No video

Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

  Рет қаралды 139,011

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Manasikawa Ath Harinna - මානසිකව අත් හරින්න
Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන, සිත නිවන , සැබෑම වූ බුද්ධ දේශනාව ... පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 90
@sooriyakumara7409
@sooriyakumara7409 5 ай бұрын
Apa Amudrwana niduk nirohgye suwaya labawa budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rosihema4920
@rosihema4920 3 жыл бұрын
saanseemai. bohoma pin
@user-iu8ct1wp1b
@user-iu8ct1wp1b 11 ай бұрын
සිත සුවපත් කිරීමට වටිනා ධර්ම දේශනාවක්. 🙏🙏🙏🙏🙏
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@shanthidassanayake3685
@shanthidassanayake3685 2 ай бұрын
නමස්කාර වේවා......
@chandanaashoka8215
@chandanaashoka8215 2 жыл бұрын
Obawahansege dharmaya sathyay.
@ashinithamasha2822
@ashinithamasha2822 4 жыл бұрын
oba wahanseta niwan awabodha wewa!!!
@user-ux9md5dp9p
@user-ux9md5dp9p 3 ай бұрын
DEERGAYU VEHVA PINWATH SAGARUWANATA GOWRAWANEEYA NAMASKARAYA VEHVA NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI SADHU SADHU SADHU
@shanikadilhani7199
@shanikadilhani7199 2 жыл бұрын
Hithata puduma senasimak denune ape hamuduruwane🙏
@aruninisansala7375
@aruninisansala7375 3 жыл бұрын
Maha wedanawak hite hira karan ,ada ada hitiye ,reta nindak netiwa duk winda.ahimi dewal atarinna oni hita haduna ape hamuduruwane.teruwan saranai
@shanikadilhani7199
@shanikadilhani7199 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@sanjanaanu6819
@sanjanaanu6819 4 жыл бұрын
Mage jeewithe dan godak hodata galagena yanawa un wahansege deshana ahala..manasa godak san sun..awrudu ganaka mokaddo aduwa himita magen atwana bawa danenawa..oba wahanseta budu bawa athwewaa....
@anushiranaraja7092
@anushiranaraja7092 5 ай бұрын
මගේ බුදුන් ...❤
@dinusandya3184
@dinusandya3184 Ай бұрын
Budu hamudurwanta samana krnn puluwan kenek me loke na.pwu purawagnn epa
@dermasaudi9393
@dermasaudi9393 5 жыл бұрын
Maa dharma dasana kopamana asvath hithata Madi magaa sitha godak pahadunami 🙏🙏🙏🙏🙏
@anandikris2656
@anandikris2656 3 жыл бұрын
🙏🙏🙏🙏
@RenukaJayamali
@RenukaJayamali 2 ай бұрын
Mage Budun obavahansemai
@user-os5vy9md5c
@user-os5vy9md5c 5 жыл бұрын
බුදුන් වැඩිය වගේ...සිත සුවපත් උනා..
@hishaniuthpala2545
@hishaniuthpala2545 2 жыл бұрын
🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 2 жыл бұрын
මිනිස්සුන්ට නිවැරැදි මාවත නොදැන කොතරම් ජීවිතේ විදවනවද. .මන්මූලා වෙනවාද . මෙ අවබෝධය ලබන්නටත් පින්ක තිබිය .යුතුමය . හැදු වැඩු දෙමාපියන් ට..ඔබ වහන්සේට තුනුරුවන්ගෙ පිහිටයි .
@lasanprarthana4008
@lasanprarthana4008 4 жыл бұрын
Theruvn saranyi mahnsiya ynv hith nivenv darmy eseddi..godak pin mevage devl krn ayat
@sulochanadissanayake1298
@sulochanadissanayake1298 10 жыл бұрын
harima asi e bana ahanna hugak apata hithata kavadina vidiyata un vahanse deshana karanava oba vahanseta nivansuva labeva!!!e vagema obath godak pin aithi veva!!!!!!
@krishanthipeiris7543
@krishanthipeiris7543 24 күн бұрын
🙏🙏🙏
@kumariwasantha9826
@kumariwasantha9826 5 жыл бұрын
සාදු සාදු සාදු
@dilipsanjeewa3268
@dilipsanjeewa3268 6 жыл бұрын
Sadu sadu ! Oba wahansata godak pin
@hamalhamal7129
@hamalhamal7129 4 жыл бұрын
Jevithaya yatharthaya lowata penwadena oba wahanseta niduk nirogibawayama lebi..sansara gamana..kelawara..karagenimata..me pinath..upanishrayama..wewa..sadu sadu sadu .....
@dineshmadusanka4789
@dineshmadusanka4789 7 жыл бұрын
godak lassanai hita godak nidahas wenawa budu guna taram watina deyak me loke tawa ne budu saranai siyalu denata...D.m kuweit ..
@mejenmallika6157
@mejenmallika6157 5 жыл бұрын
sadu sadu sadu
@nilanthianthi5489
@nilanthianthi5489 8 жыл бұрын
harema lassanna bana teka apata setata danuna puduma sahaluwa hamuduruwana oba wahansata godak pen apewa tawa tawat kerema gana
@ranjihlanka1732
@ranjihlanka1732 5 жыл бұрын
Sadu...sadu..sadu...
@jzzhhshsjshaga9017
@jzzhhshsjshaga9017 4 жыл бұрын
Theruwan.saranai .ape hamuduruwane
@dineshchinthaka5768
@dineshchinthaka5768 Жыл бұрын
හොඳටම සිතට දැනුණා ..theruvan saranai....!
@indranidissanayaka4236
@indranidissanayaka4236 7 жыл бұрын
saadu....saadu...saadu....pin wath swaminwaha. mage namas karaya wewa....
@vijayakanthravi4927
@vijayakanthravi4927 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badraalwis2361
@badraalwis2361 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@upulbandara8759
@upulbandara8759 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏
@ranyaranya3952
@ranyaranya3952 6 жыл бұрын
Sanaseemak danenawa ! Hithata
@lasanprarthana4008
@lasanprarthana4008 4 жыл бұрын
Hi
@samanthichandrika7497
@samanthichandrika7497 4 жыл бұрын
Maga namas karaya wawa
@pathminiperera6619
@pathminiperera6619 7 жыл бұрын
godak lassanai bana ape hamuduruwane sadu...sadu...sadu...!!
@hfdjbgegg8887
@hfdjbgegg8887 6 жыл бұрын
Samidune PBA wahanseta goodak pinsidda wenawa sadu sadu saduTawa duratat PBA wahanseta dirgayusa labewa
@rishini5545
@rishini5545 7 жыл бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනාවක්. සාදු සාදු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 6 жыл бұрын
Obawahanseta pin magehithahaduwe obawahanse
@injulaprasanka9584
@injulaprasanka9584 6 жыл бұрын
sadu sadu sadu obawahanseta namaskara wewaaaaa!!!!
@renukadamayanthirenukadama3338
@renukadamayanthirenukadama3338 8 жыл бұрын
godak wadagath deshanawak godaak pin saadu
@hakalankasenevirathne6587
@hakalankasenevirathne6587 9 жыл бұрын
Harima honda deshanawak
@kotipathishrinath1437
@kotipathishrinath1437 6 жыл бұрын
Hithata godak danuna
@mystyle7546
@mystyle7546 5 жыл бұрын
සැබෑම ධර්මය...
@sujathahearath746
@sujathahearath746 4 жыл бұрын
❤️🌷
@indoraja7397
@indoraja7397 5 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kotipathishrinath1437
@kotipathishrinath1437 6 жыл бұрын
තව තවත් මේ වගේ වැඩ සටහන් ඉස්සරහට අරන් යන්න ශක්තිය දහිරිය ලැබේවා
@sujathahearath746
@sujathahearath746 4 жыл бұрын
👍🌷
@pushpakumari2194
@pushpakumari2194 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඉස්කෝලේ දී අහල තියෙනවා අම්ම දුන්න කනකර බඩු අප්ප දුන්න සුදු අශ්වය කියල ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Jeewamanawu BUDUN.......Jeewamanawu BUddha Wachanayai. Sadu. ..
@wizwon2467
@wizwon2467 5 жыл бұрын
I'm USA, congratulations
@sujathahearath746
@sujathahearath746 4 жыл бұрын
👍❤
@kotipathishrinath1437
@kotipathishrinath1437 6 жыл бұрын
සම්පූර්ණ banama danna thibbe
@geethaperera3667
@geethaperera3667 8 жыл бұрын
Theruwan Sarani Sadu !!!!!!
@sidathruwansiri6602
@sidathruwansiri6602 5 жыл бұрын
Saaduu saaduu saaduu darmaya awaboda wawa
@dilpasriyani8578
@dilpasriyani8578 8 жыл бұрын
ow godakdewal apata igana ganna puluwan wagama ma sasara kati kara ganna ona hodama marga apata tora ganna puluwan dasanawak
@sasankaniroshana3391
@sasankaniroshana3391 10 жыл бұрын
namoo buddaya....upload kalata godak pin
@sujathahearath746
@sujathahearath746 4 жыл бұрын
👍🌼
@user-kx7qv5jh9t
@user-kx7qv5jh9t 9 жыл бұрын
වචනයෙන් කියා ගන්නබැරි තරම් වේදනාවකින් ඉද්දී ඔබ වහන්සේගේ ධර්මය අසන්න ලැබුනේ. ධර්මය අැසුවෙම්. අවබෝධ කරගත්තෙම්. නමුත් ධර්මයේ පිහිටීමට තරම් හිත ශක්තිමත් නැත.
@madurangamaduranga3046
@madurangamaduranga3046 7 жыл бұрын
kawuruth 100 hari na try karranna
@asankasirimewan5811
@asankasirimewan5811 6 жыл бұрын
ඇත්තටම .මටත් තියෙන ගැටලුව ඒකමයි.. දර්මයෙහි පිහිටීමට ටිකක් අපහසුයි
@user-nj7gc2fe9s
@user-nj7gc2fe9s 5 жыл бұрын
Saththai
@user-nj7gc2fe9s
@user-nj7gc2fe9s 5 жыл бұрын
Oba thumiya mata katha karanna +94755047455
@thamaraseewd5097
@thamaraseewd5097 Жыл бұрын
මටත් එහෙමයි ඒත් නොකඩවා ඒ මග අහන්න හොයන්න හෙමින් හෙමින් දිනනවා නොදැනීම
@bzvzvnznbz2014
@bzvzvnznbz2014 7 жыл бұрын
sadu saadu saaadu
@krishanthiseneviratne8887
@krishanthiseneviratne8887 6 жыл бұрын
perfect explanation thank you
@satan3034
@satan3034 8 жыл бұрын
Very good
@babyhayley4547
@babyhayley4547 5 жыл бұрын
පුදුම සහනයක් දැනුනෙ මට මේ දේශනාව අහද්දි. 🙏🙏🙏🙏
@prasadmadushan7183
@prasadmadushan7183 4 жыл бұрын
උබල වගේ ගොන්..
@fontofgod
@fontofgod 7 жыл бұрын
BUDDHA NEVER EXISTED@Patented
@priyanthadias5496
@priyanthadias5496 4 жыл бұрын
Mama kawarekda? Karanne kumakda? Siyalla watahuni. Pin athwewa oba wahanseta
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
මේ වගේ මෝඩ ගැහැණු පිරිමි අපේ රටෙත් හිග නැහැ..පුදුමය නම් මෙවැනි ආගමික පූජකයන් හා දේශපාලන ගොන් ථක්කඩියන්ද සිටීමයි..ගස් ගල් වලට කිරි ආහාර සිවුරු පිරිකර බේත් පුජා කරන්නේ මේ වගේ මෝඩ මිත්‍යා දිට්ඨික පිරිස විසිනි.දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයේ සත්‍යය සොයන මෝඩයන්ට මේ දේශනාව හොද කනේ පාරක් වන්නේය ආයතන හයක් තුල ඇති ලෝකය නැමති මිත්‍යාවෙන් ගැලවී ශූන්‍යතාවය නමැති සත්‍යය අවබෝධ කර ගැනීමට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු.. සාධු ..සාධු..
@sithimutucumarana3449
@sithimutucumarana3449 2 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ooijnpJ2Zqc ...ප්‍රවීණ රංගන ශිල්පිනී නීතා සමරනායක මහත්මිය , අපේ කාලයේ ජේතවනාරාමයේදී පැවිදි දිවියට pitaduwa/Baddhiya
@thimalidassanayake7586
@thimalidassanayake7586 Жыл бұрын
45
@thilinithilini9725
@thilinithilini9725 6 жыл бұрын
hitha redawapu dukama dunnu aye mata aye hambanna epa
@Diyasena
@Diyasena Жыл бұрын
මට එනව ප්‍රශ්නයක් . සෙරම ඇහුවෙ නෑ. ඒත් දැන් මෙතන කියනව පලවෙනි ද්‍යානයද මොකද්ද එකෙන් අතක් නමල දිග ඇරිය වගේ බ්‍රහ්මය ලගින් පහල උනා කියල. ඔබ වහන්සේ තව තැනක කියනව බුදුන්ට මැජික් බෑ එහෙම තැනකින් තව තැනකට යන්ඩ එන්ජිමක් ඕනෙ කියල. ගොතපු කතන්දර නේද ඕව .
@prasadmadushan7183
@prasadmadushan7183 4 жыл бұрын
manasikava atharinna... ලෞකිකව අල්ලා ගන්න... එහෙමනෙ...
@ThisaraGamalath
@ThisaraGamalath 7 жыл бұрын
can you please stop addicting people to this speeches. My mom is already victim
@ajmd3655
@ajmd3655 6 жыл бұрын
Don't fill time with rabish stories like talking to children. This is realy realy boring.
@upulbandara8759
@upulbandara8759 2 жыл бұрын
🙏🙏🙏🙏
@komarikomari6892
@komarikomari6892 7 жыл бұрын
sadu sadu sadu
@chrishanthi-pubudini
@chrishanthi-pubudini 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
Samannya Pala Sutraya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
54:28
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 43 М.
Mamathwaya Durala Sathyaya Dakimu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:26
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 44 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
අතීතය කියන්නේ මායාවක්ද?
29:09
Village Life SL
Рет қаралды 10 М.
Jeevitayata Satuta - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:01
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 242 М.
Sanwedi Wemu - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
37:55
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 41 М.
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН