මම මුකුත් නොකියා ඉන්නමි මුල් ගිත 2 100% දෙනවා ඉදිරියට යන්න පුතේ
@bhanukamihiran5302
@bhanukamihiran5302 2 жыл бұрын
සුපිරි මලිත් අයියේ😍ඔයා තමා දක්ශයා.....😍😎
@buddikakumarijayasekera3613
@buddikakumarijayasekera3613 2 жыл бұрын
The BEST ever version of Khel Mandala ❤️
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
👌
@manithminsadu2004
@manithminsadu2004 2 жыл бұрын
මලිත් අයියා..... Dreams star ආලෝකය....⭐🌹🌟🌞
@sadunikaranaweera1708
@sadunikaranaweera1708 2 жыл бұрын
Congratulations malith hansaka ....🤗🤗 idiriytm ynn suba pathanw...😍😍😍❤️
@denethsasa2077
@denethsasa2077 2 жыл бұрын
Ammo e sindu kynn wachana na malli supiri oya thami dream star Good luck & all the best ❤️
@sudeshnishantha7870
@sudeshnishantha7870 2 жыл бұрын
Malith ayyeee oyanma maaaaarai ❤❤❤❤ oyge voice ek ahenkotm agama sithala wel yanwa. Hithata danenna gayana krnw 😥❤❤❤❤❤❤ superb 👌 kel mandama is the best perform
@nathashasanulya7322
@nathashasanulya7322 2 жыл бұрын
ජයවේවා මලිත් ඉස්සරහට ම යමු
@tharindugunarathne9425
@tharindugunarathne9425 2 жыл бұрын
මේ තරඟ වල තියෙන ලොකුම අඩුපාඩුව තමා මේක..දක්ෂකමට නොව පෙනුමට තමා වැඩිම වෝට්ස් ලැබෙන්නේ..අංක එක දෙක ඇතුලේ ඉන්න ඕනි කෙනෙක් මලිත් කියන්නේ..
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
ඒකම තමයි මගෙත් ප්‍රශ්නෙ. පෙනුම වුනත් මලිත් 1 😅 මෙතන වෙන දේ විශ්වාස කරන්න අමාරුයි
@kavindumadushan3143
@kavindumadushan3143 2 жыл бұрын
නදික ගුරුගේ තමයී ලස්සනම😂
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Mela attac ❤
@cloudloved5379
@cloudloved5379 2 жыл бұрын
වෝට් අඩු වෙන එකට මොනව හරි කරන්න ඕන ෆෑන්ලව එකතු කරල හොද විදියට ජනතාව සමීප කරමු නැත්නම් දක්ශයාට තැනක් නැති වෙනව😫
@nadunisenewirathne
@nadunisenewirathne 2 жыл бұрын
පුදුමාකාර දක්ශවිදිහට ගායනා කරා🥺♥️... ඒත් මනාප සටහන ගැන නම් පැහැදීම්ක් නෑ ඉස්සර වැඩියෙන්ම ආව දැන් මොකක්ද මේ උනේ...
@kasuneranga6541
@kasuneranga6541 2 жыл бұрын
මේක නම් සුපිරිම ගායනයක්..
@vihangikawya5426
@vihangikawya5426 2 жыл бұрын
ඊයෙත් හොඳම හොඳ ගායනයක්😇
@yasithsathyanjana8365
@yasithsathyanjana8365 2 жыл бұрын
පුදුම තරම් ලස්සනයි අය්යෙ.....භාවනවක් වගෙ හිත නිවනෝ........සුබ පතනො ඉස්සරහටම යන්න ....💖💖💖💖💖💖
@sewwandisamaraweera4514
@sewwandisamaraweera4514 2 жыл бұрын
ඔයා දිනල ඉවරයි මල්ලී දැනටමත්
@monikaverynicerosesshayama1566
@monikaverynicerosesshayama1566 2 жыл бұрын
Marama ලස්සන කටහඬ .....ජය weva ....
@mtg6355
@mtg6355 2 жыл бұрын
Me tharu කොහොමද තෝරන්ne හැමෝම දිලිසෙනwa harima lassanai god bless you all ♥️♥️♥️♥️♥️
@sasobawandana644
@sasobawandana644 2 жыл бұрын
නියමයි මලිත්..❤🎶
@sewminisooriyaarachchi7710
@sewminisooriyaarachchi7710 2 жыл бұрын
Malli oyg voice ek nam ammo kiynn wachana na...lassanat wade kala...budusarani idiriyatama ymu ❤️❤️
@amayaindumini7539
@amayaindumini7539 2 жыл бұрын
Malith DEFINITELY must be on the finals😍
@madumaljayasinghe7377
@madumaljayasinghe7377 2 жыл бұрын
සුබම සුබ අනාගතයක් වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 තෙරුවන් සරණයි ❤❤❤❤
@anushkagunasekara843
@anushkagunasekara843 2 жыл бұрын
භාවනාවක් සුපිරි 🔥🔥🔥🔥🔥
@madushani8661
@madushani8661 2 жыл бұрын
Wooow supiri malliyo.good bless you
@smudu5252
@smudu5252 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඉස්සරහටම යන්න ඕන කෙනෙක් ඔයා
@sjpn7001
@sjpn7001 2 жыл бұрын
😍such a great performance overall👍 Great feelings & expertise .all the best ❤️
@yohansidesilva4608
@yohansidesilva4608 2 жыл бұрын
ජයවේවා මලිත්
@priyalperera3477
@priyalperera3477 2 жыл бұрын
Malith Puthay .. Apay Ratay Manikak .. Jayamawewa !!! Subama Suba Anagathayak .. All the Very Best .. God Bless you Puthay !!! Ahanna Ahanna Aaaassssaaiiii ..
@chirangaravihansi9672
@chirangaravihansi9672 2 жыл бұрын
නියමයි මලිත් අයියේ ❤️❤️❤️
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Todays best performance malli ❤❤❤
@vinulisehansa3488
@vinulisehansa3488 2 жыл бұрын
සින්දුව පටන්ගනිද්දිම පිස්සු වැටෙනව🔥
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
අම්මෝ ඒක සුපිරියක්😘 ❤️‍🔥
@nikinichathurya217
@nikinichathurya217 2 жыл бұрын
Khel Mandala පුදුම ලස්සනක්. මලිත්ගේ හැකියාව කාටවත්ම දෙවෙනි නැහැ. කටහඬ හරිම ස්ථාවරයි. ඉදිරියටම යා යුතුයි. නමුත් මොනවා වෙනවද මන්දා 🙄
@sandrukshan4501
@sandrukshan4501 2 жыл бұрын
Danna hemomtama koynna vote krmma ❤❤
@nirmanivitharana709
@nirmanivitharana709 2 жыл бұрын
As dekata kadulu awa hari lassanai oyata jaya malith malli 💗
@hirunikawijesinghe9151
@hirunikawijesinghe9151 2 жыл бұрын
People don’t understand how talented you are. Be talented when choosing songs. Younger people are the ones who vote mostly. Focus on speaking their hearts. Build up your fan base. All the best. I always give you my all 5 votes. ❤️
@pradeepkumaraliyanage2336
@pradeepkumaraliyanage2336 2 жыл бұрын
මල්ලි අයි කතා දෙකක් නැ.ඔයා සුපිරියක් ඔයා එනවමයි
@anushanilanthi7556
@anushanilanthi7556 2 жыл бұрын
සුපිරිම සුපිරි පුතා 🌹👍👌👌
@upekshadissanayaka612
@upekshadissanayaka612 2 жыл бұрын
පට්ටම ලස්සනයි අද ❤️❤️❤️👍👍👍
@voicecover7600
@voicecover7600 2 жыл бұрын
පිස්සු wk deweni සිංදු wa 😍😍😍😍😍🎧
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
එයා දැන් පොරක්! | Royal Taprobanian
1:09:51
Royal Taprobanian
Рет қаралды 372 М.
Ipadi lowe nawathen pale minisa ragai rangane  song #Dilshan
5:35
කවියා Kaviya
Рет қаралды 2,7 М.
Dream Star Season 05   28th September 2013 part 1
21:33
TV Derana
Рет қаралды 10 М.