No video

Jeevitayata Satuta - Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi

  Рет қаралды 242,265

Sadaham Dora With Sir. Priyantha De Silva

Sadaham Dora With Sir. Priyantha De Silva

Күн бұрын

Jeewithayata Sathuta - ජීවිතයට සතුට - Happiness for the Life -
Budu Bana - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේ (පිටිදූවේ සිරිධම්ම හිමි) විසින් දේශනා කරන ලද කාලීන සුමධුර ධර්ම දේශනාව. නිවනට මඟ කියන, සිත නිවන , සැබෑම වූ බුද්ධ දේශනාව ... පහන් සිතින් යුතුව හා විවෘත්ත වූ මනසින් යුතුව ඥානාන්විතව ශ්‍රවනය කර සදාකාලික සැනසීම හා විමුක්තිය ලබා ගැනීම පිණිසම ඔබගේ වටින කාලය භාවිතා කරන්න. බුදු ගුණ සත්‍යයි ! දම් ගුණ සත්‍යයි ! සංඝ ගුණ සත්‍යයි ! මේ ත්‍රිවිධ සත්‍යයේ බලයෙන් ඔබට යහපතම උදාවෙවා!
*******************************************
වසර 10 කට අධික කාලයක් පුරා මා අන්තර්ජාලයට විවිධ යූ ටියුබ් චැනල් වලින් විවිධ ආකාරයේ වීඩියෝ එක් කරමින් ඔබව සතුටින් , සැනසීමෙන් අර්ථවත් ව ජීවත් කරවීමට මා මෙලෙස කටයුතු කළත්, යූ ටියුබ් වෙතින් මා කිසිදු ආදායමක් ලබන්නේ නැත. ඒ, බොහෝමයක් මගේම නිර්මාණ නොවන බැවින් වෙළඳ දැන්වීම් මගින් මුදල් තනිව ඉපැයීමට මා තුල ඇති අකමැත්තයි.
එහෙත්, මා ඔබ වෙනුවෙන් එක් කරන ලද යම් නිර්මානයක් මඟින් ඔබට සැනසීමක් සතුටක් ලැබුනේ නම්, ඒ වෙනුවෙන් ඔබ තෘප්තිමත් වේ නම්, මා මේ කරනා කාර්ය භාරය හා මා මෙහෙයවනු ලබන දැවැන්ත සමාජ සත්කාර වැඩසටහන් වෙනුවෙන් ඔබට ද දායක විය හැකිය. විශේෂයෙන් කොරෝනා Covid-19 වසංගත තත්වයෙන් රට නැවතත් නගා සි‍ටුවා සාමාන්‍ය ජනතා ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවේ.
ඒ සඳහා ඔබට හිස නමා කෘතඥ පූර්වක වන අතර, අදාල ශ්‍රී ලංකා බැංකු ගිණුම් අංක මෙහි සඳහන් කර ඇත. මා හිතවත් ඔබට බොහෝමත් ම ස්තූතියි. බොහෝමත් ම පිං. එසේ එක් කළත් නොකළත්, ඔබ කරනා සියළුම කටයුතු සාර්ථක වී සැම විටම සතුට සැනසීම ම ඔබට ලැබේවා !
දෙවි පිහිටයි ! තෙරුවන් සරණයි !
Priyantha De Silva - Tel : +94-776927605
E-Mail - rkpdesilva@gmail.com
***************************************­**************
R K P DE SILVA
SAMPATH BANK - MATARA BRANCH, Sri Lanka
Account Number - 101 054 480 174
***************************************­**************
Bank - Commercial Bank , Sri Lanka , Matara Branch
Sri Lanka
Name : R K P De Silva
Account Number : 807 000 5079
*******************************************************
I've been here in KZbin for more than 10 years, I don't earn any money from these, Because of some videos are not my own property. Then I don't add Google adds to earn money to gain from some videos not own by myself but created by only me. If you are satisfied with these kind of KZbin videos created by me, Then you can do something for me and some kind of social works in Sri Lanka. If you felt something grateful or gratitude feeling on me, Now You have a chance to credit some money for my Bank Accounts in Sri Lanka, mentioned above.
God Bless You ! Lord Buddha Bless You ! Thanks very much ! Be happy always !
***** For you tube ,Created by Priyantha De silva, Matara - Sri Lanka (TFGE , The Future Global Educational Center)***************************
To Watch our other videos visit
/ rkpdesilva
/ rkpdesilva1
/ rkpdesilva2
/ rkpdesilva3
/ rkpdesilva4
/ rkpdesilva5
/ rkpdesilva6
/ rkpdesilva7
/ rkpdesilva8
/ rkpdesilva9

Пікірлер: 139
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 Жыл бұрын
ලොවම විශ්මයට පත්කල මුණි වදන මා සිත සීතල කරයි...මගේ ජීවමාණ ගුරුවරයා මතුකර ගන්න මග පෙන්වූ භාග්‍යවතුන් වහන්සේට නවසීලන්තයයේ හැමිල්ටන් නගරයේ සිට අප නමස්කාර කරමු.අපගේ නමස්කාරය වේවා...නිමාමි බුද්ධං ගුන සාගරංතං.. සාධු.....සාධු..සාධු..සාධු...
@adjidaa2940
@adjidaa2940 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ පින්වත් සාම්න් වහන්සේ ට
@quintusdharmarathne1304
@quintusdharmarathne1304 Жыл бұрын
Oba wahanseta maage namaskaraya wewa sadu sadu sadu.
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 2 жыл бұрын
Watina deshanayak sadu sadu 🙏🙏🙏🙏
@minukahapuhinna2452
@minukahapuhinna2452 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kalumranasingha7
@kalumranasingha7 4 ай бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
තවුතිසා දෙව්ලොව සිට පරම සත්‍යයේ පනිවිඩය රැගෙන පැමිණි ඒ අසිරිමත් පරමාදර්ශී මහා මුණි වරයානන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං .. සාධු ..සාධු ..සාධු ..සාධු..
@chamarajayavira320
@chamarajayavira320 Жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@user-ol9hy4cx9w
@user-ol9hy4cx9w 4 жыл бұрын
සාදු සාදු සාදු
@sooriyakumara7409
@sooriyakumara7409 5 ай бұрын
Apa amuduruwo na dirgha Aysha labawa, niduk niroghye suwaya labawa,budu saranai oyata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jzzhhshsjshaga9017
@jzzhhshsjshaga9017 5 жыл бұрын
Sadu sadu sadu obawahaneta bohoma.pin
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
20220322...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 25 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@sujeewasrimali7089
@sujeewasrimali7089 7 жыл бұрын
ahan inna godak asai eththamai godak wathina bana ape hamuduruwane oba wahanseta dirgausa lebewa...priyantha aiye oyata godak pin b.s
@user-si5kp7hb4v
@user-si5kp7hb4v 2 жыл бұрын
Watina darma desanawak
@user-ec2ym4je4c
@user-ec2ym4je4c 5 ай бұрын
Watina deshanayak 🙏🙏🙏
@madushikagajanayake7038
@madushikagajanayake7038 9 жыл бұрын
sadu sadu sadu[jiwithayata sathuta awashyama deyak]
@dushangamage388
@dushangamage388 6 жыл бұрын
Pin sidda wenawa ape hamuduruwane
@rajithainduwara-jt8oe
@rajithainduwara-jt8oe Жыл бұрын
💛💛💛💛💛💛💛💛💛🙏🙏🙏
@priyanthirenuka1496
@priyanthirenuka1496 4 жыл бұрын
Kumana minisek uwath, niwan awabodha karana thuru manusathekwa upadeemata sihiyen jeewwana katayu kireema. Saba bhawudhdayage wagakima viya yuthuya....!
@user-sl8vy9pq6r
@user-sl8vy9pq6r 4 ай бұрын
Samma.sambudu.wewa
@user-sl8vy9pq6r
@user-sl8vy9pq6r 4 ай бұрын
Parinerwanayama.labeawa🎉
@sooriyakumara7409
@sooriyakumara7409 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Maga නමස්කාර wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakminiprasadika6697
@lakminiprasadika6697 8 жыл бұрын
harima pehedili ape hamuduruwane. obawahanseta bohomathma pin. ape hith suwapath karanawata. oba wahanseta digasiri!!!
@pavak5490
@pavak5490 4 жыл бұрын
සුපිරියි ඔයා
@mhdilsha7396
@mhdilsha7396 3 жыл бұрын
🙏
@mhdilsha7396
@mhdilsha7396 3 жыл бұрын
🙏
@roshanimanjuka2432
@roshanimanjuka2432 4 жыл бұрын
Taruwan saranii apa hamuduruwna pinsidu wanwa🌷🌷🌷🌷🌷
@sarathpathmasiri1968
@sarathpathmasiri1968 2 жыл бұрын
🙏❤️
@luckydesilva6733
@luckydesilva6733 3 жыл бұрын
15/01/2021 The more I hear each sermon, I learn to marry something new to my daily life each day . I worship every grain of soil you walk on . With my utter Prema and Bhakthi that pours out from my heart to my Very Final Teacher Siri Samantha Badra Arahath Swameen Wahansa. Lakshmi Amarasingha.
@udayaranjanaboossedewa4564
@udayaranjanaboossedewa4564 3 жыл бұрын
Godak pin Theruwan saranai !
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Kopamana asvath Maa dasanaa asannamai sithannaa
@renuparanagama4582
@renuparanagama4582 5 жыл бұрын
සාදු සාදු සාදු...
@ashanlaksitha7403
@ashanlaksitha7403 5 жыл бұрын
තෙරුවන් සරණ යි...ඔබලාට. සාදු සාදු සාදු....
@AKR-bu6tm
@AKR-bu6tm 4 жыл бұрын
සාදු සාදු සාදු!!!!
@pshanikapmk2xbd465
@pshanikapmk2xbd465 8 жыл бұрын
ape hamuduruwani obawahanseta godak pen sadu sadu sadu
@akilajayasooriya464
@akilajayasooriya464 7 ай бұрын
🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏
@anushiranaraja7092
@anushiranaraja7092 6 ай бұрын
@sasilowe.1731
@sasilowe.1731 8 жыл бұрын
ඉස්සර මට තිබහක් ආවම පලතුරු බීමක් බොන්න හිතුනම ඒක බොනකන් මට ඉන්ඩ බෑ. කොහොම හරි ගිහින් ගෙනල්ල බොනවා. දැන් ඒක මට ලොකු විඩාවක්, දැන් එවැනිම තිබහවක් ආවම ඉස්සෙල්ලම වතුර එකක් බොනවා පලතුරු බීම එකට තියන ආශාව තියෙද්දිම මගෙ තිබහව නැති වෙනව. බීම බොන්න ඇති ආශාව ඒ බලාපොරොත්තුව යටපත් වෙනවා. මගෙ ජීවිතේ හැම දේකම සතුට ආශාව​, බලාපොරොත්තු නිසා නැති වෙනවා. විඩාව අසහනය තේරෙනකොට සතුටට තියන එකම බාධාව බලාපොරොත්තු බව දැනෙනව එවිට එම ආශාවට ඇති බලාපොරොත්තු පැනලා දුවනව. ඔබ වහන්සේ අපි වගේ අසහනයෙන් ඉන්න පව් කාරයින්ට ගැලවුම් කාරයෙක්. ඔබ මගේ බුදුන් වහන්සේ. !!!
@sasilowe.1731
@sasilowe.1731 8 жыл бұрын
සියල්ලෙහි අවසාන සතුට මමත්වයෙන් එහා පවතින බව මගේ ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් දැක්කා එය වචනයෙන් කිව නොහැකී මට​. මා කෙරෙහි වූ නඩත්තුව අත් හරිනකන් මම මා එක්කම ඉන්නව. මං ගැලවෙන්න ඕන මගෙන්මයි. මා ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම වත් අවිශ්වාස කිරීමවත් නෙවෙයි. ඔබ වහන්සේ මා තුල ජීවමානයි. ඔබ කෙරෙහි ඇති වෙනස් නොවන විශ්වාසය, ස්‍රද්ධාව ,ඇදහීම මෙයයි.!!!
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 8 жыл бұрын
he he heeeeeeee hikkzzzzz
@samuweerasekara2990
@samuweerasekara2990 8 жыл бұрын
me budu bana sethata tadeinma denenawa hamuduruwani.sadu sadu sadu.
@chandanisrilanka7785
@chandanisrilanka7785 8 жыл бұрын
6
@harshathilakarathna7940
@harshathilakarathna7940 7 жыл бұрын
Chandani Srilanka
@dermasaudi9393
@dermasaudi9393 4 жыл бұрын
Tharuvan saranin oba vahanseta 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
@mallikamallika5394
@mallikamallika5394 7 жыл бұрын
tharuwan saranai...🌷🌷🌷
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
It’s truth swaming wahanse ta niduk niroge wewa suwapath wewa was 🙏🙏🙏
@aneeshaasmeer2331
@aneeshaasmeer2331 7 жыл бұрын
sadu 🙏🌷🌻🌼🌹🌸 sadu🙏 🌷🌻🌼🌹🌸 sadu🙏🌷🌻🌼🌹🌸
@donaustralia168
@donaustralia168 6 жыл бұрын
Great Bana swaminwahansa.
@anuansan5443
@anuansan5443 6 жыл бұрын
Oba wahanseta godak pin
@sajnajayalath8602
@sajnajayalath8602 8 жыл бұрын
sarala ,gamburu ,,watina desanawak;;;sadu;;;sadu;;;sadu;;;
@hayathsasindudayananda4200
@hayathsasindudayananda4200 3 жыл бұрын
🙏🙏🙏
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
pinwat hamuduruwane mama budu bana netarama ahnawa Mata puruddak teyanawa ahana panapadha mage sahodaryanta Dana Aramean ayala Akaka kata karanna Athena kalawa pawakdha sadu sadu sadu
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 5 жыл бұрын
ammata siri buduhamuduruwo.ane..
@nishanishu9357
@nishanishu9357 6 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි....
@niromiwanigasekara2602
@niromiwanigasekara2602 5 жыл бұрын
Niyama Dahma
@gaminiweerasooriya4072
@gaminiweerasooriya4072 7 жыл бұрын
Harima watina banak
@anojaniathuluwage8332
@anojaniathuluwage8332 8 жыл бұрын
sadu.sadu.sadu
@anushadudai2269
@anushadudai2269 8 жыл бұрын
sadu sadu apa hamudurwan
@komarikomari6892
@komarikomari6892 7 жыл бұрын
sadu sadu sadu
@hfdjbgegg8887
@hfdjbgegg8887 6 жыл бұрын
Sadu sadu dadu
@user-nj7gc2fe9s
@user-nj7gc2fe9s 5 жыл бұрын
Saththai
@maheshsrilanka5222
@maheshsrilanka5222 8 жыл бұрын
sthya soya yama .budu saranai.
@dayashanthimaddumarala9906
@dayashanthimaddumarala9906 4 жыл бұрын
pinsidu wewa
@malaka454
@malaka454 8 жыл бұрын
sadu sadu saduuuuu
@anusudhu6267
@anusudhu6267 7 жыл бұрын
Mal wa Ka
@jinendrasl4643
@jinendrasl4643 8 жыл бұрын
Sadu sadu.....!
@dilrukshe1410
@dilrukshe1410 7 жыл бұрын
godak hodai
@indranidissanayaka4236
@indranidissanayaka4236 8 жыл бұрын
saadhu.....saadhu....saadhu....
@rathwije1579
@rathwije1579 7 жыл бұрын
pinsidu wewa.
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lankaroyallankaroyal4952
@lankaroyallankaroyal4952 8 жыл бұрын
sadu...sadu...dadu...!!!
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
Lanka Royal Lankaroyal subscribe me
@sadunisampath7615
@sadunisampath7615 8 жыл бұрын
saadu saadu saadu.......!!!
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
Saduni Sampath subscribe
@lathalatha1147
@lathalatha1147 8 жыл бұрын
jeewitayata satuta-budu bana. saadu...saadu...saaduuu.!!!
@nishantham.a1509
@nishantham.a1509 10 жыл бұрын
sadu,,sadu,,sadu
@sadhnamanabarana7066
@sadhnamanabarana7066 7 жыл бұрын
vasith
@shankumara5372
@shankumara5372 8 жыл бұрын
දේශනාවට සවන් දෙන්න ඔබගේ සිතට දැනනේනවනම් ඔබගේ කරගන්න.
@arunawickramasinghe7284
@arunawickramasinghe7284 4 жыл бұрын
🙏🏻😊
@Shinewee
@Shinewee 7 жыл бұрын
great bana
@hmkp7559
@hmkp7559 8 жыл бұрын
oba dukin inna nisada maligavak vagay pansalak hadagena vatina vahana tiyagena innay
@sawsiriautoelec3249
@sawsiriautoelec3249 6 жыл бұрын
jeram banagala modaya
@injulaprasanka9584
@injulaprasanka9584 8 жыл бұрын
sadu sadu sadu!!!!!!
@udarabroo
@udarabroo 2 жыл бұрын
2022 බන අහන සහොදරයෝ කෝ
@malathiratnayake7947
@malathiratnayake7947 2 жыл бұрын
අපූරුයි හාමුදුරුවනේ
@kumarisdmaheshika86
@kumarisdmaheshika86 8 жыл бұрын
l love
@satan3034
@satan3034 8 жыл бұрын
Great......
@anusudhu6267
@anusudhu6267 7 жыл бұрын
Shantha em tc.ZDonaldhb .cxx e
@pathminiperera6619
@pathminiperera6619 7 жыл бұрын
sadu...sadu...sadu...!!
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
pathmini perera subscribe me
@kumaragunaratna7364
@kumaragunaratna7364 7 жыл бұрын
wadi bana madin muni bana thora asamu ....
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
Kumara Gunaratna subscribe plese
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 3 жыл бұрын
🙏🙏🙏❤️🌹
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
🌺🌷🌹🙏
@Europe_Gihan
@Europe_Gihan 6 жыл бұрын
Yako as you said don't be attached to anything but when you go to abroad.. you need limosin to travel. Ane ban. Uba kiyanna bana. Yako uba minissunta kiyakiya uba birthday party / balapan ubage chair eka. Uba luxury life ekak gata kara kara .. minisunta okkoma ararin kiyanawa.
@sanjeewamaddumage779
@sanjeewamaddumage779 7 жыл бұрын
සාධු` සාධු` සාධු`
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
Sanjeewa Maddumage subscribe me
@harshaniranjan3485
@harshaniranjan3485 2 жыл бұрын
සබ්බ දානං ධම්ම දානං ජිනාති සුවපත් වේවා 🙏🙏🙏
@kumarisdmaheshika86
@kumarisdmaheshika86 8 жыл бұрын
Watkins dehanawak
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 10 жыл бұрын
නිවන්දකින ලද හෝ සාමාන්‍ය ජිවත්වන මිනිසකුට භෞතිකව හෝ මානසිකව සම්පූර්ණයෙන් බැඳීම නැතිකිරීම හෝ අත්හැරීම කලනොහැක. නිවන අවබෝධ කර සොවන්මගට පිවිසීමෙන් සිදුවන්නේ මැදුම් පිළිවෙතට අනුව බැඳීම් සහ ඇලීම් පවත්වා ගැනීමයි.මෙසේ හුරුකිරීමෙන් ("භාවිතෝ බහුලීකතෝ") අටලෝදහමට නොසැලෙන සිතක් ඇතිවේ. ක්‍ෂණිකව සිත විපිලිසරවිම හෙවත් "ක්‍ෂණික මරණයේ" උරුමය අවසන්වේ. බුදුරජාණන්වහන්සේ "සත්ව, සත්වයා සහ සත්වයෝ" යනුවෙන් දේශනා කලේ නිරායාසයෙන් සිත තුල සිදුවන මෙම "ඇලීම" සහ "බැඳීමටයි. සිදුහත් කුමරු ගිහිගෙය හැරගියේ මෙම ඇලෙන,බැඳෙන ,පෙරලෙන,විපිලිසරවන සිත පිලිබඳ අවබෝධ කර නිවීමෙන් සැනසීමෙන් ජිවත්වන මග සෙවීම පිණිසයි. කිසිම ආගමක් තුලින් එය ලබාගත නොහැකිවී ඉතා සරලවූ සිතේ නිවීම හෙවත් "නිර්වාණය " තමා විසින්ම අවබෝධ කරණ ලදී. කිසිවකු විසින් "නිවන" අවබෝධ කලයුතු වන්නේ එදා සිදුහත් තවුසා, සුනීත,සෝපාක "ක්‍ෂණිකව" අවබෝධ කල ආකාරයට මිස වෙනත් කෙටිවූ, මධ්‍යමවූ හෝ දිර්ඝවූ මගක් නැත. කෑමබීම,ඉඳුම්හිටුම්,වත්පොහොසත් කම් ,ඉපදීම,ලෙඩවීම, මරණය ගැන හෝ වෙනත් භෞතිකවූ කිසිවක් පිලිබඳ සාකච්ඡා කිරීමෙන් "නිවන" අවබෝධ කල නොහැක . නමුත් "නිවන" යනු මන්ධබුද්ධික නොවන ඕනෑම මනුෂ්‍යයකු හට අවබෝධ කලහැකි ඉතා සරලවූ දහමකි. එක දේශනාවකින් එය සවන්දෙන ශ්‍රාවකයකු හට අවබෝධ කල හැකිසේ දේශනාවක් කිරීමට අසමත් කිසිම දේශකයකු නිවන අවබෝධ කර සොවන්වුවකු හෝ රහතන්වහන්සේ නමක විය නොහැක.
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 8 жыл бұрын
මේ මිහිතලයමත ඉගනගන්නට බොහෝදේ ඇත. එවැනි දේ ඉගෙනගෙන ආචාර්ය උපාධි ලබාගෙන ඇති අයද බොහෝ ඇත. ඔවුන් සියලුදෙනා නිවීමෙන් සැනසීමෙන් ජිවත්වනවාද යන්න සැක සහිතය. එසේනම් එවැනි ඉගෙන ගැනීමෙන් ඇති ඵලය කුමක්ද?. මැරෙන මොහොත දක්වා ඉගෙනීම කල හැක. බුද්ධ දේශනාවේ ඉගනගැනීමට පාඩම් කිරීමට මතකතබා ගැනීමට කිසිවක් නැත. එවිට බුදුදහම අකලිකවූ දහමක් නොවනු ඇත. අකාලික යනු ගණනය කල නොහැකි තරම්වූ එනම් “ක්‍ෂණයක්” තරම්වූ කුඩා කාලයක් තුල දැකියයුතු නිවන එනම් “නිවන්දැකීම” ගැනවූ බුදුදහම තුල වෙනත් කිසිවක් කිරීමට කාලයක් නැත. ඉගෙනගැනීම්,පාඩම්කිරීම්,මතකතබා ගැනීම්, රැස්කිරීම්, ශිලවෘත, ප්‍රතිපදා වැනි කිසිවක් බුදුදහම තුල නැත. බුදුදහම තේරුම්ගත් චුල්ලපන්ථක, අංගුලිමාල, සුනීත, සෝපාක, කිසාගෝතමී, පටාචාරාවන් දෙස බැලීමෙන් එය මනාව තහවුරුවේ. “නිවන” යනු කුමක්ද? යන්න පැහැදිලි කිරීමට කිසිවෙකු සමත් නොවීම නිසා කිසිවෙකුට බුදුදහම තේරුම් ගැනීමට නොහැකිවී ඇත. නිවන යනු කුමක්ද යන්න නොදැන නිවන තේරුම් ගැනීමට කිසිවෙකු සමත් නොවනු ඇත. බොහෝදෙනා ඔවුන්හටද නොතේරෙන නොදන්නා අවිනිශ්චිත නිවනක් ගැන දේශනා කරයි. ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා නොනැවතී අනවරතව ජනිතවන සිතිවිලි නිවාගෙන සිතින් පීඩා නොවිඳ ජීවත්වීමට දේශනා කරණලද බුදුදහම අද බලවත් සේ විකුර්ති කර දේශනා කරයි. එවැනි දේශනා ඇසීම කාලය නස්තිකිරීමක් මිස කිසිවෙකුට කිසිදා කිසිදු ප්‍රතිඵලයක් අත් නොවනු ඇත.
@priyantharajapaksha3976
@priyantharajapaksha3976 7 жыл бұрын
Anandalalyapa Abeywardhana
@priyantharajapaksha3976
@priyantharajapaksha3976 7 жыл бұрын
Anandalalyapa Abeywardhana
@animalworld1610
@animalworld1610 6 жыл бұрын
modayata notherna , pragnwantha yata pamanak therena darmaya, , obata beri una kiyala anith minissu mak karannada? desakayata kemethi lesa desana kireemata puuwan, awaboda karaganna puluwan aya awaboda karaganee,!! mokakda me hamuduruwo kiyana weradi de? gihin tharka karala karala balanna,, konda pana thiyenawa nam
@prasanchamindaniroshanfern3837
@prasanchamindaniroshanfern3837 7 жыл бұрын
M
@asnanfernando1381
@asnanfernando1381 9 жыл бұрын
The
@susilpriyantha2232
@susilpriyantha2232 5 жыл бұрын
මෙ දෙසන අහනව නිවරදි මිනිසෙක් විදියට ජිවත් වුනාට මාර්ග පල අපිට නැ සොවාං විමට යන විදිය යන්නෙ කොහොමද එය අවබොද කරගන්නෙ කොහොමද
@rampekarapincha47
@rampekarapincha47 3 жыл бұрын
Sadu sadu
@shathaalshre4086
@shathaalshre4086 7 жыл бұрын
p
@niroshiok4402
@niroshiok4402 7 жыл бұрын
kumari
@nishenrock2214
@nishenrock2214 5 жыл бұрын
Niroshi //Ok 🎸
@iromx1422
@iromx1422 9 жыл бұрын
2
@sedaraliyanage4115
@sedaraliyanage4115 5 жыл бұрын
Hora rahathune wena jeevikaavak Soysaa ganna. Oba minisun Mulaa karanavaa neda?
@jaydenshone8877
@jaydenshone8877 4 жыл бұрын
Khomada oya kiyanne hora rahath kiyala aye obath rahath welada nikan paw purawa ganna epa naththam oya annya agamikayek neda
@user-sl8vy9pq6r
@user-sl8vy9pq6r 4 ай бұрын
Ahannama.asa.m.nob😅
@lilaniperera6495
@lilaniperera6495 7 жыл бұрын
boru rahatha
@hzhzhz9366
@hzhzhz9366 5 жыл бұрын
එක තරුනයෙක් අහපු ප්‍රස්නවලට බය උන කෙනා මෙ සතුට ගැන කියනවා මෙවා කවුද අහන මොඩ බෞද්ධයො
@anomashani3664
@anomashani3664 4 жыл бұрын
සාදු සාදු සාදු
@krishanthipeiris7543
@krishanthipeiris7543 Ай бұрын
🙏🙏🙏
@hishaniuthpala2545
@hishaniuthpala2545 3 жыл бұрын
🙏🙏
@nisansalapiriz2879
@nisansalapiriz2879 8 жыл бұрын
සාදු සාදු සාදු...!
Mituran Desa Buddhimathwa Balamu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
46:40
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 86 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 6 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Manasikawa Ath Harinna - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
50:18
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 139 М.
Mamathwaya Durala Sathyaya Dakimu - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
56:26
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 44 М.
අතීතය කියන්නේ මායාවක්ද?
29:09
Village Life SL
Рет қаралды 10 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10