PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO

  Рет қаралды 1,741,623

Yasas Sandakelum යසා 🇱🇰

Yasas Sandakelum යසා 🇱🇰

Күн бұрын

SHAN NIRO - PAWENA JATHI - Official Lyrics Video
Subscribe to My Official KZbin Channel For More Updates
youtube.com/@y...
Artist | Shan Niro
Lyrics | Shan Niro
Melody | Shan Niro
Mixed & Master | Thiwanka Pinnawala
Producer | Yasas Sandakelum
Product Company | Yasa Photography
Animation & Editor by SJ Graphic - Sanju Jayarathne
Special Thanks Wasantha Sena Weliange
පාවෙන ජාති හවසට ජාති
අතට එයි එති එතී
හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
ඉන්නයි පා වෙවී
ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
නීතිය ඇත වැට බැදලා
ගස් ගල් යට වනගත කරමින්
අපි හැංගෙමු සැප හොයලා
නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
#pawenajathi #shanniro #yasassandakelum #yasa #yasaphotography

Пікірлер: 1 500
@SHANPUTHA
@SHANPUTHA Жыл бұрын
Shan Niro අයියා ඇස්පනාපිට ප්‍රත්‍යක්ෂ ඔප්පුවෙන් කෝමත් සුපිරි වැඩ්ඩනෙ, මේං ඕං අපි සාක්කි...! මේක ආතල්❤ Yasa මල්ලි ඇවිල්ලා ඉතිං වෙනම චරිතෙ, පැහැදිලි සහෝදරයෙක්💯 Lyrics/voice /Melody 💣
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
ස්තුතියි සහෝදරයා.. ඒ වචන ටික 🥺🖤 අපි හැමදාමත් ඔයා ලගින් 😍 ආදරෙයි මාගම්පුර 🇱🇰
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks ශානා.ආදරෙයි එකෙන්ම ❤❤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අපි මේව හම්බවෙලා කතාකරන්න ඕන කාරනා මිතුර 🤭🤭. ආදරෙයි ශානෝ.❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
පාවෙන ජාති හවසට ජාති අතට එයි එති එතී හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ ඉන්නයි පා වෙවී ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින් නීතිය ඇත වැට බැදලා ගස් ගල් යට වනගත කරමින් අපි හැංගෙමු සැප හොයලා නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
@NITHUWA
@NITHUWA Жыл бұрын
@PathumTheekshana-us1wy
@PathumTheekshana-us1wy Ай бұрын
සින්දුවට තියන අසාවට ගම දෙවනත් වෙන්න අහනගමන් ගෙදරින් බැනුම් අහන උන් මෙ කොනට
@DwMadura
@DwMadura 27 күн бұрын
මේ ඉන්නේ😂
@DwMadura
@DwMadura 27 күн бұрын
දැනුත් blootooth 😅
@janakagunarathne8223
@janakagunarathne8223 21 күн бұрын
මේ වෙලාවෙත් ඔෆිස් එකේ අහනවා
@kavindusaranga346
@kavindusaranga346 18 күн бұрын
මේ වයිෆ් ට තේරුම් කරන ගමන්...❤😂
@PathumTheekshana-us1wy
@PathumTheekshana-us1wy 14 күн бұрын
@@kavindusaranga346 🤣
@dush429
@dush429 Жыл бұрын
හවසට පාවෙන ජාති හොයන කොල්ලො මේකට Like එකක් දාන් යන්න. 🍁🤍
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
අනිවා 🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
මමත් එක්කම 🤭😂😂
@yasassandakelum
@yasassandakelum 11 ай бұрын
මිලියනට ලගා වූ වගයී 🥺🖤
@deshanroddrigo7640
@deshanroddrigo7640 10 ай бұрын
තව දවසයි දෙකයි මිලියනයට ❤🤘
@sushanawantha3012
@sushanawantha3012 7 ай бұрын
ජය යසා...
@ShanPuthaMP
@ShanPuthaMP Жыл бұрын
සම්භාව්‍යමය අදහස්, අව්‍යාජ මදහස්, ගැහුවම පොඩියට පේනවා කොරහත්, භාවනා යෝගීව කොල්ලො අරහත්.....! ❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
ස්තුතියි මාගම්පුර වැසියනි.. 🖤💯
@ShanNiro
@ShanNiro Жыл бұрын
ඔයාගෙ අදහස් කොහොමත් අනුහස් ❤❤❤
@ShanNiro
@ShanNiro Жыл бұрын
එකෙන්ම සගෝ ❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
පාවෙන ජාති හවසට ජාති අතට එයි එති එතී හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ ඉන්නයි පා වෙවී ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින් නීතිය ඇත වැට බැදලා ගස් ගල් යට වනගත කරමින් අපි හැංගෙමු සැප හොයලා නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
@dmarks9883
@dmarks9883 Жыл бұрын
මේකත් දැම්මනම් මරු.. 😂
@chathuradilhan2492
@chathuradilhan2492 11 ай бұрын
මල්කරුවන්ගේ ජාතික ගීය💚🍁🍃
@ShanNiro
@ShanNiro 11 ай бұрын
❤❤❤
@yasassandakelum
@yasassandakelum 10 ай бұрын
🖤
@AsankaSandaruwan-cr8rr
@AsankaSandaruwan-cr8rr 7 ай бұрын
ආදරෙයි ඈ
@sanduneranda4637
@sanduneranda4637 5 ай бұрын
❤❤
@MADUWA
@MADUWA Жыл бұрын
Meka patta Ahase jaathi wadak ❤💥💯 Yasa as always keeps doing the work great ! 💯
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
Thanks bro, Maduwa 🖤💯 නුවර 🇱🇰
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks මදු මලේ .වටිනවා ඒක ❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
පාවෙන ජාති හවසට ජාති අතට එයි එති එතී හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ ඉන්නයි පා වෙවී ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින් නීතිය ඇත වැට බැදලා ගස් ගල් යට වනගත කරමින් අපි හැංගෙමු සැප හොයලා නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
@Shanu_girl_official
@Shanu_girl_official Жыл бұрын
💥💟🔥🖤
@DeviCube
@DeviCube Жыл бұрын
aniwa
@doomburst392
@doomburst392 Жыл бұрын
"හිතට බර දෙන ලොකු වචන නෑ... හිතට වද දෙන බොරු වචන නෑ.. මේ නිකන් සරල වචන...! 🫶🏻🍃♥️ "
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
40K පාවූ වගයී 🍀🖤
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Hammah.... 😅😂 Super
@-nuwaraahasayata
@-nuwaraahasayata Жыл бұрын
දැන් 194k පාවෙලා
@gtv_official
@gtv_official 10 ай бұрын
😍🔥
@yasassandakelum
@yasassandakelum 10 ай бұрын
ස්තුතියි.. ජනපතිතුමණි 🖤💯
@ShanNiro
@ShanNiro 10 ай бұрын
Thanks brother 💜🍁💜
@X_sltopic_X
@X_sltopic_X 3 ай бұрын
​@@yasassandakelum😂💚💛❤️
@Sunesh-1994
@Sunesh-1994 Жыл бұрын
නිල් පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා ❤❤ Patta 😍😍
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
ඔව් ඈ.පරිස්සමෙන් හොදේ 🤭🤭🤣🍁❣️🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
50K 🖤 ස්තුතියී සියළුම දෙනාට #යසා
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 Жыл бұрын
188k පා වු වගයි😍
@rosh-fernando
@rosh-fernando Жыл бұрын
සුපිරියක්.. '" හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පාවෙවී" line එක වැදුනා සහෝදරයා .. simple and amazing work ❤ 🇱🇰🇦🇪
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@දසූවා-ඬ7ඟ
@දසූවා-ඬ7ඟ Жыл бұрын
Tik Tok එකෙන් සිංදුව දැකලා අපු අය මෙිකට ❤ එකක් දන් යමුද 😋❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
Thanks 🖤
@sahaniroshan3322
@sahaniroshan3322 Жыл бұрын
❤️
@Sangeeth_official
@Sangeeth_official Жыл бұрын
Tik tok කියන්නේ මොකක්ද 😢😮🦧
@Yasiruchathuranga
@Yasiruchathuranga Жыл бұрын
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks Brother 🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
200K 🖤 පාවූ වගයී ☘️
@ruksalaprasadini7887
@ruksalaprasadini7887 Жыл бұрын
👍👍👍❤️
@janakagunarathne8223
@janakagunarathne8223 21 күн бұрын
අහනවා, අහනවා ඉවරයක් නෑ දෙයියනේ ... නැටවෙනවා ඉබේටම.... මාර පන්ච් එකක් ඒක.... ආදරෙයි... උඹට... මේවගේ ලස්සන එකක් බැස්සුවට...❤❤❤❤
@dushansigma
@dushansigma Жыл бұрын
4n එකෙං ඇහුවා වාහනෙට connect කරලා ඇහුවා ගෙදර ආව ගමන් party box එකටත් ගහලා ඇහුවා..gd job මචං..ෆට්ට...❤🖤💫
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අනේ thanks සගෝ ❤❤❤
@sandaruthilinaka775
@sandaruthilinaka775 Жыл бұрын
​@@ShanNiroසුපිරියක් ❤❤
@PasinduKumara-se7ds
@PasinduKumara-se7ds Жыл бұрын
5 පාරක් විතර ඇහුවා ලස්සන නිර්මාණයක්,යථාර්ථය,වසන්ත සේන වැලිඅංගේ සර්,යසස් සඳකැළුම් අයියා❣️💪ජය වේවා!!!
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
ස්තුතියි මල්ලි 🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks Brother ❤🎉
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
එල එල
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉❤❤❤
@kavindalakthilina8566
@kavindalakthilina8566 9 ай бұрын
මාවනැල්ලෙ ගැම්මක් තමා ❤
@ShanNiro
@ShanNiro 8 ай бұрын
ආදරෙයි සහෝ ❤❤❤
@bhathiyawanasundara9798
@bhathiyawanasundara9798 8 ай бұрын
දෙහිමඩුවේ වල්පොලේ ගැම්මක්
@freefire-zt3iy
@freefire-zt3iy 9 ай бұрын
තෙරුමත් වටිනවා. වැරදි කරන එවුන් තමයි හයියේන් සාදු කාර දුන්නේ.❤❤
@ShanNiro
@ShanNiro 9 ай бұрын
අනිවාර්යයෙන් ❤❤
@JayamalSuridu
@JayamalSuridu 9 ай бұрын
පාවෙන ජාති නම් පාවිච්ච්‍යක් නෑ 😢ඒ උනාට මෙලඩි එකටයි ලිරික්ස් ටිකටයි පට්ටම ආසයි...❤ 😻
@ShanNiro
@ShanNiro 8 ай бұрын
Thanks Brother ❣️❣️❣️
@selakawijayasinghe8611
@selakawijayasinghe8611 Жыл бұрын
විනාඩි දෙකෙන් තුනෙන් සම්පුර්ණ කතාවම❤️සුපිරියක්
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum 10 ай бұрын
ආදරෙයි රත්තරංලා 🖤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
80K සහෝදරවරුනී 🖤
@kalumgunawardana7751
@kalumgunawardana7751 Жыл бұрын
10M වේවා
@nadeera7098
@nadeera7098 Жыл бұрын
100k ynw yasa aniware
@hunpudbusinessacademy3466
@hunpudbusinessacademy3466 4 ай бұрын
1.5 million සහෝදරවරුනි 😌♥️‼️
@Mr.Dev28
@Mr.Dev28 6 күн бұрын
සහරා ෆ්ලෑශ්ලගෙ ඩාර්ක් ස්ටුඩියො නන්ස්ටොප් එක අහලා තමා මේක හොයාගෙන ආවෙ ❤
@amalpriyantha8927
@amalpriyantha8927 2 күн бұрын
මමත් 😂❤
@kasunsandaru6584
@kasunsandaru6584 Жыл бұрын
කාලෙකින් අර්ථවත් ... ෆට්ටම ❤❤ රෙගේ සිංදුවක් ෆට්ටම ..ජය වෙවා.. jah rasthafari bless you.. ❤❤ නියමයි ෆට්ටම ..
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks thanks brother ❤❤❤
@ravindumihiranga3297
@ravindumihiranga3297 Жыл бұрын
Shan niro brother ❤ oxygen පරනම් ලීඩා 🎸
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
🎉🎉🎉🍁🍁🍁🍁. Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@ruwanchanaka2877
@ruwanchanaka2877 Жыл бұрын
🎉🎉අපි හැංගෙමු සැප සොයලා නිල් පාට වාහනේ ඇවිදින් නැත්තන් යයි අපි කුදලා❤❤❤🎉
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අම්මෝ හා 🤭🤭🤣🤣
@udeniapsara2786
@udeniapsara2786 9 ай бұрын
නිල් 💙🙂පාට වාහනේ ඇවිදින් නැත්නම් යයි අපි කුදලා 😍😍✌️ ශාන් අයියා ❤️❤️❤️ ඒක සුපිරියක් 🥰
@ShanNiro
@ShanNiro 8 ай бұрын
Thanks Sist ❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
10K 🖤 ස්තුතියී... ප්‍රිය රසික.. රසිකාවියනී..
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
100K යකුනේ 🖤🥺
@nadeera7098
@nadeera7098 Жыл бұрын
Mn kewa ne yasa❤❤❤
@KavinuPamuditha-x8c
@KavinuPamuditha-x8c Жыл бұрын
සින්දුවේ මුල dr..රූමි රූබන් තුත් ඉන්නවා..එයා දෙන උපදේශ ටික මරු..ඒ වගේම සින්දුවත් ලස්සනයි ..හැන්දෑ වරුවක් දෙයියෝ මැව්වේ ඉන්නයි පා වෙවී❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අනේ Thanks brother 🍁🍁🍁
@neranjanjayasinghe9584
@neranjanjayasinghe9584 Жыл бұрын
🤟🤟💪❤සුපරියක් තමයි 👍👍🤟👌
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@dammikajayasekara4530
@dammikajayasekara4530 Жыл бұрын
Superb shano💪💪💪❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@Shanka766
@Shanka766 Жыл бұрын
සුපිරියක්...අමුවෙන්ම දීලා තියෙනවා.මරු.
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
250K 🖤☘️
@chanukathilakarathna254
@chanukathilakarathna254 11 ай бұрын
eka nam srawatapa paharak brother🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅🏅♥♥♥♥♥♥♥♥♥♥
@ShanNiro
@ShanNiro 10 ай бұрын
Thanks thanks thanks brother 💜🍁💜
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
ආදරෙයි බන් සුපිරි ගේමක් ගහමු මයෙ උන් ටික❤🎉
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks සහෝ 🎉❤🎉❤
@nadishAgnforever
@nadishAgnforever Жыл бұрын
@@ShanNiro 💓🌚💎
@Sithum_dilshan
@Sithum_dilshan Жыл бұрын
හඳට ගිය වෙලාවක මරු සිංදුව❤️
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@sanjayaHerath703
@sanjayaHerath703 Жыл бұрын
වැඩ්ඩෙක්❤ ඒකයි 2ක් ඇහුවේ,ආයෙත් අහනවා පට්ට❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
😊🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@KpkdamithEranga
@KpkdamithEranga Жыл бұрын
Supiry shan niro
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
Thanks brother ❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
70K 🖤
@mrbaza952
@mrbaza952 Жыл бұрын
පාවෙන ජාති .. මරු 💙👍❤️ ft...
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
ම්ම්ම්ම්ම් 🍁🍁🍁
@kasunsenarathna1099
@kasunsenarathna1099 11 ай бұрын
මල් කොල්ලෝ❤️💚💙💜️
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉🎉🎉
@pradeepxdissanayake1359
@pradeepxdissanayake1359 Жыл бұрын
ජය වේවා ශාන් මල්ලී...
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks අයියා ❣️❣️
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@theuniqueru
@theuniqueru Жыл бұрын
Real කතාවත් එක්ක සුපිරියක් මේක නම්. #පාවෙනජාති ❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤❤
@shanhardwell7943
@shanhardwell7943 Жыл бұрын
සුපිරි වැඩක් යසා මල්ලී ❤ shan niro නියමයි brother ඒක සෙට් ❤🎉
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
ස්තුතියි අයියන්ඩි 🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤❤
@madushagimhan7836
@madushagimhan7836 10 ай бұрын
සුප්පාහ් 😍❤️🍁
@ShanNiro
@ShanNiro 10 ай бұрын
Thanks brother ❤❤
@anuruddaabenayaka7066
@anuruddaabenayaka7066 11 ай бұрын
සුපිරි බං 🔥🔥
@yasassandakelum
@yasassandakelum 11 ай бұрын
🖤
@NaviduNethsara-b1o
@NaviduNethsara-b1o Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්,ග👌
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉🎉
@dammikajayasekara4530
@dammikajayasekara4530 Жыл бұрын
Adoo supiriyak machan shano💪💪💪jayen jayama wewa!!!❤❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤❤
@Kennyvlogs588
@Kennyvlogs588 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...💓😍
@ShanNiro
@ShanNiro 9 ай бұрын
Thanks brother ❤❤❤
@vishwaniroshan2964
@vishwaniroshan2964 Жыл бұрын
මලක් ඇද ඇද පාවන්නෙ සුපි😍රි❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉🎉❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
30K Views 😍
@damidujy
@damidujy Жыл бұрын
වෙනම රහක් ❤❤❤❤❤ ජය 💪💪💪👊
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@dineshkumara4269
@dineshkumara4269 Ай бұрын
එළ bro ❤️👍
@DINUWA_MODZ
@DINUWA_MODZ Жыл бұрын
ගැම්මක් මචං 🥺💗
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
පාවෙන ජාති හවසට ජාති අතට එයි එති එතී හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ ඉන්නයි පා වෙවී ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින් නීතිය ඇත වැට බැදලා ගස් ගල් යට වනගත කරමින් අපි හැංගෙමු සැප හොයලා නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
@wasanthaindunil8300
@wasanthaindunil8300 Жыл бұрын
මේකේ කැරෝකෙ එක ඔනෙ ඉක්මනට
@wasanthaindunil8300
@wasanthaindunil8300 Жыл бұрын
සු❤පි❤රි
@ShanNiro
@ShanNiro Жыл бұрын
🎉🎉🎉
@kamlakamil4030
@kamlakamil4030 Жыл бұрын
Cupiriyak wastho
@HasithaDilsha-j8m
@HasithaDilsha-j8m Жыл бұрын
🍁🍁🍁 mewelawata meka patta hade idan ahanwa wage 👍
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
❤❤❤
@sahanlakruwan7321
@sahanlakruwan7321 Жыл бұрын
අඩෝව්ව්ව්ව්ව්ව්ව් වෙනම ආතල් එකක් බන්❤❤❤❤❤❤❤❤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@wihanganethmidu7899
@wihanganethmidu7899 Жыл бұрын
වේර ලෙවල්😻🔥
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁
@Shanukapawan526.
@Shanukapawan526. Ай бұрын
මේක මෙච්චරකල් හැංගිලනෙ තිබිල තියෙන්නෙ🙈❤️
@ShanNiro
@ShanNiro 9 күн бұрын
ආදරෙයි සගෝ 🎉🎉
@rashmibaggya8396
@rashmibaggya8396 Жыл бұрын
මාරු සින්දුවක් අපිටම ගැලපෙන❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@rashmibaggya8396
@rashmibaggya8396 Жыл бұрын
@@yasassandakelum 💗💗
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@rashmibaggya8396
@rashmibaggya8396 Жыл бұрын
@@ShanNiro 🍁🍁☘️
@divisekaraAmila
@divisekaraAmila Жыл бұрын
Yo shan bro❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
Yep brother ❤❤
@prasaddissanayake5563
@prasaddissanayake5563 Жыл бұрын
නියමයි සහෝ❤❤❤❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks සහෝ ❣️🍁❣️
@jeewan7240
@jeewan7240 Жыл бұрын
සුපිරිම තමයි 👍👍👍👍👈
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤❤
@ChanupaPiyankara-r8d
@ChanupaPiyankara-r8d 8 ай бұрын
මෙ දවස්වල 😢 යුක්තියෙ මෙහුමනෙ 😒
@LakshanMadurangaLakshan
@LakshanMadurangaLakshan 11 ай бұрын
Supiri machna❤🥃🍻🍺❤🥃
@ShanNiro
@ShanNiro 10 ай бұрын
Thanks brother 💜🍁💜
@RandewSathsara-og8mx
@RandewSathsara-og8mx Жыл бұрын
පා..වුනු ගමන් අපෙ සෙට් එක කනට හොයාගෙන යන දේ.. 🎧පාවෙන #ජාතී__ 🤟 ඇසුව වාර ගාන #ඉල්ලේ ❤️👐🤙
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁. ඒ සෙට් එකටම 😘😘😘
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@MalinduTheekshana2001
@MalinduTheekshana2001 10 күн бұрын
ශාන් අයියේ ගැම්මක් තමා බ්‍රෝ❤
@yasassandakelum
@yasassandakelum 10 ай бұрын
පාවෙන යාළුවෝ.. කෝ බලන්න.. මේ පැත්තට 😀🖤
@Udani_123
@Udani_123 10 ай бұрын
👽👌
@oshadhakavishka2003
@oshadhakavishka2003 10 ай бұрын
මගේකා😂❤
@nishanpriyantha3555
@nishanpriyantha3555 Жыл бұрын
සුපිරියක් . ජාතී....
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤
@BunnY_735
@BunnY_735 11 ай бұрын
ඒ මරු තව ඕනෙ මේ melady eken ❤🎉
@ShanNiro
@ShanNiro 11 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@yasassandakelum
@yasassandakelum 10 ай бұрын
🖤
@erangasandaruwan8448
@erangasandaruwan8448 9 ай бұрын
මිලියනයයී ❤️❤️❤️
@yasassandakelum
@yasassandakelum 9 ай бұрын
1M 🖤
@ShanNiro
@ShanNiro 8 ай бұрын
ආසයි ආ 🎉❤🎉
@thaarujayasinghe
@thaarujayasinghe Жыл бұрын
Niyamai eka nm අයියා
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@shanrandika214
@shanrandika214 Жыл бұрын
වැඩ්ඩෙක් ❤❤❤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@rathnayaka44
@rathnayaka44 Жыл бұрын
ඒක ජාති💚💛❤️
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@PradeepwasanthaWasantha
@PradeepwasanthaWasantha 8 ай бұрын
සුපිරියි💚💚💚🎉🎉🎉
@ShanNiro
@ShanNiro 8 ай бұрын
Thanks 🎉❤🎉
@IrukaTv
@IrukaTv Жыл бұрын
මරු එක 😍🔥👌
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@pubudumihiranga4503
@pubudumihiranga4503 9 ай бұрын
ශාන් අයියා මේ වෙනම රහක් ඈ
@ShanNiro
@ShanNiro 8 ай бұрын
Thanks මල්ලියේ ❣️❣️❣️
@JayangakaushalyaHettiarachchi
@JayangakaushalyaHettiarachchi Жыл бұрын
අම්මෝ ඒක මරැ..දැනුත් පාරක් ගහල අහනේ🍁❤️🤘
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අපෙන් එකෙකි ඒ මිනිසා 🍁🍁🍁
@NishanthaGunawardana-y7n
@NishanthaGunawardana-y7n 7 ай бұрын
𝗦𝗛𝗔𝗡-පුතා එල බං..කලාකරුවෙක් විදිහට හොද ගමනක් යන්න පුලුවන් කොල්ලෙක්🍁❤️රැපට තනුවට ගේමක් ගහපං🤟සදා ජය
@pradeepariyarathna8679
@pradeepariyarathna8679 Жыл бұрын
දවසේ හැමවෙලේම පාවෙන්ඩත් පුලුවන් හැබැයි හවසට සුපිරි...
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
අනිවාර්යයෙන් . හැමවෙලේම කරන කිසිම දෙයක් හැමවෙලේම ආතල් නෑ 😅
@malithdisanayaka7537
@malithdisanayaka7537 8 ай бұрын
පට්ට 👌
@ShanNiro
@ShanNiro 8 ай бұрын
Thanks Brother ❣️❣️❣️
@MilanNisheda
@MilanNisheda Жыл бұрын
#සුපිරියක්_එකනම්
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉❤❤❤
@shashikasRK
@shashikasRK Жыл бұрын
සුපිරියක් 🔥
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❤❤❤
@pasindugayan1133
@pasindugayan1133 Жыл бұрын
කමෝන් ශාන් අයියා❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@dilshanrok8480
@dilshanrok8480 Жыл бұрын
පාවෙන ජාති.. 🤟🤟 ඒක ගැම්මක්
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
500K 🖤
@lahirusandaruwan6707
@lahirusandaruwan6707 Жыл бұрын
අහම්බෙන් දැක්කෙ..❤❤❤ වෙනමම රහක් යාළු🔥🔥🔥
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@sachinthamadhushan3107
@sachinthamadhushan3107 Жыл бұрын
අපි හැන්ගේමු සැප හොයලා ❤😊
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
🎉🎉🎉
@ruksalaprasadini7887
@ruksalaprasadini7887 Жыл бұрын
ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@MadushaSamaranayaka
@MadushaSamaranayaka Жыл бұрын
අපේ එකෙක්‌ ❤️🤗
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother ❣️🍁❣️
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@Vimuwa1997-
@Vimuwa1997- 9 ай бұрын
ඕයි ඕයි වාසි මයේ මැණික ඒක❤❤❤තව මේ වගේ වාසි සිංදු ටිකක් ඕනේ❤
@ShanNiro
@ShanNiro 8 ай бұрын
ඊළඟ එක මීට වඩා රසයි මැණිකේ ❣️❣️❣️
@abdulfathah6821
@abdulfathah6821 Жыл бұрын
Supiri ❤
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
@NKRproductionssl6462
@NKRproductionssl6462 Жыл бұрын
එක මරු ආ ❤❤ පාවෙන ජාති 🤪🤪🥵
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁🍁🍁🍁🍁
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@radicalmind9516
@radicalmind9516 Жыл бұрын
Ammoh❤
@yasassandakelum
@yasassandakelum Жыл бұрын
🖤
@surangimadushika6169
@surangimadushika6169 Жыл бұрын
Patta❤❤
@ShanNiro
@ShanNiro 11 ай бұрын
❤❤❤❤❤
@Wasanamarakandage
@Wasanamarakandage Жыл бұрын
ඒ මරු ඒක 🥰👌👌👌👌👌
@ShanNiro
@ShanNiro Жыл бұрын
Thanks brother 🍁🍁🍁
Malsara ( මල්සරා ) Chamara Ramawaka | New Reggae Song 2023
6:02
Chamara Ranawaka Official
Рет қаралды 1,6 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 17 МЛН
Reggae Rohantha (Apata aithinethi)Live Check point Studio
5:00
Check Point Music Band Sri lanka
Рет қаралды 694 М.
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1,1 МЛН
Deviyange Bare | Drill Team Ft. Sanuka
8:31
Absurda.
Рет қаралды 6 МЛН
Alpha Blondy & The Solar System - Sebe Allah - LIVE at Afrikafestival Hertme 2018
4:36
Rataa Reggae Medley
7:44
Ravi Royster
Рет қаралды 1,1 МЛН
CHALI BEATS TOP 10 REMIX / CHALI BEATS
29:25
CHALI BEATS
Рет қаралды 1,5 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН