No video

ඈත සිතිජයේ - Aatha Sithijaye | Shirley Waijayantha - Charana Beats with NAADA

  Рет қаралды 7,725,448

Charana Beats

Charana Beats

Күн бұрын

© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZbin Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 867
@faztimeasia
@faztimeasia 9 ай бұрын
ඈත සිතිජයේ.. හැඩට රුවින්‌.. දිලෙන තරුව ඔබ නම්... මේඝ වලා සළු.. පට අතරන්‌.. මම ඔබ වෙත එන්නම්‌.. මෑත තුෂාරා.. බිඳු අතරේ.. පිපුණු කුසුම ඔබ නම්‌.. සඳ මඩලේ සඳ.. කුමරියනේ.. මම ඔබ සුරකින්නම්‌.. ඉරට මුවාවෙන්‌.. සඳට මුවාවෙන්‌.. අපි මු පිළීසඳරේ.. රන්‌ දෝලාවෙන්‌.. කැඳවා යමි මමි කුමරිය ඔබ මාගේ.. සඳළු තලාවේ.. මුනින්‌ තලාවේ කඳුළැල්‌ පිරුණු නෙනින්‌.. සමුගන්නම්‌ මම.. කුමරියේ ඔබගෙන්‌ ආයෙත්‌ දකිනු රිසින්‌.. මෑත තුෂාරා.. බිඳු අතරේ.. පිපුණු කුසුම ඔබ නම්‌.. සඳ මඩලේ සඳ.. කුමරියනේ.. මම ඔබ සුරකින්නම්‌.. මම ඔබ සුරකින්නමි...
@gallegalle3448
@gallegalle3448 8 сағат бұрын
Thanks brother ❤for writing lyrics.
@hasitharanjan2162
@hasitharanjan2162 Жыл бұрын
මේවා තමයි real අධිමාත්‍රා.ඇබ්බැහිඋනොත් ගැලවෙන්න බෑ.ස්ට්‍රෙස් වෙලාවට බෙහෙත්.❤️🔥👌
@danukaperera5711
@danukaperera5711 Жыл бұрын
😊😊😊
@danukaperera5711
@danukaperera5711 Жыл бұрын
😊😊😊❤
@danukaperera5711
@danukaperera5711 Жыл бұрын
😊😊😊❤
@danukaperera5711
@danukaperera5711 Жыл бұрын
😊😊😊❤
@danukaperera5711
@danukaperera5711 Жыл бұрын
😊😊😊❤
@chathuraranathunga7669
@chathuraranathunga7669 Жыл бұрын
අහන්න එපා කුඩු ගැහුවට එහා මේවා....ඇබ්බැහිවෙනෝ 😍😍😍
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
sirawata❤️❤️🇯🇵
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
😍😍😍😍
@harshadilrukshi2987
@harshadilrukshi2987 Жыл бұрын
මටත් එහෙමයි හැමදාම උදේට මේ සිංදුව අහනවමයි එකනම් ඇත්ත කුඩු ගැහුවට එහා මේ වා❤❤❤❤❤
@oneejherath5326
@oneejherath5326 8 ай бұрын
දෙයියනේ ..ඔව්.
@shashinidharmasiri1800
@shashinidharmasiri1800 3 ай бұрын
Ekanam aththa
@manolivera4813
@manolivera4813 Жыл бұрын
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන අය....? ❤✌️. මේ වගේ නිර්මාණාත්මක ගුණය ඉහළ නිර්මාණ බලන්න.... ❤✌️
@AnjalieManamendra-tp4lg
@AnjalieManamendra-tp4lg 5 ай бұрын
Inno ❤😊
@subashkeshan135
@subashkeshan135 5 ай бұрын
🙋‍♀️❤
@nishinishi12345
@nishinishi12345 5 ай бұрын
@user-hc2px8mv2p
@user-hc2px8mv2p 4 ай бұрын
innawo
@charithadilshan4718
@charithadilshan4718 4 ай бұрын
😌
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
මෙහෙමම මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා.....හරිම මිහිරියි...ඒ හඬ,ඒවගේම පද රචනය,තනුව.....❤️❤️❤️👍👍👍
@dilrukshidasanayaka9306
@dilrukshidasanayaka9306 Жыл бұрын
👍
@manojsithara
@manojsithara Жыл бұрын
Patta 🎉
@nalandaperera4472
@nalandaperera4472 Жыл бұрын
Hithata wadinnama kiyanawa
@ruwanprasad5669
@ruwanprasad5669 11 ай бұрын
I’m
@ruwanchamara8332
@ruwanchamara8332 11 ай бұрын
Aniwa
@irosha2102
@irosha2102 6 ай бұрын
මේ සිංදු වලට ආසා මිනිස්සු ත් තාම ඉන්නවා කියලා දකිද්දි සතුටුයි .රසවින්දනයක් තියෙන ලස්සන හදවත් තියෙන මිනිස්සු ❤
@kassa3257
@kassa3257 Жыл бұрын
ඇත්තටම මේවා අහනවනම් දැනෙනවා සංගීතය කියන්නේ මොකක්ද කියලා ..විශෙෂයෙන් 2000N පස්සේ නංගිලා මල්ලිලා... මොක්ද 90 ගනන් වල අය කොහොමත් මේවට ඇලිලා ඉවරයී...ගොඩක් වෙලාවට බූට් එකක් කාපු ගමන් අද කාලේ අහන්නේ තමන් ඉන්න දුක තුනී කරගන්න පුලුවන් සින්දු නෙවෙයි අහන සින්දුවෙන් කියන්නෙත් මැරියන් කියලා...ඒත් මේ සින්දු වලින් ජීවිතේට තව බලාපොරොත්තුවක් දෙනවා. තව ලස්සන දේවල් තියෙනවා කියලා ජීවිතේ ජීවත් කරවන ❤️ තරහකට නෙවෙයි කිවුවේ එකෙක් හරි බලලා හැදෙයි කියලා 🙏 මේවට තමයි සංගීතය කියන්නේ ❤️
@prashanidilakshika-eh1hv
@prashanidilakshika-eh1hv Жыл бұрын
මාත් 2000න් පස්සේ තමයි ඒත් පොඩි කාලෙ ඉදන් මේව අහනවා දැන් තියන සින්දු වලට මන් ආස නෑ
@kassa3257
@kassa3257 Жыл бұрын
@@prashanidilakshika-eh1hv❤❤❤❤
@kirulurandil3302
@kirulurandil3302 20 күн бұрын
2005 ❤
@kassa3257
@kassa3257 19 күн бұрын
@@kirulurandil3302 ❤️💚
@dulanjayachathushan8994
@dulanjayachathushan8994 11 сағат бұрын
90/2000 dashake kiyala na asawan wenas wenne pudgalaya anuwa
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️...කවදාවත් පරණ වෙන්නේ නෑ. 50,60,70,80,90 දශක වල ගීත............මුලු ලෝකයේම නිර්මාණ ගත්තත් මේ කාලවල නිර්මාණය කරපු කලාකෘති සැමදාම මහජනයාගේ හිත පැහැර ගැනීමට තරම් නිර්මාණශීලීත්වයෙන් ඉහලයි....ඒ තමයි නිර්මාණයක දක්ෂ බව විදහාපාන කැඩපත මොනතරම් මිහිරියාවක් ද.!......මේ වාද්‍ය භාණ්ඩ බටහිර සංගිතයේදී මොනතරම් ගෝෂාකාරී වුවත් එය පෙරදිගට ආදේශ වන විට සංසිඳෙන හැටී....... බටහිරින් එන සෑම දේකම ලක්ෂණය එයයි පෙරදිග ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒත්....එය නූතන පරපුර කෙතරම් දුරට අවබෝධ කරගනීද?.....
@arunanishanthaperera6574
@arunanishanthaperera6574 9 ай бұрын
ජාතික තරුණ සේවා සභාව...බිහි කල සුපිරියක්👍
@jeewaka59
@jeewaka59 6 ай бұрын
​@@arunanishanthaperera6574තරුණ සේවා සභාවෙන් බිහිවූ තවත් දක්ෂයෝ ඉන්නව ඒ අය මේවන විට මිය ගිහින්.... සමහරු දන්නෙත් නෑ එවැනි ගායකයෝ හිටියද කියලා.....
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Ай бұрын
එ්ක ඇත්ත❤❤
@madushaniwijenayake5460
@madushaniwijenayake5460 Жыл бұрын
ඈත සිතිජයේ හැඩට රුවින් - දිලෙන තරුව ඔබ නම් මේඝ වළා සළුපට අතරින් - මම ඔබ වෙත එන්නම් මෑත තුෂාරා ඉඳු අතරේ පිපුණු කුසුම ඔබ නම් සඳ මඬලේ සඳ කුමරියනේ මම ඔබ සුරකින්නම් මම ඔබ සුරකින්නම්...... ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් අපි ඉමු පිළිසඳරේ..... රන් දෝලාවෙන් කැඳවා යමි මං කුමරියේ ඔබ මාගේ..... සඳලුතලාවේ මුනින් තලා වී කඳුළැල් පිරුණු නෙතින්.... සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්.....
@janathchathuranga8694
@janathchathuranga8694 Жыл бұрын
❤️
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 Жыл бұрын
😥😥😥😥
@nishansaman9389
@nishansaman9389 Жыл бұрын
Wow
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
❤❤
@udaraisuru3787
@udaraisuru3787 Жыл бұрын
suberb
@nipunchanthuka6368
@nipunchanthuka6368 Жыл бұрын
පද රචනය,තනුව,ගායනය යන ත්‍රිත්වයම තනිව ඉතා සාර්ථක ලෙස නිර්මාණය කරන ලද කලාකරුවෙක් ලෙස ඔබතුමාගේ ගීත සදා අමරණීයයි🙏❤
@ramatheeumayanga3446
@ramatheeumayanga3446 Жыл бұрын
,,
@ganishpriyantha127
@ganishpriyantha127 8 ай бұрын
ඔයාගෙ කමෙන්ටුවට අදහසක් දෙන්න කැමැතියි දෙරණ නාලිකාවෙ ගී මතක වැඩසටහනට මෙතුමා එනවා ලන්කා එක්ක වැඩසටහන කරද්දි ගීතය ලිවීම ගායන තනුවට මේ ත්‍රිත්වයට එකනමකින් හැඳින්වීමක් කරනවා
@isurukarunarathne7313
@isurukarunarathne7313 Жыл бұрын
පාරේ යද්දි ඇහුනත් නැවතිලා අහන සින්දුවක් ❤️❤️
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
අනිවාරයෙන්
@anjulabopage4102
@anjulabopage4102 Жыл бұрын
@@deepikanilnthi386 l ppl l⁸8
@BimsiluSennath
@BimsiluSennath 4 күн бұрын
Ow aa❤❤
@hmwasanthakumara8710
@hmwasanthakumara8710 Жыл бұрын
ඔබ තුමා කවදාවත් අමතක වෙන්නේ නෑ එකට හේතුව නම් ඔබ මෙතෙක් ගයා ඇති හැම ගීතයක්ම කිසියම් හෝ පුත්ගලයකුගේ ජීවිතේ ඇදුරු සහ සොදුරු සහ සංකව පාලුව හුදකලාව විරහව සියලුම දේ සහ යොවුන් විය මතකයට යළි අවදි කරන හඩක් ඔබ හට තියෙන්නේ ආදරෙයි හදවතින්ම ඒ අතරින් .මගේ ජීවිතේට සම්බන්ධ ගීතය මෙය.සහ ..සීතල පින්නේ ලා සඳ එළියේ කියන ගීත දෙක ...ඔබ තුමාට ජේසු පිහිටයි බුදු සරණයි තෙරුවන් සරණයි සහ හුදා හාෆිෂ්...
@sudarshikaperukanda6665
@sudarshikaperukanda6665 Жыл бұрын
අතීතයට ගියා ..තත්පරෙන්...විරහව උනත් භාවනාවක් වගේ ...හිතම නිවුනා...ඔබට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ..
@motorcarloversplatform968
@motorcarloversplatform968 10 ай бұрын
❤❤❤❤
@motorcarloversplatform968
@motorcarloversplatform968 10 ай бұрын
❤❤❤❤
@motorcarloversplatform968
@motorcarloversplatform968 10 ай бұрын
❤❤
@dinushathilakarathne9748
@dinushathilakarathne9748 Жыл бұрын
මෙතුමගෙ හැම ගීතයක්ම හරිම මිහිරියි. මේ ගීත අපි පොඩි කාලේ අහපු ගීත. අද මේ වගේ ගීත අපිට ඇහෙන්නෙ බොහොම කලාතුරකින් . තෙරුවන් සරණ සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට..❤️
@damitha221
@damitha221 Жыл бұрын
🌹🌹🌹 ඇත්තටම ඕනෑම වෙලාවක අහන්න පුළුවන් කන්කළු, මිහිරි ගීතයක්... පරපුරක් බිහි කරපු ශ්‍රේෂ්ට සංගීතඥයෙක්..... ❤❤❤❤
@chandanawijesooriya3491
@chandanawijesooriya3491 Жыл бұрын
අඩු නැතිව වචන ගැළපූ කොමෙන්ටුවක් බ්‍රෝ 💙🧡💚💛 පට්ට. දීර්ඝායු වේවා ගුරුතුමණි !
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
pissu wak❤️❤️❤️❤️🤙🤙🤙🇯🇵
@user-qo3wl8oy4w
@user-qo3wl8oy4w Жыл бұрын
වයසට යන්නෙම නෑ වගේ. එදා සේම අති විශිෂ්ටයි. ඔබ‍ට අපි හැමදාම ආදරෙයි.
@yasinthakuruppu4066
@yasinthakuruppu4066 2 жыл бұрын
ඉතාමත් මිහිරියි.ඒ හඩ..... තෙරුවන් සරණයි මහත්මයාණෙනි.යුගයූග ගනනාවක් මිනිස් හදවත් සුවපත් කරවන ගීත.ඔබට දීර්ඝ ආයුෂ වෙවා
@Madu-nf2xx
@Madu-nf2xx 7 ай бұрын
මෙතුමාගෙ හැම ගීතයක් තුළම පුදුමාකාර මිහිරියාවක් තියෙනවා...එක පාරක් හරි මෙතුමා මුණගැහෙන්න ඇත්නම්....🕊️
@favRoadsfavSongs
@favRoadsfavSongs Жыл бұрын
Addicted 😍😍
@g.g.dayawansha329
@g.g.dayawansha329 Жыл бұрын
88
@g.g.dayawansha329
@g.g.dayawansha329 Жыл бұрын
977
@Blossom2366
@Blossom2366 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති තරමට ආදරේ කරන ගීතයක් ❤
@deepikanilnthi386
@deepikanilnthi386 Жыл бұрын
මොනතරම් ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් .මියුරු හඩක් ,හරිම ලස්සනයි
@isurudananjaya8887
@isurudananjaya8887 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
@kaushalyaprasadini4391
@kaushalyaprasadini4391 Жыл бұрын
මොනවද මේවට කියන්නෙ..🧡🧡 ඔක්කොම එකතැන නැවතෙනව වගේ ඇහෙනකොට...💙💙
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
මේ සිංදුව අහපු වාර ගනන අනන්තයි. හරිම ලස්සනයි .😍
@supunamarakoone2607
@supunamarakoone2607 Жыл бұрын
❤❤❤. ?
@madhushanhiru485
@madhushanhiru485 10 ай бұрын
මමත්
@prabathnissanka5462
@prabathnissanka5462 2 жыл бұрын
හැමදාම ජීවත්වන සින්දු
@danukadariju9925
@danukadariju9925 Жыл бұрын
අම්මෝ..... මේ සින්දුව අහන්න අමාරුයි. හිත මාරම තැනක නතර වෙනවා.ගොඩාක් ලස්සනයි. ගොඩාක් ඉස්තුතියි මේ ගීතය නිර්මාණය සදහා දායක වු සැමට හදවතින්ම ස්තුතියි කරනවා. ඇත්තටම හරිම සන්වේදී ගීතයක්. 👍 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍❤
@charithprasanna1836
@charithprasanna1836 Жыл бұрын
සඳළු තාලාවේ මුණින් තාලාවී කඳුලැල් පිරුණු නෙතින්...සමුගන්නම් මම කුමරියේ ඔබගෙන් ආයෙත් දකිනු රිසින්...ඈත සිතිජයේ හැඩට රුවීන්❤❤❤❤❤
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
කොතරම් මියුරු ස්වරයක්ද .මෙවැනි ගීත අහන්න ලැබීම වාසනාවක් .
@vihangageethanjana4115
@vihangageethanjana4115 Жыл бұрын
Mamath 2006 හැමොම 2000 පස්සෙ උන්ට බන්නවා එත් ගොඩක් උන් එම නැ රසවින්දනයක් තියන අය ඉන්නවා...😊
@chinthakapradeep8420
@chinthakapradeep8420 Жыл бұрын
මිල කරන්න බැරි තරම් වටිනවා මේ වීඩියෝ ආනාගතයේදී.මෙතුමන්ලාගේ පරපුරේ සියලු ගායක ගායිකාවන්ගේ සිංදු මාරයි.
@asukaedirimuni112
@asukaedirimuni112 Жыл бұрын
දීර්ඝ ආයුශ ලැබේවා.ඔබට අපිව පිනවන ඔබට 🙏
@SAKINDU.
@SAKINDU. Жыл бұрын
Never gets enough of listening to this masterpiece!
@udan_k3311
@udan_k3311 Жыл бұрын
Attmai bn 😋
@ssdsuppliers.2881
@ssdsuppliers.2881 Жыл бұрын
1qqqqq
@ashansamara7833
@ashansamara7833 Жыл бұрын
@@udan_k3311 as sa se to do assessadu
@Harrypotter.132
@Harrypotter.132 Жыл бұрын
Ye s that's true
@nimesh92979
@nimesh92979 Жыл бұрын
Indeed
@hettiaracchilakshaman8801
@hettiaracchilakshaman8801 Жыл бұрын
අපි පින් කලා මේ සින්දු අහන්න. දැන් තියන වල් bila වගේ ද..හිත niwana සින්දු..
@gayanpushpakumara9254
@gayanpushpakumara9254 Жыл бұрын
සුපිරි..හිත නිවෙනවා අප්පා මෙව්වා අහපුහාම.😍🤩
@geethasamanmali
@geethasamanmali 11 ай бұрын
වර්තමානය අබිබවා යන සංගීතය ❤️🙏
@dineshgunawardana3376
@dineshgunawardana3376 Жыл бұрын
ලස්සන සිංදුවක්..ඇති වෙන්නැ කොපමන ඇසුවත්......
@chathurangadenuwan5976
@chathurangadenuwan5976 Жыл бұрын
ඒ කටහඩට බැකින් එකත් සෙට් උනහම..❤️🔥
@chanukumee2189
@chanukumee2189 Жыл бұрын
ජිවිතේ කාටත් හොරෙන් හිත රිද්දෙන ආදරණීය කතාවක් තියන් අහන් ඉන්න මම.. අහල පහල ඇහෙන මානෙයේ නිතරම ඔබ මට කියන්න බැරි මේ වචන මට දුන්නෙ මේ ගීතයෙන්.. උබ අද නෑ... සිංදුව විතරක් ඇහෙනව 😢😢
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
❤️❤️🇯🇵
@snjeewamuththettuge6940
@snjeewamuththettuge6940 Жыл бұрын
හ්ම්
@nadeekarathnayaka4894
@nadeekarathnayaka4894 Жыл бұрын
ලස්ස්න වචන ටිකකට පන දෙන ලස්සන හඩක්...❤️❤️❤️🌹🌹🌹
@suseema-kk5zf
@suseema-kk5zf 9 ай бұрын
මගෙ ජිවිතෙ මන් වැඩිපුරම අහපු එකම සිංදුව. පුදුම නැලවිල්ලක් මේ ගීතය 😍😍
@Yapa_Aiya.
@Yapa_Aiya. Жыл бұрын
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා ♥️✨
@vihassayuru4293
@vihassayuru4293 Жыл бұрын
Ayeda kiyanne.
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
apoi ow❤️❤️supiri voice❤️❤️🤙🇯🇵
@thennakoonkwttennakoon1000
@thennakoonkwttennakoon1000 8 ай бұрын
මේ සිංදු වලට ගහන්න සිංදු තාම නැහැ පැරැණි සිංදු පමනයි මම අහන්නෙ හරිම මිහිරියි ඉතාමත් ලස්සනයි
@aselapathirana5137
@aselapathirana5137 Жыл бұрын
අදටත් කල්පනා වෙන දෙයක් තමයි ෂර්ලි වෛජයන්ත කියන කලාකරුවා ලංකාව ඇතුලේ රේට් වුනා මදි.‌ ගොඩක් පතාක නම් වල හෙවනැල්ලට මේ සුන්දර නිර්මාන වැහුනා
@thusharakumara152
@thusharakumara152 Жыл бұрын
අනිවාර්යයෙන්... හැබැයි රේටින්ංස් වල ඔහුට ලැබෙන තැන කුමක් වුවත් එක්තරා යුගයකදී ඔහු තමයි අපේ හදවතේ ගායකයා වුනේ. එය කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ
@himanshusameera7217
@himanshusameera7217 Жыл бұрын
ලෙජන්ඩ් එකක් මෙතුමා❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Ай бұрын
හරිම ලස්සන මිහිරි ගීතයක්🎸🎶🎸🎶❤️💐💐 ඔබ තූමාට දීර්ගායූ වේවා 🙏💐
@ajithpanawalage6402
@ajithpanawalage6402 27 күн бұрын
කොහොමද පැරණි ගිිත ,ලස්සනට ගයනා කලා ස්තුතියි මල්ලි ❤
@user-wz5nl1un7f
@user-wz5nl1un7f Жыл бұрын
බුදු සර්ණයි සතුට්න් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤❤
@madhushanikasewwandianji4826
@madhushanikasewwandianji4826 Жыл бұрын
ඈත සිතිජයෙ හැඩට රුවින්... දිලෙන තරුව ඔබ නම්, මේඝවළා සළුපට අතරින් මම ඔබ වෙත එන්නම්.. මෑත තුශාරා බිදු අතරෙ.. පිපුණු කුසුම ඔබ නම්.. සඳමඩලෙ, සද කුමරියනෙ... මම ඔබ සුරකින්නම්!!! ඉරට මුවාවෙන් සදට මුවාවෙන් අපි ඉමු පිලිසදරෙ.. රන් දොලාවෙන් කැදවායමි මන් කුමරිය ඔබ මාගෙ... සදළුතලාවෙ මුනින්තලාවි කදුලැල් පිරුනු නෙතින් සමුගන්නම් මම කුමරිය ඔබගෙන් ආයෙත් දකිනු රිසින්... ඈත සිතිජයෙ හැඩට රුවින්... දිලෙන තරුව ඔබ නම්, මේඝවළා සළුපට අතරින් මම ඔබ වෙත එන්නම්... මෑත තුශාරා බිදු අතරෙ.. පිපුණු කුසුම ඔබ නම්.. සඳමඩලෙ, සද කුමරියනෙ... මම ඔබ සුරකින්නම් මම ඔබ සුරකින්නම් මම ඔබ සුරකින්නම්... 2023.01.18
@avanthidilrukshividanage7145
@avanthidilrukshividanage7145 5 ай бұрын
මම දන්නෙ නෑ මම මේ සිංදුව කී පාරක් අහල තියෙනවද කියලා… මේවා සිංදු නෙවේ, භාවනාවක්.. අපේ කාලෙ ගායකයො.. ❤️❤️❤️
@shanthaalwis4205
@shanthaalwis4205 Жыл бұрын
❤ හදවතේ ගායකයා❤❤❤❤❤❤❤
@h1rusha
@h1rusha 3 ай бұрын
අවවාදයි! ඇබ්බැහිවෙන සුළුයි!
@rkdewasurendra
@rkdewasurendra 4 ай бұрын
අනේ ඔබතුමා හමු වෙලා .මෙ සංදුව සජීවිව අහන්න ඇත්නම්❤
@ThushariMeththasena-sk3bq
@ThushariMeththasena-sk3bq 10 ай бұрын
කී වතාවක් ඇසුවාද මතක නෑ..ව්දිය හැකි පද පෙල සංගිතය හඩ ❤
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 8 ай бұрын
අමරණීය ගායනයක්. ඊට නොදෙවෙනි වාදනය හිත දැහැන් ගත වෙනවා. පුදුම සතුටක් දැනෙනවා
@wasanawasana9288
@wasanawasana9288 Жыл бұрын
මේ වගේ විශිෂ්ට ගායකයො ආයි බිහිවෙන එකකුත් නෑ. මේ ගීත මෙහෙම හරි අනාගතයට ඉතිරි වෙන්නයි ඕන.
@Stw077
@Stw077 Жыл бұрын
One of best Sinhala songs. Very cool 🎵Rhythm
@Surajlankabandarigoda-zv6sr
@Surajlankabandarigoda-zv6sr 6 ай бұрын
අප්පටසිරි ඒ සැක්සපෝන්.ඊට එහා ගායනය.❤❤
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 Жыл бұрын
අතීතයම සුන්දරයි
@chathudananjaya121
@chathudananjaya121 Жыл бұрын
අහන්න අහන්න ආසයි අපි වසනා වන්තයි❤❤
@amilasanjaya3572
@amilasanjaya3572 8 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.මාරම ලස්සනයි ❤❤❤❤❤❤
@Savi_0821
@Savi_0821 6 ай бұрын
මේ සින්දුව අහද්දී මට එන මතකය ඉතාමත් සුන්දරය්.... නිතරම හාමුවෙන්න බැරි අපේ ආදරේ.... පෙරුම් පුරලා හමුවෙන ඒ මොහොත... ලෝකෙට හොරෙන් ඇවිත් මා ගාව ඉදල සමුගන්න මොහොත...... සියල්ල සිතුවමක් සේ පේනවා මේ සින්දුව අහද්දී........මට තප්පරෙකට දෙන මහමෙරක් ආදරේ....❤
@ravindradesilva91
@ravindradesilva91 4 ай бұрын
UTHKARSHAWATH WEWA OBAGE SADAADARANEEYA ADARAYA
@educationlk921
@educationlk921 Жыл бұрын
අම්මො මේකනම් පිස්සුවක්❤️
@kgperera2003
@kgperera2003 7 ай бұрын
ඒ වයිබ් එක 🥹 masterpiece ❤
@eshanweerakkody9225
@eshanweerakkody9225 Жыл бұрын
මෑත තුෂාරා ඉඳු අතරේ පිපුණ කුසුම නුඹ නම් සඳ මඩලේ සඳ කුමරීයනේ මම ඔබ සුරකීන්නාම් ❤️
@oneejherath5326
@oneejherath5326 8 ай бұрын
අනේ ෂර්ලි..නිදුක් නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා ඔයාට ..ආදරෙයි හැමදාම ..✨
@chathudananjaya121
@chathudananjaya121 Жыл бұрын
❤❤ කනට මි පැණි දානවා වගේ කියන්නේ මේවාට
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 9 ай бұрын
කටහඩට මම හරිම ආදරෙයි ❤❤❤❤❤❤.දීර්ඝායුෂ වේවා ගුරුතුමනි .
@anuradhafernando518
@anuradhafernando518 Жыл бұрын
ආදරණීය හඩක්❤️ ආදරණිය වදන් පෙළක් ❤️ආදරණීය සංගීතයක් ❤️
@sureshamarasinghe924
@sureshamarasinghe924 2 жыл бұрын
මරන්න බැරි සි0දු...❤
@h.d.sabeyasundare4007
@h.d.sabeyasundare4007 Жыл бұрын
aniwa
@NETHMIAKARSHA9626
@NETHMIAKARSHA9626 Жыл бұрын
මැරෙන්නෙ නැති සිංදු ....
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
හරිම කැමතියි .ලස්සනම සිංදු .ඔබට දීර්ඝායුෂ ලැබේවා .❤🥰❤🥰😍
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
deegayu sir❤️❤️🇯🇵
@SamanSw
@SamanSw 12 күн бұрын
මොන තරම් දැනෙනවද කිවුවොත් හදවත්ට 🔪 අනිනව වගේ දැනෙනවා එදා වගේම අදටත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@yasendrabasnayaka-mg9ku
@yasendrabasnayaka-mg9ku Жыл бұрын
මගෙ යාලුව මැරෙන්න කලින් අවසාන කෝල් එකේදි ඔය 😢සින්දුව ඇහුණා ...❤ තේ වෙලාවට පවා කෝල් කර..😢නිවන් සුව නලින්ද අයියේ!!!.
@asankakumara1566
@asankakumara1566 Жыл бұрын
කනට මී පැණි වගේ.මාරම වොයිස්.🎧🎧තනිකරම භාවනාවක්.🎶
@pasindusamarajeewa8147
@pasindusamarajeewa8147 Жыл бұрын
භාවනාවක්.........💙💙💙💙💙💙
@lahirumihiran9658
@lahirumihiran9658 Жыл бұрын
හදවත් නිවා සනහාලන අති විශේෂ හැකියාවක් තියෙන ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයෙක්
@isuudantha
@isuudantha Ай бұрын
මැරෙනකංම හැමදාටම අහන සිංදු 🥺💗
@ruzzputin
@ruzzputin 7 ай бұрын
1987 was the year this was released. Shirley produced many young talent including Chandralekha and Chandrasena. He kept silent for 20 years since then. Listening to some of his songs feels like you are taken to another world.
@TheDevindika
@TheDevindika 10 ай бұрын
Eththa.....මෙහෙමම මැරුණත් කමක් නෑ කියලා හිතෙනවා.....හරිම මිහිරියි.....භාවනාවක්.... monawa kiyannda hitha ganna bee .. ammooo....thank you & god bless you.....
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 Жыл бұрын
සදාකාලික නොවන ලෝකයේ සදාකාලික සින්දු ❤️
@sachiex6928
@sachiex6928 Ай бұрын
හදවතේ වදින්න පුලුවන් උපරිම තැනට වැදුනා ❤️😍
@judedealmeida8003
@judedealmeida8003 Жыл бұрын
දීර්ඝායු වේවා ශර්ලි සර්
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 7 ай бұрын
මෙවන් ගීත ශ්‍රවණය කරන්නත් පින් කරල තියෙන්න ඕනෙ. ෂර්ලි මහත්මයාට නිදුක් නිරෝගී සුබ අනාගතයක්!!!
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
Loku seen ne ....wedi katha ne...hinawela inna ahankarakama nethi nihathamani hadawathe gayakayek...👌👌👌
@w.j.j.f8918
@w.j.j.f8918 Жыл бұрын
අතීතයේ හැමදාම හදවතේ .... ....♥️♥️♥️♥️aderyei ...♥️♥️♥️🙏
@roopamalajinasena8889
@roopamalajinasena8889 Жыл бұрын
ඈත අතීතයේ සැරිසැරුවා වාගේ දැනුනා.
@wasanawasana9288
@wasanawasana9288 Жыл бұрын
භාවනාවක් වගේ හඬක්, භාවනාවක් වගේ ගීතයක්.
@rajithfernando54
@rajithfernando54 Жыл бұрын
The meaning and the beauty of the song is stunning, it gets to a really wonderful melancholy and romantically blend feeling when you hear this song. Excellent masterpiece by Mr Shirley Ygantha. May you get the insight to perform more beautiful stuff like these in future as well. Really love it. ❤️
@Manoj_Online
@Manoj_Online Жыл бұрын
And Naada Band gives a next level experience for this song.
@manoriperara9148
@manoriperara9148 Жыл бұрын
Eeeerw
@chandanasampath-7082
@chandanasampath-7082 Жыл бұрын
භාවනාවක්. ❤❤
@prathibaniranaweera4653
@prathibaniranaweera4653 7 күн бұрын
Man asama gayaka mahathmayek.dawasata ekaparak me sindu tika serama ahanawamai. Oba thumata deergayusha labewa.
@user-rc5vk3uv7j
@user-rc5vk3uv7j 4 ай бұрын
Mn asama sinduvak❤❤❤👌👌
@madhuariyasinghe9139
@madhuariyasinghe9139 Жыл бұрын
නොමියෙන ගී..අද කලෙ හතු පිපෙනවා වගෙ ගීත නෙවෙ.පුදුම රහක් පුදුම අර්ථවත්.❤️
@rishanmadu773
@rishanmadu773 Жыл бұрын
තව අවුරුදු 100 ගියත් මෙවා අහයි ❤
@pethmibanuja9825
@pethmibanuja9825 7 ай бұрын
90 දසකය තමා හොදම දේ ලබුනු සුපිරි යුගය .
@rasikasamaranayaka6391
@rasikasamaranayaka6391 Жыл бұрын
සිය දහස් වතාවක් සිංදුව අහන මන්..❤❤❤ ඒ සිංදුව තුල ජීවත් වෙන්න පුලුවන්.. ඒ ගිටාර් පාටි ටික.. Saxophonist....❤❤ All time song..❤❤
@nandana1100
@nandana1100 Жыл бұрын
ඔය ගීතයේ music එකේ වෙනම රහක් තියෙන්නේ හාර්මෝනියම් tone එකේ කියලයි මම හිතන්නේ....
@tinotino9163
@tinotino9163 2 жыл бұрын
අම්මෝ 90 ගනන් වලට ගියා
@Lahiru2118
@Lahiru2118 Жыл бұрын
Marama feeling ekak thiyna kochra ahuwath epaa nowena sinduwak meknm 🔥 ❤❤❤
@floridaflorida6370
@floridaflorida6370 25 күн бұрын
Mange aadaraneeya gayakayek... issaranam api sindu ahawwe radio ekkan.lassena katahandak kawadawath amatheka nokRana gayKayek ❤❤❤❤❤❤❤❤❤
@camilaganegoda9773
@camilaganegoda9773 11 ай бұрын
පුදුම අර්තවත් ලස්සන සින්දුවක් ඇග හිරි වැටෙනවා කටහඬ ට ❤
@Aussieauz87
@Aussieauz87 Жыл бұрын
Meka ahan innakota awurudu 20k 25k athata yanawa hithen. Podi kaleth harima asawen ahapu sindu..live long Sherley..💗
@BusinessideasSriLanka
@BusinessideasSriLanka 18 күн бұрын
Thank you for allowing us to grow with this voices and songs from our very young age ............
@NilushaSakaka
@NilushaSakaka 9 күн бұрын
අමිමා තාත්තා ලෝකේට පේසීද්දායී නමුත් දරැවෝ දේන්නා කීසීම අහංකාර කමක් නැහැ ඔබලාට දීර්ඝායුෂ ලැබේවා හරීම ලස්සන ට කීවා ඔබට ලස්සන ගමනකට සුබ පතනවා
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 5 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 8 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Tribute To Milton Mallawarachchi | Cover from D Major
6:37
Hector Dias Dmajor
Рет қаралды 7 МЛН
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ReMixLK DJ Entertainment
Рет қаралды 658 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 86 МЛН