මන්දාරම් නුවර || Mandaram Nuwara

  Рет қаралды 347

Zeylanica

Zeylanica

Күн бұрын

පහණ සෙල්පෙළින් සැදි ලක රුහුණු පුර
සුරැකි උස්පියස වන මන්දාර පුර
මන්දාරම් පුර පුවත (කතුවරයන් කිහිප දෙනෙකු විසින් පොදු වර්ෂ 1647 වර්ෂයේ පටන් වරින් වර රචනා කොට ඇති පැරණි කාව්‍ය සංග්‍රහයකි.)
එම කෘතියට අනුව සීතාවක රාජසිංහ රජුගේ කාලයෙහි හේවාහැට පෙදෙසෙහි මන්දාරම්පුර නම් අලංකාර කුඩා නගරයක් ගොඩනැගිණි. පසුව රාජසිංහ රජු ශිව සමය වැළැඳ ගැනීමත් සමග ගිරි නම් වූ ශිව පූජකයකු හට එම මන්දාරම් පුරය පිරිනමා ඔහුට එහි බලකොටුවක් තනාගෙන අයබදු එකතු කිරීමට බලය පවරා ඇත.

Пікірлер
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 201 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 45 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 45 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 201 МЛН