අපි හිතපු ජනිත් නෙවෙයි මේ | ජනිත් අම්මව අඩවයි | Manel Wanaguru | Janith Wickramage | Janu එක්ක

  Рет қаралды 520,958

Janith Wickramage

Janith Wickramage

Күн бұрын

Janu එක්ක Manel Wanaguru
අපි හිතපු ජනිත් නෙවෙයි මේ
ජනිත් අම්මව අඩවයි
Janith Wickramage
/ janith.wickramage.live
Hair Beauty & Location Partner
Wonmi Salon - / hairbysuraj
Video Production
ULITE - / ulitemedia
Incorporate with
V Creation - / vcreationstudio
#janithwickramage #manelwanaguru #januekka

Пікірлер: 369
@shanikakumari7852
@shanikakumari7852 4 жыл бұрын
කලා ලොවෙ අවංක ආදර්ශමත් ,නිහතමානී දෙමාපියන් දෙදෙනෙකු ආදර්ශමත් දරුවන් දෙදෙනෙකු බිහි කළ ඔබතුමියට, ගොඩක් ආදරෙයි ❤️ ජයම ජයම වේවා
@shaunshaun3689
@shaunshaun3689 4 жыл бұрын
up by by CT by
@shaunshaun3689
@shaunshaun3689 4 жыл бұрын
T by j see CT by my by CT A CT by io
@geethperera9052
@geethperera9052 3 жыл бұрын
3k
@JanithWickramage
@JanithWickramage 2 жыл бұрын
❤️ 🙏
@mereeshagunasekara926
@mereeshagunasekara926 3 жыл бұрын
මාරම sensitive හිතක්. ජීවිතේ එපා වීමක් නෙවෙයි, ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත පුද්ගලයෙක්. කොයි මොහොතේ කවුරු ලග හිටියත් දාලා යන්න වෙනවා, ජනිත් අයියා යථාර්ථය තේරුම් ගත්තා වගේ, මේදේත් තේරුම් අරන් යහපත් පවුලක් ගොඩනගා ගන්න. God Bless You. ❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 4 жыл бұрын
ජනිත් පුතා හරිම බුද්ධිමත් ඒවගේම ජීවිතය හදුනන කෙනෙක් පින්වන්‍ත පුතෙක් තෙරුවන් සරනයි
@ayesha_9934
@ayesha_9934 4 жыл бұрын
ගොඩාක් නිහතමානී පවුලක් කලා ලොව දැකපූ, ♥️ ජනිත් අයියා හරිම නිහතමානී මෙච්චර ලොකු කලා පවුලක ඉපදුනත්, ♥️
@damithirosha8515
@damithirosha8515 Жыл бұрын
ආදර්ශමත්, නිහතමානී කලා පවුලක්.තෙරැවන් සරණයි!හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@socelasocela1697
@socelasocela1697 Жыл бұрын
බුදුසරණයි පවුලටම ආදරෙයි ගොඩක්ම ජයම වේවා ❤❤❤❤❤
@deepikawijayaratne150
@deepikawijayaratne150 3 жыл бұрын
හැම නැන්දම්මා කෙනෙක්ටම ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තියනවා. මානෙල් ආන්ටිගේ වචන වලින්....🙏🙏🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
කසාදෙ ගැන ජනිත්ගෙ අදහස හරි බුද්ධිමත්,දැන් වයස හරි කියල කසාද බදින්න බෑ කසාදෙ කියන්නෙ ජීවිතේ වැදගත් සංදිස්ථානයක්....මටත් ඉන්නවා බලු සුරතලයෙක් මාස 8ක එයා දකින හැම වෙලාවෙම අව්රැදු 15 එයා අපිව දාල යනවනෙ කියල නිතර හිතෙනවා..
@w.wdissananayaka9010
@w.wdissananayaka9010 3 жыл бұрын
Ane ජනිත පුතේ මානෙල් wanaguru කියන්නේ අපි හරිම ආසයි ඉතින් පුතා කොයි අම්මා කෙනෙක් ගේත් asama දේ තමයි දරුවන් ගෙ viwahaya ඉක්මනින් බඳින්න පුතා හොඳ ලස්සන බිරිඳක් ලැබේවා කියලා පතමු ඔබලාට සියලුම ආගම් දෙවියන් ගෙ පිහිටයි .මම කුවේට් සිට .
@malmiamarasinghe6489
@malmiamarasinghe6489 4 жыл бұрын
මෙවන් පුතෙක් ලද මවක් සැබැවින්ම වාසනාවන්තයි..මානෙල් වානගුරු මහත්මිය හරිම නිහතමානී ආදරණීය රංගන ශිල්පිනියක්..ඒ වගේමයි ජනිත් අයියත් නිහතමානී ආදර්ශමත් චරිතයක්..මුළු පවුලටම හදවතින්ම සුභ පතනවා සියලුම සිතුම් පැතුම් සැබෑ වෙන්න කියලා..හැමදාමත් සතුටින් ආදරයෙන් ඉන්න ❤️
@JanithWickramage
@JanithWickramage 4 жыл бұрын
බොහෝම ස්තුතියි ඇගයීමට නoගී ❤️🙏
@Thannja-t1s
@Thannja-t1s 6 күн бұрын
ජනිත් හරිම ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි පුතේ සුභම සුභ ආනායක් ප්‍රාර්ථනා කරනවා ❤
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 4 жыл бұрын
නීල පබළු කතාවේ රාජ්ට රගපාන චරිතයට පුතෙක් හැටියට මම ආදරෙයි ඔයා හොද අවංක කම ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි
@nishadiishara2703
@nishadiishara2703 3 жыл бұрын
❤❤❤❤❤මං හරි ආදරෙයි ජනිත් අයියේ ඔයාට...ඔයා හරිම නිහතමානී චරිතයක්!!!ඔයාට හොද කෙනෙක් හම්බෙනවා!!!
@HemalathaDedigamuwage-lc9rl
@HemalathaDedigamuwage-lc9rl 6 күн бұрын
අනේ මානෙල් අක්කා හරිම වාසනාවන්ත අම්මා කෙනකු බව mama සිතමි oyata වාසනාවන්ත puthwaru දෙන්නකු ඉන්නවා e දෙන්නට වාසනාවන්ත අනාගතයට ආසිරි වාදය ලැබේවා janith තම හරිම හුරතල් නේද ඉතා ඉක්මනින් ugadivita pa තබන්නේ nam dema piyanta ලොකුම සතුටක් නේද පුතා බුදු saranai හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා
@natashamalshani5644
@natashamalshani5644 3 жыл бұрын
අනේ ඒ අම්මා හිතන විදිය බුදුසරණයි අම්මේ ඔයාට 🙏🙏🙏❤️❤️❤️😘😘
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
මානෙල් එදා වගේම අදත් ලස්සනයි ❤❤
@janajana7879
@janajana7879 Жыл бұрын
අපේ මල්ලිත් තාම මැරිකරලා නෑ අපේ අම්ම ත් ඔයටිකම තමඊ කිඋවේ දැන් අම්ම ජිවතු න් අතර නෑ තාම මල්ලි ඔයවගේ තමඊ කියන්නේ මන් ආසම පඋලක් ඔයාලා ජේසු පිහිටයි 🙏🏾❤❤
@udenikumarasingha404
@udenikumarasingha404 4 жыл бұрын
මමත් ගොඩාක් ආදරේ කරන රූපෙන් වගේම හදවත් වලිනුත් ලස්සන නිහතමානී ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️❤️ ....god bless ...
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 жыл бұрын
රත්තරං අම්මා නේද ජනිත් එයාගෙ හිතට දුකක් දෙන්න එපා .ඔයා බඳින්න .
@palansooriyachaminda452
@palansooriyachaminda452 5 күн бұрын
මමත් ගෙ⁣ාඩක් අසා දෙපලක් තමයි ඒ දෙමව්පියන් දෙපල හැමදම සතුටින් පරිස්සමෙන් enna බුදු සරණයි ❤❤❤
@wijesekarashantha7601
@wijesekarashantha7601 5 күн бұрын
ජනිත් බැඳීම් ගැන කියපු දේ ඒ විදියටම දැනුන පුද්ගලයෙක් මම. බැඳීම් තුලින් හට ගන්නෙම වේදනාවම පමණයි.
@sadaruruwan1446
@sadaruruwan1446 4 жыл бұрын
එදත් අදත් අපි ආදරේ කරන ගරු කරන්න පුලුවන් හොද කලා පවුලක්🥰🥰🥰👍👍👍
@kalyanikumarage431
@kalyanikumarage431 3 жыл бұрын
පුතෙ ඔබගෙ ජිවිතය වාසනවන්ත වෙවා!!!අම්ම තත්තාට තවතවත් ආදරය සැලකිල්ල දක්වලා පින් කරගන්නට ලැබෙවා!!
@roshank.f2744
@roshank.f2744 Жыл бұрын
ජය වේවා ❤️ සූබ පැතුම් ❤️ මල්ලි ❤❤
@kumaridissanayake903
@kumaridissanayake903 3 жыл бұрын
අම්මා තාත්තත් හොදින් බලාගන්න මගෙ පුතේ..කලා ලොවේ ආදර්ශමත් පව්ලක්.ඒ අභිමානය හැමදාමත් රැකගන්න....😍
@Oldisgold-h1g
@Oldisgold-h1g 4 жыл бұрын
ඒකට වේලාවක් තියනවා ඒ වෙලාව ආවහම හැම දේම හොදින් වෙයි ...
@Wijewera-ht4lw
@Wijewera-ht4lw Күн бұрын
Thama 35😮 man 2008 oya dakketh mn 7 wasare etakota ලියනගලා මල් shutting karanna awith hitiya etakotath lokuine 😊 adarei oyala mulu family ekatama habai kellek nettam thama pudume etakota mn akka ekka awe akkata galakin gahuwa 😅 janith ayya mata yanthan matakai 😅😊😊 ekmanin hoda kenek labevi ❤🎉
@lakshmilakshmi957
@lakshmilakshmi957 4 күн бұрын
මාර ලස්සනයි .පුතේ ඔයා ඉක්මනට බදින්න ❤හොද ලමය වගේ
@amarakumariherath4635
@amarakumariherath4635 4 жыл бұрын
හරිම නිහතමානී ව කතා කරන උතුම් පුත්‍රරත්නයක්.
@deepapathmini9167
@deepapathmini9167 3 жыл бұрын
ජනිත් ඉක්මනින් කසාදයක් කර ගන්න,,අම්මා සතුටින් ඉදියි,,බුදු සරනයි අපි මාතර 👍👍👍🖐️
@himalifonseka91
@himalifonseka91 3 жыл бұрын
Wish all the dreams come true soon way to your mom and dad,..Wish long healthy life all of you...
@OSHADHISENADEERA-pl5pi
@OSHADHISENADEERA-pl5pi Жыл бұрын
ජනිත් අය්යට නම් මන් ඉස්සර ඉදන්ම කැමති .එයා පිටින් පෙන්නේ ගොඩක් විහිලු සීරියස් නැති චරිතයක් කියලා හිතුවට ඒත් ඇතුලතින් එයා සීරියස් චරිතයක්.ඉන්න ඕන තැන ඕන විදිහට ඉන්න දන්නවා.හරිම ලස්සනයි program එක ♥️😊
@u.g....9819
@u.g....9819 Жыл бұрын
ගොඩක් අදරේයි.අම්මාටයි.පුතාටයි.බුදු සරනයි ගොඩක් හොද කේනේක්.ජානිත්..කියන්නේ
@ireshikumari9375
@ireshikumari9375 3 жыл бұрын
අපේ ගෙදරත් ඔය ටික ඔහොම අපේ අම්මා කියනවා ඒත් කසාදයක් කියන්නේ තවත් බැදීම් වැඩි කරන දෙයක් අපි පුරුදු වෙන්න ඕන බැදීම් අඩු කරගන්න 😊
@DasunUMA1
@DasunUMA1 14 күн бұрын
අයියේ මම දැකලා නෑ උඹ තරම් පුතෙක්.❤ මට ආසයි ඒ වගේ වෙන්න ඒත් මටත් බෑ ලොවෙත් ඒ තරමට කැප කිරීම් කරන්න.බුදු සරණයි අයියේ.❤
@JanithWickramage
@JanithWickramage 13 күн бұрын
❤️🙏 බොහොම ස්තූතියි.
@harshiasinsala246
@harshiasinsala246 4 жыл бұрын
මානෙල් මිස් හැමදාම එක වගේ. ලස්සනයි . තෙරුවන් සරණයි දෙන්නටම.
@JanithWickramage
@JanithWickramage 4 жыл бұрын
බොහෝම ස්තුතියි 😊🙏
@THILINIWITHTAMIL
@THILINIWITHTAMIL 10 күн бұрын
අයියෙ ඔයා හරිම හොද නිහතමානී අවන්ක චරිතයක්..ඒනිසාම මන් ගොඩක්ම ආදරය කරන කලාකරුවෙක් ඔයා ❤️
@JanithWickramage
@JanithWickramage 10 күн бұрын
❤️🙏
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 3 жыл бұрын
මෙවනි අම්මෙක් ලැබීමම වාසනාවක්.අනේ ජනී ඔයා බදින්න.අම්ම සතුටු වෙයි
@amandapindeniya1268
@amandapindeniya1268 3 жыл бұрын
ජනිත් අයියේ ඔයා ඔය කියන ටිකම මාත් අපේ ගෙදර අයට කියනවා.. manel aunty කියන ටිකම අපේ ගෙදරිතුත් මට කියනවා.. මගේ interview එකක් ගියා වගේ මට දැනෙන්නෙ.😃 Anyway good luck aiye ❤
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv Жыл бұрын
Janith aiya ❤
@sadusadu6198
@sadusadu6198 9 күн бұрын
Janith aiya kiyana hamadema hithala baluwama a kathawa aththak thiyenawa🥺🥺
@sreemathilka9633
@sreemathilka9633 6 күн бұрын
Theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් අම්මා tatthatagae බලාපොරොත්තු ළඟදී ඉටු කරන්න හැකි වේවා theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
@malathisriyalatha5790
@malathisriyalatha5790 2 жыл бұрын
ඇත්තෙන්ම ලස්සන දිවියක් ගෙවන ආදර්ශමත් කලා ලොවෙිි දිදුලන තරැ.❤️
@herathjayasundara6290
@herathjayasundara6290 Жыл бұрын
Oya Putha hariyatama mege puth ge charithayak aththatama ❤ eka amma kenekuta harima dukai ❤❤😂
@chandrikahettiarachchi3374
@chandrikahettiarachchi3374 4 жыл бұрын
අම්මා හරිම ආදරණීයයි ❤️❤️❤️
@muzicfilmhub4545
@muzicfilmhub4545 6 күн бұрын
Great humanity janith May god bless u
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
ජනිත් පුතේ ඔයා දන්නවද මටත් ඉන්නවා ඔයා වගේම පුතෙක් .ඔය විදියට හිතන ,ඔයාගෙ වගේම හරිම සන්වේදී හිතක් තියන අම්මට පන වගේ ආදරේ කරන ,ගොඩාක් පිනට දහමට කැමති රත්තරං පුතෙක් .ඔයාගෙ අම්ම වගේම මමත් හරිම වාසනාවන්තයි .එහෙම දරුවෝ සොභාවදර්මයා විසින්ම ආරක්ෂා කරනව.බුදු සරනයි ඔයාලට .
@ashokawijenauaka1391
@ashokawijenauaka1391 3 жыл бұрын
අනේ අයියේ හොඳ කෙනෙක් හොයලා බදින්නකෝ අම්මා පව් හැම අම්මා කෙනෙක්ගේම කැමැත්ත එක ඔයාට බුදු සරණයි ඉක්මනින් හොඳ කෙනෙක් ලැබෙන්න කියලා පර්තනවා👍👍👍👍👍
@desilva381
@desilva381 4 жыл бұрын
මානෙල් සහ ආනන්ද කියන්නෙ ඉතාමත් හොද දේපලක්. මම කල film එකේ මානෙල් රග පැව. කලබල කාලේ film එක පිචිලා කියලා අපි එක නැවත්තුවා. නැවත පටන් ගත්තම හැම කෙනෙක්ම නැවත මුදලක් ඉල්ලුව නමුත් මානෙල් කීවා එපා ආනන්ද කීවා සත 5වත් වැඩිපුර ඉල්ලන්න එපා කියලා. නියම මනුස්ස ගති තියන දේපලක්. නෑ ජනිත් අම්මා shooting වලට හරි වෙලාවට ආව
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 4 жыл бұрын
ජනිත් ඔබ ඉතාම හොද තරුණයෙක් දක්ෂයෙක් මිනිසත්කම් පිරුණු කෙනෙක් ඒ නිසා ම මා ඔබගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කළා
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 4 жыл бұрын
පුතේ ඔයාට අමිමා ගොඩක් අදරෙයි පන අමිමා සතුටින් ඔයා හොද කෙනෙක් බලන්න පුතේ ඔයාටත අමිමාටත බුදු සරනයි සියලු දෙවියගෙ පිහිටයි
@tinkugunawardana3058
@tinkugunawardana3058 3 жыл бұрын
Hello dear. This is Thilaka aunt from Kerala. Nice to see Mother and son's interview together. Manel Akka is looking beautiful and you look handsome as well 😃😃😃
@somasomesumalira9032
@somasomesumalira9032 4 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන ආනන්ද වික්‍රමගේ ජනිත් ඇතුළු මානෙල් වානගුරැ මෙි පවුලේ සැමට ගොඩක් ගොඩක් ආදරෙයි ...මම ඕමාන්
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 3 жыл бұрын
තමන්ගේ සිතට දැනෙන කෙනා මුණ ගැහුන දවසක ...
@renurenu827
@renurenu827 4 жыл бұрын
මානෙල් අක්කා හරිම නිහතමානියි,
@kaushigayani6609
@kaushigayani6609 6 күн бұрын
බුදුසරණයි
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 6 күн бұрын
සුන්දර පෞලක්.❤❤❤❤
@bhagii5771
@bhagii5771 4 жыл бұрын
කසාදේ විතරක් නෙවෙයි හැමදෙම දුකක් තමයි අයියේ
@nayanikongahage2223
@nayanikongahage2223 4 жыл бұрын
අම්මාත් ඔයාට තමයි වැඩියෙම ආදරේ.මට මතකයි ඉස්සර ශුටින් ආවම කියනවා.කොහුවල ඉන්න කාලේ මම ගෙදර ආවා.
@nimmitharukanimmitharuka
@nimmitharukanimmitharuka 2 жыл бұрын
Nihatha mani kala family ekak adarei teruwan saranai ❤️❤️💐💐
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ගොඩක් ආදරෙයි අයියේ ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා
@sandayasandya159
@sandayasandya159 4 жыл бұрын
ඔබ.දෙපලටම.බුදුසරණයි💟💟
@nethindu8424
@nethindu8424 4 жыл бұрын
ජනිත් අයියා ආනන්ද අංකලුත් වාඩි කරගන්න තිබුනනම් මරු....😂❤️ ආනන්ද අංකල් එක්කත් එකක් දාන්න.....❤️
@dilshasupuni9333
@dilshasupuni9333 3 жыл бұрын
නියම අම්මා කෙනෙක්... ❤️👍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 жыл бұрын
Happy birthday 🎂 janith brother..❤❤❤🎁🎁🎁🎁🎁
@ranifrando4544
@ranifrando4544 4 жыл бұрын
ජනිත්ව මම මුලින්ම දැක්කේ රෝද තුනේ මනමාලි කථාවේ දෙවෙනි පාරට දැක්කේ අම්මත් එක්ක මානෙල් වානගුරුගෙ පුතෙක් කියලා දැන ගත්තේ ඊට පස්සෙ 👍👍👍
@a.hthilaka6346
@a.hthilaka6346 4 жыл бұрын
අම්මා හරි ම අදර්නිය්යි මම ඩුබායි වලින් බුදුසරණයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@sitharanawarathna9713
@sitharanawarathna9713 3 жыл бұрын
මං ගොඩාක්ම ආදරේ කරන චරිතයක් ජනිත් අයියෙ ඔයා. ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක් ඔයා. තෙරුවන් සරණයි ඔයාට.
@samanrathnayaka5793
@samanrathnayaka5793 3 жыл бұрын
අලුත්ම දෙයක් රිලැක්ස් ඓක් ටෝක් කරමු සුපිරි වැඩක්
@gayanishiwanthika8723
@gayanishiwanthika8723 Жыл бұрын
ඇත්තටම බැඳීම් ඇතිකරගැනීම දුකක් .මේ ලෝකෙ ඉන්න හැමෝම බඳින්නෙ නෑ .එක එක්කෙනාගෙ ඉරණම ලියවිලා තියෙන්නෙ .බැන්දත් නැතත් .අපිට එන දේකට මූන දෙන්ඩ වෙනව .ඔය කව්රු හිටියත් ,කනත්තට විතරයි එන්ඩ පුළුවන් .ඉතුරු ටික යන්නෙ තනියම .අපි කරන හොඳ නරක විතරයි අපිට ඉතුරු වෙන්නෙ .
@RaniRani-g3p
@RaniRani-g3p 11 күн бұрын
Janh..Pura.oyth.ammth.budu.sarne❤❤❤❤❤🎉🎉🎉🎉
@thilakgunasekara7269
@thilakgunasekara7269 Жыл бұрын
Api oyalata godak adarei hamadama satutin enna,💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@randivithanage
@randivithanage 4 жыл бұрын
Janith ගේ අම්මා කතා කරද්දී හරි ලස්සනයීනේ...❤ ඒනිසාම මම ආසයි අම්මා ඉන්න interviews බලන්න usually....ඉතින් මම මේක popupවුනාම දෙවෙනි පාරටත් බැලුවා... 😊😊එහෙම බලද්දී හිතිච්ච පුන්චී දෙයක් කියන්නම්, මේකට ලොකුවට අදාල නතිවුනත්... ✍මට නම් හිතෙන්නේ මිනිස්සු කසාද බඳින එකට පිලිවෙලක් වෙනවා කියන එක වැරදී... මිනිස්සුන්ගේ ජීවිත පිලිවලට ලස්සනට තියෙන්න ඕනි කසාද බඳින්න කලින්...පිලිවෙල ජීවිතේකට තව කෙනෙක් ගොඩ කරගෙන ලස්සන ගමනක් යන එක පහසුයි..එහෙම නැතුව අපිලිවෙල ජීවිත දෙකක් කසාද බැදල පිලිවෙලක් කරගන්න හිටියොත් ඒක නිකන් අතුරේ යනවා වගේ වැඩක්..😉🙏
@JanithWickramage
@JanithWickramage 4 жыл бұрын
ඉතා වටිනා අදහසක්,බොහොම ස්තුතියි හැමදාමත් දාන Comments වලට
@renukaranabahu6311
@renukaranabahu6311 4 жыл бұрын
අනේ අමිම ගැන හිතන්න පවි
@maduchandraratne3372
@maduchandraratne3372 4 жыл бұрын
I respect his wishes. pl understand him Manel. Very cute mum and son.
@mnb5981
@mnb5981 4 жыл бұрын
ගොඩක් හොද දෙන්නෙක් ❤️❤️
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ජනිත්. පවු. අම්මා ගේ. කතව. සාදාරනයි. මගේ දෙසට කදුලුත්. අවා. අනේ ඉක්මනට ම මෑරිකරන්න.
@MaheshaPrabodhini
@MaheshaPrabodhini Жыл бұрын
Ammage thaththage hitha riddanna epa kawadawath.demapiyo apita kawadawath waradak karanne na .janith aiyata ikmanata sansare purawata eyath ekkama juwithe duka sathuta bedaganna Hoda sahakariyak lebewa!!!❤
@prekshaherath512
@prekshaherath512 4 жыл бұрын
මමත් ගොඩක් ආදරෙ කරන කලා පවුලක්❤ රංගනය අතින් ගොඩක් දක්ෂතා තියෙන පවුලක්❤ ඉතින් ඔයාලගෙ රසිකාවක් විදියට මම ගොඩක් ආදරෙයි ❤ මගෙන් සුභ පැතුම් ජනිත් අයියේ.
@jeewanavlogs9074
@jeewanavlogs9074 4 жыл бұрын
හරිම අාදරණීයයි ඔයාලාගේ පවිිලම
@sayuritanasha6479
@sayuritanasha6479 4 жыл бұрын
ජනිත් අයියා ඉක්මනට වෙඩින් එක ගමු...❤️❤️❤️❤️🙈
@s.m8539
@s.m8539 3 жыл бұрын
Really this program was interesting..my ideas also same.👍
@KW-tb5nw
@KW-tb5nw 3 жыл бұрын
Grate mom and wise Son. All the best
@GayaniPinipa
@GayaniPinipa 6 күн бұрын
බුදු සරණයි මල්ලි
@battibattigkragka689
@battibattigkragka689 4 жыл бұрын
බුදුගෙම සරණයි ජනිත් අමිමා තාත්තා උතුමි පදවීය අමිමාාා🌷❤️❤️❤️මම ලෙබන්න 🇱🇧🇱🇧🇱🇧
@sithseya5896
@sithseya5896 3 жыл бұрын
හරිම වීනෝදකාමී එකමුතු පවුලක්.බුදු සරණයි
@inokaino8506
@inokaino8506 3 жыл бұрын
Lvely Ammi..and Son..Tc..Budusaranaei...goahead Janith...Marry k ranna Janith Malli.♥️♥️😘😘🌹🌹🤗🤗
@lakshaninirodima543
@lakshaninirodima543 4 жыл бұрын
"මට බයයි මෙයා ඇඟට කඩා පනී කියලා" එතන ඉඳන් අම්මා කියපු දේවල් ටික හරිම සවේදීයි😥
@පූස්මැණී
@පූස්මැණී 3 жыл бұрын
බැදීමිිකියන්නේම දුකක්
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Hmm... Amma la bayai agata kada paniddi aththenma, eth methumiya kiya ganna onee tika kiya gatha saha Putha ge adahas tikath denagaththa shape eke 😂 Amma la ehema thamai, matath innawa oya wayasemai Puthek.
@nadfuzzball2009
@nadfuzzball2009 4 жыл бұрын
Did you go through a breakup, ai hamathissema , marry krnwa kyna eka dukak kynne 😂 when you find the correct one, its beautiful ❤
@chrishaniperera4508
@chrishaniperera4508 4 жыл бұрын
Love you Janith.. 🙋🙋🙋
@HarshiKalubowila
@HarshiKalubowila 10 күн бұрын
හරිනෙ 29 ඉපදුනා කියන්නෙ සංවෙිදි හිතක්.අමිමට ආදරෙයි
@nirdhavimukthi6317
@nirdhavimukthi6317 Жыл бұрын
Nice family 👪 ❤
@isharadayananda2219
@isharadayananda2219 3 жыл бұрын
අනේ ඔයා එහෙම හිතන්න එපා...හැමෝටම බෑදීම් අත අරින්න දවසක් එනව..පවු අම්මා.එයාගේ කතාවෙන් තේරෙන්නෙ එයා ඔයාගැන ගොඩාක් හිතනව කියල...ඔයා කැමති කෙනෙක් ඉන්නවන්ම් marry කරන්න..බෑදීම් හැමෝට දුකක් තමයී අයියේ
@nirmalapinto7286
@nirmalapinto7286 4 жыл бұрын
ජයවේවා පුතා ආදරේ පුතා ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@sriyanisilva3509
@sriyanisilva3509 4 жыл бұрын
Api.godak.adarei.oyalge.familiy.ekata
@yashanyashan1864
@yashanyashan1864 3 жыл бұрын
Good Luck! Janith Aiyeee👍👍👍👍
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 2 жыл бұрын
Naha oya badinna ammawa adawanna apa janiitah😁😁😁✌✌✌✌🙏🙏❤❤💐
@MangalaHennayake
@MangalaHennayake 7 күн бұрын
ජනිත් අත් හරින්න පුරුදු වෙන්න ආදරය කරන දේවල් සදාකාලික නෑ මල්ලීයෝ.....😂❤❤❤
@chanikanimanthi8038
@chanikanimanthi8038 4 жыл бұрын
Aiya oyaga adahas aththatama hodai. Ath tikak kalpana karanna adara karanna oyata galapana kanakta. Oyaga ammata Thaththa ta adara karana kanak oyata adara karana kanak oyata labai. Hama ganu kanak ma naraka na. Hoda aya godak innawa. Oyaga lassana adahas walata galapanna hoda kanak labawa.. Mulu pawlatama dalada samidu pihitai.. Godak adarai mulu pawlatama. 😊
@bagi2567
@bagi2567 2 жыл бұрын
Manel misge katawa atta.hama ammakma ehama tama.man asama kanthawak.
@vinitadsilva765
@vinitadsilva765 4 жыл бұрын
මම හරි ආදරෙ ඇති කලා පවිලක් ජනිත් පුතෙ මම ඔයාට ගොඩක් ආදරෙයි පුතෙ අම්මා ට ආදරෙ නිසා
@rimabrima5390
@rimabrima5390 6 күн бұрын
Mamath October 18 wanida
@sakunthalapriyadarshani3287
@sakunthalapriyadarshani3287 3 жыл бұрын
ඔබ thumiya ගොඩාක් ලස්සනයි .ඔබ thumiyata neduk neroge deweyak .bs
@LAKMINIGUNAWARDHANA-g5f
@LAKMINIGUNAWARDHANA-g5f Күн бұрын
ada video eka dakke, sub kala, great game by you for your parents
@JanithWickramage
@JanithWickramage Күн бұрын
Thank you 🤗
@whssanjeewa9006
@whssanjeewa9006 4 жыл бұрын
Godak adarei amme..godaaaaaaak hoda famly ekka.adarei oyla okkotama
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН