Man bolanda wiye karaoke මං බොලඳ ව්යේ | Sherley Waijayantha ෂර්ලි වෛජයන්ත

  Рет қаралды 750

සිංහල KARAOKE

සිංහල KARAOKE

Күн бұрын

මං බොලඳ වියේ බැඳි හාද​
ඔබ හා ආදරෙන්
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්
මං බොලඳ වියේ බැඳි හාද​
ඔබ හා ආදරෙන්
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්
ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා‍ සිතුමන් මුසු වේවී මදනල අතරේ
අතිනත් ගෙන බැඳි සෙනෙහස ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ
මං බොලද වියේ බැදි හාද​
ඔබ හා ආදරෙන්...
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙම්
ඔබ හා ආදරෙන්..
ඔබ හා ආදරෙන්..
ඔබ හා ආදරෙන්..
ඔබ හා ආදරෙන්..
ඔබ හා ආදරෙන්..

Пікірлер: 1
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 3 жыл бұрын
👍👍👍🎵
Man Bolada Wiye Karaoke with Lyrics (Without Voice)
3:47
sinduma thamai
Рет қаралды 69 М.
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 3,2 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,9 МЛН