No video

Manaranjana Darshaneeya Lanka | Latha Walpola | Kraoke | Without Voice |

  Рет қаралды 24,391

Sl karaoke

Sl karaoke

Күн бұрын

If you would like any Karaoke tracks created for you personally, please Contact.
ranganakariyawasam@gmail.com
+94753606468 Thank You.
#lathawalpolakaraoke #lathawalpolasongs #slkaraoke #sinhalakaraokesongs
මන රංජන දර්ශනීය ලංකා
මාතා අති රමණි
කිත් පැසසුම් ලැබ දසදිග පූජිත
සුන්දර අප සිරිලක් මෑණි
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..
ශුද්ධ නගර අනුරාධපුරේ සහ
පොළොන්නරුව පැරණි
සීගිරිය ද සිහිපත්කරවයි පෙර
බැබලුනු දීප්තිය දස අතිනි
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..
පුරාතණේ විසු රජ දරුවෝ
ගාමිණි මහසෙන් පැරකුම්බා
නිමකළ මහ වැව් පොකුණු ද දාගැබ්
අද දිනයෙද නොමැකී ශෝභා
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..
පෙම්බර ලක්මව අද දින නිදහස්
සුවයෙන් නැළවෙන්නි
සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින
බරවී සුළඟේ රඟ දෙන්නී
සැරදේ සැරදේ සැරදේ ලක් මව්නි
වැජඹේවා සව්සිරිනි..
මන රංජන දර්ශනීය ලංකා..
ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ
මව්බිම සුන්දර අති රමණි
සව්සිරියෙන් සරුකරනට අපි සැම
ඉදිරියටම යමු හද බැතිනි
මන රංජන දර්ශනීය ලංකා..
Rewind ◄◄ 0:00
Artist: Latha Walpola / First Version: K. Rani for the Film "Sujatha" (1953)
Lyrics & Music: Ananda Samarakoon

Пікірлер: 3
@slkaraokesingit
@slkaraokesingit 4 жыл бұрын
*Dedicated To Ms.Naweera Sewwandi who Requested This Song.*
@user-rj7dq7xq8q
@user-rj7dq7xq8q 11 ай бұрын
Perfect song❤️❤️
@naweerasewwandi596
@naweerasewwandi596 4 жыл бұрын
Thank you
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 46 МЛН
latha walpola with galaxies Sreeni vibhushitha
4:21
galaxiesmusic
Рет қаралды 9 М.
Manaranjana Darshaneeya Lanka
4:59
Latha Walpola - Topic
Рет қаралды 1,5 М.
Mata Aloke Genadevi Karaoke with Lyrics (Without Voice)
4:00
sinduma thamai
Рет қаралды 130 М.
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН