මල්වත්ත පාරේ සපත්තු වල නවතම මිල ගන්න | Malwatta Road Shoes

  Рет қаралды 9,404

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

#shoes #shopping #srilanka #business #india #colombo #kotuwe
සුභ දවසක්
මේ විඩියෝ එකෙන් මම පෙන්වන්නේ පිටකොටුව මල්වත්ත පාරේ සපත්තු කඩ දෙකක්
මිට කලින් මම මල්වත්ත පාරේ ලොරි වල සහ තට්ටු වල සපත්තු ව්‍යාපාර කරන කඩවල් වල විඩියෝ ඕගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියනවා
මේ විඩියෝ එකෙන් මම පෙන්වන්නේ සපත්තු Shop වල අලෙවිකරණ සපත්තු වල මිල ගනන් සහ විස්තර
මල්වත්ත පාරේ අනෙකුත් විඩියෝ
• අඩු මිලට සපත්තු මල්වත්...

Пікірлер: 56
@reshanchithrasena3339
@reshanchithrasena3339 Ай бұрын
Sneakers නම් AliEx එකේ බලන්න. 8500 ඒව 5000කට ගන්න පුලුවන්. EVA Sole එකේ glue එක අවුරුදු 2 වගේ තමා උපරිම ලංකාවෙ climate එකට, silicone (gel) sole එකට නම් glue එකක් නැති නිසා කාලයක් දාන්න පුලුවන් ඒත් sole එකේb color එක yellow වෙනව
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔයාගේ දැනුමත් බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@gayanufo
@gayanufo Ай бұрын
අවුරුද්දක් හරි එකතු කරලා හොද shoe එකක් වැඩි ගාණකට ගනිල්ලා. 8000, 9000 දීලා sponge එකක් වගේ තියෙන sneakers අරගෙන උපරිම මාස 3 වත් බෑ. අඩිය ගෙවෙනවා පස්සේ ලිස්සනවා පළු යන්න 😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් දැක්වුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 Ай бұрын
Good one.its very clear and neat. Not only that Clearly explained for viewers. Go ahead ayya. cheers 👍.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for your valuable comment Nangi 👍👍
@thisaranajayasanka6027
@thisaranajayasanka6027 Ай бұрын
විඩියොඑක නියමයි .. ජයවේවා .. ❤😊 බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ..දෙවි පිහිටයි 🙏🙏
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Ай бұрын
ඔක්කොටම වඩා දැන් කොටුවෙ ගනන් හැමෝම ව්න නිසා ගාන උස්සලා නිකන් කතරගම දොදොල් වගෙ තමයි😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
🤭 🤣 ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@dharshanagunathilaka2041
@dharshanagunathilaka2041 Ай бұрын
Leather wage A1 material eka use karanna behe Leather gena lankawe minissunge knowledge eka adui
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස් බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@NadeeshaEllawala
@NadeeshaEllawala Ай бұрын
Ayye fancy item gena tawa video ekak karannako.e tike kada godak tiyanawane❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හරි නංගි ..මම පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි නංගි 🙏🙏
@dilashirajapaksha3169
@dilashirajapaksha3169 7 күн бұрын
තොග ගන්න පුළුවන් video එකක් කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 күн бұрын
මගේ චැනල් එකේ විඩියෝ තියනවා ..මම පුලුවන් උන ගමන් අලුත් විඩියෝ එකක් අරන් එන්න්ම ..පිටකොටුව කුමාර වීදියේ සපත්තු තොග ගන්න පුලුවන් කඩවල් තියනවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@gihanmoonasinghe8090
@gihanmoonasinghe8090 Ай бұрын
Too expensive..there are shops in Malwatte rd, who do cheaper..pls do video on those shops
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
kzbin.info/www/bejne/qIPal2uehqp2fbcsi=VFdjV8_qlRbNshTA Watch this video too .. Thank you very much for watching my videos..!!!
@GameBoy07
@GameBoy07 29 күн бұрын
මේවගෙන් ගන්න එපා. මන් මේ ලගදි shoe එකක් ගත්ත 3000i. අඩු කරන්නෙත් නෑ. තම්බියො ඉන්නෙ. කැරිම dial. ඒ shoe එක හරි නෑ. ඊට වඩා අලුත් එකක් ගන්න එක හොදා තව 2000 ක් විතර දාලා.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 29 күн бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි සහෝදරයා 🙏🙏
@hiroshimanixon
@hiroshimanixon Ай бұрын
Niyami malli jaya vewa 👏🏻👏🏻👏🏻
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති අක්කා ..ජයවේවා අක්කටත් ..තෙරුවන් සරණයි 🙏🙏
@nandanagunarathna1367
@nandanagunarathna1367 Ай бұрын
පට්ට ගනන්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මටත් ඒක හිතුනා සහෝදරයා ..ඒත් දන්නවනේ මේ කඩවල කතා කරලා ගනන් අඩු කරගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@haroonrasheedmohommedshabi358
@haroonrasheedmohommedshabi358 12 күн бұрын
Pitakotuwe kohe badu gathath kamak ne, aduwata ganna puluwan, malwatha pare shoesnan ganna epa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 12 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Motivvation.chathuwa
@Motivvation.chathuwa Ай бұрын
නියමයි මල්ලි ජයවේවා ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති අයියා විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@apparelinnovationclub5899
@apparelinnovationclub5899 Ай бұрын
A1 In my town rs 2500/-😊
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjithperera7273
@ranjithperera7273 Ай бұрын
Normal shop walata wada mechchara ganan dila ganna Ai yako pita kotuwe yanne
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඇත්ත ගනන් වැඩි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@SandunMadushanka-h6s
@SandunMadushanka-h6s Ай бұрын
සපත්තු ගැන දන්නෙ නෑති අයට හොදයි...මිල😮
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@indunilkrishan3278
@indunilkrishan3278 Ай бұрын
Ela aiyeeee
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DanuAravindan
@DanuAravindan Ай бұрын
Bro if you put another 5000 you can buy og shoes too high
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Brother ..Thank you very much for watching the video 👌👌
@indunilkrishan3278
@indunilkrishan3278 Ай бұрын
Aiye beg vidio ekk one lagadima
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මොන බෑග් ගැනද මලයා ? ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@indunilkrishan3278
@indunilkrishan3278 Ай бұрын
Hand luggage
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
@@indunilkrishan3278 මම විඩියෝ එකක් කරන්නම් මල්ලි ..පුලුවන් උන ගමන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@3DCD
@3DCD Ай бұрын
These vendors are real mafia. You can judge the way they quote rates. Be careful with these shops.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video ..!!!
@rhythmheart7755
@rhythmheart7755 Ай бұрын
පට්ට ගනන් කොටුවේ යන්න ඔනේද ඔය ගනන් වලට ගන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඇත්ත ගනන් වැඩි ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Pujitha-w5g
@Pujitha-w5g Ай бұрын
Fatta
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@chamarachamind
@chamarachamind Ай бұрын
මුගෙ ගිනි ගනන්නෙ ඇවිදල බැලුවොත් අඩුව ගතහැකි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
කඩවල් දෙකක් පෙන්නනවා විඩ්යෝ එකේ ..කතා කරලා මේ තැන් වලින් ගනන් අඩු කරගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@rathnayakeharshana761
@rathnayakeharshana761 Ай бұрын
😂😂😂😂😂
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@madushanimadushani-c4t
@madushanimadushani-c4t Ай бұрын
𝖭𝗂𝗒𝖺𝗆𝗂 𝖺𝗂𝗒𝖺 𝗃𝖺𝗒𝖺 𝗐𝖾𝗐𝖺𝖺𝖺 𝖻𝗌 𝖺𝗂𝗒𝖺🙏🏼🥰🥰🥰❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාටත් ..බුදු සරණයි 🙏🙏🙏
@twins3375
@twins3375 Ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video priyo ..👍👍👍
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 31 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 127 МЛН
Usha Factory Excess ATHURUGIRIYA COLOMBO  ඇදුම් ලාබේට
9:09
YANAWA NAM YAN ( යනව නම් යං )
Рет қаралды 4,8 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН