ලස්සන ගවුම් රෙදි බෙඩ්ෂීට් රෙදි ගන්න කෝව්න්නෙ යමු | Let's Buy Quality Bedsheets & Frock Materials

  Рет қаралды 263,664

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing well.
In this video, you will be able to see how I purchased clothes, and bedsheets at cheap rates. Here I mentioned all the locations and their contact numbers.
Thank you very much for subscribing to me and staying with me on this beautiful journey. Stay safe...
#buyclothes
#DoveGreens
#cheaprateclothes
shop with dove greens
website
dovegreensmira...
දින්සිත Fabric
077 6532390
076 6832390
011 2255386
maps.app.goo.g...
Niro Fabric
078 5450199
071 3966232
අසන්ක Fabric
Asanka Fabric
077 798 0955
maps.app.goo.g...
Isuri Fabric
0112 265 425
076 8988747
0112 265 425
maps.app.goo.g...
Indu juice bar
077 865 0410
maps.app.goo.g...
Contact us👇
Dovegreensmiracles181@gmail.com
Dove family Facebook community
www.facebook.c...
Follow us on Instagram
www.instagram....
Follow us on Facebook
/ dove-greens-miracles-f...
තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
• How To Fold Clothes In...
ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
• How To Fold Frocks, Sk...
නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
• How To Fold Deniums ||...
කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
• කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
Would you like to watch these videos?
How to keep your refrigerator organized
• Cook Fast! How To Kee...
How to keep your kitchen tidy and beautiful
• How To Keep Your Kitch...
Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
• Finding Joy in a Simpl...
කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
• කල්තියාගන්න ආහාර සතියේ...
සතියකට සම්පූර්ණ මෙනු එකක්
• සතියකට සම්පූර්ණ Menu එ...
වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
• වයස 40 දිත් ලස්සනට ඉන්...
ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
• මගඇරුණු පොඩි පොඩි වැඩ ...
වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
• වැහි දවසකත් ගේ ලස්සනට ...
A Day Spent In a Tidy Home
• A Day Spent in a Tidy ...
A Day In My Life As a Mother
• A Day In My Life As A ...
පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
• පරණ කුස්සියක් වුණත් ලස...
දිනපොතෙන් පිටුවක් A page in my diary
• දිනපොතෙන් පිටුවක් - A ...
How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
/ dove-greens-miracles-f...
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද?

Пікірлер: 1 300
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
අනේ බුදු අක්කේ මේ වගේ විඩීයෝ තව කරමුද..මිනිස්සු අන්ත අසරන වෙලා ඉන්නේ..මේක ලොකු උදව්වක්.මගෙ අක්කත් දැකලා ගොඩක් සතුටු වුනා.❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව ඉන්න
@amashasewmi8555
@amashasewmi8555 Жыл бұрын
X cd
@shaniperera7834
@shaniperera7834 Жыл бұрын
මමත් කෝවින්නෙ තමයි.රෙදි වල ගනන් තමයි වැඩේ.චූටි චූටි කෑලි ගන්න විතරයි කෝවින්න හොඳ.ඔය පාපිසි වගේ දේවල් මහන අයට.
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
@@shaniperera7834 කෝවින්න කොහේද අනේ තියෙන්නේ?
@shaniperera7834
@shaniperera7834 Жыл бұрын
@@alexiadesilva3008 ආඬිඅම්බලම කටුනායක පාරේ.
@nirmaligeethika9107
@nirmaligeethika9107 Жыл бұрын
මම අද තමයි පලවෙනි පාරට ඔබතුමිය ගෙ video එකක් අහම්බෙන් දැකල බැලුවේ. ඔබතුමිය ගෙ විස්තර කිරීම හරිම පැහැදිලි කටහඩ හරිම සිත් ඇදගන්නා සුළුයි. සුබ පතනවා ඔබට 💖💖💖
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dinukanadee7566
@dinukanadee7566 Жыл бұрын
Iii
@chathurikanavodani6859
@chathurikanavodani6859 Жыл бұрын
Location koheda
@samanaleebalasuriya5318
@samanaleebalasuriya5318 Жыл бұрын
අනේ මං හීනෙකින්වත් හිතුවේ නැ මේ වගේ වීඩියෝ එකක් කරයි කියලා. ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියේ මෙහෙම දෙයක් දැනගන්න. හරිම වටිනවා අක්කියෝ. ගොඩාක් පින් ඔයාට... බුදුසරණයි!
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ajanthaswarnamali5880
@ajanthaswarnamali5880 Жыл бұрын
@@DoveGreens කොවින්න කොහෙද මෙ රෙදි කඩෙ තියෙන්නෙ අනෙ අනිත් තඇනත් කියන්න ..
@sakuraamarasinghe4790
@sakuraamarasinghe4790 Жыл бұрын
ගොඩක් සතුටු යි අක්කා ,,,කොහොම ත් ගොඩක් වටින වැඩසටහන් ඔයා අර්ං එනවානේ,,,හිත් නිවන,සුවපත් කරන , කටහඩක් ඔයාට තියනවා,, නොදන්නා දේවල් ඔයා ගෙන් ඉගෙන ග්න්න පුලුවම් වුනා,අවංකව ම ඔයාට සුබ පතනවා තෙරුවන් සරනයී අක්කේ,,❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@NilmimiHenricus
@NilmimiHenricus Жыл бұрын
හිත නිවා සනසන කටහඩත් සමඟ වටිනා ලස්සන විඩියො ගෙනෙන අක්කේ ඔයාට සහ ඔයගෙ පව්ලෙ සඇමට තෙරුවන් සරනය්❤❤❤❤
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
අනේ අක්කෙ ඔයාට ගොඩක් පින්......... කී දෙනෙකුට නම් මේ වීඩියෝව ප්‍රයෝජනවත් වෙයිද......... කෝවින්නට ආවොත් මාත් අනිවාරෙන් යනවා. හැමදාම වගේ මග නොහැර බලන්නෙ ගොඩක් වෙලාවට අක්කගෙ වීඩියෝ විතරමයි ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 Жыл бұрын
හැමදාමත් වගේ හරිම ලස්සනයි...ආසාවෙන් අහගෙන හිටියේ...💯👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@chathutharu6303
@chathutharu6303 Жыл бұрын
මේකාලයේ ස්වයංරැකියා පිලිබදව අදහස් හා අදාල ස්ථාන පිලිබදව දැනුවත් කලඑක ගොඩක් වටිනව අක්කියෝ...මේ වගේ විඩියෝ තවත් ඔ්නි අක්කා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@madusanimadu2408
@madusanimadu2408 Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කී. මට අසනීප වෙලා හිටියේ. දැන් සනීපෙන්. මට දෙවියන් එක්ක වැඩ කරන්න වරමක් ලෙඩ සුව කරන. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න. දෙවියන් ගේ ආශීර්වාදය ලැබේවා.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@t9tv278
@t9tv278 Жыл бұрын
මානසික ලෙඩ්ඩු දැන් සෑහෙන්න වැඩි වෙලා, ඔයා ඉක්මනින්ම ප්‍රතිකාර ගන්න
@thaksilathaksila5291
@thaksilathaksila5291 Жыл бұрын
අද වීඩියෝ එක පට්ට වටිනවා අක්කී බුදු සරනයි ඔයාට අක්කී🙏🙏😊
@thaksilathaksila5291
@thaksilathaksila5291 Жыл бұрын
😊
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Munta pissu😂😂
@hashinisewwandi1008
@hashinisewwandi1008 Жыл бұрын
මම මගේ ගෙදර දොර රෙදි දැම්මේ twil cotton වලින් . ඇත්තටම මාර ලාබයක් වුනා එක පාර හොද රෙදි වලින් කරගන්න ඒ වෙලාවේ ලොකු මුදලකට යන්න බැරි නිසා.
@lakshianuththara2769
@lakshianuththara2769 Жыл бұрын
අක්කේ ලස්සන රෙදි තියෙනවා.. අදත් ලස්සනයි video එක අක්කේ.. 😍❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️💐💐 ඔයාට තව තවත් ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@isurinayomi9250
@isurinayomi9250 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට...මේ වීඩීයෝ ගොඩක් වැදගත්...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ ඔයාට....❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@zayanafareed3076
@zayanafareed3076 Жыл бұрын
Ğģğlj
@nadeekajayawardana531
@nadeekajayawardana531 Жыл бұрын
ගොඩාක් වැදගත් වෙන අලුත් දේවල් අක්කෙ හැමදාම කියනවා වගේ ඔයා ගොඩාක් වටින අදහස් අරන් එනවා.ගොඩක් පිං ඔයාට.ආදරෙයි අක්කෙ.සතුටින් ඉන්න හැමදාම.. තෙරුවන් සරණයි ඔයාලට 🙏💐❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 Жыл бұрын
ඇත්තටම අදමයි මේ තැන දැන ගත්තේ...හරිම ලස්සන රෙදි තියනවා...බොහෝම ස්තුතියි නංගා මේ රෙදි වෙලදසැල් අපිට දැනගන්න සැලැස්සුවාට.❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@niraweerasinghe869
@niraweerasinghe869 Жыл бұрын
Ow redi godak thiyanawa.aduwata thiyanawa
@lokuksamitha6608
@lokuksamitha6608 Жыл бұрын
Kohada tiyan ne kiyanko
@kanthiherath7590
@kanthiherath7590 2 ай бұрын
ඔයා වටිනා කෙනෙක් ඒ දරුවන්ට ස්වාමියාට වීඩියෝ බලන හැමෝටම .
@mihirisilva1012
@mihirisilva1012 Жыл бұрын
❤️❤️❤️අදත් හරිම සතුටු දවසක් .....සතුටින් ඉන්න හැමදාමත් .මගෙ ආදරනීය මිතුරිය 😘
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Thankyou akke
@dinkydinusha7509
@dinkydinusha7509 Жыл бұрын
අනේ ඔයා ගොඩාක් පින් අක්කී මේ වගෙ වීඩියෝ එකක් කරල අපිව දැනුවත් කරාට ඔයානම් ගොඩාක් හොඳ සහෝදරියක් ස්තුතියි අක්කී❤️🌸
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@ishisamee5670
@ishisamee5670 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ මේ දැනුවත් කිරීමට 🤗😍🤗
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@tharushiweerasekara5745
@tharushiweerasekara5745 Жыл бұрын
හරිම අර්ථවත්,හරිම වැදගත් විඩියෝ ගේනවට ඔයාට පින් අක්කේ..නාන කාමරය,කෑම කාමරය පිලිවෙලට තියාගන්න විදියත් කියාදෙනකල් අපි මග බලාගෙන ඉන්නේ හරිම ආදරයෙන්,නොඉවසිල්ලෙන්
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
හරිම ෂෝක් අක්කා,,ඔයාට මැච් වෙන ලස්සන කලු ෂෝල් එකක් හම්බවුනානේ,ඔයාගේ ගවුම් වලට ලස්සන රෙදි ගොඩක් තිබුණා. ජය වේවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි
@HembathanthirigeRangith
@HembathanthirigeRangith 3 ай бұрын
මෙම වෙළද සැළෙහි ලිපිනය.
@jayaminipoornima1342
@jayaminipoornima1342 Жыл бұрын
බොහො වටින අදහස්, නොමිලෙ දෙන ඔබට බුදුසරණයි ❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@rebekajanaki6013
@rebekajanaki6013 Жыл бұрын
මාත් ගන්නේ දින්සිත එකෙන්....හරිම කරුනාවන්ත මුදලාලි කෙනෙක් තාමා.මාත් අක්කගෙ කතාවට එකගයි....
@piyamkaivon8110
@piyamkaivon8110 Жыл бұрын
යන්නේ කොහොමද දන්න කෙනෙක් කියන්න
@rebekajanaki6013
@rebekajanaki6013 Жыл бұрын
කටුනායක ඇවරිවත්තට ඇවිත් බස් ස්ටෑන්ඩ් එක පාරේ දිගටම යනකොට වම් පැත්තට තියන පාරට හරවලා යන්න ඔනි.ටික දුරක් යනකොට මේ කියන කඩවල් ටික හම්බෙන්වා.ඇවරිවත්තට ඇවිත් කාගෙන් හරි ඇහුවොත් කියයි.
@rasankasamanala2473
@rasankasamanala2473 Жыл бұрын
දින්සිත එකේ බෙඩ්සිට් හොදම කොටන් රෙදි ද?අනේ කියන්න
@rosafernando7294
@rosafernando7294 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් තවත් කෙනෙක්ට ලොකු අත්වැලක්.. ස්තූති ..ඔබට....මගේ ජීවිතේට ගොඩාක්වටින දේවල් මම ඉගෙනගතතෙ .මෙයාගෙන්....
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@champhajewarani7271
@champhajewarani7271 Жыл бұрын
මිනුවන්ගොඩ පැත්තේ ඉදලා එනවානම් ඔය shop එක ලග බහින්න ඕන කොතනද මිස්
@madushikamadushi2397
@madushikamadushi2397 Жыл бұрын
ආසාවෙන් බැලුවේ mn asama මාතෘකාව තමයි රෙදි මාත් මගෙ රෙදි මහගෙන අදින්නෙ.thank you අක්කේ ඒත් අපිට කෝවින්න ගොඩාක් දුරයිනෙ online genna ganna no 1k තිබුණොත් kiyanna thwat video අරන් enna බුදු සරණයි අක්කේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
description box එකේ contact details තියෙනවා . ඒ ශොප් වලට කතා කරලා බලන්න
@nadeeshaellawala6201
@nadeeshaellawala6201 Жыл бұрын
අම්මෝ මේ වගේ වීඩියෝ බලන එක තරම් සැනසිල්ලක් කොහෙද තවත් 🙈ආයිත් මේ වගේ එකක් කරන්නකො අක්කා 🥰🥰🥰🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@anushanayomi1111
@anushanayomi1111 Жыл бұрын
Kohomada yanne koheda me sop eka tiyenne
@anushanayomi1111
@anushanayomi1111 Жыл бұрын
Kowenna kiyanne kohatada
@tharindadilinipriyanga3027
@tharindadilinipriyanga3027 Жыл бұрын
Thank you . Most valuable video in this time. නොදන්න දේ හරියට කියලා දෙනවා ගොඩක් පින් ඔබට දිර්ඝායුෂ ලැබේවා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@krishanibuddhika2474
@krishanibuddhika2474 Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කා මේ දේවල් දැනුවත් කලාට.හරිම වටිනවා🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@prashanimanukala2728
@prashanimanukala2728 Жыл бұрын
@@DoveGreens kohada me
@miranikatugaha4161
@miranikatugaha4161 Жыл бұрын
හරිම ලස්සන,නිර්මාණශීලි වැඩසටහන් ඒ වගේම ලස්සන කටහඬ , ආකර්ෂණීයයි,
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@achinishalika7107
@achinishalika7107 Жыл бұрын
Akki bedsheets වල මිල ගනන් කොහොම ද?
@HashiR9854
@HashiR9854 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ....මේ වගේ වෙනස් වටිනා වීඩියෝ ගේනවට ඔයාට බුදු සරණයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@anjaliliyanage8753
@anjaliliyanage8753 Жыл бұрын
පාට පාට ලස්සන රෙදි ලෝකයක්. හරිම සතුටුයි අක්කේ. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@anushkawijerathna1404
@anushkawijerathna1404 Жыл бұрын
නියමයි අක්කා කාටත් වැදගත් වෙන වීඩියෝවක් අරන් ඇවිත් .❤️❤️ බුදුසරණයි පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dyedinheaven9177
@dyedinheaven9177 Жыл бұрын
Location danna puluwanda ? Thank you so much me wage vedios danawata 😘😘😘💖💖💖
@nilminiranawana6221
@nilminiranawana6221 Жыл бұрын
Location danna. Mama kandy walin
@era......7rbrj
@era......7rbrj Жыл бұрын
හරිම ප්‍රයොජනවන් video එකක් ... මේ වගේ videos හැමෝටම ගොඩක් වටිනවා.ඔයාට ස්තුතියි ...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@udarisashikala2271
@udarisashikala2271 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කේ....🥰
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@adithyap.g9605
@adithyap.g9605 Жыл бұрын
Thankyou akke bed sheet redi wala mila ganan kohomada online gennna ganna puluwanda
@manurinadeesha2177
@manurinadeesha2177 Жыл бұрын
අනේ කියන්න අමතක උනානේ . පහුගිය දවස් ටිකේම මොකක්ද අවුලකින් තමා වැඩ කටයුතු ටික කලෙ මොකද කියලා හිතාගන්න බැරිව හිටියේ දැන් තමා තේරුනේ ඔයාගෙ කටහඩ අැහුනෙ නෑනෙ දැන් හරි ඔයාට තෙරුවන්සරණයි !😍😍😍☺💝 නත්තලට ගැලපෙන video එකක් කරනව නේද 🎄🎄🎄🎄
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය ...හොඳයි අපි උත්සහ කරමු 😊
@mayurigulavita3028
@mayurigulavita3028 Жыл бұрын
හැමදාම වගේ මම හඬ අහගෙන හිටියා ♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 Жыл бұрын
Math ehemai
@dilhaninadeesha2979
@dilhaninadeesha2979 Жыл бұрын
Godak watina vedio ekak akke. Mt mahanna purudu wenwa. Swayan rakiyawak widiyta mahum walin karana deyak hitha hitha hitiye. Ithin akkage me vedio eken adahasak ganna watina dewal godak dana gatta.. godak sthuthiwantha wenawa. Me vidiye vedio tawa twat karanawanm godak watinwa.. akkage idiri wada katauthuth hodin sarthaka wenna kiyla parthna karanwa..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shaniponnamperuma2536
@shaniponnamperuma2536 Жыл бұрын
අනේ අක්කේ කෝවින්න තියෙන්නේ කොහේද ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
@rajikagalappaththi9388
@rajikagalappaththi9388 Жыл бұрын
මේ විඩියෝ එක ගොඩාක් වටිනවා😊 මේ වගේ විඩියෝ අපිට දැම්මට ගොඩක් ස්තුතියි.😘☺️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kumudunirajasekara9830
@kumudunirajasekara9830 Жыл бұрын
ගොඩක් වටිනව ස්තුතියි ඔබට.කෝවින්න කොහෙද තියෙන්නේ කියන්න පුළුවන් ද ?
@ranjithmahinda6315
@ranjithmahinda6315 Жыл бұрын
කෝවින්න කොහෙද තියෙන්නෙ කියලා කොහෙද තියෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නකො
@DoveGreens
@DoveGreens Жыл бұрын
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න Discription box එකේ ඒ වෙළඳසැල්වල නොම්මර තියෙනවා. ඒ අයට කතා කරල එන විදිහ අහගන්නත් පුළුවන්.
@DoveGreens
@DoveGreens Жыл бұрын
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න Discription box එකේ ඒ වෙළඳසැල්වල නොම්මර තියෙනවා. ඒ අයට කතා කරල එන විදිහ අහගන්නත් පුළුවන්.
@thushari7017
@thushari7017 Жыл бұрын
Katunayaka
@sandualoka7662
@sandualoka7662 Жыл бұрын
Katunayaka...adi ambalama
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 Жыл бұрын
වටිනා වීඩියෝ එකක් අක්කි... අපට නම් ටිකක් දුරයි. ඒත් දැනගෙන ඉන්න එක ගොඩාක් වටිනාවා අක්කි..පරෙස්සමින්, සතුටින් ඉන්න අක්කි ...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@wimukthisasidu2561
@wimukthisasidu2561 Жыл бұрын
අදත් වෙනදා වගේම ලස්සනයි පිලිවෙලයි නැන්දේ හරිම ලස්සන පවුලක් හැමදාමත් වගේ ආදරයෙන් ඉන්න බුදුසරණයි නැන්දේ ❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@srilanka8023
@srilanka8023 Жыл бұрын
Ane sook akke.eth vediyo eka ikmanata iwara unane.apitanam durai akke a peththa.apita a gena denuwath kalata oyata pin akke.budusaranai parissamen satutin inna akkiyo.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@lalinabayakoon5263
@lalinabayakoon5263 Жыл бұрын
You are a very talented girl nangi your each every video makes me happy. Best of luck. Lots of love mihiravi akka.😃 👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much dear sister 😊
@amarawanniarachchi677
@amarawanniarachchi677 Жыл бұрын
කොවින්න කොහෙද. තියෙන්නේ
@shenutashi4482
@shenutashi4482 Жыл бұрын
හරිම පැහැදිලි කටහඩක්...අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්..ගොඩක් වටිනව..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@anulakumari6176
@anulakumari6176 Жыл бұрын
Kovinna thiyenne koheda
@tharuneth4488
@tharuneth4488 Жыл бұрын
ඒ තිර රෙද්ද දාලත් පෙන්නනවා නේද? අපිට ලස්සන බලන්න. 👍👍💓
@DoveGreens
@DoveGreens Жыл бұрын
හොඳයි පෙන්නන්නම්කො 😊
@nishanimanjula8113
@nishanimanjula8113 Жыл бұрын
,ඔබේ ඉදිරිපත් කිරීම හරිම ලස්සන යි..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sewmini9930
@sewmini9930 Жыл бұрын
අපේ අක්කත් කෝවින්නෙ ඉන්නෙ😍 මමත් එහෙ ගිහාම එහෙන් රෙදි ගන්නවා
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
කෝවින්න කොහෙද තියෙන්නේ
@sewmini9930
@sewmini9930 Жыл бұрын
@@sulakshidesilva4502 කටුනායක ආඩිඅම්බලමෙ ඉදලා ටික දුරයි☺️
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@sanjeewanikuruwita1748
@sanjeewanikuruwita1748 Жыл бұрын
කෝවින්න කොහෙද තියෙන්නේ
@sulakshidesilva4502
@sulakshidesilva4502 Жыл бұрын
@@sewmini9930 ❤️❤️❤️dear
@AshokaSenadera
@AshokaSenadera Жыл бұрын
oyage vedio aniwaryenma api hari asawen balanawa. oya karana me wedasatahan harima lassanai .oyata suba pathanawa.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@prathibalakmali5484
@prathibalakmali5484 Жыл бұрын
ලස්සන රෙදි ගොඩක් තිනවා...නේද අක්කියෝ....🧡🧡🧡🧡🙏🏻🙏🏻
@DoveGreens
@DoveGreens Жыл бұрын
ඔව් ගොඩක් තියෙනවා 😊
@nirosha707
@nirosha707 Жыл бұрын
වටිනා video වක් ආදරණීයව ගෙනාවට බොහොම ස්තුතියි . තෙරුවන් සරනයි . පරෙස්සමින් ඉන්න .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sachinthafernando4533
@sachinthafernando4533 Жыл бұрын
Thank you for coming to my place. May you continue to show such creative things in the channel and wish you all the best for your future - indu juice bar katunayake -
@DoveGreens
@DoveGreens Жыл бұрын
Thank you very much 😊
@chamariebasnayaka821
@chamariebasnayaka821 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ ජුස් බාර් එක අපිව පුදුම නලා
@sandeepalakrandi7975
@sandeepalakrandi7975 Жыл бұрын
👍
@sachinthafernando4533
@sachinthafernando4533 Жыл бұрын
@@chamariebasnayaka821 thank you madam
@crishanisanjula4313
@crishanisanjula4313 Жыл бұрын
Math nitharama wage othanata yanawa hari ලස්සන රෙදි තියෙනවා 😍😍😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@hashinifonseka1501
@hashinifonseka1501 Жыл бұрын
Study motivation videos one
@DoveGreens
@DoveGreens Жыл бұрын
හොඳයි 😊
@madu689
@madu689 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දෙ ඔයාට... හරිම වැදගත් වීඩියෝ එකක්
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@shanisewwandi3166
@shanisewwandi3166 Жыл бұрын
හැමදාම දිගටමයි නේද අදින්නෙ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
😊
@nadeeshaperera5409
@nadeeshaperera5409 Жыл бұрын
ඔයා හරිම දක්ෂ නියම කාන්තාවක්
@nimanthiadikari7317
@nimanthiadikari7317 Жыл бұрын
Thank you very much for your dedication...❤️💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
You are welcome 😊
@champarohini896
@champarohini896 Жыл бұрын
ආදරණීය නංගි.. මට පුශ්න ගොඩක් තිබුනා ...ඔයාගෙ වීඩියෝ බලන්න පටන් අරන් සති 2 විතර වෙනවා..පිලිවලට .. පිරිසුදු කමට මම කවදත්.ලැබෙන දෙයින් සෑහිමට පත්වෙනවා.. ඔයා නිසා දැන් ගොඩක් සතුටු යි..බුදුසරණයි ...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
අතේ ඇති මුදලට නම්‍ නැ ගිනි ගනන්..අපිත් ඉන්නෙ ඒ පැත්තෙ තමයි...
@DoveGreens
@DoveGreens Жыл бұрын
ස්තුතියි ඔබේ අදහසට. සාධාරණ මිලගනන් වාට මටනම් හමුවුණා
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ඇත්තටම ඔව්
@hashi3938
@hashi3938 Жыл бұрын
Kovinna t kohomd enne
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
@@hashi3938 ඔයා කොහෙද ඉදන්ද එන්නෙ. මීගමුව පැත්තෙන්ද, මිනුවන්ගොඩ පැත්තෙන්ද, දිවුලපිටිය හරහාද
@sachindranirmani7490
@sachindranirmani7490 Жыл бұрын
matat kynna puluwan da kohomada enne kyl mn gampaha inne 😊
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා හැමදාමත් වගේ ජීවිතයට වටිනාකම් එකතු කරන ඔයාට දරුදෙන්නට වගේම මේ හැමදේකටම ඔයාට 💪 ක් වෙන සැමියාටත් බුදු සරණයි ජේසු පිහිටයි අක්කා ...❤🌹🌹🌹
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 ජේසු පිහිටයි
@lakmalipeiris6028
@lakmalipeiris6028 Жыл бұрын
ඔයාට ස්තූතියි මේවා අපිට කියල දෙනවට.හරි වටිනා වීඩියෝ එකක් නංගි .ඔබට තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@piuminisansala5949
@piuminisansala5949 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි .මේ වගේ වීඩියෝ එකක් කලාට.තිර රෙදි දාලත් පෙන්වන්න.අපි බලන් ඉන්නවා .බුදු සරණයි අක්කේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@jaya333ful
@jaya333ful Жыл бұрын
🍀💜️Kovinnata gihin thibunath metharam dewal thiynawa kiyla danagatte ada thamai...e akkage video eka nisa...ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරනවට..💕
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dinukalupahana9041
@dinukalupahana9041 Жыл бұрын
වැඩසටහන ගොඩක් වැදගත් කෝව්න්න තියෙන්නේ කොහෙද යන ව්දිය කියන්න පුලුවන් ද් අක්කේ
@dinukalupahana9041
@dinukalupahana9041 Жыл бұрын
මමත් හැමදාම අක්කාගේ වැඩසටහන් බලනවා.මගේ ජිව්තයට ගොඩක් ලොකු ශක්තියක් මේ තුළින් ලැබුනා .බොහෝම පින් අක්කේ
@gayaniabeysingha8373
@gayaniabeysingha8373 Жыл бұрын
Godak watinawa me video eka. Pehediliwa hamadema katha karanne. Oyata budusaranai.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@dinithinirasha4935
@dinithinirasha4935 Жыл бұрын
Ada video eka godaak watina video ekak nande.math gaum mahanna redi ganna yanawa.harima lassana radi thiyenawa.bs.parissamin inna nande.aye nanda enakal api innawa nande❤❤❤❤❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@nimalinimalitannakoon7081
@nimalinimalitannakoon7081 Жыл бұрын
Mamat issara kowinnen redi genath mahuwa godak hodai akka me video eka genawa eka thank you akki
@ThilankaSrimali-rc7pg
@ThilankaSrimali-rc7pg Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..ගොඩාක් දේවල් දන්ගත්තා
@hansanivithanage9723
@hansanivithanage9723 Жыл бұрын
හරීම ලස්සනයි අක්කා...ජයෙන් ජයම වේවා.!!!😍💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
ගොඩක් වට්න Video එකක් නංගි...මේ කොහෙද තැන ...🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Godaak lassana redi thibuna.mahanna aashawakuth athi una ane.oyage kata hadanam bawanawak wage videos eka balan iddima iwara una dannema nethiwa.api hemadamath godaak 💖💖💖💖💖💖💖💖💖💖🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@shanipriyangika4593
@shanipriyangika4593 Жыл бұрын
Anee godak watina vedio ekak.math yana oni bedsheet ganna බොහෝම ස්තූතියි ඔබට 🙏❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@subadramanel04
@subadramanel04 Жыл бұрын
හරිම ස්තුතියි ඔයාට .කෝවින්න තියෙන්නෙ කොහේද සොයුරිය .ඇත්තමයි දන්නෙ නැති නිසයි ඇහුවේ
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.
@indranigamhewa1962
@indranigamhewa1962 Жыл бұрын
Hariime asawen baluwa...math lagedime dawesaka kowinnate yanne hita gene innewa...oyage video ake a nisa godak watinewa😍😍😍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kushalikaleesha7602
@kushalikaleesha7602 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.. ගොඩාක් ස්තූතියි මේ වගේ ලස්සනට දැනුවත් කරනවට. අක්කේ බේබි ඇදුම් මහන්න රෙදි තියනවාද එහේ❤👍
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ගිහින් බලන්න වෙනව 😊
@imashamadushani5580
@imashamadushani5580 Жыл бұрын
අදත් ලස්සන video එකක් ගේනාවට ගොඩක් ආදරෙයි..💕 අනේ ආයෙත් video එකක් ගේන්නකෝ නැන්දේ garden එක පෙන්නන්න මන් ගොඩක් ආසයි ඔයාගේ garden එකට
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@chathuminilakshika6610
@chathuminilakshika6610 Жыл бұрын
ෙගාඩක් වටින ෙද්වල් අක්කා හැමදාම ෙගනවා ෙගාඩක් ස්තුයි අත්ෙක සතුටින් සැහැල්ලුෙවන් ඉන්න ඔයා හැෙමා්ටම ආදර්ශයක්
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shashikalamadushani251
@shashikalamadushani251 Жыл бұрын
Godaak sthuthiy akke.. godaak watina video ekak ...
@neumithrimanne128
@neumithrimanne128 Жыл бұрын
Watinama video ekak akka ada...adai me widiye thanak gana dana gaththe mn nam...godak ස්තුති akka....god bless you 💐😊❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 Жыл бұрын
On layn ලෙස ගෙන්න ගන්න බැරි ද .
@menikaathapattu8819
@menikaathapattu8819 Жыл бұрын
හරිම වටිනා විඩියෝ එකක්... හරිම සතුටුයි..
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@maneeshadisanayaka5147
@maneeshadisanayaka5147 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වීඩියෝවට... මේක මට ගොඩක් වටිනවා.. 🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@tharushashas7197
@tharushashas7197 Жыл бұрын
Oyage video eka dakala matath adahasak ava mama adai dana gaththe kovinna gana oyata godak stuti budusaranai
@sunilherath4664
@sunilherath4664 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා.මම ඔයාගේවිඩියෝ බලනවා.ඒත් රෙදි ගන්න සල්ලි නැ.ලස්සන බලලා සතුටු වෙනවා
@anushajayamali7914
@anushajayamali7914 Жыл бұрын
Katunayake da akke oya okkoma kiwwa කොහෙද shop eka teyenne kiwwe nane godak watinawa me video eka
@niroshawijesekara9749
@niroshawijesekara9749 Жыл бұрын
Cover poto eke kakula eliye vage penne.
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක්ම වටිනවා 🙏
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sriyanirodrigo9074
@sriyanirodrigo9074 Жыл бұрын
ඇත්තට ගොඩක් ස්තූතියි දුව.හරි වැදගත් මේ වීඩියෝව.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය 😊
@nalanirajapaksha806
@nalanirajapaksha806 Жыл бұрын
Good morning thushari nangi. Thanks for sharing valuable information. Oya mage jeewithe godaaak wenas kala nangi.hema dama oyata adarei ♥️♥️♥️♥️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@purnimadayarathne9800
@purnimadayarathne9800 Жыл бұрын
ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.හරිම වටිනා වීඩියෝවක්.
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ..ඔයාගේ ජිවිතය තව තවත් සාර්ථක වෙනවා සහතිකයි...❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@gaurigimhani428
@gaurigimhani428 Жыл бұрын
Aluth auruddata aluth wenna godaaak wadagath vedio ekak.godaaak thank you
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@yashodha8140
@yashodha8140 Жыл бұрын
Harima watina video ekk akke.. Lagadima dawasaka yanna hithagena inne.. Kovinna koheda thiyenne akke?
@DoveGreens
@DoveGreens Жыл бұрын
මිනුවන්ගොඩ/Airport පාරෙ ආඩිඅම්බලම පල්ලිය කිට්ටුවෙන් හැරෙන්න ඕනා.කෝවින්න
@dilanchathuranga7558
@dilanchathuranga7558 Жыл бұрын
ඔයාලා මේ ගියෙ කෝවින්නෙ කොහෙටද අක්කා?පුලුවන්නම් කියන්න ලොකු උදවුවක් ...පාපිසි මහන්න එහෙම ඕනෙදේවල් ගන්න තියෙද මේ ශොප් වල?
@nirashadeepani-ss5cs
@nirashadeepani-ss5cs Жыл бұрын
Thank you showing valuable vedios and all information.
@aheshikakumari526
@aheshikakumari526 Жыл бұрын
Harima lassana venas vedio ekak akke.ivaravenna lagada lagada hita hita baluve.kochchara vela tibunat balanna asai.tava lassana vedio ekak aran enna.budu saranai akkiyo.🌹🌹🌹❤️❤️❤️❤️❤️💐💐💐💐
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@aheshikakumari526
@aheshikakumari526 Жыл бұрын
😘😘😘😘😘
@ireshapriyadarshani5436
@ireshapriyadarshani5436 Жыл бұрын
අක්කගෙ වීඩියෝ ගොඩක් වටිනවා .ඇත්තටම ආසාවෙන් බලන්නෙ.බුදු සරණයි අක්කෙ❤️
@DoveGreens
@DoveGreens Жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 15 МЛН
අල්මාරියේ සුවද 😃 ( my dressing room)
32:00
Waruni’s world
Рет қаралды 47 М.
Stress දවසක Mood Fix කරගන්න හරි ලේසියි
12:31
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН