KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sinhala rap nonstop (Manakkalpitha)
57:29
GZER x @Manakkalpitha | Saadu kaaree | සාදුකාරේ | Official Lyric Video
3:26
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
00:37
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Will A Basketball Boat Hold My Weight?
00:30
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
2:20:23
Manakkalpitha | Yo Yo සඟ | Rap Number 17
Рет қаралды 439,751
Facebook
Twitter
Жүктеу
1
Жазылу 283 М.
Manakkalpitha
Күн бұрын
Пікірлер: 2 600
@Manakkalpitha
9 ай бұрын
උබල සේරටම ඉස්ම යන්න ආදරෙයි..මගේ උන් රැප් එක සිහියෙන් අහපල්ල..ආතල් එක වගේම මේ කියල තියෙන දේවල් ඔලුවෙන් හිතපල්ල..මේව මගේ අතින් වියදම් කරන් කරන්නෙ රට ගැන තියෙන කැහිල්ලට..ඉත්තෑව සැරටම..මටත් තිබුන අරගලේ කරපු ගොඩක් උන් වගේ සල්ලි අරන් ආත්මෙ පාවල දෙන්න..නමුත් එහෙම කරල උබලගෙ හීන එක්ක සෙල්ලම් කරන්න මට ඕනෙ නෑ..අවන්කෙන්ම උබලගෙ හිත්වල වීරයෙක් වෙලා මැරෙන්න තිබුනොත් මට ඒ ඇති...පොඩි කාලෙ ඉදලම ආස උනේ වීරපුරංඅප්පු..කැප්පැටිපොල වගේ වීරයෙක් වෙන්න..ඒක මගේ අම්ම තාත්ත උනත් දන්නව..ඒක මගේ හීනයක්..ගොඩක් උන් කියනව මූන පෙන්නන් නැත්තෙ බයට කියල.😂 බයක්නම් නෑ..හැබැයි උබලට මන් අදත් කියනව මම හම්බ කරන් කන්නෙ මේ music ඉන්ඩස්ට්‍රී එකෙන්..ඇදුම ඇතුලෙ ඉන්නෙ සමහර උන් ගොඩක් ආදරේ ඒවගේම සමහර උන් ගොඩක් බැනපු චරිතයක්..අනික නිකන් එකෙක් උබලට රැප් කරනවට වඩා හීරෝ කෙනෙක් වගේ ඇදගෙන රැප් කරාම උබල අතරට ඉක්මනට යන්න පුලුවන් වෙයි කියල මම හිතලයි ඇදුම පවා මගේ අතින් මම ඇදල මහ ගත්තෙ..හිතුව වගේම ඒක සාර්තක උනා..මේ අව්රුද්දෙ කොහොම හරි මාසෙට එක රැප ගානෙ දාන්න ෆුල් ට්‍රයි කරන්නම්..කලාවෙන් මම කෝටි ගනන් හොයල නෑ..උබලට නිකන් කරන්න පුලුවන් එකම දේ වැඩක් දැම්මාම ඒක share පාරක් දාන එක..comment එකක් දාන එක..KZbin eka subscribe කරල තියෙන එක ඒකට උබලට සල්ලි යන් නෑ..ලෝබ නැතුව ඒ දේ කරපල්ල..ආයෙත් ලබන මාසෙ අලුත් වැඩකින් සෙට් වෙමු..රැප් අහපල්ල ඇදුම ඇතුලෙ ඉන්න එකා හොයන්න එපා..රැප අහල මොලේට ගනිල්ල..කුනු හරප දැම්මත් නැතත් මගේ රැප් වලින් උබලගෙ මොලේ සුද්ද කරනවමයි..මැරෙන්න කලින් වෙස්මූන ගලවල උබල හැමෝටම මං කව්ද කියල පෙන්නනවමයි..ඒක පොරොන්දුවක්..මම මැරෙන්නෙ මේ ලංකාවෙ වීරයෙක් විදියට..පොන්නයෙක් වගේ මැරෙන් නෑ..ස්වස්ථිසිද්දම්!❤️🇱🇰
@kavindunawodya
9 ай бұрын
ලේ වලට දැනෙන්න 💥❤️
@spyromasterD
9 ай бұрын
❤❤❤
@සසිසුසාසිස්ස
9 ай бұрын
කැප්පෙට්ටිය කියන්නේ රට පාවදිලා ගැණිවත් දාලා සුද්දගේ රෙද්ද අස්සේ රිංගපු පින්නයෙක්
@NAZNIMAA-bx3rj9gz6o
9 ай бұрын
🙏🙏🙏🙏
@shamilrodrigo4265
9 ай бұрын
Api iwasuwa wadi bn
@KOTAz_vlogger
9 ай бұрын
පොඩි කාලෙදිත් ලොකු ලමයින්ට කියපු රැප් අහපු මම දැන් ලොකු ලමයෙක්💜 blast💥
@dopemusic2968
9 ай бұрын
Aththa
@herathchathura8788
9 ай бұрын
Math 🖤💥 MKKP💥
@sanuvabro6156
9 ай бұрын
Etta
@_sl_rout_busses_
9 ай бұрын
5 wasaredi ahuwe 😌
@PathumUdara-ew9lx
9 ай бұрын
Atta❤️
@MissakaPrabhashana
9 ай бұрын
Lyrics ✍️❤️🔥🇱🇰 ආදරේට කොහෙද සීමා වැට කඩුලු පැන්නෙ අපි කෝමා සංසාර පුරුදු ඇති බෝමා එක්වීල පතමු නිර්වාන. මිතුරන් කොහෙද ඉන්නෙ කල්‍යාන සතුරු වෙස් ගත්ත අක්ඣාන තට්ටෙ ගාගෙන සංගා දාගෙන සිව්රු පොරවන් හොරු ඉන්නේ.. අස්සෙ දාගෙන පස්ස කෑවම ඉස්තරම් බොලට ෆක් වෙන්නේ.. සිව්ර ගලවල බල්ලට දැම්මම සාදු සාදු උබලා කිව්වේ.. ප්‍රාඩො පැදගෙන නාඩියට කන්නාඩියෙන් නිල් මල් පෙනේ සල්ලි ගස් හෙල වෙන්න ගත්තම රහත් හිමිත් දැන් ලොවෙත් නැතේ තේරෙනවද බොට තේරවාදී ඉන්නෙ ගොඩක් උන් අන්තවාදී තපස් රකින උන් ශාන්ත වාදී බල තන්හාවට සීලේ පරදී මහා නායක සංග නායක පිං කැටේ පඩි නඩි වැටේ සිව්රු ඇදගෙන පිස්සු නැටුවට උන් ඉන්නෙ මේ මුතු ඇටේ අවලෝකේශ්වර මිදුනා ප්‍රේක්ශක බිදුනා සමවැදි දැහැන් සිතේ පිස්සො රැගුවට ඩොක්ට කලබල වෙන්න බෑ මේ සිරිලකේ බද්ද ගැහුවම ඉස්තරම් අද කැස්ස පැනියත් නෑ රටේ ඉස්ස කොච්චර පැත්ත ගැහුවත් කොක්කෙ පැටලිල නිදි පුතේ අස්තීර ලෝකෙ ඉස්තීර දේ මරනය විතරයි මගෙ දුවේ යද්දි මරනෙට පැක්කරං යං පිංකදක් මේ අපෙ අතේ මස් කරත් මං ඇත්ත කියනව හිස් අතිං යන් නෑ හොදේ රැප් කරල ඔලු සුද්ද කරනව මේක තාම මගෙ බෝඩරේ කන්න බොන්න නැති රටක ඉන්න අපි මෙහෙයුම කෝ බං යුක්තියේ හුත්තියේ උබ කොහෙද ඉන්නෙ බං මොලේ තිබ්බෙ බත් මුට්ටියේ.. හාස්‍ය රංගන යූටියුබ් රන්දල ඩොලර් හොයන කැරියොත් වටේ හිස්මොල ගැස්සෙන කංඅඩි තෙරපෙන තිත්ත ඇත්ත කිව්වා හොදේ මාවත් අරගෙන දායිද නිතරම කූරු ගනින්නට වෙයිද බොලේ විශ්වයේ උන්ට බුද්දියක් නෑ ඒකයි ව්ශ්ව බුද්දි හිට් උනේ.. ඕවගේ උන් දැක්කොතින් උබ දැක්කෙ නෑ වගෙ ඉමු පුතේ හිට් උනොත් උන් සුද්ද කරනව පුංචි උන්ගෙ මොල යයි කැලේ සිව්ර ගලවල ගේම ගහපන් කෙලින් තියන් උබෙ කොදු ඇටේ.. අවලෝකේශ්වර පිස්සු හුත්ත දැන් ඉන්නෙ පිස්සොන්ගෙ වාට්ටුවේ. ගෑනු එක්කල ලැග්ග හිමිවරු සිව්රු ගලවල වරෙන් හොදේ හීනියට මුන් ගේම ගහනව සාසනේ වනසලා රටේ වැවක් මැද්දෙ මාලිගා තනා සැප දාන්න යොට් වල උන් නැග්ගේ සාසනේ වැනසුනත් කමක් නෑ ආසනෙට මුන් අසහනේ උස්සලා මහ බැංකුවෙන් උං වැට් ගැහුවෙ ජනතාවගෙන් ඩිමොක්‍රටික් කෝ ලංකාවෙ බං මුංගෙ පකේ දේශපාලනේ කදුලු ගෑස් ගහලයි විසදන්නේ ප්‍රශ්න කරන උන්ව මේ රටේ හැත්තෑ පස්වසරක් රට කාලත් තාමත් මුංගෙලු බීශනේ හරියට තොරල කතිරය ගහපං පක්කු රජ නොකර මේ රටේ පාරක් ගානෙ මිනී මරන්නේ නීතිය රකිනා උන් රටේ ඉතින් කොහෙද හෙටක් මගෙ රටට ඉතුරු වෙයිද මේ අපේ ඇටේ ටොක්කට ටොක්කක බොක්කට බොක්ක ගැම්මට කිව්වා රැප හොදේ ආයෙත් එන්නම් ඉක්මනටම මන් රැප් දෙනවා ගිනි කස්සා වගේ. ගෝනිබිල්ලො රට වටෙන් හෙමින් එයි රැවටෙන්නට නම් එපා හොදේ සවස්ති සිද්දම් කිව්වා උබලට අදට ඇහුව ඇති රැප මගේ..
@ALone_music_6
9 ай бұрын
0:26 සිංදුව පටන් ගන්න තැන 😼💗
@Nishasiriwaradana
9 ай бұрын
❤🔥
@Uk_Jayathilaka
9 ай бұрын
❤
@sheneshhirushan5578
9 ай бұрын
Ptta
@PathumUdara-ew9lx
9 ай бұрын
❤️❤️
@hirushandilshanka6404
9 ай бұрын
කොහේදෝ ඉදන් රටේ ප්‍රශ්නයක් ආපු ගමන් එලියට බැහැලා මිනිස්සුන්ගේ කන හරහා මොලේටම කියලා දෙන සුපිරිම පොරක් respect 🫡🫡🫡
@sahankumara-ku2th
9 ай бұрын
Lyrics ලියපු දෑතට බුදු සරනයි...! 👽✨❤
@Hezhu_boy
9 ай бұрын
@@dinunvrdie 😂 මෙන්න අවදාන ඉල්ලන එකෙක්
@SandunWickramasingha-xu7rd
9 ай бұрын
Mu awadane illuwath kiapu eka atta hamoan horu neme kolo ape budu hamuduru wange agama issarath geniyana hamuduruwaru innawa machn❤
@milinsithum4603
5 ай бұрын
සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊
@sura874
9 ай бұрын
කොන්ද පණ තියෙන සුපිරිම රැප කෙනෙක් Respect Brother ❤️
@anuradhasilva6894
9 ай бұрын
අවුරුදු ගානක් බලන් හිටියා ❤❤. රටේ ප්‍රශ්න ගැන කතා කරන එකම රැපා. Love you brother ❤❤
@dulshanpasindu5912
9 ай бұрын
Manata adarey...❤ habai rate prashna gana katha krana ekama rapa kiyannepa... manasick zany master D
@induwaraAbeyrathna
9 ай бұрын
Manasick 🥺💖
@Pramodmadhushika503
9 ай бұрын
Ai bn zany linson rata gana kiyanne
@buddhichamod8981
9 ай бұрын
Drill team අත් දෙක ඉනට බැඳගෙන 😅
@yoshfernando5459
9 ай бұрын
Oww aniwaren
@gimhandinushka6467
9 ай бұрын
""පරන වයිබ් එක ආයෙත් ඇවිල්ලා මනා ලොවෙත් සුපිරියක් හොදේ"""🔥 """"ලේ වල තදටම දැනෙන්නේ දීපන් ගැම්ම තියෙනවා උබේ රැපේ""""🤟
@gamingpanda3212
7 ай бұрын
මේවා ගහන්නෙ ඔලුවටමයි ❤😌 මේක තමා හරිම විදිය මනා ❤
@si-ya4422
9 ай бұрын
රැප් අහන්න පටන් ගත්තේ උබෙන් මනා ❤ එදා උබේ පලවෙනි රැප් එකේ ඉදන්ම උබේ හැම රැප් එකකටම මන් ෆට්ට ආසයි.. උබ වගේ කොන්ද කෙලින් තියන් රැපස්ලා හුගක්ම නෑ මේ ලංකාවේ... අපේ සප් එක උබට හැමදාමත් තියෙනවා මනා .... හැබැයි දවසක උබේ මූණ දකින්න ආසයි මැරැන්න කලින්.. ඒ තරමට උබව අපිට වටිනවා මනා... ❤❤❤ ජය උබට ❤️❤️❤️
@samankumara2654
9 ай бұрын
මනංකල්පිත අලුත් රැපක් දනකං බලන් හිටපු මම 2024ට සුපිරි යක් ❤
@milinsithum4603
5 ай бұрын
සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊
@Naveen_FX_trading
9 ай бұрын
පොඩි ඉදම් රැප් අපි දැන් ලොකුයි 💗... රටෙ ප්‍රශ්නයක් උනොත් රැපක් ගැහුව මනා ❤️🔥
@Pansilu926
9 ай бұрын
උඹලා වගේ rappers ලා ලංකාවට ආඩම්බරයි. ඒකයි ඇත්ත ❤🎉
@Chamo_girl10
9 ай бұрын
කිසිදා නොමැකෙන ඒ අපූරු සැගවුන තරුව මනංකල්පිත❤🤗
@kavinduneerada3140
5 ай бұрын
මේවා අහන්නෙ මන් මට අවුරුදු 13 ඉදන් දැන් අවුරුදු 23 ක් මේ රැප් වලින් ජීවිතයට එකතු කර ගත්ත අවවාද බොහෝයි ❤ ආදරෙයි මනක්කල්පිත
@m.vhunnybunny2668
9 ай бұрын
ලේ වලට වදින්නම රැප ගහන කොල්ලො උබට සිව්වරම් දෙවියන්ගෙ පිහිටයි ❤ නවතම භීෂනේ මනා ❤
@MadeeraArticles
9 ай бұрын
හැමදාම රැල්ලට රැප් ගැහිලි නෑ කොමන් ට්‍රැක් නෑ රටේ ප්‍රශ්නයක් ඉස්සෙනව කියල දැනුනොත් මනාගෙ රැප් එකක බලාපොරොත්තුවක් එනව, ඒකයි මනාගෙ බ්‍රෑන්ඩ් එක ❤😊🎉
@dasunsheshan3503
9 ай бұрын
මන:කල්පිත ඔයා නැගිටින්න කාලෙ හරි. කට්ටිය කැමති අය කො
@shanmadhushan6397
9 ай бұрын
මනක්කල්පිත. සෑම රැපක්ම අහනවා බන්.පට්ට.ටොක්කනම් ටොක්ක.........,බොක්ක නම්............................බොක්ක.. සුපිරි පරි ඉතිරෙන්න. ගජිදා තමයි පට්ටම එක. ඒ විදිහට ඊලග එක දෙන්න. ජයවේවා මනා.
@dineshkobbakaduwa3030
8 ай бұрын
සංගිතයද අවියක් ලෙස... ටොක්කක් ලෙස නොව කැත්තක් ලෙසටම දැනෙනවුන්ට දැනෙන්නම❤
@nadunkanishka5669
9 ай бұрын
මනංකල්පිත සිංදුවක් දානකන් බලන්හිටපු අය කෝ බලන්න.🥰
@SLThidabro1
9 ай бұрын
Ekenma❤
@BackGSTboy
9 ай бұрын
අනිවා යකෝ
@SMbeats10K
9 ай бұрын
Aniva bn 👍👍
@nirosahanbandara4948
9 ай бұрын
inno
@ishankavinda7195
9 ай бұрын
එකෙන්ම ❤
@worry999
9 ай бұрын
"රැප් කරලා ඔළු සුද්ද කරනවා මේක තාම මගේ bodare " -~𝘮𝘢𝘯𝘢𝘬𝘬𝘢𝘭𝘱𝘪𝘵𝘩𝘢~💀🔥
@Dasuwa_K
9 ай бұрын
කලෙකින් හිරිගඩු පිපෙන්න රැපක් දුන්නට ආදරෙයි මනා 💗
@EndOfGhost
9 ай бұрын
" සිවුර ගලවලා ගේම ගහපන් කෙලින් තියන් උබෙ කොදුඇටේ " @20බුද්ද 💫❤️
@esdmusic7691
9 ай бұрын
ලේ වලට දැනෙන්නම රැප් ගහපු එකම චරිතේ !! ❤
@milinsithum4603
5 ай бұрын
සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊
@Just_Dozzi
9 ай бұрын
මනංකල්පිත කියන්නේ හැමදාම ඇත්ත සුපිරි පහරක්.......
@samithagayashan9437
8 ай бұрын
😂 පලයන් හුත්..... යන්න. ඉස්සල්ලා මුට මූගේ මූන පෙන්නන්න කියපන්.
@chamikaadikari22
9 ай бұрын
හැමදාමත් වගේ බොක්කට වදින රැප් නම් මනක්කල්පිත ❤ සනත් නිශාන්තවත් අමතක නොකරපු එක වටිනවා 😂
@VimukthiMalalarathna-pj2qo
9 ай бұрын
රැප් උන බෝ කරපු එකා ආදරෙයි මනා ❤
@movieeditsfullfilm725
7 ай бұрын
ලස්සනයි gamma ❤😢ලංකාව දැන් thiyanavidiha😅
@thertj1411
9 ай бұрын
After fkg long time mh man ❤less goooooooooooowwwww🥵🥵🥵💯💯💯💯💯
@chanuihalawaththa
9 ай бұрын
රැප් අහන්න ගත්තෙ මුලින්ම ඇහුනෙ මේ හඩ අදටත් ඒක එහෙම්මයි srilanka top voice srilanka top lyrics srilanka most popular srilanka best rapper " manakkalpitha " 🐉🦅
@PraveenSithupa
9 ай бұрын
එකකට හරි එකඟ වෙන්න පොඩ්ඩක් අමාරුයි දැන් තියෙන Rap Industry එකේ තත්ත්වය අනුව මචං. තව ශ්‍රී ලංකාවේ මනඃකල්පිත හැර Top Level එකේ ඉන්න Rappersලා ඉන්නවා. මනඃකල්පිත කියන්නෙත් සැරට Punch Lines දෙන හොඳ Lyrical Rapper කෙනෙක් තමයි මචං. ඒත් ඊට වඩා සැරට ලියන Rappersලා ඉන්නවා තව. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලහං. 😒💔
@chanuihalawaththa
8 ай бұрын
ඒ එක එක එක්කනාගෙ මතේ මචං ඒක මාත් දන්නවා... මං කීවෙ මගේ මතේ මගෙ කැමතිම රැපර් මනා හින්දා වැඩ්ඩො ඇති එකෙන්ම... ඒත් මූ තරම් අපේ රටේ තියන පකේ නීතිය අහින්සක මිනිස්සු වින්ද විදින දුක් ගැන කියපු එකෙක්වත් නෑ... ඒකයි!!!
@PraveenSithupa
8 ай бұрын
@@chanuihalawaththaඒක සිරා බං. උඩින්ම එකඟයි ඒ කතාවටනං. මේ රටේ ප්‍රශ්න ගැන වැඩියෙන්ම කතා කරපු එකම රැපා මනඃකල්පිත තමා ඒකෙ තර්කයක් නෑ. 💯⚠️️ (Pop Smokeගෙ Invincible Rap එක අහලා බලහං දෙකේම Beat එක ළඟ ළඟ යන්නෙ ගින්දර වගේ) උඹ අහලා තියෙයි ද දන්නෑ උඹ Dissවලට කැමතිනං Zany Inzaneගෙ ISIS Remix එකයි Freaky Mobbig x Manasickගෙ Mob Sick අහලා බලහං. ජය!!! 😁♥️
@chanuihalawaththa
8 ай бұрын
ඔය ඔක්කොම අහලා තියනවා මචං❤
@slsamarawikkrama2809
9 ай бұрын
එදා ඉදන් අසාවෙන් ඇහුව එකම රැප....මනක්කල්පිත අදරෙයි ❤️❤️❤️❤️
@iruntharusha
9 ай бұрын
පොන් එක අතට ගත්ත ගමන් නොටිෆිය දැක්කා Fv . Manakkalpita 😊🖤
@madushankamadu4350
Ай бұрын
ඇදුම ඇතුලේ ඉන්න ඔයාව නොවටිනවා නෙවෙයි...ගොඩක් වටිනවා මේ ලංකාවට....දකින්න ආසයි කවුද මේ කන හරහා මොලයට එන්නත් කරන්නෙ රැප් වලින් කියලා...ඒත් ඒ අබිරහස විසදුන දවසක මනා උබට මොනවා වෙයිද කියලත් හිතෙනවා....උබ වගේ ඇත්ත කතා කරන මිනිස්සු අඩුයි බං දැන්...ඒ රහස් අනන්‍යතාව නිසයි මිනිස්සු ගොඩක් ආදරේ..ඒ කටහඩට, ඒ හිනාවට අපි හැමදාමත් ආදරෙයි....මැරෙනකල් අහන්න පුලුවන් උබේ රැප් එපා වෙන්නෑ කොච්චර ඇහුවත්....කොහොමත් උබ වීරයෙක් මිනිස්සුන්ගේ හදවතේ ❤❤ මනා කියන්නෙම brand එකක්...පිස්සුවක්... ❤❤❤❤❤❤
@aaaggg9856
8 ай бұрын
රැප් කියන එක මුලින්ම ඇහුවෙ උබෙ කටහඩින්🤫❤ අන්තිම රැපත් උබෙ එකක් වෙයි..මල් රැපකට වඩා රට ගැන අහල මැරෙන එක පට්ට❤ උබ හිත්වල hero උනේ අද ඊයෙක නෙමේ❤ #mana❤
@amiYa-6969
9 ай бұрын
ස්කෝලෙ යන කාලෙ ඉදං උබ් තාමත් ඇබ්බැහියක් බං, ඒ කාලෙ මුල් වදන ආයෙ මතක් කරා, පරන බීට් එක සුපිරියක් මනා ❤
@Shashi_chamu
9 ай бұрын
යද්දී මරනෙට pack කරන් යන් පින් කදක් මේ අපේ අතේ 💥💀
@Dilsaradanujadilsaradanuja
9 ай бұрын
මනංකල්පිත respect brother ❤ දිගටම ඕනි ❤️🔥
@filmtvseries7074
9 ай бұрын
Lyrics ලියපු කෙනාට ජේසු පිහිටයි ,බුදු සරනයි .. ❤️❤️🤘🤘
@Manjushenu12.27
5 ай бұрын
ආසම රැපර්...කන හරහා මොලෙට🤟
@milinsithum4603
5 ай бұрын
සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊
@vihanganethsara5334
9 ай бұрын
පොඩි ළමයි කාලේ ඉඳලම අහන උන් කෝ 😂🔥♥️
@Kanchanakanchana777
9 ай бұрын
ඇයි දැන් ඔයාගේ ලොකුද😊😊
@chanchalagunawardana2285
5 ай бұрын
@@Kanchanakanchana777 😅😅😅😅
@nimeshperera3247
9 ай бұрын
නොටිෆිය දැක්ක ගමන් මාර සතුටක් ආවෙ....❤❤❤
@lahiruedirisinghe6601
9 ай бұрын
සුපිරියක් තමයි ඉතින්..අන්තිමට සනාගෙ කතාවේ අවසානෙට මනාගෙ හිනාව නියමෙටම ගැලපුනා.😂🤘♥️
@nuwanthushara6967
9 ай бұрын
රට වෙනුවෙන් කතා කරපු ඒ වචන ටික වටිනවා..........❤
@PasinduKumara-se7ds
9 ай бұрын
Supiri.පොඩි කාලේ මනක්කල්පිත අහද්දි රැප් කියන වචනෙ දන්නෙත් නෑ,ඒ දවස්වල නොදැන අහලා තියෙන්නෙ රැප්❤❤❤දැන් දැනගෙන අහනවා❤ඒකයි වෙනස ආදරෙයි මනක්කල්පිත,ඔයාගෙන් තමයි මුළින්ම රැප් එකක් සහ ආසාවෙන් ඇහුවනම් ඇහුවේ❤💚❤ජයබෝ මනක්කල්පිත.පටන් ගද්දි දාන හිනාවට තමයි ආසම❤❤❤❤❤❤❤❤
@malindumethsara5780
9 ай бұрын
මනක්කල්පිත දිගටම රැප් ඕනේ බොසා 💪 ❤
@Sadiyaasd
9 ай бұрын
මං පලවෙනිය සිංහල රැප් එකක් කියලා අහුවෙ ඔයාගෙ රැප් එකක් ඒ කාලෙ අද වගෙ මතකයි ආදරෙයි මනා ❤
@KOTAz_vlogger
9 ай бұрын
අද ඔයත් rapper කෙනෙක්❤️🩹
@nirosahanbandara4948
9 ай бұрын
math
@rajithadeshan2908
9 ай бұрын
මමත් මුලින්ම ඇහුවෙ පොලිසිය...
@maduawaofficial
9 ай бұрын
මනා අයියට ආගමකට වගේ ආදරේ කරන අය මේ පැත්තට😘♥
@Lahi_Trading
9 ай бұрын
Here
@disasgamage4349
9 ай бұрын
Aniwa
@Namada.Balanne.No.neme3
9 ай бұрын
Ekenma❤❤❤❤
@Ishani_Peiris_18
9 ай бұрын
😛😘😘
@saksithavimukthi3778
5 ай бұрын
මනා ගේ රැප් වලට ගහන්න රැප් ලංකාවේ නෑ එකෙන්ම මොලේ කුඩු වෙන්න දෙන්නේ ලෙසටම ආදරේයි ❤❤❤❤❤
@PradeepPradeep-qe6fc
9 ай бұрын
කවදා හරි ඔය මුණ බලලා තමයි මම මැරෙන්නේ❤❤❤
@MR.Amizing
9 ай бұрын
මනංකල්පිත සිංදුවක් දානකන් බලන්හිටපු අය කෝ බලන්න.🥰 anthima tike sanawa mathk una 😂
@channelchip84
9 ай бұрын
Mana ge vibe eka Thamai Heuve ❤💥 Respect Brother Legend is back 😈❤️💥
@chathumjanisha8604
9 ай бұрын
හැම පාරම හරිම වෙලාවට එනව ආදරෙයි මනා ❤️❤️
@DANIELJD8
4 ай бұрын
මේ මුන්ගෙ මොල හේදෙන්න රැප් හදන උබ වගේ වැඩ්ඩෙක් ලoකාවට ඉන්නව දැක්කම ඇහැට සතුටු කදුලක් එක්කම පට්ටම සතුටක් එනව බන්🙏❤️
@milinsithum4603
5 ай бұрын
සිල්වත් ගුනවත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රැපක් කරපල්ලා එහෙනම්😊😊😊
@GimanUdarshana
9 ай бұрын
කුනුහරප කියන රැප් අතරේ මේ වගේ ආදර්ශ රැප් කියනවා කියන්නෙ එකෙන්ම ගැම්මක්💚 #Respect
@ManeeshaImethma-oy6qp
9 ай бұрын
Manakkalpithage rap lagadida ahanna gththe🤣💖💖
@MaleeshaLakshan-vf5po
9 ай бұрын
@@ManeeshaImethma-oy6qp ඒකනෙ බන් පොලීසිය රැප් එක අහලා බලන්නකො😅😅😂
@slteachmaster
9 ай бұрын
මේ rap එකෙත් කුනුහරප දෙකක්න්තුනක් කිය උනා කියලා මතක් උනාම 😹🤏
@Yellow7498
9 ай бұрын
lagadi rap ahanna gththe neda
@meghnadhsenavirathna6973
9 ай бұрын
මේකෙ කුණුහර්ප තියෙනව යකෝ.කුණුහර්ප නැති රැප් හොයන huttige පුතෙක් මෙතන කොමෙන්ටු අස්සෙ රැල්ලට උදලු ගානව.උබේ අනිත් කොමෙන්ටු දැක්කම තේරුම් යනව රැප් සාජ්ජෙ මනා performe කරපු ඇතාගෙ විලාපෙ කෑල්ලක් බලල තමා මනාව දන්නෙ කියල.උබල වගේ මල් ponnayo තමා කුණුහර්ප නරකයි කිය කිය දාර බඩු හෙලුවන් නටන music video වලට next level කියන්නෙ.😹😁
@MR_VIDU.
9 ай бұрын
Mana is back ♥️💯
@kaveeshasapsara
9 ай бұрын
vidu 😍😍😍😍😘😘😘😘
@kaveeshasapsara
9 ай бұрын
vidu reaction oni manikaw 😍😍😍😍😘😘😘😘😘😘
@SLeditor
9 ай бұрын
මනා ආසම රැපෙක් සුපිරියක් 👑👑❤
@farhansharif4243
8 ай бұрын
Yoyo Manakkalpitha from Space, Galaxy 🚀🌌 Lucky to have you as Sri Lankan Citizen 👌✋
@matheeshachamod
5 ай бұрын
සිරි මාන්න = මනා😌ඇදුම ඇතුලෙ ඉන්න එකාටයි ඇදුම ඇදන් ඉන්න එකාරයි දෙන්නටම ආදරෙයී.තැන්කූ මනා ලේ හෙල්ලෙන ගැම්මක් හිතට දෙනවට☺️💕
@Chathuwa457
9 ай бұрын
එකදිගට අයත් ඕනේ🥺💗...කලින් වගේ පේලි වැඩි rap
@dila377
9 ай бұрын
ආයේ ආවා බොසා.... දිගටම ඕනී ❤️
@nirmalsilva6385
9 ай бұрын
කාලෙකට පස්සෙ සුපිරියක් ❤❤❤❤
@pawaniperera1244
9 ай бұрын
ආස කෙනෙක්.. ❤දකින්න ආසයි. පොඩි කාලේ ඉදන් fan knek ... kiyna ewa aththak misak boruwak na.. ewa aththa nisa samaharakt iwasn inn amrui.. aulk na gahana gemata jaya wewa aiye. Hmdetama suba pathanwa .. hadawathinma ❤ ❤Manakkalpitha brand ekak ❤
@srivishwabuddhamuni
5 ай бұрын
Yo yo විශ්ව බුද්ධ Came from Universe 💚🍃😌
@sadaruwan4307
5 ай бұрын
එලිබැහැලා මෙන්න 😂
@kasuntharaka1048
5 ай бұрын
😡
@janithchathurange4012
5 ай бұрын
විශ්ව බුද්ධ....❤
@nocaption2024
9 ай бұрын
පොඩි කාලෙදිත් ඇහුවා ලොකු උන්ට කිව්ව කියපු රැප් දැන් 21 ඒ කාලෙ වගේම තමා මනා රැප් අහන අහන වාරයක් පාසා ඇගේ ලේ කකියනවා ❤
@DinukaSadaruwan-e8q
9 ай бұрын
රටේ ප්‍රශ්නෙකදි එලි බහින සුපිරි ඩයල් එකක්❤🎉
@lakdinubandara7336
9 ай бұрын
පරණ වයිබ් එක ❤😎💥🥺.ස්වස්ති සිද්ධම් මනා ❤
@karunasesanjeewa
9 ай бұрын
Yohani kiyana ammandige shishne wageda mewa... . Respect brother ❤
@udanirathnayake7558
9 ай бұрын
ඒකනම් පිස්සුවක් මනාගෙ වැඩ කොහොමත් දන්නවනේ❤❤❤ ගොඩක් කල් බලන් හිටියා අලුත් රැපක් එනකන් කවදත් මනාට පට්ට ආදරෙයි❤❤❤
@PasinduBodhaka
9 ай бұрын
,drill team,mansik, mobbig, රැපර්ස්ලා අතරින් ඇත්ත කතා කරන තවත් රැප් විරුවෙක් තමයිඩෝ manakkalpitha. ආදරෙයි හැමදාමත් හදවතේ ඉන්නේ 💟🙂
@MRNavindu7
9 ай бұрын
uba kiynne drill team boru kiynne kiyld hutto
@MRNavindu7
9 ай бұрын
artist lv mention krl tina vidiyen kiytaki koi kale idn rap ahnn gtt ekekd kiyl
@PasinduBodhaka
8 ай бұрын
@@MRNavindu7 thota comment kiiwala therum ganna bari nam paco dennathuwa idapan. Gon kariya😏👍 tho rapersla gana igena ganna kalin comment ekak kiwala hariyata therum ganna balpn pky 😂👍
@sudeerashashimal3748
9 ай бұрын
ආයෙත් ආව එකට සතුටුයි ❤🫡
@sadunsanjaya8930
9 ай бұрын
Notification dakka vithrai ❤
@Kira_kirei_desu_ne
5 ай бұрын
Yo. Keep up the good work. අපි ඉන්නෝ.🙌✌️
@Sheveendulneth2004
8 ай бұрын
Much love mana...♥️ ටොක්කට ටොක්ක බොක්කට බොක්ක 👍
@Pramuditha_FF
9 ай бұрын
සුපිරියක්...දිගටම Rap ඔනේ ඉක්මනට...❤️🔥
@heldargaming
9 ай бұрын
Nice rap keep it up ❤
@tanushasathsara467
9 ай бұрын
Nothing to up he's in god level 💯😈
@TheekshanaAnuhas-o7o
9 ай бұрын
😂
@dilzn9041
9 ай бұрын
bro born yesterday
@Sathmisdiary951
8 ай бұрын
@@dilzn9041😂
@zeeroooo
8 ай бұрын
තව යන්න ලෙවල් එකක් නෑ මනක් කල්පිත යන්න ඔන සිපිරිම තැන ඉන්නෙ ❤️🔥 ආදරෙයි මනක් කල්පිත .
@Mahinda2019
9 ай бұрын
Respect පුතා අපිට මේක සෙට් 💯😂❤
@meenutattoos9267
9 ай бұрын
මනක්කල්පිත කියන්නේ පට්ට. ඒත් 😭😭😭අදටත් දන්නේ නැ ඇත්තටම මේ කවුද කියලා මන්. ඒත් මන් පට්ටම ආදරෙයි මනා. රට වෙනුවෙන් ඇත්ත එලියට දාන කෙනෙක්.. පක්ෂ, පාට, ආගම් බේද නැතිව ඔක්කොටටම දෙනවා රිදෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Shakthivlogs
5 ай бұрын
❤❤ රිදෙන්නම දීලා බොසා 💎💎
@ishanameesha
9 ай бұрын
Ptta ptta adreyi මනංකල්පිත❤❤❤❤
@dmpanther2533
9 ай бұрын
එනකන් බලන් හිටියෙ🖤🔥
@HelloHello-fs5cl
9 ай бұрын
Adeh❤ It's gonna be a blast💥❤️
@sujeewaPrasanna-is6ct
7 ай бұрын
උබ විතරයී අසාධාරනේ ගැන කතා කරන්නේ බං❤
@Shanefebi2
9 ай бұрын
ගැම්මක් බන් තව තව රැප් වීඩියෝ දාහන්.good luck 😌🖤💨
@shenalfernando1181
9 ай бұрын
ඕනම දේට උබ කියනව රැප ඒකට ආන්න ඒකට ආදරෙයි ❤ ඒත් එක්කම. මගෙ රට ගැන මට දුකයි ඒ උතුම් වූ ධර්මය ගැනත්...😢😢😢
@musichub9669
9 ай бұрын
ලැයිතුවෙ ඉන්න හොද කැරියෙක් 🎧⛓️
@hasanthamadushanka8383
9 ай бұрын
දිගටම ඕන මනා අයියේ 😘❤️😍
@Moonpage99
9 ай бұрын
අම්මෝ ඒ කට හඩ බලාපොරොත්තුවෙන් මයි හිටියේ❤❤❤
@dinushalakmal5628
5 ай бұрын
කොන්ද පණ තියෙන සුපිරිම රැප කෙනෙක් Respect Brother
@jeewatherapper472
9 ай бұрын
Supiriyak❤🎉
@Pasindudilshan32
9 ай бұрын
මනා...❤❤ නියමයි ❤
@Sesa99-b7s
9 ай бұрын
ඒකනම් සුපිරියක් මනා අයියෙ ❤
@banoshjayasanka
8 ай бұрын
පලවෙනි රැප් එකේ ඉදන්ම උබේ හැම රැප් එකකටම අපි ඉන්නව උබ එක්කම ,රටේ ප්‍රශ්න ගැන කතා කරන එකම රැපා♥ සල්ලි අරන් ආත්මෙ පාවල දෙන්නෑති එකම එකා කිසිදා නොමැකෙන මනංකල්පිත 🤟🤟🤟🤟🤟
@chanuka_sandeepa
5 ай бұрын
කාලෙකින් එකක් එනකන් බලන් හිටියේ මනා❤️
@Chathuranga2001-J6
9 ай бұрын
මනංකල්පිත ❤️❤️ Respect 👍❤️
@_JA_NA_
9 ай бұрын
නොටිෆිකේශන් එක ආපු ගමන් බලපු සෙට් එක මෙ කොනට 😗🖤
@pasidumihishan4293
9 ай бұрын
😮
@Theminda____X
9 ай бұрын
මනා පරන vibe එකටම ආයේ ඇවිත් ගැම්මක් කොල්ලෝ 😼❤️
@pasiboy9093
8 ай бұрын
පලවෙනි රැප් එකේ ඉදන් ඒ කාලෙ ඉදන් මේ වෙනකම් තාම මනාගෙ රැප් වලට ආසයි ආයෙ එකදිගට දාමු ඉස්සර රැප් වලට වඩා පොඩ්ඩක් වෙනස් වගේ දැනෙනවා මේක. රටවෙනුවෙන් රැප් එකකින් හරි ගේමක් ගහන මනාටත් ස්වස්ථි සිද්ධම්❤
@tharushatharusha6246
9 ай бұрын
ඒ දවස් වල පොඩි ලමයි දැන් ලොකුයි ලොක්කා 😎🔥 ලිරික්ස් ලියපු දෑතට බුදුසරණයි 💥
57:29
Sinhala rap nonstop (Manakkalpitha)
JanitH
Рет қаралды 85 М.
3:26
GZER x @Manakkalpitha | Saadu kaaree | සාදුකාරේ | Official Lyric Video
GZER
Рет қаралды 2,8 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 35 МЛН
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 37 МЛН
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 124 МЛН
2:20:23
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
НТК Show
Рет қаралды 1,2 МЛН
6:05
මල්ලී කදුළු ගෑස් ගහන්නේ නෑ ඕක ගලවපන් | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 344 М.
13:03
හිතට වදින සුපිරිම රැප් | Top Raps for Sinhalab(vol 03) / TM_ MUSIC
TM_Music
Рет қаралды 331 М.
2:40
Athage Wilapaya - Manakkalpitha Ft. Sandeep Jayalath | Chamath Sangeeth
Manakkalpitha
Рет қаралды 3,5 МЛН
4:10
Manakkalpitha - Kotiyage Vilapaya Sinhala Rap (Number 15)
Manakkalpitha
Рет қаралды 1,1 МЛН
26:11
හිතට වදින සුපිරි රැප් 👌❤️
MATHEE SONG
Рет қаралды 155 М.
7:11
Manakkalpitha - Sinhala Rap | Premaye Arutha (ප්‍රේමයේ අරුත)
Manakkalpitha
Рет қаралды 128 М.
3:10
Dilo - Andakare Man (Official Music Video)
Dilo
Рет қаралды 35 МЛН
5:30
Manakkalpitha - Vigneshwaran Sinhala Rap (Rap Number 9)
Manakkalpitha
Рет қаралды 568 М.
3:26
Sadu Kare- සාදු කරේ (@MKKP×GXER)#Manakkalpitha×GZER #trending #quotes #video #tiktok #reels #music
SHADOW BOY
Рет қаралды 56 М.
4:12
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 1,8 МЛН
00:37
Sigma baby, you've conquered soap! 😲😮💨 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 35 МЛН