No video

Sarayatiyen api yanena thura (සැරයටියෙන් අපි යනෙන තුරා) | Song Lyrics|Ocean Music|

  Рет қаралды 326,438

Ocean Music

Ocean Music

Күн бұрын

Sarayatiyen api yanena thura (සැරයටියෙන් අපි යනෙන තුරා) | Orijinal Song | Song Lyrics|Ocean Music|
#Vijaya_kumarathunga #ocean_music #lyrics #sarayatiyen_api
All CREDIT GOES TO ORIJINAL ARTIST.
🌟Vocals - Vijaya kumarathunga
Chandralekha Perera
🌟Music - Sarath Dasanayaka
🌟Lyrics - Somapala Leelananda
Song Lyrics 👇
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
ජීවන මං පෙත මලින් සැදී ගීය
යුගයක නොව ඔබ හමු වූයේ
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිවම එද්දිය හමුවූයේ
මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ළතැවුල් සෝ ගී නෑසෙන සේ
පමනක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ
මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එලඹෙනදා
කුලුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙනදා
සංසිදුවා සතු පහන් කරන්නෙමි
මේ පෙම කුලුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැනම සිතා
සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමූ
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ
Ocean Music official Logo,video,photo editing Telegram Group👇
t.me/+T8MLcdrL...

Пікірлер: 134
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 163 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 775 М.
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН