Paramitha Nopuramu Apa Dedena (පාරමිතා නොපුරමු අප දෙදෙනා)

  Рет қаралды 3,336,640

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 1 100
@shashiniishara3482
@shashiniishara3482 Жыл бұрын
අතහැරීම්,ප්‍රතික්ෂේප වීම්,රැවටීම් හමුවේත් දුන් ප්‍රේමයට නිගා නොකර ප්‍රේමයේ නාමයෙන් පසෙකට වූවෝ සැබෑ ප්‍රේමයෙන්ම නිවුනෝය......❤️
@tharidratharidra3615
@tharidratharidra3615 Жыл бұрын
🥺❤️😞
@shashikacharuka9091
@shashikacharuka9091 Жыл бұрын
Ekenma😢😢😢❤❤❤❤
@pavithraerandi-xe8tc
@pavithraerandi-xe8tc Жыл бұрын
අනිවාර්යයෙන්ම
@manushikavindya5820
@manushikavindya5820 Жыл бұрын
හදවතේ අවංකව උපන් හැඟීමෙන් දයා සෙනෙහසින් ප්‍රේම කලා මිසක, බලෙන් උදුරාගත්තා නොවන කල්හි වෛර කරන්නේ හෝ කෙසේද.....මා විසින් කුසින් බිහි නොකළ දරුවා ඔහුයි ❤️ සැබෑ ප්‍රේමය මා මා තුළින්ම දකිමි....ඉතින් නික්මෙමි....නව ජීවිතයකට හදවතින්ම සුබ පතනවා විනා කිසිමාකාරයක වේදනාවක් හෝ දැන් නොමැත. හුදෙකලාව තුළ ඇති ලෙංගතුකම හා හාද වීමි....දැන් ගෙවෙන ජීවිතය හොදය...පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ ❤
@SurangaJayasingha-wi2dy
@SurangaJayasingha-wi2dy Жыл бұрын
Is the best comment in best song ......
@samudithakuruppu9974
@samudithakuruppu9974 2 жыл бұрын
සාහිත්‍යයේ රහ දන්න එකා ගෙල වැලලා ගත්තේ නැත.. මේවගේ සිංදුවක් අහලා පෑරිච්ච හිත හදාගත්තා මිස..😌
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අනිවාරෙන්
@hashanchathuranga1204
@hashanchathuranga1204 2 жыл бұрын
✌️✌️
@nilukapriyadarshani2934
@nilukapriyadarshani2934 2 жыл бұрын
Ekagai kollo
@chamodikatharushi8365
@chamodikatharushi8365 2 жыл бұрын
ඇත්තක් 😌
@chathuva6417
@chathuva6417 2 жыл бұрын
ඒකනම් සිරාම කතාව මචං
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇 මේක අහද්දි මාව වෙනම ලෝකෙකට ගෙනියනව ශශිකා අක්කෙ ඔයාගෙ voiceඑකනම් හදවතටම දැනෙනව fantastic @ magical voice 👌❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥
@moon.1111.
@moon.1111. 4 ай бұрын
🥺😍❤ මම
@JERRY-nw4hm
@JERRY-nw4hm 4 ай бұрын
❤​@@moon.1111.
@vishvabanuka4385
@vishvabanuka4385 3 ай бұрын
❤❤
@NethmiKavishika-n5p
@NethmiKavishika-n5p 2 ай бұрын
Man❤
@HasiniErandika-f3e
@HasiniErandika-f3e Ай бұрын
@ruvinisansala98
@ruvinisansala98 3 жыл бұрын
අතාරින්නත් බැරි..අමතක කරන්නත් බැරි.හිමි වෙන්නෙත් නැති ප්‍රේමයක් අපි හැමෝගෙම ජීවිත වල තියනව ...ඒ හැගීම මහ දුකක්
@shalindadineth7252
@shalindadineth7252 2 жыл бұрын
Hmmmmmm
@anushadikari4423
@anushadikari4423 2 жыл бұрын
Aththa.
@saumyajeewani3837
@saumyajeewani3837 Жыл бұрын
@mr-dihn1323
@mr-dihn1323 Жыл бұрын
කාටවත් කියන්න බෑ ඒ කතාව
@HiruniAma-gt4xs
@HiruniAma-gt4xs Жыл бұрын
Hmnm
@samadhijayasinghe6295
@samadhijayasinghe6295 Жыл бұрын
හිමි නොවන සිත් යළි කිසිදිනෙක මුණ නොගැසේවා!😌..මෙ සින්දුව අහන වාරයක් පාසාම සිත ඇතුලෙන් මියදෙනවා...😥..
@samoshigunathilaka5819
@samoshigunathilaka5819 Жыл бұрын
Ettamai... himi wenne neththam hamu noweema hondai🥺🥺🥺🥺 E wedanawa daragann godak amarui
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
😢
@sumithprasanga6647
@sumithprasanga6647 Жыл бұрын
අනිවාර්යයෙන් මමත්😢
@ChamathRanathunga
@ChamathRanathunga 10 ай бұрын
Eka ehema wenna nam me loke adare krna hamoma kagewath hith riddnne nathuwa duk denne nathuw inn oni.. eth eka wenwd aththm? Eka nowena thaak kal ehma ridnnna duk dena hamotma return eka enw...😢 api karapu thrmtm labenw
@TharinduSubasinghe
@TharinduSubasinghe 9 ай бұрын
ඒක ඇත්ත😢
@Lahiru_S
@Lahiru_S 2 жыл бұрын
𝗪𝗵𝗲𝗻 𝗦𝗵𝗮𝘀𝗵𝗶𝗸𝗮 𝗡𝗶𝘀𝗮𝗻𝘀𝗮𝗹𝗮 𝗠𝗶𝘀𝘀 𝗦𝗮𝗶𝗱, " කදුලු වලින් දිය වී යනවානම් අවිහිංසක රූපේ.. දෝරේ ගලන තුරු කදුලු හලන්නම් ඔබ මට නොපෙනෙන සේ.. " 𝗜 𝗙𝗲𝗹𝘁 𝗜𝘁. ❤
@yasarakodagoda1926
@yasarakodagoda1926 Жыл бұрын
Mageth 😢
@GeethKalpana-cf3ve
@GeethKalpana-cf3ve Жыл бұрын
ඔබ මට නෙමේ බොක්ක මට ඔබ 😂
@lahirudilanga6991
@lahirudilanga6991 4 ай бұрын
@nethminidilan2461
@nethminidilan2461 3 жыл бұрын
සංවර , හොදම ගායිකාව මම දැකපු ❤️❤️❤️
@onadeyak5859
@onadeyak5859 3 жыл бұрын
great
@සලිතයා
@සලිතයා 3 жыл бұрын
👍
@amilawijesinghe8400
@amilawijesinghe8400 3 жыл бұрын
naththam.... hoda දෙමාපියන් ge hoda lamai.. ❤️❤️❤️❤️
@lasanthamadusanka8759
@lasanthamadusanka8759 2 жыл бұрын
❤❤❤
@nelumherath5168
@nelumherath5168 2 жыл бұрын
Definitely
@lakshankumara8235
@lakshankumara8235 Жыл бұрын
සිංදුව අහන ගමන් comment බලන්න අපු අය ❤❤
@lakithdharmarathna1183
@lakithdharmarathna1183 3 жыл бұрын
තව අවුරුදු විස්සකින් ඇහුවත් ඇස් පියාගෙන රසවිදින්න පුළුවන් ලස්සන සින්දුවක්
@prageethdilshan1130
@prageethdilshan1130 3 жыл бұрын
සම්මතය අසම්මතය අතර ගැටුමක් අසම්මතයයෙන් මිදිමට දරන වෑයමක් සාහිත්‍යයේ සුන්දර වරදක් වචනයකට වඩා හුදෙක් ගීය කෙතරම් තියුනුද ❤️❤️❤️ ඒ හඬ නම් භාවනාවක් 🙏
@damidudilshan3547
@damidudilshan3547 Жыл бұрын
අනිවාරෙන්
@DananjayaLiyanage-c6i
@DananjayaLiyanage-c6i Жыл бұрын
කියූ නොකියූ හැම හැගුමකටම ඇත්තේ එක පිලිතුරයි... බකමූණෝ උබ දන්නෑ, උබේ වොයිස් එක නම් මාරයි.... රූවාහ්____🙂💔🥀
@nawodyadulmini652
@nawodyadulmini652 3 жыл бұрын
අයිති වෙන් නැති හිත් මුන නොගැසෙන තරමට හොදයි....😔
@nadeeshadiwakara124
@nadeeshadiwakara124 Жыл бұрын
Hmmm😢
@christophercreatechannelfe9917
@christophercreatechannelfe9917 3 жыл бұрын
සසිකා තරමිි නිහත මානි ලස්සන හැකියාවක් තියෙන ගායිකාවක් තාම ලංකාවෙ බිහි වෙලා නැහ පුදුම කටහඩක් තියෙන්නෙ අැස් වහ කටවහ ගන්න එපා හරිම ලස්සනයි
@tharumaduwanthi8053
@tharumaduwanthi8053 2 жыл бұрын
ආදරයෙන් පීඩා විදින සියලූ හදවත් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏
@hansanipiumali4958
@hansanipiumali4958 2 жыл бұрын
🙏
@gihantharuka9975
@gihantharuka9975 2 жыл бұрын
😔🥺🙏
@tharangamadhumali764
@tharangamadhumali764 2 жыл бұрын
😔
@kavidupramod4140
@kavidupramod4140 2 жыл бұрын
❤️🤘
@senurithaksila5922
@senurithaksila5922 2 жыл бұрын
🥺♥️
@akalankasenanayake866
@akalankasenanayake866 2 жыл бұрын
හිමිවෙන්නම පතාගෙන ආදරේ කරපු ඒ රූපේ අහිමිවෙන්නම ජීවිත කතාව ලියවෙනකොට දරාගෙන නිහඩ උනා.💔අද ඒ රූපේ කදුලු මැදින් ඇස් ඉස්සරහම මැවි මැවී බොදවෙලා යනවා🥺..කාලය හුගාක් ගෙවුනා උනත්, ඒ සුන්දර අතීතය දාලා අපිට යන්න උනත් ,අහිමිවීම නිහඩව දරාගන්න උනත් ,මේ හිතේ ඔයාට තියන ආදරේ එහෙමමයි🫀🫂.. ඉතින් හදවතින්ම අහන්නේ "මගෙ රත්තරනේ ඔයා හොදින්ද...??🫂 හිතේ මිහිදන් කරපු ඒ අදරේ නාමයෙන්.., "එක ආත්මයක හරි මගේ වෙලා...මගේ ඇස් මානයේම ඉන්න එන්න.."🙏❤🐰👰🏻‍
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
ජ ජේ E W I T E D U ක‍් K na W Z T H A මේ Problem A S H Nz noid A Na E A W A Ma T A E Pa U Na T g ඔඩෙල් A K Z Y A මා T A A D Q R E I Ma S Ma ප T H A Na W Aa R I W A D A Y AK😢 😢 😢
@danushkamadushanka8932
@danushkamadushanka8932 Жыл бұрын
😢😢😢
@Hansaa1
@Hansaa1 Жыл бұрын
😢
@samanthakumara8349
@samanthakumara8349 8 ай бұрын
මාත් හරිම ආදරෙයි.අතීතයට❤❤
@nethuniamarasooriya7669
@nethuniamarasooriya7669 8 ай бұрын
😢❤
@anufernando5518
@anufernando5518 3 жыл бұрын
ආදරේ වැඩියේනම දැනෙන්නේ කවදාවත් ලබාගන්න බැරි දේවලට.හිත හරිම පුදුමයි 😓..
@dushanthaalwis4104
@dushanthaalwis4104 3 жыл бұрын
කැමති දේ ලඟ තියෙන විට අගය නෑ.
@KaleeshaLamek
@KaleeshaLamek 3 жыл бұрын
ඇත්ත කතාව 😞😞😞😔😔
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
😢😢😢😢
@ishanisayasna1189
@ishanisayasna1189 2 жыл бұрын
ඒක ඇත්ත
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
aththama kathawa 🥺🥺😪😪
@hiruwagaming5451
@hiruwagaming5451 2 жыл бұрын
මතක අවුස්සන හිත නිවන ගීත දෙවියනේ ❤️😥 ඒකයි අපි හැමදාමත් කියන්නේ 1999න් උඩ ඉපදුන අපි වාසනාවන්තයි කියලා හැමදාමත්...😥❤️
@දගයා-ග1ඳ
@දගයා-ග1ඳ 2 жыл бұрын
Aye eita passe ipadunu unta ahanna barida mewa 🙁
@manjithjanakantha
@manjithjanakantha 3 жыл бұрын
ශෂිකා කියන්නෙම භාවනාවක් ❤
@kumudunikumari2493
@kumudunikumari2493 2 жыл бұрын
සත්තකින් ම ඇත්ත 👍🙂
@senurithaksila5922
@senurithaksila5922 2 жыл бұрын
ඇත්තමයි..♥️🤗
@sachithachamod8636
@sachithachamod8636 Жыл бұрын
Aththa ❤
@sameeradimuthu4744
@sameeradimuthu4744 Жыл бұрын
Ow hithata mara nidahasak danenawa
@m-ichel
@m-ichel Жыл бұрын
ඇඩෙනවා රත්තරන්...තාම ආදරෙයි මගෙ පනට පනටත් වඩා....මගෙ මැනික සතුටින් ඉන්න මගෙ රත්තරනේ....ඔයා හොදින් ඉන්න මගෙ දෙයියෝ😭😭😭😭😭
@Sayuri4287
@Sayuri4287 Жыл бұрын
@NuwanChinthaka-rs6lu
@NuwanChinthaka-rs6lu Жыл бұрын
Hum😢mageth
@lahirusandaruwan821
@lahirusandaruwan821 3 жыл бұрын
❤️❤️❤️වැරදිච්ච අමිහිරි අතීතය ඇස් ඉස්සරහා පේනවා ෆිල්ම් එකක් වගේ😢😢😢😢😢😢
@madhushashi9244
@madhushashi9244 3 жыл бұрын
අනිවාර්යයෙන් 😢
@dilinimadushika2342
@dilinimadushika2342 3 жыл бұрын
😢😢💔hmm
@sadunimaheshika2883
@sadunimaheshika2883 3 жыл бұрын
Hmmm😔❤
@isuruchamara408
@isuruchamara408 3 жыл бұрын
ඇඩුනා හොදේ 🤟
@lahirusandaruwan821
@lahirusandaruwan821 3 жыл бұрын
❤️❤️❤️
@nethminiwaragoda9850
@nethminiwaragoda9850 3 жыл бұрын
"කඳුළු වලින් දිය වී යනවානම් අවිහිංසක රූපේ... දෝරේ ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ..." 😥😥😥
@sudharakadilshan4299
@sudharakadilshan4299 3 жыл бұрын
😔
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
හදවත පාරන වචන ගැලපීම ! 😢❤
@madushani6769
@madushani6769 Жыл бұрын
❤️❤️
@sameeradimuthu4744
@sameeradimuthu4744 Жыл бұрын
Awankawama adare karala apiwa Dala gihin kochchara kalayak gewila giyath eka jiwithe kotasak wela iwarai
@sumithprasanga6647
@sumithprasanga6647 Жыл бұрын
ජීවිතය නොමරා මරන දෙයක් විදවීම අදටත් මට🥺
@prabathmoragepitiya317
@prabathmoragepitiya317 3 жыл бұрын
පුදුමාකාර අලංකාරයක්,,,,,එක වතාවක් අපෙ ජීවිත වලට එනවා එකම එක වතාවක් විතරක් හම්බුවෙන බැඳීමක්,,,,,,අපිට හිමිවුණත් නැතැත් ඒ බැඳීම් හරිම ලස්සනයි......අපි අපෙ සීමාවල් පහු නොකරනකන්,,,❤️❤️❤️
@freedom774
@freedom774 Жыл бұрын
ඔවු මචන්
@sumithprasanga6647
@sumithprasanga6647 Жыл бұрын
අනිවාර්යයෙන් විදවනවා අදටත්
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
අතාරින්න බැරි, කවදාවත් හිමි වන්නේත් නැති, අපට හිමි නැති ඒ වුනත් හිතින් පෙම් බැන්ද පේමයක් අපි හැමෝටම තියෙනවා.... මතක් වෙද්දීත් දුකයි.. 😭😭😭😭.. උපදින මතු බාවයක හරි මගේ වෙන්න.. 😭😭
@gimhanihansika8632
@gimhanihansika8632 2 жыл бұрын
ජීවිතේ ලස්සනම තත්පර ගෙවුනේ අයිතිවාසිකම් කියා ගන්න බැරි මිනිස්සු ලග❤️‍🩹
@Yethmi3
@Yethmi3 Жыл бұрын
ඒක නම් ඇත්ත 😢
@yasarakodagoda1926
@yasarakodagoda1926 Жыл бұрын
Aththa❤
@Yethmi3-nt
@Yethmi3-nt Жыл бұрын
@@Yethmi3
@yasarakodagoda1926
@yasarakodagoda1926 Жыл бұрын
ඇත්ත
@chanigunathilaka8715
@chanigunathilaka8715 11 ай бұрын
Aththa❤
@chamilmaduranga9852
@chamilmaduranga9852 Жыл бұрын
හිමි වීමකුත් නැති ලං වීමකුත් නැති ලස්සනම ලස්සන ආදර කතා කොච්චරනම් ඇත්ද 😢😢😢
@sigithkaweeshwara4517
@sigithkaweeshwara4517 2 жыл бұрын
හිතින් විතරක් ප්‍රේම කරන් ඔබේ සතුට දේස බලන් හිනාවෙන්නම්....ලෝකයාටත් නුඹටත් හොරෙන් ප්‍රේම කරන්නම්...කඳුළු වලට පාර කියමින්...❤️ ආදරෙයි මන්.....❤️
@kaushi.523
@kaushi.523 Жыл бұрын
මගේ කතාව වගේ..හිත රවටමින් ඉන්නවා මතු භවයක හමු වෙයි කියලා..❤️‍🩹
@Kanchana3619
@Kanchana3619 10 ай бұрын
ඇත්ත ලන්වෙන් බැරි.ඒ අතිතය මතක් වෙනකෙට කදුලු.මතු උපදින බවයේ මගෙ වෙන්න .
@sanuweerasekara9130
@sanuweerasekara9130 2 жыл бұрын
මොනවත් නොකිව්වට නුඹ නුඹෙ හිතෙත් මොනවහරි තියෙන්නැති හැමදේම හිත්වල තියාගෙන ඉතින් මේ නැවතීම වෙන්න ඇති නුඹ සොඳුරු මතකයක් වෙයි මට කිසිම දවසක හිත බිඳෙන්නැති මටත් මතකයක් වෙන්න ඕනෙ නුඹට මතක් වෙනකොට දුක හිතෙන් නැති ♥️
@ggerangadanushanka4642
@ggerangadanushanka4642 Ай бұрын
මේක හරිම ලස්සන වචන පේලි ටිකක්.....❤️
@madushaperera7993
@madushaperera7993 3 жыл бұрын
කඳුළු වලින් දියවී යනවනම් අවිහිංසක රූපේ.... දෝර ගලන තුරු කදුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ.......🥺😢
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 7 ай бұрын
😢😢😢😢😢😢
@hirunamadushan413
@hirunamadushan413 2 жыл бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ❤️ පාන සිනා සුළඟට විසි කරමු හමුවෙන හැම වාරේ ❤️🌹 2022/02/15 2.06 PM
@nethminawoda4118
@nethminawoda4118 3 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලේම මට අමතක කරන්න බැරි කෙනෙක් ව සැරෙන් සැරෙ මතක් වෙනවා.😳
@dinethsansala1765
@dinethsansala1765 Жыл бұрын
මේ වෙලාවේ ආදරය නිසා විදවන සියලූ සිත් සුවපත් වෙත්වා 😖😖😖
@kamalmunasinghe2261
@kamalmunasinghe2261 Жыл бұрын
Thnkx
@sanduniwijerathna2943
@sanduniwijerathna2943 3 жыл бұрын
❤️ අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී 💔
@videosl38
@videosl38 3 жыл бұрын
Hmm
@chandiidunil6853
@chandiidunil6853 3 жыл бұрын
Hmm
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
ඇය් මොකක්ද ඒ ප්‍රේමය
@chamalkanchana1386
@chamalkanchana1386 2 жыл бұрын
@@chamodimahalekam9449 samalingika adarayak
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
@@chamalkanchana1386 ආහ් කවදහරි හරියය් විශ්කරනවා මන්
@AccGnvip
@AccGnvip Жыл бұрын
Wha mava dala yanakota me sinduva ahanna kiyala giye thama ahanava hamadama 😊
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසි කරමු... හමුවෙන හැම වාරේ... අපි දෙන්නා මතු උපදින හැම භවයකදීම පාරමිතා නොපුරා ඉඳිමු. ඇය ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඇය පවසන පාරමිතාව කුමක්‌ද... ඒ යළි යළි එකට එක්‌වේවා යන පැතුමයි. ඒත් ඇය කියා සිටින්නේ මතු මතු සංසාරවලදී අපි දෙන්නා එක්‌ නොවේවා කියා... අපි දෙන්නා හමුවන හැම වාරයකදීම එකිනෙකා සමග සිනා නොවී ඉඳිමු. ඒ පාන සිනාවන් සුළඟේ ගසාගෙන යන්නට ඉඩ හරිමු. ඒ ඇයගේ ප්‍රාර්ථනාවයි. මේ ගීයේ පද රචකයා ලලිත් වසන්ත. පද මාලාව ඉබේම සිතේ පිළිසිඳගත් බවයි ඔහු කියන්නේ. මට මේ පද මාලාවට නිමිත්තක්‌ නැහැ. නිකමට හිතට ආවා. මම ලියුවා. පද මාලාව දැකපු හැටිය ජයසිරි අමරසේකර සහෘදයා කිව්වා හරිම ලස්‌සනයි. මේක ශෂිකාගේ කැසට්‌ එකට හොඳයි කියා. කඳුළුවලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ... දෝර ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ.... ඇයට තවමත් ඔහු පෙනෙන්නේ අවිහිංසක ලෙසට. ඔයාගේ අවිහිංසක රූපය කඳුළුවලින් මැකිලා යනව නම්... මම දෝර ගලා යන තුරු කඳුළු හලන්නම්... එතකොට මට ඔබ නොපෙනී යාවි. මේ දෙදෙනාගේ පෙම බිඳී ඇත්තේ කවර වරදක්‌ නිසාද.. සමහර විට ඔහු අහිංසකයි. ඔහුගේ වරදක්‌ නොවේ. මේ ඇයගේ වරදින් සිදුවන වෙන්වීමක්‌ විය හැකියි. මට ඔබ ඔබ මට පෙම්කළ තරමට වෙන් වී යන්න බැරී... අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී... අපි දෙන්නා ඔයා මටත්, මම ඔයාටත් කොතරම් පෙම් කළාද... අපි ආදරය කළේ කවදාවත් වෙන් වෙන්න බැරි විදිහට. ඒත් අද අපි වෙන් වෙනවා. මේ සමුගැන්ම ඇය වෙනත් කෙනකු සමග අතිනත ගන්නා බැවින් විය හැකියි. වෙන්වී යන්න බැහැ. එත් අපි දෙදෙනාට ආයෙත් හමු වෙන්නත් බැහැ. වෙනත් කෙනෙකුගේ බිරිඳක්‌ විදිහට මම කොහොමද ඔබව හමු වෙන්නේ... ඒක සම්මතයට විරුද්ධයි. අපි වරදට වහල්වෙලා. අසම්මත ආදරවන්තයන් නොවී ඉඳිමු. ඕ කඳුළු පිරි දෙනෙතින් ඔහුගෙන් දයාබරිතව ඉල්ලා සිටිනවා. ගීතයේ පද මාලාවට සරිලන තනුවක්‌....ජයසිරි අමරසේකර ශිල්පියාගෙන් ලැබී තිබෙනවා. ශෂිකා නිසංසලාගේ හෙළූ අහිංසක බව... මේ ගීයට මනා ලෙස ගැළපෙනවා.
@hashanirajika9741
@hashanirajika9741 3 жыл бұрын
❤️❤️❤️
@gayashantharaka4435
@gayashantharaka4435 3 жыл бұрын
❤️❤️
@kavindushehan1461
@kavindushehan1461 3 жыл бұрын
@Nilantha Lakmal,bro මෙතන කියවෙන්න සමලින්ගික ආදරයක් වෙන්නත් පුලුවන්නේද
@ruvanthimaldeniya4404
@ruvanthimaldeniya4404 3 жыл бұрын
❤️🌻
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
@@kavindushehan1461 කොහෙත්ම නෑ අසම්මතේ පෙම්වතුන් කියපු ගමන් එහම හිතෙනවා ඇති මාත් ඕක නිසාම මේ ගෙන හෙව්වා....අනික මේ ගීත ලියන කාලේ ඔය වගේ විකාර තිබ්බෙ නෑ මෙහෙ
@ushanshaminda541
@ushanshaminda541 3 жыл бұрын
ජීවිතයට ලන් කර ගන්න බැරි අපි හිතින් විතරක් ආදරය කරන කුමක් හෝ ප්‍රෙමයක් අපි හැමෝටම තියනව❤ එය අප ලගට ගන්න අපහසුය් බොහො විට එම ප්‍රෙමය අපගේ හිත් තුලම කාලයත් සමග මැකි යයි❤
@aselasanjeewa9454
@aselasanjeewa9454 3 жыл бұрын
මටත් එහේමිමම උනා😓😓😓😓😓
@delinibandara4326
@delinibandara4326 3 жыл бұрын
Hmmm matath ehemaii 💗
@manilashevinda2204
@manilashevinda2204 3 жыл бұрын
ප්‍රේමය පෑනෙන් නොලියා පැන්සලෙන්ම ලියන්න අවශ්‍ය උනොත් මකලා දාන්න පුළුවන් වෙන්න..මේ ලොකේ කිසිම දෙයක් සදාකාලික නෑ ප්‍රේමයට උනත් එච්චරයි..!!
@nehafelsinger6024
@nehafelsinger6024 2 жыл бұрын
hmmm......
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
මැකී යන්නේ නම් නැහැ කවදාවත් 😢
@kevinfernando5546
@kevinfernando5546 2 жыл бұрын
මා නැලවූ මා සැනසූ මිහිපිට සියලුම ගැහැනුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා....
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Hadunada ridunada sitha mage
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
අතාරින්න බැරි සැබෑ ආදරයක් හැමෝගෙම ජීවිතවල තියෙනව .. මේ මොහොතවල් වල ඒක තදින් දැනෙනවා ❤
@samoshigunathilaka5819
@samoshigunathilaka5819 Жыл бұрын
Matath thiynwa. Mawa ep unu.. mata kawadawth ep wenne nethi puduma adarayak❤ mathak kara kara hemadama adana😭😭😭
@premarathnachandrapala7041
@premarathnachandrapala7041 Жыл бұрын
පාරමීතා නුපුරමු අපදෙනා මතු මතු සංසාරෙ...හදවතින්ම මැරෙන තුරුම ආදරෙ කරනට අවංක සීත් හැමදමත් මුන ගැසෙවා...❤💕❤💕❤💕❤🙏🙏🙏🙏🙏💕❤💕❤
@lkr-ai
@lkr-ai 3 жыл бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ... පාන සිනා සුළඟට විසි කරමු... හමුවෙන හැම වාරේ...// කඳුළුවලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ... දෝර ගලන තුරු කඳුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ... පාරමිතා නොපුරමු...... මට ඔබ ඔබ මට පෙම්කළ තරමට වෙන්වී යන්න බැරී... අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී... පාරමිතා නොපුරමු......
@kasunmadushanka20
@kasunmadushanka20 3 жыл бұрын
කියන්න වචන නෑ මගේ හදවතේ ගායිකාව ශශිකා මිස් ආදරෙයි හැමදාමත් ඒ කටහඩට ❤❤
@rtplex
@rtplex 3 жыл бұрын
මෙි සිංදුව අහද්දි මොකක්දෝ කියාගන්න නොතේරෙන දුකක් හදවතට දැනෙනවා.
@sadunimaheshika2883
@sadunimaheshika2883 3 жыл бұрын
@@rtplex me oya youtuber kenekda.oyage chanel ekak thiyeda.
@achiniachini4285
@achiniachini4285 3 жыл бұрын
මං ආසම.ආදරනීය❤️🌹 නිහතමානී ගායිකාවක්...ඔබ වගේ අය මේ රටට ගොඩක් වටිනවා...ඒ කටහඩ මිනිසු වශී කරවන..හැගීම්බර...ආදරනීය...හිතේ වේදනාවන් අමතක කරවන හඩක්..ඇත්තෙන්ම ඔබ අතිවිශිස්ටයී...කියන්න වචන නෑ....අනුකරන කල නොහැකි හඩක්....ඒ හඩට ඒ නිහතමානී ආදරනීය රූපයට මේ රටේ සියලු අය ආදරෙයී....ඔබට ජයම වේවා...දෙවියන් ඔබව රැකදේවා..තව තව ඔබට ශක්තිය ලැබේවා මෙවැනි විදියට මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට...ඇත්තෙන්ම කියා නිමකල නොහැකි හඩක් සහ ආදරනීය චරිතයක්...❤️❤️❤️🙏🌹
@kalanamobilecare
@kalanamobilecare 3 жыл бұрын
මේ සින්දුව ආව දවසෙ ඉදන් අද වෙනකන් අහනව හදවතට අමුතුම දෙයක් දැනෙනව අහන හැම පාරකම 💜🥰
@gayashaniwijenayaka2163
@gayashaniwijenayaka2163 2 жыл бұрын
අතාරින්නත් බැරි අයිති කරගන්නත් බැරි ආදරයක් ලග අසරණ වෙන්න එපා කව්රුත් 🥺🙏 හැබැයි හිමි කර ගැනීමටම වඩා දෙතැනකට වෙලා ඒ ආදරේ හැමදාම පිවිතුරුව හිතේ කොනක තියන් ඒ අතීතේ ලස්සන මතක සුන්දර මොහොතවල් මතක් කර කර ඒ මතක අතක තනි වීමත් වේදනාවක් උනත් අමුතු රසයක් තියනවා... 💔. අවන්කව ආදරෙ කලත් එක් වෙන්න අයිතියක් නැති කතා මේ ලෝකෙ කොච්චර ඇත්ද... මහා රෑට ඒ මතක හිත පාරනවා ලෝකෙටම හොරෙන් ..... ❤️ 🥺💔 මට ඔබ ඔබ මට පෙම් කල තරමට වෙන් වී යන්න බැරී 🥺
@rumeshimadushani4097
@rumeshimadushani4097 2 жыл бұрын
😥
@kevinperera2186
@kevinperera2186 Жыл бұрын
hitha hadaganna baruwa gaw ganak atha ratakata awath thama hema deyakma ada wagema mathaketa enawa. wena athmeka hambei kiyala balaporoththu thiyagena wedak na me labapu athmedi e adare himi karaganna bari unoth. e danuna adare jeewithe kawadawath katawath genath denna ba.
@krishanwarnasuriya2124
@krishanwarnasuriya2124 Жыл бұрын
Hitha hadaganna wedihak hambunada 😥
@kevinperera2186
@kevinperera2186 Жыл бұрын
hitha hadaganne na kohomahari eka labagannawa 😔
@gayashaniwijenayaka2163
@gayashaniwijenayaka2163 Жыл бұрын
@@kevinperera2186 🥺
@evershinydancing9862
@evershinydancing9862 2 жыл бұрын
මං නිතර අහන හඩක් මේ.. ඒවගේම ශශිකා අක්කේ ඔයා නිහතමානි චරිතයක් ඒ චරිතෙට මං ගොඩක් ආදරෙයි ...මගේ ජීවිතේත් තියනවා අමතක කරන්න බැරි ආදර කතාවක්..😞😞
@lahirudilhara9645
@lahirudilhara9645 3 жыл бұрын
එදා මේක එයත් එක්ක එකට ඇහුවා.. අද මම තනියම මේක අහනවා 💔🙂
@sadunimaheshika2883
@sadunimaheshika2883 3 жыл бұрын
❤😔
@T-viral.
@T-viral. 3 жыл бұрын
kzbin.info/www/bejne/fHWpammcoridmqc
@sahanrashmika3496
@sahanrashmika3496 3 жыл бұрын
හ්ම්ම්😥😥
@sachintharuwan1198
@sachintharuwan1198 3 жыл бұрын
😢
@sahanrishara3957
@sahanrishara3957 2 жыл бұрын
මාත් බන් 😌
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 Жыл бұрын
මේක අහද්දි මට ම්ගෙ ආදරේ මතක් වෙනවා දන්නවා කවදාවත් ලැබෙන්නෙ නෑ සමහරවිට කවදාවත් මට එයාව දකින්නවත් හම්බෙන්නෙනෑ. හැමදාම මගෙ ජීවිතේ උඩින්ම මතකයක් වෙලා මැරෙන මොහොත වෙනකන් එයා ඉදී. මේආත්මේඒ දැකපු හීන ඇත්තටම හීනයක් විතරක්ම උනා. දෛවෙ මේ තරම් හතුරෙකුටවත් කරන්න එපා කවදාවත් 😥😥😥🙏🙏
@pasinduchamod6070
@pasinduchamod6070 3 жыл бұрын
ඒ voice එකේ තියෙන ලස්සන දැන් ඉන්න ගය්කාවන්ට ගන්න භ 😍❤.... හදවතේ ගායනාවක් ❤❤😍😍
@Nandini-gc8nw
@Nandini-gc8nw 8 ай бұрын
ඔබ තුමියගේ සංගීත රසය උපරිමෙන් ගැබ් උන ගීත මෙන්න දීර්ඝායු ලැබේවා මේ ගීත හැමදාම අහන්න ❤❤
@arunasampath2116
@arunasampath2116 2 жыл бұрын
ආදරය විරහව සැගව ගිය තැන අදුර පමණි.... ඒ අදුරට මම පෙම් බදින්නෙමි.... ප්‍රේමයෙහි අරුතට, විහරව තරම් දෙයක් නැතැයි කියා මා සිතමි.
@mahiariyathilaka4251
@mahiariyathilaka4251 3 жыл бұрын
අසම්මතෙ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවි🥺💞
@gavindutharaka8079
@gavindutharaka8079 3 жыл бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ... පාන සිනා සුළඟට විසි කරමු... හමුවෙන හැම වාරේ... 😢❤
@sisilrajapaksha6720
@sisilrajapaksha6720 3 жыл бұрын
ඔව්
@HarshaniMadumali-k5e
@HarshaniMadumali-k5e 26 күн бұрын
අතින් අල්ලා ගෙන නොහැක වූ කල සිතින් අල්ලා සිටීමත් ඈත සිට නුඹ දෙස බලාගන සුසුම් පිර කිරීමත් දුන් ප්‍රේමයට නිගා නොකර ගෞරවාන්තික සමුගෑනීමකින් ඉවත් වූවෝ සැබෑ ප්‍රේම වන්තයෝයා❤️
@sachi5072
@sachi5072 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්.මිස්ගෙ හැම සිංදුවකටම මං හරිම කැමති.මිස්ගේ වොයිස් එකක් හරිම ලස්සනයි❤❤❤❤
@kushanisrinarayana9839
@kushanisrinarayana9839 2 жыл бұрын
කවදාවත් අමතක කරන්න බැරි මතකයක්, මතක් නොකරන මතකයක් විනාඩි ගානකින් මතක් කලා...
@dewmini2009
@dewmini2009 Жыл бұрын
ඇත්තටම මගෙ ඇස් වලට නම් කඳුලු එනවා එච්චරටම මාර feeling වොයිස් එකක් හිත ඇතුලෙ තියෙන පාරන මතකයක් එලියට ගන්න පුලුවන් සුපිරි වොයිස් එකක් මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ වෙන කොහෙවත් හැමදාම අපේ melody queen ඔයා තමයි මිස්😘😘😘😘ඇස්වහක් කටවහක් වදින්න එපා🙏🙏බුදු සරණයි🙏
@hasithalakruwan3822
@hasithalakruwan3822 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ...❤️❤️ඒ කටහඩ භාවනාවක් ❤️❤️
@wejesooriya1996
@wejesooriya1996 3 жыл бұрын
මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන්වී යන්න බැරි අසම්මතේ පෙම්වතුන් නොවෙමූ අපි වරදට වහල් වේවී.....😥 සම්මත උනත් අසම්මත උනත් හදවතට දැනේන ආදරේ අමතක කරන්න බෑ.... 💔🖤🖤
@amashijayasekara4578
@amashijayasekara4578 3 жыл бұрын
😭
@achiniapsara2200
@achiniapsara2200 Жыл бұрын
භාවනාවක් වගේ ඒ කටහඩ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ඒ වගේම කටහඩ හැමදාමත් ආදරෙයි මේ කට හඩටත් සින්දුවටත්💛💖
@sadinshadenuwan9803
@sadinshadenuwan9803 2 жыл бұрын
අති දක්ශ සහා නිහතමානී ගායිකාවක් වේ නම් ඒ ඔබම පමනී
@achinthaharshana2660
@achinthaharshana2660 2 жыл бұрын
ආදරෙන් පීඩාවිදින හැමදෙනාටම සතුට ලැබේවා😊❤️
@OshadiDimalsha-cq6mi
@OshadiDimalsha-cq6mi Жыл бұрын
කවදාවත් ලැබෙන්නැ කියලා දැනගෙනත් අසීමිතව ආදරේ කරලා.එ මතක එක්ක හැමදාමත් විදවන ආදර කතාවත් අපි හැමෝටම තියෙනවා.
@TUTU-lo7dk
@TUTU-lo7dk 3 жыл бұрын
සහමර සිදුවීම් ආයේ ආයේ මතක් වෙනවා 😔💔
@thisara_rashmika
@thisara_rashmika 2 жыл бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසිකරමු හමුවෙන හැම වාරේ… 💔
@viranjaneelanuwan7847
@viranjaneelanuwan7847 8 ай бұрын
එදා සිට අද දක්වාම සුව නොවූ ඒ උන්මාදය.... ඇත්තටම ඒ හඬනම් මත්ද්‍රව්‍යක්... 🥹❤️
@sasindigayashini5137
@sasindigayashini5137 2 жыл бұрын
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් නොවී......පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ .....💚
@ishanalutharachchi8686
@ishanalutharachchi8686 2 жыл бұрын
හිමි වෙන්නෙ නැති හැමදාමත් බලා ඉදීමත් ප්‍රේමයක්,❤️🥺
@hirunamadushan413
@hirunamadushan413 2 жыл бұрын
ඔව්.🥺🥺🥺
@hirukanelaka6490
@hirukanelaka6490 Жыл бұрын
කලක් සුන්දර වූ ආදරයක් අද වන විට වේදනාත්මක අවසානයක් වෙලා හමාරයි .ඒත් එක් පැත්තකින් මෙ වැනි ගීත අහන් ඒ විරහව විඳින විට එහිද කිසියම් සුන්දර වින්දනයක් ඇත."ඉතින් සොඳුරිය ඔබ ඉන්නා තැනක සතුටින් සිටින්න "ආත්මාර්තකාමි ආදරයකට වඩා පරාර්තකාම ආදරයෙහි වටිනා කමද වැඩිය😇
@ireshadisanayaka7465
@ireshadisanayaka7465 9 ай бұрын
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී.....❤
@madumadadilshan3961
@madumadadilshan3961 4 жыл бұрын
Music and voice ඇත්තටම පට්ට.. ඇස් පියාගෙන විදින්න පුලුවන් ❤️❤️❤️❤️❤️
@senalsenaldewinda6296
@senalsenaldewinda6296 2 жыл бұрын
පාරමිතා නොපරමු අපි දෙදනා මතු මතු සංසාරෙ පාන සිනා සුලගට විසි කරමු හමුවන හැම වාරේ💔🥀💫
@malithaheshan6984
@malithaheshan6984 2 жыл бұрын
ආදරේ හරිම පුදුමයි . ලැබෙන්නෙ නැති බව දැන දැනත් එකම හිතක් මත්තේ මේච්ච්‍ර දුවන්නෙ ඇයි කියලා හිතාගන්න බෑ. 😌
@user-js3yash
@user-js3yash 8 ай бұрын
හිත අස්සටම ගොලු වෙච්ච අහින්සක කතාවක් අපි හැමොටම ඇති.. මේ තරම් උවමනාවෙන් මේ වචන හිතට එබෙන්නේ ඒ නිසාම වෙන්න ඇති...❤✨🌹
@kavinduviraj8748
@kavinduviraj8748 3 жыл бұрын
ඔබව බලාපොරොත්තු වෙමි 💟 උපදින මතු සියළුම භවයන් හීදී. කුමන හෝ භවයක ඔබ මගේ වෙයි කියන අහිංසක බලාපොරොත්තු වක් සමග ජීවත් වෙමි 🙂
@manilashevinda2204
@manilashevinda2204 3 жыл бұрын
සසර දික් කරගන්න එපා බන් ඔහොම හිතලා..
@kavinduviraj8748
@kavinduviraj8748 3 жыл бұрын
@@manilashevinda2204 🙆‍♂️
@udarapramodh3790
@udarapramodh3790 3 жыл бұрын
Elamai bro
@SusanthaKumara-zt3of
@SusanthaKumara-zt3of 11 күн бұрын
තේරුම් ගන්නට ගැඹුරු ප්‍රේමය දැක තිබිය යුතුය... නොගැඹුරු ප්‍රේමයක් කුණුව යන අනෙකාගේ ශරීරයට... නොබැදි ප්‍රේමය දස අතේ දුවන අනෙකාගේ මනස... ගුලි කර ගන්නට තමා මතම නොදරන උත්සාහය... ඉදින් ඒ ප්‍රේමයෙන් විකසිත වේද යමෙක්... උරුම වේය නිරාමිස වූ ගැඹුරු ප්‍රේමය... I Love this song❤️✨️
@chathub8840
@chathub8840 3 жыл бұрын
තිබුන එකම ආදරෙ ඇස් ඉස්සරහම නැතිඋන හැටි මතක් උනා කඳුුලු වැටෙන තරමටම 😞
@kaushi.523
@kaushi.523 2 жыл бұрын
Hmm
@ගැම්මටජොබ්ස්
@ගැම්මටජොබ්ස් 2 жыл бұрын
සම්මතයත් අසම්මතයත් අතර සුන්දර ගීතයක බැදීමක් ...හරිම ලස්සනයි
@sachiranipun5931
@sachiranipun5931 3 жыл бұрын
පාන සිනා සුලගට විසි කරමූ හමුවෙන හැමවාරේ 😍😘
@ravinduheshan645
@ravinduheshan645 Жыл бұрын
නුඹ සොයන ප්‍රේමයම හමු වෙනු ඇත නුඹට දවසක, මා කළ ප්‍රේමය සිහිතබාගනු මැන එදිනට..............
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Na ehi awasanayaoba mata ithuru kala duka pamankma nisa maobawa සම්පූර්ණ වශයෙන්ම amathaka karami😢ohutamapamank ❤ senehasa pudami❤e tharam ම athiithaya asundara නිසාවෙනි 😢😢😢😢
@ckpurankubura8048
@ckpurankubura8048 2 жыл бұрын
කියා ගන්න හුගාක් දෙවල් හිතේ තියාගෙන තනියම ප්‍රේම කරන මිනිස්සුත් ඉන්නවා 🥺..මේ සින්දුව අහනකොට හැම දේම අමතක වෙනවා🙂.
@nilukadananjaya6502
@nilukadananjaya6502 2 жыл бұрын
වෙන කෙනෙක් ලඟ අනාගත බලාපොරොත්තු , සතුට ,නිදහස හැමදේම තියෙන ලෝකෙක එයා හැමදාම පාරමිතා පුරයි එයාම ලැබෙන්න කියල.ඉතින් අවිහිංසකයි ඇය පිලිනොගත් ආදරය කඳුලු සිනහ සේරම සුලඟට විසිකරලා ඈත ඉඳන් බලන් ඉන්න තරම්
@erandik.weerasinghe5890
@erandik.weerasinghe5890 3 жыл бұрын
...අහන හැම වතාවෙම මතක් වෙන්නෙ ඔයාව......🌼
@theekamarasooriya6856
@theekamarasooriya6856 3 жыл бұрын
අම්මෝ එ කටහඩත් එක්ක music ඇඩෙනවා🔥😍😍😍
@diyego4279
@diyego4279 3 жыл бұрын
ඉස්සර අපේ ගෙදර පේර ගහ උඩට නැගල ගමටම ඇහෙන්න කිව්ව සින්දුව මන් 😭🖤
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
අනේ මගෙත් එක සිංදුවක් මේක
@ImalkaHeshani
@ImalkaHeshani 7 ай бұрын
අත් හරින්නත් බැරි අයිති කර ගන්නත් බැරි හිත් ලග නතර වෙන එක තරම් වේදනවක් කවදාවත් කාටවත්ම දැනෙන්න එපා.......💙
@sithijatharuka1994
@sithijatharuka1994 4 ай бұрын
මේ සින්දුව අහද්දි ඔයාලගේ හිතට එනකෙනා දැන් කොහේ ඉන්නවා ඇතිද????
@Dahamisave
@Dahamisave 10 ай бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ..... පාන සිනා සුළඟට විසි කරමු හමුවෙන හැම වාරේ.....// කඳුළු වලින් දිය වී යනවානම් අවිහිංසක රූපේ... දෝරේ ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ..... පාරමිතා නොපුරමු........ මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන්වී යන්න බැරී..... අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී... පාරමිතා නොපුරමු......
@mihiliprabha4598
@mihiliprabha4598 3 жыл бұрын
කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ දෝරේ ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ 😥
@dilshansandun4838
@dilshansandun4838 3 жыл бұрын
මට ඔබ ඔබ මට පෙම් කල තරමට.... වෙන් වි යන්න බැරී..... අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි.... වරදට වහල් වෙවී..... 🖤
@sadeepshamal8928
@sadeepshamal8928 2 жыл бұрын
මට ඔබ ඔබ මට පේම් කර තරමට වේන් වී යන්න බැරි අසම්මතේ පේම්වතුන් නොවේමු අපි වරදට වහාල් නෝවී.
@සිළුවටSILUWATA
@සිළුවටSILUWATA 3 жыл бұрын
හිතට එන වේදනාව අකුරු කරන්නට ඇස් ඉඩ දෙන්නෙ නැහැ කදුලු පුරවනව දෙනෙතට 😭
@janithlakshanrupasinha977
@janithlakshanrupasinha977 Жыл бұрын
චාම් බව,සංවර බව,නිහතමානීත්වය ඇත්තෝ මනසින් උසස්‍ බවින් ඉතා ඉහළයි..
@tharushathathsara
@tharushathathsara Жыл бұрын
කලිදු ගන්ගාවක තිබෙන්නාවූ හුදු එක් වැලි කැටයක්මෙන් ජීවිතේ අත්දැකීම් නියමාකාරව තනුවකට මුසුකරන මෙම. නිර්මානයන්ට අපා සදා නයගැතිවෙමු❤
@fun_Life235
@fun_Life235 2 жыл бұрын
හිත හදාගන්න ම බෑ ඒකයි මේ සින්දුව අහන්නේ...😔♥️
@BlackiPubba
@BlackiPubba 5 ай бұрын
පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසිකරමු හමුවෙන හැම වාරේ කඳුළු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ දෝරේ ගලන තුරු කඳුළු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ මට ඔබ, ඔබ මට පෙම්කල තරමට වෙන්වී යන්න බැරී අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසිකරමු හමුවෙන හැම වාරේ පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසිකරමු හමුවෙන හැම වාරේ
@sandarulakshan9194
@sandarulakshan9194 2 жыл бұрын
"කඳුලු වලින් දියවී යනවා නම් අවිහිංසක රූපේ.. දෝරෙ ගලන තුරු කඳුලු හලන්නම් මට ඔබ නොපෙනෙන සේ.." මතක ඇවිස්සෙන වෙනමම ලෝකයක තනි වෙන භාවනාවක්🌼
@gamapahakawshalya9548
@gamapahakawshalya9548 Жыл бұрын
ආසම ගායිකාවක් බුදු සරණයි අක්කේ.
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 9 ай бұрын
හදවතෙ ගයිකාව වෙන්න හැමොටම බෑ ❤
@namalns6575
@namalns6575 Жыл бұрын
මේවාගේ බෑදීම් වලින් දුක් විදින හැමොටම ඒ කේනාම ලැබෙන්න ඔනී (ප්‍රර්තනාවක්)💖💖
@sadu4205
@sadu4205 Жыл бұрын
කදුලු වලින් දිය වී යනවානම් අවිහින්සක රූපේ දෝරෙ ගලන තුරු කදුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ 😢ශා💔දි
@darkshadow3937
@darkshadow3937 Жыл бұрын
පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ.... පාන සිනා සුලගට විසි කරමු හමුවෙන හැමවාරෙ🥺 2023/01/05
@Wow-k3k
@Wow-k3k Жыл бұрын
2023.04.02
@Nudnas008
@Nudnas008 Жыл бұрын
2023/04/11
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Kiri Weherata Mal Neluwata || song by Sashika Nisansala
3:44
Ravindu Hettiarachchi
Рет қаралды 1,1 МЛН