No video

Manaloli Manamaliye Rookantha Gunathilake

  Рет қаралды 679,514

MusicIsland

MusicIsland

Күн бұрын

#oldsongs #oldsongsbestmemories

Пікірлер: 116
@Sue-musicvibes
@Sue-musicvibes 4 жыл бұрын
මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ ලතැවුල් ජීවේ සංසිඳ වූයේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ
@iranganisilva2085
@iranganisilva2085 4 жыл бұрын
Nnn
@kadiraveluganeshan7207
@kadiraveluganeshan7207 4 жыл бұрын
Superb....Sulari....
@yohankavishka6377
@yohankavishka6377 3 жыл бұрын
❤️
@harshanamadusnka3419
@harshanamadusnka3419 3 жыл бұрын
Ehemada
@lakshmisagarika256
@lakshmisagarika256 2 жыл бұрын
❤❤❤❤❤❤❤
@user-xf3hg3qk1y
@user-xf3hg3qk1y 3 жыл бұрын
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජිවිතේ ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ ඇයි දෝ නොහැඟේ ළෙංගතු වූයේ ඔබ මා ළංවීලා මෙසේ ළතැවුල් දිගේ සන්සිඳවුයේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුව ගෙනෙනා සුවඳක් වාගේ පාවෙවි මාගේ ලෝවේ මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක්වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ
@sameerasandaru4135
@sameerasandaru4135 2 жыл бұрын
හිත ඉල්ලන තරු බලලා...කවුද ආවේ..
@timpro9908
@timpro9908 2 жыл бұрын
kawda malli neh...ahh Meh ape Sandaru Ayyaa neh
@danushkavitharana6262
@danushkavitharana6262 2 жыл бұрын
සුපිරි එකතුව ආචාර්ය රෝහන විරසිංහයන් සන්ෆලවර් 🎶 රුකාන්ත චන්ද්‍රලේකජ
@tharinsenadira
@tharinsenadira 3 жыл бұрын
රූකාන්ත,එදත් ,අදත් එකසේ ,ජනතාවගේ හිත් සැනසෙන්නට ගීත ම්හිරට ගායනා කරපු ,ගීත කලාවට උපරිමේට ම්හෙවරක් කරපු නිහතමානි ගායකයෙක්,,අනාගත පරපුරට ඔබ වගේ කෙනෙක් ගෙන් ලබා ගැනීමට ඇති දේ බෝහෝය,,
@prashadanuruddha439
@prashadanuruddha439 Жыл бұрын
❤️
@vihagadevinda2143
@vihagadevinda2143 3 жыл бұрын
කොච්චර අහුවත් මරු සින්න්දු
@isurianjali9894
@isurianjali9894 2 жыл бұрын
Kawadawath epa wenne na me Sindu e tharamatama Lassanai Ai Unlike Mechara Lassana Sinduwakata 🥺🥺😊😊😘😘😘😘
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
මේකෙ music එක SUNFLOWERS.සුපිරි සිංදුවක්.👍👍👍👍👍❤❤❤❤❤❤
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් වෙලා මාගේ දෑතේ දැවටී ආවෙි පවසන්න දෝ ආදරේ කවදාහෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වාගේ පවසාලා පෙු්මාදරේ
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
මනලෝලී මනමාලියේ ඔය දෑසේ කැල්මන් වෙලා මාගේ දෑතේ දැවටී ආවෙි පවසන්න දෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා මාගේ දෑතේ දැවටී ආවෙි පවසන්න දෝ ආදාරේ
@pabantha1196
@pabantha1196 2 жыл бұрын
ගියපු wedding මතක් උනේ කාට ද 😍 ආයෙ කවද ඒ වගේ විනෝද වෙන්න ලැබෙයිද දන්නෙ නැහැ...( corona pandemic season )
@ThusithaSSilva
@ThusithaSSilva 2 ай бұрын
mtath ehema thamai 😊😊
@AshPPPPPPPP
@AshPPPPPPPP Жыл бұрын
Dilini if you ever read this message I want you to know I still I love you and you are the only one I hoped for.
@mathematicallife5388
@mathematicallife5388 7 ай бұрын
Where is Dilini? Did she marry another guy?
@dilchathu4220
@dilchathu4220 7 ай бұрын
Hiii..it's me..Dilini 😅😂
@AroshDeshapriya
@AroshDeshapriya 2 ай бұрын
​@@dilchathu4220 Seriously? Are u the girl he,s talking bout? 😳😅
@gayanmuhandiram2831
@gayanmuhandiram2831 Ай бұрын
Let go man! There’s always a better girl. No point suffering.
@humptydumpty8894
@humptydumpty8894 Ай бұрын
Dilini wena ekekge katata gannw...Wena ekek ekita Diwa dnwa....hodata hukanwa...uba walalenwa.....ane ponnayek wend EPA ballo.....😂
@Pandithaya
@Pandithaya 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැති සිංදු...
@thisumfernando1081
@thisumfernando1081 2 жыл бұрын
Mage wedding cd ake assma song... mage a atheeyata man hari adarei... Hari sundrai...
@chamaralakmal3835
@chamaralakmal3835 2 жыл бұрын
ගායකයෝ බන්.....මේ. තමයි .....නැතුව මලගෙවල් වල අඩන උන් නෙවෙයි ........
@laksila7367
@laksila7367 Ай бұрын
හැගුම්බර මනරම් ගීතයක් සැමදා එක ලෙස ජනප්‍රියයි ❤
@user-jd1te7wh8e
@user-jd1te7wh8e Ай бұрын
Wooow so beautiful
@nayomimadhushani8786
@nayomimadhushani8786 2 жыл бұрын
Harima lassanai.mata mathak Wenne mage wedding aka..kochchara kaayak giyath me sinduwa parana wenne..hari ma lassanai.
@user-xf1uy9gk8r
@user-xf1uy9gk8r 2 жыл бұрын
මේ සින්දුව කොහොමත් අනිවා වෙඩින් වල කියනව. මටත් ගියපු වෙඩින් ඔක්කොම මතක් උනා.
@gameeuan9941
@gameeuan9941 2 жыл бұрын
Api asamarana lassana githayak aiyee
@shanakasadaruwan5560
@shanakasadaruwan5560 3 жыл бұрын
Lassanai ...............payala mage lowe........
@maheswariveerasamy562
@maheswariveerasamy562 Ай бұрын
Wow nice 👏 🎉
@ierandika9919
@ierandika9919 3 жыл бұрын
Wow. Awesome 👍
@chandimanishanthapereraper2330
@chandimanishanthapereraper2330 2 сағат бұрын
Neel warnakulasuriya with sunflower baking ❤❤
@thanujakumari9967
@thanujakumari9967 2 жыл бұрын
Godak adarae ma githata ahan enda asae ..lassana kata hada .oba dadanatama supapathanawa👍
@dinuwa_modz_02
@dinuwa_modz_02 4 ай бұрын
මනලෝලී මනමාලියේ❤️
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
Patta sinduwa
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 💙❤
@vihagadevinda2143
@vihagadevinda2143 3 жыл бұрын
මෙන්න නියම සින්දු☺️☺️🙂🙂
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
Lassanaiiii
@HMAajithperera-tf7uv
@HMAajithperera-tf7uv Жыл бұрын
Lasanai මාමා 👌👌👈👈👈
@wathsalaperera1887
@wathsalaperera1887 3 жыл бұрын
W.t.f Rookantha 🤗🤗🤗😎😎😎👌👌👌👌👌👌👌
@shanilkadilshan4063
@shanilkadilshan4063 2 жыл бұрын
සිංදු නම් සිංදු 🥰❤❤
@Yasiruultraboly
@Yasiruultraboly 26 күн бұрын
woow nice
@nirwankumara1286
@nirwankumara1286 2 жыл бұрын
Maru. 💙💙❤️❤️
@madushikajayawardhna3672
@madushikajayawardhna3672 2 жыл бұрын
Harima lassanaii❤️❤️❤️❤️
@spsdsenarathna4856
@spsdsenarathna4856 2 жыл бұрын
My favourite song 💖💖
@huknimal8628
@huknimal8628 2 жыл бұрын
Beautiful song
@harshanisiriwardhana8018
@harshanisiriwardhana8018 3 жыл бұрын
ලස්සනයි
@prasannasandun8805
@prasannasandun8805 2 жыл бұрын
ආදරණීයම ගීතය හැමදාටම ❤️😍😍
@kmkl9335
@kmkl9335 3 жыл бұрын
Sunflower
@thisumfernando1081
@thisumfernando1081 2 жыл бұрын
Wooòw.
@g.h.gkumara4574
@g.h.gkumara4574 3 жыл бұрын
Woooooww 😍😍
@ishansasmitha6732
@ishansasmitha6732 3 жыл бұрын
Lassanaiiiii
@shyamalidilhani9305
@shyamalidilhani9305 2 жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹
@user-we6bb1hx5v
@user-we6bb1hx5v Жыл бұрын
Wedin wala ee maha balawegaya....manaloli manamaliye
@nimalisenanayake940
@nimalisenanayake940 2 жыл бұрын
Beautiful ❤️❤️
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 4 жыл бұрын
Kawdatath ahanna asa sindu
@nayomiwanigasekara743
@nayomiwanigasekara743 2 жыл бұрын
ශා නියමයි
@nuwanchanaka8001
@nuwanchanaka8001 2 жыл бұрын
Baking nam ithin sunflower thamai kohomada neel ayyage guiter part eka
@nilkunara7633
@nilkunara7633 2 жыл бұрын
Hinawevi bonikka
@ashanilukshi5351
@ashanilukshi5351 3 жыл бұрын
Wowww
@vijitharda5010
@vijitharda5010 2 жыл бұрын
❤️
@a.s.r.product3470
@a.s.r.product3470 2 жыл бұрын
Wow.
@amadhivihara5428
@amadhivihara5428 3 жыл бұрын
Nice
@pawanifonseka2869
@pawanifonseka2869 2 жыл бұрын
Beautiful
@subanisilva9614
@subanisilva9614 3 жыл бұрын
❤❤❤❤❤
@supundilanka6131
@supundilanka6131 Жыл бұрын
❤️❤️❤️
@RohanaPriyantha-kc3jv
@RohanaPriyantha-kc3jv 6 ай бұрын
Lassanai❤❤
@AmilaPethum-bq4ww
@AmilaPethum-bq4ww 2 ай бұрын
කලාකරුවා ලස්සන හිතක් දැක්මක් තියන ලස්සන මනුස්සයෙක් හැබැයි දේශපාලනයට ආවම මඩ නාගෙන චොර වෙනවා කලාකරුවන් දේශපාලන කරන්න එපා මොකද එහෙම කරපු අය අපි දැක්කා ඉතිහාසයේ චොර වුන හැට්
@prasannasandun8805
@prasannasandun8805 2 жыл бұрын
Most loving song of all time
@spsdsenarathna4856
@spsdsenarathna4856 2 жыл бұрын
💖
@virajdarshana8085
@virajdarshana8085 3 жыл бұрын
👍🌹
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN Жыл бұрын
2022
@achinikanchana2194
@achinikanchana2194 2 жыл бұрын
Niyami
@surangalakmal7684
@surangalakmal7684 4 жыл бұрын
patta backing
@gayanpadmasiri8128
@gayanpadmasiri8128 15 күн бұрын
💖💖💖💖💖💖
@wasjniranjala7960
@wasjniranjala7960 4 жыл бұрын
👍👍👍👍
@supundilanka6131
@supundilanka6131 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@dulamkanadishan8079
@dulamkanadishan8079 5 ай бұрын
Rukantha kiyanne brend ekak.
@ranjithkumara6809
@ranjithkumara6809 2 жыл бұрын
Adair
@mariatheresafernandoasurap4539
@mariatheresafernandoasurap4539 2 ай бұрын
❤❤❤❤
@streambuttertillitturnto1b712
@streambuttertillitturnto1b712 Жыл бұрын
Love this
@wijayakumara8794
@wijayakumara8794 3 жыл бұрын
2021
@asanthikumari3921
@asanthikumari3921 Жыл бұрын
Issani
@lovefailurevideo3503
@lovefailurevideo3503 Жыл бұрын
🥰🥰🥰🥰
@ultraboly
@ultraboly Жыл бұрын
great song
@tharii314
@tharii314 7 күн бұрын
Sunflower... Ne?
@balikinadeeka344
@balikinadeeka344 2 жыл бұрын
💗💗💗💗💕💕💕💕💕👍👍👍👍
@lasanthikanethmi3442
@lasanthikanethmi3442 3 жыл бұрын
😊😊
@prathibhagayathri5666
@prathibhagayathri5666 3 жыл бұрын
😢
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
😘😘😘😘
@achalapriyadarshani9379
@achalapriyadarshani9379 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@hksubanigeethamala1999
@hksubanigeethamala1999 2 жыл бұрын
👍
@madeesharanasinghe
@madeesharanasinghe 2 жыл бұрын
Haa😱
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 11 ай бұрын
2023 💙💙
@user-bp4is9to6g
@user-bp4is9to6g 4 ай бұрын
හයි ළමයි කොහොමද ❤❤❤❤❤❤❤❤
@DushanNadeeshaLiyanage
@DushanNadeeshaLiyanage Жыл бұрын
2023 ❤❤❤
@SampathaSampath-u1z
@SampathaSampath-u1z 6 күн бұрын
❤❤😅
@rinosha1474
@rinosha1474 2 жыл бұрын
!
@himalimadurangani7034
@himalimadurangani7034 Жыл бұрын
Tc 7
@rashmi9449
@rashmi9449 2 жыл бұрын
චත
@chikoxbeats8145
@chikoxbeats8145 5 жыл бұрын
W.T.F.රූකාන්ත 👌👌👌😂
@user-fv3je7qn4o
@user-fv3je7qn4o Жыл бұрын
ooo
@amilanishantha8423
@amilanishantha8423 Жыл бұрын
😊P😊
@ayoniweerasinhe4503
@ayoniweerasinhe4503 2 жыл бұрын
පිස්සු
@RikasaAmit-lb5lj
@RikasaAmit-lb5lj Жыл бұрын
Beautiful
@ashanpriyankara9719
@ashanpriyankara9719 Жыл бұрын
❤❤❤
@DushanNadeeshaLiyanage
@DushanNadeeshaLiyanage Жыл бұрын
❤❤❤❤
@surangalakmal1171
@surangalakmal1171 3 ай бұрын
❤❤❤
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,6 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 11 МЛН
Hima Reanu Wetena (Radio Version)
4:50
Gration Ananda - Topic
Рет қаралды 253 М.
Supem Suwandak Aran
4:53
ROSHAN FERNANDO
Рет қаралды 1,1 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 40 МЛН