රෙදි ගන්න මල්වා⁣නට ගියා | Malwana fabric shopping vlog

  Рет қаралды 149,563

Nimas Creations

Nimas Creations

Күн бұрын

Пікірлер: 328
@තෙරැනිආකර්ෂා
@තෙරැනිආකර්ෂා 2 жыл бұрын
අපෙ ගෙ ලග මේක...සියඹලාපේ හන්දියෙන් බැහැලා ...356 බස් එකේ නැගලා..කරාබුගස්හන්දියෙන් බහින්න
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
Thank you nangiya , නමවැරදිලා නේද මට 😓😓😓😓
@තෙරැනිආකර්ෂා
@තෙරැනිආකර්ෂා 2 жыл бұрын
@@NimasCreations අනේ හරි කමක් නැ ...මං දැමීම නෙ නම
@තෙරැනිආකර්ෂා
@තෙරැනිආකර්ෂා 2 жыл бұрын
@@NimasCreations මං ඔයාගේ විඩියො බලන ගමන් ...ලස්සනයි එක...ලොකු කඩවල් වලට වඩා පොඩි කඩවල් වල තියෙනවා ලස්සන එවා...
@nadeejayasinghe9706
@nadeejayasinghe9706 2 жыл бұрын
ආකර්ශා nangi me kadewal welin අපිට tike tike redi ganne puluwande ..pliz riplay keranneko
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
@@තෙරැනිආකර්ෂා ඒකේ fabric ලාබයිද
@nprupasinghe6474
@nprupasinghe6474 2 жыл бұрын
ගොඩක් අගේ කරමි රෙදි ලාබෙට ගන්න ස්ථානයක් හදුන්වා දුන්නාට ඔබට.. මෙහි නිමි ඇදුම් ගන්න තිබේ ද. .එය සදහන් කරනවා නම් ගොඩක් තුති....🙏🙏🙏
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 жыл бұрын
ස්තූතියි .. මන් අලුත් තැනක් හදුන ගත්ත ඔබගෙ වීඩියෝවෙන් .. රෙදි ගන්න .. මන් වෙනදට මගේ ශොප් එකට මන් ගත්තෙ පිට කොටුවෙන් මහරගමින් පමුනුවෙන්
@anurakumara5464
@anurakumara5464 2 жыл бұрын
Maru. Godak Watina vidiyo akak.🇱🇰🇱🇰🇱🇰thanks .😍😍😍😍😍😍😍akki
@yonalijayasekera651
@yonalijayasekera651 2 жыл бұрын
නිමා මිස් මම යොනාලි මිස් මේ විඩියෝ1ක ගොඩ ගොඩක් වටිනවා .මට ප්ලෙන් සාරි තියනවා ⁣ඉන්දියන් බෝඩර් ඩිසයින් තියෙන රේන්ද ගන්න සාමාන්‍යයෙන් කඩවල යාරේ 500,600,පෙලක් හිීනි බෝඩර් 400ගන්න.මම කඩුවෙල ට කිට්ටුවේ නිසා ලොකු දුරක් නැ.අපිට අවශ්‍ය මෝස්තරයක් හදන්න බර ගානක් යනවානේ.මට ගොඩාක් වටිනවා අපි කඩ දන්නැ මේවගේ කලාම අපිට වටිනවා මිස් ටත් පින් .ගොඩක් මහන අයගෙන් මිස්ගේ රෙදි වර්ග ලස්සනයි කොහෙන්ද ගත්තේ කියලා ඇහුවා ම මිස් කිවා වගේ කියන්න නැ.පිටකොටුවේ දෙවනහරස් විදිය කියනවා ඒක අපිත් දන්නවා නේ.මිස් වගේ හැමකෙනාම අවංක නැ.ස්තුතියි මිස්ගේ අවංකකමට නිහතමානි කමට.
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
Thank you daring 😘😘😘😘😘
@udayangasenarathna6260
@udayangasenarathna6260 Ай бұрын
Elastic shops ටිකක් කියන්න
@naattanentertains11040
@naattanentertains11040 2 жыл бұрын
මෙහෙමයි අපෙත් රෙදි කඩ තියෙනවා... Crowd එක අඩු වෙන්නෑ. දැන් බිස්නස් අඩු වෙලා තියෙන්නේ.... මිට මල්වානෙ අපි ....
@ceylonwinter249
@ceylonwinter249 2 жыл бұрын
ලයික්‍රා රෙදි ගන්න තැනක් තියනවද
@udumbarakarunarathna2490
@udumbarakarunarathna2490 Жыл бұрын
Indian fabrics wholesale shops thiyenawawanam video ekak karanna
@thilakathilaka9027
@thilakathilaka9027 2 жыл бұрын
Oyta godak stuti. Budusaranaji. Nangi. Harima. Kamattan baluva. Stuti. No. Dammata. 👌👌👌👌👌😍😍😍😍😍😍😍
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
තව පුලුවන්, බියගම හන්දියෙන් බැහැලා මල්වාන පාරෙන් ,කොළඹ ඉදන් එන 226 දෙකටන බස් එකෙන් කරාබුගස් හන්දියෙන් බහින්න. අර පාර වටයක්. වාහනයක් එනවනම් ලේසිම පාර මේක ඔයා එන පැත්තෙන් .
@k.n6067
@k.n6067 2 жыл бұрын
බියගම හංදියෙන්ද බන්ඩාරවත්ත හංදියෙන්ද බහින්නෙ ?? ..
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 жыл бұрын
තැන් දෙකෙන්ම පුලුවනි . එකලග බස් හෝල්ට් දෙකක්.කොළඹ ඉදන් එන බස් මේ හරහා එනවා .
@vinuvlogs8975
@vinuvlogs8975 2 жыл бұрын
මල්වානේ නම් ඉස්සර ගොඩක් අඩුවට තිබුන රෙදි ..හැම රෙදි වර්ගයක්ම තියනවා... කරාබුගස් හන්දියේ වගේම මල්වානෙත් රෙදි කඩ ගොඩක් තියේ... විස්කොස් යාර 350ක් වගේ වෙනව..
@asankachamila7444
@asankachamila7444 2 жыл бұрын
මල්වානේ, කරබුගස් හන්දිය කියන්නේ තැන් 2ක්ද, කරබුගස් හන්දියේ ගිහින් තියනවා
@deepaniariyarathna425
@deepaniariyarathna425 2 жыл бұрын
Bedsheets aduwata ganna thanak kiyanna miss
@niranjalisemasinghe9655
@niranjalisemasinghe9655 2 жыл бұрын
Poplin keeyada
@shanikakodikara2242
@shanikakodikara2242 2 жыл бұрын
Malwana ,,karambugas handiya depattama eka langa
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
දැනටත් ඒ මිලද. කරාබුගස් හන්දියෙද තියෙන්නෙ . මල්වානේද
@shameelakader8738
@shameelakader8738 Жыл бұрын
Kiribathgoda gihin karabugas handiya bus tiyenava
@prabodhithilak4817
@prabodhithilak4817 2 жыл бұрын
පිට කොටුවේ සිට මල්වානේ කරාබුනැටි ගස් හංදියට යන පාර කියන්නකෝ 😟
@maladolofan966
@maladolofan966 2 жыл бұрын
Pitakotuwa .dekatana 226 malwana bus 1 nagala mlwana handiyen ho karabugas handiyen bahinna one taran labeta redi ganna tiyenana mama malwanaye
@hirunishashikala4132
@hirunishashikala4132 2 жыл бұрын
Thank you me vediyo eka karata math telar shop ekak karanne,redi bisnasuth ekka, mn godak dura welimada idala thama colaba enne redi ganna Mata Meka godak wadagath thank you Soo much, a wagema puluwannam mata labeta wiskos linan redi ganna puluwan than tikak hoyala denna, kg ganata unath kamak na
@lishaniumanga5541
@lishaniumanga5541 2 жыл бұрын
Thankyou for this valuable vedio ...නංගී බබාලට ඇඳුම් මහන්න කොට්න් රෙදි ගන්න තැනක් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...හොඳ imported factory cotton ගන්න පුළුවන් තැනක් දන්නවනම් හරි පොඩ්ඩක් කියන්න
@ramanijayakody2263
@ramanijayakody2263 2 жыл бұрын
මල්වාන රෙදි page එකට යන්න
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුව 👍
@d.shymalee9272
@d.shymalee9272 2 жыл бұрын
nangi api divulapitiye oya kiwwa thana karabugas handiyada..ara pamunuwe wagee paandarath tiyanawada redi daala.nangi hariyata ganan poddak kiyanna ekin eka .etakota hariyatama anith dihaata wadaa aduida kiyala dana ganna puluwan .
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 7 ай бұрын
Thsnk you so much❤
@gayathrianuradha6254
@gayathrianuradha6254 2 жыл бұрын
Akke nigty mahana qulat mahana viscos eka tiunad
@udaraidunil4260
@udaraidunil4260 2 жыл бұрын
Pansal pas mahana bull redii eke labada
@niroshashamali4147
@niroshashamali4147 2 жыл бұрын
Akke underskirt redi ganna kohomada kiyannako
@s.a.d.suranivideesasamaraw8961
@s.a.d.suranivideesasamaraw8961 2 жыл бұрын
Nangi malwane wala viskos redhiwala ganan kohomadha.
@buddhikajayatissa6952
@buddhikajayatissa6952 2 жыл бұрын
Ayyoo othaninma 226 dekata a Colombo bus eke yanna puluwan. Eka bus ekai siyabalape path then Yana Eka durai
@petcarelife7934
@petcarelife7934 2 жыл бұрын
Jens trouser mahana redda ,t shirt mahana redi ehemath tgiyanwada othana
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 жыл бұрын
Sthuthiii obata behevinma ...
@anusshyamali8536
@anusshyamali8536 2 жыл бұрын
Top ekak mahanna hoda redi wargayak kiynnako dnna knk
@sajikumara4352
@sajikumara4352 2 жыл бұрын
මල්වානේ කියන්නේ රඔුටංවලට ප්‍රසිද්ධ පැත්තෙද?
@diludissanayake1255
@diludissanayake1255 2 жыл бұрын
Akka apita gdrata genna ganna bari weida
@ajanthamunasinghe9679
@ajanthamunasinghe9679 2 жыл бұрын
Miss hand loom redi thibunada
@Sachidissanayaka85
@Sachidissanayaka85 2 жыл бұрын
Ane mama heta yann hithagena inne akke frock blouse ehema mahanna redi ganna akke e redi kirala denne nadda akke dewiyo pennuwa wage me video eka dekke man thanks akkiyo
@safrassafras8756
@safrassafras8756 Жыл бұрын
Can can patti available?
@shehaniliyanage3227
@shehaniliyanage3227 2 жыл бұрын
Bag mahanna ganna redi linin(iva sheet ) ehema ganna shop nadda akki.
@thilinierandika2616
@thilinierandika2616 2 жыл бұрын
Akkeee viskos yarayak kiyadaaa
@sumindasumindawerasinha257
@sumindasumindawerasinha257 2 жыл бұрын
sereppu toga kada gana vidio akak dannako
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
කොටුව පමුනුව මල්වානෙ කියන තැන් තුනට මේ ලගදි ගිය කෙනෙක් හරි රෙදි ගත්ත කෙනෙක් හරි ඉන්නවනම් මට කියන්න plz. කොටුවට ගියා අඩුවට නෑ එහෙම. පමුනුවෙත් අලුත් ඩිසයින් මුකුත් නෑ. හෙට යන්න ඉන්නෙ මල්වානෙ. එහෙ ලස්සන මැටිරියල් තියේද සාමාන්‍ය ශොප් වලට වඩා අඩුවෙන්
@saffeermohomad4401
@saffeermohomad4401 2 жыл бұрын
යන්න කලබල නැ කොටුව මහරගමට වඩා සෙනග නැ අැවිදින්න හොයන්න ගන්න පුලුවන් තොග පිස් ගන්න කොට අඩුයි . fawas.m i.h r.fabrica.වගේ තොගමිල button නුල් bed sheet රෙදි කිලො වලට ලාබෙට ගන්න පුලුවන්.
@madushipeiris5244
@madushipeiris5244 2 жыл бұрын
ඔයා ගිහින් මටත් විස්තර කියන්න යාලු මාත් වෙඩින් එකට රෙදි ගන්න ඔනෙ
@sachininiwarthana3625
@sachininiwarthana3625 2 жыл бұрын
Siyabalape handiyen 356bus eke negala karabugus handiyen bahinna
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
හොඳට balala ganna me kadawala ලොකු redi rool විදිහට අලුත් wage penunata dirapu redi තියෙනවා ahuwenna epa
@lohorufseyaduwappu2279
@lohorufseyaduwappu2279 2 жыл бұрын
100%100 👍
@madushikanishadi6196
@madushikanishadi6196 2 жыл бұрын
Aduwata valantina redi thiyana page ekak kiynnko
@dulashaniperera2218
@dulashaniperera2218 2 жыл бұрын
Oyage cloth page ekak theyada
@kasuniudeshika417
@kasuniudeshika417 2 жыл бұрын
thanks akkiyo video eka genawata
@Nethalisathsarani25
@Nethalisathsarani25 Жыл бұрын
Hanwellen enne Kohomada kiyannko mal wanata
@k.a.sethumihimansa.9680
@k.a.sethumihimansa.9680 2 жыл бұрын
Siyambalape handiyen bahala yanna one කරාබු ගස් හන්දි ය බස් එකේ
@suzayasuzaya8225
@suzayasuzaya8225 2 жыл бұрын
Nagged mta keyanna papece mhana redi adulation gannapuluwan tan
@lakshmiranasinghe145
@lakshmiranasinghe145 2 жыл бұрын
Thira redi tiyeda
@duranjanihewage8355
@duranjanihewage8355 2 жыл бұрын
Office saree walata redi thiyeid akke
@rathnayakemudiyansalage7393
@rathnayakemudiyansalage7393 2 жыл бұрын
ලස්සනයි ඉතිං labath paduth na dan හැමතැනම ekai mama yanneth ehata
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
අනේපමට කියනනකො ඔයා එහෙට යනවනම් සාමාන්‍ය අලුතෙක්ආව විස්කොස ඩිසයින්වල මිල එහෙ. Plz. තව මාශා කියන මැටිරියල් එක එහෙ කොහෙද ගන්න තියෙන්නෙ
@chithradamayanthi5729
@chithradamayanthi5729 2 жыл бұрын
මිස් මම බෑග් මහන කෙනෙක් මට ඊට සුදුසු රෙදි තියෙන ශොප් වල නොම්මර දාන්න පුලුවන්ද ලොකු උදව්වක් මට එය ස්තුතියි.
@asokahapuarachchi3635
@asokahapuarachchi3635 2 жыл бұрын
නයටි මහන රෙදි තියෙනවද
@shani5147
@shani5147 2 жыл бұрын
Akke net matirial ekak aragena saree ekak hada ganna ona dewal gana tikak kiyannko. Mamath malwane giyama saree walata lassana net dakinw. Dakkata net eka vitharak aran madine thawa monawada mahana kenata gihin denna one saree ekak hada gannawa nam plz kiyannko
@nethsarasinethya1541
@nethsarasinethya1541 2 жыл бұрын
Ane akki oya smoked karanna pawichchi karapu mashing eka kiyannako!
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
Normal machine ekama thama nangiya
@Kotiya-Gaming
@Kotiya-Gaming 2 жыл бұрын
කිරිබත්ගොඩ බස් ස්ටෑන්ඩ් එක ගිහින් යන්නත් පුළුවන්
@express6468
@express6468 2 жыл бұрын
Linen ගන්න පුලුවන් තැනක් කියන්න හොඳ?
@shalikakumudumali
@shalikakumudumali 2 жыл бұрын
Single jersey fabric thiyenwa da
@teeshamahanama3683
@teeshamahanama3683 2 жыл бұрын
පලවෙනියට කිව්ව එකේ price එක 500 මද අක්කි.
@suranjiweerarathna9580
@suranjiweerarathna9580 2 жыл бұрын
Thank you so much. Good video
@gayanideepika6347
@gayanideepika6347 2 жыл бұрын
Amu redi ganna thanak kiyannakoo nangi
@zainmaryamshifan5535
@zainmaryamshifan5535 2 жыл бұрын
Online shopping karanna puluwantha?
@milanperera9544
@milanperera9544 2 жыл бұрын
226 bus eka Ganna dekatana karabugas junction eken bahinna
@vinuvlogs8975
@vinuvlogs8975 2 жыл бұрын
hmmm man baluva.....meka...
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
Tell me the route from homagama.
@dineshikagunawardhana4875
@dineshikagunawardhana4875 2 жыл бұрын
Bus ekta kiiyk vitara giyada
@shashiperera2480
@shashiperera2480 2 жыл бұрын
Ash colour mal thibba net fabric eka kiyd akke?
@saadkuwat7005
@saadkuwat7005 2 жыл бұрын
Ana nangiyo mata katan radi ganna aduvata tanak kiyannako
@somarathnabandara3217
@somarathnabandara3217 2 жыл бұрын
මම ගම්පහ ඉන්නෙ ⁣රෙදි ශොප්එකක් කරන්න අදහසක් තියෙනවා මගේම කඩකාමර තියෙන්නෙ රෙදි ගැනීම විකිනීම පිළිබඳව කිසිදැනුමක් නැ කොහොමද අළුතින් ආරම්ඹ කරනවානම් උපදෙස්
@Kotiya-Gaming
@Kotiya-Gaming 2 жыл бұрын
මිස් ඔයා රෙදි අඩුවට ගත්ත කඩ තියෙනවා නම් කියන්න කෝ
@siriwardhanabalasooriya4692
@siriwardhanabalasooriya4692 2 жыл бұрын
සියඹලා ගස් හන්දිය නෙවෙයි කරාඹුගස් හන්දිය
@wasanthasadamali930
@wasanthasadamali930 Жыл бұрын
කොහොමද online ගෙන්න ගන්නේ.....
@itz_raviya
@itz_raviya 2 жыл бұрын
ලස්සන ෆුඩ් ෆැබ්‍රික්
@sampaththivanka2555
@sampaththivanka2555 2 жыл бұрын
Ape gewal laga thiyenne
@duranjanihewage8355
@duranjanihewage8355 2 жыл бұрын
Sareeth thiyenawad akke
@surenirathnayaka976
@surenirathnayaka976 2 жыл бұрын
Pitakotuwe adum mahanna redi ganna yanna one koi weediyeda?
@sharmilasamararathna6814
@sharmilasamararathna6814 2 жыл бұрын
සියබලාපෙ හන්දිය තියේන ටෞමෙ නම මොකද්ද 👌❤❤
@slsanagi5944
@slsanagi5944 2 жыл бұрын
Oya koheda
@nimtharu5779
@nimtharu5779 2 жыл бұрын
බියගම ලගයි කඩුවෙල පැත්තෙන් ආවෝත් ගම්පහ පැත්තෙන් නම් දෙල්ගොඩ ලගයි කිරිබත්ගොඩ පැත්තෙන් ආවොත් කෙලින්ම වෙලද කලාපේ කියන්න
@isuriperera7899
@isuriperera7899 2 жыл бұрын
Me shop eka mokadda
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 2 жыл бұрын
thank you nange
@deepashyamali5336
@deepashyamali5336 2 жыл бұрын
Shop එකක් කරන්න අදහසක් දෙන්න කො..
@prasadishihana3777
@prasadishihana3777 2 жыл бұрын
Colombo idan yanawa nam ctb stand eken dekatana bus eke naginna.karabugas handiyenma bahinna puluwan
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 2 жыл бұрын
Bed sheets material prices
@nasykids4833
@nasykids4833 2 жыл бұрын
What is the name of this shop
@susilapadmini2892
@susilapadmini2892 2 жыл бұрын
අනේ මැණික මම කඩුවෙලනෙ ඉන්නෙ.මල්වාන දන්නවා ලාබෙට රෙදි තියෙන බවත් අහලා තියෙනවා.ඒත් කවදාවත් රෙදි ගන්න ගියේ නෑ.පිටකොටුවට වඩා පර්ල්ස් ලාබද .මම හෙට හෝ අනිද්දා පිටකොටුවෙ යන්න ඉන්නෙ පර්ල්ස් වගයක් ගන්න.
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඔව් ලාබයි
@nazeerabadurdeen5674
@nazeerabadurdeen5674 2 жыл бұрын
Thanks so so much . Yaa I have heard that in Malwana you get large varieties of fabrics for lesser price than pamunuwa snd pettah. Thanks for the video. May Almighty bless you.
@wasanadiviyanjali8335
@wasanadiviyanjali8335 2 жыл бұрын
ඔයා කවද්ද ආවේ අනේ මම මල්වානේ දකින්න ආසයි දන්නවනම් බලන්න එනවා
@nadeeshadilrukshi1226
@nadeeshadilrukshi1226 2 жыл бұрын
Batik karanna voil redi tibbada
@manjula3308
@manjula3308 2 жыл бұрын
Cut peece fabrics horsale ganna tahanak thiyanawanam kiyanna
@ruwininanayakkara6300
@ruwininanayakkara6300 2 жыл бұрын
බෑග් මහන රෙදිත් තියෙනවද
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
මල්වානේ රඹුටන් නම් ලාභයි.
@chamoda772
@chamoda772 2 жыл бұрын
අක්කෙ ඔයා අර නෙට් එකෙ ලස්සන මල් කොල ඩිසය්නිග් තින එවා පෙන්නුවෙ මිල කියද.උඩ එල්ලපුවා.. ලා රෝස කලු වගෙ එවා..🙄❤️ .අර ඔයා ඇල්ලුවෙ අලු ගෝල්ඩ් සුදු පාට මල උඩට එන්න අල්ලපු මලෙ මැද මුතු ඇට තින ලේස් එක කියද්
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
price mathaka ne nangiya eke
@maristela3325
@maristela3325 2 жыл бұрын
godak thanks oyata mamath pamunuwa pitakotuwe giye me thanatath yanna oni balanna mama vedio.eka fb ekatath damma thanks oyata.
@chamilagamage9679
@chamilagamage9679 2 жыл бұрын
මෙි වාගේ විඩියෝ ගොඩක් වටිනවා.මාත් ගිහින් තියේ මිස් ඔය ගිය කඩවලින් 2ට. ඊ ලග විඩියෝ 1 පූගොඩ පැත්තෙ ගිහින් කරන්න මිස්. ⁣එහෙත් රෙදි එහෙම තියේ කියලා අහලා තියනවා.🌹💖🥰🙏🙏🙏
@nadeekaihandapangodawrhugr7348
@nadeekaihandapangodawrhugr7348 2 жыл бұрын
මාත් පූගොඩ තමයි.ලොකුවට රෙදි නෑ.තියෙන ඒවත් ටිකක් ගනන්.
@chamilagamage9679
@chamilagamage9679 2 жыл бұрын
@@nadeekaihandapangodawrhugr7348 අනේ කියන්න bra මහන ඉලාස්ටික් එහෙම තියේ ද.
@dinithidinithi8797
@dinithidinithi8797 2 жыл бұрын
Dr ඔයා ගිය කඩවල් දෙකෙ නම දන්නේ නැද්ද. ලොකු යාඩ් එකක් තියෙන්නේ fawaz එකේ. අනිත් ෂොප් ඒක මොකක් ද
@ureshadananjani8305
@ureshadananjani8305 2 жыл бұрын
Thanks akki. Watina video ekak 👌👌❤
@nadeejayasinghe9706
@nadeejayasinghe9706 2 жыл бұрын
අපිට one kerene විදිහට redi tike tike ganne puluwande miss
@deepahemali1092
@deepahemali1092 2 жыл бұрын
thank you so much
@fathimanazla4590
@fathimanazla4590 2 жыл бұрын
Malwana shops vala api online redith gannava anith than valata vada malwana redi labai
@niranjalisemasinghe9655
@niranjalisemasinghe9655 2 жыл бұрын
Poplin ehema keeyada
@hansidayas4082
@hansidayas4082 2 жыл бұрын
විස්කොස් එහෙම කීයද යාරයක් සාමාන්‍ය යන මිල එහෙ. මාශා කියන මැටිරියල් එක තියෙද එහෙ කියද. ගියපු කෙනෙක්මට මිල කියන්නකො. මං කොටුවට ගියා පමුනුවට ගියා. ඒ කොහෙවත් මාශා මැටිරියල් එක නෑ අනික් හරි ගනන් විස්කෝස් වුනත් ඒවයෙ ලාබයිලකිව්වට ලාබ නෑ. ඉතින්ගමන්වියදම් එක්ක ගියොත් පාඩුයි. ඉතුරැ මල්වානෙ යන්න විතරයි එහෙ මිල මට කියන්නකො ලගදි ගිය කෙනෙක්
@skleducationbyharshaniteac3084
@skleducationbyharshaniteac3084 2 жыл бұрын
මල්පීස් තිබ්බේ නැද්ද
@dilhanisilva6539
@dilhanisilva6539 2 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@nilakshidananjani6823
@nilakshidananjani6823 2 жыл бұрын
අක්කි ඔයා කොටුවට ඇවිත් කැලනි /බියගම බස් එක ගන්න ඔනා .
@ruwanarawarnayu7505
@ruwanarawarnayu7505 2 жыл бұрын
වීස්කොස් රෙද්ද තියෙනවද කිලෝ ගනන් වලට ගන්න.යාර නැතිව.
@HASHAN2_SLBUS_OFFICIAL
@HASHAN2_SLBUS_OFFICIAL 2 жыл бұрын
Koheda thiyenne contact number ekak nedda
@shanikaajantha8921
@shanikaajantha8921 2 жыл бұрын
අනේ නංගි ඩිසයින් කරන්න ගන්න සෙරෙප්පු අඩුවට ගන්න තියෙන තැනක් දන්නව නම් කියන්නකො.
@kuraishanaleer5083
@kuraishanaleer5083 2 жыл бұрын
Kochchra kela unath jathi wadaya hoyanna minissu thwath innawane 😴
@joywithlife5007
@joywithlife5007 2 жыл бұрын
ස්තුතියි නිමා
@NimasCreations
@NimasCreations 2 жыл бұрын
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
දූපත්ක   මන්තනි වුනා🥶🥵😨😰
6:48
Algebra 2 Introduction, Basic Review, Factoring, Slope, Absolute Value, Linear, Quadratic Equations
3:59:44